Chamika Sirimanna's Medley | Professor | Coke RED |

Музыка

#RooTunes #RupavahiniMusical #Rupavahini
Chamika Sirimanna's Medley | Professor | Coke RED
සඳ රැජිණිය ඔබ / වෙන් වී දැන් යන්න ඉතින් / අපි වෙන් වෙන තරමට / සමා වෙලා මට කියන්න - Chamika Sirimanna's Medley
Music Band : Professor
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzread.info?su...
Official KZread Channel - kzread.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 322

  • @chamikasiri
    @chamikasiri2 жыл бұрын

    ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️🙏🙏🙏🙏 Professor band එකේ කොල්ලො set එකටත් බොහෝම ස්තූතියි මාව මතක් වුණාට. 🙏❤️

  • @sahanmadusanka9122

    @sahanmadusanka9122

    2 жыл бұрын

    ආසම ගායකයා තාමත්❤️

  • @lifeismusic1126

    @lifeismusic1126

    2 жыл бұрын

    ❤️❤️

  • @udaya2434

    @udaya2434

    2 жыл бұрын

    Baking Maru ne

  • @Professorband

    @Professorband

    2 жыл бұрын

    අමතක වෙන්නෙ නැති අමතක කරන්න බැරි සිංදු වලට ගොඩක් ස්තුතියි අයියේ ❤️ ගොඩක් ආදරෙන් හදපු session එකක් 🙏🏼

  • @sajanmanuja692

    @sajanmanuja692

    2 жыл бұрын

    චාමික අයියා හොදින් ඉන්නවා නේද ඔයාගේ අලුත් සින්දුවක් එනකන් බලන් ඉන්නවා

  • @SASIYABRO1
    @SASIYABRO1 Жыл бұрын

    0:01 සද රැජිනියේ ඔබ🎶 2:14 වෙන් වී දැන් යන්න ඉතින්🎶 3:20 අපි වෙන් වෙන තරමට🎶 4:52 සමාවෙලා මට කියන්න 🎶 @RooTunes youtube.com/@RooTunes

  • @ranganasaminda7323
    @ranganasaminda73232 жыл бұрын

    චාමික, බ්‍රෝ... ඔයා නැති එක පට්ට පාඩුවක් .... චාමර දමිත් වගේම ඔයත් බ්‍රෑන්ඩ් එකක් අපේ❤️❤️❤️ දුකයි

  • @thiwankadarshana9844

    @thiwankadarshana9844

    Жыл бұрын

    Eyaata mokakada une 🙂

  • @ranulperera5721

    @ranulperera5721

    9 ай бұрын

    ​@@thiwankadarshana9844 Italy da koheda inne dan

  • @hivinpathirana5460

    @hivinpathirana5460

    9 ай бұрын

    Ko oya

  • @thisarapethum9931

    @thisarapethum9931

    9 ай бұрын

    අනිවාරෙන්ම දැන් ඉන්න ගොතයො වගෙ නෙවෙයි

  • @_fernando___10

    @_fernando___10

    8 ай бұрын

    @@thiwankadarshana9844Italy Wala Jivat wenne dan

  • @danuka_prasantha
    @danuka_prasantha2 жыл бұрын

    දැන් ඇහෙන්නෙම නැති ඇහෙන්නම ඕන හඬකට තැනක් දුන්නට Professor සෙට් එකට ආදරෙයි පැලෙන්න ❤️ චාමික අයියා මේක දකින්නම ඕන 😍 ජයම වේවා ❤️❤️❤️

  • @dilzmusic9336

    @dilzmusic9336

    2 жыл бұрын

    චාමිකලා වගේ Talented හා හදවතේ ඉන්න ගායකයන්ට මේ වගේ ආදුනිකයන්ගෙන් මොන තැනක් ගන්නද සහෝ......🤣🙏 චාමික ගේ සිංඳු කියනවට ස්තූති කරන්න බෑන්ඩ් එක,ඇනිවේ නිව්ස් ලට වඩා බෑන්ඩ් එක හොදයි වගේ කියලා අද හිතුනා❤️😍

  • @danuka_prasantha

    @danuka_prasantha

    2 жыл бұрын

    @@dilzmusic9336 කියපු එක හරියට තේරුම් අරන් ආයිත් කමෙන්ට් එකක් දාන්න. 👍

  • @annmaddie5569

    @annmaddie5569

    2 жыл бұрын

    එකගයි කතාවට !

  • @dilzmusic9336

    @dilzmusic9336

    2 жыл бұрын

    @@danuka_prasantha නෑ සහෝ....ඔයාගේ කමෙන්ට් එක මට තේරුනා....ඔයා හරි ,❤️😍

  • @annmaddie5569

    @annmaddie5569

    2 жыл бұрын

    චාමික ගෙන් ආදරණීය comment එකක් ලැබිල bro දැක්කද 🤩

  • @kanishkashanaka1656
    @kanishkashanaka16562 жыл бұрын

    කාලයක් කොලවල ලියාගෙන් පිස්සුවෙන් වගේ කියපු මතක💗

  • @annmaddie5569
    @annmaddie55692 жыл бұрын

    ගින්දර 🔥චාමිකගෙ ඉස්සර පිස්සුවෙන් වගේ අහපු සිංදු ආයෙම මතක් කෙරෙව්වට ස්තූති Professor ❤️

  • @thimalkalakshan5397

    @thimalkalakshan5397

    2 жыл бұрын

    Sirawatama bn

  • @chanakarajapaksha9385

    @chanakarajapaksha9385

    2 жыл бұрын

    සිරාවටම 💚💚

  • @kalumrocky2482
    @kalumrocky24822 жыл бұрын

    හම්මාට ආසම ගායකයෙක්ගේ සින්දු ටික ගැහුවාට උබලාට Thxx Brothers❤️🤟👍

  • @semuthusonal7638
    @semuthusonal76382 жыл бұрын

    ඒ ඔබ එනවානම් කොතෙක් කලක්හරි බලා ඉන්න ආසයි ..i feel it 😇❤️

  • @gayansampath5454
    @gayansampath54542 жыл бұрын

    News , infinity ලගටම එන්න පුලුවන් සුපිරිම කොල්ලො ටිකක්.. ජය 👌👍✌️❤️

  • @praveenfernando717

    @praveenfernando717

    2 жыл бұрын

    e band dekayi mekai kiyanne 3k bn... colours, tones 3k. meyalath ara degollonge level eke innawa playing walin

  • @isurunawodya4310

    @isurunawodya4310

    Жыл бұрын

    @@praveenfernando717 මුන්ට ඕවා තෙරේන්නේ නෑ. මුන් හිතන්නෙ මියුසික් කියන්නෙ ඇරෙන්ජ්මන්ට් කියලා. 😂😂😂. එහෙන් මෙහෙන් ඩාන් ඩාන් ඇහුනනම් ඒ බෑන්ඩ් එක පට්ට. අනික නිව්ස් මොක්කුද බන් මේ බැකින් එක්ක 🥰

  • @nimeshjayasuriya9807

    @nimeshjayasuriya9807

    Жыл бұрын

    @@isurunawodya4310 ow

  • @msachithviduranga2364

    @msachithviduranga2364

    3 ай бұрын

    Wgcpw

  • @LAKDINU_THARAKA

    @LAKDINU_THARAKA

    Ай бұрын

    Infinity Backing = Professor Backing >>> news backing

  • @sithavlogs3858
    @sithavlogs38582 жыл бұрын

    අපිවෙන්නට තරමට....තරමි දැනුනු එකක් නැ කවදවත්

  • @shehanchinthaka383
    @shehanchinthaka3832 жыл бұрын

    මරු අදයි මේ බෑන්ඩ් එකේ වැඩ ටික දැක්කේ නියමයි පට්ට ❤️

  • @lm6431
    @lm64312 жыл бұрын

    Asama gayakayekge medly ekak gahuwata thanks brothers ❤❤❤

  • @ranidusamaraweera617
    @ranidusamaraweera6172 жыл бұрын

    Battle of the Bands dinnama danagaththa waddo tikk thamai kiyala eka dn oppu karanawa niyamai Professor kollo tika niyama medley tikk ne denne thawa hoda ewa one🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @eqentertainmentsl5184
    @eqentertainmentsl51842 жыл бұрын

    Proffesor 🔥 ජයවේවා Nikey Brother මේකත් Brand එකක් වෙනවා ඉස්සරහට Tenu Kulathunga...

  • @nkbzvthanage

    @nkbzvthanage

    2 жыл бұрын

    🥰😍🥰😍

  • @SasithRj
    @SasithRj2 жыл бұрын

    Chamika😊 අමතක වෙන්නැති සිංදු ❤️

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964Ай бұрын

    Batall off the band එකෙන් වැඩපටන් ගත්තු කොල්ලොටික❤ සතුටුයි මෙහෙම ඉන්නවා දකිනකොට ප්‍රොපෙසස්ලා❤

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera70132 жыл бұрын

    Wow හැදිලානෙ සැහෙන්න ♥️

  • @PasanMadushanka.
    @PasanMadushanka.2 жыл бұрын

    ලීඩ් නම් පට්ට 🙏 PRS santana Signature ❤️ Marians prasanna rosa play කරනවා වගේ ❤️බේස් ගිටාර් මරු...හැබැයි සද්දෙ තියෙනවා නමුත් හැංගුන සද්දයක් තියෙන්නෙ low එක විතරයි..හොදම උදාහරනකට Marians chaminda silva play කරද්දි බලන්න එ එන සද්දෙයි feeling එකයි.! ජයවේවා ❤️

  • @pradeeya862
    @pradeeya8622 жыл бұрын

    චාමිකව මතක් උනා ස්තුතියි වැඩේ හොදයි පට්ට 👊👊

  • @harshiindrachapa7399
    @harshiindrachapa73992 жыл бұрын

    Harima lassanai, ඉස්සර අහපු සින්දු අසාවෙන්..

  • @chamaratharanga4355
    @chamaratharanga4355 Жыл бұрын

    Absulatly wow. Exeptional Professors. good luck You guys amazing. Keep up you good work.i will see you soon.

  • @Sauwa95
    @Sauwa953 ай бұрын

    සඳ රැජිනියේ 😍ලස්සනට කියනවා.එයත් ලස්සනයි 🤗🤗💐

  • @Shehania_
    @Shehania_2 жыл бұрын

    ඔච්චර කාලයකින්ද ඇහුනේ මේ සිංදූ ටික . හැමදාම හිතේ තියන සිංදූ .හරිම ලස්සනයි 😍😍😍😍😍😍😍😍

  • @Shehania_
    @Shehania_2 жыл бұрын

    Wow😍 what a performance පිස්සූ හැදිලා ආයේ හැදෙනවා .Respect you all❤️🎸🎤🎶

  • @SAMITHS92
    @SAMITHS922 жыл бұрын

    අශාන් බ්‍රෝ ඒක නම් පට්ට බ්‍රෝ 👍❤️❤️❤️

  • @tharukabimsara1606
    @tharukabimsara16062 жыл бұрын

    අම්මෝ Professor ඒකනම් කියලා වැඩක් නෑ Superb ♥️😍

  • @rajithasrimal4256
    @rajithasrimal42562 жыл бұрын

    ජය වේවා Professor Boys 🖤

  • @shemifdo5935
    @shemifdo59352 жыл бұрын

    පහරක් Ela Brola..Maxaa❤️‍🔥❤️‍🔥God bless🙏

  • @cleverstrongman7809
    @cleverstrongman78092 жыл бұрын

    Ohh my god. That music was crazy. සෙට් මචන් ඔක්කොම Cheers 👏🖤

  • @mahesharavinda4056
    @mahesharavinda40562 жыл бұрын

    පට්ට රහයි..ආස සිංදු ටිකක්..❤️

  • @renudamayanthi8305
    @renudamayanthi83052 жыл бұрын

    This song for me.... thank you Good luck chamike 🙏🙏🌹🌹

  • @MuisicHub8145
    @MuisicHub8145 Жыл бұрын

    සුපිරියක් තමයි පට්ට ලස්සනයි ✌️✌️✌️😍😍😍😍🥀🥀🥀✋️🥳🥳🥳🥳🥳

  • @omalkamanduli8354
    @omalkamanduli83542 жыл бұрын

    පට්ට ලස්සනයි ❤️ ආදරෙයි ❤️🥰

  • @shaneleyon72
    @shaneleyon722 жыл бұрын

    "Api ven vena tharamata " what a beautiful arrangement.❤️love it 🌟

  • @tharindudanushka1547
    @tharindudanushka15472 жыл бұрын

    අම්බෝ ඩ්‍රම්ස් කට්ටලයෙ ඉන්නෙ ලංකිකයෙක්ද 😍😍😍😍😍😍🙏 බැන්ඩ් එක මෙච්චර සැපක් දෙයි කියලා හිතාගන්නත් බැරි උනා👍🙏

  • @dhananjayaamararathna835
    @dhananjayaamararathna8352 жыл бұрын

    පිස්සුවක් මේක විනාසකාරී❤️😍

  • @udithahettiarachchi1121
    @udithahettiarachchi1121 Жыл бұрын

    Professor niyamai ,,,,wenasak karala thibbata eka supiri

  • @chamiladevika2138
    @chamiladevika21382 жыл бұрын

    Well done.super performance .Good luck

  • @theekshana4
    @theekshana42 жыл бұрын

    අඩෝ පිස්සුවක් ඕයී මේක❤️😎

  • @shanukagimhan2573
    @shanukagimhan25732 жыл бұрын

    Nice work guyz, keep it up 🔥❤️❤️

  • @nuwan_zoysa
    @nuwan_zoysa2 жыл бұрын

    Favorite voice | Chamika Sirimanna 💜️🎶

  • @renudamayanthi8305
    @renudamayanthi83052 жыл бұрын

    It's very nice song I'm love it thank you

  • @Viranjadayawansha
    @Viranjadayawansha2 жыл бұрын

    Professor ආදරෙයි හැමෝටම ❤❤❤❤❤

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH2 жыл бұрын

    ammoooo meka supiri , ashan , dasarath , PROFESSOR SET EKAMA GAMMA JAYA !

  • @TharukaPiyumal-dv9mh
    @TharukaPiyumal-dv9mh2 ай бұрын

    Band eka nm supiri 💟

  • @O.M.G..
    @O.M.G..2 жыл бұрын

    ඒකනම් සුපිරියක් 🔥

  • @prasannakumara6159
    @prasannakumara61592 жыл бұрын

    ආසම ගායකයෙක් දැන් නිහඩව ඉන්න...🤩

  • @mhasitha
    @mhasitha2 жыл бұрын

    සුපිරියි. 👌👌👌👌

  • @yohansilva8188
    @yohansilva8188 Жыл бұрын

    Singing and voice perfect

  • @Birdy44960
    @Birdy449609 ай бұрын

    අරුණ ලියාන් professor band ekeda inne 😍

  • @umeshhasantha748
    @umeshhasantha7482 жыл бұрын

    Eka ft sunglass dala inna kollage voice patta❤️❤️❤️❤️✌️👌👌👌👌

  • @sakilavilochana3870
    @sakilavilochana3870 Жыл бұрын

    ඒ ටික මරු 👌

  • @0715733030
    @07157330302 жыл бұрын

    එලම.........කිරි........👏👏👏👏👏🙏🙏🙏

  • @reshin15
    @reshin152 жыл бұрын

    Eka maru ❤️❤️

  • @sajanmanuja692
    @sajanmanuja6922 жыл бұрын

    Thanks 🙏 mage aasama gayakayo dennagen kenek chamika aiya

  • @amilapriyankara1821
    @amilapriyankara18212 жыл бұрын

    Good luck .... professor ....👌👌

  • @w.a.dinushimaleeshagalaged3926
    @w.a.dinushimaleeshagalaged39262 жыл бұрын

    Chamika aiyage songs...hamadamath asawen ahapu ewaaa.thanks boys

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha2 жыл бұрын

    සෙට් එකට ජය වේවා ❤

  • @malindaudugamasooriya5737
    @malindaudugamasooriya57372 жыл бұрын

    Professor👊Good work 👏

  • @someshsilva232
    @someshsilva2322 жыл бұрын

    Professor , you are the best ❤️‍🔥

  • @kxvix8774
    @kxvix87742 жыл бұрын

    Love this❤️🔥

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake Жыл бұрын

    Good job ❤ professor ❤💪 chamika fans la api ...දුප්පත් ඇස් දෙක කියන්න තිබ්බෙ 🥺

  • @dhanushkadhanushka8074
    @dhanushkadhanushka80742 жыл бұрын

    නියමයි❤️❤🔥🔥

  • @pathumlakshan5502
    @pathumlakshan55022 жыл бұрын

    Drums superb 💖💥

  • @oskarumesh2394
    @oskarumesh23945 ай бұрын

    Sada Rajiniye part is amazing. I love it.❤❤❤❤❤❤

  • @sanjayamadusanka6290
    @sanjayamadusanka62903 ай бұрын

    සුපිරි boys ❤️🥰♥️

  • @sandakalumbandara16
    @sandakalumbandara162 жыл бұрын

    මරු 😋❤️‍🔥

  • @sandeeshfernando23
    @sandeeshfernando23 Жыл бұрын

    Supiyak bros la❤️✌🏻

  • @prasadperera9919
    @prasadperera99192 жыл бұрын

    නියමයි ❤️❤️❤️❤️❤️💕💕💕🎤🎤🎤🎷🎷🎷🎹🎹🎹

  • @sithavlogs3858
    @sithavlogs38582 жыл бұрын

    ❤️❤️❤️💪සුපිරි

  • @yoshithasanjaya9350
    @yoshithasanjaya93502 жыл бұрын

    Chamikage sindu tawamat eh rahamai 🔥 kochra ahuwat.

  • @surangajanu7703
    @surangajanu77032 жыл бұрын

    පිස්සුවක්❤️🤟🎵

  • @malixdrumcovers3311
    @malixdrumcovers33112 жыл бұрын

    Amazing ❤️😍

  • @hitmansl7507
    @hitmansl75072 жыл бұрын

    supiri, chamika thamai ona

  • @nirangahimaya1885
    @nirangahimaya1885 Жыл бұрын

    2023.05.29.. 2.30 AM ගැම්මක් තමා ..පට්ටම ආතල් එකක ඉන්න වෙලාවෙ අහු උන සුපිරියක්... චාමිකයා කියන්නේ අපේ කාලේ ගායකයෙක් තමා මීට අව්‍රැදු 7,8කට කලින් අපිට හිටපු....

  • @prageethmadushanka9177
    @prageethmadushanka91772 жыл бұрын

    දැන් නියමයි ❤

  • @dulhararanathunga3238
    @dulhararanathunga32382 жыл бұрын

    ඒ නම අමතක වෙන්නේ නෑ

  • @miukirashmika7287
    @miukirashmika72872 жыл бұрын

    Wooow niyamai

  • @ProgrammingMadeEasySL
    @ProgrammingMadeEasySL2 жыл бұрын

    Love it❤️

  • @ireshaperera7759
    @ireshaperera77592 жыл бұрын

    Exceptional ♥️

  • @oskarumesh2394
    @oskarumesh23946 ай бұрын

    Very nice. ❤❤❤❤❤❤❤

  • @piyumihansika1617
    @piyumihansika1617 Жыл бұрын

    Fatta....👊👊👌👌❤️❤️❤️‍🔥😍

  • @warunajayasinghe1235
    @warunajayasinghe12352 жыл бұрын

    Professor superb ❤👍

  • @mudithahashan3549
    @mudithahashan35494 ай бұрын

    Band ekak 👍👍👍👍👍👍❤️

  • @ruwandhammika8374
    @ruwandhammika83742 жыл бұрын

    වෙනස් වෙලානෙ😍

  • @fact1225
    @fact1225 Жыл бұрын

    Love it 💚🥺

  • @tharindusrinath9542
    @tharindusrinath95422 жыл бұрын

    Jaya wewa 🔥🔥🔥

  • @gihanadarsha2119
    @gihanadarsha21192 жыл бұрын

    Athal❤️‍🔥

  • @lahirusayanjana6730
    @lahirusayanjana6730 Жыл бұрын

    Keytar එක ප්ලේ කරන බ්‍රෝ ඔයා නම් පිස්සෙක් ඈ😍💖

  • @yakatv5189
    @yakatv51892 жыл бұрын

    චාමික ඔයාගේ සිංදු වලට පිස්සු හැදිලා එකක් ලියලා කෙල්ලෙක් ට දීලා ස්කෝලේනුත් එලෙව්වා බ්‍රෝ 😩😂❤️💪✅

  • @Lakmal2003

    @Lakmal2003

    7 ай бұрын

    Wtf 😂 dark memory😅

  • @dilipkumara3211
    @dilipkumara3211 Жыл бұрын

    සංසාර සිහිනයේ ගහන්න ඒක සුපිරියට සෙට් වෙනව❤️❤️

  • @nalinrathnayake9338

    @nalinrathnayake9338

    11 ай бұрын

    Ekenma bokka

  • @buddhikaperera7280
    @buddhikaperera72802 жыл бұрын

    bass part මරු

  • @imeshsandaweera1943
    @imeshsandaweera19432 жыл бұрын

    Ekanm wasi bro❤️❤️❤️❤️

  • @dineth0215
    @dineth02152 жыл бұрын

    Well done professor ❤

  • @expertvimu8148
    @expertvimu81482 жыл бұрын

    නියමයිනේ

  • @sudarakadilsha90
    @sudarakadilsha902 жыл бұрын

    Kiyala wedak ne ela👍👌👌

  • @poorninavodya7280
    @poorninavodya72805 ай бұрын

    Superb brother

  • @madusankasenanayake9201
    @madusankasenanayake9201 Жыл бұрын

    සද රැජිනියේ....❤❤❤❤❤❤

  • @sameenchathura2690
    @sameenchathura26902 жыл бұрын

    Woow ❤️❤️

  • @dilumhimesh6299
    @dilumhimesh6299 Жыл бұрын

    Wow..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Келесі