Hemin Sare Piya Wida - හෙමින් සැරේ පියා විදා | Shenuri Anjala💥Hiru Star Season 3 | WILD CARD ROUND

Музыка

Hemin Sare Piya Wida - හෙමින් සැරේ පියා විදා | Shenuri Anjala
💥Hiru Star Season 3 | WILD CARD ROUND | Part 01🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #wildcardround #Part01 #ShenuriAnjala
#trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage

Пікірлер: 196

  • @shenuriangela388
    @shenuriangela388 Жыл бұрын

    හැමෝටම ගොඩාක් ස්තූතියි! මට මේ ඔයාලගෙන් ලැබුනු හැම comment එකක්ම ගොඩක් ලොකු ශක්තියක් තවත් ඉස්සරහට ගමන් කරන්න එහෙනම් තවත් වෙනසකින් ලගදීම ආයේ රතු හැට්ටකාරි සූදානම් ගී ගයන්න ඔයාලත් සූදානම් වෙලා ඉන්න… 🥰🙏♥️ Shenuri Angela 💫

  • @kkhhhhhjkkk7999

    @kkhhhhhjkkk7999

    Жыл бұрын

    Sachini j akki oyage hondama yaluwek neda ?

  • @srilwestrinefernando8059

    @srilwestrinefernando8059

    Жыл бұрын

    පුතේ ඔයාගේ ගායන හැකියාව මම ගොඩක් අගය කරනවා...ඔයාව ඉදිරියට ගේන්න කුවේට් සිට අපි " හිරු ඇප් " එකෙන් රෙජිස්ටර් වෙන්න ට්‍රයි කලා ඒත් පොටෝ මාරු කරන්න කියමින් ඒ අවස්ථාව අපිට ලබා දෙන් නෑ...කණගාටුයි...ඔබට ජය!

  • @shenuriangela388

    @shenuriangela388

    Жыл бұрын

    @@kkhhhhhjkkk7999Ow 🥺💗

  • @shenuriangela388

    @shenuriangela388

    Жыл бұрын

    @@srilwestrinefernando8059🥺♥️

  • @surangadeepthi519
    @surangadeepthi519 Жыл бұрын

    Shenuri දිනන කොට වැඩියෙන්ම සතුටු වුණේ සචිනි.♥♥

  • @malithmadushan4513
    @malithmadushan4513 Жыл бұрын

    Final එකේ සිටිය ම යුතු තරගකාරිණියක්. ජය වේවා!

  • @rasinduhimsara38
    @rasinduhimsara38 Жыл бұрын

    හරිම ලස්සන ගායනයක් ඔබට ජය වේවා ❤️❤️❤️❤️❤️🔥

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    කිරුළටම යන මාවතේ තව තව දකින්න ආස තරුවක්...😍❤ රතු හැට්ටකාරි....😍❤

  • @RavinduRansara2
    @RavinduRansara2 Жыл бұрын

    Congratulations akki. ආපහු තරගයට ආපු එක ගැන ගැන සතුටුයි. 😊❤️ඉස්සරහටත් හොදින්ම ගායනා කරන්න....අඩුපාඩු තියේනම් ඒවත් හදන් ඉදිරියටම යන්න සුබ පතනවා. ❤️

  • @anushkasandamali7202
    @anushkasandamali7202 Жыл бұрын

    මෙයා ඉන්නම ඕනී කෙනෙක් ..අමල් පෙරේරා ගේ සමහර තීරණ එතරම් හොද නැති වුනත් ..මෙයා ඉන්න ඕනී කියන තීරණය ගොඩක් නිවරදි ..ජයවේවා සෙනුරි

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 Жыл бұрын

    Hiru star කිරුල ඔයාට ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා දුව ❤️❤️❤️

  • @basilgo7376
    @basilgo7376 Жыл бұрын

    Amazing performance on Saturday.keep it up till the end Duwe

  • @erandisomathilake6707
    @erandisomathilake6707 Жыл бұрын

    මම ඔයාගෙ සිංදුවක් අහන්න තමා දැන් hiru star බලන්නේ.

  • @shehaniomaya3143
    @shehaniomaya3143 Жыл бұрын

    ඇත්තටම මම මේ සිංදුවේ අහපු ලස්සනම version එක ❤❤❤❤

  • @pradeepkumara8863
    @pradeepkumara8863 Жыл бұрын

    හරිම ලස්සනයි ෂෙනුරි.. ගොඩක් ලස්සනයි ...💓 ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා💓💓

  • @sachinijay
    @sachinijay Жыл бұрын

    තරගයේ ඉන්න ඉතාමත් දක්ශ ,ලස්සන ,මන් ගොඩක් ආදරය කරන කෙනෙක් ඔයා..මට මම දිනුව වගේ හැගීමක් ඒ වෙලාවෙ ආවෙ මට..මාරම ලස්සනයි ..භාවනාවක් ..🥺🌹

  • @ashi837

    @ashi837

    Жыл бұрын

    අපි ඒක දැක්ක Dear..❤️❤️

  • @thushanthafernando1793

    @thushanthafernando1793

    Жыл бұрын

    👍👍👍

  • @lakmalfernando752

    @lakmalfernando752

    Жыл бұрын

    අපේම පවුලේ කෙනෙක් වගේ දුව සන්තෝෂයක් ලැබුවේ shenu ge ජයග්‍රහණය වෙලාවෙ music කරන ගොඩක් අයට ඕක පිහිටල naa ....ඔයාට කවදාවත් වරදින්නෙ naa දුව ❤❤❤❤❤❤

  • @limashasewwandi3840

    @limashasewwandi3840

    Жыл бұрын

    Akki

  • @amilabandara7313

    @amilabandara7313

    Жыл бұрын

    අපි ඒක දැක්කා අක්කගෙ මූනෙන්.

  • @dahibinali2914
    @dahibinali2914 Жыл бұрын

    Congratulations shenuri♥️Idiriytama ynna suba pathanwa.irisiywata mnissu ktha kiyai ewa shakthiyak krgena issrhtama ynna.all the best ♥️🥰

  • @ashendevinda19
    @ashendevinda19 Жыл бұрын

    අහපු ලස්සනම සිංදුව එදා 😍

  • @savidihansini4736
    @savidihansini4736 Жыл бұрын

    හරිම ලස්සනට ගායනා කරනව.භාවනාවක් වගේ කටහඩ.😊❤

  • @s.p.lakshan5025

    @s.p.lakshan5025

    Жыл бұрын

    භාවනා කරලා සිත බිදුනා.😂😂😂

  • @s.skondasingha8897
    @s.skondasingha8897 Жыл бұрын

    Super 👌❤️ kiyanna wachana ne harima lassanai good luck 👍❤️❤️

  • @rainama123
    @rainama123 Жыл бұрын

    Absolutely Amazing performance! Felt like watching grant finally!!You go girl!!!

  • @janu9087
    @janu9087 Жыл бұрын

    මෙ සිංදුව මම ගොඩක් ආස සිංදුවක් ඔයා කියනකොට තවත් ආස හිතුනා .

  • @marlonroshen
    @marlonroshen Жыл бұрын

    Well done shenuri ❤ 🎉

  • @lakmalfernando752

    @lakmalfernando752

    Жыл бұрын

    😊❤

  • @tbssathsars
    @tbssathsars3 ай бұрын

    හංසවිලක් චිත්‍රපටය...❤

  • @chethiyapradeeptha2634
    @chethiyapradeeptha2634 Жыл бұрын

    පට්ට💕

  • @mahindawerasuriya968
    @mahindawerasuriya968 Жыл бұрын

    ඔයාට ජය වේවා☺️☺️☺️

  • @suneethahewage4664
    @suneethahewage4664 Жыл бұрын

    Lassanai 🌹

  • @menakadil1502
    @menakadil1502 Жыл бұрын

    wow ❤❤

  • @sudharmamadhumali2346
    @sudharmamadhumali2346 Жыл бұрын

    අහපු ලස්සන සිංදුව අද සුපර් ස්ටාර්...ජර්මන් ස්ටයිල් එකට ගායනය අපේ සිංදුවක් පට්ට දුවෙි

  • @janu9087
    @janu9087 Жыл бұрын

    අනේ මම danna කොච්චර වුනත් ශෙනුරිගෙ සිංදුනම් අහන්න් ආසයි.

  • @sandyalakmali1759
    @sandyalakmali1759 Жыл бұрын

    සුපිරි,මරු...කියන්න වචන නෑ

  • @inoka7581
    @inoka7581 Жыл бұрын

    Unusum suba pathum jayawewa

  • @rupikafernando3537
    @rupikafernando3537 Жыл бұрын

    Congratulations duva 🎊🎊🎉🎉♥️♥️♥️👌👌👍👍👏👏

  • @janu9087
    @janu9087 Жыл бұрын

    නන්ගි ඔයාට මෙ අවස්ථාව ලබපු එක ගොඩක් සතුටු යි මම wish කරනවා

  • @kushanachchinthaofficiall9375
    @kushanachchinthaofficiall9375 Жыл бұрын

    ලස්සනයි ශෙනුව ❤

  • @lakmalfernando752

    @lakmalfernando752

    Жыл бұрын

    ❤😊

  • @shenuriangela388

    @shenuriangela388

    Жыл бұрын

    Thank you Kushan ❤️

  • @inokadamayanthi3820
    @inokadamayanthi3820 Жыл бұрын

    Good luck

  • @piumishanika6576
    @piumishanika6576 Жыл бұрын

    Good luck ❤

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 Жыл бұрын

    මාරම ලස්සනයි අක්කේ සින්දුව . සුභ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා ❤️👍

  • @duleekalakshani3874
    @duleekalakshani3874 Жыл бұрын

    Patta ලස්සන start එකක් දුන්නා song ekata.. හරිම ලස්සනයි ♥️ 😍

  • @champikaruwanpura8796
    @champikaruwanpura8796 Жыл бұрын

    Super Shenuri❤️

  • @Athimale_Janaka
    @Athimale_Janaka Жыл бұрын

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි 😍

  • @Nethumina7665
    @Nethumina7665 Жыл бұрын

    Oyge katahada godak lassanai shenu nangi.oya aniwaryenma awasana 4 ta enawa shenu nangi.

  • @lakmalfernando752

    @lakmalfernando752

    Жыл бұрын

    😊❤👍

  • @I.N.Fernando5401
    @I.N.Fernando5401 Жыл бұрын

    Amisha dakshayek......sing karanna witharak neme.....hakiyawan godak.....eyata nobana ona deyak.....❤️❤️❤️❤️

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 Жыл бұрын

    ජයවේවා සෙනුරි දුවේ ❤️

  • @lakmalfernando752

    @lakmalfernando752

    Жыл бұрын

    😊❤Thanks rohan අයියා ❤

  • @lakmalfernando752

    @lakmalfernando752

    Жыл бұрын

    ❤👍

  • @Vohara_Kannangara
    @Vohara_Kannangara Жыл бұрын

    Harima lassanai 😊❤️👀

  • @nimanthithakshila5260
    @nimanthithakshila5260 Жыл бұрын

    Congratulations nnga hamdam api innw oya ekka❤superb mnika😘

  • @sadev
    @sadev Жыл бұрын

    Wow . Brilliant performance . Congratulations

  • @pasindumadhushanka2288
    @pasindumadhushanka2288 Жыл бұрын

    ලස්සනයි අක්කෙ

  • @pameerashanuka7528

    @pameerashanuka7528

    Жыл бұрын

    Sira

  • @gangulisumuduprabha9136
    @gangulisumuduprabha9136 Жыл бұрын

    Wow...Excellent😍♥️

  • @keerthperera3459
    @keerthperera3459 Жыл бұрын

    👍👍👍

  • @navindupromax9795
    @navindupromax9795 Жыл бұрын

    වයිල්ඩ් කාඩ් රවුන්ඩ් එකේ හොදම ගායනය ඔයාගේ සෙනුරි අක්කේ.සුබ පතනවා ඉදිරියටම යන්න.❤️

  • @pasindudilhara2990
    @pasindudilhara2990 Жыл бұрын

    ශෙනුරි ගැනනම් කියලා වැඩක් නෑ.👌 ඇත්තටම.. ඉතාම අසීරු ගීතයක්.. විශේෂයෙන් කෙල්ලෙක්ට..✌️❤️ ඇත්තටම ඒක ලොකු අභියෝගයක්.. අක්කා ඒ අභියෝගය ජය ගත්තා.. අක්ක අද ඉස්සරහට ගියෙ නැත්තම් වැඩක් නෑ.. අදනම් සුදුස්සාට සුදුසු තැන.. හරිම ලස්සනයි.. මාර විදියට Feel වෙන්න කිව්වා..❤️💆 අක්කට ජය ප්‍රාර්ථනා කරනවා ❤️

  • @aaaaaloke
    @aaaaaloke Жыл бұрын

    Congratulations Shenu! ❤🔥🙌🏼

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Жыл бұрын

    මම මේ ගීතය ගොඩාක් දෙනෙකුගෙ හඩින් අහල තියනව නමුත් මෙවන් මනරම් සුන්දර මනස්කාන්ත ගායනයක් නම් ජීවිතේටම අහල නැ.අසමසමයි කිසිකෙනෙකුට ලගාවීමට තියා හිතන්ඩවත් බැරි ගායනයක් ඇත්තම කියනවනම් මේ ගායනය අපිව පිස්සු වැට්ටුව අපිව වෙනම ලෝකෙකට අරන් ගියා වාගෙ තමයි දැනුනෙ මේ වෙද්දි දහපාරකට වඩා බැලුව.ඉතින් දිගින් දිගටම අපි රතු හැට්ටකාරිත් එක්ක ඉන්නව දැන් ඉතින් රතු හැට්ටකාරි අපේ හදවතේ හිරුස්ටාම තමයි...🙏🙏🙏🙏🙏🙏🙏❤❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏🙋🙋🙋🙋🙋

  • @tharuliyanadurage1523
    @tharuliyanadurage1523 Жыл бұрын

    හරිම ලස්සනයි 👍

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 Жыл бұрын

    ❤❤🎉🎉

  • @dushani8565
    @dushani8565 Жыл бұрын

    ඒ වොයිස් එක ❤️❤️⭐️⭐️🥰

  • @malaniranasinha9787
    @malaniranasinha9787 Жыл бұрын

    අප්පිරියයි මේකිට හිරු එකෙන් support කලා

  • @jeewahettiarachchi2603

    @jeewahettiarachchi2603

    Жыл бұрын

    එයා ලස්සනට ගායනා කලා.ඔයා හරි එයාට හිරු සපොට් කලා.50 ආවෙ හිමිහිට 71න් පස්සෙ වේගේ.මම හිතුවෙ 100පනී කියල.පව් කොල්ලා

  • @ayeshajeewanthi8753

    @ayeshajeewanthi8753

    Жыл бұрын

    ඔව් ඔව් මටත් එහෙම හිතුනා...😠😠😠

  • @sumisumi6512
    @sumisumi6512 Жыл бұрын

    Sadali wedak na meyani super

  • @ajithkumara8018
    @ajithkumara8018 Жыл бұрын

    Maru. Pattama. Puluwannm final wenkl mehem arn ymu🤗😍

  • @samanthiganegoda7548
    @samanthiganegoda7548 Жыл бұрын

    මේ තරගෙ ඉන්න දක්ශ තරගකාරිනියක්.final ඉන්නම ඕනෙ

  • @t.m.1533
    @t.m.1533 Жыл бұрын

    patta 🙂

  • @ranganafernando2130
    @ranganafernando2130 Жыл бұрын

    අමාරු සින්දුව ක්👍

  • @s.p.lakshan5025

    @s.p.lakshan5025

    Жыл бұрын

    😂

  • @chanukalakshan4132

    @chanukalakshan4132

    Жыл бұрын

    Eki hena amaru sinduwak wage kiyanne bn

  • @heshanhirantha7167
    @heshanhirantha7167 Жыл бұрын

    Congratulations

  • @kkhhhhhjkkk7999
    @kkhhhhhjkkk7999 Жыл бұрын

    Sachini j akki shenuri akki yaluwo ne akka e sathuts

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL Жыл бұрын

    What a great singing

  • @komarikw3586
    @komarikw3586 Жыл бұрын

    Harima asadaranaiy senurita vada prabath lassanata 🎶 kara

  • @amani4986
    @amani4986 Жыл бұрын

    Superb ❤❤

  • @mihirangaupeksha779
    @mihirangaupeksha779 Жыл бұрын

    නියමයි නංගි ඔහොම යං ඉස්සරහට..... ❤️❤️❤️❤️❤️❤️

  • @chalakadilshan9001
    @chalakadilshan9001 Жыл бұрын

    Aththatama lassanata kiwwa👍

  • @shamakumari4906
    @shamakumari4906 Жыл бұрын

    Harimal lassanai

  • @rasadarisrimali5472
    @rasadarisrimali5472 Жыл бұрын

    Congratulations dear🤗

  • @thanujaroshanroshan5589
    @thanujaroshanroshan5589 Жыл бұрын

    Meya ain wenawa prabath thamai hodata kiwwe. Meke mona wenawada manda

  • @janu9087
    @janu9087 Жыл бұрын

    කෙල්ලෙක්ට 89ටවඩා ලකුනු ගන්නෙ කලාතුරකින් ඔයටසුබපත්නව නන්ගි

  • @manulyasiyandee8798
    @manulyasiyandee8798 Жыл бұрын

    Duwa, now try on any of these Aga pipi mal theme song Obada maada wiya

  • @nkjayathissa9878
    @nkjayathissa9878 Жыл бұрын

    අන්තිම ටික පුදුම වේගයකින් ඉහල ගියේ. කාගෙවත් එහෙම දැකල තියනවද වැඩිවෙනව. මම විතරද ඒක දැක්කෙ???

  • @ashiaishu5375

    @ashiaishu5375

    Жыл бұрын

    Last season udara kaushalya ge ehema vote gya

  • @renukaartigoda6715
    @renukaartigoda6715 Жыл бұрын

    Wow the best singer in the competition❤

  • @Priyangika-hb7do
    @Priyangika-hb7do Жыл бұрын

    Ain una eka aparade aththatama aye gaththa eka hodai dakshayek nangi oya dura gamanak yanna oni

  • @kumararanaweera6560
    @kumararanaweera6560 Жыл бұрын

    Me gayanaya nisa prebath aiyata asadaranyak une

  • @chandimaroshanialgewattage802
    @chandimaroshanialgewattage802 Жыл бұрын

    Harima.lassanata.gayana.kala

  • @imalshadilshan357
    @imalshadilshan357 Жыл бұрын

    Gayanya lassany amal nisa epa wenawa wot karanda

  • @shanthifatung4993
    @shanthifatung4993 Жыл бұрын

    Shaaaa👍

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 Жыл бұрын

    Nangaaaaaaa❤❤ Congratulationsssss🥺❤🌸

  • @Ruwan4569
    @Ruwan4569 Жыл бұрын

    Congratulations shenuri🏆😍

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 Жыл бұрын

    කො දැන් සෙනුරි ඒපා කියලා කියපු කුහක සෙට් ඒක අද දවසෙ හොදටම ගිතය ගායනා කලෙ අපෙ කෙල්ල

  • @lakmalfernando752

    @lakmalfernando752

    Жыл бұрын

    😊

  • @chamindaprasanna3087
    @chamindaprasanna3087 Жыл бұрын

    හරිම ලස්සනයි තරගය කොහොම උනත් දිගටම සින්දු කියන්න

  • @champikaruwanpura8373
    @champikaruwanpura8373 Жыл бұрын

    Super Shenuri ❤️🔥

  • @joypereira5935
    @joypereira5935 Жыл бұрын

    Gaayanayai okkoma odai. Me boruwata anwartha naama daan inna eaka thamai soobane. Senuri aanjala.. Kochchara lassanada. Mokakda me rathuhattakaari..

  • @menakadil1502
    @menakadil1502 Жыл бұрын

    wow ❤

  • @shan5993
    @shan5993 Жыл бұрын

    Atthatama patta lasnsnyi Percentage eka passed karana welawe maara happy 😎🤩❤️ Sachini J akkageth mara sathutak thibbe🌝❤️

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Жыл бұрын

    Wow super

  • @madudeepali7491
    @madudeepali7491 Жыл бұрын

    Duwa oya lassanata sing Kara. Kirilu himi wenna ona . God bless you..

  • @isindufernando1309
    @isindufernando1309 Жыл бұрын

    Wow. Kiyanna wachana na. E tharam perfect.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Жыл бұрын

    ඇස්වලට කදුළු ආවා ඒතරම් මිහිරට රහට ඇය ගායනා කලා ඇත්තෙන්ම පුදුම ලස්සනයි 😘 උණුසුම් සුබ පැතුම් නංගී 🌹❤️

  • @funnyworld1472
    @funnyworld1472 Жыл бұрын

    50% එනකං විශ්වාස කරේ නෑ සෙනුරි දිනයි කියලා කොච්චර ලස්සනට ගායනා කරත්.මොකද අපේ රටේ ඉන්න සමහර ගැහැණු අය කොල්ලොන්ට නේ වෝට් කරන්නේ දක්ශ උනත් නැතත්.අද උනේ ඒ අයටවත් පාඩුවේ ඉන්න බැරි උනා සෙනුරි ගේ performance එකට.මාරම ලස්සනයි .අනිවාර්යයෙන් අවසාන 4 අතරේ ඉන්න ඕනි ඔයයි සචිනි ජේ යි.සිංඳු කියනවා නෙවෙයි වක්කරනවා අපේ කන් වලට.❤❤

  • @RNbeatz15

    @RNbeatz15

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @ashi1221

    @ashi1221

    Жыл бұрын

    කෝ දැන් හිටියද 😂

  • @ashi1221

    @ashi1221

    Жыл бұрын

    ඔයා වෝට් කරන්නේ කෙල්ලොන්ට විතරයි නේ

  • @funnyworld1472

    @funnyworld1472

    Жыл бұрын

    @@ashi1221 ඉන්නේ කොහොමද ගෑනු ගෑනුන්ට සපෝර්ට් කරන්නේ නැතිකොට.මිනෝල් ද මොකාද කියන කෙනා මේ වෙනකොට හරිනම් ඉවත් වෙලා තියෙන්න ඕනී.සෙනුරී ට තරම් සිංඳුවක් කියන්න බැ ඒ හාදයට.කොණ්ඩේ නිසා උඩට යනවා.

  • @ram763
    @ram763 Жыл бұрын

    ඇය දක්ෂයි 🔥🔥🔥🔥🔥

  • @sabeethasandamali712
    @sabeethasandamali712 Жыл бұрын

    💓❤️❤️❤️❤️❤️💓

  • @funnyworld1472
    @funnyworld1472 Жыл бұрын

    සෙනුරි දිනනකොට ගොඩාම සතුටු වෙනවා දැක්කේ සචිනී.

  • @jayarathnagedara9571
    @jayarathnagedara9571 Жыл бұрын

    SUBA PATUM

  • @Sayu1512
    @Sayu1512 Жыл бұрын

    🤣🤣🤣

  • @achinilowe9404
    @achinilowe9404 Жыл бұрын

    Best performance of yesterday 🥺❤️🌹

  • @lakmalfernando752

    @lakmalfernando752

    Жыл бұрын

    ❤😊

  • @shenuriangela388

    @shenuriangela388

    Жыл бұрын

    Thank you Achini ❤️

  • @janu9087
    @janu9087 Жыл бұрын

    ශෙනුරි අනිවාරෙන් අන්තිම තරගෙ සිටිය යුතුයි

  • @kavindapramod8109

    @kavindapramod8109

    Жыл бұрын

    ඒ උනාට ඉන්න වෙන්නෙ නෑ.ළගදිම ගෙදර

  • @kaweeshanethimini7937
    @kaweeshanethimini7937 Жыл бұрын

    කවුරු ආවාත් සීසන් ගානක් ඉදිරියට තිබ්බත් ප්‍රභාත් තරම් කවුරුත් අපිට දැනෙන්නේ නෑ ඒ හඩට සම කරන්න කිසිම හඬක් තරඟය තුල නෑ මේ කෙල්ලත් සිංදුව හොඳට කිව්වා ඒත් ලොකු අසාධාරණයක් වුනා අවසාන තරඟයේ සිටිය යුතු දක්ෂයෙකුට අප්පිරියයි 🤮🤮🤮

Келесі