සොයා දියව් - தேடித் தா - Rythms of Redemption show jaffna

Rythms of Redemption

Пікірлер: 257

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru2 ай бұрын

    අති විසිස්ඨයි... හරිම ලස්සනයි,😢 සංවේදී.. ඒ අඳුරු යුගය,නැවත නමි අහෝ දෙවියනේ එපා...උතුරයි, දකුණ යි සතුටින්,සාමයෙන් ම,ඉන්නට වාසනාව ලැබේ වා.පාපතරයින්ට මිහිකත කමිපා වී උතුරා දෙස් දෙවා.. ලස්සන ට ගීතය ගායනා කරන සියලු.. ආදරණීය යන්ට.සමිබුදු සරණයි.දෙවිපිහිටයි. මෙම ගීතය නිතර ඇසෙන්නට ඕ නා ගිතයකි..🙏♥️🌹💯🙏♥️

  • @buddhikap9915
    @buddhikap99157 ай бұрын

    රෝහණ විජේවීරගේ විමුක්ති ගී ආර මතක් උනා. ලංකාවේ ඉන්න කාලේ, කොළඹ සරසවියේ උගන්වන කොට අපි ගෙනාවා ඒ කණ්ඩායම Art theater එකට. මෙතන කියනවා වගේම, අපි නර කෙස් පාට කර කර, මූනේ ලාටු උල උලා ඉන්න මෝඩ ජාතියක් වෙලා.... මේක මගේ පුතා මට එව්වේ අද උදේ. ඒක හොඳ ප්‍රවනතාවක්. එයා AL ඉවර වෙලා Harvard යන්න ඉන්නේ. එයා සංගීතෙට කැමති කෙනෙක් නොවේ. ටෙනිස් ගහන්න ආස කෙනෙක්. නමුත් මේ ගීය තේරුම හා පසු බිම ගැන මගෙන් ඇහුවා. සිංහල දෙමල ජනගී රටාව එකිනෙකට යා වෙනවා. එතන ලොකු සංස්කෘතික බැඳීමක් තියෙනවා. ඒ වගේම අපේ මේ මේ විරසකය නිවිය හැකි ඉමක් එතනින් හොයා ගන්න පුළුවන්. ආශාවරී ලගේ කොත්තු ගී අහපු තරුණ හිත් වලට / කනට ලොකු වෙනසක්. මෙතන වේග රිද්ම ගතියක් තිබුනට, දඟලන්නේ නැතුව ගයන, මේ ගායන මුණු වල තියෙන නිවීම ගීතයේම කොටසක්වගේ. ලක්මිනිගෙත් සුන්දර ගායිකා දුවක් ඉන්නවා මෙතනට ගැලපෙන. හැබයි එයාට සිංහල දෙමල බෑ, මගේ හිතේ. පද රචනය, සංගීතය හා ගායිකාවන් 5 දෙනාම අතිවිශ්ෂ්ටයි....හැබැයි ... තේවිත්තා... ටික කියන දුවට හුඟක් ආදරේ හිතුනා... සිංහල / දෙමල තක්කඩි දේශපාලුවෝ පරදා, සිංහල දෙමල ජාතීන් යා කරන, ඊළඟ අරගලයේ ගීතය වේවා.... JVP එකට විතරයි එක කරන්න පුළුවන්..... අවු 75 රට කාපු, සිංහල / දෙමල දේශපාලු පවු කාරයිනේ දැන් වත් තොපි අයින් වෙයල්ලා......!

  • @formycountry373

    @formycountry373

    4 ай бұрын

    Jvp එකට ? 😂😂😂

  • @prabuddhamanoj2728

    @prabuddhamanoj2728

    3 ай бұрын

    අනිවාර්යයෙන් සහෝදරයා මෙ පාර ගහලා හරි අරන් මේක හදන්න ඕන

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    ❤️

  • @Hugo-ky8vm

    @Hugo-ky8vm

    3 ай бұрын

    @@prabuddhamanoj2728උඹේ අම්මට ගහපම් තිරිසනා මේවගේ ලේ පිපාසිතයෝ ඉන්නේ jvp ekee දැක්කා නේද..

  • @Siyaathu

    @Siyaathu

    2 ай бұрын

    හරියට හරි සහෝදරයා! අපි ජේවීපී එකට රට අරන් දීල Harvard වගේ නොමිලේ උගන්වන විශ්ව විද්‍යාල ලංකාවෙත් ඇති කරමු! විප්ලවයට ජය!

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe11 ай бұрын

    මේ සංගීත ප්‍රසංගය ගැන දැනුවත් කරන්න කොළඹ පුරා පෝස්ටර් ගහපු මටත් අනෙක් සහෝදර යටත් බලන්න යන්න වත්කමක් තිබුණේ නෑ නමුත් මෙහෙම දකින කොටත් හරිම සතුටුයි .නිදහස් සාමකාම් රටක් බිහි කිරිමට සැවොම එක්ව කටයුතු කරමු.

  • @malikadissanayake3337

    @malikadissanayake3337

    10 ай бұрын

  • @nisulabinath1659

    @nisulabinath1659

    10 ай бұрын

  • @malikadissanayake3337

    @malikadissanayake3337

    9 ай бұрын

  • @user-oc9ob7wu9g

    @user-oc9ob7wu9g

    7 ай бұрын

    Ekenma sahodaraya.

  • @kaushikagihan3508

    @kaushikagihan3508

    6 ай бұрын

    ප්‍රසන්ගඑයේ නම මොකද්ද බන්

  • @ema.6024
    @ema.60243 ай бұрын

    ❤❤❤❤ 75ක් වසරක ශාපය නොබෝ දිනකින් නිමා කිරීමට වාසනාව ලැබේවා එකම ජාතියක් එක් රටක් ❤❤❤ ජයවේවා !!!

  • @amithranatunga6578

    @amithranatunga6578

    3 ай бұрын

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    ❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @ajithpriyantha177

    @ajithpriyantha177

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @SenarathGajasinghe

    @SenarathGajasinghe

    9 күн бұрын

    75 Wasaraka ethalatha Ltt/ Jvp Sapaya ethulathwa thibena bawa sihi thaba ganna.

  • @ajithpriyantha177

    @ajithpriyantha177

    9 күн бұрын

    කවුද මෙි සෙනරත්....මෙි පාර සාපය ඉවරකරනවා බං...බලන් ඉඳපන් මහත්තයෝ...

  • @subashmadushanka79
    @subashmadushanka798 ай бұрын

    පොඩි දුවගේ වොයිස් එක අහන් ඉන්න මාර ආසයි

  • @upalimanawadu1554
    @upalimanawadu15542 ай бұрын

    ජාතික සමගිය මෙන්ම ජාත්‍යන්තර සමගිය සදහා මෙි ගීතය ඉතා උසස් නිර්මානයක්. මම පොඩි කාලේ සිතේ ඇති වුන සිතුවිල්ලක් උසස් සිංහල ගීත දෙමල හා හින්දි බසට හරවා ඒ ආකාරයෙන්ම ප්‍රචාරය කිරිම ඒ අනුව දැන් ඒ දෙය සිදුවි ඇත නිර්මාණකරැවන්ට මගේ උත්තමාචාරය

  • @alahakoonchaminda
    @alahakoonchaminda2 ай бұрын

    ඉතාම මිහිරි ගීතයක්. මේවැනි ගීත තව තවත් නිර්මාණය කරන්න අපේ කලාකරුවන්ට හැකියාව තියෙනව ඇති. එසේ නම් හැමෝටම තේරෙන ඒ භාෂාව යොදාගෙන ජාතිවාදය මේ පොලවෙන් සහමුලින්ම අතු ගා දමන්නට හැකි සෑම උත්සාහයක්ම දරමු.(w.p.vithana).

  • @nimalranjith6305
    @nimalranjith630511 ай бұрын

    සිය පාරක් බැලුවත් එපාවෙන්නැති හඬ රිද්මයක්

  • @PrabuddhaMediaNetwork

    @PrabuddhaMediaNetwork

    3 ай бұрын

    Hundred percent agree

  • @jayanthaliyanage6421
    @jayanthaliyanage64218 ай бұрын

    මේ අපේ රටේ දක්ෂ මිනිස්සු. මේක තමයි 2023 බිහි උන හොද ම song ඒක

  • @LawShorts.Ak47

    @LawShorts.Ak47

    3 ай бұрын

    මේක 88-89 කාලයේ ප්‍රේමදාසගේ ආණ්ඩුවෙන් මරල දාපු තරුණ දරුවෝ ගැන කියවෙන ප්‍රදීපා ධර්මදාස කියන ගීතයක් ,"සොයා දියව් මට සරණක් කියල " ,

  • @janakanamal9758

    @janakanamal9758

    2 ай бұрын

    Heart ❤ feel song

  • @woncreations1278
    @woncreations12787 ай бұрын

    ඒ අතීතය කල අසාධාරණකම් මිනිසුන් අසරණ කල ආකාරය සිහිපත් වෙන හදවත් උණුවෙන ගීතයක් 🙏 යුද්ධයේ බලපෑමට ලක්වූ මිනිසුන් සිහිපත් කරමින් දෑසට කදුළු පුරෝගෙන ඇඩුවහැකි ගීතයක්...

  • @rasika1988
    @rasika19882 ай бұрын

    හදවතට තදින්ම වදිනවා....❤❤❤❤

  • @samanpriyantha9857
    @samanpriyantha985711 ай бұрын

    🎉 මේ ගීතය අහපු වාර ගණන වත් මතක නෑ එච්චරටම ඇහුව හරිම ලස්සනයි

  • @luckydeepal4048
    @luckydeepal404811 ай бұрын

    මේ වෙනකොට කී පාරක් බැලුවද කියල මටම මතක නැහැ....ඵ්ත් ඇති වීමක් නම් නැහැ....ඵ් තරම්ම ලස්සනයි ....තෙරුවන් සරණයි....ජය වේවා...🙏🏻👍👍👍🔥🔥🔥

  • @abeykoonbanda6878

    @abeykoonbanda6878

    11 ай бұрын

    ඔවි

  • @abeykoonbanda6878

    @abeykoonbanda6878

    11 ай бұрын

    Mamath ehemai

  • @malikadissanayake3337

    @malikadissanayake3337

    10 ай бұрын

    ඔව්

  • @abeykoonbanda6878

    @abeykoonbanda6878

    2 ай бұрын

    මාත් එහෙමයි

  • @hewamanatd6748

    @hewamanatd6748

    Ай бұрын

    2024-06-05 ///13.45❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisulabinath1659
    @nisulabinath165911 ай бұрын

    "උතුරේදී, දකුණේදී, මරාදැමූයේ..... තෙපි නොවේද පව්කාරයෙනී. " කාලීන අවශ්‍යතාවයක්🤛 Superb🔥

  • @sunendrajayathilaka

    @sunendrajayathilaka

    10 ай бұрын

    Good lak

  • @samdemee
    @samdemee11 ай бұрын

    1971. 1989, 90 යන වසරවලදී සිංහල තරුණයන්ගේ සංහාරයෙන්ද සහ අවුරැදු තිහක දෙමල ත්ස්තවාදයෙන් බැට කනලද වැන්දඹු වූ කාන්තාවන්ගේ ශෝකීරාවය,.... 89, 90 දී පැවතී සිංහල තරුණ සංහාරයේදී මම මූහූන දුන්නෙමි .....ඒ දුක්බර කාල පරිච්ඡේදයේදී සහ ඊට පසු දෙමල ත්රස්තවාදයේදී මායිම් ගම්මාන වල ජීවිතය අද බොහෝදෙනාට අමතකයි ඒ අතිශයින්ම කටුක වූ ජීවිතයද අප මායිම් ගම්මානවලදී අත්වින්දමු එදා අපට දවසක් පහන්වන විටදී ජීවිතයක් තිබේදැයි යන සැක සංකාව නිරන්තරයෙන්ම හිත් තුල විය,... මායිම් සිංහල ගම්මාන වල කාන්තාවන් තම අතදරැවන් සහ පුංචිලමූන් තුරුලු කරගෙන රාත්‍රී කාලයේදී කැලෑවල පහන් කර තම ජීවිතයත් තම දරුවන්ගේ ජීවිතයත් බේරාගැනීමට කරන ලද අතිශය වේදනාත්මක වූ දුක්බර ගෙවූ කාලය තවතවත් තීව්‍ර කලේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඝාතනය වීම තුලින්,... මායිම් සිංහල ගම්මාන වල රාත්‍රි යේදී ඝණ අන්ධකාරයට ද ශබ්දයක් ඇසෙන විට ත්‍රස්තවාදීන් කඩාපනීදෝ යන සිතුවිල්ලත්, අත්තක් බිඳෙන විට අලියෙක් කඩාගෙන පහත්වේදෝ යන සිතුවිල්ලත් දරුනු වන මෘගයෙකුගේ හපාකාවීදෝ සර්පයෙකුගේ දශ්ටනයෙන් බිය පත්වී කැලෑවල ගෙවන ලද ඒ රාත්‍රී ජීවිතයත්... මේවා බොහෝදෙනාට අද අමතකය,.... අදවන විට යාපනය සහ ඒ අවට තදාසන්න ප්රදේශ වල යුද්ධයක් තිබූනාදෝ කියා සිතුනත් සිංහල මායිම් ගම්මානවල තත්වය අදද ශෝක ජනකය,,.. ඒ ඛේදවාචකය මේ ගීතයෙන් මනාව නැවත සිහිපත් වනවා,..

  • @user-rg2lx7bx5k
    @user-rg2lx7bx5k3 ай бұрын

    නිමකරමු නින්දිත 75වසරක පාලනය

  • @SenarathGajasinghe

    @SenarathGajasinghe

    9 күн бұрын

    75 wasare. Ltt--/ jvp eun ra te arthikaya vnasa kale. Rate sampath gini thiyala.

  • @d.g4357
    @d.g43577 ай бұрын

    I’m totally in love with this song and with these singers and bands. I think this is stronger than the original singer's version. This gives me goose bumps when I hear from both languages. That is like stabbing to the heart directly because we all know both Sinhalese & Tamil young men & women died because of that cruel war only because of the leaders' stupidity and their greed. Whatever happened, it happened. It is over. NO MORE WAR! God bless Sri Lanka. Even though I didn't live there last 20 years, i miss the country i was born in. I love it always. Love from DENMARK.

  • @PrabuddhaMediaNetwork

    @PrabuddhaMediaNetwork

    3 ай бұрын

    Definitely true.Also I thought, but I didn’t tell so because of formal owners.

  • @disnasenanayake9890

    @disnasenanayake9890

    3 ай бұрын

    🙏🇱🇰👍

  • @ediriagro9234
    @ediriagro92342 ай бұрын

    Padupavighale kiyana සහෝදරී තමයි ගීතයේ වේදනාව හරියටම අඟවන්නෙ... උතුරේ දකුණේ මැරු දැක්ක සහෝදර සහෝදරියන්ට සාදාරණයක් වෙන්න නම් මේ තක්කඩි දේසපාලුවො පන්නන්නම ඕනි 😢

  • @greatking6658
    @greatking665811 ай бұрын

    භාශා දෙකක මාරම collaboration ඕනතරම් පාරක් අහන්න පුලුවන් ❤️❤️ පාලකයන්ගේ බලය වෙනුවෙන් ඇතිකල උතුරේ දකුනේ සිවිල් යුද්ධයන්ගෙන් මියගිය සියලු දෙනාට සතුටු විය හැකි රටක් නිර්මානය වේවා 😢

  • @samdemee
    @samdemee11 ай бұрын

    සොයා දියව් මට සරණක් මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී - උතුරේ දී මරා දැමූයේ තෙපි නොවේද පව්කාරයිනේ නීල වරල මතුවන නර කෙස් ගනිමි.. බාල සුවඳ ආලේපන ගෙන උලමි නීල වරල මතුවන නර කෙස් ගනිමි.. බාල සුවඳ ආලේපන ගෙන උලමි දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ.. සොයා දියව් මට සරණක් මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී - උතුරේ දී මරා දැමූයේ තෙපි නොවේද පව්කාරයිනේ මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ.. සොයා දියව් මට සරණක් මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී - උතුරේ දී මරා දැමූයේ තෙපි නොවේද පව්කාරයිනේ

  • @ruwanjayarathna6377

    @ruwanjayarathna6377

    10 ай бұрын

    දෙමල වචන ටිකත් සිංහලෙන් ලියන්නකො

  • @pathmasiriamarathunga7246
    @pathmasiriamarathunga72463 ай бұрын

    ඇත්තටම මම හරියටම සංවේදී උනා ඵ් ගිතයට කන්ඩායමට තෙරුවන් සරණයි

  • @jayanthaliyanage6421
    @jayanthaliyanage64218 ай бұрын

    එපා වෙන්නෙ නැ මෙහෙම song එක්ක කවදාවත් අහල තිබුනේ නෑ තමිල් කොච්චර ලස්සනයි ද ලංකාවේ අපේ රටේ කෙල්ලෝ කියන කොට

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    ❤️❤️🙏🙏🙏

  • @upul1684
    @upul16849 күн бұрын

    ජාතික ජනබලවේගය රජයක් යටතේ අපි ගොඩනගමු මේ දේශය

  • @stelladias5040
    @stelladias50403 ай бұрын

    හරිම ලස්සනය්! සියළු දෙනටම ජයවේවා ❤

  • @mervynfernando2169
    @mervynfernando21693 ай бұрын

    Excellent flute !

  • @pavithrahakmana5867
    @pavithrahakmana58673 ай бұрын

    බොක්කටම වදින සිංදුවක් 💪💪💪💪

  • @prabhashsamantha5392
    @prabhashsamantha539211 ай бұрын

    I really don't know what to do with this page. I have seen your sinful song. It's great. It's great. It's a good stimulus to create national harmony in the society. May you have strength and courage to move forward. 💖💖💖💖💖🙏

  • @ananayakkara2913
    @ananayakkara29137 ай бұрын

    ඔරිිනල් සින්දුවට නැති සුපිරි සංගීත රිද්මයක් සහ සිංහල දෙමළ combination එක නියමයි!!!! Hat off to Pradeepa Darmadasa and whole of this group.Supper.

  • @ruwanmadhushanka9673

    @ruwanmadhushanka9673

    7 ай бұрын

    Congratulations 🎉 ❤best ever

  • @ruwansrs240
    @ruwansrs24011 ай бұрын

    ela ela eka patta කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ හදවතට කතා කරන ගීත

  • @shanikaishanimajuwana5558
    @shanikaishanimajuwana55589 ай бұрын

    හරිම ලස්සනයි මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සංගීතය ,හඩ සුපිරි.

  • @Betterworldforyou.
    @Betterworldforyou.11 ай бұрын

    Thank you All you All are great ! Such a beautiful but more beautiful the way you All sing. Thank you 🇦🇺

  • @maysjayaruwan9591
    @maysjayaruwan95918 ай бұрын

    හිතාගන්න බෑ ..ඒ තරම් ලස්සනයි ....❤❤❤

  • @prikand
    @prikand2 ай бұрын

    Wow No words to explain I believe the singers are all from North Their Sinhala is perfect This is the sorry story of our lives They killed our youth It doesn’t matter North or South Well done ladies Tears come to eyes listening to this song.😢

  • @chandralalhta5185
    @chandralalhta518511 ай бұрын

    I forgot to remember the music group,best music group ,thank u very much.Happy future .

  • @chandralalhta5185

    @chandralalhta5185

    10 ай бұрын

  • @user-sm3tq1ex1z
    @user-sm3tq1ex1z9 ай бұрын

    ඇත්තටම සිය පාරක් විතර බැලුව.ගායනය සංගීතය හරිම මිහිරියි.

  • @haymindaabeygoonaratne2928
    @haymindaabeygoonaratne29283 ай бұрын

    This is the way we have to go together for a beautiful country. we have to make a full stop for all the corrupted and useless and idiotic politicians.

  • @rdwije
    @rdwije11 ай бұрын

    Very nice and its lyrics සොයා දියව් සොයා දියව් මට සරණක් මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී උතුරේ දී මරා දැමූයේ තෙපි නොවේද පවුකාරයිනි නීල වරල මතුවන නර කෙස් ගනිමි බාල සුවඳ ආලේපන ගෙන උලමි නීල වරල මතුවන නර කෙස් ගනිමි බාල සුවඳ ආලේපන ගෙන උලමි දෙ තන එරෙන කිරි දොවා ඉවතලමි දෙ තන එරෙන කිරි දොවා ඉවතලමි තෙපිටයි ඒ ශාපේ පවුකාරයිනි සොයා දියව් සොයා දියව් මට සරණක් මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී උතුරේ දී මරා දැමූයේ තෙපි නොවේද පවුකාරයිනි මැලවී නෙතු මහනෙල් නා දළු දෙතොලේ ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ මැලවී නෙතු මහනෙල් නා දළු දෙතොලේ ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ හදෙහි නැගෙන ගිනි කඳුලින් ඉවසමි හදෙහි නැගෙන ගිනි කඳුලින් ඉවසමි තෙපිටයි ඒ පාපේ පව්කාරයිනි සොයා දියව් සොයා දියව් මට සරණක් මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී උතුරේ දී මරා දැමූයේ තෙපි නොවේද පවුකාරයිනි පව්කාරයිනි

  • @changetheworldsongs
    @changetheworldsongs11 ай бұрын

    Excellent work... superb flute part..❤

  • @wetotter1960

    @wetotter1960

    11 ай бұрын

    Also base guitar

  • @subasevana7842
    @subasevana78423 ай бұрын

    fantastic collaboration plus lovely combination thank you very much for your presentation as well , nice to hear from your voice too . actually we enjoyed from your singing with a famous sinhala song but when you sang it real meaning of the song we automatically received quickly thank you again for your good job

  • @subasevana7842

    @subasevana7842

    2 ай бұрын

    🙏

  • @ALIENAGENT
    @ALIENAGENT3 ай бұрын

    Excellent ladies and girls. Love it ❤️.

  • @maddonfernando4404
    @maddonfernando440411 ай бұрын

    I salute you all for taking a stance on the correct philosophical platform and rising up to the challenge in a wise yet brave manner. To All youths: Please do not give up. You can change Sri Lanka for the better.

  • @chandralalhta5185
    @chandralalhta518511 ай бұрын

    Very ,very melodious ,everyone is very nice .very good & i like very much.I already heard this song by voice of Pradeepa Darmadasa.Your creation also very nice.Thanks to all of you.

  • @user-oe1xy2um6k
    @user-oe1xy2um6k3 ай бұрын

    තොපිටයි එ පාපේ

  • @AnuraPerera-is2lq
    @AnuraPerera-is2lqАй бұрын

    🎉great job super nimai kiyanna deyak natha

  • @randimaudayanga2171
    @randimaudayanga2171Ай бұрын

    Meka maha pisuwak una ne.kochchara ahuwath epa wenne nene❤❤❤❤❤

  • @wetotter1960
    @wetotter196011 ай бұрын

    I am not a musician but a good listener. I feel music here is better than original song

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne98383 ай бұрын

    Wonderful song! Perfect ❤

  • @manelmorris4785
    @manelmorris47854 ай бұрын

    හරිම ලස්සනයි විෂිස්ටයි ❤ great excellent ❤❤❤❤

  • @sanjayashantha2163
    @sanjayashantha216310 ай бұрын

    Really very nice combination...and much filled in our hearts..👍👍..best

  • @sureshpushpakumara1007
    @sureshpushpakumara10074 ай бұрын

    නියමයි..... Super.... அருமை....

  • @user-cn6uu2fx1q
    @user-cn6uu2fx1q3 ай бұрын

    චාමර අයිගෙ සින්දු වලට පස්සෙ පිස්සු හැදුන එකම් සින්දුව.සුපිරියක් ❤

  • @roshangen
    @roshangen6 ай бұрын

    Love it a lot..... The original Sinhala song having a colorful dress....... You all had done a grate job. ... maru.............

  • @SameerPriyanka-if1do
    @SameerPriyanka-if1do10 ай бұрын

    බළන්න පරක්කු උනා ....නියමයිනේ ....Thanks ....

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 Жыл бұрын

    සුපිරියක් .👌👌👌👌👌👌👌👌💖💖💖💖💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰

  • @dulaboy9043
    @dulaboy90437 ай бұрын

    වෙනස්ම විදියකට ❤️😊

  • @user-qm5bo6pg6l
    @user-qm5bo6pg6l3 ай бұрын

    WHAT AGREAT WORK !

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky13613 ай бұрын

    What a song. Great sisters

  • @micccmiccchael6489
    @micccmiccchael64896 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻💪this will be see all singaporean and malaysian

  • @user-rb1tg2rs9m
    @user-rb1tg2rs9m2 ай бұрын

    කීපාරක් ඇහුවද කියල මතකවත් නෑ සුපිරි❤

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya228211 ай бұрын

    Wonderful arrangement ❤

  • @bertramdesilva7500
    @bertramdesilva75002 ай бұрын

    අති සුන්දරයි, beautiful 👍👌👌👌

  • @formycountry373
    @formycountry3734 ай бұрын

    ලස්සනයි 👍 original සිංදුව අමතක කරන්න බැහැ ඒකට සම කරන්න බැහැ

  • @nilankavijerathna6480

    @nilankavijerathna6480

    3 ай бұрын

    Badd coment

  • @user-zi3pm8rh6d
    @user-zi3pm8rh6d11 ай бұрын

    කොතරම් බැලුවත් තව බලන්න අහන්න ආසයි .👍❤

  • @rajakarunadissanayake4454
    @rajakarunadissanayake44543 ай бұрын

    නියමයි.ස්තුති .🙏🙏🙏🙏🙏

  • @user-it3ks2qf2s
    @user-it3ks2qf2s8 ай бұрын

    ටික් ටොක් එකෙ දරකල හොයන් ඇවිත් තාම අහනවා කී පාරක් ඇහුවද දන්නැ❤❤❤❤

  • @shironjayathilake4583
    @shironjayathilake45839 ай бұрын

    සුපිරියම........ සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumithhettiarachchi3255
    @sumithhettiarachchi325511 ай бұрын

    Godak lassanai 💖💖💖

  • @uditha3637
    @uditha36373 ай бұрын

    ❤නංගි මල්ලි අය්යා අක්කා අම්මා තාත්තා අපිත් නුබලට හරිම ආදරෙයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @wasanalakmaliwijesingha
    @wasanalakmaliwijesinghaАй бұрын

    ❤❤ ජය ...❤️✌

  • @supunhewawasam
    @supunhewawasam Жыл бұрын

    Super!!!!!!!❤

  • @iwanthimunasinha5870
    @iwanthimunasinha58709 ай бұрын

    Hadawathe gaburuma than shprash karana gaumak...ape rate apema sahodariyange maruma. Wadak ...padeepage gaumatath wada lassanai sabavinma

  • @arunabalasuriya2803
    @arunabalasuriya280311 ай бұрын

    කාලයටත් තාලයටත් හරි වටිනාකමක් ඇත

  • @eshanbandaranayake7280
    @eshanbandaranayake728011 ай бұрын

    Eka next level❤️💐

  • @ranjithshewageshewage8939
    @ranjithshewageshewage89393 ай бұрын

    ජාතීන් සියල්ල එකමුතු උන ලස්සන රටක් බිහිවේවා.

  • @uditha3637

    @uditha3637

    3 ай бұрын

    ලොකේ ලස්සනම රට වෙනවා ඒ දවස‍ට ලංකාව❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama3 ай бұрын

    අතිවිශිෂ්ඨයි ❤️❤️

  • @shanthakumara7070
    @shanthakumara707011 ай бұрын

    Pissu hadila ayeth hadenewa, ela

  • @madhusanda1502
    @madhusanda150211 ай бұрын

    සුපිරියි👍❤

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife90352 ай бұрын

    One nation one flag salute

  • @SandaruwanKumarasinghe
    @SandaruwanKumarasinghe Жыл бұрын

    So touching ❤❤

  • @roomalmorais9517
    @roomalmorais95174 күн бұрын

    Beautiful song

  • @rumeshikamadushani9979
    @rumeshikamadushani99795 ай бұрын

    Ogolo venas karala very beautiful song 🎉🎉🎉🎉❤❤❤❤😊😊

  • @angalirasangali
    @angalirasangali11 ай бұрын

    Kiyanna wachana galapaganna amarui e taramata itawatina nirmanayak tawat denna oyawagema.....

  • @senarathlalperera8130
    @senarathlalperera81303 ай бұрын

    Excellent

  • @psb_academy
    @psb_academy10 ай бұрын

    Excellent ❤

  • @krisanthaweerakkody4818
    @krisanthaweerakkody48189 ай бұрын

    පට්ට ලස්සනයි

  • @sumithsajeewa1897
    @sumithsajeewa189711 ай бұрын

    ඒකත් පට්ට නේ ...මාර වෙනසක් ..ඒක

  • @kumudiniperera8150
    @kumudiniperera815010 ай бұрын

    Very nice song ❤️❤️❤️❤️❤️❤️

  • @kelumwijesekara9950
    @kelumwijesekara99502 ай бұрын

    මේක මාරම මාරයි...එපා.වෙන්නේම නෑ

  • @user-wy4pw6vt7i
    @user-wy4pw6vt7i3 ай бұрын

    Nice song beautiful

  • @user-px6ux5zb5k
    @user-px6ux5zb5k8 ай бұрын

    Amassing ❤️

  • @rohandasanayaka9246
    @rohandasanayaka924611 ай бұрын

    මේක නම් පට්ට වැඩක්... එකකට වෙනස් හඩවල්.. Music කියලා වැඩක් නෑ..

  • @sumudutennakoonsumuduts3308
    @sumudutennakoonsumuduts33089 ай бұрын

    Super b.

  • @danaramallawarachchi961
    @danaramallawarachchi9612 ай бұрын

    බලපු වාර ගණන මතක නැත...

  • @waves545
    @waves54511 ай бұрын

    In order to build the sri lankan nation we need to respect all the nationalities religions and cultures. Then only we can say to the whole world that we are sri lankans. ❤

  • @shanthakumara7070
    @shanthakumara707011 ай бұрын

    Niyamai

  • @harshakadinesh7544
    @harshakadinesh75447 ай бұрын

    Superb❤❤❤❤❤

  • @UdithaIhanthi
    @UdithaIhanthi2 ай бұрын

    Very good ❤❤❤❤❤❤❤❤

  • @susanthavijaya-ip9jr
    @susanthavijaya-ip9jr8 ай бұрын

    Maru ban patta ❤❤❤❤❤❤

  • @maheshbandara7941
    @maheshbandara7941 Жыл бұрын

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri3 ай бұрын

    That thru belong to life

Келесі