Sihinayaki Re | සිහිනයකි රෑ | 14-06-2019 | Rohana Weerasinghe| Rupavahini

Ойын-сауық

🎹🎸🎺 "සිහිනයකි රෑ " 14-06-2019 | Rupavahini
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini.lk/facebook
Official Twitter Page - www.rupavahini.lk/twitter
Official KZread Channel - www.rupavahini.lk/youtube
Official Instagram - / rupavahini.lk

Пікірлер: 77

  • @menakasapumalee3434
    @menakasapumalee34344 жыл бұрын

    මේ සසර සාගරේ හැලහැප්පීම් සමග ගමන් කරන අපට ජීවිත ගමනේ වෙහෙස නිවා සැනසීම සතුට දකින්න මග ⁣පෙන්වන කලාව සංගීතය නැමති ප්‍රදීපාගාරයෙන් නැගෙන සුවි⁣ශේෂවු ආලෝක කදම්බයක් ලෙස රෝහණ වීරසිංහ නැමති. මේ අපූරැ ගාන්ධර්වයා අප සැමගේම හදවත් පහන් කරනවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට

  • @user-px3kx6xb6k
    @user-px3kx6xb6k4 ай бұрын

    මේ සුන්දර ලක්මව,අද වැරහැලි ඇඳ ගෙන ලොව පුරා සිඟමනේ යන්නීය. 1956 යේ සිට ඇයව විනාශකල, දේශපාලුවන්ට ශාප වේවා. අද රෝහනයන් මා සිත තුල ජනිත කල මේ වියරු හැඟීමට එතුමා වගකිව යුතු නැත. එතුමාට දීර්ඝායු වේවා! එංගලන්තයේ සිට ලියමි.

  • @deepikajayalath1084
    @deepikajayalath10844 жыл бұрын

    අමාරුවෙන් වැඩ සටහන හොයා ගත්තේ . රෝහණ වීරසිංහ යන් මා දකින්නේ සංගීත පුස්තකාලයක් වගේ. ඒ වගේම නිරහංකාර ,රටට,ආගමට ගරු කරන උත්තමයෙක්. එතුමා සහභාගි වන ඕනෑම වැඩ සටහනක් බලන්නේ හරිම ආසාවෙන් .

  • @donidoni2348

    @donidoni2348

    4 жыл бұрын

    Oba Vagema Mamath Tunhataraparak Balanava. E.. Taram Nehathamani Adarshamath Charetayak Rohana Sar.. 👌 👌 💖 💖

  • @mahisaera3940
    @mahisaera39404 жыл бұрын

    මෙවන් අර්තවත් හමුවන් ගෙන එමට ඔබට සක්තිය අනුබල ලැබේවා

  • @pubudupushpika1615
    @pubudupushpika16153 жыл бұрын

    රෝහණ සර් ගී තනු දහස්ගානකට වඩා කරල ඇති, ඒ අතරින් කිසිම ගී තනු දෙකක් එක වගේ නැහැ...මේ තමයි ලෙජන්ඩ්ල❤️❤️

  • @hongkonglover9461
    @hongkonglover94614 жыл бұрын

    ඔබතුමා කලාගාරයක් වගේ...මේ ලංකාවට ඉතා වටිනා මැණිකක්..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..ආරක්ෂා කරත්වා🙏

  • @chandanahewage993
    @chandanahewage9934 жыл бұрын

    ගොඩාක්ම කාලෙකින් හොඳමවිචාරයක් සමග පැවති සිහිනයකිරෑ වැඩසටහනකි.ස්තූතියි ඔබට....

  • @rumashdebluewije372
    @rumashdebluewije3724 жыл бұрын

    මිල්ටන් පෙරේරා මහත්මයා ගැයූ අහන්න මගෙ හොඳ පුංචි පුතේ....ගීතයේ රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයන් නොව ඇලෝයි ගුණවර්ධනයන් විසිනි.

  • @chandrikagamage901
    @chandrikagamage9014 жыл бұрын

    මෙහි සදහන් දිනය අත් වැරැදිමක් සිදුවී තිබේ.එය නිවැරැදි කරන මෙන් ඉල්ලා සිටිනවා.2019 නොව 2020 යන මෙන්

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    Not yet

  • @diliprasantha1031
    @diliprasantha10313 жыл бұрын

    මහේෂ් අයියෙ ඔයාට අනේක වාරයක් පිං අපිට මෙවැනි රසාස්වාදයක් ලබාදෙනවට....🙏🙏🙏

  • @sunildissanayake7689
    @sunildissanayake76894 жыл бұрын

    මෙවැනි සුන්දර මිනිසුන් me lakderane බිහිවූ maha සම්පත් වන අතර මෙවැනි මිනිසුන් ඉදිරියට බිහිකර ගැනීම lakmawata ඇති භාර ධූර අභියෝගයක් . E සඳහා me lakmawage වගකීමෙන් wada කරන්න සියලුදෙනා ge වගකීමකි

  • @wasanthirodrigo7956
    @wasanthirodrigo7956 Жыл бұрын

    it is very humble of Dr Weerasinghe to select all these old golden songs. I wish long live life and you will be able to do so much for the music world in the future.

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya74324 жыл бұрын

    රසවින්දනය මෙන්ම ගීතවල ඉතිහාස කතාවන් ගෙන් සපිරුනු අපුරු වැඩ සටහනක්. ස්තුතියි.

  • @ajanthabandara7958
    @ajanthabandara79584 жыл бұрын

    රෝහණ විරසිංහ ඔබගේ හඩ ලස්සනයි , ඔබගේ හඩ අහන්න ලැබිම අපේ ලැබිම , ස්තුතියි

  • @donidoni2348
    @donidoni23484 жыл бұрын

    Mahesh Mahatma Obatumage Hasala Danumata Leyanna Vachana Naha E.. Taram Vesehstai.. E.. Vagema Adath Gayanaya Getha Terema. Sangethaya Seyalla Athe Veshestai Harema Lassanai.. Thanku Rupavahini Seyalu Denatama. 🙏 🙏. 💐 💐 💖 💖. 👌 👌 💖 💖

  • @ranjithranjith5683
    @ranjithranjith56834 жыл бұрын

    අාදරනිය රෝහන වැඩසටහනත් මම ගොඩක් බැලුව. හරිම ලස්සනයි.

  • @defensivedrivingonfbig8475
    @defensivedrivingonfbig84754 жыл бұрын

    ගොඩාක් ම ස්තූතියි! රෝහණ වීරසිංහ යන් යනු ලංකාවේ ජාතික වස්තුවක් සේ සුරැකිය යුතු උත්තමයෙක්. සුරවීර බෝගහගේ දෝහා කටාර්

  • @defensivedrivingonfbig8475

    @defensivedrivingonfbig8475

    4 жыл бұрын

    මිහිරි- සුමිහිරි තනු තැනීමේ අසාමාන්‍ය විශ්වීය හැකියාවන් ගෙන් පරිපූර්ණ මෙතුමන් ගෙන් සිංහල සංගීත වංශය තව තවත් ඒකා ලෝක වේවා! ඔබ තුමාට නිරෝගී සුවය, දීර්ඝායුෂ,දෙවි පිහිට හා තෙරුවන්ගේ රැකවරණය ලැබේවා! සුරවීර-දෝහා කටාර්.

  • @sarathhettiarachchi9079

    @sarathhettiarachchi9079

    4 жыл бұрын

    Rohana weerasingha yanu sangeetha sthrathrayata wisala sewayak kala sangeetha wisaradayek.

  • @thiwankadissanayake8173
    @thiwankadissanayake81734 жыл бұрын

    Weldone Thamara appropriate your talent. Amazing performance and you did your best for all songs . Good luck

  • @nandapodemameka7069
    @nandapodemameka70692 жыл бұрын

    හරිම. ලස්සනයි. අද. ඉතාමත්. සුන්දර. රාත්‍රියක්. කිවොත්. නිවැරදි...

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake4 жыл бұрын

    Very talented young artists. Well done ..love you both.

  • @kumarialwis8127
    @kumarialwis81273 жыл бұрын

    Thank you very much for bringing a such a great program. Long life!!!

  • @champiy5006
    @champiy50064 жыл бұрын

    Great program. Nice to see my music teacher's (sriya kariyawasam) daughter singing here. 👏👏💐

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87767 ай бұрын

    ඔබ හැමෝම මහේස් නිශ්ශංක මහත්තයා ගේ හුස්ම නාලිකාව ට එකතු වෙන්න ☸️❤🙏

  • @donidoni2348
    @donidoni23484 жыл бұрын

    Rohana Sar Ada Vadasatahana Harema Sundarai.. Athe Veshestai.. Godak Adarei Sarta. Sangetha shestrayata Sar Alokayak. Vatenama Sampatak Neduk Neroge Dergusha Labeva Dalada Samedu Pehetai. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏. 💐 💐 💖 💖. 👌 👌

  • @mudithajayakody3301
    @mudithajayakody3301 Жыл бұрын

    Ammooo mehemath nihathamaani manussayek...dekkath hitha niwenawa..

  • @prabhathgamalathge3360
    @prabhathgamalathge33603 жыл бұрын

    Listened to this programme only now. Very educative. During my school days, (1978 - 1980) I dreamt of that he would create the music for my lyrics. This was realised when he composed music for few of my Christmas lyrics. He not only wrote the notes on the pieces of paper that I gave, but recorded the tune to a cassette absolutely free. Such a Humble Soul!!!!! Later my classmate Hema Nalin Karunarathna wanted these Carols, when he was working for Rupavahini. It was "Kalaboomi" students who sang this Carols for the programme titled "Naththal Gee Mal". Thank you "Aadaraneeya Rohana Sir". May the fountain of the melodies in you, never run dry. May you live long, and may you prosper.

  • @lasa2615
    @lasa26154 жыл бұрын

    Rohona sir maha sagarayak wake tharu babalena akasayak wage rohana sir hinda kopamana tharu babalenawada thanks rohana sir genawata aththata gayana karapu dennath kiyanna wachana na harima lassanai

  • @kaludeeraanura8981
    @kaludeeraanura89814 жыл бұрын

    Very Good Programme,Nice Songs,Thanks you Mr.Mahesh

  • @geethanigunasena7753
    @geethanigunasena77534 жыл бұрын

    Great show Rohana! Enjoyed a lot

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe40394 жыл бұрын

    Siyallagen paripurnawu arthawath mihiri wedasatahanak. Hamadama wage oba siyaludenatama hada piri sthuthiya pudakaranawa.

  • @donidoni2348
    @donidoni23484 жыл бұрын

    Ape Lassana. Sundara. Maubema Taram. Vatena Ratak Vena Kohada Neda Rohana Sar.. 👌.. Neda Mahesh Mahathmaya.. Oba Dedenagema Nehathamani Utum Gunadarma Leynna Vachana Naha. Taruvan Saranai.. 💖 💖 💐 💐 👍 👍 👏 👏

  • @rkdon3880
    @rkdon38804 жыл бұрын

    Mr. Mahesh Nissanka's presentation is perfect as always and thank you for inviting Mr. Rohana Weerasinha. Of note, could you please invite Raween Kanishka (and Shashika Nisansala) again. Thank you.

  • @migeek9372
    @migeek93723 жыл бұрын

    Great program . my mom is not missed this program . thank you all

  • @sithyrafeek3212
    @sithyrafeek32123 жыл бұрын

    Beautiful voice love the song👍👍🌺🌼🌺🌺

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana34083 жыл бұрын

    Rohana weerasinghe❤️ lankawata 🇱🇰Watina🇱🇰 wasthuwaki👍 obathumata ❤️budusaranai🙏

  • @lanmasmnd1166
    @lanmasmnd11664 жыл бұрын

    Adarei sir obata dirgausha ....

  • @keerthibandara9606
    @keerthibandara96064 жыл бұрын

    දිනය නිවැරදි කලා නම් ගොඩක් හොඳයි.

  • @lakshithadevarathne6138
    @lakshithadevarathne61384 жыл бұрын

    Great event. May yours leave long!

  • @ayeshnmaduwantha9724
    @ayeshnmaduwantha9724 Жыл бұрын

    🙏 හරිම මධුරයි; මනෝහරයි; සොඳුරුයි 💐

  • @lpajaya1
    @lpajaya14 жыл бұрын

    great choice

  • @nilanthijayakody3355
    @nilanthijayakody33553 жыл бұрын

    You are great sir.

  • @sujithpremachandra9344
    @sujithpremachandra93443 жыл бұрын

    Thanks rohana sir.

  • @laithalshamlan1896
    @laithalshamlan18964 жыл бұрын

    දිනය.නිවැරදිි.කරන්න

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    මාස තුනක් ගිහින්. තාමත් ඇහැ ඇරිලා නෑ. 😴😴😴😴😴😴

  • @chinthapatti1
    @chinthapatti13 жыл бұрын

    Hi Rohana Ayiya After a long time your arrival is a celebration.best wishes. Patti and chintha

  • @sujithpremachandra9344
    @sujithpremachandra93443 жыл бұрын

    Lovely singing.eathamath mihiri geeathayan...

  • @shadowfacestudio7625
    @shadowfacestudio76253 жыл бұрын

    lassanai

  • @praneethgayashan6179
    @praneethgayashan61792 жыл бұрын

    I like program

  • @delowakathara2875
    @delowakathara28754 жыл бұрын

    වෙනත් අය වගේ පදමාලා ගැන විචාර කරන්නෙ නැහැ කියල මුලදීම කිව්වම බලාපොරොත්තු වුනේ සංගීතය ගැන යමක් ඉගෙනගන්න පුළුවන් වෙයි කියලයි. ඒ වුනාට කිව්වෙ මියුරු තනුවක්, රසවත් තනුවක්, මිහිරි තනුවක් වගේ විශේෂණ පද කීපයක් විතරයි. ඒ වෙනුවට ගීත වලදී සංගීත ඛණ්ඩ භාවිතය ගැන, සංද්වනි ගැන, භාණ්ඩ බාවිතය ගැන, රාග යොදාගැනීම ගැන වගේ දේවල් පැහැදිලි කලානම් සින්දු අහන්න විතරක් දන්නා අපවැනි අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තිබුනා.

  • @PIZZABOUNA
    @PIZZABOUNA4 жыл бұрын

    👍👍👍👍❤️❤️❤️❤️

  • @ChaminiWeerasuriya
    @ChaminiWeerasuriya9 ай бұрын

    මම මේක බන්නේ 2023/10/9..අද තමයි ජැක්සන් අැන්තනි මහතා මිය ගියේ...මට හිතුන දෙයක් තමයි ජැක්සන් මහත්තහ කියන්නේ අැවිදින පුස්ත කාලයක්...අපි කවද හිටියත් මැරෙනව.අනේ මේ වගේ උගත්තු මැරෙනව කියන එක මතක් වෙනකොට දුකයි....මම හරිම අාස කෙනෙක් රෝහන මහත්තය...ඔබට දීගායු!!!!!

  • @vigithakumaraliyanage6780
    @vigithakumaraliyanage67802 жыл бұрын

    Very good

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 Жыл бұрын

  • @user-dx3zl9uu6q
    @user-dx3zl9uu6q4 жыл бұрын

    💎💎💎💎

  • @kamalaliyanage4699

    @kamalaliyanage4699

    4 жыл бұрын

    Athi wishistie prabudie pranamaya siyalu denatama

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @chitrahewasinghege8591
    @chitrahewasinghege85914 жыл бұрын

    year is wrong now 2020

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    It's expired. 😷😷😷😷

  • @danushkabandara5697
    @danushkabandara56974 жыл бұрын

    G 😬👍👍👍👍👍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna66353 жыл бұрын

    1952 තිරගත වූ සුජාතා චිත්‍රපටයේ මන රංජනීය දර්ශනීය ලංකා. 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗 mahamegha.lk/2020/02/29/manranjana-darshaniya-lanka/ මනරංජන දර්ශනීය ලංකා - Mahamegha Magazine

  • @achithmalavithanthrie7656
    @achithmalavithanthrie76564 жыл бұрын

    සුනිල් ශාන්ත සහ කේමදාසයන් අමතක විම කනගාටුදායකයි

  • @praneethgayashan6179
    @praneethgayashan61792 жыл бұрын

    2019/6/14 වෙන්න ba නේද korona a kale tbbe na

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini91693 жыл бұрын

    බොහෝ දේ ඉගෙන ගත් වැඩසටහනක්...

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    සුනිල් එදිරිසිංහ new song kzread.info/dash/bejne/pJWottd9nKXcc8o.html

  • @upandaragunasekara6995
    @upandaragunasekara69954 жыл бұрын

    සුනිල් ශාන්තයන් අමතක වීම ගැන කණගාටුයි

  • @user-pp9hu9jj8r
    @user-pp9hu9jj8r4 жыл бұрын

    මේකේ අවුරුද්ද වෙනස් කරන්න.(2020 විය යුතුයි)

  • @gaminigunarathna8163

    @gaminigunarathna8163

    4 жыл бұрын

    සිහිනයකි රැ වැඩසටහනෙ ගිය ගිත විචාරයත් සමග සිඩි තැටි කරලා වෙලද පලට දාන්න එතකොට බස් රත වල මග තොටෙ යන කොට අහන්න පුලුවන් . එක ලොකු පිනක්

  • @iranganikalutanthri1152

    @iranganikalutanthri1152

    3 жыл бұрын

    Mr Mahesh Nissanke,Great, Amazing national service. Enjoy your high quality.ity program,displaying super talents of our youth. Very creative,

  • @iranganikalutanthri1152

    @iranganikalutanthri1152

    3 жыл бұрын

    Educative & the prose dialog is incredibly useful to inspire young minds, with good human qualities.Bless you.

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    සුනිල් එදිරිසිංහ new song kzread.info/dash/bejne/pJWottd9nKXcc8o.html

  • @efghabcd8023
    @efghabcd80233 жыл бұрын

    සුනිල් එදිරිසිංහ new song kzread.info/dash/bejne/pJWottd9nKXcc8o.html

Келесі