Hemin Sare Piya Vida - T. M. Jayarathne & Umariya

Музыка

Hemin Sare Piya Vida | හෙමින් සැරේ පියා විදා -T. M. Jayarathne & Umariya Sinhawansa | T Mජයරත්න සහ උමාරියා සිංහවංශ

Пікірлер: 216

  • @nadunonline20
    @nadunonline20 Жыл бұрын

    වාසනාව කියන්නේ උමාරියාව මවද්දී ඕනම කටහඩක් එක්ක ගායනා කරන්න පුළුවන් හරිම ලස්සන කටහඩක් උමාරියාට දෙවියෝ දීලා තියෙනවා❤️😍🥀

  • @ishaniranathunga7828
    @ishaniranathunga7828 Жыл бұрын

    මේක නම් ගායනේ වැඩ පෙන්නන්න පුලුවන් ගිතයක් මෙක මුලින් කියපු ගායිකාව ඇයි කලා ලොවෙ ජන්ප්‍රිය නැත්තේ ඇය විශිෂ්ඨ ගායිකාවක්

  • @donmahara-xr8kp

    @donmahara-xr8kp

    11 ай бұрын

    අති විශිෂ්ඨ ගායිකාවක්

  • @donmahara-xr8kp

    @donmahara-xr8kp

    11 ай бұрын

    අති විශිෂ්ඨ ගායිකාවක්

  • @jayanathpalihawadana

    @jayanathpalihawadana

    4 ай бұрын

    සුනිලා අබේසේකර....පිටරට ඉන්නේ..

  • @surangideepika6051

    @surangideepika6051

    Ай бұрын

    ඇය මිය ගියා.

  • @manjularanjan2654
    @manjularanjan2654 Жыл бұрын

    එදා මෙදා තුර සදා නොවෙනස් අමන්දානන්දනීය කටහඬ T.M

  • @TIKTOK-dq4ch
    @TIKTOK-dq4ch Жыл бұрын

    මුට්ටි අල්ලලා පට්ටම් නොගත්, හෙලයේ මහා ඝාන්ධර්වයා❤️❤️❤️

  • @srilankamotherland9880

    @srilankamotherland9880

    Жыл бұрын

    අමරදේවයන්ට පස්සෙ හැබැයි ඈ 🥲

  • @Tharindunirmalgamage92

    @Tharindunirmalgamage92

    4 ай бұрын

    @@srilankamotherland9880අමරදේව කියන්නෙ මහ කුහක මිනිහෙක්

  • @sunilnimal9786

    @sunilnimal9786

    3 ай бұрын

    ඒකනම් ඇත්ත , ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් , ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ආචාර්ය නන්දා මාලනියන් ආචාර්ය වික්ටර් රත්නායකයන් වැනි හෙළයේ මහා කලාකරුවානන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarangaamarasinghe7203
    @sarangaamarasinghe7203 Жыл бұрын

    තාමත් එදා වගේම ලස්සනම කටහඬ T.M. Jayarathna,...

  • @dhanushkahemarathne6916
    @dhanushkahemarathne691610 ай бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්න්‍ර් නැති 🎶 සිංදු වක්

  • @sumududesilva6782
    @sumududesilva6782 Жыл бұрын

    හින්දි තනුවලට සිංහල පදමාලා යොදාගනිමින් හා දකුණු ඉන්දියානු සංගීතවේදීන් යොදාගනිමින්, චිත්‍රපට සංගීතය නිර්මාණය කර පනහ දශකයෙන් පසු, චිත්‍රපට සංගීතයත්, ගීත නිර්මාණයත් වෙනමම ආරකට රැගෙන ගිය මුල්ම සංගීතවේදියානන් වන්නේ ප්‍රේමසිරි කේමදාස මහතාය. ඉන්පසු සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක, වික්ටර් රත්නායක, පැට්‍රික් දෙණිපිටිය, ස්ටැන්ලි පීරිස් වැනි සංගීතවේදීන් චිත්‍රපට සංගීත නිර්මාණකරණයට එලෙස දායක විය. මෙම ගීතය සඳහා කේමදාස ගුරුතුමා සිය අනර්ඝ හැකියාවෙන් හෙබි " ඔපෙරා " ගීත ශෛලිය භාවිතා කරඇත.

  • @dharmeayya8377
    @dharmeayya8377 Жыл бұрын

    උමාරියා වෙනම ලස්සනක් ගේනවා ඒ සිංදුවට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ramaniharindranath3644
    @ramaniharindranath36442 жыл бұрын

    උමාරියා ලස්සනට ගායනය කරනවා, ඒත් මට මතක් වෙන්නේ සුනිලා අබේසේකරයි. 👌

  • @donmahara-xr8kp

    @donmahara-xr8kp

    11 ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @chameerasampath4480
    @chameerasampath4480 Жыл бұрын

    සුනිලා අබේසේකරට සමකරන්න තියා ලගින් යන්නවත් තවම කිසිම කෙනෙක්ට මේ සින්දුව ගායනා කරන්න බැරිඋනා.

  • @deshanvihanga8693

    @deshanvihanga8693

    Жыл бұрын

    😂😂😂 original එකටත් වඩා ලස්සනයි high notes හරිම සංයමයෙන් උමාරියා සිංදුව කියන්නේ

  • @nimalamarasinghe1243
    @nimalamarasinghe12438 ай бұрын

    වර්තමානයේ තියෙන සින්දු වගේ නොවේ ...අහන්න අහන්න ආස හිතෙනවා ...කියන්න වචන නැහැ සුපිරිම සුපිරි ...🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @niranjanweragoda1682
    @niranjanweragoda16829 ай бұрын

    හංස විලක් -1980 මේ අමරනීය ගීතය ඇහෙන වාරයක් පාසා මතක් වෙන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි නම් අග්‍රගන්‍ය නිළි රැජනව

  • @S.p.a-bj7rr
    @S.p.a-bj7rr14 күн бұрын

    Premasiri kemadasa mahathaage විශිෂ්ඨ තනු නිර්මනයක් ❤

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology Жыл бұрын

    දෙදෙනාගෙම ගායනය සුපිරියි💓💓💓💓

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Жыл бұрын

    ලස්සනයි T.M ඔයාගේ හැම ගීතයක්ම එකසේ මට ලස්සනයි. නිදුක් නිරෝගී වේවා! 💎💎💎🙏

  • @sunilnimal9786
    @sunilnimal978610 күн бұрын

    උමාරියා සිංහවංශ , ඔබතුමියගේ සජීවී කටහඬ පාලනය හා රංගන ඉරියව් හරිම ඉහලයි , සුබ පැතුම් T M ජයරත්න මැතිදුනි , ඔබතුමාට මාගේ ගෞරවනීය උපහාරය 🙏🙏🙏🙏🙏🙏

  • @chathuranga7350
    @chathuranga7350 Жыл бұрын

    උමාරියා,,,,මැය නම් වෙනම මාදිලියක් කොපි කළ නමුත් මැයගේ හඬට කිසිවක් සමකළ නොහැක,ඇය සෑම ගීතයකටම සාධාරණයක් කරනවා,නව පන්නයට අර්ථාන්විතව හඬ මුසු කිරීම ඇය සතු අසීමිත ඇති හැකියාවයි,

  • @prasadiamarakoon2221

    @prasadiamarakoon2221

    Жыл бұрын

    Have you listen to the original version

  • @chamidumadusanka9200

    @chamidumadusanka9200

    Жыл бұрын

    ​@@prasadiamarakoon2221 පැහැදිලි ඊරිසියාව තමයි ඕකට කියන්න තියෙන්නෙ

  • @user-lg7hy1mk1r

    @user-lg7hy1mk1r

    Жыл бұрын

    @@chamidumadusanka9200 No....original is more beautiful than that voice :) I'm a counter tenor too

  • @raveendarshana7305

    @raveendarshana7305

    7 ай бұрын

    true@@user-lg7hy1mk1r

  • @malkanthim5198
    @malkanthim5198 Жыл бұрын

    උමාරියාගේ කටහඩ නම් 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @sathya-100
    @sathya-100 Жыл бұрын

    උමාරියා.....ලංකාවේ ගායන ක්ෂෙත්‍රයේ වර්තමානය හා අනාගතය ...ඒතුමියගෙ හැකියාව අසම සමයි. උමාරියා කියන්නෙ ජාතික වස්තුවක් ......දෙයියෝ මවපු දුවක්...ඒ වගේ හැකියාවක් රටකට ජාතියකට කොයි තරම් ආඩම්බරයක් ද👍👍👍👍

  • @user-lg7hy1mk1r

    @user-lg7hy1mk1r

    Жыл бұрын

    sunila madam ita wada dakshai neda

  • @samfonseka

    @samfonseka

    9 ай бұрын

    there are much better singers in Sri lanka

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Жыл бұрын

    කොහොමද උමාරියාට මාස්ටර් කේමදාසයන් හමු වුනා නම්

  • @jana4150
    @jana41502 жыл бұрын

    😀❤ අම්මෝ......පට්ටම ලස්සනම ලස්සනයි ❤❤❤❤ඩැඩී😀❤

  • @nayanikishanka2481
    @nayanikishanka2481 Жыл бұрын

    අනේ මං ඒකට ආසයි උමාරියාගෙ ඒවට ත් ආසයි

  • @ssss855167
    @ssss85516711 ай бұрын

    The original female voice of Sunila Abesekara in this song is full of sensuality, no one can beat that. Please listen to the original song and feel the difference.

  • @lahirusandesh4519
    @lahirusandesh4519 Жыл бұрын

    ඒ පිච් එක උමාරියට නතින්...♥️

  • @inokasamankumari4549
    @inokasamankumari4549 Жыл бұрын

    මෙ සින්දුව පොඩි කලේ ඉදන් අහනව කවදාවත් එපා වෙන්නෑ ඔගොල්ලොන්ටත් එහෙමද

  • @sathya-100
    @sathya-100 Жыл бұрын

    උමාරියා කියන්නෙ ජාතික වස්තුවක් ........❤❤❤❤ ඇය තමයි 👸

  • @gayan33gm
    @gayan33gm Жыл бұрын

    කේමසිරි කේමදාස මාස්ටර්❤❤❤❤

  • @famil2685
    @famil26853 жыл бұрын

    After watching sirasa the voice srilanka

  • @rodrigosarath5341
    @rodrigosarath5341 Жыл бұрын

    මාරම මාර සුසංයෝගයක්

  • @rosanirosani8446
    @rosanirosani84463 жыл бұрын

    උමාරියා ලන්නට පන පොවනව එ සෝන්ග් එකට 😍😍

  • @bs-dd6cu
    @bs-dd6cu Жыл бұрын

    Umaria is amazing. So talented female artist in Sri Lanka. Jaya wewa. Loved to hear some Whitney Houston songs from umaria 😍

  • @thanuliapsari3436
    @thanuliapsari34362 жыл бұрын

    මම ආසම සින්දුව🥰 😁😁😁🤗

  • @sunethekanayaka7894
    @sunethekanayaka78942 жыл бұрын

    උමාරියා සිංහ වශ ටි එම් ජයරත්න ගායනා කරන්නේ❤❤

  • @niranjalagalhenage9690
    @niranjalagalhenage9690 Жыл бұрын

    Umaria is the BEST EVER that Sri Lanka ever produced. Her repertoire is such, that she's the TOP Artist in Sri Lanka. ❤❤❤❤❤

  • @dilthushaaa
    @dilthushaaa5 ай бұрын

    Umaria is always effortless when singing thats is why her performances are that much natural

  • @asokaranjan1844
    @asokaranjan1844 Жыл бұрын

    Best of best voices, Excellent voices.

  • @thushanperera888
    @thushanperera8883 жыл бұрын

    Wow..beautiful..Umariya is such talented

  • @jayanthagunawardena5917
    @jayanthagunawardena59173 жыл бұрын

    How slim and cute she was then!

  • @tharu2966
    @tharu29662 жыл бұрын

    umaria can cover all generations, love you umaria

  • @thejanarathnayake8818

    @thejanarathnayake8818

    2 жыл бұрын

    damn true

  • @deshanvihanga8693

    @deshanvihanga8693

    Жыл бұрын

    True

  • @Raja-fh4uz
    @Raja-fh4uz2 жыл бұрын

    මාර ලස්සනයි...

  • @marishavla1481
    @marishavla1481 Жыл бұрын

    ගොඩක් ලස්සන ගීතයක් ❤️❤️❤️

  • @nayanikishanka2481
    @nayanikishanka2481 Жыл бұрын

    උමාරියාගෙ කටහඩ නිසා තමයි මේ සිංදුව මෙච්චරටම ලස්සන .ටී.එම් එක්ක සිංදුව නියමයි

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 Жыл бұрын

    Umaria singing with legend T.M.Jayaratne and still matching to his performance. Kudos to both of them. Jayawewa

  • @thanuliapsari3436
    @thanuliapsari34362 жыл бұрын

    ලස්සනම ලස්සන සිංදුවකි

  • @partilamariagabriela
    @partilamariagabriela4 ай бұрын

    මම මේ ගීතයට සහ එහි වාදකයන්ට ආදරෙයි

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara94023 жыл бұрын

    Harima Lasisanai Song Eka Maruu ElaKiri Lasisanta Kiyala Thiyanawa Hodai A Umariya Akki Patta 🧡 Pasindu Sachintha Amarasekara 💖

  • @sachinthaamarasekara9402

    @sachinthaamarasekara9402

    3 жыл бұрын

    හරිම ලස්සනයි උමරියා අක්කී නියමයි සුපිරි Song එක හරිම ලස්සනට කියලා තියෙනවා ඉතාමත් හොදයි Song එක Pasindu Sachintha Amarasekara 🌟⭐😍🤩👍💓❤️💕💕💖

  • @thimangalaratnayake985
    @thimangalaratnayake9852 жыл бұрын

    කේමසිරි sir හිටියනම් උමාරියාට මේ වෙද්දී මීටත් වඩා තැනක් හම්බවෙලා

  • @isindufernando1309

    @isindufernando1309

    2 жыл бұрын

    Kemasiri newei premasiri kemadasa

  • @dinushananuruddika9461

    @dinushananuruddika9461

    Жыл бұрын

    එකනම් ඇත්ත.දක්ෂතා හදුනාගන්න තරම් කෙනෙක් නෑ දැන්.ඉන්දිකා උපමාලි මිස්ට ඒ පින තිබුනා

  • @nilukasanjeewani8072

    @nilukasanjeewani8072

    Жыл бұрын

    Yes.

  • @thanujalakmali2081

    @thanujalakmali2081

    Жыл бұрын

    එහෙනම් මේ හඩින් මොන තරම් නිර්මාණ කරයිද

  • @hemarathnawijesurendra8621

    @hemarathnawijesurendra8621

    Жыл бұрын

    Eka thamaii, hebeii premasiri sir

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 Жыл бұрын

    Umaria.... excellent precious stone for the international industry .....

  • @kapilalekamalage3740
    @kapilalekamalage37402 жыл бұрын

    Film-Hansa wilak Director-Daramasiri Bandaranayake Music-Premasiri Kemadasa Original singers-T.M.Jayaratne Sunila Abeysekara

  • @dinishaamarasekera3876

    @dinishaamarasekera3876

    Жыл бұрын

    Good effort

  • @lahirumadushan6811
    @lahirumadushan68112 жыл бұрын

    Mage asama song ekk ❤️ love this

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 Жыл бұрын

    T.M mahathmayo obata Theruwan saranai. 🙏🙏🙏

  • @subhanidilrukshi2858
    @subhanidilrukshi28582 жыл бұрын

    Absolutely nice.

  • @nadeerakjayasingha9538
    @nadeerakjayasingha95382 жыл бұрын

    he is legend🌹

  • @niroshachamali1311
    @niroshachamali13113 жыл бұрын

    So beautiful song.l like it

  • @ancisankalna4712
    @ancisankalna4712 Жыл бұрын

    I love your voice umariya

  • @sunethekanayaka7894
    @sunethekanayaka78942 жыл бұрын

    අද කාලේ ගීත අපට එපා අපි කැමති නැහැ❤❤

  • @Rashmindakavishan1275

    @Rashmindakavishan1275

    Жыл бұрын

    Mal sindu 🤮🤮

  • @tuwanriyad4245

    @tuwanriyad4245

    Жыл бұрын

    Dan thiyena kisima wadakata nathi awa

  • @jagadaham

    @jagadaham

    Жыл бұрын

    හැම කාලෙම එන සිංදු අහන්න විදින්න පුරුදු වෙන්න.... කාලයක් පැවතෙන්නේ නැති වෙන්න පුලුවන් ... ඒත්???? මම හැම සිංදුවක්ම විදිනවා... (හිතට වැදුනු)

  • @WasanthaEdirisinghe-eg9zg

    @WasanthaEdirisinghe-eg9zg

    2 ай бұрын

    Ahema කියන වැරැදි ය් උමරියya ලස්සන ta නිවැරැදි wa කියනවා

  • @mgm6337
    @mgm6337 Жыл бұрын

    මුල් ගායිකාව තමා සෙට්..උමාරියා නරකම නැතත්

  • @SasikaHerath-cu5hc
    @SasikaHerath-cu5hc6 ай бұрын

    නියම සංයෝගයක්...උමාරියා දෙන support එක...ඒ voice karana hati❤❤t.m.ජයරත්න කියන්නෙ කොහොමත් පිස්සුවක්නෙ....❤❤❤❤❤❤❤❤

  • @fathimanuzrath4735
    @fathimanuzrath47358 ай бұрын

    Hansa vilak film ekath godaak lassanai ❤ song ekath lassanai godaak

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 Жыл бұрын

    History renewed. ♥️♥️♥️

  • @anushkasirinivas7599
    @anushkasirinivas75993 ай бұрын

    Umaria is a real talent

  • @sunethekanayaka7894
    @sunethekanayaka78942 жыл бұрын

    හොද සින්දුවක්❤❤

  • @agalagamageprasannalal6611
    @agalagamageprasannalal6611 Жыл бұрын

    ❤💐🙏 සුන්දර මතක ❤

  • @shehaniwijerathne9718
    @shehaniwijerathne97182 ай бұрын

    Man asama song 1a. Best..❤

  • @differentthing3
    @differentthing32 ай бұрын

    භාවනාවක් ❤

  • @ancisankalna4712
    @ancisankalna4712 Жыл бұрын

    so beautiful song umariya

  • @chathuraprabath
    @chathuraprabath3 жыл бұрын

    Beautiful

  • @Lunarstrike12
    @Lunarstrike128 ай бұрын

    I love this song ❤️

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 Жыл бұрын

    මේවනෙ සිංදු හරිම ලස්සනයි

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 Жыл бұрын

    Umaariya oyaaaaa nnnnnnn........❤❤❤❤❤❤

  • @srilalchandrasekara8163
    @srilalchandrasekara81632 жыл бұрын

    T m sir අපි සදා ඔබට නයයි

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Жыл бұрын

    අනිවාර්යයෙන්ම ඔබ හරි❤

  • @sandaruwansandaruwan7702
    @sandaruwansandaruwan77023 жыл бұрын

    Well done..

  • @gayanjayasinghe8924
    @gayanjayasinghe8924 Жыл бұрын

    TM sir සුපිරි❤

  • @rani-tn5kb
    @rani-tn5kb9 ай бұрын

    Onna. Sindu. Sada. Amaraneyai. Gaya. Wawa. Dannatama. ❤❤❤❤

  • @subhaninisansala8360
    @subhaninisansala8360 Жыл бұрын

    Lassanai

  • @roshankarunarathna63
    @roshankarunarathna633 жыл бұрын

    No comment what a fabulous singing

  • @SriLankanhomemeals
    @SriLankanhomemeals2 ай бұрын

    උමාරියා කියන්නෙ අමරදේව මාස්ටර් එක්කත් හැරෙන්න පුළුවන් ගායිකාවක්❤

  • @bithubhagya1977
    @bithubhagya19772 жыл бұрын

    පට්ට.......සුපිරි

  • @akilaamunupura4823
    @akilaamunupura4823 Жыл бұрын

    Vamos uma❤️❤️❤️❤️❤️

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 Жыл бұрын

    Super

  • @passion4singing
    @passion4singing Жыл бұрын

    Very nice 👌

  • @sampathasanka7854
    @sampathasanka785428 күн бұрын

    Umaria supiri

  • @upulsanuki2521
    @upulsanuki2521 Жыл бұрын

    ලස්සනයි 😌❤❤❤

  • @romeshchathuranga3020
    @romeshchathuranga3020 Жыл бұрын

    හරිම ලස්සනයි 👌👌👌

  • @viraj.madhushanka
    @viraj.madhushanka Жыл бұрын

    මේ සින්දුව මේතරම් කැතට කියනව ඇහුනමයි.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Жыл бұрын

    Amaraniya minisun T.M...bs...obata...Umariya...wooooo...uu..

  • @tuwanriyad4245
    @tuwanriyad4245 Жыл бұрын

    Great

  • @UNKNOWN-px8gh
    @UNKNOWN-px8gh Жыл бұрын

    Lassana katahadak wagema lassa na ruwak thiyenawa umariya eda wagemai patta sinduwa

  • @yohanc7459
    @yohanc74593 жыл бұрын

    T.m you beauty,

  • @arunakumara1254
    @arunakumara1254 Жыл бұрын

    ඇත්තටම අදරෙ කියන්නේ අම්මො මෙහෙම දන්නවා නම් කවදාවත් අදරෙ කරන්නේ නැ

  • @sanjeewanesanjeewane6066
    @sanjeewanesanjeewane6066 Жыл бұрын

    Umariya patta bro

  • @nimshirupasinghe6984
    @nimshirupasinghe69842 жыл бұрын

    Marama song eka

  • @amalperera5218
    @amalperera52182 ай бұрын

    ❤❤❤❤❤

  • @beautypalace1998
    @beautypalace19983 жыл бұрын

    Best

  • @manoshikakavindi8048
    @manoshikakavindi8048 Жыл бұрын

    ❤❤❤

  • @sameeracosta1816
    @sameeracosta1816 Жыл бұрын

    God bless u umariya

  • @nimeshasandamali6007
    @nimeshasandamali60072 жыл бұрын

    patta

  • @shanthajayakodi2408
    @shanthajayakodi24085 ай бұрын

    Umariyaa ❤❤

  • @hansisharmila7630
    @hansisharmila76302 ай бұрын

    😊😊😊❤❤❤

Келесі