Team Dumal | Sakiya Sagawwata (සකිය සගව්වට) | The Live Semi Finals | The Voice Teens Sri Lanka

Ойын-сауық

The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world.
Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
- THE VOICE TEENS -
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
Official Facebook Page - / thevoiceteenssrilanka
Official Instagram - / thevoiceteenssrilanka
#TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
#VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

Пікірлер: 1 900

  • @TheVoiceSriLanka
    @TheVoiceSriLanka4 жыл бұрын

    Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත, අපගේ වැඩසටහනට අදාලව ඇති යෝජනා,චෝදනා සියල්ල අප සමග බෙදාගන්න.එහෙත් තරගයේ ගීත ගායනා කරන දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක්වන අයුරින් comment කිරීමෙන් වළකින්න. එලෙස යොදන comment ඉවත්කිරීමට අපි කටයුතු කරන්නෙමු. The Voice Teens වැඩසටහනේ ගීත ගායනා කරන්නේ තවමත් පාසැල් යන වයස් සීමාවේ පසුවන දරුවන් වන අතර ඔවුන් ඉල්ලක කරගනිමින් ඇතැම් පිරිස් පහත් මට්ටමේ අදහස් දක්වමින් ඔවුන් අපහසුතාවයට පත්කරවන්නට කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්වයකි. එලෙස සැලසුම්සහගත අයුරින් අදහස් දක්වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බව කාරුණාවෙන් දැනුම්දෙමු.

  • @sithumsena2465

    @sithumsena2465

    4 жыл бұрын

    Voice teens වල සිටින දරුවන් දක්ෂයන්ගේත් දක්ෂයන්ය.වෙනත් වැඩසටහන් වලට වඩා විශේෂ බවක් මේ වැඩසටහනේ දකිමි.

  • @dilithashehan6846

    @dilithashehan6846

    4 жыл бұрын

    Ekanm aththa

  • @dilshanie

    @dilshanie

    4 жыл бұрын

    Good decision!! Keep it up !!

  • @sootymooty6436

    @sootymooty6436

    4 жыл бұрын

    Admin දුමාල්‍ට වඩා වීනාත් දක්ෂයි කියපු නිසාද මගෙ comment එක delete කලේ. ඒ උනාට ඒක තමයි ඇත්ත ...

  • @futurestarssrilanka2040

    @futurestarssrilanka2040

    4 жыл бұрын

    Mtath okamai hithune math damma balamuko delete keraida kiyla😂

  • @abbyferdinandaz6620
    @abbyferdinandaz66204 жыл бұрын

    දුමාල්ව ඇත්තටම අගයන්න ඕනෙ අපේ දේට මේ තරගයේ තැනක් හදල දුන්නට👏 YUGENDRAN!!! OMG! Your voice! 😮😱😍 I'm a fan!!

  • @pesandividanagama5447

    @pesandividanagama5447

    4 жыл бұрын

    Ow aniwarenma dumal ape de thawath lassana karala ismathu karanava😍

  • @dimalkanethmini1477

    @dimalkanethmini1477

    4 жыл бұрын

    Me too

  • @kamalliyanagamage5137

    @kamalliyanagamage5137

    4 жыл бұрын

    Same here

  • @shehan748

    @shehan748

    4 жыл бұрын

    Anivaryen. Ape de rakaganna dumal godak uthsaha karanawa competition eka athule. Bt unfortunately finals yanna oni Adithya nemei. Erandi and Veenath or. Yugendran and Erandi. There's some politics inside.

  • @dewdunidissanayake

    @dewdunidissanayake

    4 жыл бұрын

    Definitely ❤❤❤💪💪💪

  • @stevensj6527
    @stevensj65274 жыл бұрын

    දමිළ තරඟකරුවන් සිංහලෙන් ගායනා කරද්දී මාර ලස්සනයිනේ😍😍

  • @warunilakshika3194

    @warunilakshika3194

    4 жыл бұрын

    Agree with u

  • @wasanthimendis1225

    @wasanthimendis1225

    4 жыл бұрын

    Yes

  • @fantasyleague565

    @fantasyleague565

    4 жыл бұрын

    Yes

  • @lasanthipalapathwalar0p6

    @lasanthipalapathwalar0p6

    3 жыл бұрын

    Aththa

  • @gayan33gm

    @gayan33gm

    4 ай бұрын

    Agree ❤

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara96474 жыл бұрын

    දරුවන්ට ගැලපෙන ගීතයක් දුන්නේ දුමාල් විතරයි . ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක්.

  • @socialmediaanalyser352

    @socialmediaanalyser352

    4 жыл бұрын

    නොගැලපෙන ගීත නැ මෝඩයෝ ඕකෙ

  • @cukumara6070

    @cukumara6070

    3 жыл бұрын

    Sirawata muu nm patta modaya

  • @Sanuslmusic

    @Sanuslmusic

    3 жыл бұрын

    ඔව් නේ

  • @dumii_ya
    @dumii_ya4 жыл бұрын

    මට අනුව අවසන් පූර්ව වටයේ හොදම කණ්ඩායම් ඉදිරිපත් කිරීම.මාර රහයි මේක.🖤💫.

  • @sadevabhiman3335

    @sadevabhiman3335

    2 жыл бұрын

    Ow..devaniyata raini...❤

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath4 жыл бұрын

    Yugendran's Voice is so peaceful. when he singing mind goes to another world 😵

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    4 жыл бұрын

    Yes 👍👍👍👍👍👍👍

  • @tharuud1

    @tharuud1

    4 жыл бұрын

    Agreed 🤘

  • @tqclm158

    @tqclm158

    4 жыл бұрын

    Yes

  • @bangtangirl77772

    @bangtangirl77772

    4 жыл бұрын

    I do agree

  • @greenhub9840

    @greenhub9840

    4 жыл бұрын

    Absolutely yes

  • @janudapannila5234
    @janudapannila52344 жыл бұрын

    දුමාල් ඔහුගේ ගීතයක්ම නොගැයුවාට මේක තමා best team performance එක මට නම්. ශාස්‍ත්‍රීය-ජනකවි වැඩ්ඩො 5 දෙනෙක් 😍😍😍😍 ඕනෙ තරම් අහන් ඉන්න පුලුවන් මේක නම් 😍😍😍

  • @inokaperera4613

    @inokaperera4613

    4 жыл бұрын

    ❤️

  • @pradeepaembuldeniya7975

    @pradeepaembuldeniya7975

    4 жыл бұрын

    සත්තකින්ම මෙික තමයි පටිටම

  • @sachiniprabodhani4361

    @sachiniprabodhani4361

    4 жыл бұрын

    ඔව් මේක තමා හොදම...❤️❤️

  • @nadeeraperera6269

    @nadeeraperera6269

    4 жыл бұрын

    අනිවාර්යෙන් ම මේක තමයි සුපිරිම

  • @fathsam2717

    @fathsam2717

    4 жыл бұрын

    Yes. So true

  • @sobhayu
    @sobhayu4 жыл бұрын

    අඩේ එතන යුගේන්ද්‍රන්ගෙ කටහඬ මාර විඩියට ෆීල් වෙනවා. ඒ accent එක මරු

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    4 жыл бұрын

    Me toooo.මට දැන් පිස්සු හැදිලා ඉන්නෙ...😭😭😭😭😭

  • @shuhamahir7054

    @shuhamahir7054

    4 жыл бұрын

    Eka athha

  • @jithminitharusha3929

    @jithminitharusha3929

    4 жыл бұрын

    Ow

  • @celebrityinfo4668

    @celebrityinfo4668

    4 жыл бұрын

    Thank you

  • @slkidsstudio3687

    @slkidsstudio3687

    3 жыл бұрын

    A lamayage katahada marama lassanai

  • @ladybugsl1895
    @ladybugsl18954 жыл бұрын

    ගෝලයෝ ටික දුමාල්ට හරියටම ගැලපෙනවා ❤️❤️ Yugendran ❤️❤️

  • @proposal-gf9wy
    @proposal-gf9wy4 жыл бұрын

    5 දෙනාම සුුරයෝ වුු ඒ සුන්දර මොහොත 👍😍

  • @dulanijayasinghegy9736

    @dulanijayasinghegy9736

    Жыл бұрын

    The best comment ❤️❤️

  • @hsnw9895
    @hsnw98954 жыл бұрын

    එදා තිබ්බ හැම සිංදුවකටම වඩා හිතට ඇල්ලුවේ මේ සිංදුව 😍

  • @saveenfernando7269

    @saveenfernando7269

    4 жыл бұрын

    සිරා

  • @Dammi-hl6lq

    @Dammi-hl6lq

    4 жыл бұрын

    ලස්සනම ලස්සනයි බුදු සරණයි. සියලු දෙනාටම

  • @w.p.d.madhavi8036

    @w.p.d.madhavi8036

    4 жыл бұрын

    Ow aniwa

  • @lihinigalappaththy2929

    @lihinigalappaththy2929

    4 жыл бұрын

    Ekenma

  • @managejayalath8673

    @managejayalath8673

    4 жыл бұрын

    @Music Space fre recordne hm ekkm.. anith coachly evt vd mek mrm lssny..

  • @hashinidilmika7978
    @hashinidilmika79784 жыл бұрын

    යුගේන්ද්‍රන් ඔයා නම් 👌 ... ඔයාගෙ සිංහල සින්දු පුදුම ලස්සනයි.. මාරම ලස්සන voice එකක් තියෙන්නෙ ...

  • @dhamfern8006

    @dhamfern8006

    2 жыл бұрын

    අලුතෙන්‍ යුගෙන්‍ද්‍රන්‍ සහ ආදිත්යා කියන ‘මධුර යාමේ’ ඇහුවද?

  • @SpeedXRacing
    @SpeedXRacing4 жыл бұрын

    මේ සිංදුව විතරයි ශ්‍රී ලාංකිකත්වය ජ්‍යත්තරන්තරයට ගෙන යන්න ගායනා කරලා තියෙන්නේ. නියමයි ටීම් දුමාල්

  • @p.r.3547
    @p.r.35474 жыл бұрын

    මට නම් voice teens එකේ තිබුන හොදම , ලස්සනම සින්දුව මේක.....💙💙💙💙💐💐💐💐💐💐💙💙💙💙තාලෙට අඩි තියන විදිහත් සුපිරී....

  • @tharakas.jayawardane2707

    @tharakas.jayawardane2707

    4 жыл бұрын

    කෝචස් පර්ෆෝමන්ස් ලයිව් නෙවෙයි. ප්‍රී රෙකෝඩ් හරි, මෙයාලම තමයි කියන්නෙ

  • @manukanethsara5002

    @manukanethsara5002

    4 жыл бұрын

    Mekh live performance thama. Mn hitiya audience eke

  • @dulmadu-ho9dz
    @dulmadu-ho9dz4 жыл бұрын

    ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරිම "reality show" එක.. මේ තරම් දක්ෂයින් කිසිම තරගයකින් මම දැකලා නැහැ. හැම team එකකම නංගිලා මල්ලිලා එක වගේ දක්ෂයි. හරිම දුකයි තරගය ඉවර වෙන්න ලගයි නේද කියලා මතක් වෙද්දිත්.. සුබ පැතුම් අවසන් මහා තරගයට තේරුනු සියලු දෙනාටත් ඉවත් වුණ සියලුම දෙනාටත්...❤️🙏 ඉදිරියේදී ඔයාලගෙන් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා...❤️❤️❤️

  • @ashanshanuka4128

    @ashanshanuka4128

    4 жыл бұрын

    Eka aththa

  • @tashsithara1305

    @tashsithara1305

    4 жыл бұрын

    බඩවැල වගේ අදින්නැතුව රසය ඉතුරු කරලා මෙහෙම ඉවර කරන එකත් හොදයි නේද..නැත්තම් ප්‍රෝගෑම් එකේ අර අළුත් ගතිය නැති වෙලා වෙන රියැලිටි ෂෝ ගානට වැටෙනවා..ඉක්මණින් සීසන් ටූත් පටන් ගත්තොත් හොදයී..😊😊💗💗

  • @pinkflower2799

    @pinkflower2799

    4 жыл бұрын

    @@tashsithara1305 eka nam aththa. Kawadada danne ne final eka

  • @yashodhanayanaharamendis1202

    @yashodhanayanaharamendis1202

    4 жыл бұрын

    වොය්ස් ටීන් එකේ ඉන්නෙ පට්ටම වැඩ්ඩෝ😍.ඒ වගේමය් මේ වගේ දෙරන ඩ්‍රීම්ස් ස්ටාර් එකෙන් දැම්මෙ නැති උනාට ඒකෙත් මේ වගේම වැඩ්ඩෝ ඉන්නවා.මේකෙ විශේශත්වයට තියෙන්නෙ මේකෙ ඉන්නේ අපේ වයස් වල වැඩ්ඩෝ😍

  • @janudapannila5234

    @janudapannila5234

    4 жыл бұрын

    @@pinkflower2799 අනිද්දා

  • @hiruniimasha3324
    @hiruniimasha33244 жыл бұрын

    පිස්සෙක් වගේ ඇබ්බැහි වෙලා..මොන මොන ලොකු තැනෙන් කෑවත් ගෙදර බත් එකට ගහන්න බෑ වගේ මොනව ඇහුවත් අපේ දේ ඇහුනහම ඇගම හිරිවැටෙනව,ඒකට ඇබ්බැහි වෙනව,මරු දුමාල්...ඒක සුපිරි...හතර දෙනාම පට්ට😍😍😍😍

  • @nishaam3527
    @nishaam35274 жыл бұрын

    දුමාල් කියන්නේ නව පරපුරට මැණිකක් වගේ.මෑත කාලයේ බිහිවුන අති විශිෂ්ඨ ගායකයෙක්.මම හැමදමෙ දුමාල්ගේ හඬට ආදරේ කරා.හරිම පැහැදිලි සියුම් අලංකාර හැම එකක්ම ගායනා කරද්දිහොදට තේරෙනවා දැනෙනවා .

  • @sachinibhagya1243
    @sachinibhagya12434 жыл бұрын

    යුගේන්ද්‍රන් සිංහල කියද්දි අහන් ඉන්න ආසයි.. ❤️❤️❤️

  • @nimandra

    @nimandra

    4 жыл бұрын

    අමුතුම ලස්සනක් තියෙනවා නේද? Probably because his annunciation is very clear. Yugendran has a beautiful voice either way.

  • @hasithawijesekara66

    @hasithawijesekara66

    4 жыл бұрын

    Ow

  • @greenhub9840

    @greenhub9840

    4 жыл бұрын

    Comment of the day

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    4 жыл бұрын

    අනේ ඔව්.හරිම ලස්සනයි .😭😭😭

  • @thushanivindhya6060

    @thushanivindhya6060

    4 жыл бұрын

    Owwww..😍

  • @dimalkanethmini1477
    @dimalkanethmini14774 жыл бұрын

    දැන් තමයි ලස්සනට ම ඇහෙන්නේ. ලස්සනම performance එක. දුමාල්ගෙ voice එක තමයි ලස්සනම. Good luck for all

  • @damithajayatissa5456

    @damithajayatissa5456

    4 жыл бұрын

    Because this is a pre reocorded one

  • @samindiherath6358

    @samindiherath6358

    4 жыл бұрын

    Pre recorded තමා ඉතින් coaches එක්ක කරපු 4ම. ඒවගෙන් best මේක ❤️ මේ comment එකේ එහෙම නෑ කියලත් නෑනෙ 😅

  • @samindiherath6358

    @samindiherath6358

    4 жыл бұрын

    @@pramodkahawevitharana4591 🤦

  • @arunashantha1138

    @arunashantha1138

    4 жыл бұрын

    පට්ටයි නේ

  • @charunyagayathri3584

    @charunyagayathri3584

    4 жыл бұрын

    Really..... ❤❤

  • @sheribitharsn23
    @sheribitharsn234 жыл бұрын

    Mata paudhgalikawa kisima tharahak ne adithaya nangi ekk Aththam kiwwoth final enna thibune yogendran malli ❤️❤️ ape lankawe minisunge rasaswadaye prashnayk misak dumal coach ge prashnyk newey🥺🥺oya kapunat oyage future eka eli karagen iwaray malli good luck Api balaporoththuwen innwa oyage Sinhala song ekak ❤️❤️❤️💪🇱🇰👈

  • @nocaptions7127
    @nocaptions71274 жыл бұрын

    දුමාල්ගේ වචනයෙන් කියනව නම් මේ තමයි "යක්කු ටික"

  • @samindiherath6358
    @samindiherath63584 жыл бұрын

    මේක කොහොමද මෙච්චර ලස්සන වුනේ? 😭😭😭❤️❤️❤️ එකදිගට දවසක්වත් අහන් ඉන්න පුලුවන් ❤️ ඔක්කොම perform කරන විදිහත් හරිම ලස්සනයි. ❤️ දක්ශම 4ක් මේ team එකේ හිටියේ. ❤️💔😥

  • @thilinathabrew6869
    @thilinathabrew68694 жыл бұрын

    Clarity of yugendran's voice superb. Long way to go malli. ❤

  • @asiyaasiya8588

    @asiyaasiya8588

    4 жыл бұрын

    Niwichca katahdak 😍😍

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    4 жыл бұрын

    My favorite teen yugendran 💞💞💞💞good luck ....

  • @nimashmalshanthennakoon3562

    @nimashmalshanthennakoon3562

    4 жыл бұрын

    We want yugendran's sinhala songs

  • @reddafbpost9377
    @reddafbpost93774 жыл бұрын

    එක පාරක් ඇහුවා.පට්ටම ගති නිසා ආයේ පාරක් බලනවා කියලා හිතලා බැලුවා.එහෙම හිත හිත දහපාරක් විතර බැලුවා.අනේ මන්දා දැන් දවසම මේක බල බල ඉන්නවා.දුමාල් ඔය පස්දෙනා නම් යක්කුම තමා. මම වගේ තව මේකට ඇබ්බැහි වෙච්ච උන් ඉන්නවනම් මේ කොනට වරෙල්ලා..

  • @sarangasilwa8342

    @sarangasilwa8342

    4 жыл бұрын

    Me tooo

  • @lankapura9175

    @lankapura9175

    4 жыл бұрын

    Hmm math godaaaaak kamathi dumalge team ekata tamai coach dumal god bless you

  • @rishiathauda5452

    @rishiathauda5452

    4 жыл бұрын

    😁

  • @kmaryail4395

    @kmaryail4395

    4 жыл бұрын

    ලස්සනයි ..mama ඔයාලට kamathi...

  • @nadeefernando2835

    @nadeefernando2835

    4 жыл бұрын

    Lasani🌷

  • @ladybugsl1895
    @ladybugsl18954 жыл бұрын

    Yugendran if you see this... Please don't forget to give us some Sinhala songs too when you come to the industry. We are so blessed to hear your soothing voice... and eagerly waiting to hear more.... All the best malli!!! Much love ❤️

  • @NumeshDilusha

    @NumeshDilusha

    4 жыл бұрын

    Please yugendran 🌹🙏

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    4 жыл бұрын

    Please please yugendran 💞💞💞💞

  • @bangtangirl77772

    @bangtangirl77772

    4 жыл бұрын

    He is truly talented

  • @sasiru

    @sasiru

    4 жыл бұрын

    I'm also in! 🍃

  • @samindiherath6358

    @samindiherath6358

    4 жыл бұрын

    ඔයා voice global එකේ best of july video එකට දාලා තියන comment එක delete කරන්න plz. ඒක නිසා තවත් චොර වෙනවා. 😅💔

  • @dzilvac6606
    @dzilvac66064 жыл бұрын

    මම ආසම Group Performance එක... 🔥🔥🔥🔥 යුගේන්ද්‍රන් මරු... 👌👌👌👌

  • @tharangadesilva7790
    @tharangadesilva77904 жыл бұрын

    Excellent everyone but I am a Yugendran fan. Wow that little boy, the way he sang his parts. Beautiful and soothing.

  • @yoridileeshiya6216

    @yoridileeshiya6216

    4 жыл бұрын

    Me too 🙋

  • @ovipathirana5548

    @ovipathirana5548

    4 жыл бұрын

    Same here

  • @praveenakawshalya3605

    @praveenakawshalya3605

    4 жыл бұрын

    Yeah🙏 he is

  • @dhettiarachchi9093

    @dhettiarachchi9093

    4 жыл бұрын

    Same here 🙋

  • @hashinidilmika7978

    @hashinidilmika7978

    4 жыл бұрын

    Same here

  • @saawijini9489
    @saawijini94894 жыл бұрын

    yugendran's voice has indian flavour... so his voice creates lovely tone when mixed with sinhala folk music.....what a lovely flow....❤️

  • @pavithrijayasekara4568

    @pavithrijayasekara4568

    4 жыл бұрын

    Yes indeed

  • @madhuabeysekara9202

    @madhuabeysekara9202

    4 жыл бұрын

    ❤️

  • @thiziia7525

    @thiziia7525

    4 жыл бұрын

    Trueeeeeee

  • @user-ct9qd4rs3j

    @user-ct9qd4rs3j

    4 жыл бұрын

    So true!

  • @dhettiarachchi9093
    @dhettiarachchi90934 жыл бұрын

    Yugendran is the silent hero ❤️ His voice is just amazing 😍🔥

  • @emperorshogun8801
    @emperorshogun88014 жыл бұрын

    Sirasa voice teens මේ සතියෙන් ඉවර වෙනවා කියලා මතක් වෙද්දී දැනෙන දුක....😫😫😫.මාරම විදිහට enjoy කරපු programme එකක්.another brilliant work from sirasa tv ❤️.(ලක්ෂපති,SLGT).තව අවුරුද්දක් බලන් ඉන්න එපැයි

  • @pramuhesh6007
    @pramuhesh60074 жыл бұрын

    දුමාල්ගේ ටීම් එකේ හතර දෙනාම සූරයෝ❤️❤️❤️

  • @pesandividanagama5447

    @pesandividanagama5447

    4 жыл бұрын

    Aniwa😍

  • @tikitoka9026

    @tikitoka9026

    4 жыл бұрын

    dumal kibi siba e vunata

  • @praveenakawshalya3605

    @praveenakawshalya3605

    4 жыл бұрын

    Ape ratatamaa aithi surayo❤

  • @kevinx2951

    @kevinx2951

    4 жыл бұрын

    @@tikitoka9026 uba gay d 😂😂

  • @vishanlahirupalliyaralalag1734

    @vishanlahirupalliyaralalag1734

    4 жыл бұрын

    හැම ටීම් එකේම❤️

  • @charunyagayathri3584
    @charunyagayathri35844 жыл бұрын

    මේක තමයි හොඳම performance eka semi finals වල....❤❤ Respect you coach Dumal and team....excellent work...superb....👌👌👌 කීපාරක් ඇහුවද කියලා මතක නෑ...ඒ තරම් ලස්සනයි...කනට මී පැණි වත් කරනවා වගේ....👌❤

  • @voicelikum6535
    @voicelikum65354 жыл бұрын

    එතෙක් මෙතෙක් රියැලිටි ඉතිහාසයේ බිහිවූ හොදම නිර්මාණය දවොයිස් ...... ඒවගේම රියැලිටි ඉතිහාසයේ බිහිවූ අති විශිෂ්ඨතම හැකියාවක් ඇති සුපිරිම ගායනතරු 12ක් ........ මගේ ජීවිතේ මම දැකපු සුපිරිම වැඩසටහනක් .......................මේ පොඩිත්තන්ට ඇස්වහක් කටවහක් වදින්නඑපා. බුදු සරණයි බුදු සරණයි සිරස මේ කරන මෙහෙවරට හදවතින්ම ස්තුතියි සිරස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjulawarnakulasooriya479
    @anjulawarnakulasooriya4794 жыл бұрын

    කෝචස්ලා හතරදෙනාගෙන්ම ලස්සනම පර්ෆෝර්මන්ස් එක... යුගේන්ද්‍රන්ගෙ වොයිස් එක නම් කියල වැඩක් නෑ.සුපිරි...එයා අයින් වුන එක ගැන ගොඩක් දුකයි...anyway loved everybit of it...

  • @rashmimadushani6385

    @rashmimadushani6385

    4 жыл бұрын

    කවුද යුගේන්ද්‍ර කියන්නේ?

  • @kesaroedition5045

    @kesaroedition5045

    4 жыл бұрын

    @@rashmimadushani6385 meke inna kettu boy...

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    4 жыл бұрын

    Math kemathima yugendranta...😢😢😢😢

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara93894 жыл бұрын

    යුගේන්ද්‍රන්ගෙ වොයිස් එක... ඒක තමා ලස්සනම.

  • @DarksideDiva
    @DarksideDiva4 жыл бұрын

    Yugendran's voice is soooo beautiful when singing sinhala somgs.. Please do more covers. I'm a fan

  • @amilaperera7963
    @amilaperera79634 жыл бұрын

    Dumalta ahimi una super star kirula a janathawage hadawath walinma ohu aragena iwarai...❤miss u veenath..

  • @nuwanimudalige8342
    @nuwanimudalige83424 жыл бұрын

    Coach performance walin mage nam godakma hithata alluwe dumal ge team eka. 4 denama harima dakshai. Me sindu walata api kochchara asada. Harima lassnai. Yugaa miss u malli❤️

  • @ranaacreations8555
    @ranaacreations85554 жыл бұрын

    ශ්‍රී ලාංකීය දුවා දරුවන්ගේ සැබෑ සංගීත කුසලතා ඉස්මතු කරමින් ප්‍රේක්ෂකයන්ට ජාත්‍යන්තර තලයේ රියැලිටි අත්දැකීමක් ලබා දෙන The Voice Teens ඔබට ස්තූතිය 🙏

  • @firelol85
    @firelol854 жыл бұрын

    දුමාල් ගේ කටහඬ ඇහෙන හැමවෙලාවෙම අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬටත් ටිකක් විතර ඇහෙනවා කියලා මටනම් හිතෙන්නේ.

  • @dimalkanethmini1477

    @dimalkanethmini1477

    4 жыл бұрын

    මට නම් ඇහෙන්නෙ ම ඒ විදියට 👍👍

  • @priyanthamahaulpathagama5846

    @priyanthamahaulpathagama5846

    4 жыл бұрын

    ටිකක් නෙවෙයි බ්‍රො හොදටම ....

  • @tharindusenanayake1112

    @tharindusenanayake1112

    4 жыл бұрын

    ❤️

  • @w.p.d.madhavi8036
    @w.p.d.madhavi80364 жыл бұрын

    කෝච්ලා 4 දෙනාගෙන්ම best performance දුමාල්ගේ....එයාගෙම සිංදුවක් නොව්නාට fatta....සුපිරියක් ඒක නම්...good luck සෙට් එකටම....congratulations

  • @santi-gm5zo
    @santi-gm5zo4 жыл бұрын

    රෝහන බැද්දගේ මහාතාට මාගේ ප්රනාමය,මෙවන් ගි නිර්මානය වෙනුවෙන්

  • @k.a.bandara3501

    @k.a.bandara3501

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම. එතුමා තනිවම ගායනය කරන ගීතයක් නෙ. අත්වැල් ගායනය තිබුනත්. Rohana Beddage❤️🙏

  • @sandufdo7573
    @sandufdo75734 жыл бұрын

    ugendran sinhalen kiyddi harima lassani keep it up 👍👍👍

  • @akeesha6126
    @akeesha61263 жыл бұрын

    Voice teen iwara welath thama mn wage meka ahna kattiya ko 🙋😁😘❤️

  • @prasangadilhani9010
    @prasangadilhani90104 жыл бұрын

    දුමාල්ගෙ සරෝද් වාදනය අහල පිස්සු වැටුන අය කෝ

  • @devindajay9103
    @devindajay91034 жыл бұрын

    යුගේන්ද්‍රන්ගෙ වොයිස් එක නං පට්ට. ❤️ අශාන්තිගෙ එකේ හිටිය නං සමහර විට ෆයිනල් යන්නත් තිබුනා.

  • @eloshiyathomas3365

    @eloshiyathomas3365

    4 жыл бұрын

    Eke thamai 😭😭😭😭

  • @kamalliyanagamage5137

    @kamalliyanagamage5137

    4 жыл бұрын

    That's right

  • @shehan748

    @shehan748

    4 жыл бұрын

    Adithya nisa dakshayekta gedara yanna una

  • @knowledge-4192

    @knowledge-4192

    4 жыл бұрын

    @@shehan748 nedakin uba wage harakek. Kudu tv nathi bari star balapan. Nugath modaya

  • @saeedahlye7735

    @saeedahlye7735

    4 жыл бұрын

    බෑ.. බැට්ල්ස් වලදි අශාන්ති ඉස්සරහට ගෙනියනවා නම් ගෙනියනවා කිව්වෙ සසිදුව. දුමාල්ගෙ ටීම් එකට තමා යුගේන්ද්‍රන් ගැලපෙන්නෙ

  • @albatross2201
    @albatross22014 жыл бұрын

    This was the best performance out of all for me... All four members of Dumal's team are extremely talented. Wish they all could be in finals. In fact they already have won peoples heart.

  • @welcometothenature1994
    @welcometothenature19944 жыл бұрын

    මේ තමයි ඩුමාල් .............. අපේ රටේ අනාගතය ........ වචනයේ පරිශමාර්තයෙන්ම ඇත්තටම දක්ශ දරුවන් මේ දරුවන් අපරාදෙ එකම teem එකට අවෙ කවුරු අයින් උනත් අනිත් දෙන්නා අපරාදෙ ...

  • @tharinidulanjalee1557
    @tharinidulanjalee15574 жыл бұрын

    Veenath,Yugendran best voices❤️❤️ sooo sad u two must be in the grand finale..didn't missed any note in your solo performance..best of luck mallila u guys re more more more talented than others who selected to the finals.. anyways u hv shown your colours to the world n world knows who's the best ❤️best of luck❤️

  • @celebrityinfo4668

    @celebrityinfo4668

    4 жыл бұрын

    Thank you

  • @samindiherath6358
    @samindiherath63584 жыл бұрын

    දාපු වෙලාවෙ ඉදන් එක දිගටම අහනවා. 😍 දැන් කොච්චර වෙලාද කියලා මතක නෑ 😅 වීනාත් & එරන්දි & දුමාල් voices කනට මීපැණි වගේ ❤️❤️

  • @janithnimsara2779

    @janithnimsara2779

    4 жыл бұрын

    යුගේන්ද්‍රන්ගෙ පට්ට.

  • @sandufdo7573

    @sandufdo7573

    4 жыл бұрын

    Yes

  • @samindiherath6358

    @samindiherath6358

    4 жыл бұрын

    @@janithnimsara2779 වෙන්න ඇති. ඒත් මටනම් ඒ voice එකේ ලොකු විශේශත්වයක් නෑ. මගේ අදහස ඉතින් 😊

  • @inthishabalasooriya633

    @inthishabalasooriya633

    4 жыл бұрын

    අනේ මන්දා යුගේන්ද්‍රන්ගෙ හඩ තමයි මට නම් කනට මී පැනි වක්කරනවා වගේ දැනෙන්නේ.මගේ කැමැත්ත ඉතින්.

  • @samindiherath6358

    @samindiherath6358

    4 жыл бұрын

    @@inthishabalasooriya633 එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්නේ ඉතින්. 😊 ඒක නිසා තමා එක එක ගායකයට වෙන වෙනම fan base එකක් හැදෙන්නෙත්! 😊❤️

  • @sachithrapraveen9056
    @sachithrapraveen90564 жыл бұрын

    දුමාල් respect sir .මේ වගේ ජාතයන්තර වැඩසටහනකට සිංහල සින්දු පරණ සුපිරි සින්දු ටිකක් ආපහු පොඩි ලමයෙගේ ඉදන් ආසවෙන් අහන්න සලස්වපු එකට අපේ දේ අගයමු ❤️

  • @dn6204
    @dn62044 жыл бұрын

    Yugendran’s voice is full of emotions as always ❤️❤️❤️

  • @celebrityinfo4668

    @celebrityinfo4668

    4 жыл бұрын

    Thank you

  • @chathur468
    @chathur4684 жыл бұрын

    Yugendran, so soothing beautiful voice

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan69644 жыл бұрын

    දුමාල් සරෝද් ගහන්නත් දන්නවනේ මාර ලස්සනයි. 👍❤️❤️

  • @sanduninamasinghe6475

    @sanduninamasinghe6475

    4 жыл бұрын

    දුමාල් විශාරද කරේ සරෝද් playing වලින්❤️

  • @chanupadulnuwan6964

    @chanupadulnuwan6964

    4 жыл бұрын

    @@sanduninamasinghe6475 appa ehemada

  • @dbLines
    @dbLines4 жыл бұрын

    වීනාත්ගෙ dance පාර පට්ට ගති කියන අය කෝ.. අන්න dial.. ගින්දර multi talented. ☝️😍 Fan base එක අඩු උනාට සුපිරි වැඩ්ඩෙක්. ඒ වගේම යුගෙර්න්ද්‍රන්..talented.☝👍 Erandiට ලොකු කැමැත්තක් තිබුන් නෑ කලින්. ඒත් live අම්බරුවෝ තද කරා.. පට්ට ඒක..☝️👍😍❤ ඒ 3නා තමා. ☝️👍

  • @futurestarssrilanka2040

    @futurestarssrilanka2040

    4 жыл бұрын

    Veenath kiynne udarata, pahathrata, sabaragamu wagema kathak narathnayath hadararapu kenek ekenma waddek 👌💪

  • @dbLines

    @dbLines

    4 жыл бұрын

    @@futurestarssrilanka2040 අනිවා. ඒ වගේ කෙනෙක් අයෙ හොයාගන්න අමාරුයි. World record තියලා තියෙන්නේ..

  • @adeeshasankalana2943

    @adeeshasankalana2943

    4 жыл бұрын

    db NiPuna Adithya kale

  • @celebrityinfo4668

    @celebrityinfo4668

    4 жыл бұрын

    Thank you

  • @chathurangaliyanage4696

    @chathurangaliyanage4696

    4 жыл бұрын

    Ai ayiya oya adithyata kemathi nedda😝😝😝😂😂😂

  • @R.ama_
    @R.ama_4 жыл бұрын

    Yugendran is best from the competitors.. The most beautiful voice is from coach dumal 😍😍💓

  • @nalinwanisekara6927
    @nalinwanisekara69274 жыл бұрын

    මට හිතෙන විදියට වීනාත් final යන්න ඕනෙ කනෙක්... මෙතන යුගේන්ද්‍රන්ගෙ කටහඩනම් කියල වැඩක් නෑ මාර විදියට feel වෙනව ..

  • @samithdesilva7240
    @samithdesilva72404 жыл бұрын

    මේක දානකං බලන් හිටපු උන් ලයික් කරන්න.. 😂😂

  • @wasanthrupasingha55

    @wasanthrupasingha55

    4 жыл бұрын

    😘😘😘😘😘

  • @nayanaprasadini995

    @nayanaprasadini995

    3 жыл бұрын

    Maru Akka

  • @DiaryOfNature
    @DiaryOfNature4 жыл бұрын

    හතරදෙනාම් සූරයෝ ! දුමාල් is Back ❤️😍 He is Legendary !

  • @adeeshadakshina9433
    @adeeshadakshina94334 жыл бұрын

    දුමාල් සැබෑ ගුරුවරයෙක් ඔහූ මේ ගීතයේ වැඩිය ගායනා කරන්නේ නෑ ඔහූ මේ පොඩී ළමයින්ට චාන්ස් එක දෙනවා අනිත් කෝචර්ස්ලාගෙ පර්ෆොර්මන්ස් වලින් අඩුවෙන්ම ගීතය කියන්නේ දුමාල් රෙස්පෙක්ට් දුමාල්

  • @sivwandinisansala9783

    @sivwandinisansala9783

    4 жыл бұрын

    Yes math ekagai ekata.

  • @krizaldavid8318

    @krizaldavid8318

    4 жыл бұрын

    ඒකට සනුක

  • @solargems9440

    @solargems9440

    4 жыл бұрын

    කොපමණ ඇහුවත් ආය අහන්න හිතෙනවා

  • @chathuralakmal4493
    @chathuralakmal44932 жыл бұрын

    දැන් (2022) යන Voice එකයි එදා ගියපු Voice Teen එකයි අතර gap එක අහසටයි පොළොවටයි වඩා වැඩි. ඒ කාලේ අයගේ talent දැන් කාලෙ අයත් එක්ක බැලුවම ලගින්වත් තියන්න බෑ.

  • @gg.rush.

    @gg.rush.

    6 ай бұрын

    Sirwtm atta 😢

  • @rwbd-123
    @rwbd-1234 жыл бұрын

    අයියෝ වීනාත් මල්ලි .final ඉන්නම ඕන කෙනෙක්. මොනව කරන්න ද.

  • @thiziia7525
    @thiziia75254 жыл бұрын

    Yugendran you have already won the hearts of ppl, this comment section is about you

  • @celebrityinfo4668

    @celebrityinfo4668

    4 жыл бұрын

    Thank you

  • @shaanpaul5625
    @shaanpaul56254 жыл бұрын

    Dumal gave equal opportunity all four youngsters and let them shine. Stark difference from other three judges. What a melody.

  • @gayanisenevirathne2462

    @gayanisenevirathne2462

    4 жыл бұрын

    Yugendran's voice super❤️❤️❤️

  • @sadithadeegayu1907
    @sadithadeegayu19074 жыл бұрын

    දක්ශයෙකු පසු පසින් සෑබෑම දක්ශයන් හතර දෙනෙක් ❣️

  • @stk885
    @stk8854 жыл бұрын

    Yugendran, We all love you little man.... Wow....

  • @celebrityinfo4668

    @celebrityinfo4668

    4 жыл бұрын

    Thank you

  • @disnaudayangani4732
    @disnaudayangani47324 жыл бұрын

    හරිම ලස්සනයි. ලස්සනම ටීම් එක. හැමෝගෙම තියෙන එකමුතුකම හා බැදීම අනිත් කණ්ඩායම් වලට වඩා දැක්කෙ මං විතරද. හරිම ලස්සනට අපේ දේ අපේ විදියට කරලා පෙන්නුවා.බෝරින් නැතිව perform කලා. කොච්චර බැලුවත් එපා වෙන් නෑ. ආදිත්‍යා නංගි හරිම ලස්සනයි .

  • @pira477
    @pira4774 жыл бұрын

    අවුරුදු ගානකට පස්සේ ලංකාවේ සංගීතයේ සුමුදුර හැඩයන් රාශියක් අහන්න ලැබුන පට්ට ප්‍රෝග්‍රෑම් එකක්. ❤️🙏

  • @renukakapugeekiyanaga8528

    @renukakapugeekiyanaga8528

    4 жыл бұрын

    Ane eka thawa digatama tibunanam

  • @MSGimhana
    @MSGimhana4 жыл бұрын

    හම්මෝ දාලා දාලා..මේක දානකම් හිටියේ..ස්තූතියි ඇඩ්ඩියෝ 😍

  • @tharukahiran
    @tharukahiran4 жыл бұрын

    Man...proud 🇱🇰😍🔥 My heart goes for Yugendran and Erandi

  • @rashmikasupun9539
    @rashmikasupun95394 жыл бұрын

    ඇත්තෙන්ම අනිත් කොච්ලා එක කියපු සිංදු වලින් දුමල් සාහ එ සෙට් එකයි තම හෝදම

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu4 жыл бұрын

    මාරම ලස්සනයි Arrangement එක​ 😍

  • @nipunijayathilake7910
    @nipunijayathilake79104 жыл бұрын

    Veenath supuri malli....oya final dakinna nathi eka pattama awul....oya patta dakshayek ..❤️

  • @holaenglish9494
    @holaenglish94944 жыл бұрын

    Yugendran veenath❤

  • @Sandun.F
    @Sandun.F3 жыл бұрын

    වැඩක් නෑ යට සේරම කමෙන්ට් යුගේන්ද්‍රන්ට. මං කියන්නෙ යුගේන්ද්‍රන්ගෙන් මේ සින්දුව සම්පූර්ණයෙන්ම අහන්න ඕනේ කියලා 🥰 ඒ තරම්ම හිත් නිවෙන හඬක් 💥👌

  • @prabhaniwijethunga7372
    @prabhaniwijethunga73724 жыл бұрын

    Yugendran’s voice 💕

  • @banulabalasooriya2615
    @banulabalasooriya26154 жыл бұрын

    yugendran...woooowww...ur voice.💪💪💪💪.

  • @surjayawardana2760
    @surjayawardana27604 жыл бұрын

    Sirasa superstar season 3 එකේ පොඩි කොල්ලෙක් වගේ දුමාල් සිංදු කියපු විදිය මතක් වුනා...අම්මෝ ඒ කාලෙ..comment එක දෙන කොටත් අත් දෙක එකතු කරල ස්තූතියි කියන්නෙ...හෙන අහිංසකයි..දැන් ලොකු දුරක් ඇවිල්ල තියේ ඉතින්...සතුටුයි.

  • @nocaptions7127

    @nocaptions7127

    3 жыл бұрын

    අද නිහතමානීකම තවත් වැඩිවෙලා තියෙනවා

  • @dil9402
    @dil94024 жыл бұрын

    I watched this video several times just because of Yugendran .. great voice very soothing ..

  • @natharirasanga5427

    @natharirasanga5427

    4 жыл бұрын

    Me too

  • @dhamfern8006

    @dhamfern8006

    3 жыл бұрын

    Me too.

  • @flamingodance4551
    @flamingodance45514 жыл бұрын

    yugendran is a backplay singer he is suitable for film songs Sinhalen kyanko denenawa hodata

  • @thiwankajayamal5328
    @thiwankajayamal53284 жыл бұрын

    එරන්දි, යුගේන්ද්‍රන් voice පට්ට ❤️❤️

  • @anulaperera5511

    @anulaperera5511

    4 жыл бұрын

    Yes, මරු voices ❤️❤️♥️

  • @tharindunimantha
    @tharindunimantha3 жыл бұрын

    Rather than taking the spotlight he gave it to the younger generation. You were the best coach ♥️

  • @venurarajindra5495
    @venurarajindra54954 жыл бұрын

    The Voice teens sri Lanka. මේ තරඟය පුරාවට දැකපු පට්ටම සින්දුව මේක. මේ විදියට ඉදිරිපත් කරන්න දුමාල්ගෙන් මේ දරුවන්ට ලැබිල තියෙන මගපෙන්වීම උපරිමයි. Respect dumal..❤️❤️❤️❤️

  • @fazlanaimthiyaz8391
    @fazlanaimthiyaz83914 жыл бұрын

    Yugendran's voice is superb 🔥

  • @manosen650
    @manosen6504 жыл бұрын

    RESPECT TO DUMAL for choosing this song even though you have sung many beautiful songs on your own.This song gives equal opportunities to all to shine together as one. THANK YOU

  • @thenumusic1854
    @thenumusic18544 жыл бұрын

    මම මේ වැඩසටහනේ කැමතිම team එක තමයි කෝච් දුමාල් ගෙ team එක..ඒකෙ හැමෝම එක වගේ දක්ශයී..මෙකත් මගේ හිතට තදින් වැදුනා.

  • @isurusenanayaka6668
    @isurusenanayaka66684 жыл бұрын

    දුමල් සර්..බොහොම ස්තුතියි මේ වගේ දෙයක් කරන්න ඕනා කියලා ඔබ තුමට හිතුන එක ගැන....අද අපි වගේ පුංචි රට ගොඩක් දිවුණු වෙන එක ගැන.ගොඩක් රටවල් වල ඉන්න මිනිස්සු මෙ වැඩසටහන ගැන කතා වෙනවා.තවත් ලස්සන දෙයක් කරන්න ලැබේවා.බොහොම ස්තුතියි අපෙ රටෙ තරුණ පරපුරට මේ වගෙ දෙයක් කරන්න අවස්ථාවක් ලබා දුන්නට....

  • @hemalperera74
    @hemalperera744 жыл бұрын

    Miss you yugendran ❤️❤️😥

  • @celebrityinfo4668

    @celebrityinfo4668

    4 жыл бұрын

    see you soon

  • @hemalperera74

    @hemalperera74

    4 жыл бұрын

    @@celebrityinfo4668 Is it your own account or a fake 🤔

  • @vajiradissanayake9467
    @vajiradissanayake94674 жыл бұрын

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ.. මාරම ලස්සනයි.. දුමාල් තමයි නියම ගුරුවරයා.. ඔහු ඉතාම නිහතමානී අති දක්ෂ ගුරුවරයෙක් සහ කළාකරුවෙක් .. choreography is very beautiful.. Team Dumal is the best

  • @vimalisaranga790
    @vimalisaranga7904 жыл бұрын

    Voice teen eke inna dakshama teem eka 😘😘😘😘kiyanna wachana ne maarama lassanai.

  • @songmusicprabash1856
    @songmusicprabash18564 жыл бұрын

    ඇත්තටම සිරසට ස්තූතිවන්ත වෙනවා Reality කලාව ලංකාවට හදුන්වාදුන් ,සිරස අපේ අනාගත දරුවන් වෙනුවෙන් ,....මේ කරන මෙහෙවරට ඇත්තටම හරිම ආඩම්බරයි හරිම ලස්සනයි ,ඒ මියුරු ...ගායනය දුමාල් මහතා ඇතුළු voice teen දරුවන් 🎶🎶👍❤❤ excellent singing cocher Dumal & Every yongest....boys & girls Congratulations 🙏✌✌✌ 🇱🇰

  • @Chayani0
    @Chayani04 жыл бұрын

    Am a fan of Yuga ❤️❤️❤️

  • @anushagunasekera
    @anushagunasekera4 жыл бұрын

    අපේ දේයි අපි ලෝකෙට ගෙනියන්න ඕනේ. අපේ අනන්‍යතාවය අපි රැක ගන්න ඕනේ. ඒ අනන්‍යතාවය මේ ගීතයේ ගැබ් වෙලා. ඉදිරිපත් කිරීමත් ආකර්ශනීයයි. කොච්චර බැලුවත්, ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම රසවත්.

  • @madhavihasnika3846
    @madhavihasnika38464 жыл бұрын

    Omg yogendran u nailed this song wish u all the best ..!!!!!

  • @w.p.d.madhavi8036
    @w.p.d.madhavi80364 жыл бұрын

    Dumalge team eke set ekm yakku tm...supiri...4nma lassana dumalge team eke එක

  • @artcafe277
    @artcafe2774 жыл бұрын

    Yugendran. Weenath. 😌😌😌😌😌😌😊😊😊😊😊❤️❤️ best

  • @doshanihansanie8469

    @doshanihansanie8469

    4 жыл бұрын

    defenetely😀

  • @wheretotravelholiday
    @wheretotravelholiday4 жыл бұрын

    Yugendra and veenath what a great voice. Congratz nangila mallila

  • @pp3504
    @pp35044 жыл бұрын

    මේ යටිබඩ දැන් දහපාරක් විතර බැලුවා,කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️💛❤️

  • @jayalathmadushanka2052

    @jayalathmadushanka2052

    4 жыл бұрын

    පතෝලයා..🤭

  • @kevinyasesadi5572
    @kevinyasesadi55724 жыл бұрын

    As dek ynnem adithyaii erandii... prefermnse ek dihtwmaiii.... marm lassnaiii.... vinth aiyaa godaak dakshaii eyge vocal style ekt godaak kmthii..... ugendrn sinhl sindu kiyddi hitht wdenwaa... ee hmdeetm corch dumlge nihthmanii kma athule thiyen gathigun... aniwaa shuwr voice win krnnee dumal sirge team eke member kenekm thma....

  • @chamodliyanage652
    @chamodliyanage6524 жыл бұрын

    වීනාත්ට කැමති අය ඉන්නවද ✋

  • @gamezone8441

    @gamezone8441

    4 жыл бұрын

    ඒකෙ ආයි අහන්න දෙයක් තියනවද ?

  • @rodsquirrels6221

    @rodsquirrels6221

    4 жыл бұрын

    අකමැති අය ඉන්නවද කියල ඇහුවනම් හරි 😒❤️

  • @samindiherath6358

    @samindiherath6358

    4 жыл бұрын

    @@rodsquirrels6221 අකමැති අයත් ඉන්නවාලු. අනේ මන්දා ඉතින් 🤷

  • @willsmith2146

    @willsmith2146

    4 жыл бұрын

    ඌ දිනල ඉවරයි ඔය හැමෝටම උඩින් එයා ඉන්නෙ

  • @ravindyajayasinghe4230

    @ravindyajayasinghe4230

    4 жыл бұрын

    Eya ain una kiyla mathak weddi thamath dukai 😥😥

Келесі