Iren Handen(ඉරෙන් හඳෙන්) - Sandali Weerasinghe ft. Harshana Dissanayake | Sudu Muthu Rala Pela Live

Ойын-сауық

Iren Handen(ඉරෙන් හඳෙන්)
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Stream/Download Sudu Muthu Rala Pela Album
Link: album.link/i/1489513652
Apple Music: apple.co/2U3MzRN
Spotify: spoti.fi/2U3N3HB
Deezer: bit.ly/33hECwn
iTunes: apple.co/2U3MzRN
Amazon: amzn.to/38I9MxZ
Original Artiste: - Harshana Dissanayake
Lyrics: Dr. Somarathne Dissanayake
Music: Dr. Rohana Weerasinghe
Movie: සූරිය අරණ (2004 )
#IrenHanden #HarshanaDissanayake #SuduMuthuRalaPelaLive

Пікірлер: 508

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n3 жыл бұрын

    හරිම ලස්සන යි ඕස්ට්‍රේලියානු යුරෝපිය රටක ඉදන් ඇවිත් ඒ දැරිවියගේ සංවර ගතිය බලන්න රටට ඔබින සිංදුව ඇදුම බලන්න සීයට ගෞවරවය කරපු හැටි බලන්න මේ තමයි අපේ රටේ මුතු සම්පත් දීඝාසිරි ලැබේවා

  • @shamalirathnayaka6268

    @shamalirathnayaka6268

    3 жыл бұрын

    කොහෙ හිටියත් අපේ සංස්කෘතියට දරුවන් හුරු කිරීම දෙමව්පියන් ගේ වගකීම.මේ දරුවාගේ දෙමව්පියන් ඒ වගකීම අකුරටම කරල තියන බව 100% පේනව ඇය සිංහල භාශාව හසුරව න ආකාරයෙන්.තෙරුවන් සරණයි ❤ ❤ ❤

  • @shanukamadusanka3473

    @shanukamadusanka3473

    3 жыл бұрын

    ස්

  • @deannepinto

    @deannepinto

    3 жыл бұрын

    බොරැ සෝබන නැ ලස්සන ට නියම විදිහට සිංහල භාෂාව උච්චාරණය කරන හැටි බලන්න.

  • @kushankavin7030

    @kushankavin7030

    3 жыл бұрын

    ඒ සංවරය මේ දරුව Australia වල ජීවත් වෙනනිසා... ලංකාවෙ ඉපදිලා ඒ රටවල ජීවන රටාවට හුරු උන නිසා මේ... අනික ඕස්ට්‍රේලියා ව යුරෝපීය රටක් නෙවෙයි. එය වෙනම මහද්වීපයකි..😂

  • @rtdash1993

    @rtdash1993

    2 жыл бұрын

    ඕස්ට්‍ෙලියාව යුරෝපීය රටක් ??

  • @lucky-xs2hq
    @lucky-xs2hq3 жыл бұрын

    සෝමරත්න සර්ට පින් අපිට එවැනි ළමා මතකයන් ගොන්නක් ගොඩගහලා දුන්නට.

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @khcmadushanka3736
    @khcmadushanka37363 жыл бұрын

    සංගීත ලෝකේ කොච්චර ලස්සනද කියලා කවුරුහරි ඇහුවොත් මේක පෙන්නපං පට්ට😎😎

  • @PrathibhaDhanuka
    @PrathibhaDhanuka3 жыл бұрын

    තාත්ත එක්ක සූරිය අරන චිත්‍රපටිය බලන්න ගිය කාලේ , කාලයක් ආසම සිංදුව වෙලා නිතරම මුමුනපු සිංදුවක්.. ආපහු 2003 /2005 වගේ කාලෙ මතකයන් වලට ගිහින් එන්න අවස්තාව ලැබුනා

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @chandrikadecosta3772
    @chandrikadecosta37723 жыл бұрын

    ඔයවගේ ආදරනීය සීයාකෙනෙක් ලබන්න ඔයා හරිම වාසනාවන්තයි සුදු දුවේ...ජයෙන් ජයම ලැබේවා ...රෝහණ මැතිතුමාට නිදුක් නීරෝගි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා! 🎁🎁🌷🌷🌷🙏🙏🙏

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial54923 жыл бұрын

    හර්ෂන මල්ලිගේ නිහතමානී කම තම ගුරුවරයාට ආදරනීය වීම කෙලෙහිගුන දැක්වීම වේදිකාවේ උඩම දෙපා නැමද ගරු බුහුමන් දැක්වීම මොනතරම් ආදර්ෂයක්ද හැදෙන්නලා මේ වගේ ගුරුවරු දිහා බලලා ආදරෙයි රෝහන සර් හදවතින්ම

  • @pubudupushpika1615
    @pubudupushpika16153 жыл бұрын

    හරිම ලස්සනයි, සීය කෙනෙකුට කොයින්ද තවත් සතුටක් මේ හැර❤️❤️❤️❤️

  • @nilanthanamal7023

    @nilanthanamal7023

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @sithuu....1968

    @sithuu....1968

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත තමයි

  • @nadeeperera3192
    @nadeeperera31923 жыл бұрын

    කියන්න වචන නෑ චූටි දුවගෙ ගායනය. හරිම ලස්සනයි..තෙරැවන් සරණයි

  • @olananoori
    @olananoori Жыл бұрын

    මං මේක බලන කීවෙනි වතාවද දනනේ නෑ ....මං ආසම හර්ෂණ වේදිකාවට එද්දී රෝහණ සර්ගේ හිනාවට.....❤️❤️🌹

  • @gawarathanneupali7332
    @gawarathanneupali73323 жыл бұрын

    අනේ.,......සීයාගේ හොදම තේරීමක්.හරිම ලස්සනයි.

  • @sandunhew
    @sandunhew3 жыл бұрын

    බොහොම පිං රෝහන සර් අපේ පුංචිකාලේ ලස්සන කලාට..තාමත් එදා වගේම ආසයි.හර්ශණ💜️

  • @dilhanimawadawilage7079

    @dilhanimawadawilage7079

    3 жыл бұрын

    ❤️❤️😍😘🙏🏼

  • @sonaliranasinghe8320

    @sonaliranasinghe8320

    3 жыл бұрын

    🤩😏🤩

  • @priyankawithanage120

    @priyankawithanage120

    3 жыл бұрын

    T

  • @dinukafernando1336

    @dinukafernando1336

    3 жыл бұрын

    ✌️✌️✌️✌️🥺❤❤❤❤❤❤

  • @theekshananuwan4300
    @theekshananuwan43003 жыл бұрын

    රෝහන වීරසිංහයන් කියන්නේ අපේ රටට මහා සම්පතක් .ඒ වටිනාකම නම් කියලා නිම කරන්න බෑ..... තව බොහෝ කලක් නිදුක් නිරෝගීව ඉන්න ශක්තිය ලැබේවා . හරිම ආදරෙයි 😍😍😍😍😍😍

  • @cyrilgunawardana9316

    @cyrilgunawardana9316

    3 жыл бұрын

    Xxxxde

  • @dulsara_manakal.

    @dulsara_manakal.

    2 жыл бұрын

    aniwaren

  • @dineshgamage5332
    @dineshgamage53323 жыл бұрын

    කොයිතරම් රසවත්ද මේ සංගීතය, ජීවිතේට නොමැකෙන සුභ රසාස්වාදයක් ලබාදෙන ඔබතුමා දිනෙන් දින විරාජමාන වේවා....!!!

  • @dinushikamadhushani7496
    @dinushikamadhushani74967 ай бұрын

    ගායන ලෝකයේ පතාක යෝධයෙක් වන රෝහණ වීරසිංහ මහත්මාත් ... ආසම ගායකයා වන හර්ෂණ සර් ... චූටි මැනික ...... හැමෝටම තෙරුවන් සරණයි .... ජය වේවා.🙏😘🥰♥️ආදරෙයි

  • @prabodharavihari7749
    @prabodharavihari77493 жыл бұрын

    ඉරෙන් හදෙන් 🎶🤗 අදටත් හරිම ආදරෙයි ඒ සිංදුවට ❤️😍 අන්තිම ටික තමයි ලස්සනම 🙂

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya84523 жыл бұрын

    සීයා වගේ අපේ සංගීත ලෝකයේ ඉදිරියට යන්න දෝණිට සුබපැතුම්

  • @darshanawickramatunga
    @darshanawickramatunga3 жыл бұрын

    හරිම ලස්සනයි දුවේ.. තව ලස්සන සිංදු කියන්න තෙරුවන් සරණයි..❤

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @thivankatharaka928
    @thivankatharaka9283 жыл бұрын

    මාරම ලස්සනයි චූටි පැටිය... ඒ වගේම හර්ශන එන කොටස... ඒක මාරම ගැම්මක්... නියමයි...❤️❤️❤️

  • @jay-m1pm
    @jay-m1pm2 жыл бұрын

    අනේ ඒ චූටි දෝණිගේ කටහඩ හරිම ලස්සනයි. ඇස්වලට කදුළු ආවා. පොඩි කාලේ දැනුන හැගීමම අදටත් දැනෙනවා.

  • @funwithkaveesha5435
    @funwithkaveesha54353 жыл бұрын

    අවසානේ දි රෝහණ සර්ට වගේම අපේ ඇසටත් සතුටු කදුලක් ඉනුවා දෝණිගේ හපන් කමි දැකලා.✌🎵

  • @Behappy-tt3wc

    @Behappy-tt3wc

    3 жыл бұрын

    මාත් ලියන්න හැදුවේ එය. සර්ට පුදුම හැඟුම්බර සතුටක් දැණුනා. රොහණ සර් හරි සෘජු ගති ඇති බොහොමයක් හොඳ කෙනෙක් අපේ අයියලගේ ගුරුවරයෙක්. සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය සැළසේවා.

  • @NiroshaJayalath-sm5et

    @NiroshaJayalath-sm5et

    8 ай бұрын

    Matath as wale Ta kadulu awe a,,, harimea sathutui i chooty babo oya a,,, oye ge seye Ta tharem adarea oya ta th,,,, respect harasna,,,,I propped up with you 💐❤️❤️❤️🙏🙏🙏

  • @poornimapavithrani_028
    @poornimapavithrani_0283 жыл бұрын

    හරිම ලස්සනයි දෝණි.සීයා කෙනෙකුට වෙන සතුටක් මොකටද...🥺♥️

  • @thathsarawijesinghe8081
    @thathsarawijesinghe80812 жыл бұрын

    සිංහයාගෙ ගෝලයා හර්ශන දිසානායක ❤️🙏😍

  • @user-bl1wk3ly7y
    @user-bl1wk3ly7y2 жыл бұрын

    මෙීක කොචිචර බැලුවත් මදි .අන්තිම ටික බලද්දි දැනුන දේ, හැමෝටම එකම හැගීමක් වෙන්න ඇති කියලා මට හිතෙනවා . සොමරත්න දිසානායක මහතාට ගොඩාක් පින්, අපට දුන්න ඒ ලමා කාලයට .හර්ෂණ මල්ලි ගැනත් ගොඩාක් සතුටුයි.හැමොටම සුබ පතනවා .

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Жыл бұрын

    ආදරණිය සි්යාට ආඩම්බරයක් අරගෙන මේ පුංචි දෝණි හරිම ලස්සනට තමන්ගේ වගකීම ඉටු කරමින් ලස්සනම ලස්සන ගායනයක් දුන්නා ....හර්ෂනගේ පැමිණිම තවත් ලස්සන කෙරැවා ...❤️❤️❤️

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera82763 жыл бұрын

    ඔබගේ සුහදත්වය සියලු දෙනට එකම ලෙස බොහෝ කලාකරුවන් ඔබ සමග,නිරහංකාර සිනහමුසු පිළිසදර එදත් අදත් හෙටත් ,ගුණ නුවණ පිරි මනුෂ්‍යත්වය ,දිගාසිරි වේවා !!! 💐

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @rukshanvloges1224
    @rukshanvloges12243 жыл бұрын

    උතුම් කාලාකරුවන් දවසින් දවස වයසට යනකොට පුන්චි දුකක් ඇතිවෙනවා .ස්‍ර්ලා වගෙන් අය අපට සම්පතක්

  • @manushasandarenu9761
    @manushasandarenu97613 жыл бұрын

    ලස්සනයි දෝණි .. මගේ ළමා කාලෙ නිතරම මුමුනපු ගීයක්.. තාමත් ආසයි...❤️

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @indikasuren5228

    @indikasuren5228

    3 жыл бұрын

    I. Like this song

  • @danushkarandunuu236
    @danushkarandunuu2363 жыл бұрын

    පුදුම වෙන්න දෙයක් නෑ ... පුදුම වෙන්න ඕනේ මෙහෙම ගයන්න බැරිනම් විතරමයි.. මහා සංගීත අද්‍යක්ශකවරයගෙ මිනිබිරීනේ... ඉතින් මෙ ගායනය ගැන ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ ❤❤❤❤❤❤❤

  • @chandrikaamarasinghe9744
    @chandrikaamarasinghe97443 жыл бұрын

    අන්තිමට මගේ ඇස් කොන සතුටු කඳුළක් ...සුපිරි...ජයවේවා චූටි දූ...👍❤

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @SarathSarath-yl8se

    @SarathSarath-yl8se

    3 жыл бұрын

    මේ මටත්

  • @tharangapremasiri2395
    @tharangapremasiri23953 жыл бұрын

    දෙපාරක් පිට පිටම ඇහුවා සර්..... දීර්ඝායු ඔබතුමාට ....... !

  • @dilshan2095
    @dilshan20953 жыл бұрын

    හර්ෂණ අයියා❤️❤️ ආසම ගායකයා..

  • @user-ko6jl2bs7w
    @user-ko6jl2bs7w3 жыл бұрын

    දරුවගෙ සංවරකම ....❤

  • @sssddd4854
    @sssddd48543 жыл бұрын

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුස පාර්ථනා කරමී. චුටිදුවේ ලස්සනට ගායනා කරා. හර්ෂන පුතේ කියන්න වචන නැහැ.🙏🏻

  • @aselacosta4593
    @aselacosta45935 ай бұрын

    That’s our music teacher,Rohan’s sir , first appointment,kotte Ananda sastralaya, he created our school band , we won best band kotte district every year, I played flute, our band leader luxman love my music teacher Rohana sir ❤

  • @rwbd-123
    @rwbd-1233 жыл бұрын

    රෝහන වීරසිංහ අපේ කාලයේ සංගීත රජුන්. සුභපැතුම් ඔබටත් මිනිබිරියට ට ත්

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @navodyalakshan3587
    @navodyalakshan3587 Жыл бұрын

    Harshanage entrance එක මාරම wholesome🥺🥺

  • @tharusanjeewani26
    @tharusanjeewani263 жыл бұрын

    එදා වගේම අදටත් ආසම චිත්‍රපටයක්...ඒ දවස් වල අපිත් පුංචි... හර්ෂණත් පුංචි..... ජැකසන් සර්ගෙ පුතත් පුංචි...අද අපි හැමෝම ලොකුයි..හැබැයි තාමත් ආසයි.... හරිම ලස්සනයි චූටි දුවේ..

  • @anuradiasjayalath6294
    @anuradiasjayalath62943 жыл бұрын

    මට මගේ පොඩිකාලේ මතක් උනා මේ සිංදුව අහනකොට සෝමරත්න දිසානායක මහතාට වාගේම රෝහණ වීරසිංහ මහතාටත් ගොඩක් පිං මෙවැනි සුන්දර නිර්මාණයන් බිහිකලාට

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Жыл бұрын

    හෙල සංගීත කලාවට දියමන්තියක් බඳුවූ ගානධර්වයානෙනි දීර්ඝායු ලැබ තවත් බොහෝකල් යෙහෙන් වැජඹේවා. චූටි දුවගෙ ගායනය මෙන්ම ඇයගේ හැසිරීම සිත් ඇදගන්නාසුළුයි.

  • @sllasaproduction1843
    @sllasaproduction18432 жыл бұрын

    ඉතාමත් අලංකාරව ගායනා කලා ගොඩක් ලස්සනයි අපෙන් සුබ පැතුම් පුන්චි දුවේ ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @Ashan.Jayasanka
    @Ashan.Jayasanka3 жыл бұрын

    ඒ කටහඬ 🥺❤️

  • @gayansampath9048
    @gayansampath90483 жыл бұрын

    හරී ලස්සනයී පුංචී දෝණී ගායනය සුභ පැතුමක් ඔයාට පුංචී දෝණී ❤️❤️

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @thilinatt
    @thilinatt Жыл бұрын

    තාමත් ඒ් voice එක මාරම feel එකක් ❤ Harshana Dissanayake

  • @shanikakumari7852
    @shanikakumari78523 жыл бұрын

    ඇඟ හිරිවැටිලා ගියා බුදු සරණයි ජයෙන් ජයම වේවා පැටියො ❤️🌹

  • @dilshan8094

    @dilshan8094

    3 жыл бұрын

    Ane me boru kiyanna apa

  • @thusithastudio
    @thusithastudio2 жыл бұрын

    අත් වැල් ගායක ගායිකාවන් ද ඉතාමත් ලස්සනට කියනවා 😘

  • @chandrikasenerath9084
    @chandrikasenerath90843 жыл бұрын

    සීයකෙනෙකුට මේ තරම් සතුටක්.......❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏

  • @chandraskg5927
    @chandraskg59273 жыл бұрын

    සීය. හරිම සතුටකින්. ඉන්නේ මිනිබිරිගේ හැකියාව. දෙකලා. හරිම ලස්සනයි දුවේ බුදුසරණයි 🌹🌹

  • @shashikalasewwandi7115
    @shashikalasewwandi71153 жыл бұрын

    ලස්සනයි මැණික....දීර්ඝායු ලැබෙිවා¡¡

  • @dil6719
    @dil67193 жыл бұрын

    මං පාසල් කාලේ සිංහල සාහිත්‍යය සමිතියේ නිතරම කියනවා එදා වගේම අදත් ආසයි මේ සින්දුවට ගොඩාක්

  • @ammaamara5321
    @ammaamara53213 жыл бұрын

    චුටි දුවට සමිමා සමිබුදු සරනයි. තෙරැවන්ගේ අනන්ත බුදු ගුන බලයෙන් සියලු දෙවි රැකවරනින් සුවදදිදි බැබලෙන්න පුතේ.සියාගේ හදවත දිනු පුංචි කුමාරිකාවට ආදරයෙන් මෙසේ සුබ පතන්නමි.

  • @lesleydesilva8220
    @lesleydesilva82203 жыл бұрын

    Well done duwa.thanks to Dr:Rohana weerasingjha for showing the correct way of success to this young angel.

  • @kavindiruwanpathirana4912
    @kavindiruwanpathirana49122 жыл бұрын

    හරිම ආදරණීය මොහොතක්.රෝහණ වීරසිංහයන් ජාතියේ පිනට පහලවූ දක්ශයින් .දීර්ඝායුෂ ඔබතුමාට 🙏❤️❤️❤️

  • @ameshiperera6950
    @ameshiperera69503 жыл бұрын

    The music is pure as nature. I love it so much

  • @livethemoment2371
    @livethemoment23713 жыл бұрын

    Thank you more than million times for making my childhood this beautiful💕

  • @nelkanelka1735
    @nelkanelka17353 жыл бұрын

    මිණිපිරී හරිම දක්ෂයෙක් රෝහණ සර්..පුංචි කාලෙ ආසාවෙන් ඇහුව ගීයක් .බැලුව චිත්‍රපටයක්.බොහොමත්ම ස්තූති එදා අවදියටම රැගෙන ගියාට.

  • @shakuniedirisinghe1651
    @shakuniedirisinghe16513 жыл бұрын

    හරිම ලස්සනයි 😍බුදු සරණයි තුන් දෙනාටම ❤️❤️

  • @sadusaduni504
    @sadusaduni5042 жыл бұрын

    මගේ ඇස් වලට කදුලු ආවා....හරීම ලස්සනයි ..අපේ ළමා කාලය සුන්දර කරාට පිං මාමේ🙏🙏🙏

  • @nishajayamanne2755
    @nishajayamanne27553 жыл бұрын

    Beautiful singing and very emotional at the end! Best wishes

  • @uns1134uns
    @uns1134uns3 жыл бұрын

    හරිම ලස්සනයි...සුභ අනාගතයක් දුවට...ජයවේවා බුදුසරනයි පරිස්සමට ඉන්න සුභ දවසක්

  • @sujatharajapakse895
    @sujatharajapakse8952 жыл бұрын

    හරිම ලස්සනයි දුවගෙ ගායනා ව. ඔබට සුභ අනාගතයක් වේවා .

  • @vineethadesilva456
    @vineethadesilva4562 жыл бұрын

    I am very proud of you as well as your lovely talent.Good luck putha.Triple gem bless you and your family members.

  • @nipunadbwijethunge7573
    @nipunadbwijethunge75733 жыл бұрын

    කොච්චර ඇහුවත් ඇතිවෙන් නැති සින්දු.🔥❤

  • @deshanthirasangika179
    @deshanthirasangika1793 жыл бұрын

    Harima lassenai duwa.... Great job putha☺☺☺☺☺👍👍👍👍👍👍

  • @gangawickramasinghe4525
    @gangawickramasinghe45252 жыл бұрын

    ඇසට කඳුලක් එක්කලා...ආදරණීයම කලාකරුවෙක් ඔබ...දීර්ඝායුෂ ලැබේවා...නිදුක් නීරෝගී බව ලැබේවා නිරතුරුවම.....

  • @theguitarician3299
    @theguitarician32993 жыл бұрын

    පුංචි කාලෙ මතකයන් ආයෙත් අවදි වුනා.ඒ සංගීතය,ගීතය තවමත් ජීවමානයි.❤️❤️❤️❤️❤️

  • @sachimahaliyanage5709
    @sachimahaliyanage57093 жыл бұрын

    හරිම ලස්සනයි ❤️😍😘😘 මේ වීඩියෝ එක කීපාරක් බැලුවද කියලා මතක නෑ එච්චර ගොඩක් සැරයක් බැලුවා 😍😍😘😘 ඉදිරියටත් මේ වගේ විශිෂ්ට නිර්මාණ බිහිකරන්නට රෝහණ සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🏻 පුංචි පැටියගෙ ගායනය හරිම ලස්සනයි ❤️😍😘😘 ඒ වචන උච්චාරණය කිසිම වෙනසක් නැහැ ❤️ සුභම සුභ අනාගතයක් හිමිවේවා පැටියො ❤️😍😘😘

  • @jananiperera1374
    @jananiperera13742 жыл бұрын

    Brought back all my childhood memories. Gave me goosebumps❤️

  • @tharushikasrimal3600
    @tharushikasrimal36003 жыл бұрын

    සර් ඔයාට ගොඩක් පින් අපේ ලමා කාලය රසවත් කළාට.

  • @thushanifonseka-
    @thushanifonseka-7 ай бұрын

    හරිම ලස්සනයි ඇස් වලට කදුළු අවා හර්ෂන ත් එනකොට, ❤️ සුන්දර ළමාවිය ලස්සන කරාට ගොඩක් පිං me wage ගීත තුලින් ❤️🙏

  • @hansanaaweerasinghe6589
    @hansanaaweerasinghe65893 жыл бұрын

    ලස්සන මිහිරි කට හඬක්... සුබ පැතුම් චුටි දෝනිට... 🙂👍❤️

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa13193 жыл бұрын

    ඒ මියුසික් ඒ වචන ඇහෙද්දි ෆිල්ම් එකම මතක් වෙනවා😍😍තාමත් ආසයි සූරිය අරණ ෆිල්ම් එක බලන්න සෝමරත්න සර්ට ස්තුතියි වගේම පින් මේ වගේ ෆිල්ම් හැදුවට

  • @rajithafernando7135
    @rajithafernando71353 жыл бұрын

    Thank you Rohana sir apita widinna puluwan sangeethayak dunnata.♥️

  • @SugathHettiarachchi
    @SugathHettiarachchi3 жыл бұрын

    Happy Birthday Chuti Duu. Very beautiful singing. ♥️♥️♥️😘😘😘

  • @salmasirilanka6146
    @salmasirilanka61463 жыл бұрын

    හරි ම ලස්සන යි සුදු මැණිකේ ඉදිරියට යාමට දෙවියන් ගේ ආශිර්වාද ලැබේ වා 👍♥️🙏♥️

  • @koekloeren3797
    @koekloeren37973 жыл бұрын

    ලස්සනයි චුටි දු ගායනය ඔයත් ලස්සනයි ❤❤❤

  • @aurora0534
    @aurora05348 ай бұрын

    හර්ශන වගේ ගුණගරුක පිරිමි ළමයි අද සමාජෙ හොයාගන්න අමාරුයි . මොනවා උනත් එයාට පොඩි කාලෙ ඉදන්ම මනා මග පෙන්වීමක් ලැබිලා..❤ මං ආස ළමාගීත ගොඩාක්ම කියන්නෙ හර්ශන අයියා . 😍🤩💜️

  • @jagathchathuranga6965
    @jagathchathuranga69653 жыл бұрын

    හරිම ලස්සනයි, සීය කෙනෙකුට කොයින්ද සතුටක් මේ හැර

  • @chandrikabandara9393
    @chandrikabandara93933 жыл бұрын

    චුටි දුවේ ඉදිරියටම යන්න.....ජයෙන් ජය ලබන්න.ශක්තිය දහිරිය ලැබේවා ඔයාට ❤️💖🌹 තෙරුවන් සරණයි ☸️❤❤🙏

  • @OsandiKodagoda

    @OsandiKodagoda

    3 жыл бұрын

    මේ මගේ මුල්ම ගීතය "බුදු සමිඳේ" kzread.info/dash/bejne/pGmaq5KCYqixp7w.html මගේ දෙවෙනි ගීතය "මව් පිය සෙනෙහෙ" kzread.info/dash/bejne/fmSdstWyeLObcrQ.html තවමත් මගේ Channel එක SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා( click BELL) මාත් එක්ක එකතුවෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.

  • @SailorsDiary
    @SailorsDiary3 жыл бұрын

    💚wow what a calm music😇 🌎thanks for make my day⚓️

  • @bandaramuthugala9926
    @bandaramuthugala99263 жыл бұрын

    Adambarai puthe ,api monatharam wasana wanthada,meweni watina wasthun lebeema! BUDUSARANAI!🙏🙏

  • @geethanigunasena7753
    @geethanigunasena77533 жыл бұрын

    Excellent as always! Cute!

  • @saumyakumara7257
    @saumyakumara72573 жыл бұрын

    ලස්සනයි බුදු සරණයි සිය පවුලටම ...

  • @hongkonglover9461
    @hongkonglover94613 жыл бұрын

    ලස්සනයි සුදු මැණික ❤️❤️❤️ ඔයාගේ සීයා ට අපි ගොඩාක් ආදරෙයි ❤️

  • @kithsiriepasinghe2867
    @kithsiriepasinghe28673 жыл бұрын

    නිහතමානී මහ සංගීතවේදියානෙනි ඔබට දීර්ඝායු.

  • @OsandiKodagoda
    @OsandiKodagoda3 жыл бұрын

    Wish you happy birthday and many Happy returns of the day uncle.

  • @user-hk9qg4fo9p
    @user-hk9qg4fo9p3 жыл бұрын

    So beautiful 💕

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara39052 жыл бұрын

    හරිම ලස්සනයි පුතේ ,තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤️❤️❤️

  • @thejananalin4329
    @thejananalin43298 ай бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤🥰

  • @madhushikasewwandi9839
    @madhushikasewwandi98392 жыл бұрын

    හරිම ලස්සනයි. හරිම ප්‍රියමනාප දරුවෙක් 🌹

  • @abhishekvlogs3356
    @abhishekvlogs33563 жыл бұрын

    බොහොම ලස්සනට ගායනා කරනවා......👍👍👍👍👍👍 good luck

  • @mansalee5844
    @mansalee58443 жыл бұрын

    Dear Sandalie. This is amazing darling. ❤️

  • @miyozkarunaratne8626
    @miyozkarunaratne86263 жыл бұрын

    මේක බලලා නිකන් ඉද්දි කියවෙන්නෙත් මේක thank you සදලි All the best

  • @nimeshagimz4908
    @nimeshagimz49089 ай бұрын

    ඒ කාලෙ වගේම අදත් ආසම සින්දුවක් 😍 පොඩ්ඩත් ලස්සනටම කියනවා ❤️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87763 жыл бұрын

    හරිම ලස්සනයි ❤

  • @asmrsaraa8233
    @asmrsaraa82333 жыл бұрын

    අනේ අන්තිමටම ඇස් වලට කදුලු ආවා😢😢

  • @dulhanhulawa
    @dulhanhulawa3 жыл бұрын

    💫Absolutely Brilliant✨

  • @harshirajeewani9796
    @harshirajeewani97967 ай бұрын

    පින්වන්ත සුන්දරතම දියනියක් ..ඔබටත් රෝහන සර්ටත් තෙරුවන් සරණයි ❤

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER3 жыл бұрын

    නියමයි.... හරිම ලස්සනට Sing කරනවා...

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake53522 жыл бұрын

    හරිම ආසාවෙන් අහන් හිටියා. චූටි දෝණිට තෙරුවන් සරණයි.

  • @karunathilakek.a7881
    @karunathilakek.a78812 ай бұрын

    හැමෝටම තෙරුවන් සරණයි .... ජය වේවා.

Келесі