Pradeepa Dharmadasa

Pradeepa Dharmadasa

දූවිල්ලෙන් ඇරඹි වෙහෙසකර චාරිකාවේ දී මවෙත හමා ආ සහෝදර පුසුඹ ඔබ මැ විය. ඉදින්, ඒ චාරිකාවේ සොඳුරු මතකාවර්ජනයට ඔබ සැමට සෙනෙහෙබර ආරාධනා ...

Пікірлер

  • @russelfernando8468
    @russelfernando846814 сағат бұрын

    මේවාට සම්බන්ධ එක අලුගෝසුවෙක් තවම නිදැල්ලේ ගලකුත් තියාගෙන සුරසැප විදිනව මේ සැරේවත් ඕකට නිසි දඩුවම් දෙමු

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri4424Күн бұрын

    ඒ හඬේ ලස්සන .අමරදේව මාස්ටර්,සුනිල් එදිරිසිංහ මහතාගෙන් ළඟින් ,ඒ පෝලිමේ ඊළඟ ට තියන්න පුලුවන් ❤❤❤

  • @yAsh-nn2wk
    @yAsh-nn2wk2 күн бұрын

    Harima lassanai.. oba thumiyata deergayu wewa! ❤❤

  • @gdariyasena3519
    @gdariyasena35193 күн бұрын

    ලස්සන අර්තවත් ගීතයක් ඔබටත් පzමිනි හෙද හෙදියන් සzමටත් මාලිමාවටත් ජයෙන් ජයම වෙනවා ඒකාන්තයි....

  • @SudeshMadagedara
    @SudeshMadagedara3 күн бұрын

    අහපු වාර ගනනාවත් මතක නැ

  • @madhavibandara6516
    @madhavibandara65163 күн бұрын

    ඔබතුමීයට ගොඩක් පිං ලැබේවා !!! ඉදිරියටත් මේ විදිහට සිංදු ගායනා කරන්න, කියන්න , වාසනාව උදාවේවා !!! ❤

  • @madhavibandara6516
    @madhavibandara65163 күн бұрын

    ඔබතුමියට සහ රවීන් අයියා ට ගොඩක් පිං හරි ආසාවෙන් අහනවා ❤ ලක්ෂමන් සර්ට ගොඩක් පිං මුල් ගායනයට ❤

  • @niroshakumari5129
    @niroshakumari51294 күн бұрын

    ❤❤

  • @susanthasampath8055
    @susanthasampath80554 күн бұрын

    මෙලෝ රහක් නෑ ප්‍රදීපා ධර්මදාසගේ සිංදු පෙරදිග හණමිටි සංගීතයට කියපු හින්දා වෙස්ටන් MIUSIC වලට කිව්වා නම් BORING නැතුව අහන්න තිබුණා

  • @niroshankanishka844
    @niroshankanishka8444 күн бұрын

    අම්මෝ මම මේක සිය පාරකට වඩා බැලුවා.❤

  • @slshow8614
    @slshow86145 күн бұрын

    මුන් ඉදිරියේ ත්‍යා ගෙන ම්මේ සින්දුව කියන්කොට මුන්කරපු දෙවල් සිහිවෙනව ඇති

  • @chanakaasintha6927
    @chanakaasintha69275 күн бұрын

    ටිරාන් අලස්ගෙ මුන😂😂😂😂

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith88456 күн бұрын

    අත දික් කරලා ම තෙපිටයි ඒ ශාපේ කියනවා.🙏🙏🙏

  • @rohanjayasingha4467
    @rohanjayasingha44676 күн бұрын

    මෙවට රැවටෙන්න තරම් බහුතරයක් දැන් නැ.මාලිමාව දිනල ඉවරයි ✌️✌️✌️

  • @user-wq4nw6ri8v
    @user-wq4nw6ri8v6 күн бұрын

    Ane please meke karaoke eka danako

  • @karuapp6083
    @karuapp60836 күн бұрын

    ඩලස් අලහප්පෙරුමගෙ ගෙදර නිතරම දාන්න ඹීන සිංදුව ....

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne15396 күн бұрын

    Great song. Budusaranai 🙏🏽

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd7 күн бұрын

    පවුකාරයින්ට බොක්කට වදින්න දුන්නා

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx7 күн бұрын

    ❤❤❤❤❤

  • @sashiabayarathna1531
    @sashiabayarathna15317 күн бұрын

    ❤❤❤❤❤❤

  • @ThinethAdishthana
    @ThinethAdishthana8 күн бұрын

    ඒකනම් මරු. පව් කාරයන්ගේ මූණ ලං කරලා පෙන්නනවා 😂😂😂😂

  • @rukiii7636
    @rukiii76368 күн бұрын

    මේක අහනකොට "රහස් කියන කදු" මතත් වෙනව..

  • @udawaththakasun3030
    @udawaththakasun30308 күн бұрын

    Visistai. Eth issarain unna pawkaarainta eya therune ne saththai.

  • @samanthiwampawala2931
    @samanthiwampawala29318 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @chandaniratnayake1130
    @chandaniratnayake11308 күн бұрын

    All Sri Lankan politicians must listen this song including singer’s husband. They all responsible for lost of younger generation of our country.

  • @jenathettiarachchi2548
    @jenathettiarachchi25489 күн бұрын

    ඔබතුමියගේ ගීත අපිව වෙනස්ම ලෝකයකට අරගෙන යනවා වගේ මට දැනෙනවා . සතුටුයි අපගේ සිත් සුවපත් කරන ඔය මිහිරි හඩට මාගේ ආදර ප්‍රනාමය………

  • @chinthakabandara111
    @chinthakabandara1119 күн бұрын

    ❤❤❤❤❤

  • @AKRGAMINGYT1
    @AKRGAMINGYT19 күн бұрын

    Kohcara ahuwath epa wenati song ekak

  • @AKRGAMINGYT1
    @AKRGAMINGYT19 күн бұрын

    My favorite song ❤❤

  • @upul1684
    @upul16849 күн бұрын

    රටේ පිනට උපන් ගායිකාවෝ දීර්ඝායුශ ලැබේවා

  • @upul1684
    @upul16849 күн бұрын

    රට කාපු කාලකන්නි ඉස්සරහම කියපු එක මරු😂

  • @jayasingha7102
    @jayasingha710210 күн бұрын

    ❤❤❤😊😊😊

  • @user-bf3sm1uu7z
    @user-bf3sm1uu7z10 күн бұрын

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසි දින අප හමුනොවන බව දනිම්.. සිහිනය මිය යා යුතුය මේ ලෙසින්... ගීතයේ දැනුනම තැන.. හදවත සෙමින් පිරිමදින හඬ.. සුභ පැතුම් රවීන්, ප්‍රදීපා ආදරණීය ගායක යුවල💜💜💜💜

  • @hishanmaduranga7286
    @hishanmaduranga728611 күн бұрын

    my best....

  • @insharasecurity1379
    @insharasecurity137911 күн бұрын

    නියමයි මල්ලි ජයවේවා

  • @gamaralalagesomarathna1746
    @gamaralalagesomarathna174611 күн бұрын

    ප්‍රදීපා...ඔය සංගීතයත් එක්ක මුසු උන ඔයාගේ කන්තලු හඬ හරිම දයාබරයි ඔබට තෙරුවන් සරණයි.. .

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw11 күн бұрын

    විසුල අහස තරු පොකුරු... මන් තැවුල් පිරි සිතින් බලමි... නුබ එනවදයි කියා මට සොයා...

  • @rangadiyatv9158
    @rangadiyatv915812 күн бұрын

    ලස්සනයි

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake721412 күн бұрын

    ආ මෙයා නේද විප්ලව සින්දු කිය කිය ඉදල ඇමෙරිකාවේ සැප හොයාගෙන ගිහින් තියෙන්නේ 😄😄😄

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara728912 күн бұрын

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama905212 күн бұрын

    Its very beautiful 😍

  • @roshanasanka1871
    @roshanasanka187112 күн бұрын

    කියන්න වචන නැහැ ❤❤❤

  • @roshanasanka1871
    @roshanasanka187112 күн бұрын

    අපි ඉස්කොලේ ගිය කාලේ රෙඩියො එකේ ඇහුන ලස්සන සිංදුවක් .ස්තුතියි 🙏 🙏 🙏 මම කැමතිම සිංදුවක් ❤❤❤

  • @nirmalajayasena8536
    @nirmalajayasena853612 күн бұрын

    💐😍💜

  • @VinolaMiguel
    @VinolaMiguel12 күн бұрын

  • @arunagallage2423
    @arunagallage242312 күн бұрын

    ❤👍

  • @indranirajapaksha930
    @indranirajapaksha93012 күн бұрын

    Malimawak neme bn, Sinduwa rasa widahalla.

  • @user-il1gi3nb7p
    @user-il1gi3nb7p12 күн бұрын

    Gayana,ranganaya,bawa prakasanaya uparimai!giriraj mahatata upahara wewa mewan soduru duwak kala lowata dayada kalata🎉🎉

  • @priyanga429
    @priyanga42912 күн бұрын

    නව අර්ථකථනය; සොයා දියව් මගේ මිනිහා ඩලසා මොන පක්ශෙද????

  • @jayantharillagodage3637
    @jayantharillagodage363712 күн бұрын

    💪💪💪💪❤️❤️ එකට එක්වී හරි විදියට වෙනස් කරමු. මාලිමාවට ජයවේවා!!! A.K.D. ජයවේවා!!! ❤❤❤

  • @nimalkularathna6284
    @nimalkularathna628412 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @user-dp5od6hq4z
    @user-dp5od6hq4z13 күн бұрын

    I love you both