Ma Nowana Mama (මා නොවන මම) with Viraj Bathiya | 07th June 2024 | TV Derana

Ойын-сауық

Ma Nowana Mama (මා නොවන මම) with Viraj Bathiya | 07th June 2024 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
00:00 - Intro
11:19 - Egodaha Yanno (එ‍ගො‍ඩ‍හ යන්‍‍නෝ)
31:50 - Kande Lande (කන්දේ ලන්දේ)
49:27 - Ran Samanalayo (රන් සමනලයෝ)
01:05:42 - Uk Dandu (උක් දඬු)
01:20:56 - Unmadinie Hanguna (උන්මාදිනි හැංගුනා)
01:28:19 - Sudu Rala Galkula Matha (සුදු රළ ගල්කුල මත)
01:42:40 - Hithala Wanniye (හීතල වන්නියේ)
#MaNowanaMama #TVDerana #VirajBathiya

Пікірлер: 281

  • @chamaraprasansamuthukumara8181
    @chamaraprasansamuthukumara8181Ай бұрын

    මේ දක්ෂයා කොහේද හැංගිලා ඉඳල තියෙන්නෙ. මා නොවන මම වැඩසටහනේ හොඳම ගීත සංයෝජනය මෙයාගෙන් තමා දැක්කේ. සුබ පැතුම් ඔබට ❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @harshasoysa321

    @harshasoysa321

    Ай бұрын

    සංගීත සංයෝජනය ගයන්තගේ වොයිස් එක විරාජ් බාතියගේ. 🥰

  • @supundulaj147

    @supundulaj147

    Ай бұрын

    අම්පාරේ කොල්ලෙක්...💪💪

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤​@@supundulaj147

  • @kaalacraft353

    @kaalacraft353

    Ай бұрын

    මේ ප්‍රෝගෑම් එකෙන් පස්සෙ කැලුම් සර් ඔයාට සිංදුවක් ලියල නොදුන්නොත් තමයි මල්ලි පුදුමේ..😍 අනාගතය ජයම වේවා මල්ලි .💖💪

  • @samanlenin
    @samanleninАй бұрын

    දයාබර විරාජ් කලාකරුවානන් ට දිගු දුරක් කලාවේ යාමට හැකියාව ලැබේවා!

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී සමන් අයියා

  • @anupriya542
    @anupriya542Ай бұрын

    මේ කතාබහ අහන්න ආසම හිතුනා. Skip නොකර ඇහුවා😍❤️

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @amal384remz

    @amal384remz

    Ай бұрын

    @@VirajBathiyacould you please make me stop repeatedly listening to “Sudu rala “

  • @marianpriya1278
    @marianpriya1278Ай бұрын

    නිරහංකාර දරුවෙක්..අනාගතයට සුභ පතනවා.ගමේකම තවමත් තියෙනවා ඔහුලග.... ඔබට ජයවේවා ... දෙරනට ස්තුතියි මේවගේ දරුවො ලෝකෙට ගෙනත් දුන්නට...

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @yamunakalyani4942
    @yamunakalyani4942Ай бұрын

    කැලුම් ශ්‍රීමාල් සමඟ විරාජ් සුන්දරම සුයාමයක්❤️💚සුපිරිම තමයි කොල්ලෝ, ආදරණීය මතකයන් ගොන්නක් පිරි උක්සිරිපුරට ආයිත් ඇදී ගියා…..මේ වැඩසටහන ඔබව සුන්දර මාවතකට ඇදගෙන යනු නොඅනුමානයි❤❤ඔයාට සුභ අනාගතයක් පුතුනේ ❤️💚🧡💙

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @Rajitha_Lahiru_
    @Rajitha_Lahiru_Ай бұрын

    මම Graphic Design කරන්නෙ. ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ රෑට. රැය පහන් කරන්න මා නොවන මම තරම් ඖෂධයක් තවත් නෑ.. ඔක්කොම Programe බලලා ඉවරයි. සමහර Programs 3, 4 වතාව බලනවා.. මේවා තමයි වැඩසටහන්.. කැලුම් අයියා තමයි මේකට හරියනම කෙනා.. වැඩසටහනටත් කැලුම් අයියාටත් දෙන්නටම ජයම පමණයි.. ආදරෙයි..

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349Ай бұрын

    ලයික් එකක් දලා කොමොන්ටුවක් නොදා ඉන්න බැරි වැඩසටහනක් ..මෙ තරුනයා රටකට වසනාවක්❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @dhanushkarajew4349

    @dhanushkarajew4349

    Ай бұрын

    @@VirajBathiya malli asai oyawa dakinna lankawata apu dawasaka aniwaryen enawa ape 🇮🇱🇮🇱❤️

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    අනිවාර්යයෙන්ම මුනගැහෙමු ❤

  • @user-wk9tp4ig1i
    @user-wk9tp4ig1iАй бұрын

    අහලම නැති ලස්සන සිංදු තිබුණා මේ වැඩසටහනේ.බොහොම ස්තූතියි භාතිය.

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට❤

  • @lasithaamarasinghe6873
    @lasithaamarasinghe6873Ай бұрын

    මා නොවන මම Skip නොකර බලන්න පුලුවන් දවසක්.. සිංදු ටික නම් මාරම ලස්සනයි 👌 ඒ වගේම තමයි කතාව ❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @lasithaamarasinghe6873

    @lasithaamarasinghe6873

    Ай бұрын

    @@VirajBathiya හැමදාමත් වටිනා නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ආදරෙයි ඔබේ උසස් නිර්මාණ වලට, ඒ වගේම ඔබේ අව්‍යාජ කතාවට, ඒ ගැමි කමට..🖤👏

  • @upulpriyantha9943
    @upulpriyantha9943Ай бұрын

    විරාජ් උඹ මචං...අවංකවම මේ මහ පොළොව මත දෙපා තබාගෙන ඉන්න පරිසරය විඳින පරිසරයට ආදරය කරන අව්‍යාජ ගැමි චරිතයක්...ඒ වගේම හැකියාව අතිනුත් විශිෂ්ට ගණයේ ශිල්පියෙක්....මොනවටත් වැඩිය ඔය පට්ට ගැමියට අපි ආදරෙයි බං...!!

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී සහෝදරයා

  • @makduty
    @makdutyАй бұрын

    අම්පාරට විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක් .සුභ පැතුම්

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @user-rc9xb8sp7b
    @user-rc9xb8sp7bАй бұрын

    අද දවස හරිම විශේෂ අනිගි අවශ්තාවක් භාවනාවක් ....පැය ගනන් පවත්නා දෙශානාවකට එහා අභිබවා ඉස්මතුවුනු මොහොතක් ඒ ගායන හැකියාව එයට එකුතු වුනු තාල් පසුබිම් වාදනය ඔබගේ කතනය මේ හෑමෝම එකතුවුනු රසදාහාරාවක් ස්තුතියි...දෙරනට ඔබසැමට මෙවැනි දක්ශ්‍යන් ගෙන්වා අපේ සිත මනස සුවපත් කරන එක ගැන❤❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහෝම ස්තූතී ඔබට ❤

  • @priyanthagamage6905
    @priyanthagamage6905Ай бұрын

    ආඩම්බරයි,සැබෑ දක්ෂයෙක්, ජයවේවා විරාජ් මල්ලී.ඉහලම තැනක ඉදන් ලොකු දෙයක් කරන්න ශක්තිය දෛරිය ලැබෙන ඕන.

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @AshanBandara-xy4qm
    @AshanBandara-xy4qm20 күн бұрын

    ඔබ අතිදක්ශයෙක් හරිම රහට ගායනා කරනවා.ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා

  • @lathawessendorf-vn7nh
    @lathawessendorf-vn7nhАй бұрын

    හරිම දක්ෂ ගායනයක් සහ ආදරණීය හඬක් .සමන් ලෙනින් ටත් වඩා ආකර්ෂනියව. ගායනය අනර්ඝයි.. ස්තුතියි! දෙතුන් පාරක්ම සවන් දුන්නා . මෙපමන කලක් සැගවී සිටියා වගේ නැවත එසේ නොකරන්න .ජයෙන් ජය ඉදිරියටත් 👍🏻✍️❤️❤️

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤බොහොම ස්තූතී ඔබට

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832Ай бұрын

    විරාජ් භාතිය , කැලුම් , වාද්‍ය වෘන්දය ඔබ සියලුම දෙනාම විශ්ව ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 💝🙏💝🙏💝🙏

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤️

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005Ай бұрын

    ᖇO᙭❤ᔕOᖴT ᑕᒪᗩᔕᔕIᑕ 11:19 - Egodaha Yanno (එ‍ගො‍ඩ‍හ යන්‍‍නෝ) 31:50 - Kande Lande (කන්දේ ලන්දේ) 49:27 - Ran Samanalayo (රන් සමනලයෝ) 01:05:42 - Uk Dandu (උක් දඬු) 01:20:56 - Unmadinie Hanguna (උන්මාදිනි හැංගුනා) 01:28:19 - Sudu Rala Galkula Matha (සුදු රළ ගල්කුල මත) 01:42:40 - Hithala Wanniye (හීතල වන්නියේ)

  • @kasunvirantha686

    @kasunvirantha686

    Ай бұрын

    අන්තිම සිංදුව ඒ කැලේ අපි ගියා

  • @amalsumeera1720

    @amalsumeera1720

    Ай бұрын

    අති විශිෂ්ඨයි....සුබ පතනවා සංගීත දිවියට...

  • @TVKBro

    @TVKBro

    Ай бұрын

    Amparata adambarayak

  • @DinumiAdithya
    @DinumiAdithyaАй бұрын

    මුලින්ම දෙරණට ස්තූතියි ......විරාජ් පුතාගෙ තියන දක්ෂතා හදුනාගෙන ඔහුට ඉදිරියට එන්න අත දුන්නට ......ඒ වගේම අම්පාරෙ නම කියන්න උගන්නපු ගුරුවරු ගැන කියන්න පැකිලුනේ නෑ...... හරිම සුන්දර කතාබභක්...... මගේ ආශිර්වාදය හැමදාම මගෙ පුතේ ඔයාට......මටතකනෙ අපේ Dream එක ඔහොම යමු.....විශ්වයේ ශක්තිය ආශිර්වාදය නිරතුරුව ලැබී ජයෙන් ජයම වේවා ........ඔයා හැබෑ දක්ෂයෙක්. නුඹවන් දරුවෙකුගේ ගුරුතුමිය වීමට ලැබීම පිනක්මැයි.

  • @VirajBathiya

    @VirajBathiya

    27 күн бұрын

    බොහොම ස්තූතී මේ දීර්ඝ අදහස් දැක්වීමට ❤🙏

  • @slshaan3757
    @slshaan375727 күн бұрын

    හදවතට ගයන අපේ විරාජ්....අම්පාර වෙනුවෙන් අව්‍යාජ නිහතමානී ගායකයා 💓💓ජය වේවා මචං

  • @sanjayamahesh4973
    @sanjayamahesh4973Ай бұрын

    ජයෙන් ජයම වේවා මල්ලි...ඔයා අපේ ගමට අම්පාරට රටට ලොකු ආඩම්බරයක් ...

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤

  • @achalameegama
    @achalameegamaАй бұрын

    මුල අමතක නොකල, ඉපදුුන දවසේ ඉදන් මේ වෙනකන් තමුන්ට වචනයකින් හෝ උදවු කල සිය දහසක් දෙනාව මතක් කරමින් මේ කල අපූරු ගායනාවනම් සුපිරියි විරාජ් !!! ජයෙන් ජයම වේවා !!! තුණුරුවන් සරණයි ඔබට !!!

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @yasithgentertainment4819
    @yasithgentertainment4819Ай бұрын

    චන්දිමා teacher කියන්නේ උක්සිරිපුර විද්‍යාලයේ මගේ සංගීත ජීවිතයත් පළවෙනි ගුරුවරිය වගේම, උක්සිරිපුර මුවන්ගල හිඟුරාණ සහ උක්සිරිපුර විද්‍යාලය ජීවිතයට කියා දුන් පාඩම් කවදාවත් අමතක කළ නොහැකිය, උක්දඩු කොතරම් ගීතය මාගේ ජීවිතයට ඉතාමත් සමීප ගීතයක්, මාගේ ජීවිතයේ උක්දඩු අතරින් ගෙවුණු අතීතයේ මතකයන් සහ මාගේ සංගීත දිවියේ අවසාන ගුරුවරිය නන්දා මාලනියන් වන හෙයින්. මතකයන් අලුත් කර ඔබට ස්තූතියි Viraj.

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤බොහොම ස්තූතී

  • @sachithishara3047
    @sachithishara3047Ай бұрын

    මරු මචන්...ආඩම්බයි...ජයෙන් ජය🎉

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9eАй бұрын

    හරිම ආසාවෙන් බලපු වැඩ සටහන හරිම ලස්සනයි තෙරුවන් සරනයි මේය සහ බාගි උණ සියලුම දෙනාටමත් ❤❤❤❤❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී ඔබට

  • @user-di7xt8sc9r
    @user-di7xt8sc9rАй бұрын

    අනේ මේවගේ දක්ෂයන් හට අත හිත දෙන මා නොවෙන මම වැඩසටහන ගොඩාක් පිං අහන්න ආසයි ඒ ගැමි විලාශය ගමේ සුන්දරත්වය අපි වින්දා පොඩි කාලේ හරි ලස්සනයි දැන් පිරිහිලා ගිහින්

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @DineshLanka
    @DineshLankaАй бұрын

    සිංහල භාෂාව මනාව හසුරුවන හෙල සංස්කෘතිකය අගයන සහ හෙල කලාකෙත අස්වැද්දූ වයසින් තමන්ට වඩා බොහෝ සේ මුහුකුරාගිය ඒ ප්‍රවීණයන්ට ඔබ දක්වන ගෞරවය අද කාලේ තරැණ කලාකරුවන්ට මහගූ ආදර්ශයක්. තමන් කරන ව්ෂය පිලිබඳ පරිචයක් ඇති නුතන පරපුරටම ඔබ ආදර්ශයක් මල්ලි. දිගු ගමනක් යන්නට සුබපැතුම්. Love from Melbourne.❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤බොහොම ස්තූතී ඔබට

  • @AnojaNadeeshani-dk3mg
    @AnojaNadeeshani-dk3mgАй бұрын

    ගායනය වගේම කතාවත් අහගෙන් ඉන්න හිතෙනවා.ඊයෙ රෑත් වැඩසටහන බැලුවා.දැනුත් බලනවා.හරිම ලස්සන කටහඩක්.ඔබට සුබ පතනවා.❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @SomaKasthuri
    @SomaKasthuriАй бұрын

    අම්පාරේ ගායකයා කිව්වට...මටනම් ඔහු අති දක්ෂ ගායකෙයෙක්... එගොඩාහ යනෝ ගීතය මාද ඉතාම ඇල්මක් දක්වන ගීතයක් ...❣️❣️❣️ ඔහු එය මානාසේ ගයනා කලා...නියමයි 👌👌👌👌....සුභ පතනවා ඉදිරිය ජය වෙන්න කියා...🙏🌹❤️💐🌺

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @sajaniimesha8870
    @sajaniimesha8870Ай бұрын

    හරිම ලස්සනයි අයියේ... සුභ අනාගතයක් ඔයාට.. අම්පරේ අපිට ආඩම්බරයක් ඔයාව. ❤️❤️

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී නංගි

  • @jagathkarunarathna3158
    @jagathkarunarathna3158Ай бұрын

    ජයෙන් ජයම වේවා අපේ දක්ශයා.. අම්පාරට ආඩම්බරයක්....❤👍

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @lionelsomasiri816
    @lionelsomasiri816Ай бұрын

    Mara kollek . Marama hadak .❤🎉❤

  • @lochanalakmali4702
    @lochanalakmali470229 күн бұрын

    නියම දක්ෂයෙක්. හදවතින්ම සුබ පතනවා මල්ලි දියුණුවෙන් දියුණුවට පත්වෙන්න.

  • @VirajBathiya

    @VirajBathiya

    27 күн бұрын

    ❤ බොහොම ස්තූතී ඔබට

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450Ай бұрын

    I am so glad to hear about Viraj and listen to his beautiful voice. Kelum why did you take so so long to bring him to the program?

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    I think I got this at the best time. Everything has to come at the right time. My thanks and love for your lovely comment ❤

  • @thilinijayasinghe9550
    @thilinijayasinghe9550Ай бұрын

    ඩිලන්, මාටිනා ආසම ලස්සන චරිත දෙකක්.

  • @somantiatula4452
    @somantiatula4452Ай бұрын

    හරිම ලස්සනයි බුදු සරණයි 🌹

  • @madurangaamarathunga6005
    @madurangaamarathunga600527 күн бұрын

    මෙතරම් කාලෙකට බලපු හොඳම මා නොවන මා program එක ❤

  • @VirajBathiya

    @VirajBathiya

    27 күн бұрын

    ❤ බොහොම ස්තූතී ඔබට

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057Ай бұрын

    හරිම ලස්සනයි සුබ අනාගතයක් උදාවේවා ඔබට.

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී ඔබට

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542Ай бұрын

    කාලයෙන් උපරිම prayojana අරන් හොඳ අදහස් දුන්නා ලස්සනයි අද program aka

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @isuruowitige1271
    @isuruowitige1271Ай бұрын

    හොඳ මිතුරෙක් ❤ හොඳම ගායකයෙක් ❤️

  • @Skwsamanthi
    @SkwsamanthiАй бұрын

    වැඩ්ඩෝ ඉන්නෝ නේ අපේ රටේ හැංගිලා..💪ස්තුති ...මා නොවන මා ඔබට..🙏

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ස්තූතී ඔබට ❤

  • @tissaepa8001
    @tissaepa8001Ай бұрын

    සිකුරාදා රෑ වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවා,පොලවෙ පයගහල ඉන්න අති දක්ෂයෙක් ගැමි කවිය ආශ්‍රිත පරීක්ෂණ සාර්ථක වේවා

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @francisperera6860
    @francisperera6860Ай бұрын

    අතීදක්ෂ මල්ලි කෙනෙක් ඔබට සදා ජය පතමි🔥❤️❤️👍

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318Ай бұрын

    නූතන පරම්පරාවේ අති දක්ශයෙක්..ජය වේවා මල්ලී

  • @nuwantharaka7026
    @nuwantharaka7026Ай бұрын

    නියමයි. දක්ශයෙක් ❤️❤️❤️ හොඳ ගමනක් යන්න ආසිරි පතනව ❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @yamunakalyani4942
    @yamunakalyani4942Ай бұрын

    Ammoooo හරිම ලස්සනයි පුතා 🧡💚❤️💙සුභ අනාගතයක්

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436Ай бұрын

    ඇත්තටම රටට ආඩම්බරයක්.තෙරුවන් සරනයි ❤❤❤❤🙏🙏❤❤ඔයාට

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @shalikaindrajith1262
    @shalikaindrajith126229 күн бұрын

    You have a marvelous voice...GOd bless you...🇭🇲🇱🇰

  • @VirajBathiya

    @VirajBathiya

    27 күн бұрын

    ❤ thank you very much

  • @harshadayan9490
    @harshadayan9490Ай бұрын

    What a voice❤️🌏

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @kaushalyailangamge6625
    @kaushalyailangamge6625Ай бұрын

    Superb talent. Those subtle variations of your voice adds wonderful colour to the overall presentation. When born talent polished by knowledge, practice & intelligence it creates wonders 👏 👌 A true gem 💎 to Ampara

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049Ай бұрын

    හරිම ලස්සනයි ❤ Good luck ....

  • @chamarajayashantha3255
    @chamarajayashantha3255Ай бұрын

    විරාජ්...❤❤ ආසම කටහඩින්..😊

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤️

  • @AnomaWickramasinghe
    @AnomaWickramasingheАй бұрын

    හරිම අව්‍යාජයි,,,ඔබට ජයෙන් ජය ❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @user-cm7cm4bp8w
    @user-cm7cm4bp8wАй бұрын

    Sumiuru hadak wowww❤❤

  • @kaweeshasammani-bb5bz
    @kaweeshasammani-bb5bzАй бұрын

    සුභ පැතුම් විරාජ් අයියේ..❤❤

  • @yasirupathirana196
    @yasirupathirana196Ай бұрын

    Wow, I had no idea about Viraj Bathiya's depth of knowledge and versatility until I stumbled upon this program. Within just 30 or 40 minutes, I was completely drawn into his discussion, realizing his profound understanding of music and life itself. Viraj, your song selections were spot-on, each with a compelling reason behind it, and your insights into every track were incredibly detailed. Your humility shines through, making this experience even more enriching. Here's to your continued success and many more captivating discussions ahead!

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    Thank you for your lengthy comment. I really appreciate this comment. I am proud to have gentlemen like you as my fans. Thank you very much sir ❤

  • @thilinathathsara5715
    @thilinathathsara5715Ай бұрын

    කියන්න වචන නෑ අයියේ සුභ වේවා ❤️

  • @PalithaD-rh1xx
    @PalithaD-rh1xxАй бұрын

    Pidanen inna Mata monataram satutakda mama inne romeniya . Mulamataka tiyena collek nalika tibunata meyanam niyamai. dennatama Jayama..pamanai❤❤

  • @EnthusiasticMonarchButte-rb2et
    @EnthusiasticMonarchButte-rb2etАй бұрын

    අම්පාරෙ මං ආසම චරිතයක්, තවම මුහුණට මුණ නොගැසුණු. ඉක්මනින්ම හමුවියයුතු.

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    අනිවාර්යයෙන්ම මුනගැහෙම දවසක ❤

  • @sampath370
    @sampath37016 күн бұрын

    සුපිරිම වැඩ්ඩෙක්...ලස්සනම අලංකාර එක්ක වෙනම රහක් ...

  • @kaalacraft353
    @kaalacraft353Ай бұрын

    ආඩම්බරයක් මල්ලි උබ අම්පාරට .💖💪

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @kasunmaduranga2704
    @kasunmaduranga2704Ай бұрын

    Me rate sobadahamata adare karana oba gana godak adambarai malli... Niyamai sindu tika.obata jaya

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @menakaudayangani9791
    @menakaudayangani9791Ай бұрын

    ඉස්කෝලෙ යන කාලේ දැක්කේ මල්ලී ඔයා ගිටාර් ගහනවා විතරයි.ඊට පස්සේ Dream star වල සිංදු කියද්දි ඇත්තටම මාරම සතුටක් දැනුණා.good luck ❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @user-jo9bo4zf6f
    @user-jo9bo4zf6fАй бұрын

    වටිනා මැනිකක් එලිය ට ගැනීම වෙනුවෙන් දෙරන ට සහ කැලුම් අයියා ඔබලාට ස්තුති .

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤

  • @tiktokfun9563
    @tiktokfun9563Ай бұрын

    විරාජ්ලා වගේ අය ලංකාවටම ගොඩක් අඩුයි අම්පාරටම එකයි❤❤❤❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @Madhu-yz1iw
    @Madhu-yz1iwАй бұрын

    රියලිටි වැඩසටහන් වලින් මේ වනතෙක් ආව ගායකයොන්ගෙන් මං කැමතිම දෙන්නෙක් තමයි විරාජ් භාතිය සහ පූර්ණ සචින්ත කියන්නේ.මේ දෙන්න එකතු වෙලා කියන රාවණ සිංදුව ආසම සිංදුවක්.ඒක මරු.❤විරාජ් ගේ "කැබිලිත්තෙන් දැන් යනවා නම් හොදයි" ගීතය ලොකු තේරුමක් තියෙන ගීතයක්.ඒ ගීතය අහපු වාර ගාන මතක නෑ.ඒ තරම් අහල තියෙනවා.ඒ ගීතයේ තේරුම අද කාලෙකට හොදටම ගැලපෙනවා.සුභ පැතුම් ඔබට 🎉❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @maleeshajayasundara6318

    @maleeshajayasundara6318

    Ай бұрын

    සුගලාවී ත් අහන්න..❤️

  • @mahindafernando
    @mahindafernandoАй бұрын

    හරි අඩමිබරයි පුතා ..සුපිරි ..

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @teddyperera8531
    @teddyperera8531Ай бұрын

    music arrangements saha singing niyamai!

  • @sithuminidilhani2059
    @sithuminidilhani2059Ай бұрын

    Good luck viraj malli.... ❤ Ampare nama loketama geniyanna.. jaya wewa...... 👍👑

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @prabuddhapriyashantha6704
    @prabuddhapriyashantha6704Ай бұрын

    එගොඩහ යන්නෝ ... ඒකනම් සුපිරියක්... සහෝදරයා ❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @sriyanidissanayake5405
    @sriyanidissanayake5405Ай бұрын

    Jayaweewa puthe e wageema ape me.. stiamal hodin wadasatahana karanawa budu saranaiiii

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤

  • @ranjithranjith6603
    @ranjithranjith6603Ай бұрын

    viraj ge katha wilasayata.saha geetha ahanakota as walata kandulu enawa mata.e tharamata hithata ka wadinawa. godak pin putha ❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ඔබට ❤

  • @dananjayalakshan5868
    @dananjayalakshan5868Ай бұрын

    ආදරෙයි ❤ විරාජ් අයියේ..❤❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @champikahemamalie2234
    @champikahemamalie2234Ай бұрын

    අහන්නම අසහිතුනා.ස්තුති අද කාලෙ ඔයතරම් දක්ශයෙක් ගෙනාවට.බුදු සරණයි !

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤

  • @ishanrivimal8241
    @ishanrivimal8241Ай бұрын

    Superb work Viraj ayye❤️🔥

  • @kdnperera78
    @kdnperera78Ай бұрын

    harima lassanayi program eka ada

  • @padmageasman4045
    @padmageasman4045Ай бұрын

    ❤❤❤තෙරුවන් සරණයි. !

  • @TharinduJayasanka-fx5qy
    @TharinduJayasanka-fx5qyАй бұрын

    Waddek apee...❤❤❤

  • @SriyaniAriyawansa-jg6fh
    @SriyaniAriyawansa-jg6fhАй бұрын

    ඉතා කැමැත්තෙන් අසා සිටියා. අව්‍යාජ දක්ෂයෙක්. තව තවත් ඉදිරියට යන්න ලැබේවා. 👍

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤️

  • @AjithPriyanka-ri4xr
    @AjithPriyanka-ri4xrАй бұрын

    Very Good Talanted singer.i appreciate your knowledge plus skills. In my view today music is a one kind of family business .Therefore your skills and Knowledge will be most suitable for young Generation

  • @VirajBathiya

    @VirajBathiya

    27 күн бұрын

    Thank you very much sir ❤🙏

  • @user-fh2mq8rk3b
    @user-fh2mq8rk3bАй бұрын

    Mama mage ❤ good luck

  • @user-lt4sm4fs8f
    @user-lt4sm4fs8fАй бұрын

    කියන්න වචන නැහැ ඇත්තටම ලස්සනයි ❤️❤️❤️

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤️

  • @dayaniherath5548
    @dayaniherath5548Ай бұрын

    😂budusarani putha ❤

  • @Heshans
    @HeshansАй бұрын

    ada kale hoda voice akak

  • @anilperera6341
    @anilperera6341Ай бұрын

    Nice voice. Good backing Theruwansaranai

  • @anupriya542
    @anupriya542Ай бұрын

    ❤️

  • @lgppushpakumara988
    @lgppushpakumara988Ай бұрын

    සුපිරි පුතා ❤❤❤❤❤❤❤❤❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542Ай бұрын

    ජයවේවා පුතේ

  • @user-fb9xh2oe7g
    @user-fb9xh2oe7gАй бұрын

    ජය වේවා විරාජ් අයියේ ❤

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤️

  • @jananipriyasha1356
    @jananipriyasha1356Ай бұрын

    Superb 🔥❤

  • @tharakakonara8526
    @tharakakonara8526Ай бұрын

    Superb character ❤️❤️

  • @buddhisampath9354
    @buddhisampath9354Ай бұрын

    සහෝදරයා ❤️

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    බොහොම ස්තූතී ❤

  • @ChithraDamayanthi-sy6of
    @ChithraDamayanthi-sy6ofАй бұрын

    මා නොවන මම හොදම වෙඩ සටහන me කිප serayakma baluwa

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @KamalDeshapriya-tq5jo
    @KamalDeshapriya-tq5joАй бұрын

    සතුටුයි.

  • @ShamapereraSujeewani-nl9gc
    @ShamapereraSujeewani-nl9gcАй бұрын

    Harima apuru katahadak jayaveva putha 👍🇨🇮

  • @navindu7923
    @navindu7923Ай бұрын

    ජය ❤

  • @marumesh
    @marumeshАй бұрын

    Superb 🤛

  • @durangasenanayake7161
    @durangasenanayake7161Ай бұрын

    ❤❤❤

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736Ай бұрын

    විරාජ් අයියේ....❤❤❤❤❤ අම්පාරෙ ඉන්න දේශපාලන පර බල්ලන්ට වඩා ඔයා අම්පාරට සේවයක් කරනවා...💚

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

  • @ranjanimallawa7525

    @ranjanimallawa7525

    Ай бұрын

    ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙ ඔබ ගයද්දි හරිම කැමැත්තෙන් නැරඹුවේ ඔබේ සියලු ගායනයන්.එදත් අදත් ඔබේ ගායනය අගයනව.ඉදිරිය තවතවත් සුභම වෙන්න ඕනෙ.ඔබ අපේ රටට මහඟු සම්පතක්.ඒ වගේම කලාශූරී රෝහන බැද්දගේ ශූරීන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි ....!!.​@@VirajBathiya

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

    ❤ බොහොම ස්තූතී

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3qАй бұрын

    ❤❤❤❤

  • @dillyudumalagala
    @dillyudumalagalaАй бұрын

    Hit like if you want to see Saman Lenin in this program soon!!

  • @VirajBathiya

    @VirajBathiya

    Ай бұрын

Келесі