No video

පඩුවස්නුවර 2 කොටස | Panduwasnuwara Part 2 | මේ ඇසෙන්නේ චිත්‍රාවගේ හඩද?

මේ පඩුවස්නුවර 2 කොටස වීඩියෝවෙන් හදුන්වාදෙන්නේ පඩුවස්නුවර ඓතිහාසික රාජධානියේ එක්ටැම් ගෙය පැවතියායැයි විශ්වාස කෙරෙන චක්‍රාවාලය විහාර ආරාම ඇතුලත් පංචායතනය හා රජමහා විහාරය අනෙකුත් නටඹුන් පිලිබදවයි.
ඉතා අංග සම්පූර්ණ ආරාම සංකීර්ණය පංචායතනය නම් වන අතර මෙහි දියුණු ගෘහනිර්මාණ ශිල්ප ක්‍ර්‍ර්‍රම ඇතුලත් උසස් තාක්ෂණයක් භාවිතා කර තිබේ.
මහාවංසයේ සදහන් පරිදි උන්මාද චිත්‍රාව සිරකර තැබූවා යැයි සැලකෙන එක්ටැම් ගෙය පිහිටි ස්ථානය චක්‍රාවාලය ලෙස හදුන්වන අතර පුරා විද්‍යාඟයින් දක්වන්නේ එය හුදු ජනප්‍රවාදයක් පමනක් බවයි. සැබැවින්ම එය ක්‍රි ව 12 සියවසේ රජකල 1 පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද චක්‍රාවාල කෝෂ්ඨයක් බවයි.
This Panduwasnuwara Part 2 video introduces about Chakravalaya, which is believed to be the site of Ectam House in the historical kingdom of Panduwasnuwara, Panchayat including Vihara Arama and the ruins of Raja Maha Vihara etc.
The very complete monastery complex is called Panchayatana, and here amazing technology including advanced architectural techniques has been used.
In fact, it is a chakravala kostha made by King Parakramabahu, who reigned in the 12th century AD.
Conception, The Speech & Presentation : Priyanthi Banneheka
Assistant Editing & photographer : Swarna Balasuriya

Пікірлер: 41

  • @sampathjanaka8319
    @sampathjanaka83198 ай бұрын

    දිගටම කරගෙන යන්න සුභපැතුම්

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

    Thanks 🔥

  • @nihalrathnasiri2323
    @nihalrathnasiri23233 ай бұрын

    Thanks thriple gem bless you

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    ගොඩක් පින්

  • @ayomirathnayaka4574
    @ayomirathnayaka457410 ай бұрын

    අතීතයය පිලිබද ලස්සනට කරන පුනරාවර්තයක් සුභ පැතුම් මිස් ❤👍

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @anurasiri3587
    @anurasiri35874 ай бұрын

    මිස්ගේ මේ වැඩසටහන ගොඩක් වට්නව ගොඩක් කරුණු දැන ගත්තා බොහොම ස්තුතියි තවත් මේ වගේ වැඩසටහන් කරන්න

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    ගොඩක් පින්

  • @sagarikajayamali9446
    @sagarikajayamali94469 ай бұрын

    හරිම ලස්සනයි ..හරි වැදගත් දැනුවත් කිරීම ...❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @malamala2619
    @malamala26192 ай бұрын

    Thanks medam🙏

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    🥰😍

  • @welhenagemalkanthi9551
    @welhenagemalkanthi95519 ай бұрын

    ලොක් කැපවිමක් කරලා මෙි දැනුවත් කිරිම පාසල් ලමුන්ට ඉතා වැදගත් විඩියෝවක්

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @user-io3wp3qz8h
    @user-io3wp3qz8h10 ай бұрын

    Apuuruyi,..thorathuru godaayi

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @VijayaScoutCamp
    @VijayaScoutCamp9 ай бұрын

    Happy hiking

  • @ajithkumara6700
    @ajithkumara670010 ай бұрын

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @WasanthaLal-sj1fo
    @WasanthaLal-sj1fo9 ай бұрын

    👍

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

  • @PrabhaniJayarathna-zw7qm
    @PrabhaniJayarathna-zw7qm9 ай бұрын

    Thx miss api nodanna godak dewal dana gaththa...

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @sudheeradilshan8363
    @sudheeradilshan83639 ай бұрын

    ❤❤❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    8 ай бұрын

  • @funnyyt7426
    @funnyyt74269 ай бұрын

    Harima wadagath

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @SuperUdayanga
    @SuperUdayanga10 ай бұрын

    Congratulations priyanthi ,this is awesome . Itis with good mixer of historical information and proper visual as well. Good job you have done.

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @rajamadushan-lm1tz
    @rajamadushan-lm1tz9 ай бұрын

    සුභ ගමන්,,,,,

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @VijayaScoutCamp
    @VijayaScoutCamp9 ай бұрын

    Excellent ...

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @haritha200
    @haritha2009 ай бұрын

    Good work.👍❤️

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks ✌️

  • @supunu
    @supunu10 ай бұрын

    Good work

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @sudheeradilshan8363
    @sudheeradilshan83639 ай бұрын

    හරිම වැදගත් , මිස්

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

  • @chathuraarachchi621
    @chathuraarachchi6219 ай бұрын

    Ec❤❤❤❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    9 ай бұрын

    Thanks 🔥

Келесі