මහසෙන් රජු වයඹට දුන් රිදී බැදී ඇල්ල | Ridi Bendi Ela

රිදී බැදි ඇල්ල අමුණ වයඹ පලාතේ පිහිටි පැරණිතම ජල යෝජනා ක්‍රමයයි. රිදී බැදි ඇල්ල අමුණ පිහිටා තියෙන්නේ දැදුරැඔය ජලාශයට කි.මී.1 ක් පමණ පහලිනි .රිදී බැදි ඇල්ල අමුණ ජල යෝජනා ක්‍රමය යටතේ සැ.8 1/2 ක් දිග ඇල මාර්ගය මගින් නිකවැරටිය මාගල්ලේ වැවට ජලය සපයනු ලබනවා මහසෙන් රජතුමා ගේ ඇවෑමෙන් මෙම ජල යෝජනා ක්‍රමය නටඹුන් බවට පත්විය . 1855 දී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ සර් හැන්රිවෝඩ් කුරුණෑගලට පැරණි අවස්ථාවක රිදී බැදි ඇල්ල අමුණ හා මාගල්ලේ වැව ගැන අසා දැනගෙන ඒ ගැන සොයා බැලීමට මේජර් ස්කීනර් මහතාව පත් කලා ඒ අනුව මෙම ජල යෝජනා ක්‍රමය නැවත ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා 1940 දී කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ලෙස කටයුතු කළ D.S.සේනානායක මැතිතුමා පුරාන වාරිමාර්ග මිනුම් ගත කිරීමට මිණුම්පති R.A.බ්‍රෝහියර් මහතාට නියෝග කළා. ඒ අනුව 1937 දී ආරම්භ කර 1942 කාලය තුලදී මෙම රිදී බැදි ඇල්ල අමුණ හා රිදී බැදි ඇල්ල ඇල නැවත ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.
Ridi Bendi Ela Amuna is the oldest water scheme in North West Province. Ridi Bendi Ela Dam is located about 1 km below Daduru oya Reservoir. Under the Ridi Bendi Ela Amuna Water Scheme, water is supplied to Nikaveratiya Magalle Lake through an 8 1/2 mile long canal. With the passing of King Mahasen, this water scheme became a ruin. In 1855, when Sir Henry Ward, the Governor of Ceylon, came to Kurunegala, he heard about Ridhi Badi Ella Amuna and Magalle Lake and appointed Major Skinner to investigate it. Accordingly, this water scheme was renovated again. In 1940, Mr. D.S. අSenanayake, who was the Minister of Agriculture and Lands, ordered the Surveyor General, Mr. R. A. Brohier, to take the old irrigation measurements and record them with maps. Accordingly, in 1937 and during the period of 1942, according to the instructions of Mr. D.S. Senanayake, this Ridhi Badi Ella Dam and Ridhi Badi Ella Canal were renovated.
Concept and presentation-Priyathi Bannahaka
සංකල්පය සහ ඉදිරිපත් කිරීම - ප්‍රියන්ති බන්නැහැක.
Editing - Madhawa Lakshan
සංස්කරණය -මාධව ලක්ෂාන්
Additional editing and photography- Swarna Balasuriya
අතිරේක සංස්කරණය සහ ජායාරූපකරණය- ස්වර්ණා බාලසූරිය

Пікірлер: 40

  • @user-vx7ke3kl6e
    @user-vx7ke3kl6e5 ай бұрын

    හොද දැනුවත් කිරිමක්👍👍👍👍

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

  • @anurasiri3587
    @anurasiri35873 ай бұрын

    හොඳ වැඩසටහනක් ගොඩක් කරුණු දැන ගත්තා මේ වගේ වැඩසටහන් තව තවත් කරන්න නට දිරිය ශක්තිය ලැබේවා .............

  • @TravelwithSeri

    @TravelwithSeri

    3 ай бұрын

    දිරිගැන්වීමට ස්තුතියි

  • @malamala2619
    @malamala2619Ай бұрын

    Thanks 👍

  • @TravelwithSeri

    @TravelwithSeri

    26 күн бұрын

    thanks for watching

  • @geethakumuri8505
    @geethakumuri85056 ай бұрын

    Thanks b.s

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

  • @asankapemakumara596
    @asankapemakumara5966 ай бұрын

    Harima wedagath mis ❤ ( buddhi)

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

    Thanks ❤

  • @k.kpasindulakshan7079
    @k.kpasindulakshan70796 ай бұрын

    ❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @ajithkumara6700
    @ajithkumara67006 ай бұрын

    🎉🎉

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @user-vc8tz7yo7y
    @user-vc8tz7yo7y5 ай бұрын

    Good

  • @TravelwithSeri

    @TravelwithSeri

    3 ай бұрын

    thank you

  • @apgunathilaka
    @apgunathilaka6 ай бұрын

    ලස්සන ඇල්ල

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

  • @fernandosarath4694
    @fernandosarath46946 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

  • @user-ug5qq9kv2q
    @user-ug5qq9kv2q6 ай бұрын

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @studyatleisure
    @studyatleisure6 ай бұрын

    Superb. You are improving with Seri charika. Touching various fields. History, nature, hidden beautiful places, & etc. Best wishes to do more & more Seri videos.

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

    Thank you so much 🙂

  • @chandimanilanthi7628
    @chandimanilanthi76286 ай бұрын

    🎉❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b6 ай бұрын

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

  • @dineshnalaka7431
    @dineshnalaka74316 ай бұрын

    අපේ ගම 🍃💚💚💚 අපි පොඩි කාලේනම් ඕක ඔයිට වඩා මාර ලස්සනට නඩත්තු කරා දැන් තාක්ෂණය දියුනු නිසා සහ රාජකාරියට එහා ගිය දෙයක් කරන්න සේවකයො නැති නිසාත් මන් හිතන්නේ අපේ අමුනේ ඒ තිබ්බ ලස්සන ගොඩක් අඩුයි ... ඉස්සර හරි ලස්සනයි පිලිවෙලයි ඔයිටත් වඩා 🎉💚🍃💚🤍

  • @TravelwithSeri

    @TravelwithSeri

    3 ай бұрын

    පරිසර සංවිධාන උදව් කරගෙන අලංකරණ වැඩ සටහනක් කරමුද

  • @farukmiah7906
    @farukmiah79066 ай бұрын

    L❤❤❤❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

  • @thejansathmitha7041
    @thejansathmitha70416 ай бұрын

    👍

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @jwdinidumaduranga8855
    @jwdinidumaduranga88556 ай бұрын

    T.A mr.damith eke.

  • @TravelwithSeri

    @TravelwithSeri

    5 ай бұрын

  • @DammikaSamantha
    @DammikaSamantha5 ай бұрын

    Anuradhapura Yana atharamaga nam apith yanna oone

  • @TravelwithSeri

    @TravelwithSeri

    3 ай бұрын

    අනිවාර්යයෙන්ම

  • @chathuraarachchi621
    @chathuraarachchi6216 ай бұрын

    ❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

Келесі