කවුද මේ බම්බා රජ්ජුරුවො කුරුණෑගලට ලගයි

යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https : Beyond-Illus...
Instagram: beyondillus...
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.

Пікірлер: 162

  • @user-dy6wr2mj5j
    @user-dy6wr2mj5j5 ай бұрын

    වනරතන ස්වාමීන් වහන්සේට හා ජනිත් මහතාට පින්...වලදා ඇති හෙලයට පන දෙන්න දරන උත්සාහයට....

  • @indrasenapathi-py3ux
    @indrasenapathi-py3ux6 ай бұрын

    හෙළ ඉතිහාසය බුදු දහම සත්‍යය මතුවෙමින් ඇත. ඔබ තුමන්ලාට තව තවත් දිරිය ලැබේවා .

  • @rmchandralatha5856
    @rmchandralatha58566 ай бұрын

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ එදා හිටපු නායකයෙක් අද බුද්ධ වර්ෂ දෙදහස් පන්සියකට පසුව අපේ ඉතිහාසය මතුවෙනවිට ඔබවහන්සේද මතුවුනා දැන් දහම එලිවෙන කාලයයි හොදින් අහගන්න.අපේ එදා රජ පුතෙකු කියන්නේ මොකක්ද කියල... අනේ සාදු සාදු සාදු

  • @piyadhasapathirana

    @piyadhasapathirana

    6 ай бұрын

    බුදුදහම,රැකගැනීමට නම්,ශාසනය,රැකගැනීමට නම්,දහම්,ඉගෙන,පිලිපැද, ක්‍රියාත්මක,කලයුතුය,ධර්ම,විනය,රැකුනොත්,ශාසනය, රැකේ වි,ඔය,මනස්ගාත,වලින්,ශාසනය,රැකෙන්නේ,නැත,ඉතිහාසය,මතු කරන්නවත්,රකින්න වත්,බැහැ,ඊට,දහම,,සම්බන්ධ,නැහැ,දුවලා,,දුවලා,හැති වැටුනාම, තෙරේ වි,මුලාවක්බව

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf6 ай бұрын

    අපි නොදන්නා හෙළ ඉතිහාසය ජනගත කිරීමට උත්සාහ ගන්නා ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු ජනිත් මල්ලිට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරනයි ස්තූතියි

  • @gayanjayasekara7379
    @gayanjayasekara73796 ай бұрын

    ගෞරවනිය ස්වාමීන් වහන්සේට සහ ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏✌🌷

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige3926 ай бұрын

    බමිිබා ,බිමිිබා ,කුවෙනිය ඇයගේ නැගනිය සහ ඒ පරමිිපරාව පිලිබද තොරතුරු තව හෙලිකරන්න හෙලයෝ මෙම ස්ථාන පිිලිබද දැනගත යුතුමය

  • @surangapradeep2328
    @surangapradeep23286 ай бұрын

    අපේ පාරම්පරික ඉතිහාසය පිළිබද මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන ජනිත් සහෝදරයාට සහ ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ හදපිරි ස්තූතිය .. දලදා සමිදු පිහිටයි ...☸️☸️☸️🙏🙏🙏❤️❤️❤️........

  • @gkkandy2014
    @gkkandy20146 ай бұрын

    🙏🙏🙏👍👍👍 වජ්‍රාසනය නමින් ඔතන පුවරුවක් තැබුවා නම් හොදයි සියලු දෙනාට දැන ගැනිම පිනිස , ඔබටත් ස්වාමින් වහන්සේටත් බෙහෝ පින් මෙවන් දේ අපිට පෙන්වා දෙනවාට තෙරුවන් සරනයි🙏🙏🙏

  • @sudharma4313
    @sudharma43136 ай бұрын

    අර්‍යන් වහන්සේට හා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige19886 ай бұрын

    ඉන්දියාවට පරගැති නොවී ඔබලා කරන මෙහෙවරට මාගේ ප්‍රණාමය යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබ වහන්සේ ඇතුළු සැමටම

  • @user-vz2ly5eq1s
    @user-vz2ly5eq1s6 ай бұрын

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤ ජනිත් පුතාටත් තෙරුවන් සරණයි

  • @shavi4103
    @shavi41036 ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට සහ ජනිත් අයියාට... ශාසන ආරක්ෂාව වෙනුවෙන් කරන මෙහෙවරට නිවන් සම්පත් ලැබේවා...

  • @slseniruyt3404

    @slseniruyt3404

    6 ай бұрын

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb6 ай бұрын

    අපි.යනඑන.ස්තානයක්.අපි.ත්.ඔයා.අසලම.තමයිඅපේ.අහලම.ගම.තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe78466 ай бұрын

    එදා රාවණ පරපුරෙන් පටන් පටන් ගත්තාම අවසන් රජ පරපුර වන බම්බා රජ පරපුර පරපුර.? ස්තූතියි ඔබවහන්සේ ට හා ජනිත් මහතාණෙනි..

  • @ULRathnapema

    @ULRathnapema

    6 ай бұрын

    ❤❤00000000000⁰00000000⁰⁰⁰

  • @izuslife
    @izuslife6 ай бұрын

    තෙරුවන් සරණයි ..! ජනිත්ටත් ස්වාමීන් වහන්සේටත් ...අපේ හෙළ සත්‍ය හෙළ ඉතිහාසය මතුකර දීම ගැන අපේ ප්‍රණාමය ....🙏🙏

  • @b.aperera4609

    @b.aperera4609

    5 ай бұрын

    Suwapath weva

  • @sanithusandil-r8d
    @sanithusandil-r8d6 ай бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේව දැකීමත් සතුටක්

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d5 ай бұрын

    සවාමීන් වහන්සේටත් ජනිත් පුතේ ඔයාටත් නීරෝගී සුවය වේවා සවපත් වේවා

  • @tckekirawa7827
    @tckekirawa78276 ай бұрын

    ඔබතුමන්ලාත් ඔවැනි ස්ථාන වල දී බුද්ධ ගෞරවය ඇති වන අයුරින් එක්වරක් හෝ වන්දනා කලා නම් මේවා බලන බොහෝ අය තවත් පැහැදෙයි නේද ...තෙරුවන්සරණයි !!

  • @RKSBoas
    @RKSBoas6 ай бұрын

    ජනිත් මල්ලි මේ කරන සේවය නම් අමරනීයයි. ඔබට තව තවත් දහිරිය සක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරණවා. හැබැයි ඔබට මේ වැඩ සටහන් සාර්ථක වෙන්න නම් හොඳ පලපුරුදු කැමරා කරුවෙක් සම්බන්ධ කරගන්න. එහෙම උනොත් මීට වඩා සාර්ථකව වැඩ සටහන් කරගන්න පුළුවන් වෙයි.

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera50076 ай бұрын

    සාදු !!! සාදු !!! සාදු !!! තිලොවට ගුරු වූ ගොතම සිද්ධාර්ථ බුදුන් වහන්සේට නමස්කාර වෙවා !!! අවසරයි අපගේ පින්වත් සවාමීන් වහන්සේට සහ පින්වත් ගරු ජනිත් මැතිතුමාටත් පින් සිදු වේවා !!!

  • @NiroshaniRajapaksha-pr6hh
    @NiroshaniRajapaksha-pr6hh6 ай бұрын

    ජනිත්. අයියෙ. ඔයාව. දවසක. හමුවෙන්න. ඔන. මිනිසුන්. යන. පර. දැක්කාම. ඔබ. වැනි. මිනිසුන්. දැක්කාම. මර. සතුට්යි. බුදුසරනයි. අපෙ. හමුදුරුවන්ට. මෙන්න. සුවාමින්. වන්සෙලා. රටට. අදර්ශයක්

  • @wimalawathiwa7594
    @wimalawathiwa75946 ай бұрын

    අති.ගොරවනිය.ස්ව⁣ාමින්වහන්සේගේ සහ ජනිත් මහතගෛ්.මෙම.මෙහෙවරට දිනෙන් දින සැමදෙනාගේම සහාය ලැබෙිවා .

  • @dsampathdkuma523
    @dsampathdkuma5236 ай бұрын

    Rakaganimu ape නියම ඉතිහාසය ..🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19943 ай бұрын

    අපේ හෙළ ඉතිහාසය හරිම අපූරැවට පිංවත් ස්වාමින් වහන්සේ පැහැදිළි කරනවා...තෙරැවන් සරණයි🙏🙏🙏 ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....ජනිත් මහතාටත් පිං..❤❤❤❤❤

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani63886 ай бұрын

    ගලේවෙලත් තියෙනවා බම්බාව කියල ප්‍රදේශයක්. බම්බා රජ මහා විහාරය කියල පන්සලකුත් තියෙනවා. බම්බා කියන්නෙ කුවේණිය ගෙ තාත්තලු. හොම්බා, හොරොම්බා කියල සහෝදරයො දෙන්නෙකුත් හිටියලු. හොම්බාව කියල ගමකුත් තියෙනව ගලේවෙල.

  • @linetroint3800
    @linetroint38006 ай бұрын

    සුවපත් වේවා !!!

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani20905 ай бұрын

    මොන ත රම් ලස්සනද අපේ රට‍ බුදුසරණයි ඔබ තුමන් ල ට දනුවත්කලාට බුදුසරණයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.41883 ай бұрын

    කොච්චර කිව්වත් වැඩක්නෑ අපේ හාමුදුරුවනේ 🎉🎉🎉 ඔය වගේ ගොඩක් තැන්වල නිදං ඇත්තෙත් නෑ එහෙම දැන දැන උන් බොරුවට හාරලා විනාශ කරනව 😢😢😮😮 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉

  • @kumarihami1864
    @kumarihami18646 ай бұрын

    🎉ස්ථාන පෙන්නමින් ම පැහැදිලි කරා නම් බොහොම වටිනවා සමහර විට ඒ ස්ථාන ඔබට පෙන්නන්න අමතක වෙනව

  • @samarakone157
    @samarakone1576 ай бұрын

    තෙරුවන් සරණයි !!!

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka85016 ай бұрын

    බූගත මාලිගා❤ වලගම්භාරජතුමා ඉතාම හොදදෙයක්කරලා තියෙන්නේ දූශිත පාලකයන් සහ වෙනත් හොරු අනිත්තැන්වලටකරලා තියෙන විනාසය ඔය තැන් වලටත් කරයි.

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala4 ай бұрын

    2. ද්වේශ සහගත අකුසලාරම්මනයක් සිතට ඇතුළු විය හැක්කේ ද ඇස, කන, නාසය, දිව, කය, යන ආදි ඉන්ද්රියන් ආශ්රයෙන්ම අප්රිය අමිහිරි අමනාප දෙයක් සිතට පටිච්චවීමෙන් මය. මෙවැනි අප්රිය ආරම්මනයක් දිගේම සිතින් රෝද ගසයි නම්, ඒ ආරම්මනය දිගේම සිතුවිලි පවත්වයි නම්, සිත ද්වේශයෙන් කිලිටි වන බව දැක, යම් පිළිවෙතකින් පළමු කොටම මේ ද්වේශාරම්මනයෙන් සිත වෙන අතකට හරවා ගත යුතුය. මෙතැනදීද පළමු අවස්ථාවේදී මෙන්ම, එකේ සිට දහය දක්වා ඉහලට ගැන දහයේ සිට එක දක්වා පහලට ගැනීම මගින්, අරමුණ වෙනතකට හරවා ගතහැකිය. සිත වෙන අරමුණකට හරවා නිදහස් කර ගත් වහාම ඉවසා විමසා බලා මෛත්රී සිතක් පහල කර ගන්නට මෙත්තානුස්සති භාවනාව භාවිතා කළ යුතුය. මෙත්තානුස්සතිය වැඩීමෙන් ඒ තමාට අප්රිය වූ අමනාපව වූ අරමුණු කෙරෙහි පැවති, අප්රිය බව, අමනාප බව, සමථයට පත්කරගෙන ඒ පුද්ගලයා හෝ සත්ත්වයා හෝ ඒ අවස්ථාව හෝ කෙරෙහි, උපේක්ඛා සිතින් මැදිහත්ව බලන්නටද හැකිවෙයි. දැන් සිතෙහි මතු වන්නට ආ වෛරී ගතිය තාවකාලිකව යටපත් වෙයි. සිත සමථයට පත්වීමත් සමඟවම පෙර පරිදිම, මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය මෙනෙහි කර, තම සිත තුලම මුල් බැස ගෙන පවතින මේ ද්වේශ ගතිය මුලින්ම උදුරා යලි බිහි නොවන ආකාරයටම උදුරා දමන්නට ක්රියා කිරීම, නිබ්බාන ගාමී මාර්ගය අනුගමනය කිරීමයි. මෙත්තානුස්සතිය හා මරණානුස්සතිය මෙන්ම බුද්ධානුස්සතිය ද මෙනෙහි කර ප්රගුණ කර, තමන්ගේම සිත තුලම මුල් බැස ගෙන පවතින, කෙලෙස් සහ්ත වූ ද්වේශ ගතිය මුලින්ම උදුරා දැමීම, බුද්ධ තත්ත්වයට පත්වීමටම උපකාර වේ. කෙලෙස් ගතිය තමා තුලම පවතින එකක් බව යථා පරිදි දැක, තම කැමැත්තෙන්ම මේ කෙලෙස් ගතිය සිතින් උදුරා දමන්නට හැකි වීම නිබ්බානය වීමයි. “අනිස්සතෝච විහරති, නච කිංචි ලෝකේ උපාදියති”. යන්න යථා පරිදි අවබෝධ කරගත් පසුව, රාගය, ද්වේශය,මෝහය, යන කෙලෙස් ගති තුනමත්, තම කැමැත්තෙන්ම සිතින් උදුරා දමා සිත පිරිසිදු කර ගත හැකි වෙයි. 3. සිතෙහි මතුවන කෙලෙස් සහිතව වූ තුන්වන අවස්ථාව මෝහයයි, මානයයි. විහින්සා විතක්ක විචාර සිතෙහි මතුවන අවස්ථාවයි. මෙහිදී මතුවන්නේ අස්මි මානය මුල් කොට ගත් මානයන් සමූහයකි. අස්මි මානය යන කෙලෙස් ගතිය තම සිතේම මතුවීම, තෝරා බේරා ගන්නට ඉතාමත් අපහසුය. තමන් මානයෙන් ක්රියා කරන බවක් පවා නොදන්නාකම, මෙහි විශේෂ ලක්ෂණයකි. තමන් නොදන්නා බව තමන්ටම නොදැනේ. ජය ගන්නට යමක් තමන්ට ඇති බව, පරාජය කරන්නට යමක් තමන්ට ඇති බව, සිතීමද අසිමි මානයේම ලක්ෂණයන්ය. සංසන්ධනය කිරීමද අස්මි මානය නිසාම සිදු වන්නකි. මෙම අස්මි මානයෙන් මිදෙන්නට නම්, මෙත්තානුස්සතිය හෝ අසුභානුස්සතිය හෝ එවැනි කර්මස්ථානයක් හෝ කිසිවක්ම හෝ උපකාර වන්නේ නැත. මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය නිවැරදිව හා යථා පරිදි දැන, නිවැරදි ආකාරයටම භාවිතා කරමින් මානය උදුරා දමා, සිත පරිශුද්ධ තත්ත්වයටම පත්කර ගන්නට කටයුතු කළ යුතුය. මානයෙන් අස්මි මානයෙන් මිදී නිදහස් වීමත් සමඟම, රූප රාග, අරූරාග, උද්දච්ච කුක්කුච්ච, අව්ජ්ජා යන සංයෝජන පහෙන්මත් මිදී සිත සහමුලින්ම කෙලෙස් වලින් තොර පිරිසිදු එකක් බවට පත්වෙයි. අනිච්චානු පස්සී විහරති - නිච්ච සංඥා පජහති, ආදී වශයෙන් ඉහත පෙන් වූ පියවරයන් හතම භාවිතා කරමින්, අනිස්සිතෝච විහරති - නච කිංචි ලෝකේ උපාදියති, යන ධර්මතාවය යථා පරිදි තේරුම් ගැනීමත් සමඟම, මෙතෙක් පැවැත් වූ අස්මි මානය නම් වූ වැරදි මිම්ම, වැරදි මැනීම, සිතින් ඉවත් වී උපේක්ඛා සිත සම්පූර්ණ වේ. මේ අනුව මෙම සතර කමටහන් ම නිවැරදි ලෙසින් අවබෝධ කරගෙන කෙලෙස් කපා දමා සිත පිරිසිදු කර ගන්නට භාවිතා කළ හැක. මේ මගින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වශයෙන් වැඩෙයි. සීල, සමධි, ප්රඥා, යන ත්රී ශික්ෂාවම සම්පූර්ණ වේ. දස අනුස්සතීන්ම සම්පූර්ණ වී මඟ ඵල ලබා ගන්නටම මෙය උපකාරී වේ. මේ අනුව සතර කමටහන් භාවිතා කිරීම චතුරා රක්ඛා භාවිතා කිරීම නියත වශයෙන්ම කෙලෙස් මුල් කපා දමා නිවන් මඟ හෙලි පෙහෙලි කර ගන්නට උපකාර කර ගත හැකි ධම්මානුධම්ම ප්රතිපදාවයි. සතර සති පට්ඨානයම සම්පූර්ණවන ප්රායෝගික ක්රියා මාර්ගයයි. තෙරුවන් සරණයි!

  • @manikkubadathurugesurajsam6164
    @manikkubadathurugesurajsam61646 ай бұрын

    Sadu sadu sa. Mara prithiyak ati wenne. Adarei. Budu saranai.

  • @cyrilgamage6692
    @cyrilgamage66924 ай бұрын

    Many thanks it is very interesting and important

  • @disnagamage8721
    @disnagamage87213 ай бұрын

    Bohomath pin oba wahanseta saha oba thumata ape ithihasaya hariyatama helikirima pilibandawa.🙏🏼

  • @hemaliyanage8320
    @hemaliyanage83205 ай бұрын

    Pin sidu wewaa.. .godaakk pinn

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p6 ай бұрын

    Theruwan saranai. Buddha desaya, rakinnata, wehesa wana, siyalu denatama bohomath pin..

  • @lpsumeda2192
    @lpsumeda21926 ай бұрын

    Patta adareyi janiya

  • @shanejayasekara2965
    @shanejayasekara29656 ай бұрын

    Budusarany oyalata jayawewa

  • @user-dl8pu3jp5d
    @user-dl8pu3jp5d2 ай бұрын

    බුදු සරනයි.

  • @ranjithsilva5382
    @ranjithsilva53826 ай бұрын

    bravo. suwapath weva

  • @smkerandith7200
    @smkerandith72005 ай бұрын

    Godak pin ma swaminwansa karan yana uga mahawarayata ❤❤❤❤❤❤😊😊😊😊🎉

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb6 ай бұрын

    අපි.අහලා.තියෙන්නේ.බම්බව්හාරෙන්.උමගක්.තිබිලා.තියෙඅනවා.ඒකෙන්.කුරුණෑගල ට..ගියාලු

  • @indrakulasooriya6364
    @indrakulasooriya63646 ай бұрын

    Theruwan saranai

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd6 ай бұрын

    සැමට සුව අත් වේවා

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana89476 ай бұрын

    කුවෙිණියගේ පියා බමිබා රජුයි

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd2 ай бұрын

    Janith mahathmaya bohoma kalpanawen saha parissamen wadakatauthu tika kara ganna oba thumawath ape garu suwamin wahansewath me siyalu sad karyayan walata sambanda wana siyalu denawath parama nibbana suwayenma suwapath wethwa

  • @alahakoonchaminda
    @alahakoonchaminda6 ай бұрын

    ඉඉඉඉඉආඑ වැඩසටහන ඉතාම සුදු සුයයි

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc84436 ай бұрын

    Darmathawayenma Araksha wewa Sthuti obata Janith mahathmaya Siyallantama Yahapathakma wewa

  • @ravindralal3920
    @ravindralal3920Ай бұрын

    තිමිර රජ තුමාගේ ,පුතා ,කනස රජ තුමා ,කනස රජුගේ තුන්වැනි පුතා.,බිම්බා, 😊දුව කූවේණි කුමරිය ,එසේනම් ඔය විහාරය ,වැව කර ඇත්තේ බිම්බා රජ තුමා විසිනි . ( 😮😮වලගම්බා) කියන නම ඇති එකම සෙල්ලිපික් වත් ලංකාවේ නැති බව ,හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා පවසයි ..😮එසේ නම් මේ විකුර්ති රටේ නැති නම් ගම් දාලා අපේ රටේ ඉතිහාසය විකුර්ති ක්

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel6 ай бұрын

    🙏🏿🙏🏿🙏🏿 atthatama sathutui ma budda buhumiya yalith warak lokayata danaganna labima gana 🙏🏿🙏🏿🙏🏿

  • @malikaekanayake8291
    @malikaekanayake82913 ай бұрын

    Swaminwahanseta Janith puthata Bohoma pin labewa

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe33526 ай бұрын

    Redeewihayath thiiyenne meta samana budu pilima Saha Pinehurst 😊

  • @malikaekanayake8291
    @malikaekanayake82913 ай бұрын

    Athithaya mathuwena asiriya🙏🙏🙏

  • @user-pk9ns5nd2j
    @user-pk9ns5nd2j6 ай бұрын

    නිවන් සුව පතමු.

  • @chandaniperera9673
    @chandaniperera96736 ай бұрын

    🙏🙏🙏

  • @urumayasl
    @urumayasl6 ай бұрын

    ❤🙏🙏🙏🙏

  • @SamanMali-i7l
    @SamanMali-i7l18 күн бұрын

    Satuti mewage wada satahan karana eka dan inna para purata me itihasaya gana hariyatama dana ganna

  • @dyanidyani4550
    @dyanidyani45506 ай бұрын

    🙏🙏🙏💖

  • @gishankavinda
    @gishankavinda6 ай бұрын

    🙏🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge16646 ай бұрын

    එවකට විසූ බිම්බිසාර රජු වෙන්නැති. ස්තූතියි මේ දැනුවත් කිරීමට ආර්‍යයන් වහන්සේටත් ජනිත් මල්ලිටත්

  • @nalinchathuranga8441
    @nalinchathuranga84416 ай бұрын

    🙏🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma6 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @thanuja9730
    @thanuja97306 ай бұрын

    ❤❤❤❤

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya20676 ай бұрын

    ❤️🙏🙏🙏❤️

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka68256 ай бұрын

    ❤❤❤❤❤🎉

  • @sujithnishan5909
    @sujithnishan59096 ай бұрын

    meeduma pansale rambukkana ekak tiyenawa

  • @perlyrenukagunawardana1229
    @perlyrenukagunawardana12295 ай бұрын

    🙏

  • @sriyaninimalka5684
    @sriyaninimalka56845 ай бұрын

    sadu sadu sadu

  • @user-wk4vh9wy1l
    @user-wk4vh9wy1l4 ай бұрын

    Ane deviyane lankawe mehema lassana dewal thiyenawada kiyala hita gannawath ba mewa nodakina asdeka mokatada janith putha harima wasana wanthai mewa pahadili karana ape hamuduruwanta boho pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @acecoach623
    @acecoach6236 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi94386 ай бұрын

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @NandanaEdiriweera
    @NandanaEdiriweera6 ай бұрын

    ❤❤

  • @user-xc4sr5gb9s
    @user-xc4sr5gb9s6 ай бұрын

    ඔතෙන්ට පහලින් තියෙන්නේ මානෙල්ඔලුව මගේ උපන් ගම.

  • @user-xc4sr5gb9s

    @user-xc4sr5gb9s

    6 ай бұрын

    මම කුඩා කාලයේ අහල තයෙනවා වළගම්බා රජු කරවූ විහාරයක් ලෙස. එහෙත් බම්බා යනු කුවේණි රැජිනගේ මාමණ්ඩි බව අසා ඇත. ඊට සම්බන්දයක් ඇතැයි සිතමි. ඔය විහාරයේ ඇති ගල් ගුහාවේ අනෙක් කෙලවර ඊට ඉහලින් ඇති කොට කන්දට එහා පැත්තේ තියෙන බුදුමේ වත්තේ ඉහල පිහිටා ඇත.

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo6 ай бұрын

    ❤🎉❤🎉❤S🎉❤🎉❤🎉❤a🎉❤🎉❤🎉❤

  • @jeewaniwijesooriya2193
    @jeewaniwijesooriya21936 ай бұрын

    Ape game wawa paule thibila kata ho hamuwela siripathul galak ape alutha hadapu pansalen genath thiyala ape hamuduruwo e siripathul gala gaurawanwithawa us isthanayaka thiyalai thiyenne

  • @GangaKumari-xg3bd
    @GangaKumari-xg3bd2 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @sashika3557
    @sashika35576 ай бұрын

    💐💐💐🙏🙏🙏

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel6 ай бұрын

    🙏🏿🙏🏿🙏🏿

  • @dangerous1504
    @dangerous15046 ай бұрын

    ❤❤❤❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee48676 ай бұрын

    💐💐💐🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏💐💐💐

  • @b.aperera4609
    @b.aperera46095 ай бұрын

    Wasanaai❤❤❤❤

  • @SamanthiInoka
    @SamanthiInoka2 ай бұрын

    Oba wahabseta behevinma pin

  • @watagalajanananda7088
    @watagalajanananda70886 ай бұрын

    වජ්‍රාසන කථාව වෙනම කථාවක්.ඒත් නියම බම්බාව තියෙන්නේ ගලේවෙල .මහනුවර යුගයේ රචිත නම්පොත කියන පොතේත් මේ බම්බාව ගැන කියවෙනවා.බම්බාව සහ හොම්බාව කියන ගම තියෙන්නේ ගලේවෙල .බුදු හාමුදුරුවෝ මාවතගමට වැඩපු බව අපි දන්නේ අද. කාවද මේ රවටන්න හදන්නේ .එක්කෙනෙක් කියනවා හබරණ සුදු බෝධියේ බුදුඋනා කියල.තවකෙනෙක් කියනවා නාලන්දා ගෙඩිගෙය ලග බුදුඋනා කියලා.මේ විදියට යනකොට හරියටම බුදුඋන තැනකුත් නැහැ .බුදු කෙනෙකුත් නැතිවෙනවා.හසරක් නොදන්න ජනතාව රවට්ටලා බුදුදහම විනාශ කරන වැඩ සටහනක් තමයි මේ කෙරෙ න්නේ.

  • @lalaniranawaka3641
    @lalaniranawaka36412 ай бұрын

    වලගමිබා රජ සැඟව සිටි විහාරය බමිබ⁣ා විහාර යයිවලගමිබා රජුටකියනනමක්ජනපුවාදයයි

  • @alahakoonchaminda
    @alahakoonchaminda6 ай бұрын

    මෙම වැඩ

  • @kidsplaynow594
    @kidsplaynow5946 ай бұрын

    කොහෙද මේ තැන ..දන්න කෙනෙක් කියන්නකො

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i6 ай бұрын

    😮😮😮🎉🎉🎉❤❤❤

  • @madhurajayawardena3995
    @madhurajayawardena39956 ай бұрын

    👍

  • @palinieedirisinghe163
    @palinieedirisinghe1636 ай бұрын

    apé swamiin vahansé mé pata chiivarayak dara sitimath apé asvalata sahanayak,,,,,,"Kinihiri gahaka mal sélavénu vani sulangé "

  • @palinieedirisinghe163
    @palinieedirisinghe1636 ай бұрын

    ané ithin,apé kuppa palakayinta komis gahanna uvamana nisa lunu tika pava parayingén génava,,,,mé kramaya athi kalé ara jr kiyana asinhalaya,,,,in pasuva siti sama hérakma ,horékma raté sampath gila damuva ungé daruvanta hamba karanna,,,

  • @pathmasiribandara4761
    @pathmasiribandara47616 ай бұрын

    කුවේනිගෙ පරපුරේ ඉතුරු උන කෙනා තමයි කුවේනිගෙ පියා බම්බාරජතුමා

  • @sriyaninimalka5684
    @sriyaninimalka56845 ай бұрын

    Janet mattya oya wageama asanayak tiyeanawa para ainea nandemetrta gamata yanakota

  • @RanjithJayaweera-vd9on
    @RanjithJayaweera-vd9onАй бұрын

    ජනිත් මහත්තය ඔය විහාරය කිට්ටු doratiyawa ගමෙත් ඔයවගි ගල් අසනයක් ගල්තලවක තිබෙනව

  • @dkmobilej2708
    @dkmobilej27086 ай бұрын

    ඔයේ අපේ ගෙවල් ගාව. බම්බා විහාරය

  • @user-uk2nu4vj5k
    @user-uk2nu4vj5k6 ай бұрын

    8:57 සාමාන කෙනෙකුට ඉතා මහන්සි වී ගල් ආසන නිර්මාණය කරන්න නෑ නේද කියලා හිතන්න ඕන

  • @susimafernando4584
    @susimafernando45846 ай бұрын

    මට ඇතිවන දුක ,මොනා කියන්නද?

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1.6 ай бұрын

    ඔබ තුමන්ලා සම්බන්ධ කරගැනීමට කැමතියි

  • @Sathyagaveshaka322
    @Sathyagaveshaka3226 ай бұрын

    bamba Rajathuma kiyanne Bimbisara Rajathuma bawa danne kawde

  • @numberone-nz2uq
    @numberone-nz2uq3 ай бұрын

    Me hamuduruvonge tp eka hoyala dennako.ai mehema boru kiyanne kiyala ahala denaganna.😂😂😂😂

Келесі