Me Koi Yanne (මේ කොයි යන්නේ) - Edward Jayakody x Sriya Kariyawasam | Sudu Muthu Rala Pela Live

Ойын-сауық

Me Koi Yanne (මේ කොයි යන්නේ)
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Stream/Download Sudu Muthu Rala Pela Album
Link: album.link/i/1489513652
Apple Music: apple.co/2U3MzRN
Spotify: spoti.fi/2U3N3HB
Deezer: bit.ly/33hECwn
iTunes: apple.co/2U3MzRN
Amazon: amzn.to/38I9MxZ
Original Artistes: Vish. Edward Jayakody & Vish.Sriya Kariyawasam
Lyrics: Prof. Sunil Ariyaratne
Music: Dr. Rohana Weerasinghe
Movie: Seilama (1995)
#MeKoiYanne #EdwardJayakody #SuduMuthuRalaPelaLive #TheVoiceTeens
Legends behind this beautiful backing
Lead - Buddhika Perera
Rhythm - Mahendra Pasqual
Bass - Sangeeth Wickramasinghe
Keyboards - Sugath Hettiarachchi, Priyantha Gamage, Chathura Perera & Vajira Gomas
Drums - Niresh Perera
Percussion - Nuwan Liyanage

Пікірлер: 238

  • @heshanominda6884
    @heshanominda68844 жыл бұрын

    මේ සිංදු වලට හිමි නිසි ගෞරවය දෙන්න ඕනි කොතන කොහොම කිව්වත්... අද පරම්පරාවෙ ගොඩක් අය මේව මොඩ් කරල සුපිරියට කියනව.. මාර දක්ශයි... ආඩම්බරයක්... ඒත් මේකෙ තේරුම සිංදුවේ රහ දන්නෙ කීයෙන් කී දෙනාවද... රස දිවට දැනුනට රහ දැනෙන්නෙ මනසට,හිතට... ඒක එන්න එන්නම මේ රටෙන් ඈත් වෙනව වගේ දැනෙනවා... සර්ලා කරපු මේ නිර්මාණ සාහිත්‍ය කෘතීන් කල්ප කාලෙකට .❤️

  • @anurabandara130

    @anurabandara130

    4 жыл бұрын

    Aththatama mn meke theruma danne ne machan. Mokadda kiyanne eken..

  • @thushanrathnaweera5509

    @thushanrathnaweera5509

    4 жыл бұрын

    agaya kalayuthu de nopalikawa age karanna onee thank u malli

  • @kelumpriyadarshanathotagam6754

    @kelumpriyadarshanathotagam6754

    4 жыл бұрын

    yes best

  • @kavidi666

    @kavidi666

    3 жыл бұрын

    @🤣fun#🤣athal#🤣ethi wenna hina wenna Hodata ahuwoth obatama therum yawi. Mama therum gaththe mehemai.me kiyanne budun deshana karapu widiyata niwana awabodha kara ganna wipassana bhawana wadana eka gana. Me yanne niwana karaa.a yana gamana hari dushkarai.ape ashawan, kleshayan, hageem wage dewal wagema me maga haras karana me sapa sampath,aadaraya wage dewal thamai kuriru gora sathun lesa hadunwanne.ewagen wal math nowi hadissi nowi maarga pala laba ganimata itha hemin dushkarawa yana gamanak meka. „udin giyoth sirasa bidei, bimin giyoth thimbol anei“ me kiyanne budun deshana karapu madyama prathipadaawa anugamnaya karanna kiyala. Ilagata kiyanawa pruthgjana minissu dewi bambunta baara haara puda puuja karanawa thamange balaporoththu ishta wenna kiyala.namuth niwana saha maargapala balaporoththuwen yana yogaawacharayekuta ekama sarana a uthum niwanata yana paara kiyapu guruwaru wena ata wissak wuu budungenui. Ape hitha chanchala karana dewal me niwan yana paare bahulai.depaa pakilen nathiwa itha prawesamen yanna kiyalai me kiyanne. Me thamai mage theruma !

  • @hanswiseman

    @hanswiseman

    2 жыл бұрын

    @@kavidi666 ඔයා මාරයි මල්ලි.. තෙරුවන් සරණයි . ඔයා වගේ කොල්ලො ලංකාවෙ තවමත් ඉතිරිවෙලා ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි. තෙරුවන් සරණයි ...

  • @esalageeth8535
    @esalageeth85353 жыл бұрын

    බස් සින්දු අහපු ගොන් සෙට් එක සිරසෙන් අහල මෙතන වැලලෙනවා

  • @nadeekanishamani4280
    @nadeekanishamani42804 жыл бұрын

    Voice teen එකෙන් පස්සෙ බලන කෙනෙක් එහෙම ඉන්නවද?

  • @vijayaskmendis9847

    @vijayaskmendis9847

    4 жыл бұрын

    Hammo ow😁

  • @anilwickramasinghe5590

    @anilwickramasinghe5590

    4 жыл бұрын

    Api

  • @ibslguide

    @ibslguide

    4 жыл бұрын

    aniwa...me inne

  • @gayanhemantha7565

    @gayanhemantha7565

    4 жыл бұрын

    Ow eken passe thamai balanne

  • @ceylontv2986

    @ceylontv2986

    4 жыл бұрын

    Yp ✌🏻

  • @subhashinisandya811
    @subhashinisandya8114 жыл бұрын

    මොනවා උනත් මේ ඔරිජිනල් සිංදුව තමා සුපර්

  • @udaraisuru3787

    @udaraisuru3787

    4 жыл бұрын

    නාද සංකලණය මිහිරි ගී ගායනය කොයිතරම් අගනේද මෙම ගීතය තුළ මම මෙම ගීතය අසන 24 වතාව නැතහොත් විසිපස්වන වතාව මෙයයි

  • @sheni6004

    @sheni6004

    3 жыл бұрын

    👍

  • @Sanjayathisara

    @Sanjayathisara

    3 жыл бұрын

    අනේ මන්දා.. මේ 50 වෙනි වතාවද කොහෙද මේ අහන්නේ.... මේ සිංදු ටික තවත් ලස්සනට අහන්නම කියලා වෙනම Headset එකකුත් ගත්තා... ඇබ්බැහි වෙලා දැන් නම්.... පැය 5,6ක් තිබුණා නම් එක දිගටම... අපිත් තරුණයෝ තමයි.. ඒත් අලුත් පරම්පරාවල් මොනවද... මේ Legendsලනේ....

  • @CJwickram
    @CJwickram4 жыл бұрын

    ශ්‍රී ලංකාවේ සංගිතේට ගහන්න කිසි දෙයක් නැ.❤️❤️❤️

  • @naleendachamara1534

    @naleendachamara1534

    Жыл бұрын

    I am not sure if aqqq😊😊😊😊qqq😊😊😊😊😊

  • @naleendachamara1534

    @naleendachamara1534

    Жыл бұрын

    😊😊😊😊😊😊😊

  • @lakindumadusanka9595
    @lakindumadusanka95954 жыл бұрын

    නියම රහ මේක තමයි ❤️❤️❤️ රෝහණ සර් ඔබට පිං 🙏

  • @nadeeshvlogs9
    @nadeeshvlogs94 жыл бұрын

    අත්වැල් ගායනය සුපිරි 👍👍👍

  • @pushpakumararathnayaka823

    @pushpakumararathnayaka823

    4 жыл бұрын

    supiri

  • @kalananissanka

    @kalananissanka

    4 жыл бұрын

    👍👍

  • @dhananjayavimukthimallikar6394

    @dhananjayavimukthimallikar6394

    2 жыл бұрын

    Suvini sudarshani,pawari amarsha

  • @AkhilaGabadage
    @AkhilaGabadage4 жыл бұрын

    ඔව් ඔව් Voice Teens එකෙන් පස්සෙ තමයි මේකට එන්න වුනෙ, මොකද රෝහණ වීරසිංහයන්ගෙ චැනල් එකෙන් මේක upload කරන්නෙ Voice Teens ඒකට පස්සෙ නිසා.. 🙄

  • @newfashionstore398

    @newfashionstore398

    4 жыл бұрын

    😀😀😀😀..එතකන් මෙහෙම.සිංදුවක් දන්නෙත් නෑ අප්පා😀😀😀😀😀

  • @thisarakavinda3370

    @thisarakavinda3370

    4 жыл бұрын

    ඒකනේ මම කලින් හෙව්වා. මෙම එකක් තිබ්බේ නෑ😂

  • @mohamadrifas6796

    @mohamadrifas6796

    4 жыл бұрын

    Ow ethakan me sinduwa danneth na bro

  • @ThanujaMalimbada

    @ThanujaMalimbada

    3 жыл бұрын

    ඔව් ඔව් Voice Teens එකට පස්සේ තමයි මේ මිනිස්සු මේ සින්දුව කිව්වේ... 😀😀😀

  • @Travelmomentsbydh

    @Travelmomentsbydh

    3 жыл бұрын

    😀😀

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe65484 жыл бұрын

    මේක ඒ දවස් වල නිතර රූපවාහිනියෙ,ගුවන් විදුලියෙ විකාශය වූ වෙනස්ම ආරක ගීතයක්.voice teens නිසා හරි අලුත් පරම්පරාව මෙහෙම සිංදු තියෙනව කියල දැනගන්න එක හොඳයි .

  • @wasanthakumara2325

    @wasanthakumara2325

    9 ай бұрын

    L Pp Pp

  • @nilupuliperera3783
    @nilupuliperera37834 жыл бұрын

    චිත්‍රපටය පෙන්වන කාලේ සින්දුව නිතරම ඇහුනට දැන් තමයි ගායිකාව ගැන දන්නේ... ගොඩාක් ස්තූතියි මේ විදිහට හරි මේ සිංදු දකින්න සලස්වනවට.❤❤❤

  • @superhacker8627

    @superhacker8627

    3 жыл бұрын

    atthatama ,,, ea voice eka patta neda

  • @vidurasamarasingha5283
    @vidurasamarasingha52834 жыл бұрын

    තනු නිර්මාණයේ ලාංකික සලකුණ ... ආචාර්‍ය රෝහණ වීරසිංහ මහතා. ඔබගේ තනු සදාතනිකය්, ඒවායේ රසය සදාකාලිකය්......

  • @newfashionstore398
    @newfashionstore3984 жыл бұрын

    ඒ..ටීන් වොයිස්..මේ සුපර් වොයිස්..අනර්ඝම එකතුවක්..තෙරුවන් සරනයි!!!හැමටම

  • @nethsaralakmal7112

    @nethsaralakmal7112

    3 жыл бұрын

    ඒක සුපිරි කියමන.. " මේ සුපර් වොයිස්"

  • @harshikarukmal6542
    @harshikarukmal65424 жыл бұрын

    ඒ Teen Voice 👍 මේ Legend Voice👌 සසඳන්න එපා 🙏

  • @lakmalsandaruwan3520
    @lakmalsandaruwan35204 жыл бұрын

    අති විශිෂ්ටයි සර් ඉස්සර ඉදලම ආස සින්දුවක්. සෙයිලම මතක් වුනා..

  • @buddhikasampath4679

    @buddhikasampath4679

    4 жыл бұрын

    🙂🤝

  • @sheni6004

    @sheni6004

    3 жыл бұрын

    👍

  • @tharindupiyumal7132
    @tharindupiyumal71324 жыл бұрын

    එච්.ඩී ප්‍රේමරත්න මහතාගෙ සෙයිලම චිත්‍රපටියෙ සිංදුවක් 😍😍😍...

  • @thsjskbhjajvhshhh77
    @thsjskbhjajvhshhh772 жыл бұрын

    මේ ගීතය අහපු වාර ගණනනම් මතක නෑ... එච්චරටම ඇහුවා... එඩ්වඩ් සර් voice එක කියන්න වචන නෑ .අපේ රටේ පිනට පහල වූ අමිල අග්‍රගණ්‍ය උතුම් මිනිසෙක් ඔබතුමා ❤❤❤❤ එ voice එකට ගහන්න voiceඑකක් ලොවෙත් නෑ.සුපිරි.... ඔබතුමා ඇතුලු සියලු දෙනාට ම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏

  • @prasangiauwardt346
    @prasangiauwardt3462 жыл бұрын

    මේ කොයි යාන්නේ රායි ගම් යාන්නේ කවදද ඒන්නේ නැත අප දාන්නේ උඩින් ගියොත් සිරස බිදෙයි බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි උඩින් ගියොත් සිරස බිදෙයි බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි මේ කොයි යාන්නේ රායි ගම් යාන්නේ කවදද ඒන්නේ නැත අප දාන්නේ කුරිරු හොර සතුන් ගහනයි වනාන්තර් වල් මත් නොවී යන ගමනා හෙමින් සැරේ සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී මේ කොයි යාන්නේ රායි ගම් යාන්නේ බාර හාර වී පුද පෙත් නොකලාට අට විසි බුදුන්ගේ සරණයි නුබලාට ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි මේ කොයි යාන්නේ රායි… චිත්‍ර පටිය සෙයිලම ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි සහ පිරිස/ ශ්‍රියා කාරියවසම් සංගීතය: ආචාර්ය රොහාන් වීරසිංහ ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

  • @achinildilrukshi930
    @achinildilrukshi9304 жыл бұрын

    මෙකේ වල්මත් නොවි යන ගානයි යන පදය මෙතරම් හොදට ප්‍රවිනාට කියාගන්න බැරිවෙනව

  • @dasitharathnasingha8504
    @dasitharathnasingha85044 жыл бұрын

    භාවනාවක් වගේ❤️❤️😍

  • @dihansudasinghe4548
    @dihansudasinghe45484 жыл бұрын

    Proud to be born as a 80s kid that used to watch these songs through the Rupavahini and listen through radio channels many times. Not got to know from voice teen. Nowadays most of radio channels telecast rubbish. Thanks for upload anyway 🙏❤ and love the original version. And special mention about Edward Jayakodi's magical voice. Never gets old.

  • @udaraisuru3787
    @udaraisuru37874 жыл бұрын

    නාද සංකලණය මිහිරි ගී ගායනය කොයිතරම් අගනේද මෙම ගීතය තුළ මම මෙම ගීතය අසන 24 වතාව නැතහොත් විසිපස්වන වතාව මෙයයි

  • @dulansilva3144
    @dulansilva31442 жыл бұрын

    Sriya kariyawasam mahathmiyage katahada supirima supirei.adai mul varata ahuve.harima viralai.Harima lassanai..Harima unique kata hadak.Tharuna kenekuge vagei loku javayak thiyenava..kiyala vedak ne..menna katahadaval..ath vel gayanayath thakketama thibba..Sindu nam sindu menna sindu.Hadavathinma suba pathanava..

  • @achinildilrukshi930
    @achinildilrukshi9304 жыл бұрын

    පට්ට ප්‍රවිනා අාදිත්‍ය දක්ෂයි මෙක බලද්දි තවත් එයාලගෙ දක්ෂතාවය පෙනනව.. මුල් ගායනය දෙදෙනාට එ ගෞරවය හිමිවිය යුතුයිි

  • @nuwanthikasewwandi160
    @nuwanthikasewwandi1604 жыл бұрын

    hamoooo... ❤️❤️❤️ as wahk kata wahak nam wadinnaa epaaa..🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds32134 жыл бұрын

    කොච්චර ක් අපූරු ද ? 😊😊😊❤️

  • @adisiproduction2188
    @adisiproduction21884 жыл бұрын

    Voice teen eken ahala meka ahna අය කෝ😎

  • @nipunashamikadharmasena513
    @nipunashamikadharmasena5134 жыл бұрын

    Voice teen eken passe hari balanawanm loku deyak...🤭🙏

  • @nadeekanishamani4280

    @nadeekanishamani4280

    4 жыл бұрын

    A ehemd?😒

  • @yehanthajayathilaka7731
    @yehanthajayathilaka77314 жыл бұрын

    Voice teen නිසා බලන්න ආපු උන් කෝ?

  • @sithmikawya5027

    @sithmikawya5027

    4 жыл бұрын

    Mama 🤫🤫

  • @shanukasilva3311
    @shanukasilva33117 ай бұрын

    අපේ ශ්‍රියා මිස් ❤

  • @nethindu8424
    @nethindu84243 жыл бұрын

    හෙඩ් සෙට් ගනහ් නම් අහන්න එපා... කොහේ නතර වේද කියන්න දන්නෑ...💝💝💝

  • @upamalidharmasena7565

    @upamalidharmasena7565

    9 ай бұрын

    yup. me rn

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana8113 жыл бұрын

    සංගීතය , පදමාලාව ... ❤️❤️ ඒ ගායනය, වාදනය ඈතකට අරන් ගියා ... 💙💙💙

  • @shaznayoutube6488
    @shaznayoutube64884 жыл бұрын

    පුංචි කාලේ රස විදලා තියෙනවා.. Voice teens වැඩසටහන් මතකය අලුත් වුනා..ඉතා සතුටුයි මෙහි මුල් නිර්මාණය රස විදින්නට ලැබීම❤️

  • @vidushahemathunga2268
    @vidushahemathunga22683 жыл бұрын

    Perfect

  • @lucky-xs2hq
    @lucky-xs2hq3 жыл бұрын

    Perfect backing and supporting singing 💕

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara3 жыл бұрын

    ඇත්තටම මුල් ගීතය ඕනෑ තරම් අහලා ඇති. එහෙත් ගායිකාව කව්ද කියලා මම හරියටම දැනගත්තෙත් දැක්කෙත් මේ වීඩියෝ එකෙන් පස්සෙ.

  • @rmdcharith3601

    @rmdcharith3601

    3 жыл бұрын

    She is a lecturer of dancing

  • @MadhawaWijesekara

    @MadhawaWijesekara

    3 жыл бұрын

    @@rmdcharith3601 So happy to hear that. Thank you.

  • @Hemanthanet
    @Hemanthanet4 жыл бұрын

    Actually it's perfectly done live , like original song ,nice backing

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j2 ай бұрын

    රොහන සර් කීයන්නෙ අමුතුම ජීවියෙක්.

  • @sadhushasubasinghe8685
    @sadhushasubasinghe86853 жыл бұрын

    එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම ගීත අතර සැමදා බැබළේවා! 😥🌼❤️❤️👌

  • @nayanmanoj6191
    @nayanmanoj61914 жыл бұрын

    Sriya Miss athhatama hamadamath adarei mista. Campus ekedi apata igannuwa... Misge katahanda marama lassanai... Sinduwa aththatama lassanai.. Theruwan saranai

  • @PathumPriyadarshana-ex4cu
    @PathumPriyadarshana-ex4cu9 ай бұрын

    දැනටත් ඇසට සන්වේදීවන ලස්සන තේරුමක් තියෙන ගීතයක් ❤❤❤🙏🙏🙏

  • @navodachanchala6105
    @navodachanchala61052 жыл бұрын

    මේ ප්‍රසංගයේ මේ ගීතය ආයෙ ආයෙ අහනව... ඒ තනුව, අපේ හඩ..ඒක වචන වලින් විස්තර කරන්න බෑ...😍😍 අත්වැල් ගායන කණඩායම විශිෂ්ටයි වාදනයත් විශිෂ්ටයි... අහන් ඉන්න පුලුවන් ඕන තරම්...❤❤❤❤❤❤❤❤✌😍

  • @dprasannam
    @dprasannam4 жыл бұрын

    අපූරුයි ! විශිෂ්ඨයි!!!

  • @deegallarupananda6927
    @deegallarupananda69276 ай бұрын

    Amazingly beautiful song that takes us to a different dimension

  • @shanikadissanayake3944
    @shanikadissanayake39444 жыл бұрын

    Woooow. Music, vocals, sense everything perfect.💖💖💖💖

  • @jananichamodya8642

    @jananichamodya8642

    4 жыл бұрын

    Yes ❤️

  • @citslanka864
    @citslanka8644 жыл бұрын

    හරිම මිහිරියි , අතිවිශිෂ්ටයි 👌👌👌👌👏👏👏👏👏

  • @Danushka06
    @Danushka064 жыл бұрын

    ඒ අර්ථාන්විත ගී පදවැල් ඒ සුමියුරු නාදධ්වනීන් ඒ සුමිහිරි ගායනාවන්හි පහස විදීමට භාග්‍ය ලැබීම පිළිබඳ ඉමහත් ලෙස සතුටු වෙමි. අර්ථ රසය, නාද රසය, ශබ්ද රසය මොනවට සුභාවිත ගීතක ලක්ෂණ පිළිබිඹු කරනු ලබයි. මේ මියුරු සංගීත ලොව තව බොහෝ කලක් සැරිසරමින් සහෘද හදවත් සනසාලන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා. හදවතින්ම සුභ පැතුම් , තෙරුවන් සරණයි...!

  • @roshanharsha1851
    @roshanharsha18513 жыл бұрын

    ඒකනම් හදවතට ගොඩක් දැනුනා සර්......🙏🙏🙏🙏

  • @chandraalwis3874
    @chandraalwis38744 жыл бұрын

    පරණ සිංදු කොච්චර ලස්සනද 👋👋👋

  • @sandarurajitha5184
    @sandarurajitha51843 жыл бұрын

    අර්ථවත් සිංදුවල රස. ❤️❤️

  • @dinaliyuganthi8301
    @dinaliyuganthi83014 жыл бұрын

    Sriya missge mahaththaya mahinda sirth meke violin gahanawa..mage sangeetha guruwaru dedena...budusarani ...

  • @dammika-nh4zn
    @dammika-nh4zn9 ай бұрын

    හරිම ලස්සනයි ❤❤❤

  • @shihanchamikara43
    @shihanchamikara434 жыл бұрын

    Mewane sindu... Puduma sathutak ahaddi.. ❤️❤️👍

  • @shameeradilthushan3941
    @shameeradilthushan39414 жыл бұрын

    One of best...

  • @wheretotravelholiday
    @wheretotravelholiday4 жыл бұрын

    කන ඉල්ලන්නෙ මෙ වගෙ සිංදු

  • @susanthakumarapolwatta6532
    @susanthakumarapolwatta65322 жыл бұрын

    මේ කටහඬ හෙව්ව කාලයක්..❤️❤️❤️

  • @gayanashoka2306
    @gayanashoka2306 Жыл бұрын

    ලංකාවේ සේරම වැඩකට නැති වෙද්දී සංගීතය විතරයි වැඩකට ඇති එකම දෙය.

  • @Thisara1424
    @Thisara14244 жыл бұрын

    Wow great!😍😍😍

  • @mahindarodrigo4144
    @mahindarodrigo414410 ай бұрын

    Rohana... you enrich our lives with beautiful music..... many thanks????

  • @manojsajith3421
    @manojsajith34213 жыл бұрын

    මේ විදියට හරි අහන්න පින් කරල තියෙනව ඒ ඇති 10පාරකට වඩා ඇහුව..😘❤️

  • @prashanpathirana6556
    @prashanpathirana65563 жыл бұрын

    Superb sounds can’t listen if volume up ear drum will explode.

  • @udaraisuru3787
    @udaraisuru37874 жыл бұрын

    Superb what a awesome

  • @user-mb2xf2lh9d
    @user-mb2xf2lh9d4 жыл бұрын

    අති විශිෂ්ඨ ගායනයක්. එඩ්වඩ් ජයකොඩි කියන්නෙ නොමැරෙන හඬක්.. මේ තමා නියම සංගීතය. වොයිස් ටීන් එකේ දරුවොත් ලස්සනට කියනවා. ඒක තරඟයක් මේ ඔර්ජිනල් ගායකය අත්වැල් ගායනා එක්ක ඒකට හැරෙන්න බෑ තමා. ඒත් ඒ දෙක සසඳන්න එපා. ඒ දරුවොත් තරඟෙට අදාලව උපරිම කියනවා.. ඇත්තටම අලුත් පරපුරට මේ සිංදු කියන්න දෙනව කියන්නෙම ඒ තරඟය ගැන මට ඇත්තේ උපරිම පැහැදීමක්

  • @theworld5507
    @theworld55074 жыл бұрын

    cellist Rochana Ramanayaka is one of my favourite players.

  • @ruviniperera
    @ruviniperera4 жыл бұрын

    Me sinduwa podi kale indan ahala thiyenawa.eth oba thumiyawa dakke Ada.

  • @surangisenadera1161
    @surangisenadera11612 жыл бұрын

    හරිම ලස්සන යි.

  • @harshapradeep5135
    @harshapradeep51354 жыл бұрын

    Superb 😇😇😇😇🙏🙏🙏🙏🙏

  • @isharanagodavithana8825
    @isharanagodavithana88254 жыл бұрын

    කියන්න වචන එන්නෙත් නෑ ඒ තරම්ම රහයි..

  • @sameeramadugalla1632
    @sameeramadugalla16324 жыл бұрын

    Pattama lassanai...

  • @PP-td2sq
    @PP-td2sq2 жыл бұрын

    Mewa thamai supiri bullet...sangeethe gayanaya pada rachanaya athi wishishtai

  • @phnuwan4785
    @phnuwan47854 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @fontofgod
    @fontofgod Жыл бұрын

    Understand the metaphysical meaning of this song so easily you will enter the Moksha!

  • @chandanifernando7456
    @chandanifernando74563 жыл бұрын

    නියමයි 💐💐👍👍🌹🌹🌹

  • @rumeshmadushanka8775
    @rumeshmadushanka87754 жыл бұрын

    ලස්සනයි ගෝඩක්

  • @prasadwanigasooriya8090
    @prasadwanigasooriya80903 жыл бұрын

    Mewa e kale idala apinam ahanawa eka nisa voice teens ganak ne apata

  • @asankaruwan2744
    @asankaruwan27444 жыл бұрын

    අත්වැල් ගායනය සුපිරිම... වාදනයත් සුපිරි .. ඒත් මුල් ගායනය එක්ක බැලුවාම වොයිස් එකේ මිහිරිබව අඩුවෙලා වගේ

  • @shashikamadhushan8334
    @shashikamadhushan83343 жыл бұрын

    රොහණ් සර්..තෙරුවන් සරණයි........

  • @universalmusic7132
    @universalmusic71324 жыл бұрын

    Wow 🔥🔥🔥

  • @paasiya6606
    @paasiya66064 жыл бұрын

    Voice of teen බලලා මෙික බලන්න ආපු සෙටිඑක කෝ 😍😀

  • @tharindupiyumal7132

    @tharindupiyumal7132

    4 жыл бұрын

    😂ඔව් වොයිස් ටීන් එකනෙ ඔරිජිනල් 😂😂😂😂

  • @musicent9619
    @musicent9619 Жыл бұрын

    මරු ❤

  • @MenikeRathnayake-io2gy
    @MenikeRathnayake-io2gy5 ай бұрын

    Me ape shriya miss ned ❤❤ hri lassni

  • @chathudeshani5458
    @chathudeshani54584 жыл бұрын

    හරිම ලස්සනයි 😍

  • @sumithdeshapriya6075
    @sumithdeshapriya60753 жыл бұрын

    Sriya mis ❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe50084 жыл бұрын

    Mathakaya Aluth kala(Anoja+Ravindra)yuwala mathak una.sthuthi 💐💐

  • @lklakiya4483
    @lklakiya44834 жыл бұрын

    aneeeeeeeeeeeee lassanai

  • @Hidden_traveler93
    @Hidden_traveler934 жыл бұрын

    😍😍😍😍

  • @user-iw8bt3zc8m
    @user-iw8bt3zc8m4 жыл бұрын

    Wow

  • @tolive615
    @tolive6154 жыл бұрын

    Superb

  • @akapsycho5550
    @akapsycho55504 жыл бұрын

    woww

  • @SubashAbey-rh4cc
    @SubashAbey-rh4cc Жыл бұрын

    Sriya Kariyawasam🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindamahesh894
    @dumindamahesh8944 жыл бұрын

    සෙයිලම

  • @ravindrasulochana4373
    @ravindrasulochana43732 жыл бұрын

    Me deshiya sangeethaya manasata diwaosuwak wage,wachanen kiyanna beri taram athi wisihishtai..👍🙏🙏🙏🌹🌹🌹🌹

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 Жыл бұрын

    ලස්සන යි

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha67424 жыл бұрын

    Lassana Sinduwa.

  • @henasbenadik3311
    @henasbenadik33114 жыл бұрын

    Super

  • @dhanud.m484
    @dhanud.m4842 жыл бұрын

    Excellent

  • @sdpwithanage2251
    @sdpwithanage22513 жыл бұрын

    harima arthawath

  • @menakabandarajayasundara4716
    @menakabandarajayasundara47164 жыл бұрын

    ❤️❤️❤️

  • @dhanud.m484
    @dhanud.m4842 жыл бұрын

    Good luck rohana sir

  • @mike73527
    @mike735273 жыл бұрын

    rasa kadimai

  • @talent752
    @talent7524 жыл бұрын

    Apita kothanaka hari weradila thiyenawa.

Келесі