seth pirith desana - theruwan asirwadaya|තෙරුවන්ගේ ආශිර්වාදය සහ දෙවියන්ගේ රැකවරණය ලැබේ

Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives
Every Buddhist ask pirith Desana mind relaxation calm life.
උදෑසනම අවදි වී මේ බලගතු සෙත් පිරිත් අහන්න ඔබේ සියලු කටයුතු සාර්ථක වේ
. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදු හිමි වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදු හිමි ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය
ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍ද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ. පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි.
පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුහිමිගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදු හිමි වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදු හිමි භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදු හිමි ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදු හිමි වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
පිරිත් අසා සිටින විට පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි බුදු හිමි අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධයින් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.
Background video Cradits
Green world HD Videos provided by :
/ @greenworldhd7394
If any of the clips or pictures are yours and you would like them removed, please email me at dskawi23@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.

Пікірлер: 303

  • @lakshirashiprabha992
    @lakshirashiprabha9926 ай бұрын

    අනේ මේ පිරිත් වල ආනුභාවයෙන් මට මගෙ මානසික සැනසීම ලැබේවා... මනසට නිදහසක් සැනසීමක් ලැබේවා... 🙏🙏🙏

  • @yfyfgg2603
    @yfyfgg26038 ай бұрын

    මේ පින් බලෙන් මගේ අම්මා ගේ කකුලේ අමාරුව සනීප වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kokmadugejepin4795
    @kokmadugejepin47955 ай бұрын

    මේ සත්‍යය නුබාවෙන් මා අවට ඉන්න අහිතවත් අය දුරස්ම වේවා මගේ මනස නිරවුල් වේවා සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mg8ue6hy7g
    @user-mg8ue6hy7g5 ай бұрын

    මෙහි අනුභවය බලයෙන් mata ඉක්මනින් අවුරුදු 2 ගෙවී ලංකාවට යන්න වරම් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senu6463
    @senu64635 ай бұрын

    මාගේ බිරිඳගේ සියලු රෝග සුවවේවා !!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ishaniherath2466

    @ishaniherath2466

    2 ай бұрын

    මමත් ප්‍රාර්ථනා කරනවා ඔබේ බිරිඳ ගේ සියලු රෝග බුදු සරනින් සුවවේවා කියලා.

  • @Kavindya-2004
    @Kavindya-20044 ай бұрын

    මේ පිරිත් වල බලෙන් මගේ අම්මට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඕන.මගේ ආයුශත් අරන් මගෙ අම්මා පරිස්සමෙන් ඉන්න ඕන.🥰💞බුදුසරණයි හැම අම්මෙක්ටම

  • @kalpamadushan3786
    @kalpamadushan37867 ай бұрын

    මේ පිරිත් බලෙන් මාගේ දෙමාපියන්ගේ,මාගෙ බිරිඳ ගේ ද සියලු සත්වයන්ගේද සිත් නිවි පහන් වී සුවපත් වේවා

  • @rangachanaka8856
    @rangachanaka88567 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවා නිරෝගී වේවා සුවපත් වේවා මට ලැබේවා එයාටයි මටයි ඉක්මනට ගෙදර යන්ඩ ලැබේවා එයාව මට මගේ අතට ඉක්මනට දෙන්න මගේ කිරි බොන්න දෙන්න එයාටයි මටයි එයාගේ තාත්තාටයි ඉක්මනට අපි තුන්දෙනාට එක ගෙදරට වෙලා ඉන්න වාසනාව ලැබේවා මේ පිරිතේ බලයෙන් 🙏🙏🙏

  • @yddgvsdd931
    @yddgvsdd93111 ай бұрын

    මේ පිරිත් බලෙන් මගෙ දරුවාගෙ සියළුම ප්‍රශ්න විසදුම් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @RashuKavindya-kp5lh
    @RashuKavindya-kp5lh6 ай бұрын

    අනේ මේක හරි ලස්සනයි .. හරි ආසාවෙන් අහනව 🙏 පිං වන්තයි මේ වගේ රටට ඉපදෙන්න 🙏

  • @tharuPraba-zj4nz
    @tharuPraba-zj4nz9 ай бұрын

    සාදු සාදු 🙏මේ මහා පින් බලයෙන් මගේ අම්මාගේ අසනීප සියල්ල සුව වේවා..!! අම්මා තමයි මගේ මුලු ලෝකේම... සාදු සාදු !!

  • @wiswasiyapatha-3027

    @wiswasiyapatha-3027

    9 ай бұрын

    තෙරුවන් සරණයි

  • @jjvhjjcgjv
    @jjvhjjcgjv5 ай бұрын

    පිරිත් බලයෙන් මගේ පොඩි පුතු සවේන් තේමිත ගේ අපල දුරුවේවා.

  • @piyadarshanimuthugala1339
    @piyadarshanimuthugala13397 ай бұрын

    මේ පිරිත් බලයෙන් ලෝකවාසි සියඑ දෙනාටම යහපතක්ම වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @raniajantha8637
    @raniajantha86375 ай бұрын

    අනන්ත අප්‍රමාණ බුදු ගුණ බලයෙන් මගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වේවා සාදු සාදු සාදු

  • @RashuKavindya-kp5lh
    @RashuKavindya-kp5lh7 ай бұрын

    තෙරුවන් සරනයි 🙏 බුදු සරනයි 😊

  • @buddikakumara-ur2md
    @buddikakumara-ur2md11 күн бұрын

    මෙ පිරිත් බලයෙන් මගෙ දරැවාද මමද හස්බන්ද නිදුක් නිරොගි වෙවා

  • @SOUTHGT601
    @SOUTHGT6015 ай бұрын

    මාගේ අමාමෑනී ශාන්තිනායක බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @comarimo5993
    @comarimo59936 ай бұрын

    මේ. පීරිත්. ආනුභාවයෙන්.. හැම. දෙනාටම. මගේ. පවූලේ. හැමෝටමත්. යහපතක්ම. වේවා

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr9 ай бұрын

    මෙිපිරිත්බලෙන්මටදරැවදකරදරනේමවෙිවා

  • @cathuamila5195
    @cathuamila5195 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi66826 ай бұрын

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @abcabc8999
    @abcabc89996 ай бұрын

    මේ පිරිතේ බලයෙන් මගේත් මාගේ පව්ලේ සියලු දෙනාගේ ලෙඩ දුක් කරදර නැති වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r2 ай бұрын

    මෙි.පිරිත්.බලයෙන්.මගේ සියලු.ලෙඩ.රේග.දුරැ.වෙවා.බුදු.සරනයි.මම.ඩුබයි.අහස.යට😢😢😢😢😢😢

  • @user-kv8dp9fn4t
    @user-kv8dp9fn4t4 ай бұрын

    මම සිතන පතන දේ ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා. සාදූ සාදූ සාදූ..

  • @user-uw9sq5qn9g
    @user-uw9sq5qn9g8 ай бұрын

    මේ පිං බලන් මගේ ඇති සියලුම ආපල දුරුවේවා ඉදිරියට එන ප්‍රශ්න වලට විසදුම ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු සා🙏🙏🙏

  • @saraapwikramasinghaaras9307
    @saraapwikramasinghaaras9307 Жыл бұрын

    අනන්ත u buduguna ශක්තියේ බලයෙන් mata ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා mage lamai ළඟට 🙏🙏🙏

  • @snkrenu9209

    @snkrenu9209

    11 ай бұрын

    Anivarenma oyata enna puluvan venavamai lankavata❤

  • @samanchanaka5478

    @samanchanaka5478

    11 ай бұрын

    අනන්ත බුදු ගුණ බලයෙන් mata thyana කරදර නැතිවී ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා 🙏🙏🙏

  • @thusheeralakshitha8880

    @thusheeralakshitha8880

    11 ай бұрын

    @@snkrenu9209😊😊😊😊😊😊😊

  • @kavidudarshana6842

    @kavidudarshana6842

    11 ай бұрын

  • @kavidudarshana6842

    @kavidudarshana6842

    11 ай бұрын

    ක්,, ,, , , , , ,, , , , ,,,,,, , , ,,,,, , , , X Fffffd X D ,

  • @iresha7806
    @iresha78067 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb18 күн бұрын

    මේ පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දරුවා හය දෙනාටනිදුක් නිරෝගී සුවය ලැබේවා ධර්මාබෝධය ලැබේවාසාදු සාදු

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb18 күн бұрын

    මේ පිරිතේ ආනුභාව බලයෙන් නැන්දා කියලා ඉඩ දුක් සුව වේවා වේවා! නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5eАй бұрын

    මේ පිරිත් බලෙන් මගේ මහත්තයාගේ හා දරුවෝ දෙන්නාගෙ සියලු අපල දුරු වේවා .නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @anulanul906
    @anulanul9063 ай бұрын

    මෙි පිරිත්ැආනුබාවෙියෙන්මාගේ සිතුමිමිනිපිරියටඇතිවි ඇති අසනිපය සුවපත් වෙිවා සාදු සාදු සාදු

  • @user-ou5xj2uf8c
    @user-ou5xj2uf8c6 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏🌸සාදු සාදු සාදු🙏🙏🙏

  • @damithsaranga7072
    @damithsaranga70728 ай бұрын

    මෙ පිරිත් බලෙන් මගෙ තියෙන ලෙඩ රොග සනිප වෙන්න කියලා අයදිනවා 🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාට බුදු සරනයි

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    බුදු සරණයි 💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻

  • @chandanirajakaruna7604
    @chandanirajakaruna760410 ай бұрын

    Ma pin balayan hethata sansema labawaa sadu sadu sadu

  • @anomakumari6453
    @anomakumari64538 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපගේ සියලු අපල දුරු වේවා ! 🙏🙏🙏

  • @biyanwelageperera2677
    @biyanwelageperera26779 күн бұрын

    Sunithage ලෙඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏

  • @AffectionateBoat-fz4ts
    @AffectionateBoat-fz4tsАй бұрын

    Sadu sadu sadu sadu sadu sadu

  • @yddgvsdd931
    @yddgvsdd93111 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @umadilaxshi4773
    @umadilaxshi4773 Жыл бұрын

    🙏🙏සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා🙏🙏

  • @M.R.P.S.JAYASHANTHA

    @M.R.P.S.JAYASHANTHA

    Жыл бұрын

    iiiiijuuij

  • @M.R.P.S.JAYASHANTHA

    @M.R.P.S.JAYASHANTHA

    Жыл бұрын

    I iiiiiiiiu

  • @mr.thavee4285
    @mr.thavee428511 ай бұрын

    බුදු සරණයි ❤️🙏🙏

  • @huu8108
    @huu81088 ай бұрын

    මේ පිරිත් බලයෙන් සියළුම අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 Жыл бұрын

    සාදු සාදු සාදු. බුදුන්වහන්සේ දෙසනකල නිමල දර්මනුභාව්‍යෙන් දැවෙන සිත් සැනසේවා සාදු සාදු සාදු

  • @user-gq2wf2nh8j
    @user-gq2wf2nh8j3 ай бұрын

    මේ පිරිත්වල බලයෙන් මට නීරෝගී දරු සම්පතක්.ලැබේවා..!!!

  • @IreshaMadushani-oc6yl
    @IreshaMadushani-oc6yl4 ай бұрын

    මේ පිරිත් බලයෙන් මාගේ අසනීපය ඉක්මනින් සුව වේවා... 🙏🙏🙏 සාදු !!!සාදු !!!සාදු !!!

  • @abcabc8999
    @abcabc89996 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏🌹🙏🌹 මේ පිරිතේ බලයෙන් 🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath12408 ай бұрын

    මෙි පිරිතේ බලයෙන් මගේ දෙවනි දරැවගේ තයිරෝසික් ගන්තය එලියට ඇවිල්ලා එයාට ජවිත කාලෙට බෙහෙත් බොන්න වෙලා 😢😢😢අමිමා කෙනෙක් හැටියට මට මෙි දේ දරාගන්න බැහැ ඒත් හිත හයිය කරගෙන ජවත් වෙනවා පශ්න වලින් පැනලා යන්න නැතුව කවදාවත් හොද කරන්න බැහැ ඒත් මගේ බුදු න් වහසේ මම පිලිගන්නවා මෙි පිං බලයෙන් සුවපත් වෙිවා සාදු සාදු සාදු !!!මෙය දේශනා කරන ස්වාමීන් වහන්සේට දිර්ඝයුෂ ලැබේ වා මෙි පිරිත අසන සියලු දෙනාගෙද සිතුම් පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු 😢😢😢😢මගේ කියන සියලු දෙනා දමෙි පිං හේතු වාසනා වෙිවා සියලු දෙනාට යහපතක් වෙිවා මගේ අමිමා බුදු න් දැක නිවන් ලබත්වා සාදු සාදු සාදු

  • @NiroshanPerera-eb5tm

    @NiroshanPerera-eb5tm

    8 ай бұрын

    🙏🙏🙏💐

  • @singithisenaji-lp3ey

    @singithisenaji-lp3ey

    7 ай бұрын

    🙏🙏

  • @thilaka6795

    @thilaka6795

    5 ай бұрын

    Masuwapathwemwa 7:37

  • @shiromipriyadarshani1930

    @shiromipriyadarshani1930

    3 ай бұрын

    Budu saranai 😢 🙏

  • @sakilasanjeewa7838

    @sakilasanjeewa7838

    3 ай бұрын

    Budu saranai oyage daruwata.

  • @snkrenu9209
    @snkrenu920911 ай бұрын

    Mulu lovAma vagema love sama siyalu dena සුවපත් වෙවා

  • @sandunithakshila2713
    @sandunithakshila27137 ай бұрын

    සැනසීම ලැබේවා බුදු සරනයි 💙

  • @niroshanaarachchilage9629
    @niroshanaarachchilage9629 Жыл бұрын

    සාදු සාදු සාදු ලෝකවාසි සියලු සත්වයෝ නිදුක් වෙිවා

  • @kamalsamanthika8054
    @kamalsamanthika805411 ай бұрын

    Hithata sathuta, sanaseema labena lassana heta dawasak uda wewa..!!!

  • @mangalikamangalika3909
    @mangalikamangalika39098 ай бұрын

    Me පිරිත් බලයෙන් සියළු දුක් karada..නිමා වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @user-xw1vu2sf4t
    @user-xw1vu2sf4t5 ай бұрын

    🙏🙏🙏

  • @manojsanju7107
    @manojsanju710725 күн бұрын

    මෙ පරිත් බලයේන් මගේ අමිමට නීදුක් නීරෝගී බව ලැබෙවා

  • @tharushithathsarani9811
    @tharushithathsarani98117 ай бұрын

    සාදූ සාදූ සාදූ බුදූ සරණයි

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Жыл бұрын

    Sadu sadu sadu siyaluma sathwayo uthum niwanima sanasewa .

  • @user-pd5uh1lz5y
    @user-pd5uh1lz5y7 ай бұрын

    මේ පිරිත් බලෙන් මගේ දරුවගේ අපල උපද්‍රව දුරු වේවා.. සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා... සතුරන් මිතුරන් වේවා.. දීර්ඝායු ලැබේවා .. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-op1bh4fk5d

    @user-op1bh4fk5d

    5 ай бұрын

  • @yddgvsdd931
    @yddgvsdd93111 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏

  • @lalithaellawatta4229
    @lalithaellawatta422911 ай бұрын

    තෙරුවන්සරනෛ

  • @user-qp6wj9ol2u
    @user-qp6wj9ol2u10 ай бұрын

    මේ පිරිත් බලයෙන් අපි සියලුම දෙනාගේ අපල දුරු වේවා

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix11 ай бұрын

    සාදු සාදු සාදු

  • @cathuamila5195
    @cathuamila5195 Жыл бұрын

    බුදු සරනයි 🙏🙏🙏

  • @imankaranganath902
    @imankaranganath9023 ай бұрын

    මේ පිරිත් දේසනාවේන් මගේ ඉදිරි වැඩ කටයුතු සර්තක වේවා.සාදු සාදු🙏

  • @karunabolin8566
    @karunabolin8566 Жыл бұрын

    Mage namaskre veva va mloloketamat mge shodraintat darovantat nirogia labeva sadu 🙏🌻🙏🥀🙏🌞🙏🥀🙏🌷🙏💖🙏❤️🙏🌷🙏

  • @thilinathilina5091
    @thilinathilina5091 Жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @sheelaherath4408
    @sheelaherath44087 ай бұрын

    සාදු සාදු සාදු තේරුවන් සරණ්යි

  • @ruwanindika9767
    @ruwanindika9767 Жыл бұрын

    🙏🙏🙏sadu sadu sadu

  • @shalikapriyadarshani2959
    @shalikapriyadarshani29595 ай бұрын

    Me pirith anu bawayen ඉක්මනින් mata mage mau ratata yanna labewa sadu sadu 🙏🙏🙏

  • @jmsanjeewa334
    @jmsanjeewa3342 ай бұрын

    Me pirith balen mage dewani daruwa bihi kirimata pihita asiri eadayak wewa

  • @user-rr5rw3ct6o
    @user-rr5rw3ct6o2 ай бұрын

    මෙහි සත්‍යානුබාවයෙන් මාගේ සිතේ සැක සංකා දුරු වී සිතට සැනසීම ලැබේවා.සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd6 ай бұрын

    Mea deshana balhayean mata athi ledharogha durhu we maa hatath magea bumiyatath kara athi kodiwina anwina nati wewa ,saturu balhapham walin maa arhaksha wewa!

  • @kumarikwt9616
    @kumarikwt9616 Жыл бұрын

    Sadu sadu sadu ape hamotam taruwan saran labewa

  • @janeedesilva4015
    @janeedesilva401510 күн бұрын

    මේ මහා පින් බලයෙන් මට ද මගෙ මහත්තයාට ද මගෙ අලුත උපන් දරුපැටියාටද, මගේ අම්මාටද සියලු අපල දුරුවී, නිදුක් නීරෝගී කම ලැබේවා.. සාදු සාදු සාදූ...

  • @chatuchatu9438
    @chatuchatu943811 ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ss.deththa614
    @ss.deththa6145 ай бұрын

    මෙ පින් බලයෙන් මගෙ සිතෙ අති සියලු the ඉටු වෙවා i

  • @user-xt3iz4ln4p
    @user-xt3iz4ln4pАй бұрын

    Me pirith balen mage hama duk karadereyakma duru wewa..ikmaneta me aurudu deka givila mage pathum ithu wewa..mage hama pathumakma ithu wewa..,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mv8uw6lw4w
    @user-mv8uw6lw4w5 ай бұрын

    Me piritha balayen mage thiyena prashna Duru wela manasika nidahasa labewa.mage mahaththaya daruwo denna demawpiyo sahodarayo araksha wewa......🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarifansis2169
    @kumarifansis2169 Жыл бұрын

    Bududaraanai..sadu..sadu..sadu

  • @nipunayesh290
    @nipunayesh290 Жыл бұрын

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    සාදු සාදු සාදු 💙💛♥️🤍🧡

  • @chathushishashini4361
    @chathushishashini43615 ай бұрын

    මේ පිරිතෙන් මගේ සියලුම අපල දුරු වේවා 🙏🙏🙏🙏

  • @nalanipadmalatha9633
    @nalanipadmalatha96339 ай бұрын

    Saaduu saaduu saaduu me peirrith. Balayeen mage. Paauule siyaluma denata th mattah pihita weewa

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියා

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx9 ай бұрын

    Budu guna balyensiyalu sathwayo suwapath wewa❤

  • @sachinimaheshika-lr1dw
    @sachinimaheshika-lr1dw Жыл бұрын

    Budu sarani.

  • @dilrukshisamarathunga1600
    @dilrukshisamarathunga16007 ай бұрын

    Me pirith balayen mage siyalu apala duru vi me karadara badaka duruvi sahanayak lebewaa🙏🙏🙏🙏 sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @samanthaediri6909
    @samanthaediri690910 ай бұрын

    Siyalu sathwayo suwapath wethwa

  • @kamalavitharana3282
    @kamalavitharana32823 ай бұрын

    ම්‍රෙ පිරිත ස0ජායන කරන සාමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා මේ පිරිතෙ අනුහසින් මගෙ අසනිප සියල්ලක්ම සුව වෙවා පව්ලෙ සැමටත් ලොකවාසි සැමටත් සෙතක්ම වෙවා මගෙ මව් බිම ආරක්සා වෙවා

  • @dulajhasaranga4613
    @dulajhasaranga46138 ай бұрын

    Me pirit balayen mage daruwage siyalu apala daruwo yahapatak wewa

  • @sumeerakasun8245
    @sumeerakasun82457 ай бұрын

    සැනසීම සතුට ලැබේවා!!!

  • @Sandakathmini01
    @Sandakathmini01 Жыл бұрын

    💟🌸💟🌸💟🌸💟

  • @krishantithisilva725
    @krishantithisilva725 Жыл бұрын

    Budu saranai

  • @nadeeshawickramasinge5617
    @nadeeshawickramasinge56178 ай бұрын

    සියලුම සත්වයෝ දුකින් මිදෙවා

  • @nethushalakshan3971
    @nethushalakshan39712 ай бұрын

    Ane me pirith balen mage enge thiyana siyalu leda duk nethi wewa.mage pawule kisima kenkuta kisima ledak dukak karadarayak hiriherayak nowewa.sadhuu sadhuu

  • @user-py6fo5ki3b
    @user-py6fo5ki3b9 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏👋👋

  • @Kagjtfh
    @Kagjtfh6 ай бұрын

    🙏🙏🙏🙏

  • @nimashanimasha8420
    @nimashanimasha84207 ай бұрын

    Me Pirith.balin.mage.paule.siyaludanage.karadara.nimawewa

  • @umadilaxshi4773
    @umadilaxshi4773 Жыл бұрын

    🙏🙏🙏තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @takkoushcell6792
    @takkoushcell67925 ай бұрын

    මේ පිරිත් බලෙන් 🙏 මගේ පොඩි පුතු ❤️ එයාගෙ බිරිඳ දරුව සමගින් ඉන්න හොදින් ඉන්න ලැබේවා බිරිඳ දරුව පව් අහිංසක දරුවන් මගෙ පුතා හොද සමගියෙන් ඉන්න තෙරුවන් සරණණින් 😢😢🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @thilinithilini895
    @thilinithilini8958 ай бұрын

    Me දුක්ඛිත sasarin ikmanin ethera wewa

Келесі