සෙල්ලිපි 10 ක් කියවමු... | Let's read 10 inscriptions...

We present to you 10 inscriptions with unique characteristics among the large number of inscriptions that can be seen in Sri Lanka. This also enables us to gain an understanding of the language and alphabets used in ancient times from the inscriptions. A lot of inscriptions relating to Buddhism can be seen in Sri Lanka, especially regarding temples and monasteries. Another special point is that the past can be matched by connecting each era with these shell letters. Among the sources used for the study of history, inscriptions occupy a special place. Inscriptions are also very helpful in gaining an understanding of human activities including spiritual life, economy, education, politics, including the beliefs, beliefs, and practices of the people in those stages. The inscriptions belong to archaeological sources.
ශ්‍රී ලංකාවේ දැකිය හැකි ඉතා විශාල ප්‍රමාණයකින් යුතු සෙල්ලිපි අතරින් සුවිශේෂී ලක්ෂණ වලින් යුත් සෙල්ලිපි 10 ක් අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු. සෙල්ලිපි වලින් විශේෂයෙන්ම පුරාතනයේ භාවිතා කරන ලද භාෂාව සහ අක්ෂර විශේෂයෙන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද මෙමගින් හැකියාව ලැබේ. බුදු දහමත් සමග සම්බන්ධ වෙමින් විශේෂයෙන්ම විහාරාරාම ආශ්‍රිතව සෙල්ලිපි රාශියක් ලංකාවේ දැකිය හැකිය. මේ සෙල්ලිපි වලින් එක් එක් යුග හා සම්බන්ධ කරමින් අතීතය ගැලපිය හැකිවීමත් තවත් විශේෂ කරුණකි. ඉතිහාසය පිළිබඳව හැදෑරීමට භාවිතා කරන මූලාශ්‍ර අතර සෙල්ලිපි වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඒ අවධීන් වල මිනිස්සුන්ගේ ඇදහිලි ,විශ්වාස ,වත් පිළිවෙත් ඇතුලත් අධයාත්මික ජීවිතය, ආර්ථිකය, අධයාපනය, දේශපාලනය ඇතුලත් මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ ව අවබෝධයක් ලබාගැනීමට ද සෙල්ලිපි බොහෝ සෙයින් ඉවහල් වෙයි. සෙල්ලිපි අයත් වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලටය.
Concept and presentation - Priyathi Bannahaka
සංකල්පය සහ ඉදිරිපත් කිරීම - ප්‍රියන්ති බන්නැහැක
Editing - Madhawa Lakshan
සංස්කරණය - මාධව ලක්ෂාන්
Additional editing and photography - Swarna Balasuriya
අතිරේක සංස්කරණය සහ ජායාරූපකරණය - ස්වර්ණා බාලසූරිය

Пікірлер: 16

  • @neelthushara3145
    @neelthushara31454 ай бұрын

    හොද පැහැදිලි කිරිමක් 🎉

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    බොහොමත්ම ස්තුතියි

  • @malamala2619
    @malamala2619Ай бұрын

    Thanks madam

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    හ්තුතියි.

  • @sampathbandara-gm8ji
    @sampathbandara-gm8ji3 ай бұрын

    Godak wedagath dewal..good ❤

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    අගය කරමි දිරිමත් කිරීම.

  • @studyatleisure
    @studyatleisure5 ай бұрын

    Good presentation. 🎉🎉🎉

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    thank you sooo much

  • @chathuraarachchi621
    @chathuraarachchi6215 ай бұрын

    excellent madam ❤️❤️

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    thank you

  • @nimeshadithya8536
    @nimeshadithya85364 ай бұрын

    ඉතාම වැදගත්... තව පුළුවන් නම් video එකක් කරන්න ලංකාවේ ඉපැරණි සිතියම්.. ටොලමි සිතියම...එතකොට ඒ සිතියම සදහන් වෙන නගර.. ලන්දේසි පාලන කාලේ සියනෑ කෝරළයේ..හතර කෝරළේ... ඔයා නිතරම ඔයාගෙ මතයක් ගොඩ නගන්නේ නැතුව තියෙන දේ තියෙන ලෙසම කියන්න

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    උත්සාහ කරන්නම්.ඒකට ගොඩක් අධ්‍යයනය කරන්න ඔ්නෑ

  • @DammikaSamantha
    @DammikaSamantha5 ай бұрын

    Mewa balanna yanna hithenawa

  • @TravelwithSeri

    @TravelwithSeri

    4 ай бұрын

    nowaradawama yanna.apuruyi

  • @malamala2619
    @malamala2619Ай бұрын

    Thanks madam

  • @TravelwithSeri

    @TravelwithSeri

    Ай бұрын

    ස්තුතියි.

Келесі