Maha Karunika Wu Shanthi Nayakayan Wahansa | Buddhanussati Bhavanawa Sinhala

Maha Karunika Wu Shanthi Nayakayan Wahansa, Buddhanussati Bhavanawa,Sinhala Buddhist Pirith Chantings.

Пікірлер: 213

  • @kasundilani8729
    @kasundilani8729 Жыл бұрын

    අනේ සමිදුනේ උදේ සවස මම මේක අහනවා මම ගැබිණි මවක් මාව රැක denna🙏

  • @LK002B

    @LK002B

    9 ай бұрын

    Sadu sadu sadu

  • @bluecaptraining9889
    @bluecaptraining98897 ай бұрын

    ගලගොඩ අත්තේ ඤානසාර ස්වාමීන් වහන්ස ඔබ ව්ශන්සේගේ මේ හඬ චිරාත්කාලයක් පවතීවා❤

  • @travelwithyohan3583
    @travelwithyohan35836 жыл бұрын

    වඩිනු මැන බුදු හිමියණි නැවතත් මෙි මිහිකතට.. ගළවා ගනු මැන අප සැම දුක් ගොන්නෙන්.... සාදු! සාදු!! සාදු!!!

  • @sanji-ik8bb

    @sanji-ik8bb

    10 ай бұрын

    🥺🙏

  • @rohiniwijesinha7220
    @rohiniwijesinha7220 Жыл бұрын

    මම මගෙ ජීවිතේට අහපු ලස්සනම හඩ....🙏

  • @pasindushamika8761

    @pasindushamika8761

    Жыл бұрын

    ඔව් අනේ හිත පට්ටෙටම සන්සුන් වෙනෝ🙂💞

  • @dulaofficial2585

    @dulaofficial2585

    10 ай бұрын

    Podi kaaale idan hewuwe😢

  • @lilly_lillygirl

    @lilly_lillygirl

    8 ай бұрын

    ඥානසාර හිමි මේ.. ..

  • @gayanimadu8759
    @gayanimadu87592 жыл бұрын

    හිත නිවෙන එකම මාර්ගය මාගේ බුදු පියානන් වහන්සේ වැඩි මග ගමන් කිරීමයි.. තතාගත අමාමෑණි සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගෙ ජීවිතය පූජා වේවා.. පූජා වේවා.. පූජාම වේවා... සාදු සාදු සාදු

  • @h.l.malani.6278
    @h.l.malani.62786 ай бұрын

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නාබෝදියකින් නිවන් දකිත්වා බුදුන් දකිත්වා සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 .

  • @kanchanaharshani5393
    @kanchanaharshani53936 ай бұрын

    මේක අහනකොට හිතට පුදුම සැනසීමක් තියෙන්නෙ🥺🙏🙏🙏

  • @jehanshaaditya598
    @jehanshaaditya5987 ай бұрын

    මගේ දරුවන්ට යහපතක් වේවා ..මගේ දරුවන්ගේ ජිවිත වලට යහපතක් වෙම්මා.....මේ වැලි කතරේ සේවය කරන අපිට සැනසිම ලැබේවා ....අද දවසේ මගේ දරුවාගේ ඒ ගිය ඉන්ටවිව් එක සාර්ථක වේවා .මගේ දෙසයේ සෙවය කරන මගේ පොඩි දරුවාටත් සෙතක් ශාන්තියක් වේවා බුදු පියානනේ අප සැමට සෙතක් ශාන්තියක් වේවා

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    අන්ධකාර මාගේ ජිවිතය ඵළිය කළේ නුබයි මාගේ බුදු සමිඳුනේ මම ඔබ වහන්සේ පලමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි නමස්කාරය වේවා!🙏

  • @saralam.a4695
    @saralam.a46956 ай бұрын

    මාගේ තථාගත තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේනමස්කාරය වේවා🙏🙏🙏

  • @ratratnaya4135
    @ratratnaya41354 жыл бұрын

    දෙසනා කර නා ඔබ වහන්සෙ ට තෙරුවන්ගේ සරනයි 🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    පුදුමා කාර සැනසීමක් දැනෙනවා මේ උතුමි ගුණ කඳ කොච්චර ඇහුවාත් ඵපා වෙන්නෙ නෑ සාධු !!! සාධු!!! සාධු!!!🙏☸

  • @ruwanthimadushani139
    @ruwanthimadushani1395 ай бұрын

    මන් පොඩි කාලෙ ඉදන් අද වෙනකන් මේ ශාන්තියට ගොඩාක් ආසයි ලස්සන හඩක් හිතට පුදුමාකාර සැනසීමක් මේක ඇහෙන කොට මේ ආශිර්වාදයෙන් මගේ සියලු ම බලාපොරොත්තු සාර්ථක වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 අනෙක් සියලු ම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා🙏🙏🙏🙏 ත් කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    මාගේ ලොවිතුරැ තථාගත බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා !!🙏☸🙏☸🙏☸🙏

  • @Shehan123Nimna-cl9gu
    @Shehan123Nimna-cl9gu10 ай бұрын

    මෙ බණ ටික දැමු ඔබ වහන්සෙටත් තව මෙවනි දර්ම දෙශනා දැමිමට දිර්ඝායු වෙවා

  • @AjithAjith-ym2pj
    @AjithAjith-ym2pj5 жыл бұрын

    දිර්ඝායුස ලැබේවා ඔබ වහන්සේට !!!

  • @lnkaq3524

    @lnkaq3524

    4 жыл бұрын

    Budusarni

  • @lnkaq3524

    @lnkaq3524

    4 жыл бұрын

    Sadu sadu sadu

  • @sadaminiushani520
    @sadaminiushani5205 ай бұрын

    මහා පුදුමාකාර සැනසීමක් දැනේනවා.🙏🙏 මගේ පවුල ආරක්ෂා කරත්වා.. සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @user-fw3ho1ku5e
    @user-fw3ho1ku5e7 ай бұрын

    මෙසදි දුවගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා.🙏🙏🙏🙏

  • @user-ks4ge4sh1c
    @user-ks4ge4sh1c Жыл бұрын

    සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා!🙏

  • @ratratnaya4135
    @ratratnaya41354 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏මහා කාරුණික ඔබවහන්සේ සරණා යමි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaskas6076
    @kaskas60766 ай бұрын

    උතුම් බුද්ධානුභාවයෙන් දම්මානුභවයෙන් සංඝානුභාවයෙන් මාගේ විශ්මි දියනියගේ සියලුම රෝග දුරු වේවා ...උතුම් ධර්මය ඇසීමට හිත යොමු වේවා ...ඔබ සැමට උතුම් තෙරුවන් සරනයි.!!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @vidyarathna2764
    @vidyarathna27644 жыл бұрын

    ape hamuduruwanta samma sambudu saranai.me bhawanawa ahagena iddi mulu lokema amathakawela sirtha sanasima labenawa himiyani.obata niwan suwa prarthana karanawa...

  • @tharushaherath6881
    @tharushaherath68816 ай бұрын

    මේක අහද්දී මටනම් මාර නිදහසක් දැනෙන්නේ ❤🙏🙏

  • @Dream-With-Sihina
    @Dream-With-Sihina Жыл бұрын

    හැමදාම උදේට වැඩට යද්දි බස් එකේ යනගමන් අහන හිත නිවන හඬ & බණ. සාධූ සාදූ සාධූ🙏🙏🙏 තෙරුවන් සරණයි💖🙏

  • @NelumLanka
    @NelumLanka10 ай бұрын

    බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා

  • @nithminithmi3396
    @nithminithmi33962 жыл бұрын

    මහා පුදුමාකර සැනසීමක් දැනෙනව.... දිර්ඝායු ලැබෙවා ඔබ වහන්සෙට.... 🙏🙏🙏🙏🙏🙏

  • @nithminithmi3396

    @nithminithmi3396

    2 жыл бұрын

    🙏🙏🙏🙏🥺🥺🥺

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze8 ай бұрын

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @yamunayamuna6551
    @yamunayamuna65514 жыл бұрын

    සාධු සාධු .සාධු .බුදු සරණයි .

  • @janinduperera3311

    @janinduperera3311

    10 ай бұрын

    Ahanna ahanna aasai sadu !! Sadu!!Sadu!!

  • @sahansampath1820
    @sahansampath18207 жыл бұрын

    maha පුදුමාකාර sanasimak danenwa....

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi63696 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @sachiniamanda8126
    @sachiniamanda81265 жыл бұрын

    oba wahansege budu guna ananthai. apramanai...

  • @dgbrothers1919
    @dgbrothers19195 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!! තෙරැවන් සරණයි...!

  • @amithlakshan8971
    @amithlakshan89714 жыл бұрын

    mm hamuduruwo kenek mmth me wakya kiyamin minisunta buddanussathi bawanawa sidda kaara e anuwa oyalata godaaak pin ape hamuduruwane

  • @miyuruchathuranga322
    @miyuruchathuranga3226 жыл бұрын

    තෙරැවන් සරණයි...!

  • @niluirugalbandara5025
    @niluirugalbandara50256 ай бұрын

    හිත නිවෙන තරම් ...🌹🌹🙏🙏🙏..සාදු සාදු සාදු ..

  • @malikahreth7033
    @malikahreth70337 жыл бұрын

    sadhuu sadhuu sadhuu.. ape garu pujjiya gnasara swameen wahanseta samma sambudu saranaii....!!

  • @sadushnimsara6860
    @sadushnimsara6860 Жыл бұрын

    🙏🙏🙏🙏සාදු කාර දෙමි බුදුරජනන් වහන්සේට🙏🙏🙏🙏🙏

  • @dileeshalakshanlakshan4200
    @dileeshalakshanlakshan42005 жыл бұрын

    Maage jiwitaya puujaakarami..newatat me pinbimata wadinu mena.siyalu satwayanta niwan maga kiyadenu mena..saadu..saadu...saadu.!!

  • @kamalaperera7458
    @kamalaperera74586 ай бұрын

    මහා කාරුණිකයාණන් වහන්ස,මාගේ ජීවිතය ඔබ වහන්සේ ට පූජා කරමි, පූජා වේවා, පූජා ම වේවා! 🙏🙏🙏

  • @tharangarajapaksha8499
    @tharangarajapaksha84996 жыл бұрын

    oba apa siyalu denatama me sansaren ethara vimata.thilo guru ama mani samma sambudu piyanan wahansege sri saddhrmaya upakara wewa...shadu...shadu...shadu... s.rajapaksha

  • @kuaitkuwait3151

    @kuaitkuwait3151

    5 жыл бұрын

    සාදුසාදුසාදුසාදුපිංවත් අපේ හමුදුරුවන්.වහන්සේ ට.

  • @kuaitkuwait3151

    @kuaitkuwait3151

    5 жыл бұрын

    සම්මාසම්.බුදු සරණ යි

  • @chandrakumari5063
    @chandrakumari5063 Жыл бұрын

    Sadu Sadu Sadu ape budu samiduta namaskara wewa me srawanaya kirimen sithata sanasimak labewa

  • @user-zb9nw9uq9l
    @user-zb9nw9uq9l6 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා.....!🙏❤️

  • @yeshwantgacche963
    @yeshwantgacche963 Жыл бұрын

    साधू, साधू, साधू !!!

  • @yeshwantgacche963
    @yeshwantgacche963 Жыл бұрын

    दिल को छू लेने वाली आवाज! नमन तथागतको!!!

  • @viduramalli6972

    @viduramalli6972

    8 ай бұрын

  • @chethanakumari5343
    @chethanakumari53435 жыл бұрын

    Budu සරණයි

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath87746 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් බුදු රජාණන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට

  • @musicislife6911
    @musicislife691110 ай бұрын

    ඇත්තටම හිතට ලොකු සැනසීමක් ලැබෙන්නෙ....🙏

  • @janakavishwa6148
    @janakavishwa61488 жыл бұрын

    maga Karenina wu budu rajanann wahnse sarana yami

  • @thilishiyathrilishiya4542

    @thilishiyathrilishiya4542

    8 жыл бұрын

    M

  • @pawanwijesekara2745
    @pawanwijesekara2745 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @prabodaya743
    @prabodaya743 Жыл бұрын

    හදවතට හරිම සැහැල්ලුවක්

  • @maduadhikari9050
    @maduadhikari90506 жыл бұрын

    Sadu sadu sadu!!!

  • @himsaramadusanka3986
    @himsaramadusanka3986 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nirmalarajapaksha8800
    @nirmalarajapaksha88006 ай бұрын

    ඔබ වහන්සේට පින් අපේ සිත නිවනවට බුදු සරනයි

  • @tharindunilangajayawardhan7329
    @tharindunilangajayawardhan7329 Жыл бұрын

    සාදු සාදු සාදු...❤️🙏

  • @dulaofficial2585
    @dulaofficial258510 ай бұрын

    Buddan jiivitha pariyanthan... Saranan gachchaamii...,☸️🙏❤

  • @wathsalathennakoon7966
    @wathsalathennakoon79662 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...🙏🏵️🙏🏵️🙏🏵️

  • @tharushisasinika5364
    @tharushisasinika5364 Жыл бұрын

    තෙරුවන් සරණයි....! 🙏🙏🙏

  • @lakminimadushani6661
    @lakminimadushani6661 Жыл бұрын

    Sadu sadu sadu godaak mihiri katahada ape hamuduruwane dawasama ahan inna puluwan hithata amuthu sanasimak danenwa sadu sadu sadu

  • @rupasinghegalappaththi1049
    @rupasinghegalappaththi10492 жыл бұрын

    Sadu sadu.sadubudusaranalbewa

  • @user-ek5cw7vb6b
    @user-ek5cw7vb6b5 жыл бұрын

    sadu sadu sadu ape hamuduruwane uba wahanseta pawathina siyalu apala Graham apala yaksha pretha kumbanda mala yaksha desa palakayan gen saha ama kujitha desa paluwan ge passenger yana nara panuwan genda pawathina siyalu desa duru wewa

  • @lahirudumidhu7188

    @lahirudumidhu7188

    5 жыл бұрын

    Sadu.sadu

  • @Nishanhettiarachchi3721
    @Nishanhettiarachchi37214 жыл бұрын

    Hitha niwenawaaa sadu sadu

  • @laksmanjayasiri2400
    @laksmanjayasiri2400 Жыл бұрын

    සාදු....සාදු...

  • @hoshanbandara810
    @hoshanbandara8105 жыл бұрын

    Galagodaatte gnanasara himiyan😢🙏🙏🙏

  • @sunimalperera2515
    @sunimalperera25156 ай бұрын

    නමස්කාර වේවා 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @Shehan123Nimna-cl9gu
    @Shehan123Nimna-cl9gu10 ай бұрын

    මගෙ බුදු පියාණන්ට නමස්කාර වෙවා සදු

  • @pradeepkumara4919
    @pradeepkumara49196 жыл бұрын

    තෙරුවන් සරණයි...!

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha84257 ай бұрын

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahanseta 🌸🌸🌸🙏🌸🙏🌸🙏🌸💐💐💐💐💐💐💐

  • @rdrd9646
    @rdrd96464 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @damindakumara7206
    @damindakumara72062 жыл бұрын

    saadu sadu sadu 🙏 maage namaskaaraya wewa 🙏🙏🙏

  • @damika-ku9ge
    @damika-ku9ge6 ай бұрын

    මගෙ හදවත බුදු කුටියක් වෙවා

  • @user-wy6ez2wg7r
    @user-wy6ez2wg7r5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @pasankakulanga7603
    @pasankakulanga76035 жыл бұрын

    Sadu sadu

  • @slkeybord9811
    @slkeybord98114 жыл бұрын

    sadu sadu

  • @janakaperera2997
    @janakaperera2997 Жыл бұрын

    Sitha niwanawa

  • @priyanthimaliyadda4348
    @priyanthimaliyadda43488 ай бұрын

    සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thodamaduwesamitha7108
    @thodamaduwesamitha710810 ай бұрын

    ගලගොඩඅතතේ ඤානසාර හිමි

  • @deumikanipunlakshan4778
    @deumikanipunlakshan47785 жыл бұрын

    sadu sadu sadu

  • @sumanapathiranage61
    @sumanapathiranage614 жыл бұрын

    Sadhu..!! 🌻🙏🙏🙏🌻..

  • @padmiwijesinha3666
    @padmiwijesinha36667 жыл бұрын

    ssdu sadu niwan sampath labewa

  • @rohinikamala8939
    @rohinikamala89395 ай бұрын

    Mage manasa suvapath weva .

  • @CLASHZONE250
    @CLASHZONE2508 ай бұрын

    2023 ahana mama podi kale matahakayn

  • @jananichavindiya7463
    @jananichavindiya74634 жыл бұрын

    සාදු සාදු සාදු!!!!! නමෝ බුද්දාය!!!!

  • @IsuruAdithya-su9dp
    @IsuruAdithya-su9dp5 ай бұрын

    සාදු සාදු සාදු ❤️❤️

  • @aestheticmusic22
    @aestheticmusic22 Жыл бұрын

    Really thankful to this 🙏

  • @hasindumaduranga6110
    @hasindumaduranga61102 жыл бұрын

    සදු! සදු!! සදු!!!

  • @malkanthiperera4717
    @malkanthiperera4717 Жыл бұрын

    🙏🙏🙏

  • @yctdokasl3249
    @yctdokasl3249 Жыл бұрын

    Saadu saadu saadu

  • @user-ib5ph6pk5y
    @user-ib5ph6pk5y8 ай бұрын

    🎉❤🎉❤🎉❤

  • @lahirudumidhu7188
    @lahirudumidhu71885 жыл бұрын

    Ane.sadu

  • @wihangakawishan9546

    @wihangakawishan9546

    4 жыл бұрын

    Lahiru Dumidhu teruvansarenayi

  • @newj1905
    @newj19056 жыл бұрын

    Budusaranai

  • @sachinthanaranathunga8906
    @sachinthanaranathunga89064 жыл бұрын

    Theruwan saranai

  • @user-fi6vp5of4y
    @user-fi6vp5of4y7 ай бұрын

    සාදු සාදූ 🙏🙏🙏🙏🙏

  • @priyashanthapriya168
    @priyashanthapriya1686 ай бұрын

    සියලු සත්වයේ සුව‌පත් වෙත්වා ය ‌

  • @rasipraba6358
    @rasipraba6358 Жыл бұрын

    👍👍👍

  • @sowarnasowarna7435
    @sowarnasowarna74353 жыл бұрын

    Sadu sadu sadu taruwan saranae

  • @dineshmadushan9904
    @dineshmadushan99046 жыл бұрын

    Teruwan saranai

  • @ashendevinda3990
    @ashendevinda3990 Жыл бұрын

    ❤❤

  • @champikasembapperuma8972
    @champikasembapperuma89724 жыл бұрын

    OBAWAHANSE ETHULU SIYALU SATHWAYATA NIROGI WEWA SUWAPATH WEWA DIRGAUSHA WEWA

  • @anjuanju814
    @anjuanju8147 ай бұрын

    hitha niwenawa e wachana walata... jiwithe mata kiyala thiyena ekama pihita budun wahansege dahama pamanai....🙏🙏🙏

  • @keembiyahettinisansalanaya3895
    @keembiyahettinisansalanaya38953 жыл бұрын

    Theruwan saranai!🙏🙏🙏🙏🙏🙏me dukkitha sasaren medennata oba wahansege anantha u budu ganaya siyalu lo wasiyanta awaboda wewa!!!

Келесі