Polruppawe | පොල්රුප්පාවේ | Chandana Liyanarachchi | Coke RED |

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Polrukpawe | පොල්රුප්පාවේ | Chandana Liyanarachchi | Coke RED
පොල්රුප්පාවේ - චන්දන ලියනාරච්චි
Music Band : PROFESSOR
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 321

  • @sllivebeat
    @sllivebeat2 жыл бұрын

    අලුත් ගායකයො පස්සෙ ගේමු , පරණ පරම්පරාවෙ ගායකයො ඔක්කොම ගේමු දැන්, ඒ මිනිස්සු නැති උන දාක අලුත් පරම්පරාවට අහන්න පුළුවන් , අපිත් අපේ තාත්තලගෙ කාලෙ සිංදු ආසාවෙන් අහනව වගේ උනුත් අහයි ✌

  • @dilshanhasaranga686

    @dilshanhasaranga686

    Жыл бұрын

    💖✨

  • @krishanniroshana

    @krishanniroshana

    Жыл бұрын

    .😍

  • @thusharasugath8520

    @thusharasugath8520

    Жыл бұрын

    ටටටටට ට යටට ට බව යට බබබ බබා යටට පටල ටට

  • @Banakatha836

    @Banakatha836

    Жыл бұрын

    අනිවාර්යයෙන් bn ❤️✌️

  • @salindapriyadarshan8812

    @salindapriyadarshan8812

    Жыл бұрын

    6ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @sampathdisanayaka9770
    @sampathdisanayaka97703 ай бұрын

    පොල්රුප්පාවේ දග කල සෙල්ලම් සුළගේ පාවී සිතට දැනේ පිටගම් යන දා එය සිහි වෙනවා හීන් සැරේ ඔබ මා අමතක කර දා මායාවක්දෝ බැදුනු සිතුම් ගින් දැල් වී හද සෙනෙහෙ පැතුම් රෑ රැයෙහි හඩේ.. දුක් ගීත රාවයේ// සවනේ වැකුනේ ගොළු වූ හඩක් ලෙසින් මායාවක්දෝ බැදුනු සිතුම් ගින් දැල් වී හද සෙනෙහෙ පැතුම් ඈත ගුරු පාරේ..... පියමන්සලා යන්නේ // කදුලින් පිරිලා දෙනුවන් වැසී යාදෝ මායාවක්දෝ බැදුනු සිතුම් ගින් දැල් වී හද සෙනෙහෙ පැතුම් පොල්රුප්පාවේ දග කල සෙල්ලම් සුළගේ පාවී සිතට දැනේ පිටගම් යන දා එය සිහි වෙනවා හීන් සැරේ ඔබ මා අමතක කර දා මායාවක්දෝ බැදුනු සිතුම් ගින් දැල් වී හද සෙනෙහෙ පැතුම් 😊❤

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 Жыл бұрын

    යකූ මට දැන් 70 තාමත් පරන සින්දු අහල ඒකාලෙ ලවු මතක් වෙනවා.මගෙ හදවතෙ ගායක කොලුව මෙ චන්දන පුතෙ උබට දීර්ඝයුෂ වේවා.

  • @dilshanchamika8101

    @dilshanchamika8101

    Жыл бұрын

    😂

  • @janithrangika6911

    @janithrangika6911

    11 ай бұрын

    🤣🤣marry කලේ 45න්ද??😂😂

  • @isurusworld

    @isurusworld

    2 ай бұрын

    70 එකාට විදුශ අබේකෝන් කියලා නමක් තියෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන මම

  • @ashannuvan7808

    @ashannuvan7808

    Ай бұрын

    පල පගය යන්න බොරු නොකිය 😂💔

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    මේක පුතාගේ එකවුන්ට් එක

  • @Leo-mq5pe
    @Leo-mq5pe Жыл бұрын

    මේකෙ ඩ්‍රමාගෙ ගැහිල්ලට පිස්සු වැටුනෙ නැත්තං ඌ මේ සින්දුව හරියට අහල නෑ ❤

  • @nkbzvthanage

    @nkbzvthanage

    11 ай бұрын

    😂😂😂❤ ado ado🎉🎉❤❤

  • @lakshanwijerathne3398
    @lakshanwijerathne33982 жыл бұрын

    සුපිරී ඒක... බේස් ගහන අයියගේ දෑතට තෙරුවන් සරනයි.. 😍😍😍

  • @hithousestudio2065

    @hithousestudio2065

    Жыл бұрын

    ස්තුතී සහෝදරයා ❤🙏

  • @uyanagesumith8955
    @uyanagesumith89552 жыл бұрын

    හ්ම්. එන්න එන්න වයසට යන අපි ආදරේ කරන කටහඩවල් මේ. 94 ඉපදුනත් මේ කට හඩට අපි මැරෙනකන් තියෙන ආසව අඩුවක් නෑ. සින්දුවකින් අපිව නිවන්න පුලුවන් මේ කටහඩවල් නම් අලුත් අය කොච්චර ආවත් හම්බෙන්නෙ නැතිවෙයි. මොනව උනත් අපි ඇත්තට මූන දෙන්න ඕන. ආදරෙයි චන්දන ලියන ආරච්චි මහත්මය.💞

  • @chamaragamage7623

    @chamaragamage7623

    4 ай бұрын

    එකෙන්ම මල්ලී

  • @Saduni794
    @Saduni79410 ай бұрын

    ගායනය වගේම බෑන්ඩ් එකත් සුපිරී....ජය වේවා.ආදරෙයි .❤ 23 ත් අහනවා වගේම මැරෙනකන්ම අහනවා.....😊

  • @sujithweerasinghe1310
    @sujithweerasinghe131011 ай бұрын

    චන්දන අය්යේ ඔබේ හඩ හැමදාම තරුණයි මම අවුරුදු 15 යේ ඉදලා ඔයාගේ සිංදු අහන්නේ දැන් මමත් වයසයී ඒත් ඔබේ හඩ තවම තරුණයි❤❤❤

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial2 жыл бұрын

    චන්දන ලියනාරච්චි... ආසම ගායකයෙක්❤️🎶🎧 පුදුම අර්ථවත් නිවුනු ගීත.. #ThankYou #ROO #Tunes

  • @Photo_doctor

    @Photo_doctor

    Жыл бұрын

    💞

  • @slthirdeye2862
    @slthirdeye28622 жыл бұрын

    යකෝ පිස්සු හැදිල මැරෙයි දෙයියනේ.ඒ බැකින් එකට පිස්සු වැටුනු තවත් අය සිටීද ?

  • @kanishkamaduranga2682

    @kanishkamaduranga2682

    2 жыл бұрын

    පිස්සු කියන්නෙ ඇස් පිය වෙනවා

  • @ravindu_sankalpa

    @ravindu_sankalpa

    Жыл бұрын

    Aniwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vasanthakumara1974

    @vasanthakumara1974

    Жыл бұрын

    සිරාවටම❤❤❤❤❤

  • @agrmusic3273

    @agrmusic3273

    Жыл бұрын

    Aniwa👍👍👍

  • @Photo_doctor

    @Photo_doctor

    Жыл бұрын

    Headphone nathuwa eka ahennadda

  • @desilvasahan3346
    @desilvasahan334610 ай бұрын

    ඇඩෙනවා, මැරෙන්නැති සින්දු. අවුරුදු 10දි වගෙ ඇහුවේ මුලින්ම. තව කල්පයක් ගියත් ලොවෙත් නෑ

  • @thisaramadushan7434
    @thisaramadushan7434 Жыл бұрын

    තනිකරම චන්දන sirගේ voice එක මාරම hearttouching❤️👈

  • @tharaka5598
    @tharaka55982 жыл бұрын

    බැකින්ග් ගින්දර බෝයිස්ලා.ජය වේවා 🖤🔥🔥

  • @tharaka5598
    @tharaka55982 жыл бұрын

    මේ ගීතයේ සුපිරිම Version එක මේක 🖤

  • @Banakatha836
    @Banakatha836 Жыл бұрын

    සුපිරි මේ වගේ ගායකයො හැමදාම ඔනි දැන් ඉන්න ගායකයො සිංදු කියනො කිසිම තේරුමක් නැ... ඔහේ සිංදුව කියාගෙන යනවා අර්ථයක් නැ කිසිම මේවගේ ඒවා ඔනි හැමදාම අහන් ඉන්න පුළුවන් ❤️❤️❤️ love much chandana liyanaarachchi❤️❤️❤️ asama gayakayek adarei hamadama ❤️❤️❤️✌️

  • @kanishkamaduranga2682
    @kanishkamaduranga26822 жыл бұрын

    මේක අහපු වාර ගානවත් මතක නෑ. මගේ ආසම සිංදු වලින් එකක් මේ. කොච්චර ඇහුවත් මදි. Backing නම් ආයෙ වචන නෑ ❤️❤️❤️❤️

  • @gayanmendis2414
    @gayanmendis2414 Жыл бұрын

    බේස් ගහන දෑතට දෙවි පිහිටයි ❤🌹

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 Жыл бұрын

    වාසනාවක් මෙ ගිත. දැන් කාලෙ වැලපෙන වැලපිල්ලට ගිත කියන්න ගියොත් මලම මගුලක් තමයි

  • @sureshur9237
    @sureshur92372 жыл бұрын

    කියන්න වචන නෑ🥺 Backing එකට ලකුනු නෑ දෙන්න..ඒ තරම් පිස්සුවක්🥺❤

  • @symphonyofnavod
    @symphonyofnavod3 ай бұрын

    චන්දනගෙ නිවුනු වොයිස් එකේ රහ අස්සෙන් මතුවෙන්න Professor බෑන්ඩ් එක දෙන backing treatment එකනම් නියමයි 😍🔥

  • @Miusicworld1234
    @Miusicworld1234Ай бұрын

    මම හිතන්නෙ මේ සින්දුවට ගහපු හොදම backing එක මේක ❤💯

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha59139 ай бұрын

    චන්දන ලියනාරච්චී මම ආසම ගායකයෙක් ❤ භාවනාවකට සම වැදුනා මම වගේ තවත් අය ඉන්නවාද?

  • @tharaka5598
    @tharaka55982 жыл бұрын

    Bass running එක ඇඩෙනවා 🖤

  • @namishewz3345

    @namishewz3345

    2 жыл бұрын

  • @dhanukahasaranga3311

    @dhanukahasaranga3311

    2 жыл бұрын

    ❤️

  • @rainmusic4904

    @rainmusic4904

    2 жыл бұрын

    💜️💜️

  • @indunethsithum609

    @indunethsithum609

    2 жыл бұрын

    මට ඇඩුන්නෑනෙ🤔

  • @tharaka5598

    @tharaka5598

    2 жыл бұрын

    @@indunethsithum609 uba mona halparuwekda ban

  • @namishewz3345
    @namishewz33452 жыл бұрын

    අලුත් වෙනසක් මේක හැබැයි මරැ news top fan කෙනෙක් මම ඒත් backing මරැ මෙයාලගෙත්❤

  • @ameshmark2259
    @ameshmark22592 жыл бұрын

    Lead guitar එකේ tone එක Superb ...🔥 අනිවාර්යයෙන්ම අනාගතයේ හොඳම වාදකයෙක් වේවී.

  • @Umeshasandarenu12313

    @Umeshasandarenu12313

    9 ай бұрын

    බේස් අහල බලන්න

  • @TharinduSandaruwan-qd2tc
    @TharinduSandaruwan-qd2tc7 ай бұрын

    ප්‍ර්න්සිස් චන්දන ලියනාඅරච්චි පරන අතීතය මතක් කරනවා ජය වෙවා චුටි බප්පෙ❤❤🤗

  • @slnurse7282
    @slnurse72822 жыл бұрын

    චන්දනත් අපේ හදවතේ ගායකයෙක්....

  • @sarasaviathurugiriya9084
    @sarasaviathurugiriya90847 ай бұрын

    චන්දන ලියනආරච්චි වගේම බෑන්ඩ් එකත් පට්ට ....ආදරණීයයි

  • @desilva29nishantha
    @desilva29nishantha6 ай бұрын

    Bass , Drumar, Lead ගෙන් අලුත්ම වෙනසක්. සරිත්සුරිත් ලගින් යන හඩක්

  • @bilkissenanayaka4605
    @bilkissenanayaka4605 Жыл бұрын

    මොකක්ද බෑන්ඩ් එකේ නම..? අම්මෝ සියුම් විදිහට බැකින් දෙනවා.ගින්දර 😘🔥

  • @hasithakarshana7950

    @hasithakarshana7950

    Жыл бұрын

    professor

  • @ashinsanaumayanga8310
    @ashinsanaumayanga83102 жыл бұрын

    කියන්න දේවල් නෑ බේස් මරු❤️ ඩ්‍රම සුපිරි බැකින් එකත් සුපිරි ආසම ගායකයාගෙ ආසම සින්දුව

  • @hithousestudio2065

    @hithousestudio2065

    Жыл бұрын

    ❤️🙏

  • @nishandharshana5174
    @nishandharshana5174 Жыл бұрын

    සංගීතෙට මිනිස්සුන්ව නිවන්න පුලුවන් 😌😌😌😌❤❤❤❤ වචනයෙ පරිසමාප්තියෙන්ම සුපිරියි😋😌

  • @ShehanDilusha27
    @ShehanDilusha272 жыл бұрын

    ආසම ගායකයගෙ ආසම සිංදුව..... Superb Backing PROFESSOR ❤️

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage318611 ай бұрын

    හදවතට සින්දු කියන අපේ කාලයේ සුන්දර කලාකරුවා චන්දන ලියනාරච්චි මහත්මයා ❤❤❤❤

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe55952 жыл бұрын

    අමිමෝ..පිිස්සු හැදෙන බැකින් එකක්...ඒකාලේ ආසාවෙන්ම අහපු සින්දුවක් ..❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @ChamindaKulasiri-ki2tg
    @ChamindaKulasiri-ki2tg11 ай бұрын

    මෙක,සෙට් පාවෙද්දි අහන්න

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka2 жыл бұрын

    අඩේ ඒ සින්දුවේ අන්තරා කොටස් කොහොමද වාඩිවෙලා කියන්නෙ. කිසිම වෙහෙසක් නැතුව. මට බලන් ඉන්නත් අමාරුයි. 😯

  • @gangaramahamudaviharayadel914
    @gangaramahamudaviharayadel9147 ай бұрын

    ප්‍රින්ස් උදය ප්‍රියන්තත් හිටියනම් කොච්චර අගේද ..❤

  • @miyurusangeethe4852
    @miyurusangeethe48522 жыл бұрын

    අම්මෝ Acoustic .හික්ගෑවුණා😍

  • @nethuvihara2034
    @nethuvihara2034Ай бұрын

    Old is gold කිය කිය හිටිය අයට මෙන්න උත්තරේ අලුත් music එක්ක😂

  • @musicworldlk4240
    @musicworldlk42402 жыл бұрын

    Backing 100% 😍 acostic pissuwak❤️😍😍

  • @sadeeshroshana3191
    @sadeeshroshana31916 күн бұрын

    සුන්දර හදවතක් තියෙන සැබැ බෞද්ධයෙක් සැබැ දක්ෂයෙක් සැබැ උගතෙක් මෙවැනි පින්වතුන් බිහිකරපු දෙමව්පියන්ටත් මෙතුමාට දර්ම දයාදය ලබාදුන් පින්වත් ස්වාමින් වහන්සේලාටත් බොහෝ පිං.

  • @nilangahewage1657
    @nilangahewage16577 ай бұрын

    බේසා නිදාගන්නෙත් බේස් ගිටාර් එක උඩද කොහෙද.පට්ට බේස් පාර

  • @user-ix3qd1vq3v
    @user-ix3qd1vq3vАй бұрын

    ගීතයක රස රචනය.සංගිතය ගායනාව සමව එකතු වුන විට. ඒ සැමදෙයක්ම සාර්ථක වු නිර්මාණයක් අද කාලයේ සිංදු කියලා ඇහෙන කසිකබල් අතර ගීතයක් කියන්න පුළුවන් වටිනා අගය කල යුතු අහන්න පුළුවන් නිර්මාණයක් . තෙරුවන් සරණයි මල්ලි සුභ පතනවා..❤

  • @sllivebeat
    @sllivebeat2 жыл бұрын

    අම්මෝ ඒක නම් පිස්සුවක් 🔥 well done professors ✌

  • @jeevanmadukanda3932
    @jeevanmadukanda39322 жыл бұрын

    බේස් ගහන දැතට දෙවි පිහිටයි.

  • @hithousestudio2065

    @hithousestudio2065

    Жыл бұрын

    ❤🙏

  • @SanjeewaMaduwantha-qh8yq
    @SanjeewaMaduwantha-qh8yqАй бұрын

    ගායනය වගේම බෑන්ඩ් එකත් මරු හදවතේ පතුලටම වදිනවා.❤

  • @samanrajamuni5184
    @samanrajamuni51842 ай бұрын

    මතකය අවුරුදු 20ක් විතර අපස්සට යනවා සුන්දර මතක ගොඩක් ❤❤❤

  • @Trve862
    @Trve8625 ай бұрын

    චන්දන ලියනාරච්චි සුපිරි සින්දු අපි පොඩි කාලෙ ඉඳන් අහනවා ❤

  • @punsaramahanama8332
    @punsaramahanama8332 Жыл бұрын

    Band එක නම් පට්ටයි ... පට්ට Music ...😎 චන්දන ලියනආරච්චි ආසම කරන නිහතමානි ගායකයෙක් ...🥰

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 Жыл бұрын

    ආසම ගායකයෙක්ගේ ආසම සිංඳුවක් එක්ක පිස්සු හැදෙන බැකින් එකක්😍😍

  • @yohanprabakodithuwakku168
    @yohanprabakodithuwakku168 Жыл бұрын

    Ammo ammo guys oyala nm pissuwak hode 😍😍 all the best . Bass nam 😍🙉🙉 supiriyak

  • @hithousestudio2065

    @hithousestudio2065

    Жыл бұрын

    ❤🙏

  • @050017D
    @050017D Жыл бұрын

    Wonderful reggae backing of the good old song and charming melody...

  • @ranganadilakshana9784
    @ranganadilakshana978412 күн бұрын

    මේවා මාර numbers, මේවා ළඟට වත් එන, numbers තමා avilla th නේ, එන්නෙත් නෑ 2024 yet love❤

  • @dileepaishiharaliyanage3112
    @dileepaishiharaliyanage311210 ай бұрын

    ඒ් Rolling එක, Bass, Lead ඒක වෙනමම මානයක්.....

  • @kavindalakthilina8566
    @kavindalakthilina856610 ай бұрын

    බේස් ගිටාර් අයියා ගැම්මක් ❤

  • @nishadchamika5646
    @nishadchamika56462 күн бұрын

    පට්ටම පට්ට.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 Жыл бұрын

    හීන් සැරේ ඔබ මා අමතක කරදා 🥺❤️ ආසම සින්දුවක්...

  • @ibba89
    @ibba89Ай бұрын

    Music arrangement එක පට්ට... ❤❤❤

  • @lakshansanjeewa2065
    @lakshansanjeewa20652 жыл бұрын

    ලස්සනයි සින්දුව 🎸 ගිටාර් එක මරැවට ගහනවා

  • @amilasanjaya3572
    @amilasanjaya35722 жыл бұрын

    ඒක නම් පට්ටම..♥️♥️♥️♥️

  • @m.psandunnimeshapatabedige5823
    @m.psandunnimeshapatabedige58232 жыл бұрын

    ආසම එකක් ආසම විදියට ...❤️

  • @dishanediriweera4162
    @dishanediriweera41622 жыл бұрын

    Backing නම් පිස්සුවක් ❤️

  • @CurryBowl
    @CurryBowl Жыл бұрын

    Music patta.chandana ayyage voice eka kiyanna deyak ne.adarei🎵🎵🎵🎵❤❤❤❤❤❤

  • @sanjudilshanranaweera6697
    @sanjudilshanranaweera66972 жыл бұрын

    භාවනාවක්❤️🥺

  • @sampath-kuruppu
    @sampath-kuruppu2 жыл бұрын

    "සුමුදු වලාවක" සින්දුව කිව්වේ නැහැනෙ 😥

  • @weudadammarama1163

    @weudadammarama1163

    2 жыл бұрын

    Aka thamai

  • @wildlifephotography3780

    @wildlifephotography3780

    2 жыл бұрын

    ඔව් ඕයි අපරාදේ

  • @sinhalasindu-3340

    @sinhalasindu-3340

    2 жыл бұрын

    ආසාවෙන් අහන්න බලන් ඉදපු එක

  • @samDshan
    @samDshan2 жыл бұрын

    ඒක වෙනම සැපක් ❤️

  • @supunedirisinghe2416
    @supunedirisinghe24162 жыл бұрын

    Trending 😍 . Patta 💪

  • @slstats7948
    @slstats79482 жыл бұрын

    නියමයි 💎😃

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 Жыл бұрын

    ආසම චරිතයක් 🎧❤️

  • @danushacolabage3385
    @danushacolabage3385 Жыл бұрын

    ගායනය වාදනය දෙකම සුපිරි

  • @desilva29nishantha
    @desilva29nishantha5 ай бұрын

    කීබෝඩ් ගහන්නේ flashback එකේ නිට්ටඹුවේ සහෝ නේද

  • @minurahashin9798
    @minurahashin97982 жыл бұрын

    නියමයි ❤️❤️❤️

  • @newworld1428
    @newworld1428 Жыл бұрын

    සිංදුව වගේම ඩ්‍රම ගහන විදියත් ලස්සනයි

  • @isurunawodya4310
    @isurunawodya43102 жыл бұрын

    News epa. meka fatta . එකින් එකට වෙනම බැකින්. ❤️❤️

  • @chamodfernando2380

    @chamodfernando2380

    2 жыл бұрын

    Professor better 💙

  • @chamodyayasasri1010

    @chamodyayasasri1010

    12 күн бұрын

    ඇත්ත නිවුස් වලත් ඝෝෂාව වැඩි😊

  • @wajiradissanayake3077
    @wajiradissanayake3077 Жыл бұрын

    පිස්සුවක් ඒකනම් ❤️❤️

  • @user-mf5lf1fc5u
    @user-mf5lf1fc5u Жыл бұрын

    marama patta lassanai 😍😍😍😍😍

  • @mahindajayathilake7080
    @mahindajayathilake70802 жыл бұрын

    Bakin patta...ada godaak ayage rasa windanaya gana tiyena unanduwa harima adui..a nisa mee githa dan godaak watinawa

  • @kaveeshacharith8299
    @kaveeshacharith82992 жыл бұрын

    ආසම ගායකයෙක් ❤

  • @user-ix3qd1vq3v
    @user-ix3qd1vq3vАй бұрын

    ලස්සනයි සැමදෙයක්ම එක දෙයක් හැර 🎸 පාර...ගැලපිමක් නැහැ ...

  • @Lahirudinushan
    @LahirudinushanАй бұрын

    පට්ටම රහයි ඈ ❤

  • @minurahashin9798
    @minurahashin97982 жыл бұрын

    මන් ආසම සිංදුව 😘😘💫

  • @chathuracj1950
    @chathuracj1950 Жыл бұрын

    Wonderful clear music 😘

  • @samithkularathna1616
    @samithkularathna1616 Жыл бұрын

    පට්ට ඕයී... 😍😍😍

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi89815 ай бұрын

    Shaa best voice godaak lassanae good luck

  • @kavindyagaweshani9731
    @kavindyagaweshani97312 жыл бұрын

    නියමයි ♥️♥️♥️♥️

  • @navinduhishara7195
    @navinduhishara71952 жыл бұрын

    My favorite song ☝❤️

  • @nuwanekanayake4826
    @nuwanekanayake48262 жыл бұрын

    Sensational backing🙏

  • @chathuracj1950
    @chathuracj1950 Жыл бұрын

    Amazing playing music ❤

  • @basnayakasumana5479
    @basnayakasumana54792 жыл бұрын

    My favorite singer 😍😍😘😘🙏🙏🙏🇸🇬

  • @susanthamilroyfranando3643
    @susanthamilroyfranando3643 Жыл бұрын

    බැකින්නම් සුපිරි 👍👍👍

  • @rehansanjaya3889
    @rehansanjaya388910 ай бұрын

    Backing nam backing professor ❤❤❤ drama mn ❤❤❤

  • @sampathmusic
    @sampathmusic4 ай бұрын

    සුපර් ලීඩ් නියමයිනේ

  • @chaminduranruwan4031
    @chaminduranruwan40312 жыл бұрын

    Masterpiece 💫

  • @LasithaDilshan
    @LasithaDilshan2 жыл бұрын

    eka patta😍😍😍

  • @sarathbandara-uh5vn
    @sarathbandara-uh5vn8 ай бұрын

    ලස්සනයි

  • @ayodyaakalanka213
    @ayodyaakalanka213 Жыл бұрын

    Drama maru 🤩 ado okkom supiri 😍

  • @idekakumara5009
    @idekakumara50099 ай бұрын

    Sanjeewa එල 💪

  • @sameerajeewan7256
    @sameerajeewan72562 жыл бұрын

    superb...❤❤❤❤❤

  • @MrReeez
    @MrReeezАй бұрын

    Masterpiece 🖤

Келесі