2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |

Музыка

Absolutely loved remaking this gem of a classic ' Maa Atha Bhawedi' originally by the acclaimed and one and only Mohideen Baig and sung this time by his own son, Ishaq Baig with new music direction by Billy Fernando.
Experience the lyrical brilliance of PremaKeerthi de Alwis' lyrics that bridges generations.
Original Song Credits:
මා ඈත භවේදී
Artiste - Mohideen Baig
Lyrics - Premakeerthi De Alwis
Music - Hindi Melody
New Music Arrangement:
Music Director - Billy Fernando
Music - 2FORTY2
Featured Vocals - Ishak Baig
Musicians:
Drums - Bonjo Fernando
Electric Guitar - Sheahan Devadoss
Bass Guitar - Johan Ranmuthugala
Piano - Sampath Angliya
Keys - Sithara Fonseka
Electric Guitar - Heshan Joseph
Percussion - Lahiru Fernando
Backing Vocals:
Stephanie Pereira
Kavindi Kulasena
Audio Production:
Recorded @ Taxi Studio
Live Recording engineers - Buddhika Mendis & Damith Dilshan
Post Audio Mix Master - Kamani Koralage & Heshan Joseph
DOP - Ignatious Jayathilake
Video Edit - Team BFE
Special Thanks,
Amila Bandara
Hashane
Hansani De Silva
Ameer
#2FORTY2 #MaAathaBhawedi #letthemusicspeak

Пікірлер: 774

  • @iranganijayawardhana6764
    @iranganijayawardhana67643 ай бұрын

    මොහිදින්බෙග් මහතා මියගිය පසු මෙවැනි ගීතයන් නැවත රස වින්දනය සඳහා ඔබ වන් පුතෙක් බිහි කළ මෑනියන්ට මගේ නමස්කාරය වේවා

  • @vidurathivanka

    @vidurathivanka

    Ай бұрын

    මන් දන්න විදිහට බෙග් මාස්ටර් ඉද්දි තමා මෙයා ඉපදුනේ....

  • @ilangakoonilanga1238

    @ilangakoonilanga1238

    14 күн бұрын

    අයියෝ සාන්ත....😂

  • @dimuthuchamupathi3049
    @dimuthuchamupathi30493 ай бұрын

    කල් ඉකුත් වීමේ දිනයක් නැති සිංදු❤🥺 බුදු සරණයි ගුරූ

  • @sunandmoon5395
    @sunandmoon53953 ай бұрын

    මෙ සම්පත ආරාක්ෂා කරගන්න හැමොම ප්‍රර්තානා කරන්න!ඉෂාග් බෙග්❤

  • @s.aclement5366
    @s.aclement53664 ай бұрын

    මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ.. සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ.. සෝකෙන්‌ ඉකිලෑවෝ.. මා හද සන්තානේ ඒ සිහිලස දැන්‌ කෝ.. කොහෙදෝ පා වූවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ... සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ... ඉන්‌ මා හද ආලෝක වුණා රෑ යාමේ ඒ සිහින විමානේ.. සැනසුම තේරේවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. ❤

  • @NishanthiBalasooriya
    @NishanthiBalasooriya3 ай бұрын

    මම මේ අහන්නෙ සිය වෙනි පාර..පට්ට..

  • @zaharabuhar9514

    @zaharabuhar9514

    29 күн бұрын

    Atta hirikitha nati wadagat sindu.siya parak unat ahan Rasa vidataki

  • @kasunwithunseenprofile
    @kasunwithunseenprofile3 ай бұрын

    දැන් ටික ටික හොටුපෙරන් අඩන සීන්දු වෙනුවට ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් කාලයක් ආයෙත් එනව කියල හිතෙනව බන් ❤

  • @user-mv4nh9oj1c
    @user-mv4nh9oj1c4 ай бұрын

    Thank u all for the comments n its an great inspiration n opportunity to sing a song with Billy n troupe Gbls u all

  • @shammisumathipala3858

    @shammisumathipala3858

    4 ай бұрын

    I wish you the ability to sing like this for a long time ❤🙏💐

  • @pushpikamurage3526

    @pushpikamurage3526

    4 ай бұрын

    I listened to the song ගිරි හෙල් මුදුනේ at the Perth 2forty2 show 2 days ago. Love this new arrangement. It's fresh and modern.

  • @ravindusamaranayake3278

    @ravindusamaranayake3278

    4 ай бұрын

  • @ChathuNethzMusic

    @ChathuNethzMusic

    3 ай бұрын

    Good Luck Ishak අයියා❤️

  • @pathumgunath4902

    @pathumgunath4902

    3 ай бұрын

    god bless and long live Baig sir

  • @akila9616
    @akila96164 ай бұрын

    Old melodies + New Music Arrangements = Road to Heaven ❤

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    4 ай бұрын

    Thank you very much 🙏🏽

  • @upalitube

    @upalitube

    4 күн бұрын

    Absolutely right ❤❤❤

  • @isurublack6620
    @isurublack6620Ай бұрын

    ඔබතුමාගේ පියාණන්ට අමාමහ නිවන් සැප ප්‍රාර්ථනා කරමි. ඉශාක් මහත්මයා ඔබතුමාට හිස නමා ගරු කරමි. අප ලැබු උතුම් වස්තුවක් ඔබතුමා . ඉතාමත් ගෞරවාන්විත ඉල්ලීමක් කරමි. බුද්ධං සරණං ගජ්ජාමී ගීතයත් මෙලෙස ලබාදෙන මෙන් ඔබතුමාගෙන් ඉතාම ගෞරවාන්විත ව ඉල්ලා සිටිමි. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට .❤️🙏

  • @PathumKumara-xd6xb
    @PathumKumara-xd6xb4 ай бұрын

    ❤️❤️❤️❤ ඉෂාක් මහාත්මයා අපේ රටට ඉන්න ඉතා දක්ෂ ගයකයේක්

  • @Travalvlog493
    @Travalvlog4934 ай бұрын

    Ammooooo ජීවිතේ ප්‍රශ්න අමතක කරවන මීවිතක්❤❤❤

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kcАй бұрын

    බෙග් මාස්ටර් අපෙ රටට දායාද කල අමිල සම්පතක් ඉශාක් බෙග් මහත්තයා .ඔබගේ පව්ලටම බුදු සරනයි

  • @chamodyayasasri1010

    @chamodyayasasri1010

    3 күн бұрын

    Kiyala wadak na😢❤

  • @shammisumathipala3858
    @shammisumathipala38584 ай бұрын

    කියන්න වචන නැති තරම් ලස්සනයි😍 අපේම පැරණි දේ අලුත් විදිහට 💐💐woow superb 😍😘❤️

  • @ishanjayanath6851
    @ishanjayanath68513 ай бұрын

    මරු ❤❤❤❤ තව එකක් ඉශාක් බෙග් ගේ ඕනි ♥️

  • @deepthikodithuwakku6251
    @deepthikodithuwakku62514 ай бұрын

    හරිම ලස්සනයි . තවත් බෙග් මාස්ටර්ගෙ ගීත මෙසේ බිහිවේවා

  • @9Sa994
    @9Sa9944 ай бұрын

    Wooow excellent ..😮😮කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතට දැනෙන ගීත..❤❤❤❤❤❤❤🌹🌹🌹🌹අහන්න අහන්න ගොඩක් ආස හිතෙනවා. ඒ වගේම හරිම නිහතමානී ගායකයෙක්...God bless you ..❤🙏

  • @NethmiKavindya-pm6fl
    @NethmiKavindya-pm6fl4 ай бұрын

    දැනට මේ සිංදුව අහපු වාර ගානත් මතක නෑ. 😍😍 ඒ තරම් ලස්සනයි. Superb 👌👌

  • @yasukaperera9187

    @yasukaperera9187

    3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @isharamelbourne

    @isharamelbourne

    3 ай бұрын

    ඇබ්බැහි වෙනවා

  • @NethmiKavindya-pm6fl

    @NethmiKavindya-pm6fl

    Ай бұрын

    @@isharamelbourne ඔව් ඇත්තටම.

  • @spiskdesilva
    @spiskdesilvaАй бұрын

    Sound Engineers-ලට මගේ හදපිරි මෙව්ව එක...❤️❤️🎼

  • @chamilamax
    @chamilamax4 ай бұрын

    බෙග් මාස්ටර්ගෙ තව සින්දු ටිකක් කරමුකෝ ඔය විදියටම.

  • @ShashieHerath

    @ShashieHerath

    4 ай бұрын

    Yess❤️❤️❤️

  • @shenalihansini7245

    @shenalihansini7245

    4 ай бұрын

    අනේ ඔව් ❤❤❤

  • @vipulaweerasinghe8143

    @vipulaweerasinghe8143

    4 ай бұрын

    Aniwaa.

  • @IsharaMadusanka-zo1fs
    @IsharaMadusanka-zo1fs3 ай бұрын

    කොච්චර ඇහුවත් ඇති වෙන් නැනෙ😊😊😊

  • @lahirumendis8978
    @lahirumendis89784 ай бұрын

    ප්‍රේමකීර්ති ❤ + බෙග් මාස්ටර් ❤ = 🥂🥂🥂🥂🙏🙏

  • @clean158
    @clean1583 ай бұрын

    ඒ හමුවීම මායාවක් නේද 🙏🙏🙏🙏👍👍👍

  • @ruwanthilakarathne5256
    @ruwanthilakarathne52564 ай бұрын

    Wow.super backing..මේ තමා අපි හොයන රස 🙏🙏❤️

  • @prabhashdilakshana4221
    @prabhashdilakshana42214 ай бұрын

    Mewwa beheth 🤤💕

  • @willymervyn4184

    @willymervyn4184

    4 ай бұрын

    Totally agree 👌🙌✊❤️

  • @hansanaAyash

    @hansanaAyash

    3 ай бұрын

    Aththa❤

  • @ilcingalino5327

    @ilcingalino5327

    3 ай бұрын

    Respect ❤👌

  • @04RUSH2

    @04RUSH2

    3 ай бұрын

    😍😍❤

  • @gayannishantha4451

    @gayannishantha4451

    3 ай бұрын

    Sirawatama ❤

  • @donlalee7736
    @donlalee77363 ай бұрын

    ඇත්තටම එක මොහොතකට ප්‍රශ්ණ කියන ඒව අමතක වෙනව. කනට මී පැණි දානව වගේ ඒක පට්ට රහයි. පොඩි බේග් මාස්ටර් thanks. 👍👍👌👌

  • @knowledgewithpj2106
    @knowledgewithpj21064 ай бұрын

    මාරම රසයක් තියෙන්නේ... 🙏🙏

  • @janakakeerthibandara
    @janakakeerthibandara4 ай бұрын

    Me wage remake digatama බලාපොරොත්තු wenwa...❤❤❤

  • @upekhanppd
    @upekhanppd3 ай бұрын

    Like farther like Son. MAY GOD bless Ishark he is a great asset to Mother Lanka.

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha56693 ай бұрын

    මේක මරු 😍😍 👌 තව ලස්සන සිංදු තියෙනවා ඒවත් නවතම විදිහට ගයමු 💪

  • @homegirl98
    @homegirl982 ай бұрын

    Where words fail, music speaks ❤

  • @tweralugolla
    @tweralugolla2 ай бұрын

    මා ඈත බවේදී මතකද හමුවූවා ඒ කාලය ආයේ ඔබහට සිහිවේවා 😔😔 🦉❤️💎

  • @jayasankhalakmal
    @jayasankhalakmal3 ай бұрын

    A Marvelous music arrangements❤❤❤

  • @sanojr5453
    @sanojr545314 күн бұрын

    Superb song❤❤❤❤

  • @artofworld4666
    @artofworld46662 ай бұрын

    මැරි මැරි ඉපදිලා ආත්ම ගානක් ගියත් අහන්න පුළුවන් සිංදු.. ❤❤❤

  • @chamirandeniya1262
    @chamirandeniya12622 ай бұрын

    ස්තුතියි බිලි උඹට පරණ සිංදු අඵත් පරපුරට රසවින්දනයට කරන කැපවීමට. ජය

  • @HemanthaVithana-rd9ym
    @HemanthaVithana-rd9ym3 күн бұрын

    බෙග් මහත්තයා .. මේ සිංදුව කොච්චර වාරයක් ඇහුවද මතක නෑ එච්චර ට ලස්සන යි..........ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @adreamer3579
    @adreamer35794 ай бұрын

    Bass guitarist 😍❤️

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    4 ай бұрын

    ❤ our Johan Ranmuthugala

  • @johanranmuthugala3993

    @johanranmuthugala3993

    4 ай бұрын

    ❤❤🙏🏻🙏🏻

  • @jayanisandamali6125
    @jayanisandamali61253 ай бұрын

    Beg junior.Respect. Ishak,train your son to sing after you!💐💐

  • @HasithaChathurangaThilakarathn
    @HasithaChathurangaThilakarathn3 ай бұрын

    Meka nam patta. Tawa ekak karamu... ❤❤❤❤❤❤❤❤

  • @sathiraperera9533
    @sathiraperera95333 ай бұрын

    Bonjo....සින්දුවෙම ජීවත්වෙලා ඩ්‍රම් එක ප්ලේ කරන සුපිරි ඩ්‍රමර්...... . .

  • @thusharamuthu1009
    @thusharamuthu10093 ай бұрын

    20 වතාවකවට වඩා දැන් අහලා ඇති ඒත් මදි. තව අලුත් එකක් බෙග් එක්ක කරයි කියලා බලාගෙන ඉන්නවා ❤❤

  • @rssomasiri
    @rssomasiri2 ай бұрын

    කී සැරයක් ඇහුවද කියල මතක නෑ. කී සැරයක් ඇහුවත් හැම වතාවෙම මැවෙන්නෙ අළුත්ම රසයක්...

  • @deepasriwijayarupa8130
    @deepasriwijayarupa81303 ай бұрын

    😊 what a great music combination.....an everlasting song ....🎉

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage30834 ай бұрын

    මුලු ඇගම හිරි වැටුනා වගෙ දැනුනා...සුපර්..👍👍👍

  • @goldmarkpropertyconsultants
    @goldmarkpropertyconsultants3 ай бұрын

    What a wonderful creation - Thanks to you all. Especially to Mr Baig

  • @hansadaimayuru8677
    @hansadaimayuru86774 ай бұрын

    වෙනම රහකට ඒක ෆට්ට❤️🔥👍

  • @kasunpradeep8650
    @kasunpradeep86504 ай бұрын

    මේකනම් පිස්සුවක්.... 🥺❤️🙊

  • @thusharusolanga7554
    @thusharusolanga75544 ай бұрын

    One of the best re-arrangements ever produced in the country….!

  • @roshansujeewa398
    @roshansujeewa398Ай бұрын

    බෙග් මහත්තයෝ ...හදවතින්ම බුදුසරණයි ...අපි තරම් අපේ දරුවෝ වාසනාවන්ත වෙන එකක් නෑ.....💜️❤️

  • @RaviRavi-kk8ks

    @RaviRavi-kk8ks

    18 күн бұрын

    😮

  • @lumedaamarasingha4704
    @lumedaamarasingha470415 күн бұрын

    Ammo kiyala wedak ne..patta❤

  • @upulmnds
    @upulmnds3 ай бұрын

    සුපිරි බන්

  • @chamilamax
    @chamilamax4 ай бұрын

    සුපිරි ❤❤

  • @chamaravidarshana
    @chamaravidarshana12 сағат бұрын

    කුඩු ගහපු කෙනෙක් පුළුවන් පුනරුත්ථාපනය කරන්න ඒත් මේ songs වලට අහු උනෝත් අමාරුයි ගලවන්න..❤❤❤❤

  • @acartport4880
    @acartport48803 ай бұрын

    Superb, My favourite band

  • @MalindaG
    @MalindaG4 ай бұрын

    Best of Classics Perfectly Blended With The Modern Era of Music! What a Rendition! ❤🎉🎸🥁❤️

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    4 ай бұрын

    Thanks for listening

  • @nirmalpramodya5066
    @nirmalpramodya50663 ай бұрын

    fantastic voice ❤️🔥

  • @yohanliyanage4029
    @yohanliyanage40294 ай бұрын

    I am almost mesmerized to hear such a fabulous music collaboration with an old song and modern music👌🫡 Together has met PERFECTION❤️

  • @upalitube
    @upalitube3 күн бұрын

    අති විශිෂ්ඨ නිර්මාණයක්.❤ තව තවත් කරගෙනයාමට ධෛර්යය ලැබේවා 🎉

  • @jetcrazy7773
    @jetcrazy77734 ай бұрын

    What a remake version. awesome... lovely.. beautiful.

  • @mangalafernando2800
    @mangalafernando28002 ай бұрын

    ඉශාන් බෙග් විශිෂ්ඨයි ,බිලි ඔබගෙ නව සංගීත නිර්මාණය විශිෂ්ඨයි ,සංගීත කංඩායමේ දක්ශතාව විශිෂ්ඨයි

  • @thilinamadushanka9471
    @thilinamadushanka94712 ай бұрын

    කාලෙකින් සුපිරිම රහක්.බෙග් මාස්ටර්ගේ අනෙක් සිංදු ටිකත් ඔහොමම ගහමු.ජයෙන් ජය.

  • @anurakiriella1801
    @anurakiriella18012 ай бұрын

    කවදාවත් මේ ගීත කල් ඉකුත්වීමක් සිදුනොවේ.අපි හමදාම මේ ගීත ආදරෙන් අහනවා.ජය වේවා ඉසාක්.

  • @saneeramaduwinda8223
    @saneeramaduwinda82234 ай бұрын

    සිරාවට මුලින් අහද්දි පැයක් විතර හිනා උනා😅 මරු remake එක

  • @viraj.jayaveera
    @viraj.jayaveera4 ай бұрын

    ආසම එකක් ආසම විදිහට ❤

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa16564 ай бұрын

    Superb arrangements දිගටම මෙවා මේ වගේ එවා ඔනා 😍

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage95874 ай бұрын

    One of the best Singer and good human being very nice song wish you all the best. ❤️❤️❤️❤️❤️❤️

  • @chandimanayana5484
    @chandimanayana54844 ай бұрын

    තව ඕනි බෙග් මාස්ටර් ගේ සිංදු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cfdProptrader
    @cfdProptrader4 ай бұрын

    Fantastic af

  • @dinusharajapaksha9828
    @dinusharajapaksha98284 ай бұрын

    parana song ekath ati taram ahapu tharuna kenek widiyata variations balaporoththu wena apita me expression wow... ❤❤❤

  • @sandanuwanwijesinghe1765
    @sandanuwanwijesinghe17654 ай бұрын

    සුපිරියක් 💙💙💙💙

  • @medi_channel
    @medi_channel3 ай бұрын

    බෙහෙත් ❤😍🔥

  • @roshanbandara7338
    @roshanbandara73382 ай бұрын

    Wow! Delicious..😋

  • @Dinidusan
    @Dinidusan3 ай бұрын

    ❤beg voice ❤️🙏

  • @impresasugi
    @impresasugi4 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතට දැනෙන ගීත

  • @chamilabandara1192
    @chamilabandara119211 күн бұрын

    සුපිරියි ❤️❤️❤️

  • @sandunlasantha
    @sandunlasantha4 ай бұрын

    Guys need more and more stuff like this...!!!

  • @nalindaranasinha5717
    @nalindaranasinha57174 ай бұрын

    OLD is the always GOLD 👌

  • @buddhikahemachandraY2k
    @buddhikahemachandraY2kАй бұрын

    🧡💙💚🎺🎻 great one 🤘

  • @teddyperera8531
    @teddyperera85314 ай бұрын

    niyamai aluth music arrrangements. digatama ona me vage lassana covers...

  • @ayanthacovers862
    @ayanthacovers8624 ай бұрын

    Next level👌🏾

  • @Lily-670
    @Lily-6704 ай бұрын

    Supper change nice work 2fourty2 ❤❤❤

  • @user-yd1zy5bl2d
    @user-yd1zy5bl2d4 ай бұрын

    Waiting for next ❤wow

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    4 ай бұрын

    Coming soon

  • @chathurangajayabahu7813
    @chathurangajayabahu78133 ай бұрын

    අදටත් වලංගූ ගීත❤️

  • @jayanthasampath7841
    @jayanthasampath784117 күн бұрын

    මෙක නම් මරු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤👍👍👍👌👌

  • @sajithmadusanka7057
    @sajithmadusanka70574 ай бұрын

    Excellent ♥️🎧💯

  • @malithfernando1987
    @malithfernando1987Ай бұрын

    Waaaaah waaaaah 🤘🤘🤘🤘

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi30234 ай бұрын

    Legends! what else to say. Goosebumps!

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe60192 күн бұрын

    මොනතරම් ඇහැව්වත් එපානොවෙන ගීතයක් මමත් පොඩිකාලෙ ඉදලම ආශකරපු ගීතයක් ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @amilaudowita
    @amilaudowita4 ай бұрын

    Niyamai ❤❤❤

  • @Buwanayaka1
    @Buwanayaka14 ай бұрын

    Patta👍👍

  • @Sanjaya-uk3ii
    @Sanjaya-uk3ii4 ай бұрын

    Patta 🎉🎉🎉

  • @BIO13
    @BIO133 ай бұрын

    SUPER 🎉🎉🎉

  • @malithfernando
    @malithfernando4 ай бұрын

    Wooow. Thank you!

  • @Team-2FORTY2

    @Team-2FORTY2

    4 ай бұрын

    You're welcome!

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd2 ай бұрын

    One more 👍👍👍👍👍👍

  • @NethmiKavindya-pm6fl
    @NethmiKavindya-pm6fl4 ай бұрын

    අම්මෝ.... 🤩🤩 මේක නම් සුපිරී 👌👌👌

  • @arkeshperera2801
    @arkeshperera28014 ай бұрын

    Mama ahala thiyanawa Amal perera kiyanawa marama lassanata maa aatha song eka❤️

  • @lakindudesilva7251
    @lakindudesilva72519 күн бұрын

    Next level 😍💖

  • @exslider4547
    @exslider45474 ай бұрын

    Eka maru❤️

  • @thusithlrodrian9305
    @thusithlrodrian93054 ай бұрын

    Remembering his beloved father ❤

  • @talikamewantha950
    @talikamewantha9502 ай бұрын

    Woow❤

Келесі