No video

Dr. Premasiri Kemadasa Medley

Dr. Premasiri Kemadasa Medley
Dr. Premasiri Kemadasa Tribute 2018 at Nelum Pokuna
Music Director - Suresh Maliyadde
Composer - Dr. Premasiri Kemadasa
Visual Director - Ravindra Munasinghe
Starting - Nihari Wicramaarachchi
ළඳුනේ - දුමාල් වර්ණකුලසුරිය
Original Singer - Amarasiri Peiris
Lyrics - Ranbanda Senevirathne
මාල පබළු වැල් - සශිකා නිසංසල සහ රවී අලගියවන්න
Original Singer - Dr. Pandith W. D. Amaradewa and Dr. Nanda Malini
Lyrics - Dr. Ajantha Ranasinghe
මා ප්‍රර්ථනා - අමල් පෙරේරා සහ නිහාරි සෝමසිරි
Original Singer - H. R. Jothipala and Anjalin Gunathilake
Lyrics - Dharmasiri Gamage
කාන්නු ගොය්යක් (ගොන්නු කය්යක්) - දුමාල් වරන්කුලසුරියසහ ලෙස්ලි ප්‍රනාන්දු
Original Singer - Samantha Perera, Lesly Fernando
Lyrics - Traditional Song
ලෝකේ ජීවත් වන්නට - මීනා ප්‍රසාදිනී සහ ලෙස්ලි ප්‍රනාන්දු
Original Singers - Clarance Wijewardana and Latha Walpola
Lyrics - Dharmasiri Gamage
පොකුරු පොකුරු මල් සැණකෙළි - මීනා ප්‍රසාදිනී
Original Singer - Latha Walpola
Lyrics - Dr. Ajantha Ranasinghe
සීත මෝසම් - අමල් පෙරේරා
Original Singer - H. R. Jothipala
Lyrics - Dharmasiri Gamage
Orchestra
Drums - Indika Athukorala
Percussions - Nuwan Liyanage
Tabla - Sriyan Chandrasekara
Bass Guitar - Prashan Fernando
Lead Guitar - Mahendra Pasqual
Rhythm Guitar - Chanaka Senadhira
Keyboards - Sugath Hettiarachchi
Sithar - Dilusha Ravindranath
Flute - Indika Rajintha
Violins - Sanath Sathischandra, Rukshan Gunawardana, Dilpahan Mallikarachchi, Thisara Bandara, Ravindra Prasad, Ushan Rashmika.
Viola - Ajith Jayaweera
Cello - Rochana Ramanayake and Sasini Chandrasinghe
Sounds - Pushpakumara Batangala
SUBSCRIBE FOR OTHER VIDOES
kzread.info/dron/Cm7.html...
PLAY LISTS
kzread.info/dron/Cm7.html...
Face Book - profile.php?...
Instagram - / suresh_maliyadde

Пікірлер: 127

  • @dileepakalupahana6277
    @dileepakalupahana62772 ай бұрын

    සශික,දුමාල් ❤💪

  • @aravindamonarawila4503
    @aravindamonarawila4503 Жыл бұрын

    සමාන්‍යයෙන් මුල් ගායකයාගේ හැකියාවට සමාන දක්ෂතාවයෙන් ගීතයක් ගයන නව පරපුරේ ගායකයන් බොහොම අඩුයි. එයට එක් හේතුව තමයි රියැලිටි වැඩසටහන් වලට එන මෝඩ විනිසුරුවන් හා සමහර නරඹන්නන් ආධුනිකයන් අනවශ්‍ය තරමට පුම්බා උඩ දැනීම නිසා රියැලිටි වැඩ සටහනක එක් ගීයක් ගැයු පමණින් තමන් සුපිරි තරුවක් ලෙස ස්වයං මෝහනයට ලක්වෙන ආධුනියකයන් ඉන්පසු විකාරරූපී ස්වරයෙන් ගී ගයන ගායකයන් බවට පත්වෙනවා. නමුත් මෙම වැඩ සටහනට ලඳුනේ ගීතය ගැයු දුමාල් නැමති ගායකයා අමරසිරි පීරිස්ට සමාන ප්‍රතිභාවක් පලකරමින් ඉතා අලංකාර ලෙසට එම ගීය ගායනා කරනවා. ඒ වගේ අද පරපුරේ සංගීතඥයන් අතර ඉදිරියෙන්ම සිටින ප්‍රවීණ සංගීතඥයකු නව සුරේෂ් මාලියද්ද තමයි කේමදාසයන් වෙනුවෙන් පවත්වන උපහාර උලලක සංගීතය මෙහෙයවීමට සුදුස්සා ලෙස මා දකිනා නමුත් සමහර ගීත වලදි ඔහුගේ හැකියාවන් නිසි ලෙස ප්‍රදර්ශනය නොවන බවක්ද පෙනේ.

  • @sumithdiassubasinghenissha6727

    @sumithdiassubasinghenissha6727

    8 ай бұрын

    මෝඩ විනිසුරු thats completely correct

  • @mazdafamili5386

    @mazdafamili5386

    2 ай бұрын

    riyality kiynne ma dkin wdiha ekthara සූදුවක් විතරයි

  • @udayajeewarajakaruna-east1258

    @udayajeewarajakaruna-east1258

    20 күн бұрын

    ඇත්ත

  • @dharshanapradeep5616

    @dharshanapradeep5616

    6 күн бұрын

    සමහරු දුක මාකට් කරන්නේ

  • @ilanginilupa396
    @ilanginilupa396 Жыл бұрын

    මම හැමදාමත් නැවත නැවත අහන එකක් තමයි peo legend 👍 superb

  • @ashanivimesha6651
    @ashanivimesha6651 Жыл бұрын

    සශිකා මිස් ❤️

  • @kumara600
    @kumara6006 ай бұрын

    කවදාවත් ම එපා වෙන්නෙ නැති සුසංයෝගය❤

  • @thisarachamikara854
    @thisarachamikara854 Жыл бұрын

    මේ සිංදු තාමත් ඒ විදියටම අහන්න තරම් අපි වාසනාවන්ත පරම්පරාවක්❤️🥺

  • @akalankaprabath6898
    @akalankaprabath6898 Жыл бұрын

    සශිකා ❤️

  • @gamehub2101
    @gamehub210110 ай бұрын

    සුරේශ් මාලියද්ද මහත්මාට හදවතින්ම ඉස්තූති කරනව මෙවන් අගනා රස වින්දනයක් ලබාදීම ගැන

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v11 ай бұрын

    අමල්ගෙ ගායනය (ජෝතිගෙ ගීය)මාරයි.අනෙක් ගායක ගායිකාවොත් හොදම රසයක් ගේන අතර වාද්‍ය වුර්න්දයත් හරි ඉහලයි.

  • @SKA-uo7ts

    @SKA-uo7ts

    29 күн бұрын

    Amal ❤

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 Жыл бұрын

    මාර්ස්ට කේමදාස ඔබට ස්තුතියි .

  • @madusankaadikari22
    @madusankaadikari22 Жыл бұрын

    මේ සිංදු ටික අයින් කරල තිබුනා. ගොඩක් ස්තූතියි අයෙත් දැම්මට.

  • @Rushini559
    @Rushini559 Жыл бұрын

    මාල පබළු පුංචි කාලේ නිතරම අහපු සිංදුවක්🥺❤️

  • @NirmalaLiyanage-vm5ks
    @NirmalaLiyanage-vm5ks9 ай бұрын

    අදටත් එදා වගේම ආසාවෙන් රස විදින්න පුලුවන් ගීත.❤️වර්තමානයේ මෙවැනි ගීත බිහි නොවීම සැබවින්ම දුකක්.

  • @nixitha
    @nixitha Жыл бұрын

    Mr maliyadde, let’s host this event once more! All the artists will be thrilled to join to celebrate his legacy again! Please take this into consideration and keep this once more!

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v11 ай бұрын

    මම 7=8වතාවක් බැලුව,මාර වැඩ්ඩො ටික.ගායන,වාදනය ඇතුලු සියල්ල.

  • @gamehub2101
    @gamehub210110 ай бұрын

    සන්ගීතය සපයනව සියලුම වාදකයින් ඉතා විශිශ්ටයි... මුල් සන්ගීතයට සමානයි

  • @Ruwangi22
    @Ruwangi227 ай бұрын

    අනෙ මං මේක හොය හොය හිටියෙ 😢 ආයිනම් අයින් කරන්න එපා 🙏

  • @damayanthi1420
    @damayanthi1420 Жыл бұрын

    නියමයි නිහාරි අක්කා.... ආදරෙයි හැමදාමත්!!!❤❤❤❤

  • @sriwicrama6983
    @sriwicrama69839 ай бұрын

    I listen 100 more times. Still not polical problems for voice legends

  • @priyangikawijesundara6273
    @priyangikawijesundara6273 Жыл бұрын

    එදා ඒ වින්ද රසයම අදත් දැනුනා..❤️👍🎶

  • @samanbulugoda5964
    @samanbulugoda5964 Жыл бұрын

    සීත මෝසම් - අමල් පෙරේරා thanks Mr. Amal

  • @user-xl3ji5op1t
    @user-xl3ji5op1t4 ай бұрын

    I am hearing still this since 2016. No words to express about the cleverness both of singers and players. I was brought to an anoter world ! Everything is 100% super !!! ❤️

  • @vimarshaanetthasinghe4419
    @vimarshaanetthasinghe4419 Жыл бұрын

    Tribute to a true legend Dr. Kemadasa. We shall not see his like again.

  • @B14ckyW01f
    @B14ckyW01f2 ай бұрын

    9:22 මීනා ප්‍රසාදනී🌹

  • @malaperera5595
    @malaperera5595 Жыл бұрын

    දුමාල් සුපිරි ❤❤❤

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 Жыл бұрын

    Suresh Maliyedda. You have done a superb job sir. Thank you and all yr crowd including musicians, singers and everybody who has supported you.

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Thank you so much

  • @janakakeerthibandara
    @janakakeerthibandara Жыл бұрын

    දුමාල් කියන තව මේ වගේ පැරණි ගීත තිබේ නම් තව අප්ලෝඩ් කරන්න.. please...

  • @Yuwein

    @Yuwein

    Жыл бұрын

    Yes please Aeththatama mama asai kalabalayak nathi song walata Jaya vewa 🎉

  • @tiyanabasnayake1243
    @tiyanabasnayake12434 ай бұрын

    මගේ ජීවිතේ විඩාව නියු එක් කාලයකි

  • @HimashRandil
    @HimashRandil9 ай бұрын

    sashika mis 😍

  • @srimalkondage6161
    @srimalkondage6161 Жыл бұрын

    මේ.වීඩියෝ එක ඩිලීට් වෙලා තිබුණා නේද...ස්තූතියි නැවත උඩුගත කළාට

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Thanks

  • @NiluSanjeewani-ho5vx

    @NiluSanjeewani-ho5vx

    5 ай бұрын

    ​@@SureshMaliyaddeසුභණි හර්ශනී මීලග ශෝ එකකට යොදවා ගැනීමට අදහසක් නැද්ද 🎉🎉🎉

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Жыл бұрын

    Godaak Rasewinda! Sthuthy Oyala hemotema,🎶👏🎶👏👏👏👏👏👏🎶❤🇪🇸

  • @ranruwanthifonseka8549
    @ranruwanthifonseka8549 Жыл бұрын

    Superb! Outstanding performances of all of you! 🎤🎵🎶🎙️🎚️🎛️🎻🎹🎸

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Thanks

  • @w.m.siriwardhena3483
    @w.m.siriwardhena3483Ай бұрын

    සංගීත සංයෝජනය ශිල්පීන් හැකියාව හොඳයි සතුටුයි

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 Жыл бұрын

    Superb

  • @anojaudugala7855
    @anojaudugala78555 ай бұрын

    Suresh maliyadda music 👍💖

  • @anuraajantha3986
    @anuraajantha3986 Жыл бұрын

    භාවනාවක්ද

  • @udayajeewarajakaruna-east1258
    @udayajeewarajakaruna-east1258Ай бұрын

    දක්ශයෙක්

  • @damayanthi1420
    @damayanthi1420 Жыл бұрын

    දුමාල්ල්.... ස්තුතියි සුරේශ් සහෝ..❤❤❤

  • @sriwicrama6983
    @sriwicrama69839 ай бұрын

    No words to tell the feel.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq7 ай бұрын

    best song

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 Жыл бұрын

    Superb .. Dumal, Amal,

  • @thusithajayalath9438
    @thusithajayalath943811 ай бұрын

    වයසට නොයන ගීත .අද අයගේ හඩින් .හරිම ලස්සනට

  • @kelummadusanka8699
    @kelummadusanka8699 Жыл бұрын

    කේමදාස සර්ගේ අදි මාත්‍ර..❤

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 Жыл бұрын

    What a great concert. We salute all of u

  • @vidushamusic
    @vidushamusic Жыл бұрын

    This needs more views Absolutely amazing ❤❤❤❤

  • @prembala2708
    @prembala270810 ай бұрын

    කොච්චර ලස්සනයි da ..❤❤❤

  • @samithamanawadu8039
    @samithamanawadu8039 Жыл бұрын

    What a great musician you are! We expect to hear these kinda masterpieces which are composed by you Maliadde.

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Thank you so much for the comment

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 Жыл бұрын

    මේ ගීත්වල තිබෙන එකිනෙකට වෙනස් අපිව වෙන ලෝකෙකට ගෙනියන සන්ගීත ස්වර රචනා නැවත කවුරු හදන්නද.

  • @_AgraMusick_
    @_AgraMusick_ Жыл бұрын

    Suresh sir පට්ට 💗🥺

  • @yohandaneth-je9sx
    @yohandaneth-je9sx Жыл бұрын

    නියමයි ලස්සනයි

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he4 ай бұрын

    Sashika ❤

  • @Yuwein
    @Yuwein Жыл бұрын

    brother patta Aeththatama mama asai kalabalayak nathi song walata Jaya vewa 🎉

  • @bhagyathalgaspitiya3452
    @bhagyathalgaspitiya3452 Жыл бұрын

    music great sir❤❤❤❤❤.

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 Жыл бұрын

    Mathaka widiyata me video eka kalin thibila passe play list eka search karanakota thibunne..any way thanks to upload this video again Mr Suresh..❤️

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Thanks

  • @madusankaadikari22
    @madusankaadikari2210 ай бұрын

    අම්මෝ තනි අලියෙකු ගෙ පහරදීමක් වගේ....❤

  • @DakshithaDharmakeerthi
    @DakshithaDharmakeerthi Жыл бұрын

    Superb music❤️

  • @letslearnmathematics5432
    @letslearnmathematics5432 Жыл бұрын

    මෙකෙ අනිත් සින්දු ටික හොයාගන්න නෑනෙ

  • @damayanthi1420
    @damayanthi1420 Жыл бұрын

    Superb❤❤❤❤

  • @amilapiyarathna2678
    @amilapiyarathna267828 күн бұрын

    Amal patta❤

  • @Pezlix
    @Pezlix10 ай бұрын

    Meditation ❤

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 Жыл бұрын

    ළඟදිත් හෙව්වා....තිබුන් නෑ....❤❤

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    අයින් කරලා තිබිල අපහු දැම්ම

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    Жыл бұрын

    @@SureshMaliyadde Thank you so much 🙏

  • @supunsanjeewass4743

    @supunsanjeewass4743

    Жыл бұрын

    @@SureshMaliyadde Thank u ❤️

  • @nandanaj
    @nandanaj Жыл бұрын

    please upload the full concert video...🙏

  • @visaakaa4884
    @visaakaa48848 ай бұрын

    ලෙස්ලි ප්‍රනාන්දු + සුපිරි

  • @terrancewickramasinghe9413
    @terrancewickramasinghe9413 Жыл бұрын

    Legends newer die.....

  • @nayanthaperera8799
    @nayanthaperera87997 ай бұрын

    ❤❤❤❤

  • @janithwimalkakariyawasam5623
    @janithwimalkakariyawasam5623Ай бұрын

    අමල්❤

  • @nayanasilva4966
    @nayanasilva4966 Жыл бұрын

    Superb music

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Thanks

  • @channakumara8561
    @channakumara8561 Жыл бұрын

    ඇයි මේකේ.ඉස්සර තිබුන සම්පූර්ණ විඩියෝ ටික.දැන් නැත්තේ..සිංදු 40ක් තිබ්බා වගේ මතකයි

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    enawa langadeema

  • @damiththaranga9821

    @damiththaranga9821

    Жыл бұрын

    සම්පූර්ණ වැඩසටහන දෙන්න බැරිද මාලියද්ද සර්🤗

  • @kosalasamarathunga-tk1pb

    @kosalasamarathunga-tk1pb

    3 ай бұрын

    Pls upload full vedio Mr. Maliyadda....

  • @ytbahulayn
    @ytbahulayn Жыл бұрын

    duumal hari lucky eyath eka dannawa munen penawa.

  • @damayanthi1420
    @damayanthi142011 ай бұрын

    නිහාරි අක්කාආආ ❤❤❤

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 Жыл бұрын

    Amal❤❤

  • @thisarachamikara854
    @thisarachamikara854 Жыл бұрын

    ❤️🔥

  • @lakshanathukorala4682
    @lakshanathukorala4682 Жыл бұрын

    මරු ❤️

  • @kennethsrilal5818
    @kennethsrilal58183 ай бұрын

    Agnidahaya film song ❤

  • @chamilikamadhurangi
    @chamilikamadhurangi2 ай бұрын

    ❤❤❤

  • @peachtree9808
    @peachtree9808 Жыл бұрын

    ❤️

  • @ediriweerapriyani6571
    @ediriweerapriyani6571Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @thisarachamikara854
    @thisarachamikara854 Жыл бұрын

    🥺❤️

  • @SheharaSantiago
    @SheharaSantiago Жыл бұрын

    🙏💗

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @omen7872
    @omen78724 ай бұрын

    ladune ❤‍🔥

  • @abesinghagedonkeerthikumar2550
    @abesinghagedonkeerthikumar25508 ай бұрын

    Drams player indika(machima) good luck

  • @nihaldh
    @nihaldh Жыл бұрын

    සුපිරි.. 👍

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Thanks

  • @kaveesharukshan

    @kaveesharukshan

    Ай бұрын

    @@SureshMaliyaddeplease upload the full video sir

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-qe5km7re1s
    @user-qe5km7re1s Жыл бұрын

    When will there be another one like this

  • @lovetoka
    @lovetoka10 ай бұрын

    Amal pereratanam thawath try karanna weeevi... suitable color eka add karanna...

  • @user-te3hw8fo3l
    @user-te3hw8fo3l3 ай бұрын

    🎧💯🖤😌

  • @EchKay97
    @EchKay97 Жыл бұрын

    5:40 🔥

  • @janakalekamge7
    @janakalekamge7 Жыл бұрын

    Me music master ta wenama vishwayakin aapu ekak kiyala danenne Mata witharada

  • @kaveesharukshan

    @kaveesharukshan

    Ай бұрын

    Ow mn hithanne oyata witharai

  • @hectorperera1080
    @hectorperera1080 Жыл бұрын

    තිහාරි සෝමසිරි අතුල සෝමසිරිගේ කවුරු හරිද

  • @thilininirasha2407

    @thilininirasha2407

    10 ай бұрын

    Yes

  • @dushan5871
    @dushan5871Ай бұрын

    මේකේ ශශිකා එක්ක මාල පබලු වැල් කියන ගායකයා කව්ද?

  • @SKA-uo7ts

    @SKA-uo7ts

    29 күн бұрын

    As i know he is a lecturer at uni. Of performing arts colombo.

  • @jeewanthalakshan9519

    @jeewanthalakshan9519

    19 күн бұрын

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උත්තර භාරතීය සංගීත අධනය අංශයේ , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර අලගියවන්න සර් 🙏

  • @sunilmadawala5154
    @sunilmadawala5154 Жыл бұрын

    ප්

  • @nadeekasusanthi7421
    @nadeekasusanthi7421 Жыл бұрын

    පුදුම ලස්සනයි ...

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Sthuthiyi

  • @teshannimendra

    @teshannimendra

    Жыл бұрын

    Adryi

  • @user-pf9ku5dc9m
    @user-pf9ku5dc9m3 ай бұрын

    ❤❤❤

  • @minisparanagama5565
    @minisparanagama5565 Жыл бұрын

    ♥️

  • @user-pf9ku5dc9m
    @user-pf9ku5dc9m9 ай бұрын

    ❤❤❤❤

  • @prasandias
    @prasandias2 ай бұрын

    ❤❤❤

  • @user-pf9ku5dc9m
    @user-pf9ku5dc9m Жыл бұрын

    ❤❤❤

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka7 ай бұрын

    ❤❤❤

  • @nadeeshasubasinghe6007
    @nadeeshasubasinghe60078 ай бұрын

    ❤❤❤❤

Келесі