Ahasata Sonduruda Sada Ketharam (අහසට සොඳුරුද සඳ කෙතරම්) - Kashyapa Dissanayake | Nelu Adikari

Ойын-сауық

Ahasata Sonduruda Sada Ketharam (අහසට සොඳුරුද සඳ කෙතරම්) | Official Lyrics Video
Artist | Kashyapa Dissanayake | Nelu Adikari
Music | Dr.Devaka Ratnapala
Lyrics | Ananda Hewaranhindage

Пікірлер: 928

  • @electriclokka3944
    @electriclokka39442 жыл бұрын

    කාටද අපෙ පොඩි කාලෙ මතක් වෙන්නෙ මෙ සින්දුව අහද්දි 😍❤️

  • @kalharamanchanayaka1691

    @kalharamanchanayaka1691

    Жыл бұрын

    මට

  • @kaveeshapiyagani676

    @kaveeshapiyagani676

    Жыл бұрын

    Aye matath

  • @isuruudayanga9137

    @isuruudayanga9137

    Жыл бұрын

    ඔව් මචන් A/L කාලෙ මතක් වුනා

  • @lakshan1296

    @lakshan1296

    Жыл бұрын

    අනේ ඔව් 🥰🥰

  • @Ushi437

    @Ushi437

    Жыл бұрын

    Ane mt 🥺❤️

  • @rivinduhettiarachchi5226
    @rivinduhettiarachchi52262 жыл бұрын

    දැන්කාලෙ වගේ අකමැතිනම් මරණව මැරෙනව කියල මේවගේ පරණ ලස්සන සින්දුවල නෑ😊😇..... කොච්චර මිහිරිද එ් ප්‍රතික්ෂේප වී😭😊

  • @jayathmadushan9256

    @jayathmadushan9256

    2 жыл бұрын

    Ekagai

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    ඇත්ත 🤗❤️

  • @tharindumalshan6267

    @tharindumalshan6267

    2 жыл бұрын

    ❤️

  • @user-xh7ic6dy7u

    @user-xh7ic6dy7u

    Жыл бұрын

    "අත තියලා දිව්රන්න මගේ සොහොනට "😧 අහද්දිත් බය හිතෙනවා

  • @MadhuriKumariOfficial

    @MadhuriKumariOfficial

    Жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @chanupadeshitha6264
    @chanupadeshitha62642 жыл бұрын

    2022 ත් අහනවා. මේ රහ ආයෙත් එන එකක් නෑ. මේ යුගය කියන්නෙම මියුසික් වලට වස්සානයක් ❤️

  • @pencilsketchesbydeuphoria2522

    @pencilsketchesbydeuphoria2522

    2 жыл бұрын

    Mama tamil. E unata 2000 kale apu sinhala songs adatath ahanawa. Danut me power cut wela. Ape nangita mama me sinduwala lassana gena kiyanaw. Iraj unath, attatama aparade.. loku deyak karanna tibba music patten.. e kale youtube ehma api dannet nah. Natnm mewa thamai trending #1

  • @dewsanju

    @dewsanju

    2 жыл бұрын

    Aththac

  • @malithiprarthana902

    @malithiprarthana902

    Жыл бұрын

    Definitely

  • @dinumin1263

    @dinumin1263

    Жыл бұрын

    ammoo attc 😩❤️

  • @anncooray7522

    @anncooray7522

    7 ай бұрын

    2023❤

  • @eli007_
    @eli007_ Жыл бұрын

    අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මට නම් හිත මැද පෙම්බර කම් සඟවා යන එන මඟ ඉඟි බිඟි කරමින් හොඳ නැහැ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක් සුන්දර ඔය වත හින්දම තුන් යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සුන්දර ඔය වත හින්දම තුන් යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සොඳුරුද මා හට ඔබ කෙතරම් අන් සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සද වෙයි ලතැවුල් තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිඳුන් නිදි නෑ මං යනවා තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා කන්දක් තරමට සිතුවේ ඇයි ඔබ බිලිඳුන් නිදි නෑ මං යනවා අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බර කම් සඟවා යන එන මඟ ඉඟි බිඟි කරමින් හොඳ නැහැ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක්

  • @neelasilva5886

    @neelasilva5886

    Ай бұрын

    What a nice song I love it very much.

  • @priyanirubasinghe9152

    @priyanirubasinghe9152

    22 күн бұрын

  • @nishunirathnayaka3725
    @nishunirathnayaka37256 ай бұрын

    මම 2006 A/L කරල ගෙදර ඉන්න කාලෙ අම්මයි මමයි මේ සිංදුව ආසාවෙන් අහනවා. එයාගෙ ආසම සිංදුව. 2007 අම්ම නැති උනා. මන් එංගලන්තෙ ආවා. තාම මං අම්ම මතක් කර කර මේ සිංදුව අහනවා. 2024

  • @solamanbupathi

    @solamanbupathi

    6 ай бұрын

    ❤😢

  • @nishanikalupahana3255

    @nishanikalupahana3255

    5 ай бұрын

    ❤❤❤❤❤😢😢😢😢

  • @NaveenMadhushan-qt5zk

    @NaveenMadhushan-qt5zk

    3 ай бұрын

    😔😔

  • @sahasmethminamina55889

    @sahasmethminamina55889

    3 ай бұрын

    dan partner ekk ahnn😊😊😊

  • @user-wm2bp8qq4v

    @user-wm2bp8qq4v

    3 ай бұрын

    මං ආසම සිදුවක්

  • @yasmihimaya6327
    @yasmihimaya63272 жыл бұрын

    ඇහුවේ මගේ teen age එකේදි මුළදීම. එදා ඉඳන්ම ආසයි. Favourite list එකේ තියනවා. Music එකට හිත ගොඩක් ම ඇදිලා යනවා.. Flute piano part වලට ගොඩක් ආසයි. එහෙම කීවාට මුළු සින්දුවටම හරිම ආසයි. හරිම relax මේක අහද්දි. ☺️☺️☺️

  • @lahirudakumpitiyage5721

    @lahirudakumpitiyage5721

    2 жыл бұрын

    Ou attatama Godak lassna voice akak ❤️❤️🌸

  • @dilartz1580

    @dilartz1580

    2 жыл бұрын

    Yeah me too sis😊

  • @techgadjet4228

    @techgadjet4228

    2 жыл бұрын

    අනිවරේන්😍😍🤩🤩👍👍😘👆👆👆

  • @amakumari150

    @amakumari150

    2 жыл бұрын

    බග්ග්ග්

  • @manelpathiranage1454

    @manelpathiranage1454

    2 жыл бұрын

    it's true ❤

  • @pabodhasithumini4748
    @pabodhasithumini4748 Жыл бұрын

    මුලින්ම ඇහුවෙ අවුරුදු 6දී.තාමත් මේ සිංදුව අහද්දි වෙනස්ම හැගීමක් දැනෙනව.වචනවල තේරුමවත් නොදැන රසවින්ද ඒ සිංදුව දැන් මට අවුරුදු 20ක් වෙලත් තාමත් අහනවා...♥️

  • @Subashimuthu

    @Subashimuthu

    9 ай бұрын

    Ane mamath matarh 20 i dan

  • @adsampathathukorala3174
    @adsampathathukorala3174 Жыл бұрын

    තමන් බිලිදෙකු සිටින මවක් කියලා හිත නොරිදෙන විදිහට හරිම ලස්සනට කියන විදිහට තමයි මං වැඩිපුරම කැමති..

  • @dilipalakshan1974
    @dilipalakshan19742 жыл бұрын

    මම 6 වසරෙ ඉන්නකොට මේක මුලින්ම ඇහුවේ,සිරස එකේ ඉස්සර මේ සිංදුව යනවා..මාර ආසවෙන් අහනවා..දැන් 21ක් වයස ඒත් ආසම සිංදු ලිස්ට් එකේ මුලින්ම තියෙන්නෙ මේ සිංදුව..මාරම විදියට අදටත් ආදරේ කරනවා මේ සිංදුවට..✋🏻♥️

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    ❤️❤️

  • @Sudamperera123

    @Sudamperera123

    2 жыл бұрын

    Mn ahanakota 2 wasare...ahuwa neme ahuna 😄

  • @pathumsavinda6079

    @pathumsavinda6079

    Жыл бұрын

    මාත් 🥺❤️

  • @maheshiuththara2940

    @maheshiuththara2940

    11 ай бұрын

    සිරස chart show එකෙන් අහලා අද ආයෙමත් අහන්න ආවා ❤️

  • @deric8210
    @deric82102 жыл бұрын

    මන් 2000 න් පස්සේ ඉපදූනෙ මේ වගේ ලස්සන සිංදු දැන් බිහිවෙන්නේ නැහැ. මාවත් ඒ කාලේ ඉපදූනානමි කියලා. හිතෙනවා

  • @ruu-og6jd

    @ruu-og6jd

    2 жыл бұрын

    හ්ම් 90 ගණන් වල ඉපදුන එක වාසනාවක් කියලා හිතෙනවා 😒💜️

  • @chahmayalindi9591

    @chahmayalindi9591

    Жыл бұрын

    True

  • @Zoomgaming482

    @Zoomgaming482

    Жыл бұрын

    heee

  • @tashiyanaveendri8279

    @tashiyanaveendri8279

    Жыл бұрын

    Atta

  • @otomanking3380

    @otomanking3380

    Жыл бұрын

    පකේ වාසනවා 😂😂😂😂😂😂😂

  • @Mr.LearnLight
    @Mr.LearnLight2 жыл бұрын

    100 වතාවක් විතර ඇහුවා, අහනවා, ආසම සිංදුව. 💖

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    ❤️❤️😍

  • @newtemilmovie3951

    @newtemilmovie3951

    2 жыл бұрын

    Mathak wena wena para ta hanawa bn .e තරමටම ලස්සනයි

  • @chandanadesilva4429

    @chandanadesilva4429

    2 жыл бұрын

    Mageth 😍

  • @isurusampath2025

    @isurusampath2025

    Жыл бұрын

    Aththa kathava. Kochchara ahuvat epa ven na

  • @sureshfernando4343

    @sureshfernando4343

    Жыл бұрын

    Math ehmai🖤

  • @Hipeshya
    @Hipeshya2 жыл бұрын

    මන් ආසම ආදර ගීතය .අදකාලෙ මරාගෙන මැරෙන වය් රය පතුරුවන .ගෑනුන්ට අපාහසකරන් පිරිමිහොටු පෙරන සින්දුවලට වඩා කොච්චර ලස්සනද?🥺🥰🥰

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    ❤️🙏

  • @kavinduthulan6312
    @kavinduthulan6312 Жыл бұрын

    තේරුමක්වත් නොදැන TV එකලගටවෙලා අහන් උන්න ලස්සන සිංදුව🖤 මතක් උනා පොඩිකාලය🌻

  • @itsi4778
    @itsi47782 жыл бұрын

    කාලෙකින් ආයෙ ඇහුවා අද. ඉස්සර මතක් වෙලා මොකද්ද පාළුවක් දැනෙනවා. මෙච්චර ලස්සන සිංදුවක් මේ ලෝකෙ තියෙනව කියල දැනෙද්දි පුදුම සතුටක් දැනෙන්නෙ 😭❤️

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake70306 ай бұрын

    2024 අහන අය කෝ 😍💖

  • @SLGAMINGLK522

    @SLGAMINGLK522

    4 ай бұрын

  • @vihanduovin8386

    @vihanduovin8386

    3 ай бұрын

    Me ♥️👌

  • @sachintha_Himawan

    @sachintha_Himawan

    2 ай бұрын

    2024 April

  • @nethsaligamage2653

    @nethsaligamage2653

    2 ай бұрын

    මං🥺❤️

  • @sudanthianuruddhikasooriya6675

    @sudanthianuruddhikasooriya6675

    2 ай бұрын

    🙋‍♀️

  • @chamidarshanaa516
    @chamidarshanaa5162 жыл бұрын

    මං මේ සින්දුව ඇහුවේ 5 වසරේ ඉද්දී.දැන් මට 22යි.තාමත් මේ සින්දුව අහද්දී හිත යන්නේ 5 වසරේ චූටි කාලෙට.ඒ කාලේ තේරුමක් දන්නේ නැ‍ති උනාට ගොඩක් ආදරේ කරා මේකට.ඒ හින්දා වෙන්න ඇති චූටි කාලේ මතක් වෙන්නේ සින්දුව අහද්දී.මංජුලා කුමාරි වීඩියෝ එකෙ හිටිය හින්දා ගොඩක්ම ආස උනා💛💛

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    ❤️😍

  • @ravindiranasingha4609
    @ravindiranasingha46092 жыл бұрын

    ඇබ්බැහියක් තනිකරම ඔය කටහඬවල් දෙක... පුදුම විදියට හිත පිරෙනවා මේ සින්දුවට... Wow... Suparb🥰

  • @kusumdarmasiri6760

    @kusumdarmasiri6760

    2 жыл бұрын

    Harim lassnai ,thanks .

  • @PASINDU166
    @PASINDU166 Жыл бұрын

    සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්... හිමි නැති වූ සඳ වෙයි ලතැවුල් 🖤 මාරයි 💐

  • @chalanafernando9151
    @chalanafernando9151 Жыл бұрын

    අනේ මන්දා මට නම් කෙල්ලෙකුත් නෑ . බූට් කාලත් නෑ. ඒත් මාරම ෆීලින්ග් එකක් මේ සිංදුව අහද්දි එන්නේ.

  • @user-jz4zy7ry5b

    @user-jz4zy7ry5b

    3 ай бұрын

    Same ❤

  • @Dinesh-bg3po

    @Dinesh-bg3po

    2 ай бұрын

    Very nice..

  • @madushatharanga5076
    @madushatharanga50762 жыл бұрын

    2000 හෙන් පස්සෙ ඉපදිලත් මොන හේතුවකට මන්ද පට්ට ආසයි පරන සින්දු අහන්න

  • @keshalisavithmi5929

    @keshalisavithmi5929

    10 ай бұрын

    දෙයක් රසවිදින්න 💔😌ඉපදුනු අවුරුද්ද අදාල නෑ.

  • @tmpvlogs9607
    @tmpvlogs96072 жыл бұрын

    මම කියනවට මේක බණ්ඩාරවෙල පැත්තේ බස් එකක යන ගමන් හෑන්ඩ්ෆ්‍රී දෙක ගහගෙන අහන්නකෝ..අහලා මේකට රිප්ලයි එකක් දාන්න💜️

  • @chamidarshanaa516

    @chamidarshanaa516

    2 жыл бұрын

    A feeling aka kyla wedak neeee💜️💜️💜️

  • @ChefThush1996

    @ChefThush1996

    2 жыл бұрын

    දියතලාවේ විඩියෝ එක කරේ

  • @induwaravithana4467

    @induwaravithana4467

    2 жыл бұрын

    Ambuluvave patt

  • @Nadunidilhara

    @Nadunidilhara

    3 ай бұрын

    වැල්ලවාය බස් එකක යන ගමන් අහුවා අමුතුයි 🫠

  • @adithyasewmini

    @adithyasewmini

    Ай бұрын

    කවදා කොයි වෙලේ කොහෙ හරි යන්න බස් එකකට නැගපු ගමන්ම හෑන්ඩ්ෆ්‍රී දාගෙන අහන මුල්ම සින්දුව තමයි මේක ... ❤

  • @vihangafernando3257
    @vihangafernando3257 Жыл бұрын

    අපි වයසට ගියත් වයසට යන්නෙ නැති සින්දුවක් 💕💋

  • @nuwandra3502
    @nuwandra35022 жыл бұрын

    ආදරණීය ප්‍රතික්ශේප වීමක් ❤️

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik Жыл бұрын

    අපේ ලමා කාලය සුන්දර කරපු ගීතයක් ❤

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u Жыл бұрын

    තිස්සේම මං වට දැවටෙනු කුමටද... අහන්න මට සිතුණා...සිතුණා....☺️❤️ 2023.04.11❤️🤗 Love this song ...

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    Жыл бұрын

    ❤️❤️

  • @ShehanBuddika-wd8dw

    @ShehanBuddika-wd8dw

    10 ай бұрын

  • @uniquetalks5604
    @uniquetalks5604 Жыл бұрын

    ඒ කාලෙ ජීවිතේ කොචර ලස්සනද.. හැමදාම අහන්න පුලුවන් අමරනීය සින්දු

  • @MaLiYa9600
    @MaLiYa9600 Жыл бұрын

    ඒ වචන...සිතේ උපන් තනි ප්‍රේමයකට දෙපාර්ශවයටම වැරැද්දක් නොවෙන විදියට හිත් වලට කතා කරන හැටි..❤️🥀ඒ music , melody එක...ඒ හැම දේම එකතු උනාම හරිම ලස්සන හිත නිවෙන සිංදුවක්,.අපි පොඩි කාලේ අහපු සිංදු..ඒවගෙ වටිනාකම් අදටත් එහෙමයි...❤️2000න් පස්සෙ අපි වගෙ අයත් මේ වගෙ සිංදු අහන එක ගැන ගොඩාක් සතුටුයි...😍❤️🥀

  • @hashiniperera8124
    @hashiniperera81242 жыл бұрын

    අදටත් හදවතේ රැඳුණ ලස්සනම සින්දුවක්❤🌹

  • @user-dj1mt2un3j

    @user-dj1mt2un3j

    2 жыл бұрын

    Aniwaren♥️

  • @Desertfox18
    @Desertfox182 жыл бұрын

    Nursery ගිය කාලෙ(2010 වගේ) මුලින්ම ඇහුවෙ, දැන් මට 16යි. ඒ කාලේ lyricsවත් meaning ඒකවත් දැනගෙන නෙවෙයි ඇහුවෙ, ඒත් දැන් දන්නවා දෙකම.😅 ආයෙත් ඉස්කෝලෙන් nursery එකට යන්න හිතෙනවා.❤️

  • @sandaliwijethunga1918

    @sandaliwijethunga1918

    2 жыл бұрын

    Same here

  • @SasiruNemitha

    @SasiruNemitha

    2 жыл бұрын

    sirawata bn

  • @GaiyaJ1340

    @GaiyaJ1340

    Жыл бұрын

    අම්මෝ❤❤

  • @dushaniimanika7691

    @dushaniimanika7691

    Жыл бұрын

    🥰🥰

  • @GaiyaJ1340

    @GaiyaJ1340

    Жыл бұрын

    @@dushaniimanika7691 hi

  • @spwmotivation
    @spwmotivation Жыл бұрын

    සින්දුවේ visual එක පවා හිතේ ඇදෙනවා ඇස් පියාගෙන සින්දුව ඇහුවම...ඒ තරමට මේක අපේ හිති වල පැලපදියම් වෙලා...❤️‍🔥💞

  • @sajithbandara007
    @sajithbandara0072 жыл бұрын

    ලයිෆ් ටයිම් හිට් එක මගේ..❤️❤️❤️

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    ❤️

  • @sajithbandara007

    @sajithbandara007

    Жыл бұрын

    @@KashyapaDissanayake අදත් අහනවා..

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 Жыл бұрын

    දියතලාව 😍♥️

  • @prasanthidulmini6075
    @prasanthidulmini6075 Жыл бұрын

    මේක tv එකේ යද්දි මට අවු.3. ඒ ටෝන් එකට ගොඩක් මම ආස කලා. හැමතිස්සෙම කිව්ව. සිංදුව කොටින්ම කිව්වොත් අක්කාගෙ උදව්වෙන් පුලු පුලුවන් වචන දාලා පැස්ටල් වලින් බිත්තියෙ ලිව්වා. කාශ්‍යප සර්, නෙලුම් මැඩම් ආදරෙයි තාමත් වයස් භේදයකින් තොරව අහන්න පුලුවන් සින්දුවක් අනාගත පරපුරටත් ඉතුරු කලාට. ❤❤❤

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    Жыл бұрын

    ❤️❤️

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 Жыл бұрын

    Visual එක දියතලාවේ කරලා තිබුණේ. අදටත් හපුතලේ ඉඳන් දියතලාව හරහා බණ්ඩාරවෙලට යනකොට මේ සින්දුව මතක්වෙනවා.

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial89512 жыл бұрын

    ඒ කටහඩේ අමුතුම කලාත්මක ගතියක් තියෙයි අර බටනලා ටෝන් එකත් යනකොට පියානො ටෝන් එකයි ඩ්‍රම්සෙට් එකයි ❤මාර ගැමි ෆීලින් එකකුත් එනවා lyrics නියමයි තව කියන්න තියෙන්නෙ nelu adikari මැතිනියගෙ කටහඩත් ඒකෙ මාරම ෆීලින් එකක් තියෙයි ❤

  • @user-lf3ct8kp4b
    @user-lf3ct8kp4b9 ай бұрын

    මේ සින්දු අහන්න තරම් අපේ කන් පින් කරල තිබ්බා අප්පා... හිත හිරිවැටිල යනව අහන් ඉද්දි ඉස්සර වගේම තමා...😌

  • @isurikalpani8745
    @isurikalpani87457 ай бұрын

    ඉස්සර මේ සින්දුව සිරස එකේ උදේට යනවා මතකයි..🙂❤️

  • @akilakarunarathna6321
    @akilakarunarathna63212 жыл бұрын

    පොඩි කාලෙ ඉදන්ම ආස සින්දුවක් දැන් තමයි මේක ඉස්සරට වඩා දැනෙන්නෙ♥️😌

  • @malharisathsarani3849

    @malharisathsarani3849

    2 жыл бұрын

    Aniwaren 😇😇

  • @gaurisavithri94
    @gaurisavithri942 күн бұрын

    අපෙ අම්මලගෙ තරුණ කාලේ ඇහුන සින්දු මේවා අදටත් කනට මිහිරී ඇත්තටම ❤️😍

  • @himsaramarasinghe4696
    @himsaramarasinghe46962 жыл бұрын

    මේ ගීතය එනකොට මට වයස 6යි දැන් 20යි . තාමත් මේ ගීතයට ආදරෙයි .

  • @yohanwijeweera43
    @yohanwijeweera432 жыл бұрын

    අවුරුදු 22ක් වෙලත් තාම අහනවා 🥺❤️

  • @darshanakumara2089
    @darshanakumara20892 жыл бұрын

    මේවා අහන උන් මිනිස්සු වෙන්න බෑ..දිව්‍යලෝකේ රහ මිනිසුන්ට දුන් රහ පඳවැල්.. ඒ කලේ ප්‍රතික්ශේපවීම් කොච්චර සුන්දරද .. දැන් වගේ මරාගෙන මැරෙන හැඟීම් නෑ.. තනිකර ශුද්ද ආදරයම විතරයි..❤❤❤👍

  • @yashindisandupama2351
    @yashindisandupama2351 Жыл бұрын

    🍃අහසට සොදුරුද සද කෙතරම්.. ගසකට සොදුරුද මල කෙතරම් .. සයුරට සොදුරුද රල කෙතරම්.. එතරම් සොදුරුයි මට නුබනම්..🍃 ගොඩක් චූටි කාලෙ සින්දුවෙ මේ කෑලි ටික විතරයි දැනන් හිටියෙ🤗වචන ඇඩ් කර කර මේ සින්දුව කිව්වා තාම මතකයි.හරිම ආදරෙයි ඒ කාලෙට..❤ඒවගේම මේ සින්දුවටත්..❤

  • @sithilvenuraka2001
    @sithilvenuraka20012 жыл бұрын

    සුන්දර අරුතක් ඇති ගීයක්.....වර්තමාන ගීත වලට වඩා මේවා ඉතා උසස් 💗

  • @madhavichathurangi6798
    @madhavichathurangi6798 Жыл бұрын

    අන්සතු මලකට ඇයි ලොබකම්, සෙනෙහස සොදුරුයි ලොව හැමකල්, හිමි නැති වූ කල වෙයි ලතැවුල්, ❤❤❤❤

  • @s.w.e.e.t.h.e.r
    @s.w.e.e.t.h.e.r Жыл бұрын

    අහන හැමවෙලාවකම පොඩි කාලේ මතක් වෙනවා 🖤🔥

  • @dasunudayanga125
    @dasunudayanga1252 жыл бұрын

    එදා ඉදන් අද වෙනකන් ගායකයො කීයක් මේ සින්දුව කිවුවද ඒත් අදටත් කිසිම ගායකයෙක්ට මේ ලස්සන voice එක පරද්දන්න බෑ😍❤️

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    👍🙏

  • @srinathkumara8375

    @srinathkumara8375

    2 жыл бұрын

    Me ගායකයා ko dan thawa sindu thiyanawa da

  • @VikumdiShehara-qw5de
    @VikumdiShehara-qw5de2 жыл бұрын

    පොඩි කාලේ අහල තිබුණට තේරුම දැන ගෙන හිටියේ නෑ. ඒත් ඒ වචන තනුව අද වෙනකම් හිතේ තියෙන හැටි පුදුමයි. තාමත් ඇහෙන කොට දැනෙන්නේ පලවෙනි වතාවට අහන වගේ හැඟීමක් ඒතරම් ම පිස්සුවක් මේ සිංදුව ♥️♥️♥️😍

  • @Aishashahh
    @Aishashahh11 ай бұрын

    මේ අපේ ලමා කාලේ ඇහුන සිංදුවක්...අපි නිතරම මුමුන මුමුන හිටිය සිංදුවක්...ඒ කාලේ හරිම සුන්දරයි ...කිසිම ප්‍රශ්නයක් නෑ...මේ සිංදුව ඇහෙනකොට ඒ ලස්සන අතීතයට යනවා❤️

  • @Danu_x_
    @Danu_x_2 жыл бұрын

    දැන් එන අඩාවැලපෙන එව්වට වඩා මෙව්ව දහස් ගුනයකින් හොදයි🥺❤️

  • @Keshi914
    @Keshi91417 күн бұрын

    අවුරුදු 9යෙ ඉදන් මෙ සිංදුව ඇහිලා තියෙනවා 🤍 දැන් මට 21 එකක් අහන්න අහන්න එපා වෙන ගීත අතරෙ කවදාවත් එපා නොව්න ගීතයක් මේක 🤍✨️😍

  • @pasindunethmina2611
    @pasindunethmina26112 жыл бұрын

    අහන්න අහන්න ආසයී...කොච්චර පරණ උනත් තාමාත් අපිට අලුත්❤️🍃

  • @thushankumarasiridissanaya4358
    @thushankumarasiridissanaya4358 Жыл бұрын

    අනිවාර්යයෙන් පටන් ගද්දිම මතක් උනා පොඩි කාලෙ මෙ සින්දුවට ගොඩක් ආසයී. ❤️✌️

  • @nethsara7998
    @nethsara79982 жыл бұрын

    පොඩිකාලේ ඉදං ආසම එකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මේවගේ සිංදු හරි අඩුයි අද කාලේ 😍❤️

  • @sandunfernando7478

    @sandunfernando7478

    2 жыл бұрын

    Hmm adui neme hoyagannath amarui mewala thiyena hitha niwena gathiya dan ewala na dan ewala thiyenne Fast beat ekak 😌mewa thamai asama ewa 😍😍😍

  • @yasirugayanga
    @yasirugayanga4 ай бұрын

    අපි වයසයි දැන් ❤

  • @keirahessen.2202
    @keirahessen.22029 ай бұрын

    සොඳුරුද මා හට ඔබ කෙතරම්... අන්සතු මලකට ඇයි ලොබකම්... සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්...💕

  • @shenol22
    @shenol22 Жыл бұрын

    අනෙ පොඩි කාලෙ මතක් වෙනවා අප්පා හරි දුකයි ආයෙ යන්න පුලුවන්නම් ඒ කාලෙට 😥😥😥😥😥

  • @jayanthameegahapola1381
    @jayanthameegahapola13812 жыл бұрын

    ඕනිම තරම් අහන්න පුළුවන් කනට මිහිරි අපූරු සිංදුවත්...... දැනුත් අහනවා.....

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y16 күн бұрын

    ඒ කාලෙ ආසම සිංදුවක්.. අද තමයි හරියටම මීටර්වුනේ සිංදුව විනාඩි 6ක් තියෙනවා නේද කියලා .. ඒක නොදැනෙන තරමට සිංදුව ලස්සනයි❤❤❤❤

  • @upekshaudayangani9247
    @upekshaudayangani924725 күн бұрын

    අනේ මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ❤️❤️

  • @semalekanayake1870
    @semalekanayake18702 жыл бұрын

    2022/07/24 මේ සිංදුවල තියෙන ෆීල් එක ඇත්තමයි කියන්න තේරෙන්නේ නෑ..මේ සිංදුව මුලින්ම අහද්දි මන් 4 වසරේ වගේ හිටියේ..මට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් අපිට පොඩි කාලේ මේ වගේ සිංදු අහන්න ලැබුනනේ කියලා..හරිම ලස්සන මතකයන්..මන් මට මේ වගේ හම්බෙන හැම සිංදුවක්ම මගේ FB ප්‍රොෆයිල් එකේ අප්ලෝඩ් කරනවා..🥰❤️

  • @annesilva1645
    @annesilva1645 Жыл бұрын

    2023 වෙලත් තාම එදා වගේම ආසාවෙන් අහන සින්දුවක්🥺❤️

  • @AnojYasarathne
    @AnojYasarathne2 жыл бұрын

    අනේ මන් පුංචි කාලෙ ඉදන් ආසම සිංදුවක් 🥺🥺🥺 HQ ඇහුවෙ අද😘

  • @SarathPerera-qd1nu

    @SarathPerera-qd1nu

    5 ай бұрын

    Original Eka kiyanne kawruds

  • @AnojYasarathne

    @AnojYasarathne

    5 ай бұрын

    @@SarathPerera-qd1nu මේක තමා ඔරිජිනල්

  • @janithchanuka190
    @janithchanuka1902 жыл бұрын

    One The most beautiful songs in sri lanka ❤

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    ❤️

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    yes❤❤

  • @mihirangi4406
    @mihirangi44062 жыл бұрын

    ඒ කාලය මතක් වෙනවා.හරිම ලස්සන මිහිරි කටහඩවල් දෙකක් 🥰🥰😍😍😍❣️❣️❣️❣️❣️❣️❣️

  • @badistatus9323
    @badistatus93232 жыл бұрын

    මේවනෙ බන් සින්දු..තව කොච්චර කාලයක් අහන්න පුලුවන්ද❤️

  • @jayanthiperera9111
    @jayanthiperera91113 ай бұрын

    හරිම ලස්සනට කියනව මමආසම ගායනයක් ❤

  • @HirushaEshan09
    @HirushaEshan09 Жыл бұрын

    සින්දුව ගැන දැන ගත්තේ හොදම යාලුවගෙන් එය කියනව ඇහිලා තමා search කරල බැලුවේ..ඒ නිසාමද කොහෙද ආසම සින්දුවක් වෙලා..😍😘❤️

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    Жыл бұрын

    ❤️❤️

  • @ishankakaluarachchi
    @ishankakaluarachchi2 жыл бұрын

    My memory goes to my teen age with the song. I get a smile in my face while listing the song. great song i always listen since teen age. thank you very much for uploading

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    ❤️❤️

  • @gnanodhyatharangi128
    @gnanodhyatharangi1285 ай бұрын

    පයින්ස් ගස් අස්සෙන් නිදහසෙ දුවන්න ආස හිතුනෙ මේ සින්දුවට මං එතකොට අවුරුදු හයේදි දැනුත් අහන ගමන් පොඩි කාලෙ හරියට තේරුමවත් නොදැන අහපු මට එච්චර් දැනුනනම් දැන් කොහොම දැනෙනව ඇත්ද❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250Ай бұрын

    කෝ අප්පා අද මේ වගේ සින්දු ඉස්සර මොන්ටිසෝරි යන කාලේ නිතරම අහුන වචන ටික ටික කිය කිය හිටපු කාලේ ❤ අනේ අයේ මේ වගේ නිර්මාණ කරන්න පුලුවන් ඔයාලට විතරයි ❤ ආදරෙයි හැමදාම ❤ ❤

  • @shashikaindunil5763
    @shashikaindunil57634 ай бұрын

    ඒ කාලේ TV එකේ ඇහෙද්දි කොහෙ හිටියත් දුවගෙන එනවා😢😢😢 අයෙත් ඒ කාලෙට යන්න අත්නම්ම්😢😢

  • @dulanjiperera2693
    @dulanjiperera2693 Жыл бұрын

    තාමත් ආදරේ පොඩි කාලේ අපේ සිංදු 🥰🥰🥰❤

  • @VihangaDasunpriya
    @VihangaDasunpriya Жыл бұрын

    02:43 සොඳුරුද මා හට ඔබ කෙතරම් අන් සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සද වෙයි ලතැවුල් 🙂 sulakshna ♥😔

  • @imalshafernando1169
    @imalshafernando1169Күн бұрын

    පොඩි කාලෙ ඇහුවට පස්සෙ අවුරුදු ගානකින් අහන්නේ ❤

  • @user-jo6xl7uo2t
    @user-jo6xl7uo2t6 ай бұрын

    සිංදුවට නොදෙවෙනි music video එක ,,සදා අමරණීය ගීත,,,ආදරෙයි

  • @kavishkadananjaya2704
    @kavishkadananjaya2704 Жыл бұрын

    හරිම ලස්සනයි ආයෙ මේ වගෙ නිර්මාණයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව 🥺❤ මෙ වගෙ ලස්සන රසයක් තියන ගීත දැන් කාලෙ බිහිනොවෙන තරම්

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250Ай бұрын

    2024 ගංවතුර ට පස්සෙ අහන අය තේ එකක් බීලා යන්න 😊😊

  • @Peacefulmind-yq7mq

    @Peacefulmind-yq7mq

    Ай бұрын

    Thank u 😂

  • @gaweshaka22
    @gaweshaka222 жыл бұрын

    දවසට 3 පාරක් අහනවා.එච්චර ලස්සනයි😌😌

  • @mwasana6081
    @mwasana60815 ай бұрын

    අපේ ලොකු අයියගෙ ආසම සින්දුව.ඉස්සර පිස්සුවෙන් වගේ ඒකා මේ සින්දුව ඇහුවෙ.දැන් හිතෙනව අන්සතු පෙමක් වත් ඌට තිබ්බද කියල 😁 මම ආසම මේකෙ video එකට ඒ location හරිම ලස්සනයි❤

  • @sithugamage1130
    @sithugamage11302 жыл бұрын

    ඉස්සර වගේම අදටත් ආසාවෙන් අහන සින්දුවක්❤️ ❤️❤️❤️

  • @yvonnedilkusha7829

    @yvonnedilkusha7829

    2 жыл бұрын

    Teen age eakedi ahuwe godak asawen hariyara mening eaka nodana danuth ahanne respect karanwa lassanai refuse karana widiyata.

  • @ajithpushpakumara5756
    @ajithpushpakumara57562 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් මේකනම් 😍😍😍😍😍😍😍

  • @hirunijayasingha376
    @hirunijayasingha376 Жыл бұрын

    මේ සින්දුව ආපු කාලෙනම් මං පොඩි ඇති ලොකු මතකයක් නෑ ස්ටේටස් වීඩියෝ එකක තිබිල හෙව්වෙ මේකනම් මාරම ලස්සනයි ඒ කාලෙ ගොඩක් සින්දු ගොඩාරියක් ලස්සනයි මං දැම් විසි වතාවක් විතර මේකම ඇහුව😍😍

  • @shanukahansa1343
    @shanukahansa13437 ай бұрын

    මේක මන් අහන්න පටන් ගත්තෙ මට මතක විදිහට අවුරුදු දහයෙදි වගේ එදා ඉදන් අද වෙනකම්ම මගේ play list එකේ උඩින්ම තියෙන සිංදුව ❤️

  • @secretsuperstar8242
    @secretsuperstar82422 жыл бұрын

    අදටත් පිස්සුවක් මේක ♥️ අධිමාත්‍රා 👌

  • @paramibhagya1770
    @paramibhagya17702 жыл бұрын

    ඉස්සෙල්ලාම ඇහුවෙ අට වසරෙදි වගේ එදා ඉදන් අද වෙනකම් අහන්න ආස කියවෙන සිංදුවක් . දැන් 25 යි වයස..

  • @KashyapaDissanayake

    @KashyapaDissanayake

    2 жыл бұрын

    ❤️❤️

  • @udayanganichampika3173
    @udayanganichampika31732 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුවක්♥️🤗

  • @gehanmaleesha8374
    @gehanmaleesha83746 ай бұрын

    රූපවාහිනියෙන් itn එකෙන් ඉස්සර අහපු සින්දු තාමත් සර්ච් කර කර හොය හොය අහනවා...ඒ තරමටම සුපිරි❤

  • @skymaxaki94
    @skymaxaki942 жыл бұрын

    ස්තාකුල්ම යන කාලේ ඉදන් අද වෙනකන් අහනවා මේ සින්දුව. මේ සින්දුවෙන් තමා දියතලාව ගැන දැනගත්තේ. තාම මම දියතලාවේ ගිහින් නෑ. යන්න ආසයි. මේ සින්දුවේ ලොකේෂන් මියුසික් එහම ලස්සනට තියෙනවා. , ගොඩක්ම හිතට වදින සින්දුවක්

  • @gihanperera4292
    @gihanperera4292 Жыл бұрын

    ආදරෙයි මේ අතීතෙට ...❤😍

  • @dineshkeerthi6061
    @dineshkeerthi60615 ай бұрын

    එතරම් සොදුරුයි ඔබ මට නම්❤

  • @3broscollection113
    @3broscollection113 Жыл бұрын

    මේ music එකට හිත නිවෙනවා ... හිත අවුලෙන් ඉන්නකොට මේ music එක ඇහෙද්දි මාර mind relax 😍😍🔥🔥

  • @udulaindranikaluarachchi5072
    @udulaindranikaluarachchi5072 Жыл бұрын

    නිතරම අහන ගීතයක් .ඉතාමත් ලස්සනයි 💝💝💝💐💐💐💐

  • @malharisathsarani3849
    @malharisathsarani38492 жыл бұрын

    ගොඩක් කැමති කටහඬවල් දෙකක් 💗 අහගෙන ඉන්න හරිම ආසයි ..💞

  • @SenuriKaushalya-on3ib
    @SenuriKaushalya-on3ib14 күн бұрын

    " තිස්සෙම මන් වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා...හිතුනා..🥺❤️." Fav...🥺🤍

  • @malanandani7956
    @malanandani7956 Жыл бұрын

    හරිම මිහිරියි .විශිෂ්ඨයි. ලස්සන තවත් නිර්මාණ බිහි වේවා ඔබ දෙපලගෙන්. සුබ පතමි!

  • @krrishgaming2836
    @krrishgaming28362 жыл бұрын

    ලස්සනම ආදරනීය කටහඬවල් දෙකක් 😍❤️

  • @siwwandikasewwandi4926
    @siwwandikasewwandi492610 ай бұрын

    අපේ ජීවිතේ ලස්සනම කාලයක ඇහුන ලස්සනම සිංදුවක්

  • @hasithdilmith8828
    @hasithdilmith8828 Жыл бұрын

    කටින් කියගන්න බැරි තරම් ලස්සන අමුතුම චිත්‍රයක් හිතෙ ඇදෙනවා ❤️💑🥺

  • @user-bq7my1gn2c
    @user-bq7my1gn2c4 ай бұрын

    ගීතයේ අදහස ,පදවැල්,කටහඬ ,තනුව සියල්ල ම එකතු වූ කල බිහිවූ අපූර්වතම නිර්මාණයක් .සියපාරක් වුවත් ඇහුවට එපා වෙන්නෙ නැති සිංදුවක්..හිතට අමුතුම හැහීමක් දැනෙන ගීතයක්

Келесі