පඩුවස්නුවර ඓතිහාසික රාජධානිය | Panduwasnuwara Historical Kingdom

මෙම වීඩියෝව මගින් ඔබට හදුන්වාදෙන්නේ පඩුවස්නුවර ඓතිහාසික රාජධානිය පිලිබදවයි. පඩුවස්නුවර රජ මාළිගය ක්‍රි.ව.12 අයත් අතර 1 පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි. පසුව එය නිස්සංකමල්ල රජු ව්සින් වැඩි දියුණු කර පරිහරණය කර ඇති බව පැහැදිලි වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ දෙමල ජනයා බුදු දහමේ උන්නතිය උදෙසා දක්වන ලද දායකත්වය පිලිබිඹු කෙරෙන නටඹුන් දැකිය හැකි වීමත් දියුණු ආරාම සංකීර්ණ 2 දැකිය හැකි වීමත් ය. එකල පැවති දියුණු වාස්තු විද්‍යාත්මක ඥානය ,ගෘහ නිර්මාණ ශිල්පය අක්ෂර කලාව ,සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඇතුලත් සමාජ, ආර්ථික ,දේෂපාලනික මෙන්ම ආගමික සංස්කෘතිය හැඩතල පිලිබදව මනා අවබෝධයක් මේ මගින් ලබාගත හැකිය.
This video introduces you to the historical kingdom of Panduwasnuwara. The panduwasnuwara royal palace here belongs to the 12th century AD and was built by King Parakramabahu 1st. It is later confirmed that it was developed and used by King Nishshanmalla. The special feature here is that you can see the ruins that reflect the contribution made by the Dravidian people for the advancement of Buddhism, and that you can see two advanced monastery complexes. Through this, a good understanding of the advanced architectural knowledge, architecture, calligraphy, health and hygiene, socio-economic, political as well as religious and cultural structures that existed at that time can be obtained.
Conception, The Speech & Presentation : Priyanthi Banneheka
Assistant Editing & photographer : Swarna Balasuriya

Пікірлер: 78

  • @TravelwithSeri
    @TravelwithSeri11 ай бұрын

    මෙම වීඩියෝව මගින් ඔබට හදුන්වාදෙන්නේ පඩුවස්නුවර ඓතිහාසික රාජධානිය පිලිබදවයි. පඩුවස්නුවර රජ මාළිගය ක්‍රි.ව.12 අයත් අතර 1 පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දකි. පසුව එය නිස්සංකමල්ල රජු ව්සින් වැඩි දියුණු කර පරිහරණය කර ඇති බව පැහැදිලි වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ දෙමල ජනයා බුදු දහමේ උන්නතිය උදෙසා දක්වන ලද දායකත්වය පිලිබිඹු කෙරෙන නටඹුන් දැකිය හැකි වීමත් දියුණු ආරාම සංකීර්ණ 2 දැකිය හැකි වීමත් ය. එකල පැවති දියුණු වාස්තු විද්‍යාත්මක ඥානය ,ගෘහ නිර්මාණ ශිල්පය අක්ෂර කලාව ,සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඇතුලත් සමාජ, ආර්ථික ,දේෂපාලනික මෙන්ම ආගමික සංස්කෘතිය හැඩතල පිලිබදව මනා අවබෝධයක් මේ මගින් ලබාගත හැකිය. This video introduces you to the historical kingdom of Panduwasnuwara. The panduwasnuwara royal palace here belongs to the 12th century AD and was built by King Parakramabahu 1st. It is later confirmed that it was developed and used by King Nishshanmalla. The special feature here is that you can see the ruins that reflect the contribution made by the Dravidian people for the advancement of Buddhism, and that you can see two advanced monastery complexes. Through this, a good understanding of the advanced architectural knowledge, architecture, calligraphy, health and hygiene, socio-economic, political as well as religious and cultural structures that existed at that time can be obtained.

  • @iyoniweerasinghe9601
    @iyoniweerasinghe960111 ай бұрын

    ආයෙමත් සැරයක් පඩුවස්නුවර රාජධානිය බලන්න යන්න තරම් ආස හිතෙනවා මේ video එක දැක්කම. Excellent

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    11 ай бұрын

    Ow API yamu

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    Thanks ❤

  • @anurasiri3587
    @anurasiri35873 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔයාගෙ වැඩසටහන අනාගත පරපුරට වගේම වර්තමානයේ අපිට ත් හරිම වට්නව ම්ස් ඔයාට ජය

  • @priyankanilmini3332
    @priyankanilmini333210 ай бұрын

    හරිම වැදගත් හදුන්වාදීමක්...ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට හදවතින්ම සුභ පතමි...

  • @TravelwithSeri

    @TravelwithSeri

    10 ай бұрын

    Thanks ❤

  • @malamala2619
    @malamala2619Ай бұрын

    හැරීම ලස්සනයි medam thanks 💗

  • @venorimadusanka7163
    @venorimadusanka716311 ай бұрын

    ඉතාම වටිනා වීඩියෝවක්.තව තවත් වටිනා වීඩියෝ ඉදිරිපත් කරන්න .Madu nangi

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    Thanks ❤

  • @nadeekasajeewani1792
    @nadeekasajeewani1792Ай бұрын

    Congratulations ❤🎉

  • @studyatleisure
    @studyatleisure11 ай бұрын

    අපි දන්න තැනක නොදන්න විස්තර ගොඩක් දැන ගන්න ලැබුණා. Thank you 😊

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    11 ай бұрын

    ඒක තමයි අපේ සතුට

  • @navodyathathsarani1045

    @navodyathathsarani1045

    11 ай бұрын

    Lassana wedak priyanthi miss...and swarna miss..❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    Thanks 🔥

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

  • @VijayaScoutCamp
    @VijayaScoutCamp11 ай бұрын

    Excellent job

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    Thanks ❤

  • @chathuraarachchi621
    @chathuraarachchi6214 ай бұрын

    excellent madam ❤

  • @rajamadushan-lm1tz
    @rajamadushan-lm1tz9 ай бұрын

    පියන්ති මිස් ලස්සනයි වැඩ සටහන හොදට කරා ඔයාගෙ ඉදිරි කටයුතු සාර්තකම වේවා

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @ayomirathnayaka4574
    @ayomirathnayaka457411 ай бұрын

    අපි දන්න තැනක් කරුනු ගොඩාක් දැනගන්නට ලැබුනා .පාසල් ළමුන්ට ගොඩාක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️ මිස්

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    Thanks ❤

  • @hasanyasandasi768
    @hasanyasandasi76810 ай бұрын

    තෑම්ක්ස්❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    10 ай бұрын

    Welcome ❤

  • @manojmaduwantha5336
    @manojmaduwantha533610 ай бұрын

    හරි වටින වැඩස්ටහනක්

  • @TravelwithSeri

    @TravelwithSeri

    10 ай бұрын

    Thanks 🔥

  • @samas252
    @samas25210 ай бұрын

    මම පඩුවස්නුවර සතුටු දැක්ම අල්ලපු වැටේ ඉන්නෙ

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    10 ай бұрын

    ඔබේ අගය කිරීම සතුටක්

  • @prof.sunethrakankanamge
    @prof.sunethrakankanamge10 ай бұрын

    Good work

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @user-lf5cn3hz9e
    @user-lf5cn3hz9e9 ай бұрын

    Good luck ❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl10 ай бұрын

    Super

  • @TravelwithSeri

    @TravelwithSeri

    10 ай бұрын

    Thanks 🔥

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv183211 ай бұрын

    මමත් ගිහින් තියෙනවා දෙපාරක් හරිම ලස්සනයි වීඩියෝ එක ජය වේවා බුදු සරණයි ❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    Thanks ❤

  • @travelwithdumbaratv1832

    @travelwithdumbaratv1832

    11 ай бұрын

    @@TravelwithSeri ape pattatath enna join wenna

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    10 ай бұрын

    ​@@travelwithdumbaratv1832ow ,idiriyedi oheth enna inne. Me dawaswala thorathuru ras karanawa

  • @travelwithdumbaratv1832

    @travelwithdumbaratv1832

    10 ай бұрын

    @@priyanthibanneheka5862 game newe channel eka pattata 🙂

  • @TravelwithSeri

    @TravelwithSeri

    10 ай бұрын

    අනිවාර්යෙන්ම, ඉදිරියේදී සම්බන්ද වෙමු...

  • @sakunisaumya363
    @sakunisaumya36310 ай бұрын

    ගොඩක් වටිනවා..subscribed ❤️ සීගිරිය , රන්මසු උයන ගැනත් ගවේෂණ වීඩියෝ කීපයක් ඕනෙ..

  • @TravelwithSeri

    @TravelwithSeri

    10 ай бұрын

    ස්තුතියි 🔥, ඉදිරියේදී තවත් වැඩ සටහන් වලින් පෙන්වා දෙන්නම්...

  • @thusharamadusanka8319
    @thusharamadusanka831910 ай бұрын

    ආයෙත් එන්න පඩුවස්නුවරට තවත් ගොඩක් වැඩගත් තැන් තියනව බලන්න අපේ ගමේ❤👌

  • @TravelwithSeri

    @TravelwithSeri

    10 ай бұрын

    ස්තුතියි, ඉදිරියේදී තවත් වීඩියෝ එකක් කරමු...

  • @Rapkolla
    @Rapkolla7 ай бұрын

    Parakrama Samuddrayee issara naww giyalu ee pilibadawa Wadadatahanak karanna puluwan nam thanks

  • @TravelwithSeri

    @TravelwithSeri

    7 ай бұрын

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe987411 ай бұрын

    තරමක් දුර්වල වීඩියෝවක්. විස්තර කිරීම අවශ්‍ය තැන්වලට ගැලපෙන ලෙස කරන්නේ නැත. දිගු වේලාවක් එකම තැන වීඩියෝව රැඳී ඇත. තව ටිකක් ප්‍රාණවත් ලෙස කරන්න. යූටියුබ් චැනල් එකකට ඉතා වටිනා තේමාවක් ඔබ අරගෙන ඇත. ඔබට ශුභ පතනවා.🎉

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    දිරිමත් කිරීම අගය කරමි... බොහොම ස්තූතියි

  • @somathilaka9726

    @somathilaka9726

    11 күн бұрын

    ආගමික ස්ථානයකට යන විදිහවත් දන්නේ නෑ වගේ

  • @kusummudiyanse9558
    @kusummudiyanse955810 ай бұрын

    Matanamoya endirni parara wagaa

  • @hasanyasandasi768
    @hasanyasandasi76810 ай бұрын

    දේවිය හිරකරන් ඉන්න තැන වීඩියෝ නැද්ද අක්කෙ❤

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    10 ай бұрын

    පඩුවස්නුවර ගොඩක් දේවල් තියෙනවා.ඊ ළඟ වීඩියෝ එකෙන් ඒවා පෙන්නනවා

  • @AssaPlayz
    @AssaPlayz10 ай бұрын

    Can I see ruhuna Kingdom ruins ?😭my favourite kingdom is that please reply me if you can .

  • @TravelwithSeri

    @TravelwithSeri

    10 ай бұрын

    I will make a video about Ruhunu Kingdom in the future.

  • @suranjikathilini1054
    @suranjikathilini10548 ай бұрын

    මේ භූමියේද ප්‍රසිද්ධ කොහොඹ ගසක් තියෙන්නේ කොලයේ තිත්ත රස වගේම පැනි රස තියෙනවා කියලා කාලයක් කතාවුන කතාවුන කරුනාකර පවසන්න

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

    ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී නැහැ. ඒ ගැන සොයා බලන්නම්, මුලතිව් වල නම් එවැනි කොහොඹ ගසක් තිබෙනවා.

  • @chadravathichandravathi6977
    @chadravathichandravathi697710 ай бұрын

    😅ලංකාවේතුන්වෙනි රජතුමාවෙන පඩුවස්දේව්රජතුරජකම්කල රාජධානියයිපඩුවස්නුවර 4:27

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    10 ай бұрын

    එහෙමද කියලා සාක්ෂි ඇතුව ඉදිරි වැඩ සටහනින් පෙන්වා දෙන්නම්

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima27665 ай бұрын

    බුදුන් උපන් ජ්ම්බුද්වීපය අපේ හෙල දීපයයි... බුදුන් වහන්සේ ගැන ලියවුණුබ්පොත් පත් සියල්ල... බුදුන් වහන්සේ වැඩි මග ඔවුන්වහන්සේගේ ජිවිතකතාවම අපේ මේ හෙලයේ පොත්පත් වල ලියවුණේ බුදුන් වහන්සේ අපේ රටේ උපන් නිසා... ඒ ගැනත් සොයා බලන්න

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    ඹව්, සොයා බලා ඒගැනත් කියන්නම්.

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p2 ай бұрын

    Kisemadauk na

  • @user-fe3zb7ny9t
    @user-fe3zb7ny9t11 ай бұрын

    දරුවනේ More ...විස්තර බලන්න

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    I will pin the description

  • @laxhmiperera7215
    @laxhmiperera721511 ай бұрын

    Pandeshwer. Drwida. Rajara. Daniya. Waraddaganna. Epa. Waraddagena. Tiyenne. Hora. Mogal. Jatiye. Sinhaalayo.

  • @sithumrajitha9969
    @sithumrajitha99696 ай бұрын

    මේ මාලිගය පරාක්‍රමබාහුගෙ පොලොන්නරු මාලිගයට වඩා විශාලයි කියලනෙ පේන්නෙ, පොලොන්නරු එක තට්ටු හතක් උනාට භූම් ප්‍රමානයෙන් මෙච්චර නෑ නේද

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    පොළොන්නරුව ගැන ඉදිරියට කරනවා ,සොයා බලලා හරියටම කියන්නම්,ඒපිළිබදව මේ දිනවල මූලාශ්‍ර කියවමිනුයි ඉන්නේ.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha476611 ай бұрын

    නිස්සංක මල්ල කියන්නෙත් රනිල් වික්‍රමසිංහ කියන්නෙත් එකවගේම දෙන්නෙක්...

  • @kw...chamani9162

    @kw...chamani9162

    10 ай бұрын

    ඔව්.එයා කීරවැල්ල රජ පවුලවන ඉන්දියාවේ රජ පවුලෙ කෙනෙක්.

  • @nadsa9488
    @nadsa948811 ай бұрын

    කැමරාකරණය ගොඩක්ම හොදයි.

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    බොහොම ස්තූතියි

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    ස්තුතියි.එය සතුටක්.

  • @ethalayanewscom
    @ethalayanewscom11 ай бұрын

    ජයවේවා

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    11 ай бұрын

    Thanks aiye

  • @priyanthibanneheka5862

    @priyanthibanneheka5862

    11 ай бұрын

    Thank you aiye

  • @TravelwithSeri

    @TravelwithSeri

    11 ай бұрын

    Thanks 🔥

Келесі