No video

රෝහණ වීරසිංහ ROHANA WEERASINGHE - LEGENDS WITH KALUM ! 🌷

ලාංකේය සිනමා සංගීතයේ වත්මන් නියමුවා
තනු හරබයෙන් රටක් වසග කල සංගීතවේදියා
ලාංකේය සංගීත කලාව සුපෝශනය කල ආරෝහණ ගමන්වේදියා
ආචාර්ය රෝහණ වීරසිංහ මැතිතුමාට
පිදෙන ගෞරවනීය උපහාරය 🙏💐
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - DFCC බැංකුව
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#rohanaweerasinghe
#drrohanaweerasinghe
#legendswithkalum
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel

Пікірлер: 81

  • @idona905
    @idona9052 жыл бұрын

    එකෝමත් එක රටක කියලා පටන් ගත්තු කතාන්දරයක් වගේ පුදුම ලස්සනට අද වැඩසටහන ගලා ගෙන ගියා. ඔහුගේ නිර්මාණ කුසලතාවය ගැන කියන්න ඕනෑ හැම එකක්ම වාගේ කැලුම් සඳහන් කලා. විශිෂ්ඨයි. අපේ රටේ ශ්‍රේෂ්ඨ තනු නිර්මාපකයෙක් වන ඔහුගේ සංගීත දැනුම, අත්දැකීම් වගේම මනුෂ්‍යත්වය ඉතා ඉහලයි. ගුරුවරයෙකු සතු විය යුතු ගුණාංග ගැන වගේම නව පරපුරේ අයගේ දස්කම් ගැන ඔහු කී දේවල් තුලින් උතුම් මනුෂ්‍යයෙකුගේ යහපත්බව අපට පසක් කලා. ඉතාමත් හොඳ වැඩ සටහනක් කැලුම්. මම හරිම ආසාවෙන් බැලුවා. ජය! 🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐 තෙරුවන් සරණයි

  • @expatriate2477
    @expatriate24772 жыл бұрын

    තමනට ඉතා හොඳ ගායන හැකියාවක් තිබියදීත්, තමන් විසින් නිමවන ලද අනර්ඝ නිර්මාණ, නිර්ලෝභීව අනුනට දායාද කර ඉන් සැනැසුනු, සදා නොසිඳෙන ගී තනු උල්පත ආචාර්ය රෝහණ වීරසිංහයන්ට දිගාසිරි....!!

  • @siherath1385
    @siherath13852 жыл бұрын

    A HIGHLY TALANTED MELODY COMPOSER. HE HAS PROVED THAT MELODY IS THE ESSENCE OF MUSIC IN EVERYONE'S PRESENCE.... LONG LIVE MY DEAR DEAR ROHANA..

  • @nera456
    @nera45611 ай бұрын

    ඔබ වැනි දැවැන්ත චරිතයක් මේ program එකට ගෙනාවට ඔබට ගොඩක් පිං කැළුම්❤❤❤

  • @C424c424
    @C424c4242 жыл бұрын

    මුතුකුඩ ඉහලන මල්වරුශාවේ කියන සින්දුව තමයි මතකයට එන සින්දුව රෝහණ වීරසිංහ මහත්තයා දකින සැනින්ම ..😁😁😁😁👍👍👍

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ඔහු ගායනා කරල තියන්නෙ ගීත අතලොස්සක් උනාට ඒව අදටත් හරිම ජනප්‍රිය සින්දු ..ගීතයක අයිතිය බුද්දිමය දේපළ පිළිබඳව පසුගිය කාලෙ සෑහෙන්න කථා කරපු මාතෘකාවක් උනා..අදත් හරිම අපූරු වැඩසටහනක් නැරඹුවා බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි නංගී ඒත් මගෙ හිතට එන්නේ පුදුම කලකිරීමක් මෙච්ච්‍ර මහන්සියෙන් කරන හොද ගුණාත්මක වැඩසටහනක් කීයෙන් කීදෙනාද බලන්නෙ 😪😪

  • @C424c424

    @C424c424

    2 жыл бұрын

    @@kalumwijesooriya ඒ අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ කුනු ඕපාදූප බලන්න විතරයි ඒවට මිනිස්සුන්ගෙ ඔලුව හදල තියන්නෙත් සම 🐄 යූ ටියුබ් channel කරන මිනිස්සුම තමයි අය්යෙ ..ගුණාත්මක බවට වඩා වීඩියෝ එකට වැටෙන විව්ස් ලයික් ගැන විතරයි ඒ මිනිස්සු හිතන්නෙ ඒවගෙ ගුණාත්මක බවක් තිබුනත් නැතත් ඒක එයාලට අදාලම නැහැ

  • @manelpremarathna3569
    @manelpremarathna35692 жыл бұрын

    අදත් හරිම වටිනා කතාබහක්..ගෙනාපු ඔයාට මුලින්ම ස්තුතියි .අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉන්න වටිනාකම ඉහලින්ම තියෙන නැතුවම බැරි මහා ගාන්ධර්ව ක්...මෙතුමා කොහොම කීවත් ඇත්තටම මේ තුමා ගේ ගායන හැකියාව...අපිට හොඳින්ම දැනෙනවා..ඔහුගේ හඬ හරි වෙනස්...මොරිස් දහනායක මහත්මයාට තියෙන අමුතුම හඬක් වගේ.. කැලුම් මල්ලි ඔයාගෙ මේ මේ වැඩසටහන් වලට ආරාධිතයන් තෝරාගැනීම තමයි ඔයාගේ වැඩසටහන් වල තියෙන ගුණාත්මක භාවය මේ තරම් ඉහළින් තියෙන්නෙ...ඒ තමයි ඔබගේ වැඩසටහන් වල තියෙන ගුණාත්මකභාවය ඒ තමයි ඔබේ දැනුම හැකියාව .ඒ තමයි ප්‍රේක්ෂකයන් ඇද බැද තබා ගැනීමේ හැකියාව.අපගේ මේ මහා සංගීතවේදියාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර මල්ලි ඔයාට තෙරුවන් සරණයි🌹🌹🌹🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම පිං මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Good morning kalum.thanks thanks thanks.very happy to watch this.due to kalums u tube high quality this veteran gentlemen came to interview. No words to thanks .am highly appreciated. Parrissamen inna stay safe budusaranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much nalani for your kind words Theruwan Saranai

  • @amalipm72desilva53
    @amalipm72desilva532 жыл бұрын

    Wish our veteran musician Dr . Rohana weerasingha long life with happiness and good health.love all his contribution towards our music industry. Thank you Kelum for bringing the legend into your platform and letting younger generations know the value of our legends.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks for your kind words 💐💐💐💐🙏 If possible please share this video Most of our people only like to see gossip and third grade stuff on KZread and not good quality programs like this Very sad situation Appreciate very much your support

  • @lankikapanditharatne
    @lankikapanditharatne2 жыл бұрын

    Another great program.It’s like a beautiful story with a happy ending.Mr Weerasinghe is a true legend in our country.I enjoy every song of him.Those songs bring healing touch to our hearts.”වියපත් බව දොරකඩ ලග”එවැනි සිංදුවක්.May God’s blessings be with you always Mr Weerasinghe.Many thanks to you Kalum giving these opportunities for us.May God bless you too 💐💐💐🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much dear lankika 💐💐💐💐💐

  • @shiromaperera2203
    @shiromaperera22032 жыл бұрын

    Excellent aiya i really respect him. Creator of some of the beautiful songs.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much nangi But most of our people won’t like to see these kind of stuff Very sad

  • @jayantasis4852
    @jayantasis4852Ай бұрын

    ඔබතුමන් අපේ රටට සම්පතක් කැලුම් සර්ට බොහොම ස්තුතිය

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Ай бұрын

    🙏🙏💐💐

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda22608 ай бұрын

    රෝහණ වීරසිංහයන්... ලංකාවේ.. අද්විතීය.. සංගීතවේදියෙකු බව... සංගීත ලෝලියෙකු වන මම... අනිවාර්යයෙන්ම පිළිගනිමි..එතුමාට මගේ ගෞරවය!..මා දුටු,ඇසු... සංගීත සංකලනයන්..තුල..මා දුටු වෙමි., පණ්ඩිත් අමරදේවයන් ගෙන් පසුව..මා දුටු...දැනුන.. විශිෂ්ඨ..කෙනෙකි ඔබ...ඔබ නව පරපුර සමගත්.. සංගීත,ශබ්ද.. පරිහරණය කිරීම අමතක කල නොහැක..තව දුරටත් ඔබට ඉටු කිරීමට සෞඛ්ය, තත්වය, ශක්තිය ලැබේවායි..ඉත සිතින් ප්‍රාර්ථනා කරමි...!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    👌💐💐💐💐

  • @Globalmusicbox
    @Globalmusicbox8 ай бұрын

    මම ඉතාම ගරු කරන චරිතයක් දීගායු වේවා ඔබ තුමාට සහ සිය පවුලටම🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    8 ай бұрын

    💐💐💐💐

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri2 жыл бұрын

    ලස්සන කතාවක් වගේ. Obaate දේවී පිහිටයි. Kalum.🥀 Thanks.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ලෙනින් තෙ සරණයි

  • @SeekersMontessori
    @SeekersMontessori2 жыл бұрын

    As an educator, I agree with Dr Rohana about imparting knowledge to the young. Once again, congratulations on selecting this icon on your program Kalum 🙏💖

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Many thanks SHANTHI 💐💐💐🙏 Please keep on watching More stuff on line

  • @sriyanichandrika305
    @sriyanichandrika3052 жыл бұрын

    ගොඩක් දවසකින් තමයි ඔබේ කතා බහා අහන්න ලැබුනේ එකට හේතුව මගේ අම්මා හදිසියේම අප අතරින් වෙන්වී ගියා 😭දැනට මාස තුනකට කලින් අම්මා අපි 6දෙනාට අහිමි උනා 😭ඒ සංවේගය එක්ක හැම දෙයක්ම එපා උනා දැන් පොඩ්ඩක් හිත හදාගෙන පොඩ්ඩ පොඩ්ඩ නැවත හිටිය තත්වෙට එන්න උත්සහා කරනවා නැත්නම් ඔබතුමාගේ හැම වැඩසටහනක්ම මන් බලනවා කොහොම නමුත් මාස තුනකට පස්සේ උනත් අද අහන්න ලැබුන කතා බහා නම් ඉතින් සුපර්ම තමයි බොහොම පින් මෙතුමා සමග සාකච්චාවක් අපිට අහන්න අවස්ථාවක්‌ දුන්නට බුදුසරණයි ඔබ තුමන්ලා දෙන්නටම 🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඔබගේ මවගේ වියෝව පිළිබදව කරුනාකරල මාගේ බලවත් සංවේගය.. එතුමියට නිවන් සුව පතනවා🙏🙏🙏🙏

  • @sriyanichandrika305

    @sriyanichandrika305

    2 жыл бұрын

    @@kalumwijesooriya බොහොම පින් 🙏

  • @hasithasampath7689
    @hasithasampath76892 жыл бұрын

    dakimath wasanawak sathutak adaraneeya rohana sir❤

  • @nadithakassapa
    @nadithakassapa2 жыл бұрын

    50 වසරක අභිමානවත් අපේ සංගීත වේදියා......💐💐💐💐

  • @C424c424
    @C424c4242 жыл бұрын

    නරසිංහ ගාථා නිකමට කනවැකුනත් අපිට දෑසට කදුලක් එනව..ඒ තරම් හදවතට සමීපයි සoවේදියි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඒක නම් ඇත්තම ඇත්ත නංගී

  • @maheshaaranjali9092
    @maheshaaranjali909210 ай бұрын

    I am not sure how I miss this show more than a year. Thank you Kalum for inviting such a kind sweet legend like Dr. Rohana Weerasinghe. I met him for like 20yrs ago at Sandakada Pahana, Dr. Sunil Edirisinghe + Dr. Rohana Weerasinghe's musical Snadwanee (that's how it's called if I remember correctly). Sunil Edirisinghe is a boy-ish, talkative and excited to chat with his fans. But Rohana sir was shy, soft-talk and had a beautiful, innocent smile while he was talking with us. Oh my goodness... I feel so lucky to see them in person at least two times in my life. Thank you for everything you did to the music industry. 🙏 thank you for being a great human. 🙏 උතුම් සම්මා සම්බුදු ගුණ බෙලෙන් ඔබව ආරක්ෂා වේවා!! ආදරෙයි සර් ඔබටත් ඔබගේ නිර්මාණ වලටත්🙏❤🙏 මම සර්ගේ පට්ටම රසිකාවියක්. 😀

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    10 ай бұрын

    Thank you so much h gif these kind words

  • @ajithckumara
    @ajithckumara7 ай бұрын

    කියන්න වචන නැහැ......දීර්ඝායු වේවා ගාන්ධර්වයාණෙනි.....කැලුම් මහත්මයාණෙනි ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි......🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏🙏👍💐👌💐👍🙏👍💐👌💐👍🙏

  • @C424c424
    @C424c4242 жыл бұрын

    ශා ඔහුත් අපේම ගමේ උපන් කෙනෙක් නුවරඑළියේ හාවාඑළියේ ..ආඩම්බරයි අපිට ..😁😁😁

  • @tharini4817
    @tharini48172 жыл бұрын

    Program eka adath lassanai aiye.theruwan saranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Bohoma isthuthi

  • @mudithathiranagamage5012
    @mudithathiranagamage50122 жыл бұрын

    Respect Sir ❤

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya1252 жыл бұрын

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ගාන්ධර්වයෙක්. මහා සංගීතයක් අපට දායාද කල මෙතුමාට ජාතියක් වශයෙන් ණයගැතිවමු. ඔබට නිරෝගීමත් චිර ජීවනයක් පතමි🙏💐 thank you Kalum 🙏💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    💐💐💐💐🙏

  • @tilakwithanage24
    @tilakwithanage247 ай бұрын

    Very talented musician.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍👍👍💐

  • @kumaridissanayake4140
    @kumaridissanayake41402 жыл бұрын

    💐💐💐💐

  • @inokajayasinghe7936
    @inokajayasinghe79362 жыл бұрын

    💞🙏

  • @gayangamage9466
    @gayangamage94662 жыл бұрын

    ❤️❤️❤️

  • @samithamaheshkodithuwakku8178
    @samithamaheshkodithuwakku81782 жыл бұрын

    💐💐💐💐💐💐👍👍👍👍

  • @highwaytyson2913
    @highwaytyson2913 Жыл бұрын

    ❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    💐💐💐💐💐

  • @nilminikularatne6912
    @nilminikularatne69125 ай бұрын

    Deergausa lebewa

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    💐💐💐👌

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka53782 жыл бұрын

    👍👍👍👍👍

  • @liliyangunawardana2862
    @liliyangunawardana28622 жыл бұрын

    Metharam mihiri thanu ape rate wasanawak

  • @chitradealwis9229
    @chitradealwis9229 Жыл бұрын

    oba.nam.real.musician.mata.yamuna gan.tera.music.sada.amaraneeya.mai

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena67902 жыл бұрын

    Shesta charithayak,ape ratata jathiyata obathuma vasanavak obathumanla dedenatama Niduk Neerogee suvaya Deergausha uthum Theruvansaranin pathami meth sithin

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Good morning kalum.i forget to asked who is singing naraseha gatha in bimba devi film.waiting .day by day your u tube quality high high .Stay safe budusaranai

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    Thank you so much for your kind words 💐💐

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අම්මේ මොරිස් විජේසිංහ මහත්මයාගෙ කටහඩ කියන්නේ නම් වශීවෙච්ච කටහඩක්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    👌👌

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t Жыл бұрын

    🇱🇰🇰🇼🌷❤️❤️🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    🌺🌺🌺🌺🌺

  • @mychannelvideo3879
    @mychannelvideo3879 Жыл бұрын

    අයියේ සර් ගෙ නම්බර් එකක් දාන්න පුලුවන්ද.නිර්මානයක් කරගන්න අලුත් කෙනෙක්ට ගොඩක් වටිනව

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Жыл бұрын

    මගෙ ගාවතියෙන්නෙ mobile number එක..ඒක මේ forum එකේදාන්න බැහැ නේදමල්ලො

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe59955 ай бұрын

    😅😅😅😅😅😅😅😅😅😅😅❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    💐💐

  • @ananya__f
    @ananya__f2 жыл бұрын

    18+ වැඩසටහන කට kanchana anuradhi අක්කා ව ගෙන්වන්න

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    ඇරයුම් ක්ළා කිසිම පිළිතුරුක් නැහැ 😳😳🤔

  • @ananya__f

    @ananya__f

    2 жыл бұрын

    @@kalumwijesooriya සමහරවිට එයා පණිවිඩය දැක්කේ නැද්ද දන්නෙ නෑ. නැත්නම් කැලුම් මහත්මයා ආරාධනා කරපු දවස් වල අක්කා campus එකේ exams නිසා busy වෙලා හිටියද දන්නේ නෑ 🤔😊. 4th year වලදී කොහොමත් වැඩ වැඩි නේ 🤗 පුලුවන් නම් ආරාධනා කරන්න ආයෙත්.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    @@ananya__f මම ඇයගේ දුරකතනයට What’s app message එකක් යැව්වේ..එය කියවූ බවට සංකේතයක් ඇසුරින් දැනගන්නට ලැබුනා මට ඇයට කරදරයක් වන්නට බැහැ නේද නංගී

  • @ananya__f

    @ananya__f

    2 жыл бұрын

    @@kalumwijesooriya ඔබතුමා නිවැරැදි. ස්තුතියි ❤️

  • @fritzfernandez8657
    @fritzfernandez86572 жыл бұрын

    මාර පිම්බිල්ල ....☝ කඩෙ ගිය එකත් කැතය් ☝😳

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 жыл бұрын

    😳😳🤔🤔

  • @daishikapiyushan9891
    @daishikapiyushan98912 жыл бұрын

    ❤️❤️❤️

Келесі