Basa Yana Sanda | බැස යන සඳ දෑසින් | Namal Udugama | Coke RED |

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Basa Yana Sanda | බැස යන සඳ දෑසින් | Namal Udugama | Coke RED
බැස යන සඳ දෑසින් - නාමල් උඩුගම
Music Band : SARITH - SURITH & THE NEWS
Sarith Jayawardena
Surith Jayawardena
Rashmika Liyanage
Vihara Hettiwatta
Lehan Budhvin
Venuk Pesara
Thilina Dilhara
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 244

  • @rodvoice3326
    @rodvoice33262 жыл бұрын

    බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ පරවෙන මල දෝතින් වළකාලන්නට බෑ ඔබ බැස යන සඳ නම් ඔබ පරවෙන මල නම් ‍රැක ගනිමිද කෙලෙසින්... නන්නාඳුනන දෙසින ගිමනට සිසිල ‍රැගෙන අවුදින් සිරුරේ දැවටී පවනැල් රහසේ හැරයයි.. ඔබ ඒ සුළඟ වගේ නම් රඳවාගන්නද කෙලෙසින්.. මන්දාකිණිය ගලන නිසසල ‍රැයෙක මැවෙන තරුමල් අඹරේ හිනැහී මැදියම් අඳුරේ සැඟවෙයි... ඔබ ඒ අහස වගේ නම් හඳුනා ගන්නද කෙලෙසින්... පද - කුලරත්න ආරියවංශ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - නාමල් උඩුගම

  • @sandunshan8231

    @sandunshan8231

    Жыл бұрын

    👍

  • @aselamalawa
    @aselamalawa2 жыл бұрын

    චූටි කාලෙ අහපු කටහඩ තාමත් එහෙමමයි .. පෙනුමත් එදා වගේම තමා.. දෙවියන්ට ස්තූතියි ඔබව අපට අහිමි නොකළාට.. 🙏 සරිත් සුරිත් මල්ලිලා දෙන්නා උපරියම කරනව හැම ගායකයටම. නියමයි ..

  • @tharakakularathna7839
    @tharakakularathna78392 жыл бұрын

    90 දශකයේ සිහින කුමාරයා..තාමත් තරුණයි❤️

  • @Photo_doctor

    @Photo_doctor

    Жыл бұрын

    💞

  • @awishkakeshan9585
    @awishkakeshan95852 жыл бұрын

    බෑන්ඩ් ඒක සින්දුවලට පට්ට ගැම්මක් දෙනවා තරුණ කරනව ඒක ❤ පට්ට 👍❤👍❤

  • @SSMusicCrafts
    @SSMusicCrafts2 жыл бұрын

    ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Music band 1 ❤️♥️❤️ The News 🔥👍🔥🔥 යුගයේ ආදරණීයම ගායක නාමල් උඩුගම ඔබ සැමට අපෙන් සුබ පැතුම් ඉදිරියටම යන්න ජයෙන් ජය ❤️❤️👍👍

  • @garusingechaminduyasithgar1675
    @garusingechaminduyasithgar1675 Жыл бұрын

    සරිත් ගේ ලීඩ් ගැහිල්ල නම් 😍♥️

  • @nayanuwanpiyumantha6578
    @nayanuwanpiyumantha65782 жыл бұрын

    Covers වලට වඩ original singer ගෙන්ම මෙහෙම අලුත් backing වලින් සින්දු ඇහෙද්දි මරු ❤️❤️

  • @shashca9246
    @shashca9246 Жыл бұрын

    ප්‍රවේසමෙන්...අධිමාත්‍රා... ඇබ්බැහි වෙන සුලුයි...♥️

  • @kaveenkaveen4488

    @kaveenkaveen4488

    Жыл бұрын

    ඒක ඇත්ත 😌💖

  • @windcreations3670
    @windcreations36702 жыл бұрын

    ඒ සින්දු පරණ වෙලත් නෑ. නාමල් උඩුගම වයසට ගිහිල්ලත් නෑ.👍👍

  • @charithbandara4606

    @charithbandara4606

    2 жыл бұрын

    Excellent comment ....❤

  • @windcreations3670

    @windcreations3670

    2 жыл бұрын

    @@charithbandara4606 👍👍🔥

  • @akilafernando3487

    @akilafernando3487

    2 жыл бұрын

    ඇත්ත කතාව... ♥️

  • @windcreations3670

    @windcreations3670

    2 жыл бұрын

    @@akilafernando3487 👍🔥

  • @lokithahimsara18

    @lokithahimsara18

    2 жыл бұрын

    Siraama kthawa 😘

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v Жыл бұрын

    ප්‍රින්ස් උදය ප්‍රියන්තත් ඉදියනම්....😢😢😢

  • @tharindulasantha3096
    @tharindulasantha30962 жыл бұрын

    පලවෙනි දවසේම ඇහුවා වගේ fresh ෆීලින්ග් එකක් දැනෙනවා 😍😍

  • @pramudithajayawardhana8753

    @pramudithajayawardhana8753

    2 жыл бұрын

    sha marune :)

  • @tharindulasantha3096

    @tharindulasantha3096

    2 жыл бұрын

    @@pramudithajayawardhana8753 ආා ඇත්තද 😅😅

  • @bhanukakavinda9384

    @bhanukakavinda9384

    2 жыл бұрын

    @@pramudithajayawardhana8753 please ppppmrka pppmrka mm pppppcl pcl cl cl cl

  • @bhanukakavinda9384

    @bhanukakavinda9384

    2 жыл бұрын

    On

  • @chandupalakshan558
    @chandupalakshan5582 жыл бұрын

    ඊලග පාර දමිත් අසංක ඕනෙමෙයි 😌❤️

  • @anthonykoda6464

    @anthonykoda6464

    Жыл бұрын

    Owe damith nathuwa coke red amawake wage

  • @thimalchandika8879
    @thimalchandika88792 жыл бұрын

    ඇහැට ගැටුනේ අහම්බෙන් ,පට්ටම පට්ට ,නියමයිනේ matara podi කොල්ලෝ දෙන්න

  • @feelthemelody3278
    @feelthemelody32782 жыл бұрын

    අද කාලෙ එන සිංදු දවසයි දෙකයි අහනව අමතක වෙනව ඒත් මේ සිංදු කවදාවත් නැති වෙන්නෙ නැ ❤️🥺👌

  • @Gunarath
    @Gunarath2 жыл бұрын

    Arrangements නම් පිස්සු ❤😍

  • @gayanthapilapitiya3249

    @gayanthapilapitiya3249

    2 жыл бұрын

    Ado

  • @kandycomvlog
    @kandycomvlog2 жыл бұрын

    සංගීත් විජේසූරියත් ගෙන්නමු... (wayo)🔥🔥🔥

  • @dulanthemechanic

    @dulanthemechanic

    Жыл бұрын

    pissuda?

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya32492 жыл бұрын

    පුළුවන් නං මෙි වැඩසටහනට නාමල් උඩුගම වගේම ඉන්ද්‍රජිත් දොලමුල්ල , විජේබණ්ඩාර වැලිතුඩුව , ජයසිරි අමරසේකර , ග්‍රේෂන් ජයමහ , ඉමාන් පෙරේරා, චන්දන ලියනාරච්චි , චන්ද්‍රසේන හෙටිටිආරචිචි , සුභානි හර්ෂණී වගෙ 90 දශකයෙ ජනප්‍රිය ගායක⁣යො ටික ගේන්න . ඒ අයගෙ ලස්සන සිංදු තියනවා ඒව අලුත් පරමිපරාවට අහන්න දෙන්න

  • @kavinduheshan5413

    @kavinduheshan5413

    2 жыл бұрын

    අනිවා, ඒ සිංදු එක්ක මේ music එකතු වුනාම

  • @rumeshdilrukshabastiyan7610

    @rumeshdilrukshabastiyan7610

    2 жыл бұрын

    100% aththa...

  • @asankainjulawijesinghe3820

    @asankainjulawijesinghe3820

    2 жыл бұрын

    කිසිම වැඩසටහනක දකින්න නොලැබෙන ගායකයෙක් තමයි අසංක ප්‍රියමන්ත පීරීස්, ඒ ඇයි ?

  • @gayanthapilapitiya3249

    @gayanthapilapitiya3249

    2 жыл бұрын

    @@asankainjulawijesinghe3820 මමි roo tune channel එකෙ වීඩියෝ ටික බලන්න අන්තිමට දාපු

  • @Dimuthu_K

    @Dimuthu_K

    2 жыл бұрын

    Eya oonatharam enw.oya dakala natuwa athi

  • @egodagama2978
    @egodagama29782 жыл бұрын

    බෙසා අැගිලිවලට දෙවිපිහිටායි..මාර ඒලවිල්ලක් ඒලවන්නේ...

  • @sandeepadilshan1307
    @sandeepadilshan13072 жыл бұрын

    2022, හම්මෝ පිස්සුවක් ❤️ දැම් ඉන්න ගොඩක් උන්ගෙ නහයෙන් අඩන සිංදු වලට වඩා පට්ට ලස්සනයි 🤟🔥

  • @yenur.b8041
    @yenur.b80412 жыл бұрын

    බේස් ගහන කොල්ලෝ 🌹 උඹට දෙන්න වදන් නෑ වස්තුවේ ඒතරම් සුපිරියට උබ ඇගිලි ටික නලවනවා👌😎💪❤️🌹🌹🌹

  • @surangikaayanthi2413
    @surangikaayanthi24132 жыл бұрын

    එදා වගේමයි අදත් එ හඬ, ඒ ලයාන්විත ආදරනීය බාවය, හැමදාත් හදවතේ එකම විදියට රැඳුන සිංදු, නිදුක් නිරෝගි ජීවිතයක් ඔබට ❤️🙏💤💤

  • @rokyproductionjoke4486
    @rokyproductionjoke44862 жыл бұрын

    කෝමද මේකට මිල්ටන් මල්ලවආරච්චිගෙ සිංදු කියන්න රනිල් මල්ලවආරච්චි ඊළඟට ගෙනාවන්ම්. පට්ට ආ. ඒ පරණ සිංදු වල රස

  • @shenan-hi7sv

    @shenan-hi7sv

    5 ай бұрын

    Supiri...❤❤

  • @Vihanagarukshan
    @Vihanagarukshan2 жыл бұрын

    පොඩි කාලේ ඉදන් ආසම සින්දුවක්❤️❤️… හදවතේ ගායකයෙක්

  • @shanukasathsara5677
    @shanukasathsara56772 жыл бұрын

    එකාට එකෙක් දෙවැනි නෑ බොලව්🖤🔥

  • @sameerasameera5144

    @sameerasameera5144

    2 жыл бұрын

    දකුණේ sarith surith

  • @kavindya559
    @kavindya5597 ай бұрын

    Lead guitar ❤️🥺🙏🏻🎧

  • @uththarasamadhi5363
    @uththarasamadhi53632 жыл бұрын

    ඇබ්බැහි වෙන නිර්මාණ keep it up Sarith Surith..you guys so talented 👌well done.hope to see you with many more masterpieces 💯♥️

  • @road6025

    @road6025

    2 жыл бұрын

    Absolutely🤚

  • @dammikaroshan2503
    @dammikaroshan25032 жыл бұрын

    Sarithge lead gahillnm kiyl vadk nh ithin vaddek tham ❤️‍🔥

  • @garusingechaminduyasithgar1675

    @garusingechaminduyasithgar1675

    Жыл бұрын

    අනිවා

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe2 жыл бұрын

    අධි මාත්‍රා ❤️😍

  • @sameeraruwandika6203
    @sameeraruwandika6203 Жыл бұрын

    ඇඟේ මයිල් කෙළින්වෙන සිංදු...😜👍👍👍💋

  • @PradeepNishantha-pq4nq
    @PradeepNishantha-pq4nq Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්....ඒ හඩට හැමදාමත් ආදරෙයි.....

  • @allpcgamersl1092
    @allpcgamersl10922 жыл бұрын

    මම ආසම සින්දුව ආසම band එක sarith surith එක්ක 💚💚😍😍

  • @ranidushamika5373
    @ranidushamika53732 жыл бұрын

    ග්‍රේෂන් ජයමහ ගෙන්නමු 😘❤️

  • @gihanchamod6210
    @gihanchamod62102 күн бұрын

    චාමර,දමිත්,චන්දන ලියනාරච්චි,නාමල් උඩුගම,කවීශ කවිරාජ්,සුබානි හර්ශනී,මංජුලා දිල්රුක්ශි ... මී පැනි හඩවල් ❤️😋

  • @nethumsahasra1557
    @nethumsahasra15572 жыл бұрын

    මේවා මීට වැඩිය views තියෙන්න ඕන වීඩියෝ එකක් 👏❤️

  • @pramodadias240
    @pramodadias240 Жыл бұрын

    හැමදාම අහන්නෙකව්ද

  • @ashirwadabawantha2017
    @ashirwadabawantha20172 жыл бұрын

    News ලංකාවේ No #01 වෙලා ඉවරයි😍🥰

  • @rlcakehouse158
    @rlcakehouse1582 жыл бұрын

    You are very talaented boys.. ✌️ sarith surith jaya wewa...❤️

  • @rividukalhara681
    @rividukalhara681 Жыл бұрын

    ඒ රසය එහෙම්මයි තාමත් ♥️

  • @saranath0317
    @saranath03172 жыл бұрын

    Bass malli uba thamai dawasakata hari miniha ❤

  • @roshanirugalbandara7412
    @roshanirugalbandara74122 жыл бұрын

    Bring DAMITH ASANKA in the next episode with NEWS🔥⚡

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    කවදාත් පරණ වෙන්නෙ නෑ මේ මම නාමල් ගේ පලවෙනි ගීතය බැස යන සද එදා ඉදන් අද වෙනකම් අහනවා වචන වල තේරුමටත් ඒ කාලෙ ලොකු තැනක් තිබුනා නේ දැන් වගේ නෙමෙයි 🙏❤

  • @user-vk2ot4ei2f
    @user-vk2ot4ei2f12 күн бұрын

    Namal aiya thawa wayasa naa❤❤❤❤❤❤😊😊😊🎉

  • @prashandesilva8288
    @prashandesilva8288 Жыл бұрын

    1:49 Beat band style 🤭❤️

  • @asankanmastery9243
    @asankanmastery92432 жыл бұрын

    Ettatama mara asai me lassana sindu......and also ❤❤❤❤ ape NEWS BAND👈👈👈play kaloth marama wenasak supiri wedak......wow wow wow.....mare maru👊

  • @stcyff1627
    @stcyff1627Ай бұрын

    බැස යන සද දෑසින් නවතාලන්නට බෑ .. පරවෙන මල දෝතින් වළකාලන්නට බෑ.. ඔබ බැසයන සද නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින්.......

  • @ranbimalanka1267
    @ranbimalanka12672 жыл бұрын

    දමිත් අසංක එක පාරක් ගෙන්න.please 🙏🙏

  • @chathuradananjaya2954
    @chathuradananjaya29542 жыл бұрын

    සෙට්එක ආදරෙයි පැලෙන්න 💪💜️💜️

  • @sachinkumara6831
    @sachinkumara68312 жыл бұрын

    පිස්සුවක් 😵❤️❤️ බැකින් ❤️ News 💌

  • @sameerasameera5144

    @sameerasameera5144

    2 жыл бұрын

    මාතර කොල්ලො තමයි

  • @teckmalli1021
    @teckmalli10212 жыл бұрын

    කල්ඉකුත් නොවන සිංදු😍🤟👉👈

  • @NipunaShehan
    @NipunaShehan2 жыл бұрын

    Base guy you nailed it man!!! 😍👌

  • @egodagama2978
    @egodagama29782 жыл бұрын

    මාරම බැන්ඩ් ඒකක් මෙක..

  • @rumeshdilrukshabastiyan7610
    @rumeshdilrukshabastiyan76102 жыл бұрын

    Legend with talented young band. Keep it up boys... ❤❤❤🔥🔥🔥

  • @Pathum_S_Jayanada
    @Pathum_S_Jayanada2 жыл бұрын

    පිස්සු හැදෙයි 😇🖤🖐️

  • @radical1455
    @radical14552 жыл бұрын

    අපේ ආදරණිය මල 🌹,,,, ❤️❤🙏 නාමල්..

  • @nishanthasampath3953
    @nishanthasampath39532 жыл бұрын

    පව්....ඒ කාලෙ අක්කල, දැන් ඇන්ටිල වෙලා හූල්ලනව ඇති . අම්මෝ නා.....මල්😛😁😷

  • @hasithakodithuwakku6562
    @hasithakodithuwakku65622 жыл бұрын

    නාමල්ට නව අරුතක් ❤

  • @rohithaherath4848
    @rohithaherath48482 жыл бұрын

    නාමල් අය්යගේ හඩ තාම තරුණයි....

  • @n1_jayy
    @n1_jayy2 жыл бұрын

    One of the best coke red episodes ❤️✨pissuwak💫

  • @charithbandara4606
    @charithbandara46062 жыл бұрын

    Legendary musician Super star 🌟 🌟 🌟 ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 💘

  • @DanuraJay
    @DanuraJay2 жыл бұрын

    Backing is awesome! Kudos to the lead guitarist!

  • @lahiruprabath7448
    @lahiruprabath74482 жыл бұрын

    asama ekk❤️‍🔥

  • @bravobrother7007
    @bravobrother70077 күн бұрын

    A wage sinduwak niyama Time ekak Set ekama innwa ❤️❤️❤️❤️

  • @neranjanvinush9155
    @neranjanvinush9155 Жыл бұрын

    My favorite music band THE NIWS 🎧🎧❤️❤️❤️❤️

  • @thisaraneelaranjana3768
    @thisaraneelaranjana37682 жыл бұрын

    ආසම ගායකයෙක් ❤️❤️❤️

  • @tharunethnaveesha5618
    @tharunethnaveesha5618 Жыл бұрын

    දමිත් අසන්කවත් ගෙන්නමු කෝ ගැම්මට 🥰💪

  • @dinukapawan2736
    @dinukapawan27362 жыл бұрын

    supari❤️❤️👍🏻👍🏻

  • @yetanothermedico8818
    @yetanothermedico881810 ай бұрын

    Sarith surith ❤

  • @bmphlpasindu
    @bmphlpasindu2 жыл бұрын

    One of my favourite songs. love it ❤️❤️❤️

  • @diliniishara8264
    @diliniishara82643 ай бұрын

    නමල්.අයියෙඔබෙ සිංඋු..හදවත.සහ හිතසන්සුන්වෙනබවනවකි❤❤❤❤❤

  • @yohanrashmika3046
    @yohanrashmika30462 жыл бұрын

    නොමැරෙන ගීත 🎶

  • @sayurinethumini1064
    @sayurinethumini10642 жыл бұрын

    Newss and sarith💖💖🔥🔥😍😍🥰🥰

  • @nirandhanaganegoda903
    @nirandhanaganegoda90311 ай бұрын

    පිස්සුවක් මේක අම්මෝ 😘😘😘😘😍😍😍😍

  • @sathirapromodya6498
    @sathirapromodya64982 жыл бұрын

    Namal the Legend ❤

  • @BuddhikasAn
    @BuddhikasAn2 жыл бұрын

    අම්මෝ මේක මාර ලස්සනයි.

  • @anuradharmasiri8723
    @anuradharmasiri87232 жыл бұрын

    නාමල් ඔබ අපේ හන්ඩ අහින්සක පෙම්වතාගේ හන්ඩ

  • @chamodyasankalpa3220
    @chamodyasankalpa322010 ай бұрын

    මාරම ලස්සනයි 🥺🥺🥺❤️

  • @isuru_ranmal__9294
    @isuru_ranmal__92942 жыл бұрын

    දෙනවා❤️ සුපිරිම ඈ💝💪

  • @sadunfdo1455
    @sadunfdo14552 ай бұрын

    Hithata wadina sinduwak❤

  • @suneeshawijesiri4085
    @suneeshawijesiri4085 Жыл бұрын

    pissu hadina gahillak gahanne ❤❤❤

  • @roshanchathuranga6692
    @roshanchathuranga66922 жыл бұрын

    Perfect arrangement 🤗♥️

  • @lakshanmadusanka1405
    @lakshanmadusanka14052 жыл бұрын

    ඒක වෙනස්ම රහක් 😉❤❤❤❤❤❤❤❤

  • @akalankasenanayake9654
    @akalankasenanayake96542 жыл бұрын

    Sangeeth.....🙏🙏🙏🙏

  • @avishkaprabath8556
    @avishkaprabath85562 жыл бұрын

    He is not getting old Mr. Namal udugama

  • @navinduhishara7195
    @navinduhishara71952 жыл бұрын

    Bathroom එකට ගියත් නිව්ස් ලගේ සින්දුවක් දාලා තමා යන්නෙ..😎🥺❤️❤️

  • @kavinduheshan5413

    @kavinduheshan5413

    2 жыл бұрын

    Sira siddiya

  • @navinduhishara7195

    @navinduhishara7195

    2 жыл бұрын

    @@kavinduheshan5413 😁😁😎 anna ekai... broo...

  • @Jana-ve7fy

    @Jana-ve7fy

    2 жыл бұрын

    Sira siddi mewa😀

  • @navinduhishara7195

    @navinduhishara7195

    2 жыл бұрын

    @@Jana-ve7fy 😎😁❤️

  • @maleeshadulshanofficial6064
    @maleeshadulshanofficial60642 жыл бұрын

    ඒක ෆට්ට❤️

  • @talkwithvajiramalinga8410
    @talkwithvajiramalinga84102 жыл бұрын

    නා මල තාමත් තරුනයි...❤❤

  • @Hasa0020
    @Hasa00202 жыл бұрын

    සුපිරියක්👍

  • @surajmadusanka798
    @surajmadusanka7982 жыл бұрын

    පිස්සුවක්

  • @nalindushshantha8757
    @nalindushshantha87572 жыл бұрын

    Superb mix,love it soo much..❤️

  • @yellowshort5143
    @yellowshort51432 жыл бұрын

    namal udugama ❤❤‍🩹vocal & music superb....❤❤❤❤❤❤

  • @gaminiekanayake3465
    @gaminiekanayake34652 жыл бұрын

    Great. Nice to see you Namal.

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 Жыл бұрын

    Namal aiya....meka patta arthayk thiyana sinduwak...

  • @saliyasg5680
    @saliyasg5680 Жыл бұрын

    අධිමාත්‍රා මත්ද්‍රව්‍ය 🥺❤️

  • @deleshadeashan1809
    @deleshadeashan18092 жыл бұрын

    මේ සින්දුව අහද්දි හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැතිවෙනව

  • @niroshanmark1858
    @niroshanmark18582 жыл бұрын

    Legend namal udugama... ❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @ireshamadumali2499
    @ireshamadumali24992 жыл бұрын

    නාමල් 🙏🙏

  • @funnature6458
    @funnature64582 жыл бұрын

    Best combination 😍😍😍

  • @tinotino9163
    @tinotino91632 жыл бұрын

    lead part eka nikan hylender eke wage

  • @pathummaduranga8951
    @pathummaduranga89512 жыл бұрын

    සුපිරියක් ❤️

  • @sharathasudeshana
    @sharathasudeshana Жыл бұрын

    Harima lassanai ayye ❤️❤️

Келесі