Ran Dewolin (රන් දෙවොලින්) - Sunil Edirisinghe , Samantha Perera & Damayanthi Jayasooriya | Live

Ойын-сауық

Ran Dewolin (රන් දෙවොලින්)
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Stream/Download Sudu Muthu Rala Pela Album
Link: album.link/i/1489513652
Apple Music: apple.co/2U3MzRN
Spotify: spoti.fi/2U3N3HB
Deezer: bit.ly/33hECwn
iTunes: apple.co/2U3MzRN
Amazon: amzn.to/38I9MxZ
Original Artiste: - Sunil Edirisinghe , Ivor Denis & Damayanthi Jayasooriya | Live
Lyrics: Kalasuri Arisen Ahubudu
Music: Dr. Rohana Weerasinghe
Movie: Adara Hasuna (1986)
#RanDewolin #SunilEdirisinghe #SuduMuthuRalaPelaLive #VoiceTeens
Legends behind this beautiful backing
Lead - Buddhika Perera
Rhythm - Mahendra Pasqual
Bass - Sangeeth Wickramasinghe
Keyboards - Sugath Hettiarachchi, Priyantha Gamage, Chathura Perera & Vajira Gomas
Drums - Niresh Perera
Percussion - Nuwan Liyanage

Пікірлер: 517

  • @darshanawickramatunga
    @darshanawickramatunga4 жыл бұрын

    මෙවැනි නිර්මාණ අහන ඔබට වැටහෙනු ඇත ආචාර්ය රෝහණ වීරසිංහයන් යනු මහා සාගරයක් කියා..! තෙරුවන් සරණයි එතුමන්ට 🙏

  • @sharkspw221

    @sharkspw221

    3 жыл бұрын

    Obathumath sagaraya hoyagena yana maha gagakne🖤

  • @indikakumaraabesingha.athu8993

    @indikakumaraabesingha.athu8993

    3 жыл бұрын

    Aththa

  • @shanulpathirana3280

    @shanulpathirana3280

    3 жыл бұрын

    obath esee mesee keneku nowana bawa api danimu,obata jaya.mewani guruwarun asuru karanna nitharama..

  • @user-uu7sk8bz5l

    @user-uu7sk8bz5l

    3 жыл бұрын

    @@shanulpathirana3280. Afrmal.

  • @chathuralakshan7046

    @chathuralakshan7046

    3 жыл бұрын

    අනිවාර්යෙන් ම❤❤❤💪

  • @sandaruwanperera8707
    @sandaruwanperera87074 жыл бұрын

    මේවා trending වෙන කාලෙක ලංකාවෙ සංගීතය විශිෂ්ට තැනක තියේවි

  • @isurumahalaksha5579

    @isurumahalaksha5579

    3 жыл бұрын

    එකගයි..

  • @Sophialatha

    @Sophialatha

    3 жыл бұрын

    225,600 views in 2 months..its good isn' it?

  • @shakyathennakon4617

    @shakyathennakon4617

    3 жыл бұрын

    Aththenma..😍😍😍😍

  • @LasithaEshan

    @LasithaEshan

    2 жыл бұрын

    අනිවාරෙන් ❤️

  • @tharindupiyumal7132

    @tharindupiyumal7132

    2 жыл бұрын

    Over 642k views 😍😍

  • @wimalmhg1198
    @wimalmhg11984 жыл бұрын

    මේවා දිව්‍යලෝක තනු.....හදවතට කථා කරන ගීත මේවා...සදා මතකයේ රැදෙනවා....!!!!

  • @kosalakumarage2363

    @kosalakumarage2363

    3 жыл бұрын

    Wedak ne machan kathakarala suppiri

  • @wimalmhg1198

    @wimalmhg1198

    3 жыл бұрын

    @@kosalakumarage2363 aniwarryenam

  • @samithabeyweera7776

    @samithabeyweera7776

    4 ай бұрын

    Go home😂😂😂

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya Жыл бұрын

    සමන්ත පෙරේර මහත්මයගෙ හඬේ vibe එක... මම් ආසම එක...❤️❤️❤️

  • @chathurangasenavirathna2885

    @chathurangasenavirathna2885

    25 күн бұрын

    මමත් ❤

  • @Dsandeepa4053
    @Dsandeepa40533 жыл бұрын

    මට හරි දුකයි මගේ සමවයස් මිතුරන් මෙවැනි සුමිහිරි, අර්ථවත්, උසස් රසවින්දනාත්මක ගීත රස නොවිදීම පිළිබඳව 😔💔 බොහොම පින් මෙවැනි නිර්මාණ අප වෙත ගෙන ආවාට... පෞද්ගලිකව මගේ ප්‍රියතම ගීයක් වගේ ම මෙම ගීතය ඇතුලත් සිනමා නිර්මාණයත් මම බොහොම ප්‍රියකරන නිර්මාණයක්... මා වැනි නව පරපුරේ යෞවනයන් තව තවත් මේ ගීතවලට ඇබ්බැහි වූ දිනක ලංකාවෙ රසවින්දනය ඉතා ඉහල මට්ටමක තිබේවි🙏

  • @vasvas66
    @vasvas664 жыл бұрын

    අරීසෙන් අහුබුදුවන් විසින් ආදර හසුන චිත්‍රපටයට රචිත ගීතයකි. සංගීතය - රෝහණ වීරසිංහ පළමු ගායනය - අයිවර් ඩෙනිස්, සුනිල් එදිරිසිංහ, දමයන්ති ජයසුරිය

  • @manojabaya

    @manojabaya

    4 жыл бұрын

    ඔබ නිවැරදියි... එසේ නමුත් මේ වීඩියෝ පහත විස්තරයේ එය සදහන්ව ඇත්තේ ගී පද රචනය ආචාර්ය සෝමරත්න දිසානායක බවයි.

  • @mcplayer4325

    @mcplayer4325

    3 жыл бұрын

    Thanks for the update us

  • @chamindamonarawila337

    @chamindamonarawila337

    6 ай бұрын

    Mr Samantha you are good and full of talents. But Mr Ivo.., you are great..!!

  • @dimuthulakshan9976
    @dimuthulakshan99764 жыл бұрын

    ජීවිතේට අහපු, දැකපු ලස්සනම අපේ සිංදු වලින් එකක්.. නැවත ප්‍රතිනිර්මාණය කරලා.. ❤😍 කියන්න වදන් නෑ.. ඇඟේ මයිල් කෙලින් වෙනවා...

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara86044 жыл бұрын

    මේ වගේ ණිර්මාන අන්ලයික් කරපු එවුන් මොන ජාතියෙ මිනිස්සු ද මන්දා... මේක අහන්න ගත්තම කුඩු ගහන්න ගත්තා වගේ...

  • @dineshperera7726

    @dineshperera7726

    3 жыл бұрын

    ඒ ඇවිල්ලා ඉරාජ් , ෆිල්ටි සහ වස්ති වගේ ගොබ්බයන්ගේ ෆෑන්ස්ලා

  • @nishantha521

    @nishantha521

    3 жыл бұрын

    ඕව ගනන් ගන්න එපා බුදුහාමුදරුවන්ටත් ගල් පෙරලපු උදවිය හිටියනෙ

  • @lucky-xs2hq
    @lucky-xs2hq3 жыл бұрын

    නරඹන වාරයක් ගානෙම හිතෙන්නේ හෙළ සංගීතයේ මහා මංගල්‍ය බලනවා කියලා.රෝහණ සර් මනමාලයා.සෙසු දක්ෂයින් දෙවෙනි මනාලවරු වගේ.🎶🎶🎶

  • @nethindu8424
    @nethindu84243 жыл бұрын

    හෙඩ් සෙට් පැලද ඇසීමෙන් වලකින්න ..... කොහේ නතර වේද දන් නෑ....❤️❤️

  • @ishankavinda607

    @ishankavinda607

    2 жыл бұрын

    Hmm 🥺🥺

  • @isharadilshan8095

    @isharadilshan8095

    2 жыл бұрын

    Hmm🥰🥰🥰

  • @chaturamadushan85

    @chaturamadushan85

    2 жыл бұрын

    👍👍😍😍

  • @NishanthiElamure-ni9zm

    @NishanthiElamure-ni9zm

    Ай бұрын

    එහෙම ැැහුවොත් ඉතින් අැබ්බැහිම වීම අනිවාර්යයි..

  • @prasadperera8681
    @prasadperera86813 жыл бұрын

    මුතු මැණික් වැනි මෙවැනි ප්‍රවීනයින් නැතිදා... දේශීය සංගීතයට දෙවියන්ගේම පිහිටයි. 😪😪😪

  • @cdilshanart5478
    @cdilshanart54784 жыл бұрын

    අදිමාත්‍රා ඖෂධ

  • @iplshamal6083

    @iplshamal6083

    4 жыл бұрын

    Mn yn thana ubath innw

  • @siddhmusicclass4358
    @siddhmusicclass43584 жыл бұрын

    සර් වගේ කෙනෙක් මෙ සංගීත ලොකෙට සම්පතක් සර්..🙏🙏🙏🙏🙏

  • @windyawicramaarachchi6029
    @windyawicramaarachchi60293 жыл бұрын

    මෙවැනි අර්තාන්විත නිර්මාන ලක්ෂ ගනනක් නරඹා ඇති බව දුටු විට දැනෙන සතුට කියාගන්න බෑ... නවක ගායකයින්ගේ විලාප trending එනව දැක්කම පුදුම අප්පිරියාවක් ඇති වෙන්නේ... නවක පරපුරෙත් හොද නිර්මාන බිහිවෙනව සනුක, දනිත් වැනි උගත් පිරිසකගෙන්.. නමුත් trending එන්නෙම විලාපනේ.. 😪

  • @user-ys8jt6sf3l
    @user-ys8jt6sf3l3 жыл бұрын

    භාවනාවක් වගේ.ගීතය ඇතුලෙම ජීවත් වෙනව වගේ දැනෙනවා අහද්දි

  • @isurumahalaksha5579
    @isurumahalaksha55793 жыл бұрын

    සුනිල් එදිරිසිංහ සර්ගෙ කටහඬ භාවනාවක්... ❤️

  • @efghabcd8023

    @efghabcd8023

    3 жыл бұрын

    Ow🙏🙏🙏🙏

  • @user-os9bj6oq1k

    @user-os9bj6oq1k

    3 жыл бұрын

    අනිවාරෙන්ම.නියම රහට දශමෙටම සින්දු කියන මිනිස්සුනෙ.අමරදේව සර්ගෙ ගෝලයොනෙ ඉතින්

  • @maduriversafari6551
    @maduriversafari6551 Жыл бұрын

    මම උපන් වාසනාවන්ත 1986 අවුරැද්දට තිරගත වූ අති විශිෂ්ටතම චිත්‍රපට නිර්මාණයකි.හිත නිවන භාවනාවක්.තෙරැවන් සරණයි සියලුම කලාකරුවාණන්ට දීර්ඝායුෂ වේවා.🙏🙏🙏🙏🙏🙏🙏💖💖

  • @kazsa999
    @kazsa9994 жыл бұрын

    අනේ සර්... මේකෙ සම්පූර්ණ වැඩසටහන පුළුවන්නම් upload කරන්න. මේක දිව්‍ය ඔසුවක් වගේ...

  • @pinkflower2799
    @pinkflower27994 жыл бұрын

    සුනිල් එදිරිසිංහ මහත්මයාගෙයි දමයන්ති ජයසූරිය මහත්මියගෙයි කටහඬ කිසිම වෙනසක් නෑ, මුල් ගායනය වගේමයි ❤️

  • @user-ze6ri8uz3o

    @user-ze6ri8uz3o

    3 жыл бұрын

    👍😘

  • @sanuentertainment
    @sanuentertainment Жыл бұрын

    ලෝකෙ කොහෙ හිටියත් අමතක කරන්න බැරි ඒ තනු, ඒ හඬ, ඒ ලය අපේ ලේ වලට කා වැදිල තියෙන්නෙ. ලංකාවේ මම මොනදේටත් වඩා ආදරේ සංගීතයටයි.

  • @sajithasandaruwan9753
    @sajithasandaruwan97532 жыл бұрын

    දැනෙන සතුට කියා ගන්න බෑ, දීර්ගායු වේවා!! රෝහණ සර්

  • @HotnspicySL
    @HotnspicySL2 жыл бұрын

    රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ නැත සිඳු පතුලේ කිමිදෙන්නේ ජීවන ගමනේ බර කඳ නොදැනේ සොම්නස් සයුරේ පාවෙන්නේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ ඔරුවට රුවලයි රුවලට ඔරුවයි සුළං බදා එකටම යන්නේ රැල්ල මතින් පෙණ තිල්ල නඟා සැනසිල්ලේ යමු රන් දෙවොලේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ සිත් තුල දෙවියන් රජයන යාමේ මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ මාළුවනේ අපි යාලුවොනේ අද පෙම් කෙලිමින් යමු දිය වතුරේ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝ අපේ හිතට වැඩපන් දෙයියෝ වලාකුලේ ගැවසෙන දෙයියෝ සත් පියුමන් පිට යන දෙයියෝ

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe10974 жыл бұрын

    අපේ පිනට පහල උන කලාකරුවන්...🙏🙏🙏තෙරුවන් සරණයි ඔබලාට 🙏

  • @funwithkaveesha5435
    @funwithkaveesha54353 жыл бұрын

    මෙි පුසංගය නැවත සජිවී ව කවදා නරබන්න ලැබෙිද??සැම රැයකම මෙි ගිතය වරක් දෙවරක් රසවිද සිත සුවපත් කරගනිමින් සිටිනා විටදි සිත විමසන්නේම එයයි.

  • @lakshanmahanama6768
    @lakshanmahanama6768 Жыл бұрын

    ඉස්කෝලේ යන දවස් වල තාත්තා උදේට ටීවී එකේ 5.30ට රන් fm දැම්මම මේ සින්දුවට ඇහැරෙන්නේ මම❤

  • @SDN89503
    @SDN895034 жыл бұрын

    හිතට මොකක්දෝ දැනෙනවා .පුදුම තරම් ලස්සනයි

  • @songmusicprabash1856
    @songmusicprabash18564 жыл бұрын

    ඇත්තටම තවම .ගීත ඔබලාගේ මේ ගීත අහන්න අපි වාසනාවන්ත යි හරිම ලස්සනයි 🎶🎶🎶🙏

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana8113 жыл бұрын

    හරිම අපූරු පදමාලාවක්.. ගී තනුවක් ... හිත නිවන අමෘත ගායනයක්... ❤️❤️❤️

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini91694 жыл бұрын

    තෙරුවන් සරණයි සර් ඔබතුමාට! නිදුක් නීරෝගි දිගාසිරි වේ වා!

  • @shehangunasekaraart1860
    @shehangunasekaraart1860 Жыл бұрын

    මේ සින්දු ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා තාම ආදරේයි අපි💕

  • @dimuthuenterprise356

    @dimuthuenterprise356

    Жыл бұрын

    100% true

  • @amithkarunathilaka1531
    @amithkarunathilaka15314 жыл бұрын

    පයෙහි නිය අග සිට හිසෙහි කෙස් අග දක්වා දැනෙන වින්දනීය ගායනය සංගීතය.. අපේ උරුමය.. ❤❤❤❤🥰

  • @harrisankonara3841

    @harrisankonara3841

    4 жыл бұрын

    මෙවැනිගිිත තමයිරසිකයාට ගහට පොත්තවගේ .

  • @HansanaButhmal
    @HansanaButhmal4 жыл бұрын

    Golden sign of Sri Lankan Music. No words to explain the beauty. May Triple Gems Bless You Sir.

  • @uthpalaanuruddika6433

    @uthpalaanuruddika6433

    3 жыл бұрын

    ව්ව්

  • @dmweerasinghe6394
    @dmweerasinghe63942 жыл бұрын

    Excellent sir...සජිවීව නැරඹීමට ලැබීම මට ලොකු වාසනාවක් 🙏🙏

  • @thebrainygirl3582
    @thebrainygirl35822 жыл бұрын

    අද ගායකයෝ සිංදුවක් කියන්න ගියාම ... රී ගෙන බඩ ගාගෙන කොදු කඩාගෙන කියන්නේ.... බලන්න මේ උතම් මිනිස්සු කිසිම අමාරුවක් නැතුව හදවතටම ගීතය තැන්පත් කරන හැටි ...පිස්සුවක් මේ සිංදු

  • @ABAPRIYANKARA
    @ABAPRIYANKARA3 жыл бұрын

    සම්බන්දවුනු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා.ජීවිතයේ දැකපු නිහතමානී චරිත අදටත් එසේමයි.....

  • @thivankatharaka928
    @thivankatharaka9283 жыл бұрын

    වචනයෙ පරිසමාප්තියෙන්ම අමරණීයත්වය කියන්නෙ මේකට... ❤️❤️❤️❤️❤️

  • @tonelanka3120
    @tonelanka31203 жыл бұрын

    *_මටත් එහෙම වෙලා තියනවා?®_* අපි පොඩි කාලෙ අපෙ අප්පච්චි ගෙදර නිතරම දාල ඇහුවෙ මේ සිංදු. ඒ කාලෙ කැසට් පටි දාල ඇහුවෙ. මන් කියන්නෙ මේ *2000-2005* ඇතුලෙ කාලෙ මං *1* වසරට ඇතුලත් වුණේ *2001* අවුරුද්දේ, ඒ කියන්නෙ අපි හෙන පොඩි ලමයි. අද මේ සින්දු ඇහෙනකොට ආයි ඒ කාලෙ සිංදුව අහපු අවස්තාවෙ දැනුන හැඟීම් එහෙම මතක් වෙනව. සින්දුව ඉවරවෙනකල් ඉන්නෙ ඒ පරණ කාලෙට ගිහින් වගේ...හෙන නිදහසකුත් දැනෙනවා මොකද ඒ කාලෙ හෙනම නිදහස් කාලයනෙ *1, 2* වසරෙ ඉද්දි.. *අපි ආස කරන හැම සිංදුවක් එක්කම සමගාමීව අපේ හිතට එන තව එක feeling එකක් තියනවා.... ඒක සිංදුව ආයෙ කොච්චර කාලෙකට පස්සෙ ඇහුණත් ඒ හැඟීම එදා වගේම ඇඟට දැනෙනවද?*

  • @VirajKorala
    @VirajKorala28 күн бұрын

    ඒ පණ්ඩිතයෝ අපි වෙන ලෝකයකට ගනිච්ච. ස්තූතියි සර්.

  • @darshananuwan3824
    @darshananuwan38244 жыл бұрын

    Super Music.... Super Melody.. Super voice.... Super lyrics... Well done..

  • @sandarurajitha5184
    @sandarurajitha51843 жыл бұрын

    අචාර්ය රොහණ සර්ගෙ සංගීතයේ මෙ මානයට අපි ගොඩක් ආදරෙයි...

  • @rohinirohini9118
    @rohinirohini91184 жыл бұрын

    මේ වගේ සින්දුවක් ඇහෙද්දිත් පුදුමාකාර සතුටක් හිතට දැනෙන්නේ❤️❤️❤️

  • @ashokachandrakanthie2402
    @ashokachandrakanthie24023 жыл бұрын

    කියන්න වචන නෑ... ඒ තරම් සුපිරිම සුපිරි🥺❤❤❤❤❤💖💖💖💖💖💖

  • @shalikadilshan7993
    @shalikadilshan79934 жыл бұрын

    ආපහු මේ concert එක තියනකම් බලන් ඉන්නේ

  • @achinthamahawatta3741
    @achinthamahawatta37413 жыл бұрын

    රෝහණ වීරසිංහයන්ගේ සංගීතමය ඖෂධ භාවිත කිරීමට තරම් රෝගියෙකු වීම සම්බන්ධව මා නිහතමානීව සතුටු වෙමි,ආඩම්බර වෙමි❤️🇱🇰🔥 මහාචාර්ය තුමනි,ඔබේ සංගීතය දිගු කල් දිනේවා 🙏🏼

  • @suresheranga2249

    @suresheranga2249

    3 жыл бұрын

    Ai man...😍😍😍

  • @diesofcringe7283
    @diesofcringe72834 ай бұрын

    සංගීතඟදයෝ බොහොම දෙනෙක් තමන්ගෙ එක නිර්මාණයකට තමන්ගෙ ආත්මෙම මුදාහරිනවා , එතනින් එහාට ඒ නිර්මාණයට එහා දෙයක් කරන්න උත්සාහ කරත් කරන්න බෑ , රෝහණ මහත්තයගෙ නම් ඒ නිර්මාණය තමා ආදර හසුන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය .

  • @kasunranathunga3361
    @kasunranathunga33612 жыл бұрын

    මෙවා නම් විශිෂ්ඨ නිර්මාණ ආය භාවනා වගේ තමා❤️😍🥺🙏🏻

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe22083 жыл бұрын

    වෙනම ලෝකෙකට අපිව අරන් යන ගීත ❤️❤️❤️

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu73583 жыл бұрын

    That melody and lyrics.... gives me goosebumps every time I hear the song.... living legends.....

  • @jan8721
    @jan87214 жыл бұрын

    Amazing Rohana Sir! Your music is like meditation..Great composition with all the wonderful artists in our country

  • @chandiweththasinghe99
    @chandiweththasinghe993 жыл бұрын

    May the triple gem bless you sir. May you have a long life and strength to create more and more such kind of beautiful melodies

  • @anandaweerakoon4323
    @anandaweerakoon43233 ай бұрын

    Absolutely amazing eara of sinhala sangeethaya .congratulations...janaki. 😊❤🙏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne58602 ай бұрын

    නියම තනුවක්.❤

  • @kithminirathnayake8791
    @kithminirathnayake87913 жыл бұрын

    Always listening ...❤thank you very much for making us alive with this marvellous music

  • @janakiwerakone5771
    @janakiwerakone57713 жыл бұрын

    Beautiful,,creation,,,ALL in balance,,voices ,,,music,,world class..Thank you all,samata,,THERUVÀN SARANI..

  • @deemalharsh2388
    @deemalharsh23883 жыл бұрын

    no words to explain the buty of our own music classic masterpiece from Rohana sir hats off.. felt that like been in a heaven ...

  • @lahirulahiru2669
    @lahirulahiru26693 жыл бұрын

    අදකාලයෙත් මෙවැනි නිර්මාන බිහිවූවානම්

  • @isuruchamikara1850
    @isuruchamikara18504 жыл бұрын

    Best of the best, gives the best feeling ever😍

  • @janakiwerakone5771
    @janakiwerakone57714 жыл бұрын

    Beautiful,,,congratulations to, All. Wonderful, singing,,harmony,,absolutely glorious...This piece,, of music shows,,how,,talented,,versatile our MUSICIANS ARE....THERUVÀN SARANI....

  • @sasankauu
    @sasankauu3 жыл бұрын

    Amazing remake as Originally done. Violin parts are just out of this world. Should show these to young generations to witness. Thank you Dr. Rohana weerasinhe and Kalashoori Arisen Ahubudu for this gifted song. Sunil Edirisinhe, Damayanthi Jayasuriya and the rest are doing wonderful job. Hats off everyone!!!

  • @avlife5971
    @avlife59713 жыл бұрын

    What a beautiful music .i love this songs

  • @dharaniproductions
    @dharaniproductions3 жыл бұрын

    02:54 Mind blowing and Spiritual ❤️ Golden age of Music and Golden Voices ❤️

  • @nipunasachithra2153
    @nipunasachithra21533 жыл бұрын

    Greatest musician in Sri Lanka 💓💓💓🤗🤗

  • @anjalidilrukshika666
    @anjalidilrukshika6664 жыл бұрын

    Speechless 😶 Absolutely fantastic

  • @Shaysstory2012
    @Shaysstory20124 жыл бұрын

    මෙවන් වූ අතිවිශිෂ්ඨ නිර්මාණ අපට තව තවත් දායාද කිරීමට ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....

  • @shehanifernando8694
    @shehanifernando86944 жыл бұрын

    Such a beautiful song!

  • @siddhmusicclass4358
    @siddhmusicclass43584 жыл бұрын

    ගොඩාක් ලස්සනයි සර්..

  • @krishankaushalya
    @krishankaushalya4 жыл бұрын

    මොන තරම් මිහිරී ගීතද අපි මඟහැර ගෙන තියෙන්නේ විශිෂ්ඨ නිර්මාණයක් මෙය ..

  • @ruchikasandakelum1308
    @ruchikasandakelum13084 жыл бұрын

    Rohana + Sunil a partnership as good as Sanga+Mahela ❤🔥

  • @chathuramaduranga3891
    @chathuramaduranga38913 жыл бұрын

    මේ වගේ නිර්මාණ කරන්න මොන තරම් සංගීත දැනුමක් ඔහුට ඇත්ද.

  • @user-zz9te1wu8r
    @user-zz9te1wu8r4 жыл бұрын

    ඔරිජිනල් ලවර්ස් 💜️💜️

  • @longlivesoothingmusic2286
    @longlivesoothingmusic22863 жыл бұрын

    The audience are relaxing and this song is one of the best from Sunil Edirisinghe.

  • @newfashionstore398
    @newfashionstore3984 жыл бұрын

    මේ නිර්මාන වල සුවය විදින්න අපි පිං කරලා තියෙනවා..හැමෝටම දීඝායූ වේවා..ඇස් වලට කදුලු එනවා මේ නිර්මාන අසන විට..නිර්මාන සමග මේ විශිස්ටයොත් කාලයත් සමග එකටම ගමන් කරනවා

  • @darshanawickramatunga

    @darshanawickramatunga

    4 жыл бұрын

    ඇත්ත

  • @lalithwarnakulasooriya2349

    @lalithwarnakulasooriya2349

    4 жыл бұрын

    Anee ara punchi adithyath kiyanawa meeta deweni naha kiyala hithenne nandda? Adithya me sinduwata nawa jeewayak dunna.

  • @wgltravelchannel6994
    @wgltravelchannel69944 жыл бұрын

    21 මගෙන් ලස්සන සින්දුව ❤🌷🌷🌷👍

  • @hasirabahar746
    @hasirabahar7463 жыл бұрын

    Awesome performance, love this

  • @ccb91ful
    @ccb91ful3 жыл бұрын

    This is the 20th time i am listening to this Masterpiece... ❤️❤️❤️

  • @thilinawickramasinghe3879

    @thilinawickramasinghe3879

    3 жыл бұрын

    Even not counted ❤️

  • @poornimawijendra
    @poornimawijendra3 жыл бұрын

    Utterly divine 💐💐🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @lakruwanisuru4831
    @lakruwanisuru48314 жыл бұрын

    සිරස වොයිස් ටීන්ස් වැඩසටහනේ ආදිත්‍යා වැලිවත්ත දුවගෙ ගායනයෙනුයි ඔබ තුමාගෙ මෙම අපූරු ගීතය දැනගත්තෙ....

  • @Ajna4599
    @Ajna45994 жыл бұрын

    A masterpiece. Greetings from Canada.

  • @user-fh9mo7gi2y
    @user-fh9mo7gi2y2 жыл бұрын

    මැනිකේ මගේ හිතේ ලොකෙම හිට් ,එත් මෙවා😓, හිත ඇතුලෙ සංවෙදි හැගිම් තියන කියෙන් කියද ඉන්නේ😓 අපි තාම දිවුනු වෙමින් පවතින රටක් කියන එක කියන්නත් දෙයක් යෑ, ශිට්😓

  • @m.danthanarayana5226
    @m.danthanarayana52263 жыл бұрын

    Our musical heritage is priceless and timeless 🤗🙏

  • @PradeepthaObeysekara

    @PradeepthaObeysekara

    3 жыл бұрын

    but very under rated

  • @theekaperera7676
    @theekaperera76764 жыл бұрын

    After original singers Mihindu Ariyarathne was the only one who even close to real pitch..much respect for everyone who make their effect to this masterpiece

  • @samindajayasena1192
    @samindajayasena1192 Жыл бұрын

    විශිෂ්ටතම හඩ පෞර්ෂයන් ත්‍රිත්වයක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sudheerakawickramarachchi6775
    @sudheerakawickramarachchi67754 жыл бұрын

    හිත පිරිමදින ගී තනුවක්... අර්ත රසයත් ඒ වගේමයි

  • @sachandasethunga1072
    @sachandasethunga10724 жыл бұрын

    Superb ! This feels a lot.

  • @OshaniFernando-ep2wx
    @OshaniFernando-ep2wx5 ай бұрын

    The music arrangements are on another level

  • @rangabalangoda3653
    @rangabalangoda36533 жыл бұрын

    මෙිවා රසවිඳින්න හැමෝටම බැහැ.ඒ තරමි විශිෂ්ඨයි

  • @SKA-uo7ts
    @SKA-uo7ts28 күн бұрын

    Kisida mathakayen eth nowana raththaran geetha👍❤️❤️❤️

  • @tharusha872
    @tharusha8724 жыл бұрын

    සිත නිවන බෙහෙත් 😌😍

  • @thusithabaya7213
    @thusithabaya72132 ай бұрын

    Best music ever to listen !

  • @lakmalsampath7274
    @lakmalsampath72743 жыл бұрын

    really nice song..love ..

  • @LasithMalinka
    @LasithMalinka3 ай бұрын

    ඇගේ හිරිගඩු පිපෙනවා මේ සින්දු අහනකොට හරියට භාවනාවක් වගේ එකට දැන් තියෙන සින්දු ඉස්සර fm එකක් යන්තමට අහන්න ලැබුන පරණ සින්දු යන හරිම මිහිරියි අපි බලන් ඉන්නව 7 00 වෙනකොට රෑ ඉරපාන වගේ ලස්සන වැඩසටහන් දැන් නම් fm එක දැම්ම ගමන් off කරනවා දඩින් බිඩින් ඩොන් ගාල නේ පටන් ගන්නේ වැඩක් නෑ මේවා කතා කරලා අපේ ඉස්සරහ පරම්පරාව ගැන හරි කලකිරීමක්‌ දුකක් තියෙන්නේ 😔 කොහොම උනත් අපේ ජිවිතේ ලස්සන කරන්න අපිට ආශීර්වාද කරපු ඒ පැරණි කලා කරුවන්ට බොහොම පිං

  • @cookwithhimashi6772
    @cookwithhimashi67724 жыл бұрын

    ඉතාම සුන්දර සින්දුවක්!

  • @GehanChandika
    @GehanChandika4 жыл бұрын

    මේවැනි ඉතා අනගි නිර්මාණ දැයට දායාද කල ඔබට උපහාර වේවා.

  • @harshabachandrathilake6148
    @harshabachandrathilake61484 жыл бұрын

    ❤💕❤ Speechless.

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon35753 жыл бұрын

    හරිම ලස්සනයි

  • @sameeraja4917
    @sameeraja49173 жыл бұрын

    මෙවැන් විශිෂ්ට නිර්මාණ අහන්න අපි පින් කරලා තියනවා.. 🤩🤩

  • @heshanindika617
    @heshanindika6174 жыл бұрын

    මෙම ගායනයන් තව කෙනෙකුට සමකල නොහැක. හිත නිවන්න පුලුවන් සිංහල සිංදු මේ. ...

  • @palithaubesiri2447

    @palithaubesiri2447

    Жыл бұрын

    Manae.SineDue.

  • @devayanirazak1268

    @devayanirazak1268

    16 күн бұрын

    ....BEST SONG 💯🌟🌟🌟🌟🌟

  • @NathariePerera-oq6dm
    @NathariePerera-oq6dm2 ай бұрын

    Ammoh! Sunil master🙈❤️

  • @manujabhanuka5316
    @manujabhanuka53163 жыл бұрын

    Sunil edirisingha adaraneeyayanani odathumage awdiye ma ipadeema bhagyayaki. Oba ttumata thisthun kotiyak dewi raka waranai

  • @wasanthaprasad5517
    @wasanthaprasad5517 Жыл бұрын

    ⁣අමරණීය නිර්මාණ....

Келесі