Udumbara HInahenawa (උදුම්බරා හිනැහෙනවා) Ivor Denis, T. M. Jayarathna, Umariya Sinhawansa

Музыка

Udumbara HInahenawa (උදුම්බරා හිනැහෙනවා) Umariya Sinhawansa, Ivor Denis and T. M. Jayarathna and Lesley
Dr. Premasiri Kemadasa Tribute 2018 at Nelum Pokuna
Music Director - Suresh Maliyadde
Composer - Dr. Premasiri Kemadasa
Lyrics - W. Jayasiri
Visual Director - Ravindra Munasinghe
Orchestra
Drums - Indika Athukorala
Percussions - Nuwan Liyanage
Tabla - Sriyan Chandrasekara
Bass Guitar - Prashan Fernando
Lead Guitar - Mahendra Pasqual
Rhythm Guitar - Chanaka Senadhira
Keyboards - Sugath Hettiarachchi
Sithar - Dilusha Ravindranath
Flute - Indika Rajintha
Violins - Sanath Sathischandra, Rukshan Gunawardana, Dilpahan Mallikarachchi, Thisara Bandara, Ravindra Prasad, Ushan Rashmika.
Viola - Ajith Jayaweera
Cello - Rochana Ramanayake and Sasini Chandrasinghe
Sounds - Pushpakumara Batangala
SUBSCRIBE FOR OTHER VIDOES
kzread.info/dron/Cm7.html...
PLAY LISTS
kzread.info/dron/Cm7.html...

Пікірлер: 142

  • @thinujarandima810
    @thinujarandima8102 ай бұрын

    මත් වෙනවා මේවා ඇහුවම ❤ ආයි නම් කවදාවත් මේ වගේ නිර්මාණ බිහි වෙන්නෙ නැති වෙයි කේමදාස මාස්ටර් නැති එක අපේ ලොකුම අවාසනාවක්😢නව පරපුරේ ගායිකාවක් විදියට උමාරියට නම් පුදුම talent එකක් තියෙන්නේ..මේ ගීත , කලාකරුවෝ කිසිදා නොමැකේවා!❤❤

  • @yasinthaanuruddha8723
    @yasinthaanuruddha87234 ай бұрын

    පට්ට වැඩ්ඩො තමා ... ඒ කාලෙ technology නැතුව මේව කිව්ව කියන්නෙ ඉතින් 😮 Srlankan music in one song ❤

  • @yohansiri861
    @yohansiri8615 ай бұрын

    අවුරුදු 500ක් ගියත් නොමැකෙන ගී..❤

  • @chamithmadusanka2162
    @chamithmadusanka216211 ай бұрын

    ලංකාවේ අග්‍රගණ්‍ය ම විශ්වීය සංගීත වේදියා අචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ ඉතාමත් මිහිරි ස්වර වණ්නනා

  • @DakshithaDharmakeerthi
    @DakshithaDharmakeerthiАй бұрын

    අයිවෝ ඩෙනිස් ශූරීනි, ඔබට නිවන් සුවයම අත්වේවා!

  • @laljit8092
    @laljit80927 ай бұрын

    මේකේ comment දැක්කම ලියන්න හිතෙන්නෙ මෙහෙමයි. මේක සුරේෂ් මාලියද්ද ගේ හෝ උමාරියගේ හෝ අනිත් අයගේ වැඩක් කියනවට වඩා ඉතා වැදගත් මේකේ original එක අගය කිරීම. ඒ කියන්නේ පතිරාජ, කේමදාස, ජයසිරි, TM, Ivor වැන්නන් ඒ කාලේ කට්ට කාගෙන කරපු සුපිරි නිර්මාණ. අවුරුදු පනහකට විතර ඉස්සර කොච්චර නම් නිර්මාණ ශක්තියක් ඒ කට්ටියට තිබුනද! මේ චිත්‍රපටිය විතරක් නොවෙයි, සංගීතය, ගායනය යනාදී සියලු දේ ඉතා ඉහළ මට්ටමේ තිබුනා 1980 ගණන් වල හැටියට. එහෙම මිනිස්සු ඒ කාලේ එහෙම වැඩක් නොකලා නම් සුරේෂ් මාලිය්ද්දලාට දැන් කාලේ කරන්න කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑනේ? සුරේෂ් ගේ talent එක ගැන විවාදයක් නෑ. හැබැයි original එකක් අවුරුදු හතළිහක් පනහක් දුවනවා කියන්නේ, සුරෙෂ්ලා ඒවම ගහනවා කියන්නේ, අලුත් පරම්පරාවට නියම challenge එකක් නේ??

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    6 ай бұрын

    සත්තකින්ම. ඔවුන් කරපු දේ තුලින් තමා අපිට මෙහෙම දෙයක් කරන්න අවස්ථාව ලැබෙන්නේ සහ අපේ යුතුකමත් එය හොඳින් ආරක්ෂා කර දීම බව මගේ විස්වාසයයි. ගොඩක් ස්තුතියි.

  • @SKA-uo7ts

    @SKA-uo7ts

    28 күн бұрын

    Agree with you. E kaale mehema deyak kalaa kiyanne? Kemadasa master ta nisi agya kirimak lebune naa

  • @nirmalnirmal9217
    @nirmalnirmal9217 Жыл бұрын

    මාස්ටර් කියන්නේ මාස්ටර් ........වෙනම තලයක රැඳුනු කේමදාස සංගීතය...

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq7 ай бұрын

    2024 1 දින භාවනාවක් කරන මම සිංදුව සමගින්

  • @thusithatakaya
    @thusithatakaya Жыл бұрын

    අම්බෝ , කේමදාස මාස්ටර් හිටියනම්.. උමාරියාලට සින්දුවක් හදන්නම ඕන කෙනෙක් මාස්ටර්

  • @keerthipriyankara5954
    @keerthipriyankara5954 Жыл бұрын

    මේ සිංදුව අහද්දි පුදුම හැඟීමක් හිතට එන්නෙ.. ඇත්තටම සුපිරියි ..

  • @wpiyasiri7171
    @wpiyasiri717110 ай бұрын

    සාහිත්‍ය යනු ලංකාව වැනි රටක විහිළුවක්.. ඒත් සාහිත්‍යයෙන් හිත ඈත් වෙන හැම මොහොතකම මෙවැනි නිර්මාණ හිත රදවා ගන්නවා.. මේ සින්දුවේ මුල් සින්දුව බඹරු ඇවිත් චිත්‍රපටයේ.. මේ නිර්මාණය ට දායක වූ සෑම කෙනෙක්ම සැබෑම සාහිත්‍යධරයන්.. මම දකින මෙහි විශේෂත්වය නම් ඩබ්. ජයසිරි මහතාගේ මේ පද රචනය.. චිත්‍ර පටියේ පසුබිම අල්ලා මෙය කෙසේ ලිව්වා ද යන්න මට හිතා ගනීමට බෑ.. ඇත්තටම තුමා ලියූ තවත් ගී පද තිබෙනවා ද . මට දැක නෑ.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. ස්තුතියි සැමට

  • @lakshanmahanama6768
    @lakshanmahanama6768 Жыл бұрын

    පේමසිරි කේමදාසගේ සංගීතය කියන්නේ😍

  • @tharusandu8027
    @tharusandu8027 Жыл бұрын

    මේ මිනිස්සු වෙන්න බෑ බන් 🙏😢❤️❤️

  • @kosaladesilva5101
    @kosaladesilva5101 Жыл бұрын

    ඔකෙස්ට්‍රා එකටත් සුරේෂ් අයියටත්, ගායනා කරන ප්‍රවීනයන් සැමටත් හදපිරි ස්තූතිය .❣️

  • @nirielleyasassithero2360

    @nirielleyasassithero2360

    Жыл бұрын

    හ්ම්ම්

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Жыл бұрын

    විශිෂ්ඨ නිර්මනය ක් දායකත්වය දුන් සියලුම ශිල්පීන් ට මගෙ ආචාරය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathchandana888
    @jagathchandana888 Жыл бұрын

    අම්මෝ මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. සිංදුවේ වචන ටික, සංගීතය, කටහඬ හැමදේම මාරම ලස්සනයි. ස්තුතියි මාලියද්ද ඔබ හැමෝටම... අපේ හිත් හිරිවට්ටනවට.....

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Shuthiyi

  • @NiluSanjeewani-ho5vx

    @NiluSanjeewani-ho5vx

    5 ай бұрын

    ​@@SureshMaliyaddeඔබට ගොඩාක් ස්තූතිය ....මේක වෙනම ආරක්...🎉🎉🎉

  • @sujithweerasinghe2915
    @sujithweerasinghe29159 ай бұрын

    මේ ගීතය කොළඹ යසෝදරා විද්‍යාලයේ දියනියන් ඔවුන්ගේ වාද්‍ය වෘන්දය සමග ඉතා අපූරුවට ගායනා කරනව. සම්පූර්ණ ප්‍රසංගය රූපවාහිනී KZread channel එකේ තියෙනව Miyurusara Yasoga 2023 කියල. ඇත්තටම ලස්සනයි..ඔයාලා ඒකත් බලන්න. ඒ දරුවෝ දිරිමත් වෙයි...

  • @nirielleyasassithero2360
    @nirielleyasassithero2360 Жыл бұрын

    දැන් ඉන්න අයට මෙවෙනි ගායනයකට කිට්ටු වෙන්නවත් පුලුලුවන්ද අඩු ගානේ දැන් ගායකයෝ අහලවත් තියෙනවද දැන් තියෙන්නේ ලතෝනි තියෙනවා

  • @sankajayashan6469
    @sankajayashan6469 Жыл бұрын

    අම්මෝ ඒ සංගීතේ ඇග හිරි වැටෙනවා. කොහොමද ඉවසීමෙන් ගායනය කරන විදිය කියලා ඉවර වෙන්නත් කලින් දෙවෙනියට පටන් ගන්න ලස්සන👌👌👌❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq Жыл бұрын

    භාවනා කරන්න පුලුවන් ගිත t m මහතා ට දිර්ඝ අායු

  • @surangijayasinghe2395
    @surangijayasinghe2395 Жыл бұрын

    ඩබ්. ජයසිරි මහත්තයා ට ත් බොහොම ස්තූතියි .

  • @watshalawatshala9243
    @watshalawatshala9243 Жыл бұрын

    අම්මෝ ඇගත් හිරිවැටෙනවා 🙂🙂🙂🙂❤️❤️❤️❤️❤️ආයේත් නෑ මෙහෙම දක්ශයො

  • @chithrabandara2773
    @chithrabandara2773 Жыл бұрын

    අනේ කොච්චර ලස්සනයි ද ❤️❤️❤️❤️ ඔබ සැමටම නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @dineshidroos3981
    @dineshidroos39813 ай бұрын

    ආදරණීය ටීම් ජයරත්න මහත්මයාණනි.... ඔබතුමා අපේ එක රේඛාවක්.... ඔබතුමා ඔය අලුත් ගායිකාවොනුත් අරගෙන කරන දේ හරි හොඳයි.... ජයරත්න මහත්මයාණෙනි ඔබ දේශපාලන වශයෙන් නිරවුල්... ඔබව අගේ කරන්න අවස්ථාවක් අපට ලැබෙයිද....

  • @sampathwijesekera5207
    @sampathwijesekera5207 Жыл бұрын

    මම හිතන්නෙ මේකේ අමාරුම ගායනය කරන්නේ Ivor Denis මහත්මයා කියලයි

  • @sihinaparanavithana8574

    @sihinaparanavithana8574

    Жыл бұрын

    Agree

  • @sankajayashan6469

    @sankajayashan6469

    Жыл бұрын

    එකඟයි 👌❤

  • @samithamanawadu8039

    @samithamanawadu8039

    Жыл бұрын

    Definitely. A pure tenor voice. expert in folk music

  • @weeraddanathiwankasrinathd1645
    @weeraddanathiwankasrinathd16452 ай бұрын

    කින්නර රජවරු තිදෙනෙකු සමඟ එකිනෙක පරයන හඬ කැටි කරන නූතන කින්නරාවිය...

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe709610 ай бұрын

    ලෝකෙටම එකයි, *මාස්ටර්ගෙ මාස්ටර් පීස් එක...*

  • @gamehub2101
    @gamehub210111 ай бұрын

    ඩෙනිස් මහතා දැන් අප අතර නෑ.... සදා අමරණීය ගීතයක් සන්ගීතයක් හා ගායනයක්

  • @user-lv6vw6cl9g
    @user-lv6vw6cl9g Жыл бұрын

    හරිම ලස්සනයි. ❤️ හදවතටම දැනෙන music වයන්නන් සහ ගයන්නන් හට බුදුසරණයි.! 🥰❤️

  • @darshanisandamaliteacher260
    @darshanisandamaliteacher2603 ай бұрын

    Wow fanstact ic song and music

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari2 ай бұрын

    👌 great....❤❤❤

  • @indikapi
    @indikapi3 ай бұрын

    Great masterpiece of team .. sure will never get it from future generations.. see the beauty ..

  • @champikamunaweera4239
    @champikamunaweera4239 Жыл бұрын

    Just absolutely breath-taking! LEGENDS.... don’t need fancy scenarios, special effects, big crowds... they only need to SING.... to prove they are the BEST!!!!. So amazing how these vocals are still so rich and textured after so many years. It's always a pleasure and joy to listen to these old songs and music. Thank you, Sir, Mr Maliyadde. You're an inspiration. Thank you with all my heart.

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Thank you so much

  • @cjcomunication
    @cjcomunicationАй бұрын

    අයි වෝ ඩෙනිස් හොදම හඩක් අපේ රටේ

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Жыл бұрын

    Godaak Rasewinda! Sthuthy.🤗🎶🎶🎻👏👏👏👏❤❤❤❤❤❤❤🎶

  • @mariacallas6287
    @mariacallas6287 Жыл бұрын

    Sunila Madam Hitiyanam :)

  • @mistyclouds3483
    @mistyclouds34833 ай бұрын

    One of the greatest musical piece

  • @damithrockgunawardana2785
    @damithrockgunawardana2785 Жыл бұрын

    Live sound mixing patta

  • @nilukakotandeniya1701
    @nilukakotandeniya1701 Жыл бұрын

    I watched almost all the songs in this concert. ❤️❤️❤️❤️❤️❤️ all are my favourites.

  • @FransiscaPerera
    @FransiscaPerera2 ай бұрын

    Wow awesome ❤🙏🙏

  • @damayanthi1420
    @damayanthi1420 Жыл бұрын

    අනර්ඝයි .. මාලියද්ද සහෝදරයා ඔබට ජය!!❤❤❤

  • @SureshMaliyadde

    @SureshMaliyadde

    Жыл бұрын

    Sthuthiyi

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 Жыл бұрын

    Amazing Sri Lankan music experiment. Orchestra Great show Mr. Maliyadda.

  • @stpjayarathna4955
    @stpjayarathna495510 ай бұрын

    හරිම මිහිරියි ❤❤❤ නියම සුසංයෝගය ❤❤❤❤

  • @nimweera
    @nimweera8 ай бұрын

    It’s just peaceful sitar and then *Agressive VIOLINS*

  • @turneyindrajith8967
    @turneyindrajith896711 ай бұрын

    මෙන්න සංගිතය සංගිතය ගැන මේලෝ දෙයක් නොදන්නා මා එහි ගැඹුරින් රසව්න්දා 🙏🙏🙏🙏🙏

  • @chathumiuan
    @chathumiuan27 күн бұрын

    Oba thumata budu saranai t. M jayarathna. M. R ❤❤❤

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 Жыл бұрын

    Sarala givitth ekka rasa vinda ape geetha, puduma adambarayak.

  • @Gamarala1234
    @Gamarala1234 Жыл бұрын

    Excellent Suresh Maliyadda & team.

  • @lakshanmahanama6768
    @lakshanmahanama6768 Жыл бұрын

    ආය ආය අහනවා❤

  • @ravindrakumara5446
    @ravindrakumara5446 Жыл бұрын

    ලස්සනයි 👍🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @shanikahansanidaniisbestac2998
    @shanikahansanidaniisbestac2998 Жыл бұрын

    අපූර්ව ගායනයක් හා සංගීතයක්

  • @surangask6015
    @surangask6015Ай бұрын

    මාර ලස්සනක්....😍😍😍😍😍❤❤

  • @nishanthaprasadNadee
    @nishanthaprasadNadee Жыл бұрын

    ❤️❤️❤️Love this song❤️❤️❤️

  • @deela262
    @deela26211 ай бұрын

    Truly a MASTERPIECE ❤❤❤

  • @alonecaravan24
    @alonecaravan24 Жыл бұрын

    😍meka wenama mayawak...

  • @dimuthuranasinghe9207
    @dimuthuranasinghe9207 Жыл бұрын

    Speechless ❤❤❤❤

  • @puranayalk
    @puranayalk10 ай бұрын

    භාවනාවක් වගේ❤❤❤❤

  • @navidalokuge1837
    @navidalokuge18378 ай бұрын

    එක නම් පිස්සුවක් ❤❤❤

  • @thilanharindra1330
    @thilanharindra13309 ай бұрын

    One of the best sinhala song

  • @anurajayatilake
    @anurajayatilake25 күн бұрын

    Wow... super music

  • @amalinisansala9820
    @amalinisansala9820 Жыл бұрын

    What a feel❤❤

  • @nisajakethmin3319
    @nisajakethmin3319 Жыл бұрын

    Masterpieces ❤

  • @shamalijayasekara9312
    @shamalijayasekara9312 Жыл бұрын

    ලස්සනයි

  • @bhagyadananjaya8157
    @bhagyadananjaya8157 Жыл бұрын

    My favorite ❤

  • @inokaperera3969
    @inokaperera3969 Жыл бұрын

    Excellent live experience

  • @samitv8975
    @samitv8975 Жыл бұрын

    A master Piece !!

  • @kashyapadahampriya4900
    @kashyapadahampriya4900 Жыл бұрын

    Superb....👍👍👍

  • @nipunamadusanka1837
    @nipunamadusanka1837 Жыл бұрын

    භාවනාවක්❤

  • @anandaabeysinghe416
    @anandaabeysinghe4164 ай бұрын

    විශිෂ්ඨයි

  • @lithildisimina4998
    @lithildisimina4998 Жыл бұрын

    One of the best songs in my favorite songs list.

  • @anurasampathranasinghe3343
    @anurasampathranasinghe33438 ай бұрын

    Super song.. 👍🙏

  • @jayathuperera7477
    @jayathuperera7477 Жыл бұрын

    භාවනාවක්

  • @dhanu1977
    @dhanu19779 ай бұрын

    Master talent ...........

  • @dahamsankalpa9655
    @dahamsankalpa965511 ай бұрын

    Meditation ❤

  • @theekamarasooriya6856
    @theekamarasooriya68569 ай бұрын

    මේවා භාවනා හ්ම්ම්ම්ම් ✨✨✨

  • @harshanapramodya301
    @harshanapramodya3014 ай бұрын

    Master for a Reason ❤

  • @padmankodippili233
    @padmankodippili23317 күн бұрын

    Wow wow ......

  • @prasangaruwanpathirana2556
    @prasangaruwanpathirana255611 ай бұрын

    Legends...... ❤

  • @dimuthuranasinghe9207
    @dimuthuranasinghe9207 Жыл бұрын

    Unbelievable 😮😮😮😮❤❤❤❤❤❤

  • @nalikakoswatta4622
    @nalikakoswatta4622 Жыл бұрын

    Very nice

  • @bentharaananda4823
    @bentharaananda4823 Жыл бұрын

    Niyama sindu ❤

  • @kanchanakodituwakku8839
    @kanchanakodituwakku88393 ай бұрын

    Amazing ❤

  • @anilanil1449
    @anilanil1449 Жыл бұрын

    Menna ahanawanam sindu thanks brother

  • @sepalajayasekara363

    @sepalajayasekara363

    Жыл бұрын

    කේමදාස මැතිඳුන්ට පින්සිදුවන්නට.......

  • @gayanjayasinghe8924
    @gayanjayasinghe8924 Жыл бұрын

    නියමයි

  • @chulithajayasekara1966
    @chulithajayasekara19662 ай бұрын

    Superb

  • @KokilaFernando-tq2tw
    @KokilaFernando-tq2tw7 ай бұрын

    Best classics song

  • @HewageSH-nf1uk
    @HewageSH-nf1uk Жыл бұрын

    Harima lssanai

  • @premarathnaarambegedara4924
    @premarathnaarambegedara492410 ай бұрын

    Great

  • @Evinash_Musick
    @Evinash_Musick Жыл бұрын

    ❤...!

  • @nandakrishan9290
    @nandakrishan92906 ай бұрын

    විශිෂ්ටයි

  • @dgkmneluwa5496
    @dgkmneluwa54969 ай бұрын

    කොච්චර ලස්සනයිද ❤️🙏🙏

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Жыл бұрын

    Nice

  • @DasunThila
    @DasunThila2 ай бұрын

    ❤❤❤

  • @indikakumara5244
    @indikakumara52442 ай бұрын

  • @surenirandunuge3897
    @surenirandunuge3897 Жыл бұрын

    Wena kiyanna deyak na ahanna puluwan one tharan hamotema jaya...

  • @dhanushkaariyasinghe6166
    @dhanushkaariyasinghe616625 күн бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @madumibopage9735
    @madumibopage973510 ай бұрын

    ❤❤

  • @manekasadamali4950
    @manekasadamali4950 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @anandajayarathna8414
    @anandajayarathna8414 Жыл бұрын

    Pani berenawaaaaa

  • @Mahelisiwmini
    @Mahelisiwmini Жыл бұрын

    ❤❤❤❤

Келесі