ඕලු සහල් පහසුවෙන් හදාගමු | Olu sahal | How to make Olu rice

නිවැරදිව ඔලු සහල් හදාගන්න ආකාරය
How to make rice properly
Rathnayaka mahatha - 071 5295431

Пікірлер: 155

  • @deepikanilangani7837
    @deepikanilangani7837Ай бұрын

    එතුමා මේ කරන කර්තව්‍යය රටට හෙළ වෙදකමට ඉතාම ගුනදායක දෙයක්යි ඒ වගේම හෙළ අහරයක් හරිම රසයක් තියන්නෙ මේ බත් 🙏

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    ♥️♥️♥️🙏🙏🙏

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo2 ай бұрын

    ගොඩක් ස්තූති .අදමයි දැක්කේ ඕලු සහල් නිශ්පාදනය කරන හැටි.ගොඩක් දුක් මහන්සි වෙනවා ඒ අය.දීර්ගායු ඔබලාට ❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum99962 ай бұрын

    ඕලු බත් මම කැමති කැම ක් ඔයතරම් දුකක් වදින ව කියල දන්නෙ අද වැදගත් වීඩියෝ එකක් ස්තුති යි ඔබ සැමටම.ජයවේවා!

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    ගොඩක් ස්තුතියි.... හරිම රස කෑමක්...

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l2 ай бұрын

    පව් මේ අහිංසක මිනිස්සු 🙏

  • @suga3572
    @suga3572Ай бұрын

    ලංකාවට ගිහාම ආසාවෙන් කන්න ඉන්න කෑමක් ඕලු බත්.ඕලු දඩු තෙල් දාලා බත්..මේවගේ වටිනාකම් දන්නේ ගමක ජීවත් උනු අය විතරයි ..❤❤❤❤

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    aththa kathawa....

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe85822 ай бұрын

    මේවාගෙ මිනිස්සුත් සමාජයට විශාල සම්පතක්.කොරියාවෙ වගේනම් මේවෙග් නිස්පාදන මහාපරිමාෙනන් promoteකරල කරාවි.ලෝකෙ ඉන්න බහුතරයක් අය තමන්ගෙ ජිවිතකාලෙ ඇතුලත එක වතාවක්හරි මේවාෙග දෙයක් කාල අත්දැකිමක් ගන්න අකමැති වෙන එකක් නැහැ.බොහොමත් ස්තුතිය් ඔබතුමාට වටිනා business idea එකක් මගේ ඔලුවෙ පැල කලාට😍

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    ♥️♥️♥️♥️♥️ ඔයාලා වගේ අයට තමයි මම මේ වීඩියෝ දාන්නේ... ගොඩක් සතුටුයි.. ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    2 ай бұрын

    තෝ... සල්ලිවලට කෑදරකමට හැම දෙයක්ම පරසුද්දන්ට කෙලවලා දාලා අපට කන්ඩ තියන අවස්ථාවත් නැති කරපිය. තූ .. නොදකිං

  • @lktranding

    @lktranding

    2 ай бұрын

    කොරියාවේ අම්මගේරෙද්ද ගැන නෙමේ කියන්වේ බේසිකපුතො

  • @isuruthawana4275
    @isuruthawana4275Ай бұрын

    අනෙ මම අතීතයට ගියා මම තරම් ඕළු දඩු උයලා ඕළු බත් කාලා නැතිව ඇති කවුරුත් මම වැවට බැහැපු ගමන් ඕළු මල් මාලයක් හදලා කරෙ දාගෙන තමයි ඔළු ගෙඩි කඩන්නේ ආ තව කෙකෙටිය මල් උයලා හරිම රසයි කෙකෙටිය අල තැම්බුවාම බිත්තර කහ මදය වගේ හරිම රසයි මම ඔය වැවට එන්නම් මම කොල් එකක් දීලා එන්නම් බුදු සරණයි අනෙ ඔය වගේ දේවල් වීඩියෝ කරලා බලන්න සැලැස්සුවාට ඔබ තුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    ගොඩක් සතුටුයි... ගැමි ජීවිතය සුන්දරත්වය හොඳට අත්විඳලා තියෙනවා... ♥️♥️♥️♥️♥️♥️🙏🙏

  • @naleenjeewantha1419nn

    @naleenjeewantha1419nn

    Ай бұрын

    Mawa ganna bayida apitha

  • @naleenjeewantha1419nn

    @naleenjeewantha1419nn

    Ай бұрын

    Ala nabara yal danna bayida

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon62012 ай бұрын

    ලොකු මහන්සියක් දරන්න උනා ඒ මහතුන්ට. සියල්ල සාර්ථක වේවා 🙏

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    ගොඩාක් ස්තුතිය

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn2 ай бұрын

    ඇත්තටම අලුත් ම අද්දැකීමක් හරිම වටිනවා තෙරුවන් සරණයි ❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera2832 ай бұрын

    ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! ඕළු සහල් නිෂ්පාදනය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.සල්ලි හම්බ කරන්න තියෙන අමාරුව. 👍🏾👍🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani92212 ай бұрын

    👍අනේ කියලා නිම කරන්න බැ ඕවගෙ රස.. 💞🌹💞ජේසු පිහිටයි ඔබ සැමටම 🙏🙏🤲

  • @mykitchenlife5122
    @mykitchenlife51222 ай бұрын

    ඇත්තටම දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි ❤❤

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe85822 ай бұрын

    අලුතින් දැනුමක් එකතුකරපු video එකක් ස්තුතිය්

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe96442 ай бұрын

    ජයවේවා... අහිංසක ජීවිත ❤❤❤❤❤❤❤

  • @lalitharupasinghe9644

    @lalitharupasinghe9644

    2 ай бұрын

    මම ඕලු හාල් කිරිබත් කෑවෙ 1985 දී. අනුරාධපුර දී..

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242Ай бұрын

    හොඳ ගුණ කෑම

  • @feather482
    @feather4822 ай бұрын

    godak watinawa isthuthi 👍

  • @thejaherath9665
    @thejaherath96652 ай бұрын

    Godak hondai. Wada karana niyama minissu

  • @chamindakumara9647
    @chamindakumara96472 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉🎉🎉

  • @sarathweerasinha8485
    @sarathweerasinha84852 ай бұрын

    එකෙන්ම ❤.......🇱🇰

  • @renukakumari5890
    @renukakumari5890Ай бұрын

    අදමයි දැක්කෙ බොහොම ස්තූතියි මේ වගේ නොදන්නා දෙයක් ගැන කියලා දෙනවට බුදු සරණයි

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @MareProductions
    @MareProductionsАй бұрын

    හරිම වටිනවා

  • @priyalsujeewa3334
    @priyalsujeewa33342 ай бұрын

    Good luck wish you all the best 🍀

  • @firstfirst-bc6cd
    @firstfirst-bc6cdАй бұрын

    ඕලු බත් ,වැව්මාලු ,පොල් සම්බෝයි එක්ක මාරම රසයි මං තබුත්තේගම

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    Aaaaaa game kolle....♥️♥️♥️♥️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261Ай бұрын

    වටිනා video එකක් ඔබ දුන්න සමාජ.පණිවිඩය ගොඩාක් වටිනවා ඔබලා සියලු දෙනාට දීර්ඝ ආයුෂ ලැබේවා නැවතත් හමුවේ මු 🎉🎉❤

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    ගොඩාක් ස්තුතිය....♥️♥️♥️

  • Ай бұрын

    good effort,,

  • @HarshaniShiwanthika
    @HarshaniShiwanthikaАй бұрын

    ගොඩක් හො ඳ වැඩසටහන ක් .දුර්ලභ දෙයක් පෙන්වා දුන්නේ .ජය වෙවා .

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    ♥️♥️♥️♥️

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c2 ай бұрын

    තැන්ක්‍යු මචං . කවදාවත් හිතුනු නැති දැකල නැති දෙයක් හැබැයි ඕලු බත් කාල තියනව.කොච්චර නම් කට්ටක් කනවද මේ මාමාල. කිලෝ එකක් කීයක් වෙනවද මචං මාමාගෙන් ගන්නවනම්. කීයක් දුන්නත් පව් නෑ පාඩු නෑ

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    කෝල් එකක් දාලා බලන්න...ඉස්සර නම් 600k - 700k උනා කියලා කිව්වේ. දැන් නම් දාහක් කිට්ටුවෙයි...

  • @paolafernando6719
    @paolafernando67192 ай бұрын

    Attatama ape lankawe monada nethte.hariyata mahansi wenna ona ahinsaka minissu. Jesu pihitai

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n2 ай бұрын

    ගුණ වගේම රස හාලක්. ඔබ සැමදෙනෙකුටම දීර්ඝ ආයුෂ ලැබේවා !!🌷🌹🌷🌹

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    ගොඩක් ස්තුතියි.....♥️♥️♥️♥️

  • @user-kt7tq4cq8b
    @user-kt7tq4cq8b2 ай бұрын

    Teruwan saranai pinwath oyalata ❤❤❤

  • @ravijayawardana9177
    @ravijayawardana91772 ай бұрын

    Very good

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    Thanks

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 ай бұрын

    Thanks ♥️👍

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j2 ай бұрын

    තෙරුවන් සරනයි

  • @hennayakanandana4286
    @hennayakanandana42862 ай бұрын

    ❤❤❤❤❤supiri aiye

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    Thanks

  • @jayanthiperara6051
    @jayanthiperara6051Ай бұрын

    Thank you

  • @user-uk3ed3yu6c
    @user-uk3ed3yu6cАй бұрын

    Nice ❤❤

  • @sripabalu1209
    @sripabalu12092 ай бұрын

    Jeewath wenna kochchara mahansi wenawada minissu ❤

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha62902 ай бұрын

    ❤❤

  • @user-jl7lw9xh6w
    @user-jl7lw9xh6wАй бұрын

    After the oats are cooked, do you. Need cut them to make. Rice? Or do you cook it ?

  • @karunathilakashalu972
    @karunathilakashalu9722 ай бұрын

    Budu saranai thathta ta ❤❤

  • @jayanthiperara6051
    @jayanthiperara6051Ай бұрын

    Thank

  • @wasanthakumundini4086
    @wasanthakumundini40862 ай бұрын

    ❤❤❤

  • @karunathilakashalu972
    @karunathilakashalu9722 ай бұрын

    😢😢..mata ashai mal karagannna bahala...ane aththatama mewa balanna gamakaka innama oneee❤❤❤❤

  • @indrajithindrajith8542
    @indrajithindrajith85422 ай бұрын

    Athara mediyo salli hanbakaranne.

  • @user-nz1lc7lg4r
    @user-nz1lc7lg4r2 ай бұрын

    Mara vidhiyata Duk vidinava

  • @karunathilakashalu972
    @karunathilakashalu9722 ай бұрын

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    ♥️♥️♥️♥️♥️

  • @user-ru7hc3ew7e
    @user-ru7hc3ew7e2 ай бұрын

    Man saudi innae me apae game

  • @user-sc9gr6es9n
    @user-sc9gr6es9nАй бұрын

    අහිංසක මිනිස්සු

  • @kanti7069
    @kanti70692 ай бұрын

    Mamath oolu bath kala theyenawa pode kale oolu roteh kewa aurudu 6kata vethara udadi rasai wagema gunai theruwan saranai

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9wАй бұрын

    Ada mama danna olu sahal api nodanna dawal lhawa kopamana alhida pau mayala kopamana mahanse wanwada sakshiya dahiriya labawa 👃👃👃 danuwalh kirima bohoma slhulhi lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍❤❤❤

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    bohoma sthutheee... oyala thamai me rate shakthiya

  • @amkchandrika987
    @amkchandrika9872 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HNGArts
    @HNGArts2 ай бұрын

    Atthatama me Aya Harima Nihatamani Minissu Hodata Pahadili karanawa Ape Nagarawala Aya Nam Oyawage Wature Bahala Wada Karaddi Eka Eka Prasna Ahanakota Taraha anawa. Ara Tatta kochchara Hodada Oya Palate Minissu Hari Hodai Mamat asai Wave walata Mal Hodai.

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi52562 ай бұрын

    Suba pethum obata Jaya wewa

  • @user-wq9lm4oc4i
    @user-wq9lm4oc4iАй бұрын

    Ado mn adamai dakke me haal khd thiyenne kaala balanna asa hithanawa

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    සිංහල බෙහෙත් බඩු කඩවල ඇති..එහෙම නැත්නම් මෙහෙනුත් ගන්න පුළුවන්

  • @anomachandhani2786
    @anomachandhani2786Ай бұрын

    ma.ath owa kaka thiyenwa den koheda ganba thiyenne

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    mehen ona tharam ganna puluwan

  • @gaminifernando40
    @gaminifernando402 ай бұрын

    Hoda vada satahanak

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    Thanx

  • @user-be4jh3id4s
    @user-be4jh3id4s2 ай бұрын

    Me olu පඳුරු වල serala kiyala අල thmbala kanawa neda

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    Mamanam kala thiyanawa... marama rasai... biththara wage.... balamu idiriyedi ala thibunoth pennwannam

  • @dahemidamsara7100
    @dahemidamsara71002 сағат бұрын

    Nil manel wagawa gana vedio ekk danko

  • @rajanganekollo

    @rajanganekollo

    Сағат бұрын

    kzread.info/dash/bejne/lJaiuqR9lJewlqg.html

  • @Pathirana23456
    @Pathirana234562 ай бұрын

    මමත් කැමති කෑමක් eka පාරක් කෑව

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    Ok. Aththatama rasai

  • @munasinghefernando7864
    @munasinghefernando78642 ай бұрын

    ඕළු සහල් මම කෑවෙ අවුරුදු දහයෙදි.ඒව අපට ගෙනත් දුන්නෙ සෙල්ලප්පා ආච්චි.තෙල්ම තෙල් රහයි. මේව පිටරට පටවල ඩොලර් ගේන්න පුළුවන් .මේ දූශිතයින්ගේ ආනඩුවෙන් මේකට උදව් කරන්නෙ නැහැ .මාලිමාවෙ ආන්ඩුවට මේ සහල් රට යවන්න ඔබේ ප්‍රදේශයේ මාලිමාවෙ දිස්ත්‍රික් සංවිධායකව දැනුවත් කරන්න ජයවේවා .❤ ඒවගේම ඕළු මලේ දන්ඩ රෑන් ඇරල තෙල් දාල කාල බලන්න්කො.පුදුම රසක්.

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    මේ වතාවේවත් හරි දිසාවට අපි යමු.........♥️♥️♥️♥️♥️♥️

  • @dilhanirownie6924

    @dilhanirownie6924

    Ай бұрын

    මාත් කල තියනවා රසයි

  • @dinuwagamingbussid1282

    @dinuwagamingbussid1282

    Ай бұрын

    සෙල්ල වලවේ ආච්චිආ😂

  • @munasinghefernando7864

    @munasinghefernando7864

    Ай бұрын

    @@dinuwagamingbussid1282 ✌

  • @dilhanirownie6924
    @dilhanirownie6924Ай бұрын

    රසවගෙම ගුනයි ඔවගොඩක් මිල අදිකයි

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    mewa 1000kata denawa 1 kg

  • @sanitasanita7662
    @sanitasanita76622 ай бұрын

    අාස..හි ෙතනවා..දකිච්දි.ෙකායි..තරමි..ලස්සන ද..අ ෙප්..රට..❤❤❤❤

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    ♥️♥️♥️♥️

  • @lakshan7968
    @lakshan7968Ай бұрын

    1kg ekak kiyada

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    1000k wenawa

  • @user-gt2zl4mh4x
    @user-gt2zl4mh4x2 ай бұрын

    Me kohe wewada ?

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    Rajangane wam iura. Ginipetti palaa langa. Ihala wawa

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna2 ай бұрын

    මෙිවගෙ පොත්ත අයින් කරන්නෙ නැද්ද .ඇට වල. මෙි විදියටමද උයන්නෙ

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    තම්බලා වේලලා.. වී කොටන රබර් මෝලක පොලිසරයට දාලා පොත්ත ඉවත් කරනවා... වීඩියෝ එකේ අන්තිමේට ඒ ගැන කියලා තියෙනවා... පොත්ත අයින් කරන්නේ නැතුව කන්න බෑ

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b2 ай бұрын

    A wagama olu pittu itama rSawT gunawat kamak

  • @thilinilokugamage540

    @thilinilokugamage540

    2 ай бұрын

    Olu pittu kohomada hadenne?

  • @user-kc9km8pl2b

    @user-kc9km8pl2b

    2 ай бұрын

    @@thilinilokugamage540 mata matakai maga nandamma anurada pura oluata hodata awwa walala wangadiya dala kotala danno apita graindr tiyanawana polpittu hadana vidohatama hdala ..hoda miris gammiris rahata hdapu wawmalu hodit akka kanna dunna

  • @thilinilokugamage540

    @thilinilokugamage540

    2 ай бұрын

    Oyata godak sthuthi..Mama hithuwe na reply karawi kiyala...Ane oyata godak godak pin .

  • @user-kc9km8pl2b

    @user-kc9km8pl2b

    2 ай бұрын

    @@thilinilokugamage540 tanks

  • @thilinilokugamage540

    @thilinilokugamage540

    2 ай бұрын

    💚🤗

  • @DevikasrathnayakaRathnayaka
    @DevikasrathnayakaRathnayaka2 ай бұрын

    මේවා කොහෙන්ද ගන්ට පුලුවන් ,

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    sinhala beheth badu kadawala thiyanawaa.... naththam mehenuth gaththahakee.....

  • @karunathilakashalu972
    @karunathilakashalu9722 ай бұрын

    😢😢😢..paw deiyanee kochcara mahansi wenna onida jeewath wenna 😢😢😢

  • @karunathilakashalu972
    @karunathilakashalu9722 ай бұрын

    😢😢.. apita me mamawa balnna enna barida

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    Balanna anna puluwan. Call akak deela balanna .

  • @modernwingswithlifeexperie5356
    @modernwingswithlifeexperie5356Ай бұрын

    ඕලූ සහල් මිලදී ගන්න පුලුවන් කොහේද

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    sinhala beheth badu kadawala thiyanawa... meheth thiyanawa onanam call akak deela balanna

  • @demindakonara1145
    @demindakonara11452 ай бұрын

    😂😂and monatharan dukak widalada meyala mewa welada polata ewanne.paw nikan Enna athara mediyane laba ganne.nirogi sepa lebewa.

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj2 ай бұрын

    කිලො එක කීයද?

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    call akak deela balanna...

  • @VindyaRathnayake-tt8pp
    @VindyaRathnayake-tt8ppАй бұрын

    1kg කීයද මස්සිනෙ

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    100k wenawa

  • @nalakarphsl
    @nalakarphslАй бұрын

    Number eka weda natho😢

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    Heta aran balanna no wada karanawaa

  • @janakakumara4420
    @janakakumara44202 ай бұрын

    ඕලුවල කටු නෑ නෙළුමේ විතරයි කටු තියෙන්නෙ

  • @wgweerarathne87
    @wgweerarathne87Ай бұрын

    මේවා ගණන් ඇති නේද

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    1Kg - 1000k wenawa

  • @Ravi56774
    @Ravi567742 ай бұрын

    මේ රාජාංගනේ කොහෙද මම යාය 12 හිටියා

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    ඔයා රාජාංගනයේ දකුණ ඉවුර යාය දොලහෙන හිටියේ. මේ වැව තියෙන්නේ රාජ අංගනය වම් මෙවුරේ. යාය තුන ප්‍රදේශයේ......

  • @GangaHettiarachi
    @GangaHettiarachiАй бұрын

    කැකුළු හාල් හදාගන්න විදිය කිව්වෙ නෑනේ

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    කැකුළු හාල් වැඩිය හදන්නේ නෑ . කොටන්න යද්දි කුඩු වෙනවා.... මේවා තම්බන්නේ නැතුව කෙටුවහම කැකුළු හාල් තමයි.... මේ වගේ කැකුළු හාල් කොටද්දී පිටි වෙන්න බලනව ටිකක්...

  • @dilhanirownie6924
    @dilhanirownie6924Ай бұрын

    කිබුලො එහෙම ඇති බලාගෙන මාමේ

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    Meke kibulo na...♥️♥️♥️♥️

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f2 ай бұрын

    රාජාන්ගනේසල්සනපැත්තමගේමහප්පගේදරෑවෝඉන්නේත්ඔහේඒත්අපීසමගඵකතුනෑඒකටිටියනැතීනමිඅපිටත්ඒවාකන්නඵන්නතිබිබා

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    මැසේජ් එක තේරෙන්නෙ නෑ නෑ

  • @sunethraweeraseka4585
    @sunethraweeraseka4585Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢kuwait

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-fp9su6np6m
    @user-fp9su6np6m2 ай бұрын

    ඕලු බීජ නේද ඔය කාලයක් යද්දී වදවෙන්නැද්ද ඔහොම ගෙඩි කඩපුවාම

  • @ruwangmchamara7726

    @ruwangmchamara7726

    2 ай бұрын

    නෑ අල වලින් බෝ වෙනව ඕන තරම්

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi53982 ай бұрын

    කෘමි නාසක ගහපුවාම ඔතනම වතුරට මුහුවෙනවනෙ.. ඕලු ඇටයටත් රසායන පෝර එනතු වෙලානෙ..වකුගඩු වලට බලපානවනෙ..😟

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    වැවට කවුරුත් කෘමිනාශක ගහන්නෙ නෑනේ.මේ වැවට උඩහින් කුඹුරුත් නෑ.. ඒක නිසා මේ වැව්වලට කෘමි නාශක පොහොර වර්ග කලවං වෙන්න විදිහක් නෑ

  • @asankachamara1277

    @asankachamara1277

    2 ай бұрын

    Ane me wage moda haththak innawane lankawe rasa karaka kanokota munta leda hedenne nethuwa athi ewata wakugadu sudda wenawa athi

  • @dinushikaPiyarathna

    @dinushikaPiyarathna

    2 ай бұрын

    එහෙනමි බත් වල ඉටත් වැඩිය තියනවානේ

  • @malkanthikanthi1417
    @malkanthikanthi1417Ай бұрын

    ඕලු සහල් ලබාගන්න සෑහෙන දුකක් වින්දා මම අවසන් වෙනතුරු වීඩියෝව බැලුවා මමනම් ඕලු බත් කාලා නැහැ අදමයි දැක්කෙත් සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    Budu ssranai....🙏🙏🙏🙏🙏🙏

  • @renushyamali8308
    @renushyamali83082 ай бұрын

    මං එක දවසක් ගත්තා.මට ඒක ඇට තැම්බෙන ගානට උයා ගන්න බැරි උනා.කොහොමද ඒක උයන්නේ.

  • @user-ni6wm5oj8s

    @user-ni6wm5oj8s

    2 ай бұрын

    wathure pengenna thiyala paya 5k 6k itapasse thambanna

  • @RohaniPriyanka

    @RohaniPriyanka

    2 ай бұрын

    Peya 4k vithara pegenna thiyala uyanna

  • @lathaudagedara2749
    @lathaudagedara27492 ай бұрын

    අනේ මටත් බහින්න ඇත්තන් මල් කඩාගෙන කඩාගෙන යන්න

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    Awothin puluwan....

  • @pradeepa2575
    @pradeepa25752 ай бұрын

    Ko ban telephone number..?

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    නොම්බරේ දාලා තියෙනවානේ

  • @chathuryasilva6865
    @chathuryasilva6865Ай бұрын

    ඔලුව ඇට ප්‍රයෝජනයක් ගන්නව වගේම ඔය ඔලුව ඇට ටිකක් විසිරල දාන්න නැවතත් පැලවෙන්න

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    Ona tjaram ata watila thiyanawa

  • @Disna0608
    @Disna06082 ай бұрын

    පොඩිකාලෙ කෑවෙ.තාමත් රස මතකයි.ඔය වගේ ජාති යුරෝපෙ වගේනම් සල්ලි දීල රජයෙන් කරවන්නෙ.

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    අපේ රටේ අවාසනාව තමයි... මේව තේරුම් ගන්න පාලකයේ රටේ හිටියනම් අපේ රටට මේ වගේ වෙන්නේ නෑ අද.......

  • @araliyakesbewa5286
    @araliyakesbewa52862 ай бұрын

    Contact number ekak ganna puluwanda

  • @rajanganekollo

    @rajanganekollo

    2 ай бұрын

    cideo ake thiyanawa

Келесі