සොයා දියව් මට සරණක් | Soya Diyaw Mata Saranak by Pradeepa Dharmadasa at Supem Hengum Concert

Музыка

සොයා දියව් මට සරණක් ගීතය සුපෙම් හැඟුම් ප්‍රසංගයේදී ප්‍රථම වතාවට දමිළ භාෂාවෙන් සහ සිංහල භාෂාවන්ගේ සංකල්නයෙන් යුතුව ගායනා කිරීමට කලෙමි...! මේ වෙනස ඔබ දකින්නේ කොහොමද කියලා මට කියන්න...!
ඒ වගේම සහය ගායනයෙන් මා හට සහයෝගය දුන් SLTC සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දූලා පුතාලටත් බෙහෙවින්ම ස්තූතියි...!
Soya Diyaw Mata Saranak by Pradeepa Dharmadasa | Sinhala & Tamil Version
Special Thanks to the students of SLTC & University of Visual and Performing Arts.
ගායනය : ප්‍රදීපා ධර්මදාස
පද රචනය : මහාචාර්‍ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්‍ය රෝහණ වීරසිංහ
Artist : Pradeepa Dharmadasa
Lyrics : Prof. Sunil Ariyarathne
Music : Dr. Rohana Weerasinghe
#pradeepadharmadasa #supemhengum #Derana #classicalmusic #sinhalasongs #sinhalaoldhits #rohanaweerasinghe #SunilAriyarathne #watsappstatus #SingalaandTamilSongs #Tamilsongs #TamilSriLanka #TamilSongSriLanka #SinhalaTamil #SinhalaTamilSongs #LoveSriLanka #SriLanka #SriLankaNews #srilankanewstamiltoday #srilankanewssinhalatoday

Пікірлер: 576

  • @KasunSuranjaya
    @KasunSuranjaya3 ай бұрын

    පවු කාරයො ටික ඉස්සරහම තියං සිංහලෙනුයි දෙකෙම්ම ඇරල දැම්මා.... සුපිරි!

  • @ema.6024

    @ema.6024

    3 ай бұрын

    සුපිරි කථාව

  • @sepaliambagasthanne5860

    @sepaliambagasthanne5860

    2 ай бұрын

    අහන්න ඕන තක්කඩි ටික ඉන්නවා මෙතන නියමයි මැඩම්👍

  • @basnayakearunika464

    @basnayakearunika464

    2 ай бұрын

    maru kathawa

  • @indu3992

    @indu3992

    2 ай бұрын

    👍❤

  • @kenywijesinghe9020

    @kenywijesinghe9020

    Ай бұрын

    and also her husband 😆

  • @gizenma9353
    @gizenma93533 ай бұрын

    කුරිරු භීෂණ සමයේ තම තරුණ ජීවිතය කැප කල රටේ නිදහස් අධ්‍යාපනය ෙවනුවෙන් තම ජීවිතය කැප කල...තම අයිතීන් වෙනුවෙන් නිර්භයව හඩ නැගු...කුරිරු දේෂපාලුවන් අතින් අසාධාරණයට ලක් වු උතුරේ වේවා දකුණේ වේවා ...තිමාලට...වෙනුරලට රතුපස්වල රොෂේන් චානුකලට .... නමින් ...රුවින් ....නොදත් ඔබ සියලු දෙනාට උපහාරයක් වේවා..!!

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    ❤️❤️❤️🙏🙏🙏🙏

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    3 ай бұрын

    LTTE hodaida bn.😂😂😂

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    3 ай бұрын

    😢😢😢😢🎉🎉❤❤❤

  • @HirunKarunaratne

    @HirunKarunaratne

    3 ай бұрын

    ​@@kavindujayaweera6293 ඉහතින් තියෙන Main Comment එකේ LTTE නැමැති බෙදුම්වාදී සංවිධානය ගැන සඳහන්ව ඇත්තේ කොතනද කියලා පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් ද ඔයාට? එහෙම නැතුව "LTTE හොඳයිද බං" කියල අහසින් කඩන් පාත් වෙලා වගේ අහලා තියෙන්නේ මොකද?

  • @karunasenamunasingha3377

    @karunasenamunasingha3377

    3 ай бұрын

    මේ සිංදුව අහගෙන ඉන්න එවුන් බහුතරයක් පව්කාරයින් තමයි.

  • @indikapriyadarshana6574
    @indikapriyadarshana65743 ай бұрын

    තොපිටයි ඒ පාපේ ඉස්සරා වාඩිවෙලා ගොඩාක් ඉන්නවා . ආපු මෝඩකම කියලා හිතෙනවා ඇති .

  • @nanayakkaralucky1361

    @nanayakkaralucky1361

    3 ай бұрын

    Exactly

  • @redstar5

    @redstar5

    3 ай бұрын

    💯

  • @MsShantha

    @MsShantha

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම.

  • @annharper4853

    @annharper4853

    3 ай бұрын

    මමත් හිතුවා ඕකම ටිරාන් අලස්ගේ මූණ දැක්කම හිතාගන්න පුළුවන්නේ කාලකන්නි පාහරයන්ට ශාප වූවා ශාප වේවා ශාප වේවා මරා දැමීම සියලුම දරුවන් ට නිවනට මඟ පෑදේවා මව් පිය නෑදෑ හිතවතුන් ගේ සිත් සූවපත් වේවා මූන් දඩුවම් දිය හැකි පාලකයන් පහල වේවා

  • @superchef4574

    @superchef4574

    3 ай бұрын

    😂😂😂😂

  • @priyanganisamaradiwakara
    @priyanganisamaradiwakara3 ай бұрын

    ඉස්සරහ ඉදගෙන ඉන්න වැඩි දෙනෙකුට තමන්ගෙ කටයුතු නිසා දැයට අහිමි වූ තරුන ප්‍රජාව ගැන එ එ මට්ටමින් දැනෙනව ඇති ...අති විශිෂ්ඨ ගායනයක්..

  • @thushanifonseka-

    @thushanifonseka-

    3 ай бұрын

    මටත් හිතුනේ ඒ දේමයි 👍

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    අනිවාර්යෙන්ම මොනතරම් අපරාධයක්‌ද හිතට පුදුම දුකක් වගේම අමන පාලකයෝ gena පුදුම තරහක් තියෙන්නේ

  • @redstar5

    @redstar5

    3 ай бұрын

    💯

  • @manelchandrika2081

    @manelchandrika2081

    3 ай бұрын

    ඉදිරියේ අසුන් ගෙන ඉන්න පව්කාරයෝ පේන්නේ මට විතරද .....😅😅

  • @maduka_s
    @maduka_s3 ай бұрын

    සිංදුව කදිමයි මිස් ❤ ඒ වගේ මෙික විඩියෝ කරපු කැමරාකරුට ජාතියේ ප්‍රණාමය . නිවැරදි වෙලාවට ඒ පැත්තට කැමරාව අල්ලපු එකට

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    👍

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    3 ай бұрын

    Eka Drama ekak.

  • @maduka_s

    @maduka_s

    3 ай бұрын

    @@kavindujayaweera6293 නළුවෝ ටික තමයි ඉස්සරා ඉදගෙන ඉන්නේ

  • @nilanikusumalanilani7566

    @nilanikusumalanilani7566

    2 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 ай бұрын

    👍👍👍💯💯

  • @geeganagecp2364
    @geeganagecp23643 ай бұрын

    මේ ගායනය නම් සැලසුම් කරලා කියපු එකක් ඉස්සරහ ඉන්න බූරුවො ටිකට

  • @nanayakkaralucky1361

    @nanayakkaralucky1361

    3 ай бұрын

    Exactly

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    3 ай бұрын

    😢👍

  • @ThilinaFernando-ce4kv

    @ThilinaFernando-ce4kv

    3 ай бұрын

    😂

  • @MahiBandara

    @MahiBandara

    3 ай бұрын

    නෑ කොහෙත්ම නෑ. සැළසුම් කරානම් පළවෙනියටම මෙතනට ගෙන්වන්න ඔන මෙතුමියගෙ දයාබර සැමියව.

  • @derrond

    @derrond

    3 ай бұрын

    @@MahiBandara එකඟයි 😅

  • @karunawijekumara80
    @karunawijekumara803 ай бұрын

    හරිම අර්තවත් අතීතය සිහිපත් කරන... පවිි කාරයන්ට අසන්ට සැලැස්සු.... අති විශිෂ්ට නිර්මනයක්...ගායනයක්...

  • @thusithamakawitage636
    @thusithamakawitage6363 ай бұрын

    කරුනාකර මුලු ප්‍රසංගයේම වීඩීයෝවක් අපට බලන්න සලස්වන්න. යූටියුබ් එකෙන් බලන්න. සජීවී ප්‍රසංගයක් නරඹන්න එන්න පුලුවන් දුරක නොවෙන නිසයි මෙය ඉල්ලන්නෙ. බොහොම ස්තුතියි. 💐🌸🌹💐

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    මේ සම්පූර්ණ වැඩසටහන දෙරණ නාලිකාවේ මීට සති දෙකකට කලින් ප්‍රචාරය වුනා. එම නිසා සම්පූර්ණ වැඩසටහන අපට මෙහි අප්ලෝඩ් කිරීමට නොහැකි උනත්, ප්‍රසංගයේ සියලු ගීත, මාගේ යූටියුබ් චැනලය අප්ලෝඩ් කිරීම සිදු කරනවා...

  • @SilkwayFashionsAustralia

    @SilkwayFashionsAustralia

    3 ай бұрын

    @@pradeepanirmalidharmadasa Thank you very much!

  • @chinthakabandara111

    @chinthakabandara111

    3 ай бұрын

    අතිශය සුපිරි ගීතයක් අද ඔබ තවත් වෙනස්ම අයුරින් එය දැනෙන්නටම ගයලා.....ජයම වේවා ඔබට ❤

  • @Dghtvfdfhj2824

    @Dghtvfdfhj2824

    3 ай бұрын

    අපිට ලන්කාවේ පවත්වන වටිනා හරවත් අනර්ඝ ගිත සජිවිව විදින්න අවස්ථාවක් නැ මේ වගේ . ඔබතුමියගේ ප්‍රසන්ගයේ සැම ගිතයක්ම Channel එකේ Upload කරන්න හැකි නම් වටිනවා.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    @@Dghtvfdfhj2824 ඉදිරියේදී, පිලිවෙලකට එම වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra44542 ай бұрын

    ඇය මගේ ප්‍රියතම ගායිකාව පමණක් නොවේ; ඇය ඇදහිය නොහැකි තරම් දක්ෂයි! ඇගේ කටහඬ මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරන ආකාරයක් ඇත. අපි ඇගේ පණිවිඩය විස්තාරණය කර ඇගේ ආශ්වාදජනක සංගීතයෙන් රට අවදි කරමු!"

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...🙏

  • @chanakawijeweera1594
    @chanakawijeweera15943 ай бұрын

    රෝහන ව්රසිංහයන්ගේ අති විශිෂ්ට තනුවක් සුනිල් ආරියරත්නයගේ අති විශිෂ්ට පද ඇමුනුමක් වගේම අති විශිෂ්ට හඩ පෞරුෂයක් ❤❤❤

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj28243 ай бұрын

    පවුකාරයෝ , මිනිමරුවෝ , ඩිල් කාරයෝ , ගෙම් කාරයෝ , රට අද පවතින තත්වයට වචනෙකින් හරි සහය දැක් වු ඒ පාපයට ඉදිරියේ ඉඳන් ඉන්න දේශ පාළුවෝ සහ නිලයක් හෙබ වු රටේ විනාශයට දායක වු යමෙක් ඇද්ද ශාපම වේවා. කන බත් ඇටයක් ගානේම ශාප වේවා . උන්ව පත් කරන්න X ගැසු මිනිස්සුත් වරදට පංගුකාරයෝමයි. මේ ගිය ඇහෙන වාරයක් වාරයක් පාසා මිනිස්සු ගැන නෙමේ , රට ගැන පපුවෙන් එන කැක්කුම ,වේදනාව , දුක ගින්න නම් නිවෙන් නැ රටින් පිට ජිවත් වෙනකොටයි රටේ අගය ,වටිනාකම සහ අපේ රටේ සම්පතින් මොනවද කරන්න බැරි කියලා තේරෙන්නේ. අපිව පිටරටකට එන්න තල්ලු කරපු හැම එකෙක්ටම සාපම වේවා. රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්න තිබු සතයක් හරි අවබාවිතා කරපු එකෙක් ඉන්නව නම් කන බත් ඇටයක් ගානි මිනිස්සුන්ගේ ලේ කදුළුයි කන්නේ. අපේ රටේ මිනිස්සුවත් ,පාලකයෝවත් කරන්නේ දේශපාලනය නෙමේ. මෙතුමියට මම හිස නමා ගවුරව කරනවා ගායිකාවක් ලෙසම පමණක් වැදගත් විදිහට කුල කතක් ලෙස ජිවත් වුණාට ඩලස් අලහපේරුම නම් මාද්‍යවේදියා දේශපාළුවෙක් විමේ වරප්‍රසාද අකුරකින්වත් වචනෙකින්වත් අවබාවිතා නොකර. මෙතුමියට ආදරය , ගවුරවය ප්‍රණාමය සහ ස්තුතිය ,අති දක්ශ ප්‍රවිණ වැදගත් කුල කතක් ඔබ 🌼💛 දිර්ඝායු වේවා . සැම ගිතයකටම මා ප්‍රියයි. මේ ගිතයට වඩාත් කැමති ..

  • @rameigap

    @rameigap

    3 ай бұрын

    ❤❤❤

  • @reanukekarunarathne5626

    @reanukekarunarathne5626

    3 ай бұрын

    🙏🙏🙏

  • @weneedpeace92

    @weneedpeace92

    3 ай бұрын

    words...🙏

  • @annharper4853

    @annharper4853

    3 ай бұрын

    🎉🎉❤

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    3 ай бұрын

    Me song eka kiyanneth Rata kapu desapaluwekge ganiyek wechcha eka gana obe idea eka mokakda? 😊

  • @ema.6024
    @ema.60243 ай бұрын

    ටිරාන් අල්ලස් විමල් චමිපික වගේ ගොඩක් පවු කාරයෝ ඉදිරිපිට කල පුපිරි ගායනයක්❤❤❤ උතුරේ සහ දකුනේ මිය ගිය සියළු මිනිසුන්ට ❤❤❤ උපහාරයක් වේවා❤❤

  • @historicshooter
    @historicshooter3 ай бұрын

    පව් කාරයෙක් අත්පුඩි ගහනවත් දැක්ක. කොහොම වුණත් අති විශිෂ්ට නිර්මාණයක්...

  • @ThilinaFernando-ce4kv

    @ThilinaFernando-ce4kv

    3 ай бұрын

    😂

  • @thumeshkavinda2933

    @thumeshkavinda2933

    3 ай бұрын

    Ammor 😂

  • @thusharadias4971
    @thusharadias49713 ай бұрын

    අතිවිෂිටයි ඔබතුමිය ඇතුළු සියළුදෙනාටම තෙරුවණ් සරණයි..❤❤❤🙏

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx3 ай бұрын

    ඒක මරු පව් කාරයෝ සෙට් එක ඉස්සරහට ගෙනල්ලා ගල් ගැහුවා වගේ 😍

  • @user-gd6ur6ky7d

    @user-gd6ur6ky7d

    3 ай бұрын

    😂😂😂

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe11463 ай бұрын

    අම්මට සිරි ටිරාන්ටත් ඒ සින්දුව අහන්න වුණානෙ

  • @VishwaSilva24
    @VishwaSilva243 ай бұрын

    කොච්චර හරවත් ගිතයක්ද.. මට අවුරුදු 20යි... මේ සිංදුවෙ ගැඹුර හැමෝට තෙරුනානම්❤.. ආසම ගිතයක්❤❤❤

  • @lakshmanchandrakeerthi6797

    @lakshmanchandrakeerthi6797

    3 ай бұрын

    ඔබහරි

  • @santhakumara8383

    @santhakumara8383

    Ай бұрын

    මාගේ උත්තමාචාරය උබට අවුරුදු 20,තරුනයෙක් නුබ මම අවුරුදු 51 ක් නුබටයි මටයි තේරේන දේ සමහර ක්ට නොතේර පුත෴❤❤❤❤❤

  • @VishwaSilva24

    @VishwaSilva24

    Ай бұрын

    @@santhakumara8383 😊❤️💯

  • @simplecooking96
    @simplecooking962 ай бұрын

    දූශිත දේශපාලුවන්ගේ අවසාන කාලේ. ✊❤

  • @user-ol1vg1pf9i
    @user-ol1vg1pf9i3 ай бұрын

    සුපිරි ගීතයක් ඔබ තුමිය ගයන සෑම ගීතයක්ම ඉතා විශිෂ්ඨයි . රසවිදිය හැකි අර්ථවත් රසවත් සත්‍යයේ ගීත

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @vishva5370
    @vishva53703 ай бұрын

    වටිනා අර්ථවත් පදපේලි. මිස්ගෙ මියුරු හඩින් ඉදිරිපත් කිරීම ඉතාමත්ම වටිනවා. " දීර්ඝායු . " 🙏

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha49323 ай бұрын

    පවුකාරයින්ට ඔහොම තමා පිහියෙන් අනින්න ඕන.

  • @redstar5

    @redstar5

    3 ай бұрын

    💯

  • @rameigap

    @rameigap

    3 ай бұрын

    ❤❤

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    👍

  • @SurprisedBlueLake-vu1xg
    @SurprisedBlueLake-vu1xg3 ай бұрын

    නන්දාමලනියගේ මෙහෙවර ඔබතුමියට බාරයි. තෙරුවන් සරණයි .

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ඒ විශිෂ්ටත්වයට කිසිවකුට සමකල නොහැකියි...!

  • @sanjeewaweerasinghe2890
    @sanjeewaweerasinghe28903 ай бұрын

    මිලක් නැති ත්‍රිලක්🖤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි....!

  • @user-jt2bq5nz1q
    @user-jt2bq5nz1q2 ай бұрын

    ඔබ ති‍රිත්වයට රටෙ ප්‍රනාමය තව තවත් මෙවැනි ගායනා රට වෙනුවෙන් එකතු කරන්න මුන් ඔක්කොම යනකම්.

  • @damindaranjan7920
    @damindaranjan79203 ай бұрын

    ඔබතුමියගේ හැම ගීයකටම කැමතියි. ඒ අතරින් මේ ගීතය විශිෂ්ඨයි. අවස්ථාවට ගැලපෙන්නම ගායනා කරනවා දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. ඒත් පවුකාරයින්ට නොදැනෙන හැටි

  • @wijithagorakanage4560
    @wijithagorakanage45603 ай бұрын

    ගීතයේ නියම තේරුම එන්න භාෂා දෙකෙන්ම ගායනා කල යුතුයි. ඒ කරපු උත්සාහය ඉතාම වටිනවා. The message should reach both North and South.

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    👍

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    මා ආදරණීය රසිකයන්මයි, ෆේස්බුක් පිටුව හරහා භාෂා දෙකෙන්ම ගායනා කරන්න කියලා කියා තිබුනේ....

  • @annharper4853

    @annharper4853

    3 ай бұрын

    ඔබ තුමිය ට ස්තූතියි මම පලවෙනි වතාවට දේශපාලනඥයෙක් ගේ බිරිඳකට මෙහෙම ඇමතූවෙ​@@pradeepanirmalidharmadasa

  • @mahendraseneviratne981

    @mahendraseneviratne981

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajidu5268
    @rajidu52683 ай бұрын

    පදවල තේරුම ඉදිරියේ ඉන්න පවුකාරයින්ට අවබෝද වේවා..

  • @tharindrieperera6600
    @tharindrieperera66003 ай бұрын

    මෙවන් නව්‍යකරණයක් කල ඔබතුමියට ස්තූතියි 💐💐💐

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @mahendraseneviratne981

    @mahendraseneviratne981

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jagathrasi
    @jagathrasi3 ай бұрын

    අපි මීට දශක ගනනාවකට කලින් රස විඳි ඔබතුමියගේ ගීත අදත් පිටරට සිට විඳින්නෙමු. මේ ඔබගේ හඬ අලුත් රටක් වෙනුවෙන් ගීතවත් විය යුතු කාලයයි.! ජගත් බහරෙන්

  • @thushariperera3182
    @thushariperera31823 ай бұрын

    හරිම ලස්සනයි . දමිළ භාෂාවෙන් ගායනා කල එකත් හරිම අපුරැයි . ❤😊

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @thushariperera3182

    @thushariperera3182

    2 ай бұрын

    Melbourne වල show එකක් කරාවිද ?

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga522 ай бұрын

    දෙමළන් කියපු එක සින්දුවේ රසයට බාධාවක්...දෙමළ සින්දු ලස්සනයි..ඒත් මේක වෙනස්ම,මගේ ආසම සින්දුවක්..

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි... නමුත් ගීතයේ අර්ථයේ ඉහල නැංවෙනවා...

  • @prikand

    @prikand

    2 ай бұрын

    අනිවාර්යයෙන්. පටු මානසිකත්වයෙන් එලියට එමු.

  • @k.w.rsameerachathuranga52

    @k.w.rsameerachathuranga52

    2 ай бұрын

    @@prikand ඒ කිව්වෙ.මට තේරුනේ නෑ..

  • @mangalikaabeywickrama9052

    @mangalikaabeywickrama9052

    2 ай бұрын

    Anee ne,mata nam hari lassanai ❤

  • @chandraperera6247
    @chandraperera62473 ай бұрын

    මම ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම වගේම තමන්ගේ වටිනාකම තමන්ගේ ගෞරවය රැකගත් ආඩම්බර කාර මවක් බිරිදක්. ඔබගේ ගීත වලට මම බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ අතරිනුත් මේ සින්දුව ගැන නම් කියලා වැඩක් නෑ. ඔබ දෙපලටත් දරු දෙදෙනාටත් විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා.

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @chandraperera6247

    @chandraperera6247

    3 ай бұрын

    ​@@pradeepanirmalidharmadasa😀💐

  • @mahendraseneviratne981

    @mahendraseneviratne981

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alexnimal4237
    @alexnimal42372 ай бұрын

    ප්‍රදීපා ඔබ හිතට දැනෙන්න කියන මේ ගායනය අතී විශිෂ්ටය්. සුනිල් ආචාර්ය තුමා ඔබ‍ට පින් මේ රට හැමවිටම හරි දිසාවට යොමුකරන ගීතවලට ❤️

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya3 ай бұрын

    අතිවිශිෂ්ට සංයෝජනයක් ❤ කැමතිම ගීතයක් 🎉

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @shehanranatunga3154

    @shehanranatunga3154

    3 ай бұрын

    ඇත්තටම කියා නිම කළ නොහැකි තරම් දමිළ භාශාව සංයෝග කිරීම 🔥

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe17192 ай бұрын

    ඇත්තටම පව්කාරයන්ට ගල් පහරක් 😢😢😢 විශිෂ්ටයි ඔබේ හඬ...නරුම දේශපාලුවන් නිසා අකාලයේ මිය ගිය තරුණ පරපුරට සැනසීම ඉක්මනින් උදා වේවා...ඔවුන්ගේ සමීපයන්ගේ හදවත් වල දුක් ගිනි නිවේවා...!!!! අහිංසක පිරිස් අමානුෂික ලෙස තරුණ පරපුර විනාශ කල පාපතරයින් අපාගත වේවා!!!!

  • @user-tk4wj3gi7d
    @user-tk4wj3gi7d3 ай бұрын

    ඉතාමත් අලංකාරව ගායනය කලා හැගීම් බරව .

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @dupawo1229
    @dupawo12293 ай бұрын

    මේ voice එකෙන් සිංදුව කියද්දි... අම්මෝ...😮😮😮

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    ඔබට බෙහෙවින්ම ස්තූතියි... 🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru2 ай бұрын

    මෙම ගීතය,ලියු සුනිල් ආරියරත්නයන් ට හා,ගායනා කරන ප්‍රදීපා මහත්මිය ඇතුළු සියලු ම,ගායක,ගායිකාවන්ටත්, සංගීතයට විශාල මෙහෙවරක් දී වාදනයෙන් සහාය දක්වන සියලුම දෙනාටත්...මාගෙ ආදරණීය ස්තුතිය, මෙසේ සටහන් තබමි.නැවත මේ ලක් දෙරනෙ ඒ පාපකාරී යුගයක් නොවේ වා.. ගීතය අහන්න, අහන්න,ආසයි😢 වාගෙම මහා දුකක් දැනුනා.. හරිම ආසයි.ප්‍රදීපා මහත්මිය නි.ගායනයට. සියලු දෙනාටම සම් බුදු සරන වේ වා 🙏💯♥️♥️

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    🙏

  • @indikapriyadarshana6574
    @indikapriyadarshana65743 ай бұрын

    ඉස්සරා බලන්න ඉන්න එවුන්ට මොනවා හිතෙනවා ද ?

  • @nilangasilva1213

    @nilangasilva1213

    3 ай бұрын

    True😢

  • @redstar5

    @redstar5

    3 ай бұрын

    💯

  • @thushararoshan472
    @thushararoshan4723 ай бұрын

    නියම අදහසක්

  • @pathmakumari4137
    @pathmakumari41373 ай бұрын

    තෙරුවන් සරනයි ඔබ තුමියට කවදත් හරවත් ගීතයකින්ම සංග්‍රහ කරවට දීගායු වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා තෙරුවන් සරනයි

  • @nimaldayasiri5388
    @nimaldayasiri53883 ай бұрын

    ගීතය සැමටම අසන්න,බලන්න සලස්වන්න.සිතේ තිබුන පාපකාරී සිතුවිලි ප්‍රහානය කරන්න විශිෂ්ඨ ගායනයක්.ගීත රචකමහත්මාට,සංගීතය සැපයු සැමට ,ගායනයකල ප්‍රදීපා ධර්මදාස මහත්මිය ඇතුලු සැමට බොහොම පින් .අතිවිශිෂ්ඨයි .

  • @saliyatharanga1532
    @saliyatharanga15323 ай бұрын

    අඩෝ මේ සිංදුව ටිරාන් අලස් හොදට රසවිදිනව.😂

  • @ThilinaFernando-ce4kv

    @ThilinaFernando-ce4kv

    3 ай бұрын

    😂

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 ай бұрын

    මොන රසවිදීමක්ද. උගේ පුටුවට යටින් ගින්දර. උඩ විසිවෙනවා වගේ ඇති... ඒවගේ මුහුණ ක් තමයි පේන්නෙ....😂😂

  • @shaminafernando7103
    @shaminafernando71033 ай бұрын

    පව්කාරයන්ට දැනෙනම ගීතයක්,අර්තවත්,යතාර්තවාදී ගීපද සහ ඊටම සරිලන ගායනහැකියාව,ජයවේවා

  • @osuuyana8288

    @osuuyana8288

    3 ай бұрын

    ගැලරිය ඉදිරි පෙලේ වාඩිවෙලා ඉන්න වැඩි දෙනෙක් පව් කාරයෝ තමයි.

  • @Veneziaapi-dx5hm

    @Veneziaapi-dx5hm

    3 ай бұрын

    ​@os ටිරාන් අලස් දැන් කරන්නෙත් ඒ ටිකමයි uuyana8288

  • @Jeanfrecesche
    @Jeanfrecesche2 ай бұрын

    ඩයස් අලහප්පෙරුමගේ දයාබර බිරිඳ 😊

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

  • @krishabeywardane
    @krishabeywardane2 ай бұрын

    ටිරාන් අලස්, විමල් වීරවංශ ඇතුළු සියලු දූෂිත දේශපාලුවන් කියන පව්කාරයාට මෙම ගීතය සාපහාරයක්ම වේවා

  • @ammaamara5321
    @ammaamara53212 ай бұрын

    ඉතාමත්ම අර්තවත් පුසංගයක්.හරිම පිරිසිදු කුල කතකකි පුදිපා දර්මදාස.ගෞරවනියම චරිතයකි ඇය දෙශපාලක චරිතයකි ඇය⁣් ස්වාමියා වන මුත් එය කිසිම විදිහකින් ඇයගේ ගෞරවනියත්වය කිසිම විදිහකින් නොගාවගන යක ගමන අපුරැයි. ඒ ගැන මට ලියන්නට වන නැත එදා සිටම මම අරයට අදෙරෙයි. එතරම් ම ආදරෙයි

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @alahakoonchaminda
    @alahakoonchaminda2 ай бұрын

    ඉතාම හැගීම්බර ගීතයක්. මෙම ආරේ ගීත තව තවත් අවශ්‍ය නොවේද? එවන් අවශ්‍යතාවක් ඇති යුගයකි මේ. එවැනි කලාකරුවන්ට ඉදිරියට එන මෙන් අපි ගෞරවයෙන් ආරාධනය කරමු. (w.p.vithana).

  • @jinathherath7720
    @jinathherath77203 ай бұрын

    පවුකාරයන් ඉදිරයෙන්ම තියාගෙන ........❤

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj27283 ай бұрын

    1981 යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා චන්දය ඉලක්කට කොට ගෙන JR පාදඩ රනිල් විසින් ඇවිලු ජාතිවාදය අවුරුදු 30ක යුද්දයක් දක්වා ඇදි ගියා, එ අතර උතුරෙ දකුනෙ88/89 අප්ව් කොල්ලො කෙල්ලො ජිවිත වලින් වන්දි ගෙව්වා ,JR ,රනිල් ප්‍රමුඛ පාදඩයන්ට ආත්ම පාසා ශාප විය යුත්‍යුඉ

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    3 ай бұрын

    Demellu suddo inna kale idanma Tamil Eelamak ganna try kala.

  • @prabuddhamanoj2728

    @prabuddhamanoj2728

    3 ай бұрын

    ​@@kavindujayaweera6293ඔයාගෙ කතා විලාසයෙන්ම තේරෙනවා දැනුම හා ගෝත්‍රිකත්වය..

  • @wasanthamorawaka1602

    @wasanthamorawaka1602

    3 ай бұрын

    අවස්ථාව බලා ඉඳන් ඉන්දියාව රෝ සංවිධානය මගින් කොටි පුහුණු කරලා ආයුධ දීල ලංකාව අස්ථාවර කරේ Hong Kong නැවත චීනයට බාරදීමේදී එහි තිබූ බටහිර කර්මාන්ත සහ ආයෝජන ඉන්දියාවට ලබා ගැනීමේ අරමුණ ඇතුව. ඇමෙරිකාවේ TIME සඟරාව මේ සම්බන්ධ යෙන් ලිපි පලකරලා තිබුනා. ඔවුන් කෙලින්ම කියා සිටියා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත ප්‍රහාරයත් ඉන්දියාවේ රෝ සංවිධානය සැලසුම් කල හැටිත් ප්‍රහාරය යන අවස්ථාවේ රෝ සංවිධානය කොටි සමග පණිවුඩ හුවමාරු කරමින් සිටි බවත්.

  • @kalakanagalingam776

    @kalakanagalingam776

    2 ай бұрын

    @@kavindujayaweera6293pawkarayine

  • @salad-oo9to

    @salad-oo9to

    2 ай бұрын

    ​@@kavindujayaweera6293 ඒක තමයි රාජපක්ෂල කරුණ උප සභාපති කර ගත්තෙ 😂

  • @anurajoseph2405
    @anurajoseph24053 ай бұрын

    ලැජ්ජා නැති අවජාතක යින් තුෂ්නිම්බුත ව රස විදින අපුරුව... අහෝ ජාතියක හැටි...

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    2 ай бұрын

    නෑ නෑ උන් රස විදින්නේ නෑ. බලන්න ටිරාන් අල්ලස් ගෙ මූනෙ හෑටි... උන්ගෙ හිත ඇතූලෙ පුපුරණ. ගිනිදැල් වල තරම. නිසා බොහෝ ම. අපහසුවෙන් ඉන්නෙ.... ආපු මොඩකම කියල හිතන් ඉන්නේ😂😂😂 ගිතය රසවිඳින. අය ඉන්නේ පිටුපසට වෙන්න....

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324Ай бұрын

    නියම සුසං යොගයක් සමග සිටිය.යුතුම ප්‍රේක්ෂකාගාරයක් excellent

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii18 күн бұрын

    මේ ගීතය මම දෙවෙනිවතාවට අහන්නේ පලමු වතාව සිරස සුපර් ස්ටාර් තරගයේදී භාසි සුභසිනී කියල තරග කාරනියක් මේ ගායනා දෙකම එක හා සමානයි ,ඒ වගේම ලොකු ගැම්මක් ඇතිවෙනව ,ආඩම්බරයි,ගීතයේ හැටියට වගකිවයුතු පව්කාරයන් කීපදෙනෙකුත් ඉදිරියේ තියන් ගායනයට ආචාර කරනවා ...මට දැනෙන හැගීම විස්තර කරන්න බැරි තරම් පට්ටම,පට්ටයි...ජය වේවා

  • @sampath6581
    @sampath65812 ай бұрын

    මේ සින්දුවට මෙතුමිය උපරිම සාදාරනය ඇතිව ගයනා කරලා තියෙනවා හිතට දැනෙන්න අයෙත් එක දිගටම ඇහුවොත් එපා වෙන්නේ නැහැ ලස්සනයි

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! ☺️

  • @nsbalasuriya
    @nsbalasuriya3 ай бұрын

    වීඩියෝ එක එඩිට් කරපු ඒ දෑතට දෙවි රැකවරණයි! 😂 “පව්කාරයින්” ටික නියම තැන, නියම වෙලාවට පෙන්නනවා… 😊😊

  • @donamie2808

    @donamie2808

    4 күн бұрын

    මුන්ගෙ මූනටම කිව්වත් පව්කාරයිනේ කියල උන්ට දැනෙන්නෑ. ඔහේ බලන් ඉන්නව

  • @ransilankaprinterspvtltd8043
    @ransilankaprinterspvtltd80433 ай бұрын

    Super..... This is what called "Art in Action"

  • @SilkwayFashionsAustralia
    @SilkwayFashionsAustralia3 ай бұрын

    ඔබතුමිය ගායනා කරන හැම ගීතයක්ම සුන්දරයි. ලංකාවෙන් ගොඩක් ඈත හිටියත් මේ ගීත අපේ හදවත්වල හැමදාමත් තියේවි. ඔබතුමියට දීර්ඝායු වේවා!

  • @rasikachandana9655
    @rasikachandana96553 ай бұрын

    අනර්ඝයි .අතිවිශිෂ්ටයි .පව්කාර දේශපාලන බඩගෝස්තරවාදීන්ගේ කනට ගහපු බුද්ධිමත් නිර්මාණයක්.මේ රටේ බලයේ ඉන්න තොපි නොවේද පව්කාරයන්

  • @samanjayatileka2060
    @samanjayatileka20603 ай бұрын

    නිර්භීත කලා කාරියක්.

  • @prasad.omecseals447
    @prasad.omecseals4473 ай бұрын

    ගෙදරට ගෙන්නලා කනට ගැහුවා වගේ ඇති ඉස්සරහම ඉන්නෙ එවුන්ට

  • @manojwijerathne-jb6fg
    @manojwijerathne-jb6fgАй бұрын

    අනර්ඝ ගේය පද රචනාවක් සමග විශේෂ ගායනාවක්

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    Ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @vindya333
    @vindya3333 ай бұрын

    ඉස්සරහා ඉන්න සමහර දේශපාලුවන් ට පොලව පලන් යන්න හිතෙන්න ඇති .අති විශිෂ්ඨ යි.💖💖💖

  • @redstar5

    @redstar5

    3 ай бұрын

    💯

  • @AselaKudagoda
    @AselaKudagoda3 ай бұрын

    Ape KALAYE SATHTHAYANGANI YA OBA THUMIYAI❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @drsenarathb
    @drsenarathb15 күн бұрын

    ජිවිතය කාගෙත් ඒකමයි උතුරැ දකූනූ ජාති කුල මල ආගම් බෙදීම් එපාමයි සමගිය උදෙසා වැඩ කරමූ සංගීතය universal language ❤

  • @slshow8614
    @slshow86145 күн бұрын

    මුන් ඉදිරියේ ත්‍යා ගෙන ම්මේ සින්දුව කියන්කොට මුන්කරපු දෙවල් සිහිවෙනව ඇති

  • @arunafonseka8576
    @arunafonseka85763 ай бұрын

    කියන්ඩ වචන නැහැ ........budusaranai pradeepa අක්කා

  • @NihalGurusinghe
    @NihalGurusinghe3 ай бұрын

    Very good song

  • @kjoshua6311
    @kjoshua63113 ай бұрын

    Greet song God bless your family ❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි...! 🙏

  • @sajeewaniwickramaarachchi7650
    @sajeewaniwickramaarachchi76503 ай бұрын

    සුපිරි නියමයි මිස් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Avindusathsara-xk4qq
    @Avindusathsara-xk4qq2 ай бұрын

    කියන්න වචන නෑ.ඇත්තටම නිහතමානී සතුටක් එමව තරුනයෙක් විදිහට මේසින්දුවලට මේතරම් ලැදියාවක් දක්වන්න හැකිවීම ගැන.පෙර පිනක්ම තමයි ❤️🥺

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @mabelwijegunaratne3921
    @mabelwijegunaratne39213 ай бұрын

    ලස්සන සුසංයෝග යක් දමිළ භාෂාවෙන් ගයන අත්වැල් ගායනය ප්‍රදිපාගේ හඩ 🎉පෞර්ෂ ය එක් ක ලස්සනට මතුවෙනව හරිම ලස්සන යි!!!

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    ස්තූතියි...!

  • @madhavibandara6516
    @madhavibandara65163 күн бұрын

    ඔබතුමීයට ගොඩක් පිං ලැබේවා !!! ඉදිරියටත් මේ විදිහට සිංදු ගායනා කරන්න, කියන්න , වාසනාව උදාවේවා !!! ❤

  • @user-qb1bg7bc9w
    @user-qb1bg7bc9w3 ай бұрын

    භාෂා දෙකෙන්ම ගායනා කළ නිසා හැමෝටම දැනෙනව ඒක ගොඩක් හොඳයි ලස්සන අර්ථවත් ගීතයක් ❤❤❤❤❤❤❤

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    ස්තූතියි...!

  • @hansaniyasanthi1970
    @hansaniyasanthi19702 ай бұрын

    මේ තරම් ලස්සනට කොළඹ සරසවිය ගැන ලියමනක් දැක්කමයි... සංගීතය හදවත පතුලටම පද රචනය ඇදගෙන යන්නෙ හිතාගන්නත් බැරි විදියට.... මේ පද රචනයට මේ හඩ ඇරෙන්න වෙන හඩක් ඇත්තටම ගලපන්න බෑ.... ජය වේවා ඉන්දික අයියේ .....

  • @aselanissanka1977
    @aselanissanka19773 ай бұрын

    meya etha vishishtai,, dakuneda uthureda ahinsaka minisunge vilapaya uthureth dakuneth paukarayinta danenna gayana kereema,,,🙏🙏

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra44542 ай бұрын

    she's not just my favorite singer; she's incredibly talented! Her voice has a way of touching people's hearts. Let's amplify her message and wake up the country with her inspiring music!"

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    Thank you...

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie16 күн бұрын

    සිංදුව අර්තවත් සිංදුව අහන්න ඇවිත් හිටිය පවුකාරයෝ කීපදෙනෙක් ඔයාලා දැකකද ? සුදුරෙදි පොරවගෙන ඉන්නේ ඔබ බුද්දිමත් වන අවසන් අවස්තාව දිනකීපයකින් පැමිනිමට නියමිතයි. මාලිමාව අපේ දරුවන්ගේ හෙටයි .

  • @upul1684
    @upul16849 күн бұрын

    රටේ පිනට උපන් ගායිකාවෝ දීර්ඝායුශ ලැබේවා

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha38392 ай бұрын

    ❤❤❤❤❤❤ ithaama wishissta nirmaanyk...❤❤❤❤❤❤

  • @dhammikaperera1255
    @dhammikaperera12553 ай бұрын

    සන්ගීතයම ඇසෙන කොටම මොනවද වෙනව වගේ.හරිම උසස් ගීතයක්

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467Ай бұрын

    අතිවිශිෂ්ටයි මැඩමි❤❤

  • @buddhikapeiris8794
    @buddhikapeiris87942 ай бұрын

    හරක් ටිකට සුපිරිම සුපිරි,මුන්ට හොදට බඩ එළිය යයි

  • @user-gd6ur6ky7d
    @user-gd6ur6ky7d3 ай бұрын

    Niyamai patta kanakata gahuwawage good woowwww❤❤❤❤

  • @patricksamaraweera6920
    @patricksamaraweera69203 ай бұрын

    🙏❤️💐🙏

  • @sarathkosman6106
    @sarathkosman61062 ай бұрын

    මිනීමරුවෝ ඉදිරියේ තබාගෙන ඔබ ගැයූ ඒම ගීතයට මගේ උත්තමාචාරය මැඩම් සුරිච් සරත්

  • @user-rg2lx7bx5k
    @user-rg2lx7bx5k3 ай бұрын

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka4723 ай бұрын

    Honestly I didn't even know this song existed untill Adithya sang it🙄 Kudos to her bringing this amazing song up.♥️ පාර්ලිමේන්තුවෙ set එකේ මූණු ටික 😂

  • @user-lr5jo3sp4k
    @user-lr5jo3sp4kАй бұрын

    ඔබ ගායනය හොඳයි.සංගීතය හදා රන් කෙනෙක් බව පෙනෙයි.ඉදිරියටම යන්න.යහපතක්ම වේවා.❤

  • @hareenwijesinghe3965
    @hareenwijesinghe39653 ай бұрын

    හරිම ලස්සනයි ❤

  • @sumudusadun8831
    @sumudusadun88313 ай бұрын

    වීඩියෝ සංස්කරණය නියමයි.....පව්කාරයෝ නියම තැනදී පෙන්වනවා.....ඔබට ප්‍රණාමය

  • @samithadhammathero3517
    @samithadhammathero35172 ай бұрын

    ඉතාමත් හරවත් නිර්මාණයක්

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    ස්තූතියි..! 🙏

  • @user-il1gi3nb7p
    @user-il1gi3nb7p2 ай бұрын

    Gayanayen ratak lowak wasagakala pradepa matiniyata mage upaharaya!!!

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    2 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි..! 🙏

  • @prageethfernando8328
    @prageethfernando83283 ай бұрын

    Amathiyala tika pennaddi niyamai.... sinduwe therumath ekka

  • @thusithadesilva8858
    @thusithadesilva88583 ай бұрын

    ❤ paw karayo issaram thiyagena ❤

  • @dohadoha8656
    @dohadoha86563 ай бұрын

    Hari lassanai hadawathatama gila bessa ❤ .

  • @samadinarathota3257
    @samadinarathota32573 ай бұрын

    අතිවිශිෂ්ටයි ♥️♥️

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @uditha3637
    @uditha36373 ай бұрын

    භශාවන් දෙකෙන්ම ගායනාකිරීම බොහෝ අපුරුයි.❤️❤️🙏🙏🙏

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6mАй бұрын

    තොපිටයි ඒ පාපේ . . . පවුකාරයිනේ කියද්දි, ටිරාන් අල්ලස්ගෙ, සුසිල් ප්‍රේමජයන්ත්ගෙ මූණුවල හැටි බලහල්ලා.

  • @bhagyaindrachapa8743
    @bhagyaindrachapa87433 ай бұрын

    මේ ප්‍රසංගය කොළඹින් පිට ප්‍රදේශවලට ගෙන එන්නකො

  • @pradeepanirmalidharmadasa

    @pradeepanirmalidharmadasa

    3 ай бұрын

    ස්තූතියි ඔබේ අදහසට... උත්සහ කරන්නම්...!

  • @user-sz3se3gq2v
    @user-sz3se3gq2v2 ай бұрын

    Mama me geethayata godak kaalayak kamathima geethayak.me nawa muhunuwarin geethaya gaayana karaddi mulu shareerayema loku wenasak danenawa.hadawathata katha karanawa wagema mage hadawathath katha karanawa.kaanthaawa hama vitama kadulu salanawa vivida hethu nisa.viteka thama suwamiya ahimi biridak lesa ,viteka aadaraya karana pemwathage viyowa,thawath viteka daruwan ahimi mawak vidiyata.....siyalu paradeema dara ganne gahaniyai.me geethaya sithin walapena gahanunta seth kaviyak...ashirwaadayak...duk sagawaagena jeewath wena gahanunta shakthiyak.pradeepa maaniyani obata uthamaachaaraya himi weva🙏

Келесі