No video

ගිරිහඬු සෑය සෙල්ලිපියෙන් හෙලි වූ අභිරහස - ‍girihadu saya Sri Lanka..

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ තිරියාය ප්‍රදේශයේ ගිරිහඩු සෑය පුදබිම පිහිටා තිබේ. මෙම පූඡනීය ස්‌ථානයට පැමිණීම සදහා ත්‍රිකුණාමල නගරයට පැමිණ පුල්මුඩේ මාර්ගයේ කි.මී. 45 ක පමණ දුරක්‌ ගමන් කළ යුතුය. එවිට තිරියාය ගමේ මහමුහුද අද්දර කඳුගැටයක පිහිටා ඇති ගිරිහඩු සෑය ඵෙතිහාසික පුදබිම හමුවේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතූන් ලත් තපස්‌සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඩු ප්‍රදේශයේ දාගැබක කේශධාතු කොටසක්‌ නිදන් කළ බව පූජාවලියේ සඳහන් වේ. ඉතිරි කේශධාතු මියන්මාරයේ රජතුමාට භාරදීමෙන් පසු ඒවා නිදන්කොට රැන්ගුන් නුවර පිහිටි ලෝකප්‍රසිද්ධ "ශ්වේතගොන්" චෛත්‍යය ගොඩනඟා ඇත. ගිරිහඩු සෑය ලක්‌දිව ඉදිකළ ප්‍රථම දාගැබ ලෙස පිළිගැනේ. මේ ගිරිහඩු පව්වේ වූ විශාල ලියවිල්ලක්‌ 1929 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමුවූ අතර, ඒ අනුව තපස්‌සු භල්ලුක වෙළඳ දෙබෑයන් කළ කේශධාතු චෛත්‍යය මෙම ගිරිහඩු සෑය බව රජයේ ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කෙරින. මෙම විහාරය "නිතිපත්පාන" විහාරය නමින්ද හඳුන්වන අතර ද්‍රවිඩ ජනයා තිරියායි මලේ කන්දසාමි මලේ යන නම් වලින් ද හඳුන්වති.‍
මෙම උස්‌ කඳුමුඳුනට නැගගත්විට මහසයුර ඉතා නෙත්කළු ලෙස දර්ශනය වේ. මහාචාර්ය පරණවිතාන ශූරීන්ට අනුව ක්‍රි.ව. 2 වන සියවසේදී වසභ රජතුමා විසින් තැනවූ නිතිපත්පාන වැව මෙම කඳු පාමුල දක්‌නට ලැබේ.
වැවට වතුර ගෙන එන ඇළෙන් එගොඩ වීමට තැනවූ ගල්කණු අදත් දක්‌නට ඇත. සෑය වෙත යැමට ඇති ගල්පඩිද අබලන්වී ඇත. කූට්‌ටම්පොකුණ ද දක්‌නට ඇත. පළමු අග්බෝ රජු (ක්‍රි.ව. 569 - 601 ) පිහිටවූ සෙල්ලිපියක්‌ද මෙහිදී හමුවේ. ක්‍රි.ව.1219 පමණ කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණයට මෙම විහාරස්‌ථානය ද හසුවිය. බෞද්ධ ජනයා ප්‍රදේශයෙන් පලාගිය අතර විහාරස්‌ථානය අභාවයට ගියේය. කෙසේ වෙතත් පසු කාලීනව පළමු විජයබාහු රජතුමා මෙම සිද්ධස්‌ථානය ප්‍රතිසංස්‌කරණය කළ බව මහාවංශයේ සඳහන් වේ. පසුගිය දශක කිහිපය පුරා පැවති එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් නිසාද මෙම ප්‍රදේශය ජන ශූන්‍ය තත්ත්වයට පත්වූ අතර, නාවික හමුදාව මැදිහත් වී විහාරස්‌ථානය ආරක්‌ෂා කළහ. කෙසේ වෙතත් අද දක්‌නට ලැබෙන්නේ නටඹුන් වූ චෛත්‍යයක්‌ හා ගොඩනැඟිලි කිහිපයක්‌ පමණි. ත්‍රස්‌ත්‍රවාදී තර්ජනය පහව යැම නිසා අද මෙම පුද බිම බෞද්ධ ජනයාගේ වැඳුම් පිදුම් වලට ලක්‌වෙමින් පවතී.

Пікірлер: 118

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Жыл бұрын

    සාදු සාදු බුදුසරණයි

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @harshadissanayake9403
    @harshadissanayake9403 Жыл бұрын

    මේව දැක දැක දර්මපාල තුමා ඉන්දියාවෙ බුදුන් සෙව්වෙ ඇයිද මන්දා..

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    ❤❤❤

  • @tripsapa1
    @tripsapa1 Жыл бұрын

    සුපිරි

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    ස්තුතියි ඇගයීමට ...🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Жыл бұрын

    ස්තුතිය

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    සුන්දර වටපිටාවකින් හෙබ් උතුම් පින් බ්මක් මමත් වැද පුදාගත්තා🌷ස්තුති

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏

  • @udatiyawalagenadeka4567
    @udatiyawalagenadeka4567 Жыл бұрын

    වැදගත් විඩියයෝවක් ජය

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    ස්තුතියි ඇගයීමට ...🙏🙏🙏

  • @prabathkumar7800
    @prabathkumar7800 Жыл бұрын

    ගොඩක් වටිනවා

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    ස්තුතියි අගය කිරීමට .....

  • @bandulasenarathna5817
    @bandulasenarathna5817 Жыл бұрын

    sadu sadu sadu

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏

  • @nadeendass5797
    @nadeendass5797 Жыл бұрын

    Very nice

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    thanks......🙏🙏🙏

  • @SraKingGaming
    @SraKingGaming Жыл бұрын

    Nice

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    Tnx

  • @prasannasanjeewa9963
    @prasannasanjeewa9963 Жыл бұрын

    Good one

  • @eranda8819
    @eranda8819 Жыл бұрын

    Super

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    thanks......🙏🙏🙏

  • @nissankaarachchi2389
    @nissankaarachchi2389 Жыл бұрын

    Waw😍😍

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    Thanks ...

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Жыл бұрын

    සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    ස්තුතියි ඔබේ ආශිර්වාදයට...එය අපට සවියක්..🙏🙏🙏🙏🙏

  • @rohinisudarma2897
    @rohinisudarma289711 ай бұрын

    ඒ කියන්නේ ලං කාවටම එන්න ඕනේ කේශධාතු නිධන් කර න්න.ඇයි ඉන්දියාවේ ම නිධන් කරන්න තිබුනා ණේ.... තෙරුවන් සරණයි.......

  • @ceylonwalks

    @ceylonwalks

    8 ай бұрын

    මෑතකදී කරපු කැනීම් වලින් හෙලි වෙලා තියනව නීතුපත්පාන අතීත වෙළෙඳ මධ්‍යස්ථානයක් කියල.ඒ බව සනාථ කරන පුරාවස්තු රැසක් හමුවුනා. එතකොට ඉන්දියාවෙ ඉදන් ආව වෙළෙන්දෝ වුනත් මේ ස්තානයට ආවයි කියන්න පුලුවන්. මහාචාර්ය රාජ් සෝමදේවත් මේ කාරණය සහතික කරල තියනව...

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 Жыл бұрын

    අද බොහෝ දේනා සත්‍ය දන්නවා .එනිසා බොරැ සාහිත්‍යය කතා කියන්න එපා.තපස්සු බලිලුක මෙරට ⁣සිටියවුන් දඹදිව මෙහෙ.ජන්බුද්විපය මෙරටමයි.ඔබලාද ධර්මය තේරුම් ගත් දවසට ඉතිහාසය ඉස්මතු වෙිවි .සුවපත් වෙිවා

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    ඒ පිළිබඳ විවිද මත තියෙන්න පුලුවන් ඒත් සෙල්ලිපියෙන් තහවුරු කරන්නෙ මේ විදියට.........

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    Жыл бұрын

    @@ceylonwalks අනුන් කල ඉදිකිරීම් පවා තමන් කලා කියලා සෙල්ලිපි පිහිටවපු නිශ්ශංක මල්ල පඩ ෂෝ කාරයා කරවපු තවත් සෙල්ලිපියක් වෙන්ඩත් පුලුවන්. GOODBYE

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    @@sahasdulmina4783 එහෙම වෙන්න පුලුවන් ..ඒත් අපේ සමජයේ බහුතරයක් විශ්වාස කරන්නෙ ප්‍රසිද්ධ මතය ....ඔබේ මතයටද ගරුකරමි

  • @singha4758

    @singha4758

    Жыл бұрын

    ලබ්බ තමයි තෝ දන්න සත්‍ය 😂😂😂😂😂

  • @singha4758

    @singha4758

    Жыл бұрын

    කියවපිය ත්‍රිපිටකය

  • @suthratv
    @suthratv Жыл бұрын

    good one 👃👃👃

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    Thanks 🙏

  • @WendySmith84
    @WendySmith84 Жыл бұрын

    හිරිවඩුන්න ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    ලගදීම කරන්නම්.....ස්තුතියි අදහසට ...♥️

  • @ChathuraEpasinghe

    @ChathuraEpasinghe

    8 ай бұрын

    සිරිවැඩ උන් සිරීවඩුන්න

  • @shaniangel3264
    @shaniangel3264 Жыл бұрын

    Wow very beautiful video

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    thanks......🙏🙏🙏

  • @dilmadhu4956
    @dilmadhu4956 Жыл бұрын

    Nice...keep it up 💓

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    thanks......🙏🙏🙏

  • @sriyaniwathsala4324
    @sriyaniwathsala4324 Жыл бұрын

    Keep up the good work

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    Tnx 🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 Жыл бұрын

    🌼🙏

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏🙏

  • @lankavlog7684
    @lankavlog7684 Жыл бұрын

    ♥️♥️

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    👍👍👍👍

  • @Divya.Suresh
    @Divya.Suresh Жыл бұрын

    Very pretty

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Жыл бұрын

    Sadu sadu sadu.

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 Жыл бұрын

    🙏🙏🙏

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏

  • @sarathsenammy8450
    @sarathsenammy845010 ай бұрын

    ❤❤❤❤charika shorts

  • @sujathawickramasinghe8467
    @sujathawickramasinghe8467 Жыл бұрын

    බෞද්ධ සාහිත්ය මෙතෙක්කල් අපි රැවටුවට දැන් අපි රැවටෙන්නෙ නෑ. අපේ රටෙි බිහිවු බුදු හිමි.තපස්සු බල්ලුක ගැල් මුහුදෙ පා කරලද අාවෙ ගියෙ???

  • @singha4758

    @singha4758

    Жыл бұрын

    හබරණ වෙන්ඩෑ බුදු වුනේ .මීවනපලානෙ සාදු .

  • @rohinisudarma2897

    @rohinisudarma2897

    11 ай бұрын

    තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඇයි දන්නේ නෑ කේශ ධාතු ඉන්දියාවේ නිධන් කරන්නේ නැති ව මෙම හෙළ දීපයේ නිධන් කලේ.. ❤❤❤❤❤❤

  • @upalisenarath8610
    @upalisenarath861011 ай бұрын

    බුදුන් උපන් දේශය ත්‍රිපිටකය කියවාදැනගනියව් පරයිනෙ

  • @ShanaCosmetic
    @ShanaCosmetic Жыл бұрын

    Nice & lovely place! Which country?

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    Ancient & beutiful palce in Sri lanka ....

  • @prenithjayasundara6978
    @prenithjayasundara6978 Жыл бұрын

    Apa, gama

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    lassana gamak atthatama.......🙏🙏🙏

  • @ChathuraEpasinghe

    @ChathuraEpasinghe

    8 ай бұрын

    ඇරකෂාකරපල්ලා

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel7 ай бұрын

    Giri hadu waradi (Siri hadu sthupaya (saya kiyanna adahana karanna ganna sayata ,(Danwath waradi niwaradi karaganna 😊

  • @ceylonwalks

    @ceylonwalks

    7 ай бұрын

    ස්තුතියි නිවැරදි කිරීමට ...එතකොට රුවන්වැලිසෑය ....සෑ රදුන් කියනවනෙ. සාමාන්‍ය වයවහාරයෙ මේක භාවිතා වෙනව.ස්තූපය කියන වචනෙ වඩාත් නිවැරදි කියල කියන්න පුලුවන්.ඉදිරියේදී නිවැරදි කරගන්නම්..ස්තුතියි 🙏🙏🙏

  • @manojsandaruwan6009
    @manojsandaruwan6009 Жыл бұрын

    😊😊😊😊❤❤❤

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    thanks......🙏🙏🙏

  • @rohinisudarma2897
    @rohinisudarma289711 ай бұрын

    අපරාදේ කියන්න බෑ . කේශ ධාතූන් අරගෙන ආරක්ෂා වක් නැතිව මුහුදේ ගැල් අරගෙන පාවෙලා ඇවිත් තනිවම සෑයක් තනා නිධන් කරලා... මේගැන සිතා බලන්න තෙරුවන් සරණයි......

  • @ceylonwalks

    @ceylonwalks

    11 ай бұрын

    මේක ජනප්‍රවාදයක්. තවදුර‌ටත් අධ්‍යනය කරන්න වෙනව තමයි🙏🙏🙏

  • @user-kl6cr6ou6d

    @user-kl6cr6ou6d

    9 ай бұрын

    Sellamda yakku Inna rataka indiyawe 2k avith chithya hadala gihin moda sinhalaini denwath hithapalla

  • @ceylonwalks

    @ceylonwalks

    9 ай бұрын

    ස්තුතියි 🙏

  • @ChathuraEpasinghe

    @ChathuraEpasinghe

    8 ай бұрын

    අපප්බංස

  • @prasanthajayanath-fh5kv
    @prasanthajayanath-fh5kv8 ай бұрын

    මිහිදු හිමියන් සමග සියල්ලම ආවා කියලා හිතන් ඉන්න කලවම් ජාන තියෙන එවුන්ට හොද පාඩමක් නේද මේ බුදුන් ජීවමාන කාලයේ ම චේතිය ඉදිකළ බවට

  • @ceylonwalks

    @ceylonwalks

    8 ай бұрын

    👍👍👍

  • @dayarathna1232
    @dayarathna123210 ай бұрын

    ko bn abhirahasa uba hoyagatta

  • @ceylonwalks

    @ceylonwalks

    9 ай бұрын

    සම්පූර්ණ වීඩියෝව බැලුවද....??

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr7 ай бұрын

    පුදුමෙ කියන්නෙ බුදුන් වහන්සේගෙ නිය ධාතුවෙි ඉදන් සියලුම දැ ලංකාවෙි අපේ හෙළ බිමෙ රහතුන් වහන්සේලා අපේ හෙළ බිමෙ බුදුන් ඉපදිලා බුදුවෙලා පිරි නිවිගියාට පස්සෙ ඔක්කොම ලංකාවට දිලා එතරමි සිල වන්තයෝ ඉන්දියාවෙි ඉන්නෙ පටිිට බොරැ සත්‍ය එළිවෙනවාමයි ස්තුතියි

  • @ceylonwalks

    @ceylonwalks

    7 ай бұрын

    🙏🙏🙏

  • @r.mranmanika5029
    @r.mranmanika5029 Жыл бұрын

    නෙ. බොරුනෙවෙයීමමත්. ඒලචමතමා. අපි. කිපවතාවක්ගීයා. බොරු නෙවෙයී. ලංකාවේ බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් කරන්න ගීහීනාබලන්නපැනුරස. කොහොබගහාක්. තියේනව. චයිත්‍යරාජයානන්ට අතුනැමූනු. පැත්තෙ🙏🏾🙏🏾🙏🏾🙏🏾සාධු සාධු සාධු

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    🙏🙏🙏

  • @singha4758

    @singha4758

    Жыл бұрын

    🙏🙏🙏🌹

  • @lalaniranawaka3641
    @lalaniranawaka36418 ай бұрын

    මෙමචෛත්‍ය ඉදිකලේ කවිද කියලාඑතන සදහන් කරලාතියනව ඉතිහාසයවෙනස්කිරිමත්පාපයක්

  • @ceylonwalks

    @ceylonwalks

    8 ай бұрын

    ඒ වගේම පුරාවිද්‍යාත්මක සාධක පවතිනව...

  • @visulatoga6232
    @visulatoga62328 ай бұрын

    තපස්සු භල්ලුක මෙහේ ආවේ වෙළඳාමට නම් වෙළඳාම් කරේ යක්කුන්ටද?

  • @ceylonwalks

    @ceylonwalks

    8 ай бұрын

    නීතිපත්පාන කියන්නෙ අතීත වෙළෙඳ මධ්‍යස්ථානයක්.ඒ බව මහාචාර්ය රාජ් සෝමදේවත් පවා සහතික කරල තියනව.

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe8 ай бұрын

    ගිරිහඬු සෑය නෙමෙයි සිරිහ ඬුසෑය සිරියනු බුදුරජුන් හඬුයනු කේසධාතු

  • @ceylonwalks

    @ceylonwalks

    8 ай бұрын

    ස්තුතියි ..ඒ බව සදහන් වෙන්නෙ කොහෙද..

  • @ranjithanura520
    @ranjithanura520 Жыл бұрын

    ඉතිහාසය ගැන කතාකලයුත්තේ මූලාස්‍ර සහිතව. ඔබ මේ කරන කියාව හොදයි. රටේ සත්‍යය ඉතිහාසය විකුර්ති කරලා අපේ සංස්කෘතික හස් ආගමික විශ්වාසය්ස්න් වෙනස් කරන්න ngo කාරයෝ සෙට් එකක් දැන් ඉන්නවා. ඔහුනට කිසිම දේකට මූලාස්‍ර නැහැ.කරන්නේම වචන හා ස්තාන්වල නම් ව්කුර්ති කරන එක විතරයි.ලංකාව දබදිව . සිදුහත් සිදත්. දේවානම් පියතිස්ස පියදාස.රජගල තැන්න රජගහ නුවර .ත්‍රිපිටකය ත්‍රී පිටකක මේවගේ බයිලා.මෙවා අදහන මෝඩ උද්දච්ච කොල්ලෝකෙල්ලෝ නඩයක් දැන් ලංකාවේ බිහිවෙලා ඉන්නවා. සමහරක්ට comments දානවාට මීවනපලානෙන් සල්ලි දෙනවා. මේකෙත් ඒ කුලීකරුවන් ඉන්නවා. මුන් අනුන්ගේ අදහස් වලට ගරු කරන්න වත් දන්න් එවුන් නෙමේ. පැරදුනාම කුනුහරුප කියන්න පටන් ගන්නවා. බංකොලොත් එවුන් ටිකක්. ගනන් ගන්න එපා වැඩේ කරගෙන යන්න. අපේ පැරනි රජවරු කරවපු සියල්ලම දැන් බුදුගේ කාලෙට මුන් ටික දාලා. තියෙන්නෙ.මේ වැඩේ කරගෙන යෆ්හ්දී ඔයාට තේරෙයි මීවනපලානේ රොබෝලා කොච්චර ලංකාවේ ඉන්නවාද කියලා .ජයවේවා.

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    Ceylon walks තුළින් සෑම විටම ඉදිරිපත් කරන්නෙ පිලිගත් මූලාශ්‍ර මගින් තහවුරු කරගත් තොරතුරු පමණයි.ඒ පිලිබද විවිධ මතවාද තියෙන්න පුලුවන් ඒ හැම මතවාදයකටම ඉඩ තියනව. නිවැරැදිම තොරතුරු ඉදිරිපත් කරන්න තමයි ceylon walks උත්සාහ කරන්නෙ. ranjith anura ඔබේ අගය කිරීම අපට සවියක්. ස්තුතියි ඔබේ අදහසට.🙏🙏🙏

  • @user-wc4fe3he9x

    @user-wc4fe3he9x

    Жыл бұрын

    මොඩයන්ට කරුනු පැහැදිලි කරලා වැඩක් නැත ඔවුන් ඉන්දියාවෙයි බුදුන් හොයන්නෙ ඔවුන් එක්ක විවාද නොකර සිටිමයි වැදගත්

  • @user-wc4fe3he9x

    @user-wc4fe3he9x

    Жыл бұрын

    සුද්දන්ගෙ අංකුර තව රටෙ ඇත එනිසා ඔවුන් සුද්දන් වැරදු ඉතිහාසය පස්සෙ දුවයි සිංහයන්ගෙන් පැවත එන තිරිසන් ජාතියක් බවනෙ ඉතිහාසෙ පවසන්නෙ නෙද

  • @kaluarachchiprageeth1533
    @kaluarachchiprageeth1533 Жыл бұрын

    Nice

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    Thanks .

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 Жыл бұрын

    🙏🙏🙏

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    👍👍👍

  • @kaluarachchiprageeth1533
    @kaluarachchiprageeth1533 Жыл бұрын

    Nice

  • @ceylonwalks

    @ceylonwalks

    Жыл бұрын

    Thanks ..

Келесі