සක්‍ර භවනයි නාග භවනයි තියන තැන පැහැදිලිව තියනව

යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha

Пікірлер: 348

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf7 ай бұрын

    අපේ බුදුන් ඉන්දියාවට පුජා කරල බන දේශනා කරන ස්වාමීන් වහන්සේලා මුලින්ම මේ පුස්කොල පොත් කියවලා තේරුම්ගත යුතුයි ගෞතම බුදුරජාණන් වහන්සේ හෙල දීපයේ උප්පත්තිය ලැබූ බව ඉන්පසු ඒ සත්‍ය ඉතිහාසය සමාජගත කිරීම ස්වාමීන් වහන්සේලාගේ වගකීමකි .ඔබ සැමට තෙරුවන් සරනයි ස්තුතියි

  • @sumedamallikarathna

    @sumedamallikarathna

    2 ай бұрын

    උබල වගේ එව්වො හොඳයි ගොන් බඳින කණුවලට. කෝට්ටේ යුගයේ ලියවුණු රාජාවලිය අරං කොහෙද බොල ඉතිහාසයක් ගොඩනගන්නේ. කනගාටුයි උඹල ගැන. අපේ හාමුදුරුවරු ආවට ගියාට කියවන්නේ නෑ හේතු ඇතුව මිසක්ක. නැත්නම් බොහෝ හාමුදුරුවෝ පිරිසක් රාජාවලිය කියවලා නෑ කියලා මම හිතන්නේ නෑ.

  • @dshdhammi7724
    @dshdhammi77247 ай бұрын

    ස්තුතියි පුතා මව්බිමට ණයනැති නුඹ සත්‍ය මතුකීරිමට ගන්නා උත්සාහය හදවතින්ම අගයමි .විශ්වයේ ස්භාදහමේ ආසිර්වාදයම ලැබේවා

  • @dileepakulathunga3704

    @dileepakulathunga3704

    5 ай бұрын

    😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula75017 ай бұрын

    අපේ රටේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කබඩ් වලට සීමා කර ඇති පැරණි පුස්කොළ පොත් කියවාඉදිරිපත් කිරීම ඉතා වටිනවා බොහොම පින්🙏🙏🙏

  • @soma.keertheraja.weerasoor8677

    @soma.keertheraja.weerasoor8677

    7 ай бұрын

    අනිවාර්යයෙන්

  • @nininiakil9438
    @nininiakil94387 ай бұрын

    අපගේ බුද්ධ දේශය බේරා ගැනීමට එක වචනෙකින් හරි පිහිටවන ඔබතුමාට පින්ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාබුද්ධ සත්‍ය සත්‍යයි ශක්තිය ලැබේවා

  • @sunildisanayake8252
    @sunildisanayake82527 ай бұрын

    සුවපත් වේවා , අරහතුන්වහන්සේ ට ,සිසිර මහතාට, ඔබතුමාට කායික මානසික නිරෝගි භාවය නිරන්තරයෙන්ම ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SinhalaBuddhist1

    @SinhalaBuddhist1

    7 ай бұрын

    ඔව් ඔව් බොහොම හොඳින් ඔය තුන්දෙනා (හොරහතුන්, සිසිර පප්පා, ජනිත් පුතා) "දඹදිව බොරුව" (ලබුවාදය ) ගෙන යනවා. සම්පත් තරුණ මහතාත් full support නේ.

  • @sanithusandil-r8d

    @sanithusandil-r8d

    7 ай бұрын

    ​@@SinhalaBuddhist1 ලැජ්ජයි ඔහේගෙ හොර නමට. සිංහල බෞද්ධ😂😂😂😂

  • @sajeewakalamba1796

    @sajeewakalamba1796

    7 ай бұрын

    කායික කෙසේ වෙතත් මානසික නිරෝගී බව පතන එක නං හොඳයි. 😁

  • @ChathuraEpasinghe

    @ChathuraEpasinghe

    5 ай бұрын

    උඹ පලයන් ඉන්දි යාවට​@@SinhalaBuddhist1

  • @gangasiriwardhana
    @gangasiriwardhana7 ай бұрын

    මතුවී ඇති කරුණු වලින් සිරිලක, බුදුපියාණන් වහන්සේ වැඩසිටි බවට මනාව හඳුනාගත හැකියි.කරුණු සොයාගැනීමට වෙහෙසෙන ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන්සරණයි..!

  • @Helaithihasaya
    @Helaithihasaya7 ай бұрын

    ඔබ තුමාට අපිත් ශක්තියක් වෙනවා අනිවරෙන්. දීර්ගායු වෙවා සුවපත් වෙවා

  • @milanperera4940
    @milanperera49407 ай бұрын

    බලන් කඩතුරා හැර දෑසේ... ඉස්මතු වන පරම සත්‍ය නගා සිටුවීමට සියළු දෙනාටම ශක්තිය ලැබේවා .....

  • @dumindagunasena7652
    @dumindagunasena76527 ай бұрын

    අපේ මවු බිම වෙනුවෙන් අපෙ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ඔබ සහ සහ අනෙක් කිහිප දෙනෙක් නගන හඬ වෙනුවෙන් අපේ ප්‍ර්ශන්සනීය ස්තූතිය ,ආසීර්වාදය ප්‍රකාශ කර්න්නෙමූ

  • @somathilaka9726

    @somathilaka9726

    2 ай бұрын

    හෙල දීප

  • @gayanjayasekara7379
    @gayanjayasekara73797 ай бұрын

    ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌻🙏

  • @g.k.ananda1602
    @g.k.ananda16027 ай бұрын

    ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං..

  • @shandrikasriyani101
    @shandrikasriyani1017 ай бұрын

    ස්භාදහම අපේ අයිතිය අපට දෙනවා තව ඉස්සරහට සම්පුර්ණ වේයි සත්‍ය ඛුදු දහම ජම්බුද්වීපය නමි සිරි ලංකාව ලෝකයේම ඛැඛලේවා තෙරුවන් සරණයි

  • @user-sy9fk4lv2b
    @user-sy9fk4lv2b7 ай бұрын

    ඔබේ මේ අගනා සටහන අපේ රටේ අතීතය ගැන අවබෝධයක් ලබාගන්න ඉවහල් වන අතර වගකිවයුතු අයගේ අවධානය යොමු වේවා

  • @ShamilShamil-zg4rs

    @ShamilShamil-zg4rs

    7 ай бұрын

    වගකිය යුතු අය මුදලට යටවෙලා ඇත එයද අප හට කිරීමට සිදුවී ඇත නිසි වෙලාවට පෙළගැසෙමු බුදු සරණයි දෙවි පිහිටයි

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb7 ай бұрын

    අපේ රටේ සියලු යටගසපු.දේ.යලි.මව්.රටට අපේ.බව.කියා.දේවි.මගේ.රටට සෙතක් ම.වේවා.ඔබතුමන්ලාට අපේ ස්තුතිය

  • @Wijewardhana-66
    @Wijewardhana-667 ай бұрын

    මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.. 🌹

  • @themparaduwa
    @themparaduwa7 ай бұрын

    ම වගේ වැඩිය comments දාන්නේ නැති ලක්ෂ ගණනක් ඔබතුමා සමඟයි

  • @sumedamallikarathna

    @sumedamallikarathna

    2 ай бұрын

    ඉන්නවා ඉන්නවා ඔබතුමත් එක්ක ලංකාවේ හරක් ටික. යකෝ රාජාවලිය කියවලා ඉඳපල්ලා ඇත්ත නැත්ත හොයන්න. ආගම ජාතිය මාකටින් කරලා ගොඩයන වුන් කියන ඒවා අහගෙන ඉඳලා උඹල කොහොමද ඇත්ත තේරුම් ගන්නේ.

  • @s.u.c.h.i.r.a
    @s.u.c.h.i.r.a7 ай бұрын

    ඔයාලට ගොඩාක් පින් මෙය ඉදිරියට කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදුන් උපන් හෙළ දීපය මෙයයි සත්ව හෙළි වෙනවා සත්‍යයි

  • @dk4386
    @dk43867 ай бұрын

    ඔබ තුමාට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනව.

  • @dilrukshigamage2494
    @dilrukshigamage24947 ай бұрын

    ඔය ඉදිරිපත් කරන ක්‍රමය හරිම සාර්ථක යි...

  • @mavgunasekara78
    @mavgunasekara787 ай бұрын

    සැබෑ බුද්ධ දේශය සොයමින් ඉදිරිපත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය ට, තවතවත් බුද්ධ ඉතිහාසය හමු වේ වා යැයි අධිෂ්ඨාන කරමි. යහපත්කම වේවා.🎉🎉🎉

  • @dilweerasinghe3123
    @dilweerasinghe31237 ай бұрын

    "පුස්කොල පොත" වැඩසටහන පෙළ හරිම වටිනවා ජනිත. බොහොම පින්! 🙏 යහපතක් ම වේවා! සියලු යහපත් අරමුණු සාර්ථක වේවා! මේ සියලු පින් උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වීමට ම හේතු වසනා වේවා! යි අදිටන් කරමි. ❤️🙏

  • @charu65
    @charu657 ай бұрын

    සියල්ල මතු වෙමින් පවතින කාලයයි මේ😊🇱🇰🙏එය ඉටු කිරීමට ඉපදුන් ඔබ ඇතුලු සියලු දෙනාම පතාගෙන ආපු කාර්යක් කිව්වොත් මා නිවැරදි 🙏🇱🇰❤️තෙරුවන් සරනයි හැමෝටම

  • @IndiPriyadarshani
    @IndiPriyadarshani7 ай бұрын

    අපේ මව්රට වෙනුවෙන් හඩක් නගන ඔබතුමා වන් අයට විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ගෙනඑවි.

  • @TThara-yw2nz
    @TThara-yw2nz7 ай бұрын

    ඡනිත් පුතේ ඔයා කරන මෙහෙයට හෙලයින් සදා නයගැතියි තව තවත් ඔබතුමාට හෙලයේ ඇත්ත හමුවේවා ........ඔබවැනි පුතෙක් බිහිකල මවු පියන්හට......නුඔ නයනෑ පුතේ බිවු මවු ..කිරිවලට..

  • @shehandilusha6496
    @shehandilusha64967 ай бұрын

    පැහැදිලි කිරීම අති විශිශ්ඨයි යාලුවා👍👍

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z7 ай бұрын

    ඔබතුමාට තවතවත් මෙවන් සැඟව ගිය ධර්මය ඉතිහාසය මතු කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !අධිෂ්ඨාන කර සිටිනව

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l7 ай бұрын

    හරිම සතුටුයි .වැලලී ගිය අපේ ජාතිකත්වය නැවත ගෙන හැර දීම ගැන. අතීතයේ මේවා පුස්කොල පොත් වල , ගල් පර්වත වල ලියා කියා ,සිතුවම් කර තබන්නට ඇත්තේත් ඔබ සහ මේ පිලිබදව ගවේෂණය කරන ස්වාමීන් වහන්සේලා. සහ මේ ගැන උනන්දුවන සියලුම ආචාර්ය ,මහාචාර්ය සියලුම දෙනා විය යුතුයි. මගේ සිතට එන්නේ එයයි. රට විනාශය කරා දිනෙන් දිනම පත්වෙද්දී ඒ පිළිබඳව දරාගත නොහැක කැක්කුමක් හදවතට දැනෙනුයේ එනිසාම විය හැක. මේ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මෙම කර්තව්‍යය සාර්ථක කරන්න හැකිවේවා. රටට සෙතක් සැලසීමට ධෛර්යය ශක්තිය ලැබේවා

  • @mkudugama2880
    @mkudugama28807 ай бұрын

    හෙල දිවයිනේ සත්‍ය සොයා ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේවා. බුදුසරනයි 🙏

  • @ShamilShamil-zg4rs
    @ShamilShamil-zg4rs7 ай бұрын

    ආයුබෝවන් යාලුවා තව ටික දිනක් බලාසිටින්න ස්වභාව ධර්මය විසින් බොහෝ දේ ඉස්මතු කර පෙන්නාවි ඒ දේවල් නිවැරදි ආකාරයට ලෝකයා හට පෙන්වීමට හැකි වේවා

  • @arunaekanayaka9021

    @arunaekanayaka9021

    7 ай бұрын

    සුවපත් වේවා !!!

  • @FunnyBowtieCat-eg7um

    @FunnyBowtieCat-eg7um

    7 ай бұрын

    එතකොට මිහිදු මහ රහතන්වහන්සෙ වැඩිය එකත් බොරුද?

  • @gayandambagolla8891

    @gayandambagolla8891

    7 ай бұрын

    Qa

  • @BuddhaRakkitha

    @BuddhaRakkitha

    7 ай бұрын

    ​@@FunnyBowtieCat-eg7umබොරැ

  • @champasirimanne6253

    @champasirimanne6253

    7 ай бұрын

    ​@@FunnyBowtieCat-eg7umහෙලබිම තුළම එක් තැනක සිට තවත් තැනකට වැඩියා හිතුවොත් .

  • @user-jv4tq6ci4e
    @user-jv4tq6ci4e7 ай бұрын

    ජනිත් පුතා ,ඔබ ඉතා උතුම් මෙන්ම වැදගත්, ඒත් හරිම දුෂ්කර කර්තව්‍යය ක් තමයි මේකරන්නේ ...මෙි" කුසල්'" පුතාට ,නිවනින් සැනසුම ලබන්නටම හේතු පාදක වේවා යි!අධිෂ්ඨාන කරමි..

  • @chithrajayakodi8404
    @chithrajayakodi84047 ай бұрын

    විශ්වයේ පවත්නා අනන්ත බල ශක්ති මහිමයෙන් මෙරට පරම අයිතිවාසිකම් ඒ අයුරින්ම දැක දැන ගැනීමට ලක්වැසි බුද්ධිමතුන් හට අවස්තාව සැලහස්වා!!

  • @sujathakalugala3444
    @sujathakalugala34447 ай бұрын

    ඔබ තුමා සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා තව තවත් මෙවැනි වැඩ සටහන කරන්න ෂ ශක්තිය ධහිර්‍ර්‍ය ලැබේවා

  • @menikwelagedara1934
    @menikwelagedara19347 ай бұрын

    🙏🙏🙏 ඔබ තුමන්ලාගේ මේ හෙලිදරව්වත් සමගම මේ සත්‍යය හැකි ඉක්මනින් මතු වේවා.ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා…!!!🎉🎉🎉

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara10387 ай бұрын

    පිළිගතහැකි සාධක ඇතිව ඔබලා කරන මෙහෙවර ඇගයිය යුතුයි සම හරක් දාන කමෙන්ට් ගැන පයිසෙකටවත් ගනන් නොගෙනන එක ගැන සතුටුයි ඒ අය පුද්ගලික වාසි තකා තම රට පාවා දෙන අයයි මේවා තේරුම් ගැනීමට හැකි අයත් සිටී තෙරුවන් සරණයි

  • @sureshkumara4989
    @sureshkumara49897 ай бұрын

    හරිම වටිනවා ජනිත් මල්ලී.සුවපත් වේවා!

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena48847 ай бұрын

    බොහෝම වැදගත් සාධක ඔබ තුමා විසින් ඉදිරිපත් කිරීමෙන් කරන මෙම සේවය ඉතා අගය කරමි. සුවපත් වේවා.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri56747 ай бұрын

    වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න. සුවපත් වේවා!!!

  • @priyanthiwiyerathne7792
    @priyanthiwiyerathne77927 ай бұрын

    තෙරුවන් සරනින් සත්‍ය සොයා යෑමට නිදුක් නීරෝගි සම්පත ලැබේවා ❤

  • @rohinisudarma2897
    @rohinisudarma28977 ай бұрын

    මෙවන් තොරතුරු මගින් අපව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමා ට ගොඩක් ස්තුතියි.

  • @vishanvimukthi7184
    @vishanvimukthi71847 ай бұрын

    හොද පැහැදිලි කිරීමක් ස්තූතියි .❤

  • @sanithusandil-r8d
    @sanithusandil-r8d7 ай бұрын

    ඔබට පිං ජනිත් මහත්මයා මේ කරනා වටිනා සේවයට

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka58497 ай бұрын

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට යහපතක්ම වේවා !

  • @ranuranu1234
    @ranuranu12347 ай бұрын

    යතාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ඔබ සිව්හෙළයේ උපන් ඔබ තුමා අපේ දිවසිවරයකි

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    6 ай бұрын

    Janith puthe obata pin!!!🙏🙏🙏!!!👍👍👍!!!

  • @samangunawardene6845
    @samangunawardene68457 ай бұрын

    ඔබගේ උත්සාහය ඉතා වටිනව සියලුම ලාංකිකයන්ට.

  • @priyangadadallage8867
    @priyangadadallage88677 ай бұрын

    මල්ලි මං දැක්කා කවටයාමුන පන්සලේ විශාල පුස්කොල පොත් සංඛ්‍යාවක් කබඩ්වල දාලා තියෙනවා.මං ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා මේවා කියවලා තියෙනවද, මොනවද මේවගෙ තියෙන්නෙ කියලා.හාමුදුරුවෝ කිව්වේ අපි මේවා කියවන්න දන්නෙ නෑ පැරණි නිසා පරිස්සම් කරලා තියනවා කියලා.මට හිතෙනවා අපේ රටේ ඉතිහාසය ගැන ගොඩාක් තොරතුරු ඒවගෙ ලියවිලා ඇති කියලා.ඔයාලා ඒ ගැන ටිකක් හොයලා බලන්න ජනිත් මල්ලි.🙏🙏🙏

  • @user-tc5ft6bs9w
    @user-tc5ft6bs9w7 ай бұрын

    බොහොම වටිනවා.. ගොඩාරියක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @priyanthafernando6756
    @priyanthafernando67567 ай бұрын

    වැඩිකල් නොයා අපේ ප්‍රෞඩ ඊතිහාසය සත්ත්‍ය ඊතිහාසය ලෝකයටම පෙනවීමට හෙකිවේවා

  • @manjulaarambepola6790
    @manjulaarambepola67907 ай бұрын

    මමද බුදරජාණන් වහන්සේ පහල වුනේ ඉන්දියාවේමයි කියා තදින්ම විශවාස කල අයෙක් නමුත් මාස කිපයක සිට යථාර්ත අරතුළු තවත් නාලිකා කීපයක් නරබමින් සිටිනවා මෙවැනි තොරතුරු අපි කිසි විට අසා නැ. මෙවන් අ⁣පේ සත්‍ය ඉතිහාසය රටට අනාවරණය කිරිම පිළිබඳ ඔබ සැමට තුති. මේවා රටට එළිකරනවා සේම ඉතාම වැදගත් දේ නම් අපේ දරුවන්ට කියා දීමයි, අවාසනාවකට අද අපේ දරුවො බොහොමයක් ඔවුන්ගේ අතීතය. ගැන හැගීමක් නැ . මේ කරුනු භාෂා තුනෙන්ම පොත් වශයෙන් දරුවන් අතර ප්‍රචලිත කල යුතුයි . තෙරුවන් සරණයි ..

  • @manelekanayake9277

    @manelekanayake9277

    7 ай бұрын

    වෙනම පුවත් පතක් හෝ සඟරාවක් පලකරන්න. අවම වශයෙන් පත්‍රිකා හෝ බෙදා හරින්න. යුතුකමක්. අයිතියක්. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sumindawa3068
    @sumindawa30687 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wimalawathiwa7594
    @wimalawathiwa75947 ай бұрын

    බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara93187 ай бұрын

    තෙරුවන් සරණයි මේ දේවල් මතු වෙන්නෙ නිකම්ම නම් නෙමෙයි පින්වතුනි හෙළයේ මගපල ලාභීන් වැඩිවන තරමට තමයි එහෙම වෙන්නෙ වහ වහා සිරි සද්ධර්මය ශ්‍රවනය කර චතුඅරියසච්ච ද්වතාවය තිපරි වට්ටය සංදේශනාව තිලක්ඛණය අවිද්‍යා මූල සහ කුසල මූල පටිච්ඡ සමුප්පාද පසක්කොට අත්දැකගෙන මගපල පූර්ණ කරගනිත්වා මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @sajeedh2822
    @sajeedh28227 ай бұрын

    තෙරුවන් සරණයි අයියා...!❤❤🙏

  • @kusumpathiratna6069
    @kusumpathiratna60697 ай бұрын

    බුද්ධියට ගෝචර වෙය් ❤

  • @wm6655
    @wm66557 ай бұрын

    ටොලමිගේ සිතියමේ ලතින් භාෂාවෙන් තියෙන වචන පරිවර්තනය කරන්නට ගූගල් ට්රාන්ස්ලේට් ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ලතින් භාෂාවෙන් නදියට කියන්නේ flumen, fluvius, flovios කියලයි. කෙටියෙන් තියෙන්නේ fl. ලෙසයි.

  • @deepikakarunaratne534
    @deepikakarunaratne5347 ай бұрын

    සත්‍ය ඡය ගනී..!!සුවපත් වේවා..!!

  • @SenavirathnaBandara-qb5dh
    @SenavirathnaBandara-qb5dh3 ай бұрын

    සියල්ල ලංකාවෙි සිදු වු බවට ඔප්පු කිරීමට ඔබලාට සියලු දෙවි ආශිර්වාදය ලැබෙිවා.ලංකාවෙි උපන් අපි මොන තරමි වාසනාවන්තයෝද.බුදු සරණයි.

  • @isuruchamikarasenaratne8471
    @isuruchamikarasenaratne84717 ай бұрын

    මේ පුස් කොළ පොත් වැඩසටහන් ටික චැනල් playlist එකට දාන්න. එතකොට පිලිවෙලට හැමෝටම බලන්න පුලුවන්. Good work 👍

  • @manelperera5336
    @manelperera53367 ай бұрын

    පුතේ ඔබට මෙි පිනම ඇති නිවන්දකින්න.සත්‍ය පෙන්විම .

  • @uthuni.k2554
    @uthuni.k25543 ай бұрын

    ඔබතුමා බොහොම සන්යමයකින් මේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතාම අගය කරමි...කිසි කෙනෙකු ගැටීමට පත් නොවන සේ මේ සත්‍ය මතුකර ගැනීමට ශක්තිය ලැබෙත්වා..❤️❤️❤️🤷‍♂️🤷‍♂️

  • @ponnamperuma931
    @ponnamperuma9312 ай бұрын

    හෙළබොදු ඉතිහාසය ඉක්මනින් ඉක්මනින් මතුවේවා...ජනිත් ඇතුළු සියලු දෙනාට දීර්ඝායු..ලැබේවා ..❤❤❤❤

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f6 ай бұрын

    ඔය සෙරම බොරු කිය🎉න හාමුදුරුවන්ට නුවන පහල වෙවා ඔබ තුමාට බොහොම පින්

  • @gamaniechandrasekera1234
    @gamaniechandrasekera12344 ай бұрын

    ඔබ පැහැදිලි කළ කරන දේ සත්‍ය මයි ඔබ සැමට පිං.මේ ජන්බුද්දීපය අපේ නිජබිමයි. අපේ උරුමයයි.බුද්දිමත්.බොහෝදෙනෙක් ඉන්නවා මෙය.තේරැමිගතු්.එකමුතු වෙමු.from UKතෙරුවන් සරණයි🙏

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6k7 ай бұрын

    සත්‍යය තෙල් මෙන් ඉස්මතුවෙයි 💕

  • @kasunchandika7253
    @kasunchandika72537 ай бұрын

    බොහොම වැදගත් 🎉🎉❤

  • @udayasirisilva8088
    @udayasirisilva80887 ай бұрын

    මොන බෙරැ ලෝකයා දෙසාබැවත් මේ ජනිත් මහතා වැනි බොහෝ තරැනයන් මේ රටේඉතිහාසයඑලි පෙහෙලි කිරිමටමෙවැන් උදාර මෙහෙයක් කරනදුවා දරැවනට ශක්තිය බලය ජවය ලැබේවා යන්න අපේ පැතිමයි

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe19006 ай бұрын

    පාරාදීසය හෙවත් ජම්බුද්දීපය යනු ලෝකෙන් උතුම් රට අපේ හෙළ භූමියයි.....සුද්දන් විසින් බයිබලයට එකතු කරලා තියන සිව්මහා ගංගා අපේ සිව්මහා ගංගා වල කතාවයි.....මිකද එහි සදහන් ගංගා ගැන . කිසිම සදහනක් නැත....... ජනිත් . ඔබට විශ්වයේ ආශීර්වාදය පතමි සුවපත් වේවා❤❤❤

  • @chandiweerasinghe1900

    @chandiweerasinghe1900

    6 ай бұрын

    උත්පත්ති-Genesis :2 10උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය.

  • @Iro1766
    @Iro17666 ай бұрын

    සුද්දෝ අපේ රට ඇල්ලුවේ නැත්තන් අදටත් අපි ශ්‍රේෂ්ඨ රටක් 😢❤🇱🇰.

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage39807 ай бұрын

    ඇයි දෙයියනේ අපිට මෙහෙම උනේ ...මෙය සත්‍ය අවබෝධ කර ගැනීමට වීර්යය කරමු හැමටම සත්‍ය අවබෝධ වේවා

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha51432 ай бұрын

    මෙතරම් සාධක තිබිලත් තාමත් පන්සල් වල ඉන්න හාමුදුරුවන් හරිම පරිස්සමෙන් මෙම සත්‍යය ධර්මය ඉන්දියානුවන්ට පූජා කරමින් සිටින බව පැහැදිලිව තේරුම් යනව ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz22 күн бұрын

    ජයග්‍රහණයට යමින් ස්ට්න ඔබට ජයග්‍රහණය ලබාවා.

  • @prasadku
    @prasadku7 ай бұрын

    පුස්කොලපොත් සියල්ල විග්‍රහ කරලා මේවගේ වීඩියෝ ඉදිරියටත් කරන්න ✍

  • @senawirathna6147

    @senawirathna6147

    3 ай бұрын

    අපි නැවත නැවත බලනව ඔබේ ඒවත් සමග..👍

  • @padmachandra2430
    @padmachandra24307 ай бұрын

    ජම්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සොයන ඔබතුමාගේ උත්සාහය සාර්තකවෙවා.

  • @samuel-ji8wu
    @samuel-ji8wu7 ай бұрын

    ඔච්චර වටේ යන්න ඕන නැහැ. පතිරාආරච්චි මහත්තය සහභාගි කර ගත්ත නම් ඔය හා සම්බන්ධ ඉතිහාසය සෙල්ලිපි වලින්ම පෙන්නාවි.

  • @Lionme12
    @Lionme127 ай бұрын

    ඇත්ත හැමදාම හන්ගගෙන බොරුවට යට කරන්න බැහැ අපි ලොකයේ විශිෂ්ට ජාතියක් වෙනව මේ රටේ පව්කාරයන් ඉවත් වුන් දාට

  • @meragalmalani2016
    @meragalmalani20167 ай бұрын

    Aththamai harima apuru wadak. Godakma pin obata. Theruwan saranai

  • @user-iu4jd3iw4t
    @user-iu4jd3iw4t7 ай бұрын

    ඔබ තු මාට බො හො මම පින්

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6thАй бұрын

    ජයවේවා ජය කණුව අත ලග 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @indraniperera2983
    @indraniperera29836 ай бұрын

    සිතට වෙදනයි අතිතෙ ව්කූර්ති කරපුවා වාගෙ දැනූත් කරන්නේ බුදු දහමට අපහාස කරන එකනෙ ඔබ තුමාට තෙරුවන් සරණයි ස්තුතියි ❤

  • @shiranthimendis-wk4sh
    @shiranthimendis-wk4sh2 ай бұрын

    පුතාට සතරවරමි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙිවා

  • @user-mu5em3dt8f
    @user-mu5em3dt8f4 ай бұрын

    තෙරැවන් සරනයි මහත්මයානේනි සත්‍යය ඉතිහාසය වෙනුවෙන් බොහෝ කැපයිම කරන ඔබ තුමාට යොධබල ශක්තිය ලැබෙිවා සත්‍යය ජයගන්නවාමයි පරදෙශක්කාරයින් විසින් විකෘර්ති මානසකත්වයකින් සතුටුවිමට හෙල ඉතිහාසය සමිපූර්නයෙන් විකෘර්ති කර ඇතතත් ඔහුන් මෙි වනවිට අපාගතව දුක්විදිනවා ඇති නමුත් නුගත් අසරන මිනිසුන් වෙනුවෙන පිංවත් ස්වාමින්වහන්සේලා සහ පංවත් බුද්ධිමත් පඞිරැ සමගින් එකතුව මෙි කරන්නා වු මෙහෙවර වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමි තරැණයනේ බලවි අසවි සත්‍යය වටහාගෙන ඒ වෙනුවෙන් දිවි පරදුවට තබා පෙල ගැසෙමුු තෙරැවන් සරණයි. පිංවත් පඩිවරැණි.

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara6 ай бұрын

    අති විශිෂ්ඨයි ඔබලාගේ ප්‍රයත්නය 🙏🙏ශක්තිය,දහිරිය ලැබේවා . සියලුම තොරතුරු ලබා ගැනීමට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zhАй бұрын

    ජයවේවා ජනිත්!

  • @dinidufernando6055
    @dinidufernando60557 ай бұрын

    Hoda wadak

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera46377 ай бұрын

    මේ සෑම දෙයක්ම translate කරලා ඉන්දියාවේ මෝදිතුමාට පෙන්නන්න පුළුවන්නම් එතුමාට සත්‍යය අවබෝධ වෙයි. සම්බුද්ධ ශාසනය රට දැය වෙනුවෙන් ඉදිරිපත් වන්නා වූ සියලු පූජ්‍ය ස්වාමීන් වහන්සේලාටත් ඔබතුමා ඇතුළු සියලු මහත්ම මහත්මීන්ට අපගේ ආදරය ගෞරවය පමණක් නොව තෙරුවන්නැමදීමෙ පසුව ඒ කුසල් අනුමෝදන් කරනවා. සම්බුදු ඉතිහාසය වෙනුවෙන් මහා මෙහෙවරක් කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායු වේවා !. සිතට ගතට ධෛර්යය ශක්තිය ලැබේවා! සතර වරම් දෙවියන් හා සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා! 🛕☸️🧑‍🦲 තෙරුවන් සරණයි! 🙏🙏🙏!

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r7 ай бұрын

    Sathiya Jaya gannawe niyathai

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd7 ай бұрын

    Janith putha oba gana harima sathutui misunta sathya penwa deemata obata diriya sakthiya labewa

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m7 ай бұрын

    Sadu sadu sadu ape mawbima budunge desaya bawa ita padiliy tawawedikal yanna matten heliunoth apita mona taram satutakda obata boho pin ❤❤❤

  • @hmrweerakoon1404
    @hmrweerakoon14047 ай бұрын

    හරිම සතුටුයි...ආඩම්බරයි.. බොහොම පිං... තෙරුවන් සරණයි...

  • @indraniperera2983
    @indraniperera29836 ай бұрын

    අපි ජීවත් වෙලාඉද්දිම අපෙ බුදූන් උපන් ස්ථානය බුදු වූ ස්ථානය දෑක බලා වන්දනා කරන්න ලැබේවා සාදු 🌷 සාදු 🌷 සාදු ස්තුතියි ඔබ තුමාට

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d4 ай бұрын

    👏🌹🌹🌹🌹 තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹

  • @amilamadusanka9535
    @amilamadusanka95355 ай бұрын

    ඔබ කරන්න මේ වැඩසටහන මුළු ලංකා වාසීන්ටම වටිනා දෙයක්. ඔබ ජය.

  • @ranjithranasinghe7404
    @ranjithranasinghe74047 ай бұрын

    මේවා අහනවිට දකිනවිට හිතෙන්නේ, අහෝ අපේ පුරා විද්‍යාව. රටේ සම්පත් ගිලින සුදු අලි. සිව් හෙළයේ සත්‍ය ගවේශනය කරන ඔබට ප්‍රණාමය. ස්තූතියි. සුවපත් වෙත්වා!

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m7 ай бұрын

    Sahodaraya obage phedili kirima itama agi sobhwadarmaya ape itihasaya gena ahanavita hitata denenne puduma satutak ❤❤❤🎉🎉🎉

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga26325 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් පුතුට

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe16647 ай бұрын

    🙏🙏🙏👍👍👍

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p7 ай бұрын

    Theruwan saranai. Oba samata bohomath pin.

  • @pasindudesilva4869
    @pasindudesilva48697 ай бұрын

    Very interesting ❤

  • @sisildesilva4405
    @sisildesilva44057 ай бұрын

    ඔබට ස්තුතියි

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika54537 ай бұрын

    ඔබගිහියෙක් එලත් මෙච්චර කැක් කුමක්තියන එකඅපිට ලොකුහයියක් මේකකරන්න්න ඕනේ පන්සල් වල බත්ගිලින චිවර ලාබියො මෙයාලා මෙවට විරුද්දව කතාකන්න විතරයි මෙයාලා ඉන්නේ තවටික කාලයයි මෙයාලාට ඔය චිවරය ගලවලා යන්න වෙනවා නැත්තන් පාත්තරේ අරගන පිඩුසිගා යන්නවෙනවා ඒකනියතයි

  • @nihalsenadeera4025
    @nihalsenadeera40257 ай бұрын

    Janith mahaththayo oyata godak pin.mewa mathukarala pennanawata.

Келесі