Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical

Ойын-сауық

Helo friends,
Welcome to ▶ #Miyesi Entertainment
Coke Red
All Credits Goes To Original Artists
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
👉Subscribe ▶ Life With Thilina You Tube : / @itmc397
👉Subscribe ▶ Miyesi Entertainment : kzread.info...
👉Listen Best acoustic Sinhala Playlist :
• චාමර වීරසිංහ | Chamara...
Enjoy & stay connected with us for more Videos!!!

Пікірлер: 146

  • @madumusic2236
    @madumusic223613 күн бұрын

    දැන් තියේන්නේ මැරෙන්න හදන සිංදු . කොච්චර ලස්සන සිංදු ද මේ මෙවන් ගයකයෝ බිහිවෙන් නැ අයෙත්.

  • @pradeeppriyanga4216
    @pradeeppriyanga4216 Жыл бұрын

    කියන්න වචන නෑ... ලෙඩට දුකට බෙහෙත් වෙනුවට එකම බෙහෙත.. ... මේ සිංදුටික අහුවත් ලෙඩ හොදවෙනවා.... දීර්ගායුවේවා සර්....♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @user-qi8zd7um3w

    @user-qi8zd7um3w

    9 ай бұрын

    😊

  • @rashiimesh8898
    @rashiimesh8898 Жыл бұрын

    අම්මෝ ඉතින් shirley waijayantha මී පැණි වගේ සින්දු මේවා 😘😘😘😘 ඒ රසය ❤️

  • @sanjeewaniruwini8302
    @sanjeewaniruwini83029 ай бұрын

    මම ආසම ගායකයෙක් ඔබතුමා කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤

  • @dinushilakshika627
    @dinushilakshika627 Жыл бұрын

    0:00 - කවදාද ආයේ එන්නේ... 3:38 - මං බොළඳ වියේ... 8:55 - මට සිහිනයක් වගේ... 12:40 - ආරාධනාවන්... ආයාචනාවන්... 16:51 - මල් මල් සිනා ඔබේ මුවේ... 21:07 - මලින් මලට බඹරු රඟන...

  • @worldaquarium1976

    @worldaquarium1976

    Жыл бұрын

    කෝමද ම්මෙම දාන්නෙ.

  • @chandanacgt

    @chandanacgt

    4 ай бұрын

  • @manojsameerasameera3972
    @manojsameerasameera397210 ай бұрын

    නිදුක් නිරෝගී සුවය ලැබේවා සර්.සංගීත කලා කෙත අස්වැද්දූ ඔබට දීර්ගායු වේවා.තව අවුරුදු සියයක් ගියත් සිංදු කියල ඉතිරි වෙන්නෙ මේව විතරයි.ස්තූති සර්.

  • @Darshananamal-jb1vp
    @Darshananamal-jb1vp10 ай бұрын

    සංගීතය ගායනය.හැමදේම මිහිරියි ලස්සනයි .ඔබතුමාට දීර්ඝායු වේවා

  • @hettiaracchilakshaman8801
    @hettiaracchilakshaman880110 ай бұрын

    අපිට පින තිබුනා මේ වගේ සින්දු rasawidenna...දැන් කියන කුණුහරප වගේද.....❤❤❤❤❤❤

  • @thilankaslim640

    @thilankaslim640

    9 ай бұрын

    ❤❤👍🏻👌🙏🏻

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing10 ай бұрын

    හද පිනවන ගායනයක් ෂර්ලි ඔබට දීර්ගායු වෙිවා.... ජේ.ඒ.එල්.ජයසිංහ මහනුවර ...... සැබැ ආදරය අරුත් බර වදනින්......

  • @danushkadilruk3082
    @danushkadilruk3082 Жыл бұрын

    හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ පට්ටම....

  • @jayasankamax133
    @jayasankamax133 Жыл бұрын

    පට්ට බන් හැමදාම අහනව මේක වැඩකරද්දි එපා වෙන්නෙම නෑ

  • @diwakarandeniya774

    @diwakarandeniya774

    10 ай бұрын

    mama weda navattala meva ahanawa ban

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri20282 жыл бұрын

    එදා වගේම අදටත් ආසාවෙන් අහපු සිංදු පෙලක් හැම සිංදු වක්ම ම්හිරි බව අඩුවෙලා නැ අතීතය සිහිකලාට ස්තුති 👍💯♥️✌️

  • @vimukthidilshan3521
    @vimukthidilshan3521 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති අතිතය එ විදිහටම ❤️✍️👌

  • @gayanchameera598
    @gayanchameera598 Жыл бұрын

    හොය හොයා හිටියේ 🔥🔥🔥❤️❤️❤️❤️❤️ thanks 🙏🙏🙏

  • @prabathjayasekara943
    @prabathjayasekara94310 ай бұрын

    හිත නිවෙන සිංදු ට්ක...ආසම කිව්වොත් නිවැරැදි ...❤❤❤❤

  • @kotteroshan484
    @kotteroshan484 Жыл бұрын

    තෙරුවණ් සරණයි , ගායනය සහ වාදනය දෙකම ලස්සන එකතුවක් . ආසම ගායකයෙක් ඔබතුමා .

  • @sandalisanjana593
    @sandalisanjana593 Жыл бұрын

    ස0ගීත ලොවේ ඔබයි අපේ සන්ගීත ලොවේ රජ්ජුරුවෝ . ඔබට තෙරුවන් සරනයි!

  • @chanuwithmom2834
    @chanuwithmom2834 Жыл бұрын

    Mage favourite singer...kiyanna වචන nee

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing10 ай бұрын

    පද පෙල ගැස්ම ගී අරුත පැහැදිලි සුමියුරු හඞ සිත මන්මත් කරයි ......ජේ.ඒ.එල්.ජයසිංහ මහනුවර.......

  • @anuruddhapasanka709
    @anuruddhapasanka70927 күн бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ දවසට පස්පාරකට වැඩිය අහන මම අදරෙයි ඔබ තුමාට ❤❤❤

  • @nadunnimalsha7407
    @nadunnimalsha7407 Жыл бұрын

    භාවනාවක් වගේ ඒ සින්දුටික 😌 ❤️

  • @ishalahennayake1018
    @ishalahennayake1018 Жыл бұрын

    Excellent backing ❤

  • @prasangawee9039
    @prasangawee9039 Жыл бұрын

    සුපිරි backing ..❤ ..

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 Жыл бұрын

    Old is gold forever ❤️🌹❤️

  • @malanihemachandra8073
    @malanihemachandra807310 ай бұрын

    Very great voice ❤love forever ❤️🌹🙏 sir thank you

  • @srinath514
    @srinath5142 жыл бұрын

    0.00 3.37 කවදාද ආයේ එන්නේ 3.39 8.50 මං බොළඳ වියේ බැඳී හාද 8.55 12.38 මට සිහිනයක් වගේ 12.40 16.50 ආරාධනාවන්... ආයාචනාවන්... 16.52 21.03 මල් මල් සිනා ඔබේ මුවේ... 21.07 25.20 මලින් මලට බඹරු රඟන

  • @REX_Musick

    @REX_Musick

    Күн бұрын

    Asanka piymanfha

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing10 ай бұрын

    හදවත පිනවන සුමියුරු ගී.....ඇසුවත් ඇති වෙන්නේ නැහැ...

  • @mixmac6806
    @mixmac680610 ай бұрын

    Shirley with Professor ❤🎶❤️

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing10 ай бұрын

    ජාතික තරුණ සේවා සභාවෙි සුමියුරු හඞ ......ඇසුවත් ඇතිවෙන්නේ නැහැ......හද සතුටින් පුරවයි..ජේ.ඒ.එල් ජයසිංහ මහනුවර....

  • @MaheshSuranga-ef6bn
    @MaheshSuranga-ef6bn10 ай бұрын

    සුපිරි සිංදු මමේවා ❤❤❤❤

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 Жыл бұрын

    මේක නම් පිස්සුවක් ❤️

  • @gayanchameera598
    @gayanchameera5988 ай бұрын

    Legends of the shirly wijayarathna ❤️❤️❤️🔥🔥🙏🙏🙏🙏

  • @anuruddagayan3151
    @anuruddagayan31512 жыл бұрын

    මං ආසම ගායකයන්ගෙන් එක්කෙනෙක්..🎵🎵🎵🎵🎶

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe75852 жыл бұрын

    ආසම වොයිස් එකක්🙄🥰

  • @chimalie1
    @chimalie112 күн бұрын

    සංගීතය නියමයි. ගායනය සුපිරියිනෙ කෝමත් ❤️

  • @Nadun_patabadige
    @Nadun_patabadige12 күн бұрын

    All time favorite ❤️‍🔥 God bless legend! 🙏

  • @weesigePuthagegani
    @weesigePuthagegani2 күн бұрын

    හැමෝට්ම අහන්න බැරි ඒවා❤

  • @asiriprinterscommunication7547
    @asiriprinterscommunication7547 Жыл бұрын

    ආද⁣රෙයි ආදරෙයි ෂර්ලි අයියේ

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music Жыл бұрын

    එපාවෙන්නෑ...ඇහුවට..😊❤

  • @lukshanchathuranga8914
    @lukshanchathuranga89142 жыл бұрын

    නොමැරෙන ගීත.ඔඹ තුමාට තෙරුවන්සරණයි ...

  • @nironamal9295
    @nironamal92958 ай бұрын

    සංගිත ලොවෙ හද්වතෙ ගායකයා ඔබයි නිරොගී වේවා දිර්ගායු වේවා

  • @JanithDimalsha-ut4sq
    @JanithDimalsha-ut4sq11 ай бұрын

    සවුන්ඩ් බැලන්ස් එක මරැ 😍

  • @pramithgajanayaka1655
    @pramithgajanayaka1655 Жыл бұрын

    Lassana sindu tikak.. 😘😘

  • @kelumkumara5364
    @kelumkumara53642 жыл бұрын

    දීර්ගායුශ එතුමාට ❤

  • @priyanthaarunashanthashant6045

    @priyanthaarunashanthashant6045

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️

  • @edm4303
    @edm430310 ай бұрын

    Asama sindu tika ❤❤❤❤❤

  • @hithousestudio2065
    @hithousestudio2065 Жыл бұрын

    Band professor ❤️❤️coke red

  • @asiriprinterscommunication7547
    @asiriprinterscommunication7547 Жыл бұрын

    😢කවදාද අයේ එන්නේ හමුවන්න මා ඉතින්

  • @ranjansmusic1706
    @ranjansmusic1706 Жыл бұрын

    සුපිරි 🙏🙏❤❤❤🙏🙏

  • @chalanatvsltv3069
    @chalanatvsltv3069 Жыл бұрын

    Supiri sound ❤️❤️❤️

  • @romeshchathuranga3020
    @romeshchathuranga3020 Жыл бұрын

    මම ආසම ගීත ❤❤❤😢😢😢

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 Жыл бұрын

    Music is melody nothing else.

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga3 күн бұрын

    සතුටින් මැරෙන්න පුලුවන් මට...මොකද මං මේ ටික ඇහුවා ඉවර වෙනකම්ම🙏🩸ඔබතුමාගෙ කකුල් දෙක අල්ලලා වදිනවා මං..මගෙ ඇහැට පේන්න හිටියොත්🙏

  • @VinukHasheliya156
    @VinukHasheliya15611 ай бұрын

    Hamadamath sindu ahanava harima lassanay

  • @sameeramadusanka4944
    @sameeramadusanka494410 ай бұрын

    සුපර් 🎉

  • @Nudithamihiran
    @Nudithamihiran Жыл бұрын

    පට්ට..

  • @user-rb4wk1ob3r
    @user-rb4wk1ob3r Жыл бұрын

    ජිව්ත සැනසුම ❤

  • @mangalawidanelage4787
    @mangalawidanelage4787 Жыл бұрын

    Thank you good 😴

  • @amilakularathna4104
    @amilakularathna41047 ай бұрын

    Niyamai Red❤❤ and master

  • @nilanthadodangoda515
    @nilanthadodangoda515 Жыл бұрын

    Nice 👍👍👍💞💞💞💞💞

  • @UwlmadusankaLahirumadusanka
    @UwlmadusankaLahirumadusankaКүн бұрын

    Kochchara ahuwat epa wenna ayit mewani githa biwenna ❤❤

  • @FathimaMunsifa-jv8ld
    @FathimaMunsifa-jv8ld2 күн бұрын

    ❤❤❤❤වින්දනේ මෙතනයි

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing10 ай бұрын

    .ඇසුවත් එපා වන්නේ නැහැ ජේ.ඒ. එල්.

  • @rathugamagesamitha3337
    @rathugamagesamitha333711 ай бұрын

    Marama marai 🙏🙏🙏

  • @charukaariyarathna2161
    @charukaariyarathna21619 ай бұрын

    Miyesi❤

  • @mohemedmuzni3117
    @mohemedmuzni3117 Жыл бұрын

    Very good balance

  • @lpnalaka3317
    @lpnalaka3317 Жыл бұрын

    Supirii

  • @user-ji3fb1lo6d
    @user-ji3fb1lo6d10 ай бұрын

    Good ...❤❤❤❤

  • @premilbj9751
    @premilbj975110 ай бұрын

    ❤👌

  • @maduwanthikaushalya8093
    @maduwanthikaushalya80932 жыл бұрын

    මේ band එකේ balance එක කරන්නේ කවුද ... සුපිරි හොද මොලයක්

  • @isharalakshan8907

    @isharalakshan8907

    Жыл бұрын

    News Band Eka

  • @user-cx6zh7bq6r

    @user-cx6zh7bq6r

    Жыл бұрын

    සරිත් & සුරිත්

  • @dilshanrathnayaka7168

    @dilshanrathnayaka7168

    Жыл бұрын

    Professor band eka ❤️

  • @dilshanrathnayaka7168

    @dilshanrathnayaka7168

    Жыл бұрын

    @@isharalakshan8907 නෑ මේක professor band එක

  • @aswkumara5416

    @aswkumara5416

    Жыл бұрын

    @@dilshanrathnayaka7168 මේවා සුළු දේවල් බ්‍රෝ..😀

  • @chathurangachamara3615
    @chathurangachamara3615 Жыл бұрын

    Pattama patta

  • @priyanthaarunashanthashant6045
    @priyanthaarunashanthashant60452 жыл бұрын

    ❤️❤️❤️

  • @SkymobileSkymobile-bf8rl
    @SkymobileSkymobile-bf8rl Жыл бұрын

    👍👌👌👌👌

  • @RohanKumara-sw1ox
    @RohanKumara-sw1ox2 ай бұрын

    ගුජ්ට්‍යිහුඉඕඕ😮😮😮

  • @supunthilakarathna6169
    @supunthilakarathna6169 Жыл бұрын

    මෙවට ගහන්න සින්දු කොහෙන්ද ආය සර්.

  • @stefox5514
    @stefox551410 ай бұрын

    nice

  • @vimujanaranjana2999
    @vimujanaranjana2999 Жыл бұрын

    ❤❤🎶❤❤

  • @RohanKumara-sw1ox
    @RohanKumara-sw1ox2 ай бұрын

    හ්ද්ට්ඝ්හ්ෆ්ගිජ්ෆ්‍ය්😢❤🎉

  • @travalvlog9565
    @travalvlog9565 Жыл бұрын

    🖤

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Жыл бұрын

    ❤️❤️❤️👍👍👍👍💎

  • @Dasun99922
    @Dasun99922 Жыл бұрын

    super

  • @dimuthuhewakattuge2261
    @dimuthuhewakattuge2261 Жыл бұрын

    Nice

  • @roshanpriyadarshana5071
    @roshanpriyadarshana50712 жыл бұрын

    👍👍👍👍👍👍

  • @imaa3880
    @imaa3880 Жыл бұрын

    Wow

  • @isuruviraj9945
    @isuruviraj9945 Жыл бұрын

    🔥👌👌👌

  • @SujithaSoysa
    @SujithaSoysa9 ай бұрын

    ❤❤❤😊

  • @TheSuresoft
    @TheSuresoft8 ай бұрын

    ❤💚

  • @bravethinking2344
    @bravethinking23446 ай бұрын

    ❤❤

  • @SamSam-ic4he
    @SamSam-ic4he9 ай бұрын

    ❤️🙏🏽

  • @erandawickramasinghe3328
    @erandawickramasinghe33283 ай бұрын

    ❤❤❤❤❤❤

  • @dhanujayawardena94
    @dhanujayawardena948 ай бұрын

  • @NuwanSanjeewa-b7u
    @NuwanSanjeewa-b7u2 күн бұрын

    Band එක මොකක් ද මේ ❤

  • @sumedahimi9199
    @sumedahimi9199 Жыл бұрын

    💘 - 🔥

  • @chamindaharshana9808
    @chamindaharshana9808 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍🔥🔥🔥🔥🔥

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum6027Ай бұрын

    ❤😊

  • @niroshansubasingha6480
    @niroshansubasingha6480 Жыл бұрын

    💜️

  • @shandisanayaka5880
    @shandisanayaka5880 Жыл бұрын

    ❤️🥺

  • @dilankagunarathne7336
    @dilankagunarathne7336 Жыл бұрын

    🎸🎷🎷🎸🎸🎹🎹🎹🎤🎤❤️

  • @kasunpriyadarshana-xc9mh
    @kasunpriyadarshana-xc9mh Жыл бұрын

    💕💕

  • @danushkagamage2055
    @danushkagamage205510 күн бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @teesharatnaweera2962
    @teesharatnaweera2962 Жыл бұрын

    🤗🤗🤗

Келесі