Premasiri Khemadasa - Hemin Sare (හෙමින් සැරේ) ft. TM Jayarathna, Sunila Abeysekara | 1980

Hemin Sare (හෙමින් සැරේ) | සුමුදු සයනේ (Sumudu Sayane)
Subscribe Here: bit.ly/MasterKhemadasa
Vocals: T. M. Jayaratne and Sunila Abeysekera
Lyrics: Darmasena Pathiraja
Music: Dr. Premasiri Khemadasa
Movie: Hansa Vilak | 1980

Пікірлер: 77

  • @lasandawijayananda3107
    @lasandawijayananda31073 жыл бұрын

    මෙන්න මෙි වගේ ඔරිජිනල් සංගීතයයි කටහඬයි තියෙන ගීත පලකරන්න..ඒවායේ නියම,මුල් රසය තියෙනවා..දැන් පහුගිය කාලෙ විකෘති සංගීතයට සහ වෙනත් ගායක ගායිකාවන් කියන ඒවාට වඩා ඔරිජිනල් ඒවායේ අමුතු රසයක් තිබෙනවා...ජය!

  • @bandusena8046
    @bandusena8046

    විශිෂ්ඨ යි. කෙමදාස ගාන්ධර්ව යාණනි. සිංහල සංගීතය මෙවන් නිර්මාණ වලින් පොෂණ🎉ය කලාට ඔබතුමන් ට පිං.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777

    ඔරිජිනල් සිංදුව අහනකොට තමා හරිම ලස්සන

  • @k.a.u.disani438
    @k.a.u.disani438

    අලුත් සින්දු අහල නැති හණමිටි අදහස් හිතන උන්ට මේව හොදයි.

  • @Wihagi_Samara
    @Wihagi_Samara

    සර් ඔබ සෙවු රට... ඔබ සමු අරන් ඉවරයි..

  • @john_wick552
    @john_wick552

    නොමියෙන මිනිසුන් ❤ අමරණීය සංගීතය 💙

  • @ruwanjayakody730
    @ruwanjayakody730

    හිතා ගන්න බැරි නිර්මාන. විශිෂ්ඨය්❤

  • @kumuduelectrical1327
    @kumuduelectrical1327

    නික්මුණු විශිස්ටයකුගේ සොඳුරු නිර්මාණයක්‌

  • @Ishan_Asiri
    @Ishan_Asiri3 жыл бұрын

    ආසම එකක්😍😍😍

  • @kasunranathunga7519
    @kasunranathunga7519

    වැඩ්ඩෝ තමයි❤😍

  • @user-cl3xe8xb8v
    @user-cl3xe8xb8v

    දැන් තියන පුකේ සින්දු වලට වඩා මේවා කොච්චර මිහිරිද.

  • @ArunBandara
    @ArunBandara

    අමුතුම ෆීලින්ග් එකක් තියන ගීතයක්. දැන් තියන ඇතැම් ගීත වගේ විකාර නැති ශ්‍රේශ්ඨ නිර්මාණයක්.

  • @wheretogoinsrilanka873
    @wheretogoinsrilanka873 Жыл бұрын

    symbol of Sinhala Music

  • @thisarurathnayake791
    @thisarurathnayake791

    Greatest musician ever❤

  • @lakshan618
    @lakshan6183 жыл бұрын

    Great to see the official KZread channel.. hope to see more videos .. Thank you

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc

    Menna sindu gosawak na. Rasaya thalaya mihiri nadaya arthaya hodin ahanna

  • @Ravijayy
    @Ravijayy

    හරිම ලස්සනයි ❤

  • @user-mc7og1ee9j
    @user-mc7og1ee9j

    අහන් ඉන්න ආසයි...♥️♥️

  • @imanthabandara7776
    @imanthabandara77763 жыл бұрын

    Greatest music ever.thank you master !

  • @anjanaarunodh7329
    @anjanaarunodh7329

    Meka spotify dannako 😩😩

Келесі