Sada Ahimi Babarek සඳ අහිමි බඹරෙක් ය මා - Pradeepa ප්‍රදීපා ධර්මදාස | Kasun Kalhara කසුන් කල්හාර

Музыка

Sada Ahimi Babarek ya Maa by Pradeepa Dharmadasa & Kasun Kalhara at the Supem Hengum Live in Concert | සඳ අහිමි බඹරෙක්ය මා - ප්‍රදීපා ධර්මදාස | කසුන් කල්හාර | සුපෙම් හැඟුම් ප්‍රසංග වේදිකාවේ!
මේ ලයාන්විත සුසංයෝගයට ඔබ කැමතිද...?
ගායනය : ප්‍රදීපා ධර්මදාස | කසුන් කල්හාර
පද රචනය : වර්ණගේ සුගත් ෆොන්සේකා
සංගීතය : නවරත්න ගමගේ
Artist : Pradeepa Dharmadasa, Kasun Kalhara
Lyrics : Warnage Sugath Fonseka
Music : Nawarathna Gamage
#pradeepadharmadasa #SadaAhimiBabara #SadaAhimiBabarek #kasunkalhara #kasun #pradeepa #supemhengum #Derana #classicalmusic #sinhalasongs #sinhalaoldhits #LoveSongs #sinhalalovesongs #roamnticsong #romanticstatus

Пікірлер: 79

  • @DulaniYahampath
    @DulaniYahampath2 ай бұрын

    තව තවත් අපේ සවන් පිනවන්නට ඔබතුමියට ශක්තිය .. දිර්ඝායුෂ ප්‍රර්ථනාකරමි❤️😍🥰

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @rpnnirmanirajapaksha2786
    @rpnnirmanirajapaksha27862 ай бұрын

    ආදරණීය මං කැමතිම ගායිකාවක් ..❤ හරිම ලස්සන සිංදු .. ආදරෙයි ඔබතුමියට. ❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @amilaprasad8592
    @amilaprasad85922 ай бұрын

    Wow Amazing voice Well combination Mrs. Pradeepa and Mr.Kasun Both of you are done a great job.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    Thank you very much ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87762 ай бұрын

    දානකම් බලාගෙන හිටියා ❤🙏 බුදුසරණයි 🙏❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! ❤

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj28242 ай бұрын

    ලස්සන සෘන්ගාර හැගිමක් දැනුණා ගීය තුළ . හරිම ආදරණියයි . ලස්සන සින්දුවක්, පද සහ සංගිතටත් හරිම ලස්සනයි සහ වෙනසක් තිබේ. 👌 දෙදෙනාගේම combination eka Perfect and super brilliant . God bless you Mr. Pradeepa Darmadasa. 🌼💛 Greatings from State Of Israel💙🇮🇱💙

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @chinthakabandara111
    @chinthakabandara1112 ай бұрын

    මේ ගීතය ඇහෙනකල් බලාන හිටියෙ ..............❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ මෙන්න සිංදු .....කනට මී පැණි වත්කරනවා වගේයි මේ ගීත...ජයම වේවා ...❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! ❤ ජයම වේවා ...

  • @chinthakabandara111

    @chinthakabandara111

    2 ай бұрын

    ❤​@@pradeepanirmalidharmadasa

  • @preethishirani9664

    @preethishirani9664

    2 ай бұрын

    Aluth geeyakda.adai ahuve.thawa deparak vithara ahanna oni.

  • @nandikaranaweera5411

    @nandikaranaweera5411

    Ай бұрын

    Beautiful beyond words.

  • @seniruhansana3265
    @seniruhansana32652 ай бұрын

    හැම සිංදුවම ලස්සනයි ❤ දූවිල්ලෙන් සැදුන ලියේ තමයි මන් කැමතිම 🙂 මෙතුමියට තවත් විශිෂ්ඨ නිර්මාණ දායක කිරීමට හැකිවේවායි පතමි 💗🌎

  • @TKA1629
    @TKA1629Ай бұрын

    අදයි මේ ගීතය ඇහුවේ… පුදුම ලස්සනයි! ඉතා අරුත්බරයි… බොහෝම ස්තූතියි මේ ගීතය ඉදිරිපත් කිරීම වෙනුවෙන් කැපවූ සියලුම දෙනාට🙏

  • @udarisiriwardana8072
    @udarisiriwardana80722 ай бұрын

    ඉතාම අර්ථවත් පදපෙළක්... අපූරු ගායනයක්... දෙදෙනාගේම විශිෂ්ඨතම ගීත අතරින් එකක්...

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @mallikaadikari6809
    @mallikaadikari68092 ай бұрын

    හරිම ලස්සන ගීතයක් සහ මිහිරිම ගායනයක් සුබ පැතුම් දෙදෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chithrasilva1283
    @chithrasilva12832 ай бұрын

    සුපිරි හඩවල් එකතු වුනාම කියන්න වචන නැ ❤❤❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @dimuthupushpakumara1519
    @dimuthupushpakumara15192 ай бұрын

    කස්සා❤️

  • @prasaddissanayake4510
    @prasaddissanayake45102 ай бұрын

    ප්‍රදීපා ධර්මදාස ගැයුවොත් ඒක සුපිරියක්ම තමයි..

  • @DIMOXIST
    @DIMOXIST2 ай бұрын

    යුග ගායනයකට නියම තොරාගැනීමක් ප්‍රදිපා මිස් .❤ රස නහර ඇත්තෝ

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @monthilagurusinghe7333
    @monthilagurusinghe73332 ай бұрын

    හරිම ලස්සන, දෙදෙනාගේම විශිෂ්ඨතම ගීත අතරින් එකක්...

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @nilwalaprabashi508
    @nilwalaprabashi508Ай бұрын

    මනා සන්යමය , ආකර්ෂණීයි💚

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @chaminisilva3025
    @chaminisilva30252 ай бұрын

    Beautiful song ❤

  • @krishanthiperrera551
    @krishanthiperrera5512 ай бұрын

    හරිම ලස්සනයි දෙන්නටම ස්තූතියි !

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @deepthivitharana7212
    @deepthivitharana72122 ай бұрын

    Excelent🎉

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama90522 ай бұрын

    Kasun Kalhara and Pradeepa madam ❤❤❤❤❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @kanthirathnayaka3836
    @kanthirathnayaka38362 ай бұрын

    Beautiful. Song

  • @prasads25
    @prasads252 ай бұрын

    ස්තුති ......

  • @hemamaladesilva1010
    @hemamaladesilva10102 ай бұрын

    Super excellent miss

  • @arunisigera4053
    @arunisigera40532 ай бұрын

    Love this song !

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa78022 ай бұрын

    ❤🌹

  • @dewakieumanda
    @dewakieumanda2 ай бұрын

    හරිම ලස්සනයි..❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! ❤

  • @user-xl9eu1hf6v
    @user-xl9eu1hf6v2 ай бұрын

    ❤️

  • @sumudumendis6132
    @sumudumendis61322 ай бұрын

    ❤❤❤

  • @user-up9ge7me2l
    @user-up9ge7me2l2 ай бұрын

    ❤😊

  • @AcademyofFinanceAcademy
    @AcademyofFinanceAcademy2 ай бұрын

    Very beautiful...

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    Thank you very much ❤

  • @user-wk3fl3nt9o
    @user-wk3fl3nt9o2 ай бұрын

    Thank you madam

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! ❤

  • @dayaranidealwis251
    @dayaranidealwis2512 ай бұрын

    Pradeepa and Kasun. Beautiful song. First time I heard it. Thank you so much .❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    Thank you very much..! 🙏

  • @nishanthanishantha8297
    @nishanthanishantha82972 ай бұрын

    😍🤗

  • @krishankaushalya
    @krishankaushalya2 ай бұрын

    💗💗💗

  • @kalanadesilva1
    @kalanadesilva12 ай бұрын

    2009 idan mama gawa me sinduwa thyenawa. Relase wune itath kalin wenna athi,

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @DullasOfficial
    @DullasOfficial2 ай бұрын

    💌💌💌🍀

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

  • @nirmalajayasena8536
    @nirmalajayasena85362 ай бұрын

    Mara arthawath, haghim barai (((💜))) 💐

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @nirmalajayasena8536

    @nirmalajayasena8536

    2 ай бұрын

    @@pradeepanirmalidharmadasa 🙏sthuthi obatath

  • @nirmalajayasena8536

    @nirmalajayasena8536

    2 ай бұрын

    👍😊

  • @shanikajayarathna3963
    @shanikajayarathna39632 ай бұрын

    භාවනාවක් වගේ... හරිම ලයාන්විත, සුමිහිරි ගායනාවක්...! පුදුම ලස්සනයි...

  • @user-ic3fi5it3c
    @user-ic3fi5it3c2 ай бұрын

    අම්මෝ ...❤️🎻🎼

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ඒ වයලීන් කණ්ඩයට මමත් ගොඩක් ප්‍රියකරනවා...

  • @madhusankahvs2903
    @madhusankahvs29032 ай бұрын

    දෙන්නගෙම හඬ ලස්සනයි...... මේ සිංදුවේ මුල් පිරිමි ගායනය කාගෙද?

  • @DiveHive

    @DiveHive

    2 ай бұрын

    Kasun Kalhara

  • @warnagesugath8115

    @warnagesugath8115

    2 ай бұрын

    කසුන්ම තමයි...

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    මුල් ගායනයත් අපි දෙදෙනාම තමයි ❤

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8o2 ай бұрын

    Madam ඔබෙ අගය negative කරගන්න ඒපා මැතී ඇමතී කාරීත්වය දැන ගත්තාට උතුම්ම උපත සීදුව වු මාසයේ පාපකර්ම වලට හීත නොදවා ඉන්න නොදැනීම පාපකර්ම යක සීදුව වුවාද ? ස්වාමීන් වහන්සේ කෙනෙකු ගෙන් අසා දැන ගන්න

  • @user-iv8wj7up6c
    @user-iv8wj7up6c2 ай бұрын

    හරිම ලස්සනයි පුදුම ලස්සනක් ඒ සින්දුව

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! ❤

  • @dinethpiyumal1112

    @dinethpiyumal1112

    Ай бұрын

    Orginal eka ahala balanna

  • @rkkpriyantha
    @rkkpriyantha2 ай бұрын

    ප්‍රදීපා සමග චාමර වීරසිංහ කියන්න තිබුන ගීතයක්... කසුන් out

  • @warnagesugath8115

    @warnagesugath8115

    2 ай бұрын

    ගායක ගායිකාවන් in වෙනවා out වීම වෙනවා මොකද කාගේ කාගෙත් ප්‍රතිභාව තියෙනකම් කොයි දෙයත් 2004 කීව ගීයක් අවුරුදු 20කට පසුත් ගැයීම පිලිබඳව සතුටු වෙමු... චාමරත් දැන් ශාරීරික අපහසුතාව මත අසරණ වෙලා.... මුල් ගැයුම KZread තුලින් බලන්න.... කෙසේ නමුත් ඉතාමත් සතුටුයි දැනුන දේ ප්‍රකාශ කරාට ඒ වගේම ස්තුතියි.....

  • @charithaw4232

    @charithaw4232

    2 ай бұрын

    ඔබතුමිය ගැයූ ගීත අතුරින් මා වඩාත්ම ප්‍රිය කරන ගීතය ! වසර 20 කට පසු ඒ මිහිර එලෙසින් ම වින්දා. ස්තුතියි!

  • @jayasrilanka684
    @jayasrilanka6842 ай бұрын

    ❤❤❤

  • @rupikarandeni4176
    @rupikarandeni41762 ай бұрын

Келесі