Ma Nowana Oba Bandula Wijeweera & Bandara Athawuda (29-10-2021)

Музыка

Ma Nowana Oba Bandula Wijeweera & Bandara Athawuda (29-10-2021)

Пікірлер: 45

  • @bulatha2888
    @bulatha28882 жыл бұрын

    1) 0:05:38 ඔබ ඈත සඳ වී පායා මම මෑත තරැවක 2) 0:16:56 හිත හීලෑ නෑ හරිම මුරන්ඩූයි තැන තැන ඇවිදිනවා 3) 0:26:00 රුවන් තාරකා නුවන් පායලා හිඳින් හදවතේ රැඳී 4) 0:40:44 පුංචි කාලේ අපි සින්දු කියපු හැටි පැංචියේ මට මතකයි 5) 0:52:10 කඳුලු පිසදාලන සඟවාලන රැයේ සෙනෙහේ මල් 6) 0:59:10 රිදී නිම්නය කඳුලු නිම්නය ඔබය මගේ ජීවිතයේ 7) 1:11:35 වයලීන වාදනයක්,,.. 8) 1:13:51 ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමු වූවා

  • @inokaperara126

    @inokaperara126

    2 жыл бұрын

    👍👍👍

  • @anuravindra2014

    @anuravindra2014

    2 жыл бұрын

    Thanks

  • @lalithdias6426
    @lalithdias64267 ай бұрын

    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමු වූවා 🙏🙏🙏

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e2 жыл бұрын

    බන්ඩාර ආතාවුදයන් කියන්නේ සුපිරිම ගනයේ ගායකයෙක් නියම ගීත ඔහුගේ සුපිරි ඒබ්වගේම බන්දුල සරුත් .. 👌👌👌👌

  • @anuraperera1375

    @anuraperera1375

    2 жыл бұрын

    Excellent music program

  • @chamilaprasad9248
    @chamilaprasad92482 жыл бұрын

    ගාන්ධර්වයන් දෙපලට මෙන්ම නිවේදක මහතාටත් මෙවත් සත් ක්‍රියාවන් කිරීමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා...!❤🙏 තෙරුවන් සරණයි.

  • @RATAWATE
    @RATAWATE2 жыл бұрын

    බණ්ඩාර ආතාවුද මොන සින්දුව කිව්වත් හිත නිවෙනවා 🥰🥰🥰🥰

  • @tansenedirisinghe817

    @tansenedirisinghe817

    2 жыл бұрын

    TV

  • @wathsalaherath1865
    @wathsalaherath18652 жыл бұрын

    බන්දුල මාමිට දිර්ඝායුෂ ලැබේවා

  • @colourworldscreenprinting2070
    @colourworldscreenprinting20702 жыл бұрын

    මම පොඩිකාලෙ ආසාවෙන් අහපු,ඇහුන ඉතා මිහිරට ගයන අදටත් ආසා බන්ඩාර අතාවුද, සර් ව ගෙන්නපු එකම පිනක්.ඒ ගීත අදටත් අපිව ජීවත් කරවනව.කැලුම් අයීයෙ ඔබලාගේ තේරීම් මරු.තව ඉන්නව ඔයවගේ ප්‍රවීනයො.ගෙන්නන්න.ජයෙන් ජයම වේවා තුන් දෙනාටම.බන්දුල සර් ටත් හදවතින්ම ආදරෙයි .

  • @mmsamankumara7522
    @mmsamankumara7522 Жыл бұрын

    ෆට්ම ලස්සනයි .අපෙ කලාකෙතට බිහිවුනු නිහතමාණි වැදගත්.කලකරුවන් දෙපලක්.මෙවෙනි අර්තවත්,රසවත් නිර්මන අද බිහිවෙනවාහරි අඩුයි.

  • @darshanamadushanka768
    @darshanamadushanka7682 жыл бұрын

    අම්මෝ ඒ දෙල් කවිය....😁👌

  • @uniquenature5712
    @uniquenature57122 жыл бұрын

    ආසම සිංදු ටිකක්..අපූරුයි

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala91962 жыл бұрын

    රීදී නිම්නය ගීතය ඉස්සර ගුවන්විදුලියේ උදා ගී වලට ප්‍රචාරය වූවා නේ ද ❤

  • @napolisilva3975
    @napolisilva39752 жыл бұрын

    වෙනසකටත් එක්ක හොඳයි .ඉස්තුති ප්‍රවිනයන් දෙපලට...

  • @chamaraclips9303
    @chamaraclips93032 жыл бұрын

    Good program and nice songs. Keep the good work. Discussion was so good and I feel they had a enjoyable past!

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi71422 жыл бұрын

    Bandara athauda e voice eka bawanawk e sindu wlaa wachana 🥺❤😍

  • @punchason
    @punchason2 жыл бұрын

    What a wonderful program! Priya mithuru, mithuruyani kiyanakotama dannawa what time it is…

  • @uniquenature5712
    @uniquenature57122 жыл бұрын

    Beautiful Program ... All 3 are superb

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya21702 жыл бұрын

    ආදරෙයි දෙන්නාටම ❤️💝❤️💝❤️

  • @ceylonuk6250
    @ceylonuk62502 жыл бұрын

    Great, 🌺🌺👍

  • @sanjayamanoj2178
    @sanjayamanoj21782 жыл бұрын

    පට්ටම එපිසෝඩ් එකක්

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani89312 жыл бұрын

    ලස්සනයි 🌹🌹

  • @plotaffix9921
    @plotaffix99212 жыл бұрын

    කැමතිම බන්ඩාර අතාවුදට හැබැයි මේකෙදි බන්දුල විජේවිර ලස්සනට කියනවා...

  • @dilupaswaris9096
    @dilupaswaris90962 жыл бұрын

    මා නොවන මම හොදම වැඩසටහනක් ගෙන්නන ශිල්පීන් හරි අගෙයි.ස්තුති.

  • @nallaperumarupa5962
    @nallaperumarupa59622 жыл бұрын

    What a marvelous finally

  • @sanehcvjf7717
    @sanehcvjf77172 жыл бұрын

    Lassanai 🌹🌹🌹

  • @anojaswarnamali8258
    @anojaswarnamali82582 жыл бұрын

    අපේ sir 🙏🙏🙏🙏🙏

  • @AnjuTharangaT
    @AnjuTharangaT2 жыл бұрын

    සුපිරියි අද

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e2 жыл бұрын

    එල පට්ට

  • @kalanasamarasingheformathe6871
    @kalanasamarasingheformathe68712 жыл бұрын

    dedenama dakshayo...namuth nogalapena galapeemak...

  • @wajiraperera9196
    @wajiraperera91962 жыл бұрын

    බන්දුල තමුසේ සින්දු කියනවද.. දිගටම නැත්තම් බොනවාද දෙකෙන් මොකක්ද තෝරාගන්නේ කියලා දවස් 2ක්‌ දෙන්නන් මට කියනවා 😄😄

  • @sameeraperera9574
    @sameeraperera95742 жыл бұрын

    ❤️❤️❤️

  • @iroshiniudeshika3416
    @iroshiniudeshika34162 жыл бұрын

    ❤❤❤❤❤

  • @user-bb2hh1uy7o
    @user-bb2hh1uy7o2 жыл бұрын

    👌👌👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️

  • @srw1249
    @srw12492 жыл бұрын

    🤗🤗

  • @shanakawimalasena5297
    @shanakawimalasena52972 жыл бұрын

    🗣️🗣️🎶❤️❤️❤️

  • @inokajayasinghe7936
    @inokajayasinghe79362 жыл бұрын

    🙏💞

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e2 жыл бұрын

    ළයික් -1 වීව්ස් -1 කමෙන්ට් -1

  • @jayathnandana7955
    @jayathnandana79552 жыл бұрын

    නූතන වාණිජ ප්‍රවාහයට අහුනොවී උඩුගම් බලා පීනන කලාකරුව න් දෙපලක් ආචාරය නමුත් ඔබ දෙදෙනාගෙන් මේ රට වැඩක් ගත්තේ නැහැ එකත් කියන්න ඕන කතාව තිත්ත උනත්

  • @bulatha2888
    @bulatha28882 жыл бұрын

    මං හිතන්නේ නෑ කැලුම් අන් අයගේ දේ තුලින් ඉගෙන ගන්න තරම් බුද්ධිවන්තයෙක් කියා,,.ඊට හේතුව ඔබගේ ආරාධනයෙන් පැමිණෙන අය අත්දෙක පපුවට තියා ආයුබෝවන් කියන විට ඔබ එසේ නොකරන්නේ ඇයි?.... මේ කාරණය මා මීට පෙරද දැක්වූවත් ඔබ එය නොසලකා ඇත්තේ කාරණා කාරණා තේරැම් ගැනීමට නොහැකි කෙනෙක් ලෙසිනි,,..කාරණා සහිතව එය මෙහිදී දක්වමි,,.. මහා පිරිසක් මෙය නරඹන අතර විදේශයන් වල අය පවා බලනවා,.,අපේ අනන්යතාව සනාතවන පැරණි චාරිත්‍ර ධර්මයක් ,..ඒවා රැකීම අප සතු වගකීම වේ.මේ චාරිත්‍ර නව පරපුරට හුරු කිරීම සහ නව පරපුරට ආදර්ශයක් දීමත් ඉතාම වැදගත් වේ,.. ඔබ ඒ චාරිත්‍ර ගුණ ධර්මයේ ඉදිරි පැවැත්ම සඳහා අඩු සැලකිල්ලක් දැක්වීම නොහොබිනා ක්‍රියාවකි ඊට මගේ බලවත් විරෝධය ප්‍රකාශ කරන අතර අතිමහත් බාල තරැණ මහලු ප්‍රේක්ෂක ජනතාවගේ සුභසිද්ධිය උදෙසා එම චාරිත්‍රය නොකඩා නොනසා ඉදිරියටත් කරගෙන යන මෙන් සිහිපත් කරමි,,,. ඔබට දෙඇසක් පමණක් තිබුනට ඇස් දස දහසක් ඔබ දෙස යොමුවී ඇති බව සිතන්න,,,...එවන්කෙනෙකු අතින් අඩුවක් වීම බලන් ඉන්නා විශාල ජනතාවක් ඒවා හුරුවන බැවින් එය විශාල වරදකි,,.. යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි සිතමි,,.

  • @RATAWATE

    @RATAWATE

    2 жыл бұрын

    එයැයි හිතන් ඉන්නෙ එයැයි බහුශ්‍රැත කියලා 🤣🤣🤣

  • @bulatha2888

    @bulatha2888

    2 жыл бұрын

    @@RATAWATE බුදුදහමින් පෝෂණය වූ සමාජයක බහුශ්‍රැත නමින් හඳුන්වන්නේ ත්‍රිපිටකයේ ගාථාවක් හෝ සූත්‍රයක් කොතැනින් පටන් ගත්තත් මුලු ත්‍රිපිටකය ම දේසනා කරන්න හැකියාවෙන් යුත් මතක ශක්තියක් තියෙන අයටයි,..,,. ඒ වගේම සමායාන්තර දැනුම සහ පරමතයන් පිලිබඳව දැනුම තිබිය යුතුයි ඒ වගේම භාෂා ගණණාවක් පරතෙරට දැන සිටිය යුතුය,. මේ මොනවා නැතත් ත්‍රිපිටකය සම්පූර්ණ මතකයේ තිබේනම් ඒ අනුව හැසිරීමේ නම් ඔහු බහුශ්‍රැතයෙක්බව දැක්වේ,.. තවත් තැනෙක එකම සූත්‍රයක් අර්ථ විභාග වශයෙන් දැන එහි හික්මුනු අයෙක් නම් ඔහුද බහුශ්‍රැතයෙක් බව දැක්වෙනවා,,. කැලුම් මේ වැඩසටහන කරන්න දක්ෂයෙක් ඔහුගේ වෘතියෙහි දක්ෂයෙක් බහුශ්‍රැත යැයි කිව නොහැක,.. ඔහුගේ අඩුවක් මා ප්‍රකාශ කලේ,,..එය ඔහු හදාගනු ඇත,,.

  • @pradepkelum5452
    @pradepkelum54522 жыл бұрын

    ❤️❤️❤️

Келесі