Obata Maa Adaraya Kala Bawa | ඔබට මා| Original Version | Kasun and Sashika සඳ එළිය LIVE in concert

- සඳ එළිය LIVE in concert -
ඔබට මා ආදරය කළ බව මෙතරම්...
Original Song credits -
Artist : Emi; Malani Bulathsinhala
Lyrics : Prof; Sunil Ariyarathne
Music : Sir; H.M.Jayawardhana
සඳ එළිය concert credits
Singers : Kasun Kalhara & Sashika Nisansala
Music : Naada නාද
Organized by : MJ with APE WADAK Team
Special credits : Sir, Mahen Jecob(MJ)
Ceylon LIVE Music ( Sri lankan music platform)
#CeylonLIVEMusic

Пікірлер: 498

  • @feeexcc5178
    @feeexcc51783 жыл бұрын

    කසුන්ගේ හඩත් එක්ක ජීවිතේ සුන්දර අතිතයට යන්න ආසයි ...එ හඩට ආදරේ නොකරන කෙනෙක් සිටි නම් එ තවම නූපන් දරුවන් පමනයි ...කුවේට්

  • @tayananavoddya9630

    @tayananavoddya9630

    3 жыл бұрын

    Agree ❤❤❤

  • @mangalaabeywickrama503

    @mangalaabeywickrama503

    3 жыл бұрын

    Agree

  • @smilewithdramilagomis

    @smilewithdramilagomis

    3 жыл бұрын

    ඇයි? මැරිච්ච අය.....

  • @sadunashanka6839

    @sadunashanka6839

    3 жыл бұрын

    කුවේට් කුමාරිද 🤣🤣

  • @buwanekadarmasena442

    @buwanekadarmasena442

    2 жыл бұрын

    Absolutely true❤️

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne54093 жыл бұрын

    කෝච් ශශිකා ❤️.කෝච් කසුන්❤️

  • @niranjalapriyadarshani3803
    @niranjalapriyadarshani38033 жыл бұрын

    ශෂිකා ගෙයි කසුන්ගෙයි කට හඩවල් වලින් හිත් නිවෙනවා.එදා වගෙම අදටත් මම ගොඩක් ආදරය කරන ගායක දෙපලක්..❤️❤️🌹🌹බුදු සරණයි දෙන්නටම.☸️

  • @shayamasamaranayake151

    @shayamasamaranayake151

    3 жыл бұрын

    Kasunta amma harima adarei. Amma hitiyanam kasunta neetawada hoda kalakyanawa Malani miss ahinsaka charithayak

  • @anurashantha2811
    @anurashantha28113 жыл бұрын

    කසුන් සහ ශශිකා කියන්නේ අද ඉන්න සුපිරි ගායකයින් දෙපල..

  • @Sahankavishka-l3t
    @Sahankavishka-l3t2 жыл бұрын

    මේ සින්දුව අහන්න ජීවත් වෙලා හිටිය එකත් වාසනාවක්💕

  • @ranujayasinghe9716
    @ranujayasinghe97162 жыл бұрын

    කසුන් කල්හාර කියන්නෙත් ඇබ්බැහි වන සුලු මාත්‍රාවක්🧡💛👌

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini39433 жыл бұрын

    කසුන් මහත්තයා ඔබ ඉතාමත් බුද්ධිමත් නිහතමානි ගායකයෙක් ඔබේ හඩපරුෂත්වය ලංකාවට එකයි ප්ලීස් තරුණ කම රැකගන්න පුතා තරුණ ජවය ආරක්ෂා කරන්න ඔබ අපේ රටට සම්පතක් අපි සයිප්‍රස් . ඔබේ මෑණියන්ගේ හොඳ රසිකාවක් . පුතා ඔයාට ආශිර්වාද ලබේවා ජේසු පිහිටයි

  • @ceylonlivemusic2810

    @ceylonlivemusic2810

    3 жыл бұрын

    ❤️

  • @abbuambalantota
    @abbuambalantota3 жыл бұрын

    සශිකාගෙ වොයිස් ඒක දෙවියො දුන්න වගේ.. කසුන් මාරයි

  • @mohammadusajidh5152
    @mohammadusajidh51523 жыл бұрын

    Who is watching after "the voice"

  • @kithminihansika9398

    @kithminihansika9398

    3 жыл бұрын

    🙋

  • @dulonlive5623

    @dulonlive5623

    3 жыл бұрын

    😍

  • @pinsara1000
    @pinsara10003 жыл бұрын

    මේ සින්දුව තව ගොඩාක් දිග වුනානම් වසරක් වුනත් අහන් ඉන්න තරම්....❤️❤️

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    3 жыл бұрын

    Hmmm

  • @ajithsuranga3430

    @ajithsuranga3430

    3 жыл бұрын

    Eka aththa, pissu wage appa. Pissu hadenna 2nam kiyanawa

  • @shanikawimalaweera5840

    @shanikawimalaweera5840

    3 жыл бұрын

    Eka එහෙමම thama

  • @ahokakumara88

    @ahokakumara88

    3 жыл бұрын

    Mage birnda rata inne a nisa man me sinduwa ahanawa man hari asai

  • @ireshshevon2786

    @ireshshevon2786

    3 жыл бұрын

    බඩගිනි වුනොත් ????

  • @Dsandeepa4053
    @Dsandeepa40533 жыл бұрын

    Melody Queen & Melody King 👑 ආසම එකතුවක්... ආදරෙයි...♥ ඔය දෙන්නගේම ගීතයක් ඕනි😍

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe77293 жыл бұрын

    ඒක වෙනමම ෆීලින්ග් එකක් .....කෝටියක් දීලාවත් ගන්න බෑ ඒ සින්දුවේ තියෙන අමුතු ගැම්ම

  • @ceylonlivemusic2810

    @ceylonlivemusic2810

    3 жыл бұрын

    ❤❤❤

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    3 жыл бұрын

    No words bro

  • @shaaya5079

    @shaaya5079

    3 жыл бұрын

    Indeed I got tears 😢 !

  • @surangirodrigo6635
    @surangirodrigo66353 жыл бұрын

    වචනයට පෙරලන්න බැරි මහා අමුතුම හැගීම සමුදායක් හිතට දැනෙන්න ....නැවත නැවත අහන්නට ආස..මහා අමුතුම ගීතයක්....(මං....නලින්...kuwait.)

  • @a.sm.a843
    @a.sm.a8433 жыл бұрын

    කසුන් පියාගෙ සහ මවගෙ දෙදෙනාගෙම අබාශයෙන් පරිපූර්ණම සංගීතවේදියෙක්

  • @tharinduprabath6782
    @tharinduprabath67823 жыл бұрын

    දෙපලගෙම ගායනාව අතිවිශිෂ්ටයි.. අහන් ඉන්න හරිම ආසයි... වර්තමානයේ ඇහෙන අදෝනා අතරෙ.. මෙවැනි ගායන මිල කරන්න.. සමාන කරන්න වචන නැ...

  • @amodinisupipi6854
    @amodinisupipi68543 жыл бұрын

    හදවතේ ගායිකාව ... ආදරනීයම කටහඩ .... ජේසූ පිහිටයි !!!!

  • @shehanpathirana8778
    @shehanpathirana87782 жыл бұрын

    Kasun kalhara with shashika නියම සුසංයෝජනය...

  • @kavionline2004
    @kavionline20042 жыл бұрын

    ❤️Sashika and Kasun❤️....සුපිරිතම හඩ සුසoයෝජනය..ඔබ දෙපලගේම යුග ගීයක් ඇසීමට ඉතා ප්‍රිය කරමි...

  • @santhakumara4724
    @santhakumara47242 жыл бұрын

    අම්මෝ ඒ කටහඬවල් 2 බුදු සරණයි ❤

  • @damithpathirana8211
    @damithpathirana82113 жыл бұрын

    ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම් ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම් වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම් ඉරත් මැරී පුන්සඳත් මැරී ලොව අඳුරේ කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරෙ ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම් ඔබට මා... ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්

  • @ruwnya1374
    @ruwnya13742 жыл бұрын

    Sashika nisansala my favorite ....❤️🥰😘

  • @pradeepjayakody5940
    @pradeepjayakody59403 жыл бұрын

    ඒක ගීතයක් නෙවෙයි. භාවනාවක්...හැඟීම් ගොන්නක්...හීන් රිදුමක්...! කසුන්ගේ, ශශිකගේ ගායනය හිත මත් කරවනවා.

  • @anularanasinghe6780

    @anularanasinghe6780

    11 ай бұрын

  • @samithmix
    @samithmix3 жыл бұрын

    ඔබටමා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්...//

  • @jaya-zf9dj
    @jaya-zf9dj Жыл бұрын

    මාලනී බුලත්සිංහල ආදරණිය ගායිකාවගේ සදාතනික ගීතයක් . එතුමියගේ හඬින් මේ ගීය අහන්න හරිම ආසයි.

  • @lahiruperera8594
    @lahiruperera85943 жыл бұрын

    කවදාවත් අහල ඉවර නොවෙන ගීතයක්, කොච්චර ඇහුවත් ✌️👌💓

  • @anushayapage5062

    @anushayapage5062

    3 жыл бұрын

  • @ruwankumasaruge5504

    @ruwankumasaruge5504

    3 жыл бұрын

    ඇත්ත කථාව

  • @ranjanimallawa7525
    @ranjanimallawa75252 жыл бұрын

    👏 👏👏👏👏 මේ ගීත වල ,මේ ගායනාවන් වල වටිනා කම කොහොම විස්තර කරන්නද කියල තේරෙන්නෙ නෑ....ඒ තරන්ම හිත් වලට කාවදිනව...හරිම අනර්ඝයි,,සුන්දරයි

  • @kumarisenanayake197
    @kumarisenanayake1973 жыл бұрын

    Amma කියපු සිංදුwa...ලස්සනයි ගොඩාක් කසුන් ...

  • @ceylonlivemusic2810

    @ceylonlivemusic2810

    3 жыл бұрын

    ❤️

  • @buwanekadarmasena442
    @buwanekadarmasena4422 жыл бұрын

    " KASUN " The Alfa Male Of Our Acoustic Music👑

  • @ashanivimesha6651
    @ashanivimesha66512 жыл бұрын

    සශිකා මිස් ❤️ ඒ හඬට හැමදාමත් ආසයි 😍🎵🎶

  • @nalinranga
    @nalinranga2 жыл бұрын

    Kasun & Shashika Meaning of unique

  • @wasumithra7081
    @wasumithra70812 жыл бұрын

    කසුන්ගෙ හඩ ,අමිමා නැති වු වෙිදනාවක් මුසු වෙලා..හරිම හැගීමි බරයි

  • @jenujeyoxygen2691
    @jenujeyoxygen26913 жыл бұрын

    Mage jeevithe man asama sinduwa.. meka ahanakota ena hegima harima amuthui.. kawadawath me wage athdekimaknam lebila ne jeevitheta.. mata meka visthara karanna amarui..❤️❤️❤️❤️ පිස්සු හැදෙනවා..

  • @Diluna850
    @Diluna8503 жыл бұрын

    කවුරු කොහොම කිව්වත් මාලනී බුලත්සිංහලයන් ඔය ගීතය කියද්දී දැනෙන feeling එක කියලා වැඩක් නෑ

  • @traveltectours6561

    @traveltectours6561

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම 🔥😎👍

  • @nishantha521

    @nishantha521

    3 жыл бұрын

    ඕනීම ගීතයක මුල් ගායනයේ රසය තව කෙනෙක්ගෙන් ලබෙන්නෙ නෑ කලාතුරකින් තමයි විශේෂයෙන්ම පැරනි ගායකයන්ගෙ❤️😍🎧🎸👂👂🙏🙏

  • @kamalj7858

    @kamalj7858

    3 жыл бұрын

    මාලනී බුලත් සිංහලගේ ගායනය එක්ක සම කරන්න බෑ...

  • @ushansilva3189

    @ushansilva3189

    3 жыл бұрын

    Oww eka aththa

  • @dreamflixstudio1673

    @dreamflixstudio1673

    3 жыл бұрын

    උඹ එහෙනම් මාලනී බුලත්සිංහල කියන එක අහපන් මෙතන හැමනෙන්නෙ නැතුව 😂

  • @gayanmitchel2068
    @gayanmitchel20683 жыл бұрын

    එ සෙනෙහෙබර අම්මා නම් ඇය මාලනි බුලත්සිංහල මෑණියන් මතක් වෙනවා කසුන් හැමදාම ඔය උපහාර අමා වෙනිවෙන් කරනන අපි බලන් ඉන්නවා මගෙත් අම්මා නැ . තෙරුවන් සරණයි

  • @aashadissanayake7983
    @aashadissanayake79833 жыл бұрын

    Voice බලලා මේක බලන්න ආව අය ඉන්නවාද මං වගේ😀

  • @kithminihansika9398

    @kithminihansika9398

    3 жыл бұрын

    🙋

  • @vihannabhinul7320

    @vihannabhinul7320

    3 жыл бұрын

    Oooo

  • @brandurself3427

    @brandurself3427

    3 жыл бұрын

    Voice eke me song eka kiwwada? Thanks

  • @niru..5114

    @niru..5114

    3 жыл бұрын

    Sirawata

  • @User83658-w

    @User83658-w

    3 жыл бұрын

    🙋

  • @leyo_online
    @leyo_online3 жыл бұрын

    තනිකරම භාවනාවක් වගේ. ❤

  • @cl610
    @cl610 Жыл бұрын

    ආසම ගායකයා හා ගායිකාව..දෙන්න එක්ක සින්දුවක් කරා නම් නියමයි..වොයිස් නිසා දෙන්නම තව තව මිනිස්සුන්ට කිට්ටු උනා..❤

  • @damme2919
    @damme29193 жыл бұрын

    කසුන්ගෙ මෙලඩි එකකට ශශිකගෙ සෝන්ග් එකක් කරන්න 'ආකාසයේ දුර ගිම්හාන ඉව්රේ ' වගේ❤️❤️❤️❤️❤️

  • @roadlifesrilanka4187

    @roadlifesrilanka4187

    2 жыл бұрын

    පට්ට

  • @abdullahalkhaldi248
    @abdullahalkhaldi2483 жыл бұрын

    හරිම ලස්සනයි.කසුන්,ශශිකා ආදරෙයි හැමදාම.

  • @chamindafonseka2845
    @chamindafonseka28453 жыл бұрын

    ඒ හඩවල් දෙක ආදරෙයි හැමදාම ..

  • @amilarox8886
    @amilarox88863 жыл бұрын

    ආදරෙයි කසුන් ❤️❤️🔥🇱🇰

  • @champadharmasena52
    @champadharmasena522 жыл бұрын

    ආදරනීයම හඞවල් දෙකක්.... සිත නිවන තරමක්...♥️

  • @Andrewsenanayake
    @Andrewsenanayake Жыл бұрын

    කසුන් කියන්නෙ රූකාන්තගේ දෙවැනි උපත. ඒ තරම් දක්ෂයෙක්👍👍👍👍

  • @captureidea3064
    @captureidea3064 Жыл бұрын

    කසුන්+ශෂිකා 🇱🇰💐🇺🇲

  • @cl2792
    @cl27924 жыл бұрын

    Aasama male & female voice 2..... superbly

  • @ceylonlivemusic2810

    @ceylonlivemusic2810

    4 жыл бұрын

    ❤️

  • @user-wn4pi3eg6y
    @user-wn4pi3eg6y3 жыл бұрын

    අම්බෝ පිහි පාරවල් ඇනගෙන ඇනගෙන ගියා වගේ😥😥❤

  • @roshankrishantha5087

    @roshankrishantha5087

    3 жыл бұрын

    😂😂

  • @lazylad3446
    @lazylad34463 жыл бұрын

    Miracle how those two voices carry you to a another dimension..

  • @damithperera836
    @damithperera8363 жыл бұрын

    ඔබට මා ආදරය කළ බව මෙතරම්........

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha92753 жыл бұрын

    Shashika kiyanne 🎶 rasawidina unta agamak❤️❤️

  • @jesimalankarathna6341
    @jesimalankarathna63413 жыл бұрын

    Kasun best.. shashika.... i love her so much..😍😍

  • @priyangadilanranathunga135
    @priyangadilanranathunga135 Жыл бұрын

    එක්තරා දිනයක එක් සිදුවීමකින් පසු මා මෙි ගිතය එක දිගට 10 වතාවක් ඇසුවා.ඒ තරම් ජීවිතයට දැනුනා.

  • @roosranjani2154

    @roosranjani2154

    Жыл бұрын

    මමත්

  • @priyangadilanranathunga135

    @priyangadilanranathunga135

    Жыл бұрын

    @@roosranjani2154 hello kohomada

  • @Hiran1991

    @Hiran1991

    Жыл бұрын

    ​@@priyangadilanranathunga135 hora gediya..

  • @roosranjani2154

    @roosranjani2154

    Жыл бұрын

    හොර වල ගෙඩි නෙමෙ හොර කුරැල්ල ඔන්නල😃😀😃😀❤❤❤

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar42173 жыл бұрын

    Kasun s Voice is excellent...!

  • @thilinaperera6168
    @thilinaperera61684 жыл бұрын

    Me song eke feeling eka patta,aya wena widiyata Mona song ekenwath ganna ba,...

  • @ceylonlivemusic2810

    @ceylonlivemusic2810

    4 жыл бұрын

    ❤️❤️❤️

  • @kaushalyawickramarachchi7550
    @kaushalyawickramarachchi75503 жыл бұрын

    කසුන් & ශෂිකා ♥️

  • @mathematicswithshana1041
    @mathematicswithshana1041 Жыл бұрын

    දෙවියනේ මේකනම් පිස්සුවක්....❤😍

  • @1987oups
    @1987oups3 жыл бұрын

    All time favourite Kasun ❤️

  • @IndikaWickramasinghe1991
    @IndikaWickramasinghe19913 жыл бұрын

    ❤❤❤ my favourite male& female voices

  • @skavinga
    @skavinga3 жыл бұрын

    can't beat Malani Bulathsighela's voice.... it was amazing...any how gud luck both of them......

  • @ceylonlivemusic2810

    @ceylonlivemusic2810

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @hackerhunter6212

    @hackerhunter6212

    3 жыл бұрын

    don't forget Kasun was the greatest creation of a powerful combination. H.M and Malani........

  • @UK_hotspot

    @UK_hotspot

    3 жыл бұрын

    Defa..that dynamic voice cannot be matched. Ever

  • @anurakalu1
    @anurakalu12 жыл бұрын

    I am deeply moved by his voice. No singers can even get near to this quality of imotional expressions. Kasun, I have great memories with you, HM ayya and Malini akka. Please come and visit me next time when you are in the UK. Godbless your voice.

  • @athularajapaksha5745
    @athularajapaksha57453 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @sanjayawithanage1347
    @sanjayawithanage13472 жыл бұрын

    සිංදුවක් නෙමෙයි,භාවනාවක්.ඇස්පියන් විඳින්න පුලුවන්

  • @renukasugandani9956
    @renukasugandani99563 жыл бұрын

    ශෂිකා කසුන් ❤❤❤

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe27213 жыл бұрын

    හැමදාම කියන්නකෝ මෙහෙම...❤❤❤

  • @kuwaitking6859
    @kuwaitking6859 Жыл бұрын

    කස්සා ශෂික super

  • @pathmagamagepathmagamage2714
    @pathmagamagepathmagamage27143 жыл бұрын

    Thanikarama bawanawak wge ♥️♥️♥️♥️

  • @chathuryamihinath2195
    @chathuryamihinath21953 жыл бұрын

    ශෂිකා ලස්සනයි ඇත්තටම. Hot නෙමෙයි beautiful.

  • @yu12769

    @yu12769

    3 жыл бұрын

    Innocent beauty

  • @Dsandeepa4053

    @Dsandeepa4053

    3 жыл бұрын

    Hot නෙමෙයි beautiful ♥ ලස්සන comment එකක්♥

  • @DEEGHAYU1202
    @DEEGHAYU12023 жыл бұрын

    01:06 අම්මා මතක් වෙන්නඇති

  • @erandisamarakoon4981
    @erandisamarakoon49813 жыл бұрын

    Coach shashika and coach kasun😍😍

  • @dularinadeeka1277
    @dularinadeeka12773 жыл бұрын

    Great combination ❤️❤️❤️❤️

  • @maledukaviska1952
    @maledukaviska19523 жыл бұрын

    හිත නිවපු හිත හදපු අපේ කාලේ අය අපිව දලා ගිහින් අද තනියම අපි විදවනවා කියලා හිතෙනවා

  • @dcj3245
    @dcj32453 жыл бұрын

    All time fovourite, song by Malani Bulathsinhala

  • @nirangapramodya
    @nirangapramodya3 жыл бұрын

    4:05 Shashika 🖤

  • @niroshakumari6159
    @niroshakumari61593 жыл бұрын

    Adaraniya..katahadak.tharuwan.saranai.shash.nangi.kasun.malli.adari.palanna😍😍😍😍😍🌷🌷🌷

  • @imalsha688
    @imalsha6883 жыл бұрын

    Naada +කසුන් 💕💕💕🤗🤗🤗😘

  • @danacreation115
    @danacreation1153 жыл бұрын

    පට්ටම මෙලඩි එකක්....හිතාගන්න බෑ.....

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso16843 жыл бұрын

    හරිම ලස්සනයි .......හරිම ආදරෙයි..........

  • @chahurikasenadheera7719
    @chahurikasenadheera77193 жыл бұрын

    අම්මෝ ඉතින් ආසම වොයිස් 2ක් තමයි මේ...

  • @kasunsameera9382
    @kasunsameera9382 Жыл бұрын

    "කසුන්" පිස්සුවක් එයා නම්....😔😔

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh30562 жыл бұрын

    maga asama gayakya saha gaikawa

  • @menukaabishan9904
    @menukaabishan99042 жыл бұрын

    මේක මගේ දෑසෙන් ගිලිහුනේ කොහොමද😑?Legend Kasun😘

  • @අහී6731
    @අහී67313 жыл бұрын

    ආදරෙයි දෙන්නටම

  • @sudunona915
    @sudunona9153 жыл бұрын

    Walawakin ඔබ වැසී ගියා bol අහසේ ....සිනා පහන් වැට නිවී ගියා sada සුළඟේ .....😔😔😔😔

  • @pramudiparami6807
    @pramudiparami68072 ай бұрын

    සිත් නිවෙන ඇවිලෙන ජීවිතේ මොහොතාක් නතර කල හැකි ගීතයක්

  • @nipunlanka1491
    @nipunlanka14913 жыл бұрын

    Shashika's voice ❤

  • @dynconrad666
    @dynconrad6663 жыл бұрын

    Best combination

  • @nuwanchandana6990
    @nuwanchandana69903 жыл бұрын

    ඔබට මා ආදරය කල බව මෙතරමි........ ..............

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage84683 жыл бұрын

    Kasun Shashi very nice 🙂 All the best ❤️👍

  • @yaminishaniparanagama4837
    @yaminishaniparanagama48373 жыл бұрын

    I don't have any words to express my feelings for this. 😞

  • @victornuwan2903
    @victornuwan29032 жыл бұрын

    Woow excellent

  • @sanchitharajamanthri9355
    @sanchitharajamanthri93553 жыл бұрын

    Tatta music karala , amma kiuwa song eka , oya ada kiyanawa , ආදරෙයි කසුන් අයියෙ ❤️❤️❤️❤️❤️

  • @omeshagimhani5089
    @omeshagimhani50892 жыл бұрын

    Its like a meditation ❤

  • @kavionline2004
    @kavionline20042 жыл бұрын

    ❤️කසුන්❤️ & ❤️සශිකා❤️

  • @athulakumara8032
    @athulakumara80323 жыл бұрын

    Shashika akke oyage voice ekanan marai aa, good .budu saranai

  • @KrushiNewsLK
    @KrushiNewsLK2 жыл бұрын

    ආසම ගීතයක්

  • @ajithsuranga3430
    @ajithsuranga34303 жыл бұрын

    Ammo asama denna, ekath godak kamathima geethayak. A wageda guitar 🎸 part eka

  • @user-qt2mn6dx3h
    @user-qt2mn6dx3h3 жыл бұрын

    voice ekh shashika nisansalagee.............adarei

  • @oshadapiumal7722
    @oshadapiumal7722 Жыл бұрын

    ලස්සනයි .

  • @thushariweerakkon3027
    @thushariweerakkon30273 жыл бұрын

    my favourite

  • @Thesari1
    @Thesari13 жыл бұрын

    මේකේ වීව්ස් දවස ගානෙ වැඩි වෙනවා...කසුන් ශෂිකා සුසංයෝග

  • @madurangapriyashad1513

    @madurangapriyashad1513

    3 жыл бұрын

    Ekane

  • @thilinaperera6168
    @thilinaperera61684 жыл бұрын

    Me song eke feeling eka jiwithetama wena kisima song ekakin ganna ba,

  • @srilankatravelstories

    @srilankatravelstories

    4 жыл бұрын

    Eka eththa. Meya thamgema ath dekeemak wage denanawa!

  • @dimanthisandanika1030

    @dimanthisandanika1030

    3 жыл бұрын

    Hmm.. kwdwath ee feeling eka gnna ba.. 😔

Келесі