Sanda Kinithi Namee | සඳ කිනිති නැමී - විල් දියට එබී | ලක්ෂ්මන් විජේසේකර

Музыка

සඳ කිනිති නැමී - විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබේ නෙතට එබී - මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ
සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්
සසල වෙලා දිය කැළඹුණු දා
බිඳෙයි සඳ කැබලි පිටින්
සඳ කිනිති නැමී - විල් දියට එබී...
සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්
සඳ කිනිති නැමී - විල් දියට එබී..
පද මාලාව - යමුනා මාලිනී පෙරේරා
තනුව, සංගීතය හා ගැයුම - ලක්ෂ්මන් විජේසේකර

Пікірлер: 449

  • @disaldassanayake4709
    @disaldassanayake47092 жыл бұрын

    දක්ශ ගායකයෙක් ,රංගන ශිල්පියෙක්❤️ ඒ හැමදේටම වඩා රටක් වටින රත්තරන් හදවතක්. පොළවට බරක් නොවූ ඔබතුමාගේ අඩුව හැමදාටම මේ මහපොළොවට දැනේවි🥺❤️

  • @deepadilrukshi6442

    @deepadilrukshi6442

    2 жыл бұрын

    Aniwaryen

  • @chinthajayawardana9194

    @chinthajayawardana9194

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම..මනුසත් බවින් පිරිපුන් මිනිසෙක්... මේ හිතට දැශෙන දුක මට තාමත් දරාගන්න බෑ..මං ගොඩාක් ආදරය කල ගායකයෙක්

  • @disaldassanayake4709

    @disaldassanayake4709

    2 жыл бұрын

    @@chinthajayawardana9194 ඇත්ත. ඒ වගේ කලාකරුවෙක් අපිට හිටිය එක ගැන සතුටු වෙන්න. එතුමාගෙ ජීවිතයෙන් ගන්න පුලුවන් දේවල් අරගෙන හිත හදාගන්න බලන්න🙏

  • @premawathikg4588

    @premawathikg4588

    2 жыл бұрын

    සදා අමරණීයයී ඔබ.... නිවන්සුව ඔබ තුමාට

  • @tamasha4

    @tamasha4

    2 жыл бұрын

    මේ රටේ දැකපු අතිශය දුර්ලභ, සුන්දරම පුද්ගලයෙක්, මගේ් ප්‍රියතම ගායකයා..එතුමා තවදුරටත් අපි අතර නෑ කියල දැනෙනකොට නම් කියාගන්න බැරි දුකක්... එතුමාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි..

  • @RupaMalica-bw1xn
    @RupaMalica-bw1xn4 ай бұрын

    මේ ගීතය කීවතාවක් ආහන්න ඇතිද ඒත් ඵපා වෙන්නේ නෑ ඒ. තරමටම මිහිරියී අර්ඵවත් ඔබ ජාතියට අමරණීයයී!!!!!

  • @UpaliPanamaldeniya-do5gg

    @UpaliPanamaldeniya-do5gg

    2 ай бұрын

    Very beautiful song

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana83392 жыл бұрын

    මට ඔබේ එකෙ ප්‍රසංඟයක්වත් බලන්න පින නැතුව ගියානේ... 😥😥😥😥😪😪😪😪 ඔබට නිවන්සුව ලැබේවා !!!

  • @champikal
    @champikal Жыл бұрын

    සඳ කිණිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබේ නෙතට එබී මගේ නෙතද සදා සොයයි සේයාව මගේ... සසල නොවී විල තිබෙන තුරා දිළෙයි සඳ දියට යටින් සසල වෙලා දිය කැළඹුණ දා බිදෙයි සඳ කැබලි පිටින් සසල නොවී ඔබ හිදින තුරා පෙනෙයි මා ඔබේ නෙතින් සසරපුරා සැරිසරන තුරා බලමි ලොව ඔබේ නෙතින්.. සඳ කිණිති නැමී...

  • @geethanimalkanthi7733

    @geethanimalkanthi7733

    5 ай бұрын

    ❤❤❤

  • @spypizza5293

    @spypizza5293

    3 ай бұрын

    ❤❤❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 Жыл бұрын

    මා කුඩා කල සිට ආදරේ කල කලාකරුවෙකී.😢 අපව සුවපත් කල ඔබතුමාට නිවන්සුව ලැබේවා !!!🙏🙏

  • @chandimakumariuser
    @chandimakumariuserАй бұрын

    ඇස් දෙකෙන් අහිංසක ව හිනාවෙන හැට් හරිම ලස්සනයි .. නිහතමානී කලාකරුවන් තමයි මේ .. ඔබ තුමා නැති අඩු පාඩුව රටේ මිනිසුන් ට හොඳින් දැනේවි .... ලස්සන ට හිනාවෙලා පිපෙනෙ ලස්සන මල් ඉතා ඉක්මනින් පරවී යනවා ..දරාගෙන ඉන්න අමාරුයි ඒ දුක ..ඔබ තුමාට නිවන් සුව ලැබේවා කියා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @drdjanthony
    @drdjanthony2 жыл бұрын

    හරිම අහිංසක නිහතමානී චරිතයක්. නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

  • @ktsandu
    @ktsandu8 ай бұрын

    ඉතාම ප්‍රතාපවත් , කඩවසම් , ප්‍රියමනාප පෙනුමක් අවසානය තෙක්ම එතුමාට තිබුණා.එතුමන් මෙහෙම දැකීමත් කොයිතරම් සතුටක්ද ..නිවන් සුව ලැබේවා සර්ට ..!

  • @anushapermachandra3493

    @anushapermachandra3493

    2 ай бұрын

    Ko aniva

  • @gayaninisansala7846
    @gayaninisansala78462 жыл бұрын

    ආදරණීය ගායකයෙක්.. කොච්චර ඇහුවත් එපා නොවන ගීත එකතුවක්.. නිවන් සුව කලාකරුවානෙනි.. 😥😥😥

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 Жыл бұрын

    ආදරණීය lakshman ලක්ෂ්මන් විජේසේකර සර් ඔබතුමා අපේ අපේ කාලේ අපට හොඳ මිනිසෙක් මගේ නැවුම් මිහිර වැඩසටහන ආධුනික ගීතයකට ඔබතුමා විසින් තනුවත් දෙන්න තරම් නිහතමානි වුණා අදත් ඒ මතකය මා තුල ඇද රැව් දෙනවා ඔබතුමා ඉසිපතන විද්‍යාලයටත් පසුව ඔබතුමා ඔබ ඔබගේ ගෙදරටත් එන්න කියා ඒ කරන ලද කාර්ය මාහට කවදත් අමතක වෙන්නේ නෑ ඔබතුමා ඒ තරම්ම නිවිච්ච පුද්ගලයෙක්

  • @priyantha0
    @priyantha02 жыл бұрын

    මෙලොව ඇත්තේ යාම් හා ඊම් පමනකි. නොගිහින් නැවත ආ නොහැක. ආවොත් නොයා සිටිය නොහැක. සෝකයෙන්ම සමුදෙමි.

  • @gangagamage2623
    @gangagamage26232 жыл бұрын

    කිසිදා වියපත් නොවූ තුරුණු කටහඬක්..ඔබ නැති වුනත් ඔබේ ගීත හැමදාමත් සිත් සුවපත් කරාවි. සුබ ගමන් ආදරණීය කලාකරුවාණනි!

  • @user-vo6br5iv1v
    @user-vo6br5iv1v2 жыл бұрын

    සුබ ගමන් මහත්මයාණෙනි. වරදක් වෙන්න විදිහක් නෑ, මොකද ඔබ තුමාගෙන් කාටවත් වරදක් වෙලා නෑ. තෙරුවන් සරණයි 💖

  • @samanthiperera1007

    @samanthiperera1007

    2 жыл бұрын

    👍🥺

  • @user-yd4ji1ng1n

    @user-yd4ji1ng1n

    2 жыл бұрын

    👍♥🙏🙏🙏🙏🙏🙏

  • @donalperera5253

    @donalperera5253

    2 жыл бұрын

    යලි අප අතරම ඉපදේවා....

  • @nikethagamage1605

    @nikethagamage1605

    2 жыл бұрын

    what a modest man! what a legend! maintained his decent career, personal life and sticked to his political views and simply promoted singers !!! May the Noble Triple Gem Bless you!!

  • @gunarathfernando9915

    @gunarathfernando9915

    2 жыл бұрын

    Luckey, we miss you my dear. We will meet someday, somewhere in sansaara.

  • @hasankajayasundara23
    @hasankajayasundara232 жыл бұрын

    රටක් වටිනා දක්ෂ ගායකයෙක් ,දක්ෂ රංගන ශිල්පියෙක්,දක්ෂ සංගීත ගුරුවරයකු ලෙසින් ද විරාජමාන වෙලා සිටියා.ඔබ තුමා ගේ වියෝව සංගීත දිවියට ලොකු පාඩුවක් 💛

  • @vindyasamarasekara709
    @vindyasamarasekara7092 жыл бұрын

    "කරුමේ කිම වදවෙන හිරු සදිසි මිනිස්සූ" ආදරණීය ගායකයාණනි උතුම් වූ අමා මහ නිවනින්ම සැනසේවා.....🙏🙏🙏🙏🙏🙏

  • @thenuja1kumarasingha452

    @thenuja1kumarasingha452

    Жыл бұрын

    😢😢

  • @arunaperera6339
    @arunaperera63392 жыл бұрын

    සත්‍යවාදී නිරහංකාර අව්‍යාජ මිනිසෙක් අපට අහිමි විය. සුව නින්දක් ලක්ෂ්මන්.

  • @AsankaL

    @AsankaL

    9 күн бұрын

    Absolutely wonderful personality...and a real gentleman...my music teacher...may you attain the supreme bliss of nibbana sir!

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 Жыл бұрын

    අද හිතුණා ඔය කටහඩ අහන්න. May Jesus's Holy face shine upon your soul .🎉😢

  • @1993dana15

    @1993dana15

    9 ай бұрын

    Amen!!

  • @kalcreations1622
    @kalcreations16222 жыл бұрын

    සද කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සදේ හද සසල උනී ඔබෙ වියොව දැනී සුබ ගමන් සොයුරාණනේ.

  • @kauabeysekara4039

    @kauabeysekara4039

    2 жыл бұрын

    Obathumata buddathwaya parthana karanwa

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya4872 жыл бұрын

    අනේ! ආදරණීය නිහතමානී ඔබට සුබ ගමන් පතමි.❤ අප හදවත් තුල ඔබේ මතක සදා ලැගුම් ගෙන ඉඳීවි.

  • @upulupul7574
    @upulupul75742 жыл бұрын

    අපිව සතුටු කරපු ඔබතුමාට නිවන් සැප ලැබේවා

  • @sudumudurusirini6531
    @sudumudurusirini65312 жыл бұрын

    ඉතාමත් ලස්සන ගීත රැසකින් කලා කෙත පෝෂණය කල කලාකරුවාණෙනි ඔබට නිවන්සුව!

  • @sujayagraphics7688
    @sujayagraphics76882 жыл бұрын

    සඳ කිනිති නැමී - විල් දියට එබී සොයයි සේයාව සඳේ ඔබේ නෙතට එබී - මගෙ නෙතද සදා සොයයි සේයාව මගේ❤

  • @pubuduimantha
    @pubuduimantha2 жыл бұрын

    අතිශය සරල නිරහංකාර උතුම් හදවතක් ඇති කලාකරුවෙක්... නිවන් සුව අත්වේවා ... 🙏

  • @nilanila1845
    @nilanila18452 жыл бұрын

    නිතරම මුහුණේ සිනහවක් තිබූ සොඳුරු මිනිසෙක්

  • @rasaimachan319
    @rasaimachan3192 жыл бұрын

    ලක්ෂ්මන් විජේසේකර නිහතමානී කළාකරුවාණෙනි! ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා!

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani50322 жыл бұрын

    ආසම,ගායකයා...හිතට පුදුම දුකක් දැනෙනවා.අප රටට ඹබතුමා තරම් වටිනා කලා කරුවෙක් නැවත පහල නොවනු ඇත.හොද තැනක් ඇති.ඹබ තුමා අපට නිතරම මතක් වෙයි.

  • @jayalalpathirana3705
    @jayalalpathirana37052 жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔබතුමාට.😥 ආසම පුද්ගලයෙක්.

  • @uthpalamanel8117
    @uthpalamanel81172 жыл бұрын

    සොඳුරු මිනිසෙක් ..........! අමා මහ නිවනින් නිවී සැනසේවා !

  • @rasikamadhavi3318
    @rasikamadhavi33182 жыл бұрын

    මිනිස් සිත සුවපත් කල පිනම අැති ඔබට නිවන් සුව ලැබේවා අාදරණිය කලාකරුවාණනි.

  • @Travelandgadgetssrilanka
    @Travelandgadgetssrilanka2 жыл бұрын

    අනේ නිවන් සුව ලැබේවා ඔබතුමාට😥😥😥😥❤️

  • @chandrikaratnayake3048
    @chandrikaratnayake30482 жыл бұрын

    හරිම ලස්සන ගීතයක් ❤️මාත් මේ ගීතය ගායනා කරලා තියෙනවා....ඒවා සුන්දර මතකයන් වේවි...ඔබ වැනි සුන්දර චරිතයක් කවදා හෝ භවයක නැවත මුන ගැහේවි...❤️🙏🙏

  • @rukshanaabeysinghe4717

    @rukshanaabeysinghe4717

    2 жыл бұрын

    What a small world. Of course you are.

  • @shnv999
    @shnv9992 жыл бұрын

    එතුමාට නිවන් සුව ලැබේවා..!!🙏🏻🙏🏻

  • @nadeeradesilva2026
    @nadeeradesilva20262 жыл бұрын

    සුන්දර හොඳ මිනිස්සුන්ව සභාව ධර්මයෙන් ඉක්මනටම ගන්නවා ❤💐❤❤❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna35522 ай бұрын

    ඔබ තුමාගේ කටහඬ භාවනා වක් නිවන් සුව ඔබ තුමාට

  • @cyrilbentara9464
    @cyrilbentara94642 жыл бұрын

    ඔහු ට තිබුන බොහොමයක් මනුශ්ශත්වය ඉක්මවා ගිය දේව ගති ඒ හින්දම දෙවියො ඉක්මනට ගන්න ඇති . අජරාමර නිවන් සුව අත් වේවා ලක්ශ්මන් අයියේ

  • @rohanakumara7732
    @rohanakumara77322 жыл бұрын

    " දැල්වූ පහන් දැල්වී තිබේවා" ඔබතුමාට නිවන් සුව ලැබේවා..!

  • @ruvanikusumandali645
    @ruvanikusumandali6452 жыл бұрын

    අපි පොඩි කාලේ සිටම ආදරය කරපු අය අතරින් එක්කෙනෙක් මෙතුමා ඒ හඩ ඒ හිනව පිහිටන්නේ පෙර කරපු පිං වල බලයට පමණ යි ඔබතුමා ආයෙත් ඉපදෙන්න ඒ බලය ලැබේවා

  • @nadeerajayathilaka6389
    @nadeerajayathilaka63895 ай бұрын

    සද කිණිතිනැවි විල් දියට එබී....අනේ ඔබතුමාගේ භාවනාවක් වගේ ගීත..තව බොහෝ කාලයක් ඉන්නතිබුණානම්...හරිම ලස්සනයි ..😢😢😢❤❤❤

  • @HLANGL
    @HLANGL2 жыл бұрын

    ඕහුගේ ගීත නිර්මාණ මෙරට අන් බොහෝ ගායකයන්ගේ නිර්මාණවලට සාපේක්ෂව සංඛ්‍යාවෙන් සීමා සහිතයි .... මෙම දශක ගණනාව පුරාවටම, සාපේක්ෂව නිර්මාණ අතලොස්සක් තමයි ඔහු කලේ .... හැබැයි ඒ අතලොස්ස වුවද (සඳ කිණිති, දැල්වු පහන්, සිනා පිපෙනා, ඔබ මට තරුවකි, බාල ළමාවරුනේ, දෑත දෙපාලන, ඇති දේ ඇති සැටියෙන්, සුපෙම් හැඟුම් ...) හොඳටම ප්‍රමාණවත් ඔහුගෙ මතකය අප අතර සැමදා රඳවන්නට, එම ගීත අතලොස්ස ඒ තරමටම ප්‍රශස්තයි, අති විශිෂ්ඨයි, ඉහලතම ප්‍රමිතියකින්/නිමාවකින් යුතුයි .... අන් බොහෝ ප්‍රචලිත ගායකයන්ගෙ පවා ප්‍රශස්ත විශිෂ්ඨ නිර්මාණ අතර යම් යම් අඩුපාදු ඇති සාපේක්ෂ වශයෙන් දුර්වල නිර්මාණත් කිහිපයක් හෝ අහන්න දකින්න තිබෙනව. නමුත් ලක්‍ෂමන් විජේසේකර ඒ අතින් අසහායතම ගායකයෙක්, ඔහු කල දේ සංඛ්‍යාමකව සීමාසහිත වුවත් එ සියළු දේ ප්‍රශස්ත, අති විශිෂ්ඨ මට්ටමේ ප්‍රමිතියකින්/නිමාවකින් සිදු කලා කිසිඳු අඩුපාඩුවක් අංශුමාත්‍රයකින් හෝ නොවන්නටම .... ඔහු මෙසේ නික්ම ගියත් ඔහුගෙ හඬ තව බොහෝ කලක් අප අතර පවතීවි ....

  • @champaperera8487

    @champaperera8487

    2 жыл бұрын

    ඔබ හරි .අතිශය ඉහළ ප්‍රමිතියකින් යුතු ඔහුගේ නිර්මාණ සදා අමරනීයයි .ඔහුගේ වියෝවීම මහා දුකක් .ඒවගේම පිරුණු කලයේ දිය නොසැලේ යන්නට එතුමා හොඳ උදාහරණයක් .හරිම නිහතමානී ,ශිල්පය මැනවින් දන්නා නිසා හරිම සන්සුන් .වර්තමාන පරපුර ආදර්ශ ගන්නවානම් ඔන්න හොඳම චරිතයක් .

  • @user-yd4ji1ng1n

    @user-yd4ji1ng1n

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathishaleti1618

    @lathishaleti1618

    2 жыл бұрын

    ඔබගේ විග්‍රයට ගොඩක් ස්තුතියි

  • @gayathriranatunga1654

    @gayathriranatunga1654

    11 ай бұрын

    ඔහුගෙ එකම ප්‍රසංගයයි තිබුනෙ එ නෙලුම් පොකුනෙ එ ප්‍රසංගයෙ නමත් සද කිනිති නැමී.මම එ ප්‍රසංගය බලන්නම මාතර ඉදන්ම ගියා.හරි ආදරනීය ගායකයෙක් ප්‍රසංගය ඉවරවෙල මම එදා ඔහුත් එක්ක කතාකරා.ඔච්චර ඉක්මනට ජිවිතෙන් සමුගනිවි කියා එදා හිතුනෙ නැ.නැවත අපි අතරම ඉපිද තවත් ලස්සන නිර්මාන කරන්න ලැබේවා.

  • @nimaljayamaha2291
    @nimaljayamaha22912 жыл бұрын

    ඔබට සුබ ගමන් සුවහසක් සිත් සතන් සැනහූ ආදරණීය හිතවතාණනි .....!

  • @sumudurandima7613
    @sumudurandima76132 жыл бұрын

    හිත නිමන කටහඬ ....❤ ඔබ තුමාට අජරාමර නිවනම අත්වේවා 🙏

  • @gayanperera3185
    @gayanperera318510 ай бұрын

    All in one package. Handsome personality Deep romantic voice Great musician Kind heart RIP Sir 🙏

  • @prashananuruddha9837
    @prashananuruddha98372 жыл бұрын

    නිවන් සුව ලැබේවා! ඔබතුමාට

  • @thushariweerackody5202
    @thushariweerackody52022 жыл бұрын

    ඔබතුමන්ගේ ගීත අතුරින් මා වඩාත්ම ප්‍රිය කරන ගීතයක්..හරිම ලස්සනයි..🙏🙏❤️❤️❤️😥😥😥

  • @lalanigamage647
    @lalanigamage6472 жыл бұрын

    මතු සෑම භවයකදීම මෙම සොඳුරු හඬින්ම නැවත සැපවත් උපතක් ලැබේවා 😭🙏😭🙏❤❤❤❤🎤🎤🎤🎼🎼🎼🎼🙏🙏🙏🙏

  • @jenniferperera9873
    @jenniferperera98732 жыл бұрын

    I still can remember the very first day I saw him at the gate of Ramakrisha hall Bambalapitiya with Edward Jayadody in 1977 after Victor Ratnayake's "ස". Then I was a teen. Few years later I recognized him at "ගායනා" telecast on Rupawahini . From that day I love his voice. He was the most handsome singer in SL. I still love his voice and honour him. May his soul rest in peace !

  • @yasodha5005

    @yasodha5005

    7 ай бұрын

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n2 жыл бұрын

    නිහතමානී කලාකරුවානෙණි ඔබට නිර්වාණ සුවය ලැබුමට නොමැත බාදා, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhashaniwijesooriya2929
    @subhashaniwijesooriya29292 жыл бұрын

    Very Pleasant and very Talented Artist. Very Beautiful Voice. One of My Favorites. I still remember his 'Gayana' program on Rupavahini, in the evenings, Long Time ago.May You Attain the Supreme Bliss of Nirvana! 💐😢💞

  • @manushasandarenu9761
    @manushasandarenu97612 жыл бұрын

    ඔබතුමාට නිවන් සුව ලැබේවා .❤️

  • @SandewAyaskantha
    @SandewAyaskantha5 ай бұрын

    තවත් සදා ආදරණීය හඬක්.... මන් පොඩි කාලෙ ඉදලම ආස සිංදුවක්....❤ මේක ඇහෙද්දි පොඩි කාලෙ මතක් වෙනව..😢

  • @shyamagunawardena173
    @shyamagunawardena1732 жыл бұрын

    What a beautiful voice. More than it, passing away of an absolutely good human being is such a loss to this country. May you attain supreme bliss of Nibbhana Lakshman Aiya. ❤❤

  • @ThaprobainSurfer
    @ThaprobainSurfer11 күн бұрын

    ඇයි ගියේ 💔 මැරුණත් නොමැරෙන මිනිස්සු❤

  • @chandiwijayasiri3378
    @chandiwijayasiri33782 жыл бұрын

    ඹබට නිවන් සුව පතමි නිහතමානී ගායකයාණෙනි සෑම ගීතයකින්ම අසන්නන් හදවත් ආකර්ෂණය කරගත් ගායකයාණෙනි ඹබට නිවන් සුව ලැබේවා !

  • @sarathwijerathne6118

    @sarathwijerathne6118

    9 ай бұрын

    Mal pipai Mal paravai aheth Mal pipenne paravennada

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna69022 жыл бұрын

    ඔබ තුමාට නිවන් සුවය අත්වේවා

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya63852 жыл бұрын

    Sir, you have gone leaving sweet memories with us since you assumed duties as the music 🎶 master of Isipathana college. May you attain supreme bliss of Nibbana Sir!

  • @senakathushara2815
    @senakathushara2815 Жыл бұрын

    ලස්සන කට හඬට වගේම හිනාවටත් ආදරෙයි. අතිශය සරල නිරහංකාර උතුම් හදවතක් ඇති කලාකරුවෙක්... නිවන් සුව අත්වේවා ... 🙏

  • @ans1830
    @ans18302 жыл бұрын

    RIP Laksman. Your songs are lovely. We really enjoyed them. We miss you.

  • @isurudalugoda7663
    @isurudalugoda76632 жыл бұрын

    බොහොම දුකයි ඔබතුමාගෙ වියෝව ගැන... සුවහසක් මිනිස්සුන්ගෙ සිත් සතන් සැනසූ ඔබ සදා අමරණීයයි... නිවන්සුව ලැබේවා ඔබතුමාට...

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe13018 ай бұрын

    ඔහු වන් ආදරණීය කලාකරුවකු මට ඒ ක්ශේත්‍රයේ කිසිදා හමු වී නැත...සදා මගේ ප්‍රණාමය ...!

  • @christianvoice8174
    @christianvoice81743 ай бұрын

    සැබෑ රසය දැනෙන්න කල් යනවා යාලුවා...තව අවුරුද්දක් යද්දි මිලියන දෙක පනිනවා මේකේ විව්ස්

  • @user-cr4fq5cx8j
    @user-cr4fq5cx8j2 ай бұрын

    සසර පුරා ලොව හිදින තුරාබලමි ලොව ඔබෙි නෙතින්❤❤

  • @kalanirangani4131
    @kalanirangani41312 жыл бұрын

    I love this voice..sad to hear ur passing away sir 🙏

  • @KASC1985
    @KASC19852 жыл бұрын

    ඔබට නිවන් සුව ලැබේවා

  • @pushpakumara7591
    @pushpakumara75912 жыл бұрын

    Ape iscole Sangeetha sir .oba lsipatha college akata.kala mehewara annanthai.sir obata newan she's.yali spa atharama ipadewa....

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 Жыл бұрын

    කොයි තරම් ඇසුවත් ඇති වෙන්නේ නැහැ ඒ තරම් සියුම් සුන්දර නිර්මාණයක්

  • @chinthajayawardana9194
    @chinthajayawardana91942 жыл бұрын

    ඉස්සර සතුටින් රස විඳපු ගීත දැන් අහන්න බෑ.. ඔහු දැන් නෑ කියලා දැනෙනකොට හිතට දැනෙන්නේ ලොකු දුකක්... ඒ අඩුව ආයෙ පුරවන්න බෑ..ඒ ආදරණීය හඬ වෙන කාටවත් නෑ .

  • @anusharahman7106
    @anusharahman71062 жыл бұрын

    මෙවැනි නිහතමානි මිනිසුන් නැවත අප ට හමුවේවිද.... කලාකරැවානෙනි නුබගේ වියෝව මෙතරම් වෙදනාවක් වුයේ මන්ද... නුබට සදාතනික ස්වර්ගිය ජිවියට පතමි.

  • @wasanthakumarasiri3505
    @wasanthakumarasiri35052 жыл бұрын

    ආදරණීය ගායකයාණනි උතුම් වූ අමා මහ නිවනින්ම සැනසේවා....

  • @swarnathanthri4530
    @swarnathanthri45302 жыл бұрын

    මිහිරි හඩ්න් සිනහ මුවින් එතුමාගේ ගීත කිසිදා අමතක නොවේ ඔබ්ට නිවන් සුව පතමි

  • @vishmikarathnayake5670
    @vishmikarathnayake56702 жыл бұрын

    May you attain the supreme bliss of nirvana

  • @mithilagamage3453
    @mithilagamage34532 жыл бұрын

    ඔව් ඔබේ සේයාව අප සැම සැමදා සොයනු ඇත...සුබ ගමන්

  • @aruninimanthi397
    @aruninimanthi3972 жыл бұрын

    ඔබේ හඩ සදා අමරණීයයි ලක්ෂ්මන් විජේසේකර කලාකරුවානනි ...ඔබට සුභ ගමන්..🙏🙏🙏

  • @madhuka221
    @madhuka2214 ай бұрын

    මගේ ආදරණීය භාර්යාව ආසම ගීතයක්. එයා මට මගේ පන වගේ 🥺

  • @hasithachanaka7361
    @hasithachanaka73613 ай бұрын

    මම ආසම ගීතය..ඔබගේ ප්‍රසන්ගයක් බලන්න පින නැතිව ගියා..ඔබගේ කටහඩ සදා අමරනීයයි..

  • @jayanandanawwk3888
    @jayanandanawwk3888 Жыл бұрын

    ඉතාමත් ආකර්ෂණීයයි අපුරුයි 🙏💓🙏 අපෙ සංගීත ගුරුතුමියට ජයවෙවා 🙏

  • @mangalaperera4698
    @mangalaperera469826 күн бұрын

    ලස්සනම ලස්සන තේරුමක් ඇති සින්දුවක් ❤️❤️

  • @inokagamage9141
    @inokagamage91413 ай бұрын

    මේ වගේ සරල ,සුන්දර මිනිස්සු ආයෙ කවදාවත් මේ පොලොව මත බිහි වෙන්නෙ 😪

  • @sarathjayasinha2130
    @sarathjayasinha2130 Жыл бұрын

    මා හිතාදර ලක්ෂ්මන් අයියා ට නිවන් සුව පතමි ...මා ඇසුරැ කල රත්තරං හදවතක් ඇති මනුස්සයෙක් ඔබ..

  • @upulmnds
    @upulmnds2 жыл бұрын

    ලස්සන කට හඬක් නිවන් සුව ලැබේවා ඔබට !!!

  • @jacinthafernando7761
    @jacinthafernando7761 Жыл бұрын

    කොපමණ ඇ සුවත් එපා වෙන්නෙ නැ ඔබගේ ගීත ,නිහතමානී ,ගතිගුණ තියෙන කලාකරුවෙක් ,නිවන් සුව ලැබේවා ඔබට

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper9 ай бұрын

    මතු සෑම භවයකදීම මෙම සොඳුරු හඬින්ම නැවත සැපවත් උපතක් ලැබේවා 111 an SRILANKAN engineers FROM Germanys

  • @karunaaluvihare9340
    @karunaaluvihare93406 ай бұрын

    මා ඇසු එතුමාගේ ලස්සන ම සුන්දර ගීතයක් . හිත නිවන ලයාන්විත සුමිහිරි හඩක් .

  • @nadeerajayathilaka6389
    @nadeerajayathilaka63898 ай бұрын

    හරිම ලස්සන හරවත් ගීතයන් ගායනා කල ඔබතුමාට...තව කලක් ඉන්නයි තිබුණේ...කැමතිම හඩක් 😢

  • @anhettigeperera272
    @anhettigeperera2722 жыл бұрын

    මෙවන් සොදුරු නිර්මාණයන් ගීත ලොවට දායද කල ඔබට ස්තුතියි .. සුබ ගමන් සොදුරු කලාකරුවානනි...

  • @aselaajith8854
    @aselaajith8854 Жыл бұрын

    අපේ සංගීත ආචාර්යය තුමා ඔබ තුමාගේ සංගීතයේ ස්වර් සමග ලබා දුන් ඔවදන් රත්තරන් වටිනවා මගේ =ඉසිපතන සගයන් ඇතුළු මිතුරන්ගේ උත්තමාචාරය

  • @AshokaWekumbura-uj2qv
    @AshokaWekumbura-uj2qv Жыл бұрын

    Soo meaningful lovely song singing by your golden voice...May the triple gems shower on you Laķshman Aiya!!!

  • @lasanthadesilva9639
    @lasanthadesilva96398 ай бұрын

    මැඩම් ගොඩක්ම ලස්සනයි.ඔබ තුමියගෙ සිතන පතන සෑම දෙයක්ම සාර්තක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා🙏🙏🙏💞💞💞 කරනවා.❤❤

  • @isurusameera3968
    @isurusameera3968 Жыл бұрын

    💜️ නොමැකෙන හඩක් .....ඔබට නිවන් සුව....

  • @user-bl7bi7qg9w
    @user-bl7bi7qg9w5 ай бұрын

    Mama asama karana gayakayek obata niwansuwa mewage aye lankawata pahalavenne kawadawath

  • @lathishaleti1618
    @lathishaleti16182 жыл бұрын

    ලක්ෂ්මන් විජේසේකර අපි කිසිම කෙනෙක් හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ ලෝකෙන් යයි කියලා වචනයෙන් විස්තර කල නොහැකි කලාකරුවෙක් එතුමන්ගේ ගීත අතලොස්සක් උනාට මුළු දවසක් අහන් ඉන්න පුළුවන් ඇස් පියාගෙන ලෝක ධර්මතාවයට අනුව එතුමාන් ගෙනා ආයුෂ නිමාඋනා ඔබ තුමාට නිවන්සුව

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela58142 жыл бұрын

    Your one of my Favourite Singer! Love this Song alot May God bless you for MANY MANY more years to Come.!🙏❤👍👍👍👍🙋‍♀️🙇‍♂️🙇‍♀️🀄❤❤😘🥰

  • @sharadaishan7930
    @sharadaishan79305 ай бұрын

    සසල නොවී විල තිබෙන තුරා දිලෙයි සද දියට යටින්.. සසල වෙලා දිය කැළඹූනු දා බිඳෙයි සඳ කැබිලි පිටින්. 👌

  • @surenliyanage3281
    @surenliyanage32812 жыл бұрын

    හදවත් නිවන ගායකයන්ගේ ආදරනීය ගීත අපේ හදවත් වල අමරනීයව පවතියි.

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper9 ай бұрын

    මතු සෑම භවයකදීම මෙම සොඳුරු හඬින්ම නැවත සැපවත් උපතක් ලැබේවා !!!

  • @danerecruitments4379
    @danerecruitments4379 Жыл бұрын

    What a contrast to today's lackluster music & meaningless noisy songs, Lucky you will be remembered forever for your soothing, melodic voice..

  • @sciencewithme3521
    @sciencewithme35212 жыл бұрын

    Great heart..a legend..great artist ..may u attain supreme bliss of nibbhana..🙏🙏🙏🙏

  • @H100R-w8n
    @H100R-w8n9 ай бұрын

    ඔබතුමා අද අප අතර නැතත් ඔබතුමාගේ මේ නිර්මාණ අදත් මතු අනාගතයේත් තවත් මිනිසුන් රාශියක් ජීවත් කරලනු ඇත...

  • @RupaMalica-bw1xn

    @RupaMalica-bw1xn

    4 ай бұрын

    ඔබේ ගීත විශ්වය ආරක්ෂා. කරනවා මතු පරම්පරාවට ඔබත් අමරණීයයී. කලා කෙතට පෑයූ සඳයී ඔබ

  • @kapilajayarathne4943
    @kapilajayarathne49437 ай бұрын

    Aadaraniya gaayakayaneni, newatha me lowa ipadewa! Obe mihiri handa, mihiri gee, obe lassana ruwa sada nomakewa! Niwan suwa!

  • @sithumitharushika7905
    @sithumitharushika79052 жыл бұрын

    නිවන් සුව ලැබේවා 😔😔

  • @spiritinfinitumeducation9731
    @spiritinfinitumeducation97312 жыл бұрын

    We lost you dear sir. You are a genuine package on what a real man should be. Personality + talents + qualities + experience + family + social relationships. Thanks for being an example for people like us. Hope you may enjoy eternal bliss in heaven with the universal power.

Келесі