No video
Thedini Viraja - Edward Jayakody @ Dell Studio Season 02 ( 27-03-2015 ) Episode 03
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1
Пікірлер: 277
2024 anyone??
@Kavindu-yf5wy
Ай бұрын
yeah 😍
@Tpodda695
Ай бұрын
Yeh❤️😊
@imashgamage4797
19 күн бұрын
🫶
@isuruyouwin
18 күн бұрын
Api ahanawa
පෙශල අයියගෙ තබ්ලා පාර ඔප්ටෝපෑඩ් කැලෙ😹
තබ්ලා නම් පේශල තමයි ඉතින්.
@dubbingaviya3201
2 жыл бұрын
එයා තබ්ලා ගුරා
Dell studio කියන්නේ ලංකාවේ සුපිරිම වැඩ්ඩන්ගෙ එකතුවක් 😍 ඒ අතරට මේ වගේ සුපිරි ගායනයක් එකතු උනාම 😍 කියන්න වචන නෑ 💜️
@tashenfernando6894
Жыл бұрын
එකනම් ඇත්ත
@kumarikumari3601
Жыл бұрын
Kiyanna wacane sir thank you sir👍
දේශයක් ලස්සන වන්නේ සංස්කෘතීන් මිශ්‍ර වූ විටයි.
@user-jr6xc3zw4v
2 жыл бұрын
අනිවාර්යයෙන් 😍😍😍 සහෝ
@abhishekrandeniya2948
Жыл бұрын
අනිවාර්යයෙන් ❤
ඒකටහඩ බාවනාවක් වගේ..කියන්න වචනනෑ..❤️ කතරගම දෙවි පිහිටයි.🙏🙏
තබ්ලාව පේෂලගේ ඇඟේම කෑල්ලක් වගේ ❤️❤️❤️
මට දැනුණු තැන ...... අන වින වස් දොස් තුන් බිය දුරළා සත රැකදෙවන්න මැණික් ගඟේ නිමල දියෙන කිලි-කුණු සෝදා හරින්න
තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ කද දෙව් රාජ... තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ... කද දෙව් රාජ... 🙏🙏🙏🙏 එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිද වැඩමවන්න.. වැඩිහිටි කදු මත වැඩ සිට නර කැල වෙත සෙත සදන්න.. කතරගමේ බල මහිමේ.. දියත පතළ කර හරින්න.. තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ කද දෙව් රාජ... තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ... කද දෙව් රාජ... 🙏🙏🙏🙏 අන වින වස් දොස් තුන් බිය දුරලා සත රැක දෙවන්න.. මැණික් ගගේ නිමල දියන කිළි කුණු සෝදා හරින්න.. කතරගමේ බල මහිමේ.. දියත පතළ කර හරින්න.. තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ කද දෙව් රාජ... තෙදිනි විරාජ..රුවිනිවි රාජ... රුහුණු සුරාජ... කද දෙව් රාජ..
@rahulsrilanka934
2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ravisaradasun2870
Жыл бұрын
❤️❤️❤️
2024 anyone?
මෙච්චර ලස්සන සින්දු වලට අන්ලයික් දාන අයට කතරගම දෙවි පිහිටයි..
එදා මෙන් අදත් අද මෙන් හෙටත් අපේ සිංහල කම ඉස්සරහට අරන් යන අපේ උරුමය. බුදුසරණයි හැමදෙනාටම 🙏🙏🙏
එඩ්වඩ් ජයකොඩි යනු විශිෂ්ට කලාකරුවෙකි.සිංහල සංගීතයත් සමගින් ඔහු ගොඩනගාගත් විශිෂ්ට කලාකරුවා නම් නාමය කිසි ලෙසකින් කෙළෙසා නොගත් එඩ්වඩ් සැබෑ විශිෂ්ටයෙකි
එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිද වැඩමවන්න.. වැඩිහිටි කදු මත වැඩ සිට නර කැල වෙත සෙත සදන්න.. කතරගමේ බල මහිමේ.. දියත පතළ කර හරින්න.. 🔱🕉❤🙏
අවුරුදු ගානකින් අහන්නෙ ආයෙත්... මේක පිස්සුවක්
2022 september anyone😃 එඩ්වඩ් සර් ගෙ කටහඩ බාවනාවක් මහේස් දෙනිපිටිය ස ගෙ සංගීත සංකලනය නියමයි ලස්සනයි♥️
කතරගමදෙවිරජුන් ට කියවෙන ගී කොච්චර ලස්සනද
@neranjankaushalya5648
4 жыл бұрын
Katharagama dewale Dora wehuwe kanda kumaraya wadinne kebiliththata
තබ්ලාවයි මෘදංගයයි එකතු උනාම 😍😍
2021 කියලා නෑ තාමත් ආසවෙන් අහනවා ❤️
පුලුවන් නම් මේ සන්ගීතය ඉදිරියට ම ගෙනියන්න.අනාගත පරපුරට අද්‍යාත්මය දෙන්න.
හීනියට දෙනවා සීතල වෙලා යන්න ඈ... තදම
meka nm pissuwak 🥺 me dawas wala godak ahena nisa mekama hoyan awe 💆♂️❤️ best feeling
2023 anyone ??
@Anuhas-Rathnayaka
7 ай бұрын
2023.12.11
@kosalrox630
7 ай бұрын
2023.12.23
@nishshankaabesinghe3541
6 ай бұрын
2024/01/14
@brightchef4294
6 ай бұрын
2024/1/17
ෆට්ට. නියමයි.... ජය... සැමට කතරගම දෙවි පිහිටයි
What great crisp and clear sublime voice! Please why arent there such legends in the youth now. Sri Lanka music is at its last stages
@ianwickramaratne5452
Жыл бұрын
Becuase my sir/Madam politics came into music. For an example yohani is a slave to mahinda rajapakshe like this there are many 21 century singers who are slaves to politics.
වශි වෙනවා සින්දුවට😍❤️💜
2024 anyone
Deparakata wada ahanawa mai 💕💕💕💕💕💕 Edward jayakody mahathmayaneni , godak pin ape sith sanasena gee gayana karanawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද වැනසෙන්නෙ එදා සංගීත කලාවෙ තිබුණ ඒ සුන්දරත්වය නොවේද....
Pesala ubanam weddek bn 😍😍
OMG!!! Superb voice I love this song a lot.....wow!!!!!!..........
Peshala kata wagema weddek thma lankawenma 😍❤️
කියන්න වචන නැ...සුපිරි ඉතින්..😘😍❤
අම්මෝ ඒකනම් පිස්සුවක්. පට්ට මහේෂ් මහත්තයෝ ❤❤❤❤❤❤
Peshala mage ekama සහෝදරයා මම එයා නිවෙදකයෙක් වෙනවට කමති නැහැ pley කරනවට තමයි මම කමති බුදු සරනයි
Listening with AirPods 😍 amazing feeling
Listen with ear phones .. Amazing
@ishankavinda607
3 жыл бұрын
Yes 🙏
@gadjemetics3706
3 жыл бұрын
yeh...😍😍😍
Very excellent and best wishes❤❤❤
omg!!! Great piece of work..
හරිම ලස්සනයි හඩවල් ටික 😍❤️
මහේශ් දෙනිපිටිය කියන්නෙ මායාකාරයෙක්..❤
2021 anyone ??
Music arrangements, mixing and mastering awesome.
පේෂලගේ තබ්ලා පාරට ඇඟේ මයිල් ස්මයිල් වෙනවා
මාරම බැකින් එකක්. සුපිරි වොයිස් එකක්. වෙනස්ම ලෝකෙකට අරන් යනවා ❤
This is so great..nice combination..!
ඒ නිර්මාණය 🙄(❤️)
super song edward jayakodi !
අන වින වස් දොස් තුන් බිය දුරළා සත රැකදෙවන්න මැණික් ගඟේ නිමල දියෙන කිලි-කුණු සෝදා හරින්න
Edward Jayakodi sir hri lassanata wade karanawa peshala sirge tabla part ekath maru Mewa. Katayuth idiriyata karagenayamata budu sarana labi sethewwa
awesome... best music program...
Use Headphone for better experience
❤❤❤❤අම්මෝ ලස්සනයි ..😢..පුඋුම සංයෝගයක්...🙏🙏🙏🙏🙏🙏🙏🙏රත්නත්‍රයේ පිහිටයි සැමට...
ග්‍රේෂන් ආනන්ද මහත්මයාගෙ තනුව බලන්නකෝ 😍
Masterpiece tablist & violinist ❤
Perfection Of Music ! Well Done All !!!
ONE OF LEGEND IN SL MUSIC 😍
Mahesh denipitiya with other you & all legends thank you very much excellent ❤
what a music arrangement... awsome...
This is amazing!!! ❤️😍
We want Dell Studio back please. 😌
@nikithapeiris8808
2 жыл бұрын
Yah🥺
Superb arrangement. Keep it up... so nice....!!!
Music එක අහගෙන නිදහසේ කියනවා ❤️
Mahesh denipitiya patta waddek Arrengements patta🔥❤️
godak lassana music ekak wagema lassanama lassana sinduwak.matha kalaye ahapu athi wishishta geethayak.harima lassanai.koi tharan ahuwath epa wenna neha.
great work by mahesh and his team. cheer up dell studio
GREAT MUSIC.... awesome... Keep it up Mahesh & Friends..
One of Superb Music Program...... Keep it up....
After voice of midori
@dimuthuwickramasinghe6394
Жыл бұрын
පවු ඔයා
@vehiclelover7802
Жыл бұрын
@@dimuthuwickramasinghe6394 ow midori wageda edward 🥰
@larangarandaya2440
Жыл бұрын
@@dimuthuwickramasinghe6394 ehmd 💀
පේශල වැඩ්ඩා ❤️❤️
2021 balana aya innawada.
@nikithapeiris8808
2 жыл бұрын
Oww
What a Amazing music...wow..
නියම බීට් එක
තබ්ලා නම් පේෂල 💥
ගැහිලිනම් ගැහිලි....සුපර්...❤❤❤❤❤
What a combination 👌❤️
පට්ට මියුසික්.... සුපර්බ්...
This is awesome!
We need this back
කොච්චර ඇහුවත් මදි ටබිලා පාර ඵල
2024 Still listning...
Best of luck dell studio...nice arrangement mahesh sir
පේශල වැඩ්ඩෙක් 🔥
Need back dell studio
super so nice derana... keep it up
you are the great man. nice .
What a fantastic... great music
මාරම ලස්සනයි ...සුපිරි ❤❤❤❤❤❤❤❤❤
Thanks for everyone and God bless all of you from me and my Shan ❤️❤️
ලස්සන නිර්මාණක්
ස්වස්ති ශ්‍රී වෛවාස්වත මනු කුල රාජධුරාන්දරනේ❤❤❤
Peshala sir ❤
Ammooo ... eka. Wenama lokekata giya wage..😍😍😍😍
සියලුම ලෝකවාසීන්ට කද සුරිදු පිහිටයි ❤🎉
පට්ට පිස්සු හැදෙනවා♥️
katharagama dewiyan sada wejabewa ..............................
music nm music 🎼 🥰😍
amazing sir!
කතරගමේ මල මහිමෙන් ඉහත පතල කර හරින්ද කොක්ජ්චර ලස්සනට කියනවද කියලා බලන්න ...
Superb arrangements