විස්කම් සපිරි... නිල්ලක්ගම බෝධිඝරය | Nillakgama Bodhigara

Nillakgama Bodhigara is currently a unique Bodhigara that can be seen in Sri Lanka and has been identified as the only preserved Bodhigara in South Asia.
Nillakgama Bodhigara is unique due to its architecture, carvings and scientific value. Built in the 8th-9th centuries AD, the carvings of the Nillakgama Bodhigara surpass those of the same period in Anuradhapura.
Nillakgama Bodhigara is built on a single stone base with two floors. It is finished using large stone slabs, very large stone blocks, stone pillars etc. Bodhighara's stone uluvassa has many carvings.
Nillakgama Bodhigara which was a unique creation that looks like a paradise on earth, is so amazing that it is impossible to even imagine if it was created by human hands.
නිල්ලක්ගම බෝධිඝරය ශ්‍රී ලංකාවේ දැනට දැකිය හැකි සුවිශේෂී බෝධිඝරයක් වන අතර, මෙය දකුණු ආසියාවේ එකම සංරක්ෂිත බෝධිඝරය ලෙස හදුනාගෙන තිබෙනවා.
නිල්ලක්ගම බෝධිඝරය සුවිශේෂී වන්නේ එහි ඇති ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් කලාව මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකම හේතුවෙනි . ක්‍රි.ව. 8-9 සියවස් වලදී ඉදිකරන ලද්දක් වන මෙම නිල්ලක්ගම බෝධිඝරය කැටයම් අතින් අනුරාධපුරයේ එසමයෙහි පැවති කැටයම් අභිබවා යන්නකි.
නිල්ලක්ගම බෝධිඝරය මහල් දෙකකින් යුතු තනි ශිලා පාදමක් මත ඉදිකරන ලද්දකි . නිල්ලක්ගම බෝධිඝරය විශාල ඝණකමින් යුතු ගල් පතුරු ,ඉතා විශාල ගල් කුට්ටි මෙන්ම ගල් කණු ආදිය යොදා ගෙන නිමවා ඇති අතර බෝධිඝරයේ ගල් උලුවස්ස සියුම් කැටයම් ගණනාවකින් යුක්තය.
මිහිබට සුරපුරක් සේ පෙනෙන මෙම ශිලා නිර්මාණය මිනිසුන් අතින් නිමැවුමක්ද යන්න පවා සිතාගත නොහැකි තරමට විශ්මය දනවන සුලුය.

Пікірлер: 39

  • @sw-ph7yg
    @sw-ph7yg7 ай бұрын

    ඔබතුමියට බොහොම ස්තූතියි ......බලගෙන සහ අහ ගෙන ඉන්න හරිම ආසයි......තොරතුරු ඉදිරිපත් කිරීම විශිෂ්ඨ යි

  • @TravelwithSeri

    @TravelwithSeri

    7 ай бұрын

  • @DammikaSamantha
    @DammikaSamantha9 ай бұрын

    Great job...🖐️🖐️

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

    Thanks 🔥

  • @niroshanyateendra2532
    @niroshanyateendra25322 ай бұрын

    අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේටවත් මේ තරම් රමණීය බෝධි අලංකරණයක් දකින්න නෑ. බෝධීන් වහන්සේවත් පෙන්නුවනම් ඉතා වටිනවා මේ video එක. මහ බෝධිය ලෙස අතීතයේ හදුන්වා දී තිබීමෙන්ම මෙම බෝධිය පිළිබඳ නිවැරදි පුරාවිද්‍යා සමීක්ෂණයක් කළ යුතුයි. ඒ පිළිබඳව කවුරුන් හෝ තොරතුරක් දන්නේ නම් දැනුවත් කරන්න. ස්තූතියී ඔබතුමියට. 🙏🙏

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    ඔව් ඇත්තටම .ඔබේ අදහස් වටිනවා.මමත් ගොඩක් අධ්‍යයනය කළත් මෙයට වඩා තොරතුරක් සොයා ගත නොහැකි වුණා.

  • @deranaaape
    @deranaaape7 ай бұрын

    ලස්සනයි

  • @TravelwithSeri

    @TravelwithSeri

    7 ай бұрын

  • @lrliljay
    @lrliljay3 ай бұрын

    Thanks for valuable information.

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    ස්තුතියි

  • @malamala2619
    @malamala2619Ай бұрын

    Thanks medam

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    🥰😍🥰

  • @techerdon3752
    @techerdon37529 ай бұрын

    ❤❤❤❤👌👌👌

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

  • @surathchamarajayasinghe
    @surathchamarajayasinghe9 ай бұрын

    අපූරු වැඩසටහනක් ජය වේවා ! මිස් 👌❤️

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

    Thanks 🔥

  • @CVPcreations
    @CVPcreations7 ай бұрын

    හරිම වටිනා ඉදිරිපත් කිරීමක්. සිදු විය යුතු දේ සිදු වෙමින් පවතියි.

  • @TravelwithSeri

    @TravelwithSeri

    7 ай бұрын

    Thanks ❤

  • @user-zs4hx3ig6i
    @user-zs4hx3ig6i9 ай бұрын

    ඇත්තටම හුගාක් වටිනා වීඩියෝ එකක්.

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

    Thanks 🔥

  • @iyoniweerasinghe9601
    @iyoniweerasinghe96019 ай бұрын

    It's great. Short & sweet. Wish u all the best to make more & more historical videos in near future.❤🎉

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

    Thank you so much 😀🔥

  • @ajithkumara6700
    @ajithkumara67009 ай бұрын

    🎉🎉

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

  • @funnyyt7426
    @funnyyt74269 ай бұрын

    ❤❤❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

  • @chathuraarachchi621
    @chathuraarachchi6219 ай бұрын

    ❤❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

  • @ThisaraHerath-we5ch
    @ThisaraHerath-we5ch6 ай бұрын

    විස්තර කථනය, විෂය කරුණු හා ඉදිරිපත් කිරීම විශිෂ්ට යි. ඔබ ගුරු තුමියක්ද?

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

    මම දේශකවරියක් වගේම මාධ්‍යවේදිණියක්

  • @Kolitha12
    @Kolitha123 ай бұрын

    මේ කොහෙද

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම විස්තර තිබෙනවා ස්වාමීන් වහන්ස

  • @DammikaSamantha
    @DammikaSamantha6 ай бұрын

    Ape perani de idiopathic Miriam hodayi

  • @TravelwithSeri

    @TravelwithSeri

    6 ай бұрын

  • @Sandakathmini01
    @Sandakathmini017 ай бұрын

    යන්න හිටියේ... විස්තරය ඇහුවාම අදහස අත් හැරලා දැම්මා

  • @TravelwithSeri

    @TravelwithSeri

    7 ай бұрын

    ලස්සන තැනක් ❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    යන්න .හොද journey එකක් වේවි.

  • @Sandakathmini01

    @Sandakathmini01

    Ай бұрын

    @@TravelwithSeri බලමු. ඊලඟ වැකේෂන් එකේ

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    @@Sandakathmini01 දුර පාරෙන් කැලේ මැදින් යන්න

Келесі