Brother Charles Thomas - බලාසිටි සියලු දෙනා හැඩවූ වීඩියෝව kadhula MAS holdings 2017-3-18

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰 eLanka (All in one Media and IT solutions) @ elankamedia Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න Welcome to " eLanka (All in one Media and IT solutions) @ elankamedia " KZread Channel We will provide you with the essentials to improve education by giving you the guidance you need to shape social and human behavior along with entertainment. This ad-free channel brings important and meaningful videos to people. It offers educational, musical, aesthetic tours, travel, excursions, recreational, political, topical events, special events, anniversaries, public workshops, substantive, interactive, quality, enjoyable, programs. _______________________________________________________________ #" eLanka (All in one Media and IT solutions) @ elankamedia " you tube channel Subscribe to our channel so you don't miss it! ⚠ Warning: This content was originally produced by " eLanka (All in one Media and IT solutions) @ elankamedia " You tube Chanel, who owns 100% exclusive copyright worldwide; Do not re-upload, redistribute or reproduce this content to avoid copyright strikes. ⚠ Our Contact: Imo, whutsup, Viber +94 769293000 Email - nuwan@hapugoda.com © ️ eLanka (All in one Media and IT solutions) @ elankamedia -2023. All rights reserved
වෙලඳ දැන්වීම් පලකිරීමකින් තොර මෙම නාලිකාව විසින් සුවහසක් මිනිසුනට වැදගත් හරවත් වීඩියෝ ගෙන එනු ලබයි. අධ්‍යාපනික, සංගීත, සෞන්ධර්්‍ය චාරිකා, ගමන්, විනෝද චාරිකා, විනෝදාත්මක, දේශපාලනික, කාලීණ වැගත් සිදුවීම්, විශේෂ උත්සව, සංවත්සර, මහජන වැඩමුළු, හරවත්, පාරසරික, ගුණාත්මක, රසවින්ද, වැඩසටහන් මේතුල ඉදිරිපත් කරයි. මෙම 100% කොපිරයිට් කරන නාලිකාවකි. උඩුගත කිරීමෙන් වලකින්න.
This ad-free channel brings important and meaningful videos to people. It offers educational, musical, aesthetic tours, travel, excursions, recreational, political, topical events, special events, anniversaries, public workshops, substantive, interactive, quality, enjoyable, programs. This is a 100% copyrighted channel. Avoid uploading.
#වෙලඳ #දැන්වීම් #පලකිරීමකින් #තොර #මෙම #නාලිකාව #විසින් #සුවහසක් #මිනිසුනට #වැදගත් #හරවත් #වීඩියෝ #ගෙන #එනු #ලබයි. #අධ්‍යාපනික, #සංගීත, #සෞන්ධර්්‍ය චාරිකා, #ගමන්, #විනෝද #චාරිකා, #විනෝදාත්මක, #දේශපාලනික, #කාලීණ #වැදගත් #සිදුවීම්, #විශේෂ #උත්සව, #සංවත්සර, #මහජන #වැඩමුළු, #හරවත්, #පාරසරික, #ගුණාත්මක, #රසවින්ද, #වැඩසටහන් #මේතුල #ඉදිරිපත් #කරයි. #මෙම #100% #කොපිරයිට් #කරන #නාලිකාවකි. #උඩුගත #කිරීමෙන් #වලකින්න.
#This #ad-free #channel #brings #important #and #meaningful #videos #to #people. #It #offers #educational, #musical, #aesthetic #tours, #travel, #excursions, #recreational, #political, #topical #events, #special #events, #anniversaries, #public #workshops, #substantive, #interactive, #quality, #enjoyable, #programs. #This #is a #100% #copyrighted #channel. #Avoid #uploading.
. #Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

Пікірлер: 385

  • @rohininimalka3852
    @rohininimalka38522 ай бұрын

    ජේසු පිහිටයි පියතුමනි අහගෙන ඉන්න ආසයි ඔබගේ දේව වචනය ❤🙏

  • @thilankaprasad669
    @thilankaprasad6693 жыл бұрын

    මතු භහයක බුදු වේවා මගේ ආදර අම්මා!!!

  • @niroshankristopar7772

    @niroshankristopar7772

    2 жыл бұрын

    In

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 Жыл бұрын

    ඔබ තුමාගෙ හදවත මෙන් මෙ ලෝකේ හැම දරුවෙකුගේම හදවත් ඇති වෙවා

  • @chandananamal2505
    @chandananamal2505 Жыл бұрын

    මේ වගෙ ආදර්ශ ලබා දෙන පියතුමාට සියලු දෙනා එකතු වී දීර්ඝායුෂ පතමු!!!!!

  • @dahamianuththara511
    @dahamianuththara5112 жыл бұрын

    අනෙ පියතුමනි ඔබ තුමා සියලු දෙනාගෙම ජීවිත වෙනස් කරනවා.බුදු සරනයි

  • @chamodyarajapaksha663
    @chamodyarajapaksha6632 жыл бұрын

    මෙවැනි දේශනා කරන්න ඔබ‍ට තව තවත් ශක්තිය ලැබේවා.. බොහොම ස්තුතියි 🙏

  • @cutidhoni6296
    @cutidhoni62962 жыл бұрын

    ඔබගේ දෙසනා හරිම වටිනවා අපි හැමදාම අහනවා ඔබ‍ට මේ දෙසන දිගටම කරන්න සක්තිය ලැබේවා ❤🙏

  • @oliviaebert7044

    @oliviaebert7044

    2 жыл бұрын

    11up111qààbjsdhsSbìfj qàqàa ù

  • @oliviaebert7044

    @oliviaebert7044

    2 жыл бұрын

    Hello I Sahiru you can do thatcan

  • @PrabhaMusiclk

    @PrabhaMusiclk

    Жыл бұрын

  • @nishaniabeysinghe4905

    @nishaniabeysinghe4905

    3 ай бұрын

    ​@@oliviaebert7044warspzlz4🎉🎉🎉opeooooo😂pppepo

  • @PriyanthaFrenando

    @PriyanthaFrenando

    2 ай бұрын

    L ​@@oliviaebert7044

  • @purnamedhawi4509
    @purnamedhawi4509 Жыл бұрын

    දෙවියන්ගේ පිහිටෙන් අහිංසක දරුවන්ගේ ඇස් පාදන්න පුළුවන් නම් ලොකු පිනක් 🙏🙏🙏

  • @anuradapriyadarshani7879
    @anuradapriyadarshani78792 жыл бұрын

    බුදුන් දැක නිවන් දකීවා..! මගෙ රත්තරං අම්මයි තාත්තයි.මේ ලෝකයේ මම අහපු ආදරණීය ම නාමය T . w .රංජීනීද සිල්වා,..G .විමසෙන ප්‍රනාන්දු.🙏🙏🙏🙏🌹🌹💐💐💐💐🌹🌹🌹🌹

  • @nirmalsupun8757
    @nirmalsupun87572 жыл бұрын

    මතු ඉපදෙන ආත්මයක බුදු කෙනෙක් වී ඉපදෙවා බ්‍රදර් 🙂❤️‍

  • @kasunkalhara4605

    @kasunkalhara4605

    2 жыл бұрын

    බුදු සරනයි

  • @holyfamily4470

    @holyfamily4470

    2 жыл бұрын

    Paka saranai thota ponnayo katholika kenekta kiyana de dannathtan nikan idapan api thoge agame deval poddak hari dannava unata thopi ape agame deval danna a hinda kata vahagena idapan ponnaya

  • @takuyamisaki8394

    @takuyamisaki8394

    2 жыл бұрын

    @@holyfamily4470 මෙන්න කාලකන්නියෙක්......තොපි වගේ උන් හින්ද තමා යකෝ මේ රටට මේ විදිහට හෙනගහල තියෙන්නෙ

  • @devil-jv8pg

    @devil-jv8pg

    2 жыл бұрын

    @@holyfamily4470 gon balla

  • @r4tff2587
    @r4tff2587 Жыл бұрын

    මගේ අම්මටත් තාත්තටත් දීගායු ලැබේවා . ජේසු පිහිටයි .ඔබටත් ජේසු පිහිටයි .

  • @anurawikkarama2145

    @anurawikkarama2145

    Ай бұрын

    මේරටේ ජනාධිපති වෙන්න ⁣ඕන උත්තමයෙක් ඔබතුමාට සියලුදෙවියන්ගේ පිහිට ආරක්ෂාව මම පාුර්ථනා කරනව

  • @dumindaweraseekara3311
    @dumindaweraseekara33112 жыл бұрын

    මම මෙි ජිවත් වෙලා ඉන්නේ මගේ .රත්තරන් දෙමාවුපියන් දෙන්නා හින්දා

  • @mlweerakoon1279
    @mlweerakoon12792 жыл бұрын

    ඔබේ දේශනා හරිම කාලෝචිතයි. අපේ මිනිසුන්ගේ ඇස් පාදන්න හොඳම දේශනා තමයි ඔබ පවසන්නේ

  • @sagarikajayalat542
    @sagarikajayalat542 Жыл бұрын

    අපේ අම්මා මේ මේ ලෝකෙ කොහේ හිටියත් ඉපදෙන හැම මතු ආත්මයකදී මගෙම අම්මා වෙන්නයි මම ප්‍රාර්ථනා කරන්නේ මම හරිම ආසයි ඔබතුමාගේ සටහන් වලට නිතරම සවන් දෙනවා ඔබතුමාට ජේසු පිහිටයි

  • @ranibandara212
    @ranibandara212 Жыл бұрын

    කදුලු ආවා .. ඇස්වලට ..මගේ දෙමව්පියට ..නිවන්.සුවයම ලැබේවා...ඔබ තුමාට ඊර්ඝායු වේවා..

  • @cafesrilanka

    @cafesrilanka

    12 күн бұрын

    💯💔

  • @tiktokpoddasl1522
    @tiktokpoddasl15222 жыл бұрын

    නිවන් දකිත්වා මගේ අම්මයි තාත්තායි

  • @dhamsithconstruction2095
    @dhamsithconstruction20953 жыл бұрын

    තිසරණ සරණයි ඔබට පියතුමනි.ඔබට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා අපගේ රටෙහි මිනිසුන්ට නැණ පහන ලබාදීමට

  • @maheshchandana8083

    @maheshchandana8083

    2 жыл бұрын

    H😁😁😁🚳😉😉🚮🚰 guuiuuiipolkjhgfdsla 🐱

  • @kamalalekamge7134

    @kamalalekamge7134

    2 жыл бұрын

    @@maheshchandana8083 ඔබට⁣⁣ ජේසුපිහිටයි

  • @isharaperera8085

    @isharaperera8085

    2 жыл бұрын

    @@kamalalekamge7134 moo

  • @samanthajanaka2574
    @samanthajanaka25742 жыл бұрын

    ❤️❤️ නිවන් දකිත්වා මගේ අම්මයි තාත්තයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @raniheen281
    @raniheen281 Жыл бұрын

    මගේ දෙමාපියන් දෙන්නම අද අප අතර නැහැ ඒත් මම මෙතුමාගේ වැඩ සටහන් හරිම ආරක්ෂාවෙන් බලන්නේ ස්තුතියි පියතමනි මෙන් වැඩ සටහන් ලොකෙ පුරා දේශනා කර රටට යහපතක් අනාගතයක් සලසා දෙනවාට බොහොමත් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amitaamita1017
    @amitaamita1017 Жыл бұрын

    මගේ රත්තරන් අම්මා ට තාත්තා ට නිවන් සුව ලැබේවා!😢😢😢

  • @senavirathnnierathna3093
    @senavirathnnierathna30932 ай бұрын

    මේ වගේ දෙසනා තුලින් ජනතාව දැනුවත් කිරිම හරිම වටිනවා. ඔබට සක්තිය දිරිය ලැබේවා.....පතමි.🙏🙏🙏🙏🙏🙏

  • @weslymahanama6403
    @weslymahanama64032 жыл бұрын

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී - පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි... Me the Illuminating Sun where Mom the Moon Sparkling Glitter of that Sun made your life brighter & prosper Immensely Underwent hardships to protect & nurture you Son Not enough poems written to explore father’s kindness & love සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ - කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ - පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ... Isn’t that blood of your veins belonging to me Son? Without a womb, I myself carry that burden of your life Deeply rooted love to children is always being with me, and it is hard to believe why my blood didn’t turn into milk මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ - මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ - අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ... Brought up your life by being close to your beloved Mom It is me who knows that very well my Son Can’t you fathom that affectionate love of a father? Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?

  • @DIVIYANJALITHARU-py5zz

    @DIVIYANJALITHARU-py5zz

    7 ай бұрын

    Mage amma thaththa nethi wela godak dukai piyathumani godak pin oyata

  • @pushpakumari6361
    @pushpakumari63612 ай бұрын

    මම මේ විදියර ඉන්නෙ මගෙ අම්ම තාත්තා නිසා. අපි ළඟ ඉපදෙන්න එපා..එයාලට ආයෙත් අපි වෙනුවෙන් දුක් විදින්නවෙයි. දිවියලෝක සැපන්සම්පත්න් ලැබිල අමාමහ නිවන්සුව ලැබේවා ..😢😢😢

  • @nandasiribalasuriya76
    @nandasiribalasuriya762 жыл бұрын

    අපගේ සිත් තුලට තදින් දැනෙන ලෙස දර්මය දේශනා කිරීමේ හැකියාව පිහිටා ඇති ඔබතුමන් බෝදිසත්ව ලක්ශණ පිහිටා ඇත්තෙක් ලෙස මම දකිමී. මෙවැනි බෝසතුන් එකතුවේවා කාලීන සමාජ මෙහෙවර සන්දහා !

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys13 күн бұрын

    Oba thumage deshana ahala me sri lankawa thula sitina ammage adaraya nodanna daruwange asa kana arewa. 👍👍👍👍💯

  • @user-rj7wx3od5i
    @user-rj7wx3od5i9 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන් මටත් පුලුවන්නම් අපෙ ගමේ මෙවගෙ වැඩසටහනක් තියන්න ඒක ලොකු පිනක් වෙයි

  • @yashiyashii8951
    @yashiyashii89512 жыл бұрын

    බුදු සරනයි 🙏දිගටම මේ වගේ දේශන කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හදවතට දැනෙන්න කියනව❤❤❤❤❤❤❤ බුදු සරනයි....... ජේසු පිහිටයි........

  • @realfightingtips
    @realfightingtips3 жыл бұрын

    Obathuman me karana කැපකිරීමට godak pin 🙏🙏☸✝️☪🕉❤️❤️

  • @gfx2324
    @gfx23242 жыл бұрын

    ඇඩුනා මට හුග කාලෙකින්.🙏🙏🙏🙏❤👌

  • @padmasriyalatha6171
    @padmasriyalatha61713 жыл бұрын

    God bles you brother...ඔබගේ දේසනා හරිම අලංකාරයි...කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ...මේ විදියේ දේසනා කවදාවත් අහලා නැහැ..දෙවියන් වහන්සේට ස්තුති වේවා..⭐⭐⭐

  • @lakshankumara5139
    @lakshankumara51392 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏😍😍

  • @priyanthasilva8440
    @priyanthasilva84402 жыл бұрын

    ශක්තිය ඔබයි අම්මේ...සසර සරනතෙක් මගේ අම්මා වී මතු දවසක ඔබ බුදුවේවා....❤️❤️💖💖 මගේ නෝනාත් ඒ ශාසනේ ඇයත් නිවන් දකිත්වා...❤️❤️💖

  • @ksmrthn4860
    @ksmrthn48602 жыл бұрын

    ඉතා අවංක නිහතමානීව උත්තමයකි ඔබ ඇත්තටම උතුම් මිනිසකි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙවා තෙරැවන් සරණයි

  • @wimukthimadushanka7225
    @wimukthimadushanka72252 жыл бұрын

    ලෝකවාසී සියලුම මව්වරුන් පියවරුන්ට දීර්ඝායුෂ ලැබේවා....!!❤️

  • @slmaduwayoutube456

    @slmaduwayoutube456

    Жыл бұрын

    ❤️❤️❤️❤️මෙකෙ දැකපු දැනුනු කමෙන්ට් එක ❤️❤️❤️

  • @arambawalagethilakarathna5219
    @arambawalagethilakarathna5219 Жыл бұрын

    ජිවිතේ හරි ලස්සනයි එත් මවගේ උණුසුම නැති කොට අමිහිරියි හමන සුළගත් ජිවිතේ වරක් කාලය යයි නම් අාපස්සට නොසැලි සිටිනවා ඔබ උකුලෙන් ඉවතට පින් නොකර ත් ඔබ ළග සිටින්නට පව් ද කරේ ද නැත ඔබ ළග උපන්නට ඉවසීම කරන්නම් ප්‍රගුණ අම්මේ මම එනතුරු විගස මා වෙත I LOVE YOU ❤

  • @RasikaNilmini-jc5vz
    @RasikaNilmini-jc5vz2 ай бұрын

    මන් ඔබ තුමාගෙ දෙශන අහනවා. මෙවා කරන්නට ගොඩාක් පිං ඔබ තුමාට.❤❤❤

  • @manelwimalasooriya6141
    @manelwimalasooriya61413 жыл бұрын

    නිවන් දකින් අම්මා 🙏 🙏 🙏

  • @shamalthuheer205
    @shamalthuheer2053 жыл бұрын

    Thank you brother I like to your way of speech.God bless you brother.Jesus Christ is with you brother....

  • @ceylonuk6250
    @ceylonuk62502 жыл бұрын

    Amma මතු භහයක බුදු වේවා 🌺🙏

  • @user-ve9ib4rk1r
    @user-ve9ib4rk1r24 күн бұрын

    Mama හැමදාමත් program බලනවා .ඔබ තුමා ta දේශනා කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!!!!!!!!!!

  • @dilaninuwara3587
    @dilaninuwara3587Ай бұрын

    Bradar chals oba thumage desana thitta atta mamath mata atten jeewath wenawa kenek obata dirgayu wewa mage ammatath dirgayu wewa theruwan saranai jesupihitai❤🙏

  • @user-zn3ej3oo3j
    @user-zn3ej3oo3j24 күн бұрын

    Jesu pihitai ඔබට ගොඩාක් ආදරේයි❤🙏🙏🙏

  • @jinadari4730
    @jinadari4730 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට ආයුබෝ වේවා... 🌹🌹🌹❤️

  • @user-ug2lz8ur1f
    @user-ug2lz8ur1f6 ай бұрын

    Oba thuma bohoma wiwurthai.mage hadawathe athulatama kida bahina widiyata oba thama desana pawathwanawa.bohoma sthuthii❤❤❤❤

  • @danushkanandika2052
    @danushkanandika20523 жыл бұрын

    දේවිපිහිටයි ඔබට

  • @vineethadesilva456
    @vineethadesilva4563 жыл бұрын

    I am very proud of you. Because of all these songs include very important facts in srilankan citizens. Continue your program well Triple gem bless .

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5mАй бұрын

    Jesupihitai piyatumani obatumage dewawachana kotaram asagena hitiyath apawanne na teruwan saranai obatumata kandula sadakalpawatiwa ❤❤❤

  • @asangikaasangika1973
    @asangikaasangika19733 жыл бұрын

    නිවන් දකිත්වා අම්මා

  • @sasinisithara6140
    @sasinisithara61409 ай бұрын

    මගේ අම්මා මව පොඩි කාලේ මාස 2න් දාලා ගිහින් තාත්තා ගේ ඇස් පේන්නේ නැතුව ගියා මාවයි තාත්තා වයි බාලාගත්තේ අච්චි දැන් මට හොද අම්මා කෙනෙක් ඉන්නවා එමගේ මහත් තයාගේ අම්මා මට ගොඩක් ආදරෙයි

  • @samanthiaparna2320
    @samanthiaparna23203 ай бұрын

    නිදුක් නීරෝගි බව ලැබේවා

  • @disnadisnaaa4413
    @disnadisnaaa44133 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍💪💪💪💯💯💯💯💯🇴🇲සිට බුදුසරණයි ජේසු පිහිටයි

  • @malshanruwantha7324
    @malshanruwantha73242 жыл бұрын

    ලෝකේ කොහේ හිටියත් ... මතක් වෙද්දී මුලු පපුවම සීතල වෙලා යන ඒ වචනේ ඒ චරිතේ අම්ම

  • @sandaminamimira8754

    @sandaminamimira8754

    Жыл бұрын

    😮

  • @dammikaperis3956

    @dammikaperis3956

    Жыл бұрын

    ​@@sandaminamimira8754 😊😊😊😊😊😊

  • @wasanafernando2079
    @wasanafernando20792 жыл бұрын

    මගේ අම්මයි තාත්තටයි මොක්සුව ලැබේවා ....❤️❤️❤️🙏🙏ජේසු පිහිටයි ...

  • @nilukajayalath4042

    @nilukajayalath4042

    2 жыл бұрын

    මට.මතකයි.එ.දවස.ස්මිලයින්.එකදි

  • @dasingdarshani6270
    @dasingdarshani62702 жыл бұрын

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul26202 жыл бұрын

    Oba tumage upades godak watinawa,god bless you,

  • @shanthakumara1911
    @shanthakumara19112 жыл бұрын

    ගොඩක් වටිනවා සර්

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp Жыл бұрын

    මම ආදරය කරන ඉතාමත් ආසාකරන,ගරුකරන මහත්මයෙක්.ඉතාමත් වටිනා අදහස් අපට ලෝබ නැතිව පින් සිතින් බෙදමි.❤❤❤

  • @DdGg-js6eu
    @DdGg-js6euАй бұрын

    පියතුමා ඔබට jesu phitai

  • @dilaninimalika-hu2ot
    @dilaninimalika-hu2ot Жыл бұрын

    ඔබ තුමාට වගේම මටත් අම්ම ගේ අදරය නැති උනේ අවුරුදු 16 දි.මට දැන් අවුරුදු 46 ක් ඒත් තවම ඒ අඩුව මට දැනෙනවා.ඔබ තුමාට බෝහොමත් පින්

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    5 күн бұрын

    අම්මා ඉන්න කොට අගේ දැනෙන්නේ නෑ.. අම්මා නැති කොට අගේ දැනිලා ඉවරයක් නෑ...

  • @duleekanayomi1660
    @duleekanayomi16603 жыл бұрын

    ඇත්තටම hite දුක නිවන ඔබට pin prashna nathuwa අනාගතය ජයගන්නට ඔබව අපට මැණිකක් .

  • @rathnayakagemaduwanthi4126

    @rathnayakagemaduwanthi4126

    3 жыл бұрын

    හරිම දුකයි අම්මා අහස තරම්...

  • @Fiona_karen
    @Fiona_karen2 жыл бұрын

    Mage thaththa naha,eth me deshanawa me loke enna siyaluma මව්පියන්ට උපහාරයකි 👨‍👩‍👧‍👦🙏🙋

  • @krdsugath680
    @krdsugath6802 жыл бұрын

    බුදු සරණයි. දෙවි පිහිටයි

  • @nodenekumer3016
    @nodenekumer30167 күн бұрын

    තෙරැවන් සරනයි පියතමනි

  • @chandraniperera8675
    @chandraniperera86752 ай бұрын

    Api harima aderei Brother obge desana walta Godbless you all was 🙏🙏🙏

  • @rukmaniperera2290
    @rukmaniperera22903 жыл бұрын

    ඔබට, ජේසු පිහිටයි බ්‍රදර්

  • @chamodsanjula5869
    @chamodsanjula5869 Жыл бұрын

    හැම අම්මාකෙනෙක්ම බුදුවේවා

  • @anomapriyangni8020
    @anomapriyangni80203 жыл бұрын

    Lassanai mama rata edala duweli pihina gaman me wada satahana hamafama balanawa jesu pihitai

  • @anushamihirani9158
    @anushamihirani91583 жыл бұрын

    Mama mulinma oba thumage kathawak...Ahuwa...eda idan ada wenakan man oba thumage hama wadanakatama asai.a oba kiyana vidiha.vishishtai...budu saranai...

  • @anilpriyankara3914

    @anilpriyankara3914

    2 жыл бұрын

    Oba thuma vage aya dasa dahasak me mihithalaye ipadewa....god bless you...

  • @nilanthanamal7023
    @nilanthanamal70233 жыл бұрын

    ලංකාවට කවද හරි ආ දවසක ඔබතුමාගෙ වැඩසටහනක් බලන්න ඕනෑමයි දීර්ඝායුෂ ලැබේවා මැතිතුමනි

  • @rrdmired7052
    @rrdmired70523 жыл бұрын

    God bless you always pastor

  • @rebekaharshani7669
    @rebekaharshani76693 жыл бұрын

    Mama obage hama wadasatahanakata asai.jesu pihitai obata

  • @user-re5wo3db9d
    @user-re5wo3db9d3 ай бұрын

    God bless you brother, My highest respect because you can change the young generations in all nine province. If you can go to poor schools in nine province tamil,sinhala,muslim God bless you, Balendra

  • @rosefernando713
    @rosefernando713 Жыл бұрын

    Jesu dunnu. Katahada jesuni obawansege ashirwadaya brother ta laba denna

  • @mangalagayan4717
    @mangalagayan47173 жыл бұрын

    Obatuma kargena Yana katayuthu thawa thawath saarthaka karaganimata, shakthiya dhairiya labewa... 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @harshaniranjan3485
    @harshaniranjan34852 жыл бұрын

    තෙරුවන් සරණයි සුවපත් වේවා 🙏🙏🙏

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Жыл бұрын

    Be happy be happy you are a saint to me.

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 Жыл бұрын

    මම. මෙ ලොකෙ ගොඩක් ආදරේ කරන්නෙ මම හදපු වඩපු අම්මයි තාත්තටයි. ඒ දෙන්නට බුදු සරනයි

  • @niwanthikarathanasiri8628
    @niwanthikarathanasiri86283 жыл бұрын

    God bless you .Budusaranai .

  • @chanakarankothge4256
    @chanakarankothge42562 жыл бұрын

    අනේ මේ විදිහටම කියා දෙන්න ඇයි නැන්දම්මාලා මේ තරම් නපුරු. අම්මාගේ ආදරේ හැමදාම ❤🌹♥️

  • @RansHalwa

    @RansHalwa

    2 жыл бұрын

    නැන්දම්මා ගේ නපුරු කම ගැන සිග්මන්ඩ් ප්‍රොයිඩ් මහතා විසින් විස්තර කර ඇත. එය ලිංගික ඊර්‍ෂ්‍යාව නිසා ඇති වන්නකි.

  • @KumariKumari-fw7nc

    @KumariKumari-fw7nc

    5 күн бұрын

    ​@@RansHalwaemotional incest..

  • @Achi9999a
    @Achi9999a Жыл бұрын

    බොහොම පින් ❤💖💖🙏

  • @dilankapethum2364
    @dilankapethum23643 жыл бұрын

    Mage amma inna tnk hmdm sathutin inna.mage amma niwan dakiwa

  • @lalanigamage9339
    @lalanigamage93392 жыл бұрын

    Gods bless you

  • @sandunifailsanduni5522
    @sandunifailsanduni5522 Жыл бұрын

    මගෙ අම්මටත්ආදරෙයි ගොඩක් බුදුසරනයි

  • @anjanasubodhni731
    @anjanasubodhni7312 жыл бұрын

    Upadina hema bawaye obai mage amma ammata thathtata dedenatama niwan suwa mage amme...

  • @dsubasinha6105
    @dsubasinha61052 жыл бұрын

    රටට.ඉන්නම.ඔින.සම්පත්

  • @ummufawziya4026
    @ummufawziya40262 ай бұрын

    🤲🤲🤲🤲🙏🙏🙏❤❤❤thank you so much 💓

  • @RasikaNilmini-jc5vz
    @RasikaNilmini-jc5vz2 ай бұрын

    උපදින හැම භවයකම මගේ අම්ම වෙලා ඉපදෙවා.❤❤

  • @jmjnilanthi4121
    @jmjnilanthi41213 жыл бұрын

    Thank you brother

  • @ciciliyaperera
    @ciciliyaperera3 жыл бұрын

    Oba thumage programs hoya hoya balanawa great brother god bless you and your family

  • @NadeeNursery
    @NadeeNurseryАй бұрын

    මම තමයි වාසනාවන්තම. ඔබ තුමන් එක්ක කතා බහා කරලා වැඩ ටික කරලා දෙන්න ලැබුණ නිසා. Nadee Plant Nursery

  • @user-wo7vd5rn7u
    @user-wo7vd5rn7u3 ай бұрын

    Oba,,thumata,,jayen,,,jaya,,jesu,,pihitai❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @shanthakumara1911
    @shanthakumara19112 жыл бұрын

    සුපිරියි

  • @tvhistory80000
    @tvhistory800009 ай бұрын

    දෙවි පිහිටයි පියතුමනි....

  • @nadeeshaudayangani6610
    @nadeeshaudayangani66103 жыл бұрын

    God bless you brother

  • @beliattamalani5469

    @beliattamalani5469

    3 жыл бұрын

    Uduvkaranna exhumations. Uyhhji8uujgfcnyĺoooòo0098ùfbjyxý7uhvjux@××÷×)×××××÷÷÷=÷÷==$%%%€€€££¥₩/^&/; $4

  • @sriyanakumari6394

    @sriyanakumari6394

    2 жыл бұрын

    @@beliattamalani5469 b

  • @malidesilva7504
    @malidesilva750410 ай бұрын

    PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA DEAR BROTHER CHARLES...

  • @RenukaDamayanthi-vd6sn
    @RenukaDamayanthi-vd6snАй бұрын

    ඔබට තුති

  • @NethuminiKaveesha
    @NethuminiKaveesha2 жыл бұрын

    මන් මේලෝකේ ගොඩක් ආදරය කරන්නෙ මගෙ අම්මාටයි තාත්තාටයි! මාව හැදුව අම්මාටයි තාත්තාටයි සම්මා සම්බුදු සරනයි!♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kamalalekamge7134

    @kamalalekamge7134

    2 жыл бұрын

    ඔබත් ලස්සනයි හඩත් ලස්සනයි වචනත් ලස්සනයි ඔබතුමා නම් කලාතුරකින් බිහිවූ සුවිශේෂී සොදුරැ මිනිසෙක් !!!

  • @kusumd9122

    @kusumd9122

    Жыл бұрын

    Lovely song

  • @hemachandrai.v.-zm3ny

    @hemachandrai.v.-zm3ny

    Жыл бұрын

    Oba athi visistewe thanks

  • @hemachandrai.v.-zm3ny

    @hemachandrai.v.-zm3ny

    Жыл бұрын

    I really enjoyed

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p8 ай бұрын

    Deergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha Kala nohakiya sthuthi vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @user-zw8mc2ui6s
    @user-zw8mc2ui6s9 ай бұрын

    ඔබ තුමාට බුදු සරනයි

  • @shanthakumara1911
    @shanthakumara19112 жыл бұрын

    අම්මාට දෙවිපිටයි

Келесі