රාජාංගනය වැව ගැන ඔබ නොදත් දේ | Rajanganaya Dam | rajanganaya wawa | Rajanganaya Tank | rajanganaya

රජයංගනයේ ජීවත්වන මිනිසුන්ගේ හදවත බඳු වූ රාජාංගනය ජලාශය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. මම මෙතෙක් රැගෙනා වීඩියෝ වන් සියල්ලේම වස්තු බීජය වන්නේ රාජාංගනයේ ජලාශයයි. ජලාශය නොතිබෙන්නට මේ කිසිදු වගාවක් කිරීමට ගොවි මහතුන්ට හැකියාවක් නොමැත. මේ සඳහා රාජංගමයේ ජලාශයට කෘතවේදීත්වය පුදකරමි...
Rajangane tank
Rajangane kollo
rajanganaya

Пікірлер: 32

  • @ImaliWtm-ds9oh
    @ImaliWtm-ds9oh6 ай бұрын

    උදේට හවසට ගිහින් වැන්දත් පව් නෑ රාජාංගනයේ ජලාසයට..කවදාවත් අපිව බඩගින්නේ තියලා නෑ...🙏🙏

  • @rajanganekollo

    @rajanganekollo

    6 ай бұрын

    අනිවාර්යයෙන්

  • @mahindarumika7124

    @mahindarumika7124

    6 ай бұрын

    ඔයා වගේ හිතන අය ඉන්න එක ගැනත් සතුටුයි

  • @priyantharathnayaka1012

    @priyantharathnayaka1012

    6 ай бұрын

    ඔව් ❤❤❤

  • @harshiudeshi-cp5hq
    @harshiudeshi-cp5hq5 ай бұрын

    අපේ ගම 🥰

  • @ManujaPasan-nn6ep
    @ManujaPasan-nn6ep29 күн бұрын

    Rajanganya wawa ape දරුවන්ගෙන් badaginna niwwa හැමදාමත් ආදරෙයි හැමදාමත්

  • @rajanganekollo

    @rajanganekollo

    29 күн бұрын

    🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @ruwanwijerathna-px4xt
    @ruwanwijerathna-px4xtАй бұрын

    අපේ ගම

  • @UpaliJayalath-ln7zp
    @UpaliJayalath-ln7zpАй бұрын

    අපේ ගම❤❤

  • @DanukaRoshan
    @DanukaRoshan11 күн бұрын

    Mage gama ape wathkama..ape sampatha me❤❤❤❤🙏🙏🙏❤❤❤

  • @mahendraperera109
    @mahendraperera1094 ай бұрын

    හරිම ලස්සනයි

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34123 ай бұрын

    😮👌👌👌👌👌🤜🤛😘😘❤💐🌹🌻🦁🇱🇰Thanks lot for sharing very beautiful and precious video.

  • @tharidumadushanka6307
    @tharidumadushanka63076 ай бұрын

    Lankaa mathayage pana tamai me maha yau. Teruyan saranai magee lak manita🎄🎇✨🎈🎈🎉🎈✨🎇🎆🎄🎄🎆🎇🎇✨🎈🎉🎉🎈✨🎇🎆🎆🎍🎍🎇🎇🎇🎆🎆🎆🎇🎇✨🎈🎉🎉🎈✨🎇🎇🎆🎆🎆🎀🎁🎁🎗🎟🎗🎁🎁🎁

  • @rajanganekollo

    @rajanganekollo

    6 ай бұрын

    ගොඩාක් ස්තුතියි

  • @user-fk8zg2zx6u
    @user-fk8zg2zx6u6 ай бұрын

    Rajangana jalasaya gena danna danna wada nodanna de ada denaganna lebuna obata jaya....

  • @PathumMadhusanka-sm9we
    @PathumMadhusanka-sm9weАй бұрын

    what is best road for rajanganaya tank from anuradhapura

  • @PathumMadhusanka-sm9we
    @PathumMadhusanka-sm9weАй бұрын

    what is best road for rajanganaya tank to anuradhapura

  • @megaelectrical613
    @megaelectrical6136 ай бұрын

  • @GameHub-ql6id
    @GameHub-ql6id6 ай бұрын

    🥰❤

  • @dr.nuwankuruwitaarachchi5069
    @dr.nuwankuruwitaarachchi50696 ай бұрын

    What is a the best route to Rajanaganaya tank from Colombo

  • @rajanganekollo

    @rajanganekollo

    6 ай бұрын

    කුරුණෑගල හරහා තඹුත්තේගමට ඇවිල්ලා රාජංගනය වැවට යන්න පුළුවන් ඒක තමයි හොඳම පාර.

  • @rajanganekollo

    @rajanganekollo

    6 ай бұрын

    අදත් දොරවල් ඇරලා තියෙන්නේ

  • @PathumMadhusanka-sm9we
    @PathumMadhusanka-sm9weАй бұрын

    rajanganaya vavata ude havasa vandadth pavna

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34123 ай бұрын

    😮👌👌👌👌👌🤜🤛😘😘❤💐🌹🌻🦁🇱🇰Thanks lot for sharing very beautiful and precious video.

  • @rajanganekollo

    @rajanganekollo

    3 ай бұрын

    Thank you too

  • @PathumMadhusanka-sm9we
    @PathumMadhusanka-sm9weАй бұрын

    what is best road for rajanganaya tank from anuradhapura

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    තඹුත්තේගමට එන්න කුරුණෑගලට ඇවිල්ලා නමුත් ඒකෙන් රාජංගණයට.... යන පාර තමයි හොඳම

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal6 ай бұрын

  • @PathumMadhusanka-sm9we
    @PathumMadhusanka-sm9weАй бұрын

    what is best road for rajanganaya tank from anuradhapura

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    Anuradapure idan tmambuththehamata anna 28km thiyenne

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    Eawa lagatama

Келесі