Kavi Seepada | කවි සී පද | Chandana Liyanarachchi | Coke RED |
Музыка
#RooTunes #RupavahiniMusical #Rupavahini
Kavi Seepada | කවි සී පද | Chandana Liyanarachchi | Coke RED
කවි සී පද - චන්දන ලියනාරච්චි
Music Band : PROFESSOR
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Пікірлер: 63
නියම Acoustic output එකක් දිලා තියෙනවා පට්ට හොද professional headphone එකකින් අහන්න සවුන්ඩ් එක හරියටම තේරුම් ගන්න පුලුවන්
මේකෙ ඉන්නව මාර ඔස්තාර්ල ටිකක් බන් සියලු දේ දත් අම්බේ ඉතින් වෙනසක් අගයපල්ල බන් උන් ට්‍රයි කරනවනෙ බන් අලුත් දේවල් ඒක වෙනස් විදිහට දැකපල්ල උන් කට්ට කාල මේ වගේ ප්‍රෝගෑම් එකක ගහද්දි අගයපල්ල මේකෙක් කමෙන්ට් දාන ඔක්කොම මියුසික් මත්තෙ නැහෙන උන් නෙ බං නැද්ද
තබ්ලා පාරා මරු නේත😂💖✌️🙏
@harshaperera7987
2 жыл бұрын
❤❤
වෙනම ලෙවල් එකක් fttha,♥️♥️♥හැමදාම ඇහෙන සද්දෙට වඩා මේකත් ගති බං♥️♥️
මේ බෑන්ඩ් එක නම්බර් 1 නේ...චන්දන සර් ❤🎉❤🙏
බැන්ඩ් එකනං සුප්පා ඈ🙏💖✌️
@navinduhishara7195
2 жыл бұрын
අහන්න පුලුවන් වෙන්න ගහනවනෙ...😊☝
Music සුපරි ඉතිරෙන්න දෙනවා බොසා....❤❤❤
Guliyak Kala Hands free deka kane gahagena ahanna, aye e feeling eka salli deela ganna ba
Band eka niyamai
සරා.සද ආල..කවි.කියනා.. සද කුරහන්.මල්.පිපෙන යාමයෙ හිරැ.කුමරැ.. උදෑසන පසුව..ඉපිදෙන වස්දඩු.....නාදය සමග.යළිත්. රැයෙහි.වත්..මගෙ පෙමි..සිහින ඉටුවෙවිදො.....
ඒක next level ඈ ❤❤
පට්ට බන් කීබෝඩ තව කරන්න ඕනේ ❤️
My music world hero 🤗 Mr.Chandana liyanarachchi sir 🙏🥺
මැරිලයන්නෙ❤ 🔥
❤️😍🔥
❤ wow 😘
පිස්සුවක්❤
Super❤❤❤
❤️✌️
Next level bro ❤️✌️
මොනාද බං ඒ keyboardist ගහන notes ටික ?
@anujaudara6702
2 жыл бұрын
Ado🤣
Coke with red 👌🤘🏻❤️🔥😊💯💕💪
❤️🔥
❤️😘
😍😍
Music arrangements patta awul 😢
Ammoo e backing eka ❤️
ඒක මරු..😍
Backing 🖤
ඒක නම් පිස්සුවක් gyus🤟🤟🤟🤩🤩🤩
♥️♥️♥️♥️♥️♥️♥️
වෙනස්ම රහක්❤️🔥
Chandana liyanaarachchi vs sarith and surith❤️
news idiyanam maru habay🙂🤝
Keyboardist 💔
News oneeeee
ඕනම එක ඩවුන්ලොඩ් කරන්න බැ නෙ ඉතිං😥😥🙏✌️
@slowmotionvideo8402
2 жыл бұрын
SriTune eke thiyenawa balanna
News හිටියානම් කියලා හිතුනා .. Anyway good job Guys ❤️✊
සරිත් සුරිත් ඕනා
, 💔
හරියට monitor වෙන්නෙ නෑ කියල මටත් හිතෙන්නෙ. සමහර arrangement ගැලපෙන්නෙත් නෑ. චන්දනගෙ කටහඬට ඒ වගේ arrangement set වෙන්නෙ නෑ.
Music arrangement eka patta aul chora 😡
බෑන්ඩ් එක පිස්සුවක් ඈ. නෙක්ස්ට් ලෙවල් මචන්. ලොකු වැඩකට අතගහපන් බය නැතුව 🔥❤
Kawa😡
Keyboard eka play karana ekkena waraddanawane 🤐
මොකක්ද ඒ කලේ
Watina kenek gennala band eka pissu kelinawa. Me wage kenek ekka news hitiyanam supiri ekenma perfect 🤙
@shanivictoryherath
9 ай бұрын
Chnadana Ayya iwasanawa wage band aka sindu tika kana heti.aparade
Sinduwa kanna epa yakoo key board antimai kochara lassana siduwakda
Music අවුල්
Onima sinduwa gahala nhne 🥺😥
කෑවා
@dailytvshow3335
Жыл бұрын
Flashback fans😅
මොලෝම රහක් නෑ සගෝ
Music 🤮 voice💟
@dailytvshow3335
Жыл бұрын
Flash back fans😅
Music චොර🤮
Please and News ❣👋