Sasanda Sasanda - Mamai Benai ( Rohana Baddage & Bandula Wijeweera ) @ Dell Studio ( 26-09-2014 )

Ойын-сауық

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dreamstar
derana.lk/misssrilanka
Join official fan page :- / tvderanaofficial

Пікірлер: 88

  • @kasunchathuranga5983
    @kasunchathuranga59834 ай бұрын

    කිසිම රටකට නැති සංස්කෘතියක් අපිට තියෙනවද බුදු දහමත් එක්ක ලැබිච්ච...❤

  • @wicramaherath50
    @wicramaherath504 жыл бұрын

    රටේ පිනට පහල උන කලාකරුවන්.බුදු සරණයි සියලු දෙවියන් රැක දේවා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @mahindaranasena5851

    @mahindaranasena5851

    3 жыл бұрын

  • @ravilalgunasekara5154
    @ravilalgunasekara51542 жыл бұрын

    වෛර ගොනා දණ ගහලා අදින කොට... කියලා පටන් ගන්න කොට ඇඟේ හිරිගඩු පිපුනා.. ආයුශ බොහෝ වේවා බැද්දගේ සර්.

  • @dhanushkabandara9451
    @dhanushkabandara94513 жыл бұрын

    කියන්න වචන නෑ ... ඒක භාවනාවක්...❤

  • @ravinduchandimal1464
    @ravinduchandimal14643 жыл бұрын

    හෝ හෝ..............හේයි....! හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තදෙන තනා] හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තෙයිතන තනා] සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල - දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි] සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල - දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි] වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..] මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා] මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සසඳ සසඳ සඳ පානේ අපි යනවා - සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි] මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා - ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ] සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..] දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා] දත් කැකුලට නාරම්මල ලත වෙනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට - සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි] මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට - දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි] පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..] වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා] වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට සකිය සගව්වටට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා.. සකිය සගව්වට රෝදය කැරකෙනවා.. සසඳ සසඳ අපි මහපාරේ යනවා..////

  • @ruveenekanayake9446

    @ruveenekanayake9446

    3 жыл бұрын

    Thanks

  • @sinethmiayuwanna

    @sinethmiayuwanna

    3 жыл бұрын

    Thank you 🙂🙂

  • @janakajanaka9601
    @janakajanaka96012 жыл бұрын

    වර්තමාන මුන්ට හිතාගන්නවත් බහ අපේ අතීත කලාකරුවන් .බුදුසරණ යි ඔබ තුමාට

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    සබඳ ඔබේ හඬ රැව් පිළිරැව් දෙන යාමේ නිබඳ සවන් සනහන ගතියක් දැනේ 💟

  • @siridesayearutha
    @siridesayearutha3 жыл бұрын

    Kovid 19,,? අපේ සතුට උදුරගත්තේ ඇයී,? අවුරුදු, උත්සව , නාට්ට්‍ය ලස්සන සින්දු ආස්වාදනය කරමින් ඒ තුල ජීවත්වෙන්න අපි ආසයි,,, ඒ වගේම ඒ අපිට තිබෙන වැදගත් අපේක්ශාව සහ බලාපොරොත්තු තුලින් ජීවිතය ගෙවෙනවා,,, මිනිසුන් සැප.. ආස්වාදනය කරමින් විදිමින් මොහොතක් මොහොතක් පාසා මෙලෙස තත්පර,විනාඩි, දින සති මාස, ගෙවී අවුරුදු උදාවෙනවා , මෙලෙස අවුරුදු ගෙවිල නව අවුරුදු උදාවීමෙන් ජීවිතයකට හිමි පරමායුශ ගෙවෙද්දි ,, ඒ කාලපරාසයන් තුල අප සිතුවිලි පවත්වා අපේක්ශාකල සැප, සතුට ගෙවී අවසන් වීම නවත්වාගැනීමට ක්‍රියාකිරීමෙදි කල හොද නරකට අනුව මතු විපාක දෙන්න පල උරුමවෙනවා,, ,, නව උපත් කර්මය අනුව තල 31 හි දායාදවෙනව ,, එතනදි ආයෙත් සතුටු වෙන්න බලාපොරොත්තු පොදි බැදගන්නව.. ඒවත් ගෙවිල අවසං වෙන්නෙ දුකෙන් ,, මේ ආස්වාදය පසුපස හබාගෙන යන මොහොතක් මොහොතක් පාසාම උරුමවෙන්නේ,, ඉතිරිවෙන්නේ දුක නැමති පලයයි,,, !! මේ තමයි සංසාරය ,, මෙය තේරුම්කර දෙන්නේ බුදු පියාණන් වහන්සේලා හා අරිය උතුමන් වහන්සේලායි ,, දහම තේරුම් ගැනීමට පින් මෝරන්නේ ටිකදෙනාටයි,, ඒ අය බුදු මග අනුගමනය කර නිබ්බාන සුවයෙන් දුක අවසන් කරනවා , කොවිඩ් වසංගතය නැමති තුන්බිය ලොවපුරා පැතිරිලා කියාපෑ දර්මතාවය ,, යනු නැවතත් දුර්ලභ අනුබුදු පහසක් ලැබි පෙරපින් ඇති මිනිසුන්ට නිවන්දැකීමට මගවිවර වීමයි ,, මේ මහා මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි හේතුපල දහම නැවත පනපිහිටවා දේශනා කරන කාලයේ ධම්ම නියාමයට අනුව සංකල්ප විනාශයයි මේ සිදුවනුයේ,, පෙරපින් ඇති නිහතමානී ඔබ අප්ප්‍රමාද වන්න, මේ නව වසරේ උතුම් දහම දැන දැකගන්න අදිස්ටාන කරන්න ,, සුවපත් වේවා,,,!!! සුසිත් අරුණසිරි , the tesuary slf health service trade union . min of healt මේ ජීවිතයේදි උතුම් මගපල ලබන්න පෙරපින් ඇති පින්වත් අය මේ සිරිසද්දර්මය ශ්‍රවණය කරන්න ,, ලින්ක් ,,, www sirisaddharmaya lk ,බෝපිටියේ දහම් පාසැල ,, සත්‍ය හෙලබොදු ඉතිහාසයට ,, මිත්‍යාවෙන් එහා යතාර්තය utube chenell eketa යන්න මෙය පරමසත්‍ය සුවපත් වේවා susith 0769003111

  • @hashanjayaveera6731
    @hashanjayaveera67312 ай бұрын

    2024 first time ❤❤ perfect very beautifull .so very strong 😊😊

  • @sujathabandara4308
    @sujathabandara43083 жыл бұрын

    අපෙකම හොදට දනෙන ගිතයක් 🙏🙏🙏

  • @user-pk2zn7km3z

    @user-pk2zn7km3z

    2 жыл бұрын

    රෝහණ බැද්දගේ ගේ සියලුම ගීත ස්වදේශීකත්ය මැනවින් ඉස්මතුවන නිර්මාණයි...

  • @travelwith8150
    @travelwith81504 жыл бұрын

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.... දීගායු ගුරු පියාණනි....

  • @devannaidoo2547
    @devannaidoo25472 жыл бұрын

    Most beautiful song Rohana is brilliant to control his breath he is brilliant, makes singing this song so effortless congratulations from South Africa Devan Naidoo

  • @eshanlahiru
    @eshanlahiru3 жыл бұрын

    කියාගැනීමට නොහැකි වූ ප්‍රේම වෘතාන්තයක් ගීයකින්

  • @nalakanalaka9903
    @nalakanalaka99035 жыл бұрын

    දිගාසිරි ඔබට

  • @manelleweerakoon9280
    @manelleweerakoon92805 жыл бұрын

    Mahesh Denipiya has done a great job in giving music to this epic song by Master Rohana Baddage.

  • @surtech1146
    @surtech11463 жыл бұрын

    2021 ahana aya koo

  • @daisy-pb8qj
    @daisy-pb8qj4 жыл бұрын

    very good, expressive song. Lyrics and music very good

  • @rocxxmax3379
    @rocxxmax33794 жыл бұрын

    Great song and music.... ever

  • @kasunweerawardane623
    @kasunweerawardane6232 жыл бұрын

    දිර්ඝායුශ වේවා මහත්මානනි....❤

  • @priyanthikumari8738
    @priyanthikumari87384 жыл бұрын

    Man godak adare karana kala කරුවෙක් oba tuma oba tumagen pasu apita mewa kohen aheida tawath boho kalayak niduk නිරෝගී wa sujiwathwa enna kiyala prartana karanawa

  • @fernanandomanjula849
    @fernanandomanjula8495 жыл бұрын

    What A Talent 'Respect

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka60752 жыл бұрын

    තෙරුවන් සරණයි ගුරුතුමනි

  • @kumudilankika2019
    @kumudilankika20192 жыл бұрын

    මාරම ලස්සනයි ❤️

  • @jeewakabalasuriya1354
    @jeewakabalasuriya1354 Жыл бұрын

    ඉතාම මනරම් ❤❤❤❤

  • @pasindujayakody7471
    @pasindujayakody74713 жыл бұрын

    2021th ahapu aya ko balanna 😍

  • @dasuncreation7417

    @dasuncreation7417

    3 жыл бұрын

    Api

  • @theekshanasankalpa3597
    @theekshanasankalpa35977 ай бұрын

    තාමත් අහනව 🎉❤

  • @thanujifernando838
    @thanujifernando8385 жыл бұрын

    Best song ever..

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    2030 අහන අය මේ පැත්තට. 🥰

  • @dishanpriyadarshana3845
    @dishanpriyadarshana38452 жыл бұрын

    කියන්න වචන නෑ සුපිරි 👌

  • @lahirunilanka1216
    @lahirunilanka12163 жыл бұрын

    පට්ටම පට්ට

  • @kasunsampath5661
    @kasunsampath56616 ай бұрын

    බැද්දගේ මාස්ටර්ගෙන් ඉගෙන ගන්න පින් කරලා තිබුනා ❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 Жыл бұрын

    ජාතියේ පිනට පහල උන කලාකරුවාණෙනි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @dilkinethra3813
    @dilkinethra3813 Жыл бұрын

    හරිම ලස්සනයි..❤️❤️

  • @axtraaxtra7323
    @axtraaxtra73235 жыл бұрын

    Godak kassanai....

  • @nsudu4209
    @nsudu42093 жыл бұрын

    Excellent Sir

  • @harir4009
    @harir40094 жыл бұрын

    I don't know the meaning of this song but music and song is very beautiful

  • @niroshadamayanthi4311

    @niroshadamayanthi4311

    2 жыл бұрын

    Your country ?

  • @milroynishantha3216
    @milroynishantha321610 ай бұрын

    🙏🇱🇰🌻🌟🥇🌻 🌷 🌷

  • @fdhcncjcncncncncjcjcjch
    @fdhcncjcncncncncjcjcjch Жыл бұрын

    MOSTLY WELCOME SRI LANKAN IDENTITY AND TRADITION...THERUWAN SARANAI

  • @Sandakathmini01

    @Sandakathmini01

    7 күн бұрын

    May the triple gem bless you ❤️

  • @tonysoyza3296
    @tonysoyza32965 ай бұрын

    Great

  • @rocxxmax3379
    @rocxxmax33794 жыл бұрын

    Unlike dapu untikanam kan ahenne nathi un, Nettham kammal karayo...

  • @chamidachamida543
    @chamidachamida5432 ай бұрын

    ❤❤❤❤❤

  • @bamboohouse2399
    @bamboohouse23996 жыл бұрын

    Excellent

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga4 жыл бұрын

    2020

  • @asankasandaruwan9806
    @asankasandaruwan98064 жыл бұрын

    ජාතියේ පින.

  • @skilink1648
    @skilink16485 жыл бұрын

    superb song

  • @safetyhelthenvironmentwith3082
    @safetyhelthenvironmentwith30825 жыл бұрын

    Ela.

  • @user-hc4mm8bp8s
    @user-hc4mm8bp8s2 жыл бұрын

    ❤️❤️

  • @ruwanthushara5511
    @ruwanthushara55113 жыл бұрын

    uththamachara samata adaraiiii

  • @susanthakannangara5246
    @susanthakannangara52465 жыл бұрын

    Apema sindu ...obata dirgayusa

  • @kapilahannagala8749

    @kapilahannagala8749

    5 жыл бұрын

    Ganna deyak naha karachchalayak pamanai

  • @kapilahannagala8749

    @kapilahannagala8749

    5 жыл бұрын

    C

  • @sarangarajapaksha1896

    @sarangarajapaksha1896

    4 жыл бұрын

    @@kapilahannagala8749 teruma dnne na uba ekai me sinduwe..noogath ponnaya

  • @piyalzoysa2793
    @piyalzoysa27932 жыл бұрын

    Superb

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan77832 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sanathekanayake296
    @sanathekanayake2964 жыл бұрын

    mewani nirmana bihi nowena kalaka me rate sanskruthiye awasanaya wenawa...

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD99914 жыл бұрын

    👍👍👍

  • @sandamalperera
    @sandamalperera9 жыл бұрын

    Superrrrrbbbbb

  • @harshanihewage1481

    @harshanihewage1481

    4 жыл бұрын

    ..

  • @amaaruwanpathirana617
    @amaaruwanpathirana617 Жыл бұрын

    🥺🖤

  • @sasmirathnayake2180
    @sasmirathnayake21803 жыл бұрын

    Nice

  • @user-wn9dv8hc8v
    @user-wn9dv8hc8v8 күн бұрын

    Mama nusary giye karaththen අම්මා pitipassen payin ඇත්තatama අම්මා ta ona වුණේ mawa ඉහළට යවන්න කොහොම හරි mata කොහොම හරි ගිහින් වැඩක් naha කියලා හිතුණා ..

  • @priyanthikumari8738
    @priyanthikumari87384 жыл бұрын

    Mewage aruta nodanna un unlike karala dukai samaha minissu gena

  • @dilshan8094

    @dilshan8094

    4 жыл бұрын

    Akane

  • @mihiranmadushan4413
    @mihiranmadushan44133 жыл бұрын

    13/4/2021 2.54

  • @subessubessham5488
    @subessubessham54885 жыл бұрын

    Deweni inima

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa733510 ай бұрын

    අම්මෝහ්.මගේ පුන්චිකාලෙ පිදුරු සෙවිලිකල ගමට ගියා.ඒතරම් සොඳුරු ජීවිතයක් අද මුන්ට කවදා දකින්නද.අඹ දඹ නාරන් උගුරස්ස ලාවලු ලෝලු හිබටු දමින වගේ පලතුරු කෝ අද.හරක් පටව් උම්බා කියන හඬ එක්ක දරුපටව් අඩනකොට කුරුල්ලන් නිතරම කීචි බීව් ගානකොට ගමේ පන්සලේ ගන්ටාරෙ හඬ ඇහෙනකොට මට ඒ අතීතය පුදුම සුන්දරයි.විස්ව විද්‍යාලය තිබුණෙ එතන .අද දරුවන්ට හිබටු ගෙඩියක් දමින ගෙඩියක් දන් ගෙඩියක් වීර කෝන් ගෙඩියක් කන්න තියා දකින්නවත් නහ.ඒවා විනාසකලේ අපේම වඩිහිටියන්.ඒනිසා වර්තමාන දරුවන් යක්සයො වීම උන්ගෙ වරදක් නෙවෙයි .

  • @Sandakathmini01

    @Sandakathmini01

    7 күн бұрын

    😭

  • @pramudesha3649
    @pramudesha36493 жыл бұрын

    💪💪

  • @amilaa8877
    @amilaa88772 жыл бұрын

    baawanawak thanikarama

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige4 жыл бұрын

    C Major

  • @slbgmiboy8085
    @slbgmiboy80852 жыл бұрын

    📯🎼🎼🎼🎼

  • @gavi8763
    @gavi87632 жыл бұрын

    Ratata kala shesthryen sewayak karaka anthimedee. Rajapaksalage wahalek wuna eka thama naraka

  • @allpcgamersl1092
    @allpcgamersl1092 Жыл бұрын

    මාරම ලස්සනයි ❤

  • @rocxxmax3379
    @rocxxmax33794 жыл бұрын

    Unlike dapu untikanam kan ahenne nathi un, Nettham kammal karayo...

  • @imanjayaweera

    @imanjayaweera

    3 жыл бұрын

    Posh aya da koheda bn😂

  • @Sandakathmini01

    @Sandakathmini01

    7 күн бұрын

    Don't worry about that. It's the nature of the world 🌍

Келесі