Kulagedarin - Mamai Benai @ DELL Studio on TV Derana ( 26-09-2014 ) Episode10

Ойын-сауық

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1

Пікірлер: 107

  • @mohamedfarhan9518
    @mohamedfarhan95184 жыл бұрын

    දුම්බර මැණිකේ .......මම මුස්ලිම් බැතිමතෙක්. එනමුත් මම සිංහල සාහිත්‍යය කෙරේ ඉතාමත්ත ලෙංගතුයි හේතුව උසස් පෙළ මම සිංහල සාහිත්‍යය කෙරේ .නමුත් මෙවන් සිංදු අහන විට දෙකන් පිනවන ඉතාමත්ම මිහිරි , ........

  • @thebignewsintheworld6205

    @thebignewsintheworld6205

    3 жыл бұрын

    Mohamed Farhan 🙋‍♀️🙋‍♀️🙋‍♀️😍😍😍😍😍😍🌹🌹🌹🌹🥰🥰🥰

  • @eatsleeprepeat9422

    @eatsleeprepeat9422

    3 жыл бұрын

    🙏

  • @diwankakowshika

    @diwankakowshika

    3 жыл бұрын

    🙏❤️

  • @allpcgamersl1092

    @allpcgamersl1092

    3 жыл бұрын

    💚💚💚💚💚💚💚💚😍😍😍

  • @selmerbogan4098

    @selmerbogan4098

    2 жыл бұрын

    ඔබ වැරදි..මුස්ලිම් යනු ඔබේ ආගමයි. හැබැයි ඔබ ශ්‍රීලාංකිකයෙක්. සංස්කෘතිය සාහිත්‍ය රසවින්ඳනය ඔබෙත් මගෙත්.. සියලුම ශ්‍රී ලාංකාකියන් ගේ..

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn854511 ай бұрын

    කවදාවත්ම අමතක කරන්න බැරි සින්දුව ක්. මනුකුල සිරිත් අද බල්ලන්ට ගිහිල්ල උනාට හදවතට දැනෙන සින්දුව ක්.

  • @pradeepruwan4556
    @pradeepruwan45566 жыл бұрын

    හරිම ලස්සනයි. හිතට පුදුම සහනයක් මේ වගේ ලස්සන සින්දුවක් ලස්සන music එකක් සමග අහද්දි.

  • @hdnmkumari8973
    @hdnmkumari89734 жыл бұрын

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් epa වෙන්නේ na ගායනය ha වාදනය හරියටම ගැළපෙනව මේවගේ kala කරුවන් ape රටට වාසනාවක්

  • @judefernando9508
    @judefernando95087 жыл бұрын

    හොඳ සංගීත සුසන්යෝගයක් හරිම ලස්සනයි ........දැන් ඉන්න ආදරය හිගා කන කබරයෝ වගේ නෙමෙයි .

  • @visabroh2308

    @visabroh2308

    5 жыл бұрын

    Jude Fernando aniw dn inne singer la nemei mal sindu un thanika jangi wal😂🔫

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay68833 жыл бұрын

    මෙම ගිතය හුළවාලි චිත්‍රපට යෙ

  • @roshanbuddhika139
    @roshanbuddhika1395 жыл бұрын

    අද කාලෙ මෙහෙම කෙල්ලො නෙ බන් ..අපෙ අම්මලගෙන් පස්සෙ පතිකුලයට කැනදන් එන්න කුල කුමාරියො අද නෙ ..ගොඩක් ලස්සන song එකක් .මනමාලි ගෙන වර්නා කරන්න යොදා ගෙන තියන වචන ..අගනෙයි .

  • @janakajanaka9601
    @janakajanaka96012 жыл бұрын

    ලන්කාවෙ හොදම දක්සම සන්ගීත කන්ඩායම.අති දක්සයි.බුදුසරණ යි

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g10 ай бұрын

    කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ ( පති කුලයට අද ) කැන්දන් එනවා දුම්බර මැණිකේ මනු කුල සිරිතට පති කුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ... වන ලන්දේ හැංගුණු මුහුණ පොඩ්ඩක් කෝල වෙයි ගම් මණ්ඩියේ ගහ වැල් පිපී සුවඳින් පිරී අද පෙම් කෙළි වැව් කණ්ඩියේ වාසනාවන් හරි වාසනාවන්...........// කුල ගෙදරින් දඹ රත්තරන් හැඩ දා සොඳින් කළ රූපයක් ඇඹුමක් වගේ ඔහේ ඇස් වහක් නැත හෝ වහක් නැත ආකාහේ තරුවක් වගේ වාසනාවන් හරි වාසනාවන්..... කුල ගෙදරින්.

  • @supunmadusanka7669
    @supunmadusanka76692 жыл бұрын

    වාදක මඩුල්ල ගිනි 🔥 දර ගයනය එල....

  • @thinethmathscsm7052
    @thinethmathscsm7052 Жыл бұрын

    ගායනය - බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂමන් විජේසේකර, වින්සන්ට් ප්‍රේමසිරි සහ පිරිස

  • @upul1684
    @upul1684 Жыл бұрын

    රමියගෙ සිංදුව බලලා මේක බලන්න ආපු අය කෝ..

  • @CHITHRALOGY

    @CHITHRALOGY

    Жыл бұрын

    මං

  • @senakamalawara9772
    @senakamalawara97725 жыл бұрын

    අපිට මේවගේ සිංදු ආයිත් කවදා අහන්න ලැබේයිද දන්නෙ නැහැ .

  • @dislshanimalk7563
    @dislshanimalk75633 жыл бұрын

    මහේශ දෙනිපිටිය සංගීතය සුපිරි,ඔබලා එක්ව දෙරනට සංගීතය සැපයීම දෙරනෙත් වාසනාව. මුල් ගිිතයෙ මියුසික් එක එ් විදියටම දෙනව අාය සුපිරි.

  • @upul1684
    @upul1684 Жыл бұрын

    ඒ රත්තරන් අම්මලාට දීර්ඝායුෂ ලැබේවා

  • @fernanandomanjula849
    @fernanandomanjula8495 жыл бұрын

    Lord Buddha Bless all Of You

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Жыл бұрын

    ඔබට දීර්ඝායුෂ ලැබේවා .මේ ගීත තමයි හොදම ගීත ..දැන් ඉන්න අයට මේවායේ කිසිම අගයක් නෑ .

  • @user-gz5sp4pg3j
    @user-gz5sp4pg3jАй бұрын

    අද මට ගායනයෙන් සහහය වෙනව මේ දූවල පුතාල කිව්වනම් මං ආසයි මාමේ...අලංකාර ගීතයක්... ජය වේවා..❤

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld62053 жыл бұрын

    සුපිරියි පට්ට පට පට 🕺🕺🥰🥰💃💃🥰🥰🙋‍♀️🙋‍♀️🥰🥰🕺🕺🕺💃💃💃

  • @bhagyaanjana1995
    @bhagyaanjana19955 жыл бұрын

    හරිම ලස්සනයි අම්මාලාගේ රබන් වැයිල්ල මානාවට සසදෙනවා. නියමයි .

  • @bandulasenavirathna2342

    @bandulasenavirathna2342

    Жыл бұрын

    👍👍👍👍👍

  • @amith281
    @amith2816 жыл бұрын

    පට්ට සිංදුව. dell studio thanks!

  • @rajusenanayake417
    @rajusenanayake417 Жыл бұрын

    මාරම ලස්සන නිර්මාණ

  • @iamhermes9656
    @iamhermes96562 жыл бұрын

    දම්මික බන්ඩාර තමා හුලවාලි ගැන කියන්නෙ 🔥

  • @niranjanwijesuriya9394
    @niranjanwijesuriya93943 жыл бұрын

    Mewan geethayak ahanna lebenne ne ada....marama rasawindanayak thiyana sinduwak......

  • @hiruworks2111
    @hiruworks21117 жыл бұрын

    මණාලියව අලංකාර කරන්න යොදලා තියන වචන ඉතාමත් ඉහලයි

  • @nandidamayanthi1558
    @nandidamayanthi15582 жыл бұрын

    අපේකම අපිට දැනෙන්නෙ ඔබතුමාල දෙපලගෙන්. දීර්ඝායුෂ ලැබේවා

  • @kumarsilva4622
    @kumarsilva46228 ай бұрын

    දීර්ඝ ආයුබෝ වේවා .❤bandula මහත්මයාණෙනි .

  • @domari9459
    @domari9459 Жыл бұрын

    Brilliant arrangement by Mahesh. Absolutely brings out the vocal and musical essence of the original song composed by Victor.

  • @DisniSilvaELT--B-
    @DisniSilvaELT--B- Жыл бұрын

    එදත් අදත් අහන්න ආස වටින සිංදු

  • @gayaniresh7327
    @gayaniresh73274 жыл бұрын

    කොහොමද ගැම්ම 😍😍😍

  • @maperamachandarachandu3289
    @maperamachandarachandu32895 жыл бұрын

    ආසාවෙන් රස වින්ද

  • @Nisalsanjana-iz2fv
    @Nisalsanjana-iz2fv Жыл бұрын

    Godk hodai ❤

  • @yushmithaakash1887
    @yushmithaakash1887 Жыл бұрын

    දුම්බර කදුවැටියේ තමා ලස්සන කෙල්ලෝ ඉන්නේ

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial8 жыл бұрын

    wow superb. good luck Derana Tv....

  • @chamilfrenando1643
    @chamilfrenando16439 жыл бұрын

    Ela ela ela elaaaaaaaaaaaa....

  • @gimhandesilva6494
    @gimhandesilva64946 жыл бұрын

    Waaaw superb

  • @gayankasoon
    @gayankasoon9 жыл бұрын

    niyamai ..

  • @bandaranayakabandaranayaka9767
    @bandaranayakabandaranayaka97676 жыл бұрын

    godak lassanai onna sindu

  • @nirofidgett2153
    @nirofidgett21533 жыл бұрын

    Beautiful ❤️🙏

  • @dishanx
    @dishanx9 жыл бұрын

    patta

  • @channajayaneth591
    @channajayaneth5912 жыл бұрын

    මෙන්න සින්දු ❤️😍

  • @kasuntharaka8455
    @kasuntharaka84556 жыл бұрын

    lassanaiii

  • @kanishkawijayananda6957
    @kanishkawijayananda69579 жыл бұрын

    excellent!!!!!

  • @mtn7838
    @mtn78385 жыл бұрын

    ලස්සනවි...ෙගෙඩකෛ

  • @DilshaN11.11
    @DilshaN11.114 ай бұрын

    Fav ❤

  • @madukarasanjana935
    @madukarasanjana9353 жыл бұрын

    Niyama sinduwak Dan thiyena andana sindu wage nemei

  • @kumarawushu
    @kumarawushu6 жыл бұрын

    නියමයි

  • @kemalisenanayake7806
    @kemalisenanayake78065 ай бұрын

    "වාසනාවන් හරි වාසනාවන්"

  • @enuvinimsandi3759
    @enuvinimsandi37593 жыл бұрын

    Lassanai eka ❤️

  • @hansikawijayakumara6804
    @hansikawijayakumara68048 ай бұрын

    Hithata danena lassana sinduwak ....great musicians

  • @shking9670
    @shking96704 жыл бұрын

    Great song❤

  • @chandranigamage5857
    @chandranigamage5857 Жыл бұрын

    Thanks for everyone and God bless you from me and my Shan with our all family members

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 Жыл бұрын

    ❤️❤️

  • @disanayakaadhikari1611
    @disanayakaadhikari1611 Жыл бұрын

    රබන් පද ටික❤️❤️❤️❤️❤️❤️❤️❤️💥💥💥💥💥💥

  • @dilshanfernando8813
    @dilshanfernando8813 Жыл бұрын

    Nice song ..meaningful ❤

  • @PresathEkanayaka-mg3is
    @PresathEkanayaka-mg3is11 ай бұрын

    Sunil sir thankd

  • @upul1684
    @upul1684 Жыл бұрын

    සුනිල් ආරියරත්න මහතාගෙ පද රචනා..❤❤❤❤

  • @with1931
    @with19313 жыл бұрын

    කියන්ඩ වචන ne නියමයිනේ

  • @chamidachamida543
    @chamidachamida5432 ай бұрын

    ❤❤❤❤❤

  • @awesomevideos4563
    @awesomevideos45635 жыл бұрын

    කියන්න වචන නැහැ ඒ තරම් මිහිරියී.

  • @nilanthipriyangika
    @nilanthipriyangika4 ай бұрын

    Hulawaali❤

  • @user-ft4gk7rz3l
    @user-ft4gk7rz3lАй бұрын

    ❤❤❤❤

  • @thilinaakash9921
    @thilinaakash99216 жыл бұрын

    suppa.....

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya35322 жыл бұрын

    Ane mamagey banagey okkoma sindu tika KZread danna. 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh11 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉

  • @madushansanjeewa3888
    @madushansanjeewa38888 жыл бұрын

    suppppppeeeeeerrrrrrrrrrrr

  • @sajithfernando4221
    @sajithfernando42213 жыл бұрын

    Mevani sinful mevani minissu navathath me bime pahala novenu atha

  • @sumanawansapanapitiye844
    @sumanawansapanapitiye844 Жыл бұрын

    very good

  • @asirimathmanasa3495
    @asirimathmanasa34955 жыл бұрын

    👍 👍 👍 👍

  • @RyandeSilva
    @RyandeSilva5 жыл бұрын

    kauda yako dislike kala 30??????

  • @janithlogan5928
    @janithlogan59288 ай бұрын

    මහේෂ් දෙනිපිටිය කියන්නේ සංගීත මොළයක් නෙවෙයි. සංගීත මොළ ගෙනාපු නැවක්.

  • @chandimasampath417
    @chandimasampath4173 жыл бұрын

    thankssss

  • @chandimasampath417

    @chandimasampath417

    3 жыл бұрын

    💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @nalinpriyantha1264
    @nalinpriyantha12642 жыл бұрын

    😍❤😘

  • @dilsaraudana1849
    @dilsaraudana18493 жыл бұрын

    ❤💫

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda90474 жыл бұрын

    Music treatment really awesome..

  • @isuruabeywardena98
    @isuruabeywardena988 ай бұрын

    0:39

  • @SandunikaMurage-pu5px
    @SandunikaMurage-pu5px Жыл бұрын

    ❤️

  • @maperamachandarachandu3289
    @maperamachandarachandu32895 жыл бұрын

    කියන්න වදන්නැ

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe Жыл бұрын

    💆❤️

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g10 ай бұрын

    5:01

  • @diwankakowshika
    @diwankakowshika3 жыл бұрын

    🙏❤️❤️

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy85692 жыл бұрын

    👍❤️

  • @harshagithravi8754
    @harshagithravi87543 жыл бұрын

    Derana dell studio aye ptn gnnko

  • @kasunkumara302
    @kasunkumara3024 жыл бұрын

    Gaming Arvada bandana spurs withstand

  • @kparanavithana2255
    @kparanavithana22556 жыл бұрын

    sirase amugon balapiyau menna wada

  • @dilinialwis7830
    @dilinialwis78304 жыл бұрын

    👍💐

  • @sandyasandi1936
    @sandyasandi1936 Жыл бұрын

    Part a asutie

  • @ireshmalith9983
    @ireshmalith99832 жыл бұрын

    8

  • @sumanawansapanapitiye844
    @sumanawansapanapitiye844 Жыл бұрын

    අනේ මේ සින්දු විකෘති කරන්න එපා

  • @sanjayaruwan363
    @sanjayaruwan3633 жыл бұрын

    Pp

  • @kadughahimi6309
    @kadughahimi6309 Жыл бұрын

    Adawenawita ape sangitha kalawata mokada une

  • @thilinisanjana116
    @thilinisanjana1164 жыл бұрын

    ❤❤

Келесі