Ma Nowana Mama with Rohana Weerasinghe - 05th August 2016

Ойын-сауық

Ma Nowana Mama
watch all videos :- goo.gl/GtevGN
--------------------------------------------------------------------
Ma Nowana Mama
watch all videos :- goo.gl/GtevGN
------------------------------------------------------------------
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 115

  • @npmblog8800
    @npmblog88003 жыл бұрын

    All songs 🎸👇 බබරෙකු ආවයි 07:04 පූජාසනයේ 17:35 සිහින සතක් 30:43 පායා ඇයි 39:59 මගේ පුතුට මල් 51:32 බානෙන් බැද 01:02:30 සදුන් ගසක 01:11:48

  • @sex61994

    @sex61994

    Жыл бұрын

    හොදම කමෙන්ටුව හොද රසවින්දනයක් වෙනුවෙන් ස්තුතියි 🙏

  • @dickwintanrupasinghe4268
    @dickwintanrupasinghe42686 жыл бұрын

    රටෙී භාග්‍යයට පහලවූ....ගීත කෙතේ මල් පුබුදුවන සදකිරණ......

  • @jivalambert8476
    @jivalambert84766 жыл бұрын

    Rohana Weerasinghe!!! Heard him, known him, massive respect for him, thank goodness now I seen him, thank you very much for Derana for inviting him. What a great and a giant man. So simple and humble man. Thank you Sir for your song that we enjoy. Long may live God Bless you.

  • @godbless.....4030
    @godbless.....40303 жыл бұрын

    මා නොවන මම.... වැඩසටහනට හොඳම ගීත තෝරා ගත්තේ මෙතුමා. 👍

  • @raymondbasil6691

    @raymondbasil6691

    10 ай бұрын

    සුපිරි වැඩ්ඩෙක් තමාඅපිට දුන් ගී ඒවා අමර ජීව ගී කියලා මට රටට ❤❤❤❤❤

  • @sex61994
    @sex61994 Жыл бұрын

    සර්.... ඔබ වැනි විශිෂ්ට ගී තනු උල්පතක් මගේ විවාහයේ සාක්ෂි කරුවෙකු වීමම මට විශාල ආඩම්බරයක්. ලාංකීය සංගීතය දිග් විජය කල එකම සංගීතවේදීයා කීම අතිශෝක්තියක් නොවේ. චිර ජීවනය පතමි.....🎀💟💐🙏😊

  • @user-gr8rj6bm3u
    @user-gr8rj6bm3u4 жыл бұрын

    නිහතමනීත්වයේ කැටපතක් ඔබ! මෙතුමාගේ ඒ ලයාන්විත් හඬ අපි අදටත් එතුමාගේ ගීත අසමින් රසවිඳිනවා. එතුමාගේ සංගීත අධ්‍යක්ෂණය ගැන අතිශෝක්තියක් කිසිසේත්ම අවශ්‍ය නැහැ මන්දයත් එතුමාගේ තනු යෙදුනු ගීත සමූහය ඊට හොඳම පිළිතුර වන නිසා. නමුත් එතුමන්ගේ ඒ හඬත් අද්විතීයයි. ඔබතුමාට දීගායු වේවා! 🙏

  • @dkemmanuel5407
    @dkemmanuel54077 жыл бұрын

    our music king long life God bless you.

  • @chandanalalith8966
    @chandanalalith89665 жыл бұрын

    රෝහන මහතානනි ඔබට තෙරුවන් සරනයි....

  • @lalithanganinadaraja7372
    @lalithanganinadaraja73727 жыл бұрын

    legend of sri lanka miusic industry... respect you sir. and kelum sir you are my fevered host, youperforming excellent... best of luck naadha brothers..........

  • @thilinadayarathna6175
    @thilinadayarathna61757 жыл бұрын

    Great musician. One and Only.

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Жыл бұрын

    නිහතමානී කම ඔබේ,සියොලගින් වෑහෙනා විට, උතුම් මිනිසාණෙනි,මිනිසකු වන්නට ඔබ තරම් ආදර්ශයක් තවත් කොහිද මිනිසෙකුට. දෝංකාර දුන්නා.

  • @lakmalfernando7122
    @lakmalfernando71227 жыл бұрын

    real legend

  • @jkmsranbanda7468
    @jkmsranbanda74686 жыл бұрын

    චාමර වීරසිංහගෙ කටහඩින් අහන්න ගිතටිකක් කරලා දෙන්න පුළුවන්නම් සර්

  • @padmarley
    @padmarley6 жыл бұрын

    We dont lack good singers in the modern day.. There are capable singers who have the singing capacity to replace the old legends. But what we dont have is someone to take over from Rohana Weerasinghe. This is sad!

  • @yohanmandalawathta5205
    @yohanmandalawathta52054 жыл бұрын

    Dear sir, this is my first time hear your voice. Thank you very much. Excellent and I haven't words to say.....

  • @naturallife1724
    @naturallife17247 жыл бұрын

    Nice songs, Thanks Rohana ayye.

  • @ekanayakevijithshanthapriy1094
    @ekanayakevijithshanthapriy10947 жыл бұрын

    oba apita wasthuwak,,,,,,,dirgauuu

  • @nilinili1327
    @nilinili13273 жыл бұрын

    Rate sampathak.........tama veyapath natha.deergayu wewa 🙏🤝

  • @chinthakafernando4657
    @chinthakafernando46577 жыл бұрын

    godak sthuthiy kalum mahatma athulu hamootama. Mama Bangladesh wala inne. me dawaswala mehe eeth uthsawaya.godak hara maranawa. ithuru tika oyalata danenawa this godak sthuthiy hamotama suba pathanawa

  • @SriJayasinghe
    @SriJayasinghe7 жыл бұрын

    සිහන සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසට.. එක සිහිනෙක ඔබ දුටුවා සිගන්නියක සේ...සිගන්නියක සේ... ඔබ මගෙ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින.. ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා... කිසිවක් දෙන්නට මට නැත.. තිබුනේ පිරිසිදු හදවත... සිගන්නියේ එය ඔබ හට දුන්නා මතකයි... එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත්.. ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ...

  • @pawaniabrew5592

    @pawaniabrew5592

    4 жыл бұрын

    😍😍😍😍

  • @dininduheshan1083
    @dininduheshan10833 жыл бұрын

    Legend of music❤🔥

  • @amiltharinda8806
    @amiltharinda88064 жыл бұрын

    Sound problem ... Rohana weerasinghe sir one and only best lyrics

  • @erangamunidasa7213
    @erangamunidasa72132 жыл бұрын

    Legend of sri lanka music 🙏🙏🙏🙏 respect you sir

  • @freeagent6298
    @freeagent62984 жыл бұрын

    Real legend 💚💚💚💚💚💚💚

  • @damithmusic9050
    @damithmusic90503 жыл бұрын

    Anagatheta enna inna para purata kiyanne me inne ape kale ape desawan mihiren sanasapu awyaja gandharwaya obata hisa nama acharaya rohona weerashingha yaneni💞💓💕💗💕💓💞❣💝💘💟

  • @madusankaliyanage5685
    @madusankaliyanage56857 жыл бұрын

    Sir Chamara weerasinghe obage avadanayata nawathath yomu wewa

  • @sampathpanwila5631
    @sampathpanwila56317 жыл бұрын

    living legend

  • @nuwangeeganage790
    @nuwangeeganage7904 жыл бұрын

    Pita rata inna apita me pani wage...obage kata hada.......thanks derana.... We are living outside of the motherland .this program is wonderful...I feel, i m living in sri Lanka.

  • @deepikajayasinghe998
    @deepikajayasinghe9985 ай бұрын

    මම කැම්පස් එකෙ interview ගිහිල්ලත් ආසම සින්දුව මොකද්ද ඇහුවම මුතුකුඩ කිව්වෙ, ඇයි ඇහුවම වීරසිංහයන්ගෙ සින්දුවකට තියෙන්නෙ අහල තියෙන්නෙ ඒක විතරයි කියල, ❤🎉 ඊට්පස්සෙ එකෙ විචාරයක් කලෙ

  • @shanthajayasinghe4502
    @shanthajayasinghe45027 жыл бұрын

    Dear Kelum , this is my suggestion for more colorful your program that add more & more song variations from the artist who participate coz labeled singers who are the best but not really . If you wanna keep your fan up that's the way to present the program . We watch your program very often . Hope you think about that .

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 Жыл бұрын

    Paya Ai Hinahenne ... Lyrics : Aloy Gunawardana Singer : H. R. Jothipala Music : P. L. A.Somapala ( Hindhi Tune )

  • @welikannageperera7989
    @welikannageperera79896 жыл бұрын

    machan kalum ,bohama stuti rohanawa genawata, hoda rathtreyyak mata labuna, rohana hari. i love him, long long liffe, budusaranai oba depalta

  • @anurakumara4945
    @anurakumara49455 ай бұрын

    Hari nihathamani manussayek..polawe payagahala inna.😘😘😘😘

  • @rocxxmax3379
    @rocxxmax33794 жыл бұрын

    Great... Music 👍... The Brand in Sri Lanka

  • @lalithnuwansiri455
    @lalithnuwansiri4554 жыл бұрын

    harima asai baladdi oyalata BUDU SARANAI !!!

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn7 жыл бұрын

    Sir it is really great if you can support Chamara weerasinghe with new few songs. As we all know he's got a serious talent, it could be really valuable to srilankan music industry.

  • @mvupul
    @mvupul9 ай бұрын

    මොනවද ඔබතුමා කියන්නෙ... මුතු කුඩ ඉහිරෙන මල් වරුසාවේ සිංදුවම මදැයි ලංකාවේ සේරම සිංදු අභිබවා යන්න

  • @champikadeepani2130
    @champikadeepani21307 жыл бұрын

    niyamai

  • @malaabey7425
    @malaabey7425 Жыл бұрын

    Excellent budusaranai deergau lebewa

  • @Uyangoda
    @Uyangoda6 жыл бұрын

    Real legend....

  • @SamanKumara-ve1yr
    @SamanKumara-ve1yr5 жыл бұрын

    Maha kalakaruwanani obata deergausha

  • @nilminianthony9549
    @nilminianthony95494 жыл бұрын

    Gayana ha kta vilashaya ekama vidihai. Harima nihathamani.

  • @ruwannethu2553
    @ruwannethu25533 жыл бұрын

    ආදරයේ උල්පත.

  • @maheshranga8179
    @maheshranga81796 ай бұрын

    අප රටේ වටිනාකම

  • @kelum6373
    @kelum63734 жыл бұрын

    කියන්නට වචන නැත රටේ සම්පතක්

  • @marinaepps9834
    @marinaepps98344 жыл бұрын

    තෙරුවන් සරණයි !

  • @suduchutti1419
    @suduchutti14195 жыл бұрын

    Athatama pudum asawakin balana program ekak.... Thnx derana ❤️ from 🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧

  • @ruwannethu2553

    @ruwannethu2553

    3 жыл бұрын

    රෝහන කියන්නෙ අපට ඉතිරි අධිමාත්‍රාවක් ...

  • @priyanthasilva8635
    @priyanthasilva86353 жыл бұрын

    Ape sangeetha kalawa wenuwen padarachanayen sangeetha adayaksanayen kala mehewarata manowana ma wenwen mage uththamacharaya.from dubai

  • @channaranasinghe6703
    @channaranasinghe67037 жыл бұрын

    Great.

  • @nishanibandara8398
    @nishanibandara83985 жыл бұрын

    woow sir superb

  • @l.a.d.chandrarathna2737
    @l.a.d.chandrarathna27374 жыл бұрын

    All rounder

  • @shanthalaldarmasena2671
    @shanthalaldarmasena26715 жыл бұрын

    Rohana sir matuwak nowum musuwak karannata kalayai mea.priya surisenata oba tuma ge amraneya tanuwak hadanne kawadada?me wadasathana gana nam kawar katha da.supiri.

  • @SuperPathmasiri
    @SuperPathmasiri7 жыл бұрын

    sir,ඔබතුමාට ගොඩක් pinsidda wei chamara weerasinghe wenuwen yamak karanna...eya warthamanaye inna hodama gaayakayek....hoda katahandak thiyena kollek

  • @thiwankawijeratne2491
    @thiwankawijeratne24916 жыл бұрын

    derana done great job. regards

  • @nishanthamunasinghe1556
    @nishanthamunasinghe15562 жыл бұрын

    Damith asanka ma nowana ma

  • @pathumjanapriya872
    @pathumjanapriya8723 жыл бұрын

    ලන්කාවෙ අන්නු මලික්.

  • @Ztvp22
    @Ztvp222 жыл бұрын

    කැලුම් ශ්‍රීමාල් ලියලා තියන ගීත මොනවද?

  • @deepikand5722
    @deepikand57225 жыл бұрын

    Kiyanna wachana na tawath chirahath kalayak ape hadawath sanasawana tanu nirmanya karanna saktiya dahiriya labewa deergausa labewa oba tumata theruwan saranai

  • @ruveenathushari8839
    @ruveenathushari88397 жыл бұрын

    💜💜💜

  • @sex61994
    @sex61994 Жыл бұрын

    පූරක මහත්මයා පායා ඇයි හිනැහෙන්නේ ගීතයේ පද රචකයා "ඇලෝයි ගුණවර්ධනයන්" බව වගකීමෙන් ලියා තබමි. වරෙක ආනන්ද පද්මසිරි මහතා ජෝතිපාලයන්ගේ විශිෂ්ට ගීයක් වන "සිහින ආසේ වසන්තේ" යන ගීතයේ නියම ගීත රචකයා වන "උපාලි ධනවලවිතානයන්" බව දැන දැනත් එය "දයාසේන ගුණසිංහයන්ගේ"' බව හිතලු පල කිරීමක් කල නමුදු අවසානයේ නිවැරදි ගීත රචකයා තහවුරු වුනා. ඉතින් ගුණරත්න අබේසේකරයන්ගේ නමට වෙනත් ගීත ඇමනීමෙන් වලකින්න

  • @aselabandara7108
    @aselabandara71086 жыл бұрын

    Ayubohowewa

  • @pavithramadubashini2696

    @pavithramadubashini2696

    4 жыл бұрын

    Ape aushath gena jeewath wenna ona obathuman...

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    ♥️💛♥️💛♥️♥️💛

  • @shathriee
    @shathriee8 жыл бұрын

    please re upload some error in audio...

  • @lakshanhlakshan4754
    @lakshanhlakshan47547 жыл бұрын

    super👌

  • @buddikalalithgunaratnaadik490
    @buddikalalithgunaratnaadik4905 жыл бұрын

    hari lassanai sir

  • @kumara6013
    @kumara60138 жыл бұрын

    wauuu

  • @dilrukps1988
    @dilrukps19883 ай бұрын

    ❤❤❤

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    Soduru minisek

  • @ashanidafra5053
    @ashanidafra50536 жыл бұрын

    wow

  • @sanjayamillawa7483
    @sanjayamillawa74834 жыл бұрын

    Best of best

  • @vathsalaliyanage981
    @vathsalaliyanage9814 жыл бұрын

    "Paya ai hinahenne"

  • @SLMAX
    @SLMAX7 жыл бұрын

    do not brake for adds during singing pls .. irritating

  • @buddcz

    @buddcz

    6 жыл бұрын

    Sameera M Jayaranga ඹව් ඒක අපේ රසට බාධාවක්

  • @dilshanfdo8371
    @dilshanfdo83718 жыл бұрын

    wedasatahane nama kiyawena handa aluth neda? kauda eka gayana karanne ? wenasak thiyenawa.....

  • @ajantharanganath1181

    @ajantharanganath1181

    7 жыл бұрын

    Dilshan F'do Amal perera

  • @sanehcvjf7717
    @sanehcvjf77172 жыл бұрын

    Great ❤🔥

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe76365 ай бұрын

    👍🙏🙏👑👑👑🙏🙏👍

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara90592 жыл бұрын

    💖💖💖💖🙏🙏🙏🙏

  • @lakshiwi2933
    @lakshiwi29333 жыл бұрын

    Super

  • @dineshmendis4076
    @dineshmendis40767 жыл бұрын

    naneda malni mahatemiyava ekatu kargan api balnena asvene inne

  • @sandakalumbandara16
    @sandakalumbandara162 жыл бұрын

  • @albamusic1642
    @albamusic16422 жыл бұрын

    Rate Pahala unu manikak

  • @english1minutes
    @english1minutes3 жыл бұрын

    ලාංකේය සංගීතයේ මිනිපහන

  • @justinwickramarathna6695
    @justinwickramarathna66953 жыл бұрын

    My Tube - Welcome

  • @vishvadharmadasa7168
    @vishvadharmadasa71687 жыл бұрын

    pin ,,,

  • @gihanduminda3146
    @gihanduminda31464 жыл бұрын

    5000 k geetha hadapu oba maha muhuda vage,,

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    Sunil edirisinghe yanuth kadawanna

  • @lalithawrikrama9660
    @lalithawrikrama96606 жыл бұрын

    Lankawa wage me punhe ratata wastuwak

  • @raymondbasil6691
    @raymondbasil669110 ай бұрын

    ❤❤❤❤❤❤❤🌹🌟🦸🙏👑🌹🥰👍

  • @mptraveling4880
    @mptraveling48804 жыл бұрын

    Kauda bn mewata dislike krna mita wada visaradala innwda

  • @priyankapriyamalie167
    @priyankapriyamalie1673 жыл бұрын

    Rajapakshata kade giyada indala me miniha mata penna baha

  • @kashsam5128
    @kashsam51283 жыл бұрын

    Great Musician ,, only the problem ... he is going to shopping for Rajapaksha team... 🥵

  • @shanthajayawardena3131
    @shanthajayawardena31317 жыл бұрын

    අදහන්න ඕන මිනිහෙක් - සංගීතය පැත්තෙන් ! රාජපක්ෂ ට තාමත් කඩේ යන එක තමයි තියෙන ගැටළුව !

  • @gaiya9676

    @gaiya9676

    6 жыл бұрын

    Shantha Jayawardena දේශපාලනය කොහෙන් ගියත් ඇදලා ගන්න එපා.. මෝඩයෙක් වගේ. ඒක එතුමගේ පෞද්ගලික කැමැත්ත..

  • @buddcz

    @buddcz

    6 жыл бұрын

    Gaiya Samaraweera aththa,hema magulatama deshapalane gawagannawa.wedak nehana

  • @dumindawekadapola8794

    @dumindawekadapola8794

    6 жыл бұрын

    Deshapalanaya hema ekatama gawanna epa. Gu gewa Wagene. Ponnayanta kade yanawata wada hodai pirimiyekta kade yang eka.

  • @buddcz

    @buddcz

    6 жыл бұрын

    Shantha Jayawardena gon Katha kiyanna epa.ethakota oya deshapalaneta kade yanne nedda?Oyage comment eken terenawa hodata,

  • @WidithaSamarakoon

    @WidithaSamarakoon

    5 жыл бұрын

    politics adala ganna epa booruwo. umba wage gon harakekta me wage minihekta chodana kranna tyena ayithiuya mokakda

  • @sampathpanwila5631
    @sampathpanwila56317 жыл бұрын

    living legend

  • @samadisasadala3448

    @samadisasadala3448

    7 жыл бұрын

    Sampath Panwila uuu

  • @dilrukps1988
    @dilrukps19883 ай бұрын

    ❤❤❤

  • @dilushani9416
    @dilushani94162 жыл бұрын

    ❤❤❤

Келесі