Rajangane kollo

Rajangane kollo

ශ්‍රී ලංකාවේ ‌ ඓතිහාසික උරුමයන්ගෙන් යුතු සිද්ධස්ථාන හා රාජංගනේ අවට සිදුවූ සුවිශේෂී සිදුවීම් මෙන්ම රාජංගනේ මිනිසුන්ගේ විවිධ වෘත්තීන් (විසිතුරු මත්ස්‍ය කර්මාන්තය/කෘෂිකර්මය/කහ වගාව/ඉගුරැ වගාව/කිරි නිෂ්පාදනය/වී වගාව/හේන් වගාව) වාරිමාර්ග/වැව් හා ජලාශ හා විවිධ ස්ථාන වල සිදුකළ සංචාරයන් මෙම චැනලයේ අන්තර්ගත වේ
Sri Lanka's historic shrines and special events around Rajanganaya as well as the various occupations of the people of Rajanganaya (ornamental fish industry / agriculture / turmeric cultivation / ginger cultivation / milk production / paddy cultivation / chena cultivation) were carried out in irrigation / tanks and reservoirs and various other places. Tours are included in this channel

Пікірлер

  • @Lankan_world
    @Lankan_world3 сағат бұрын

    ජොසෆිනා වර්ගය අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා හොදයි.මොකද යල කන්නයේදී ඒ වගාවෙන් ඉතාම හොද අස්වැන්නක් ගන්න පුලුවන්. ඔක්තෝබර් සිට අප්‍රේල් අතර කාලය දක්වා බටු වගා කරනවනම් රවීනා ප්‍රබේදය හොදයි.වැසි කාලයේදී ජොසෆිනා වගාවේ අස්වැන්න හොද උනත් කුණුවෙන ප්‍රමාණය වැඩී.හැබැයි රවීනා බටු වගාවේ ගෙඩි කුණුවීම ඉතා අවමයි...ඉතින් බටු වගාව ගැන හොද හරවත් දේශනයක් අපහට ලබාදුන් ඒ ගොවි මහතාට සහ වීඩියෝව අප වෙත දුන් නිවේදක මහතාටත් බොහොම ස්තූතියි.සරුසාර අස්වනු තව තව වැඩිවේවා❤❤❤❤❤

  • @wathsalahapugoda2174
    @wathsalahapugoda21744 сағат бұрын

    කඩවල් වලට ගන්නෙ නෑනෙ 🥺

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm7 сағат бұрын

    Goyam kapuvata vadak naha ring gindara nivanavalu kannaa pidurulu Rainow gini nivanavalu kannaa pidurulu

  • @DumindaAmaraweera
    @DumindaAmaraweera19 сағат бұрын

    තක්කාලි වගාව ගැන හොදටම කියලා දුන්නේ රුවන් මහත්තයා තමයි

  • @rukshanperera8059
    @rukshanperera8059Күн бұрын

    ඇත්තටම programme එකක් කරනකොට ප්‍රශ්න අහන්න ඉවසීමක් තියෙන්න ඕන.මොකද්ද මේ විකාර ප්‍රශ්න අහන විදිය ඒ මනුස්සයට කතාකරන්න දෙන්නෙ නැහැනෙ.පොඩ්ඩක් training වෙලා මේක කලා නම් හොදයි.

  • @rajanganekollo
    @rajanganekolloКүн бұрын

    ගොඩාක් ස්තුතිය වැරැද්ද පෙන්නලා දුන්නට...🙏🙏🙏🙏🙏

  • @ChanakaSaman-gy5sz
    @ChanakaSaman-gy5szКүн бұрын

    දිවා කාලයේ රැකියාව කිරිම තහනමි .තංගුස් තහනමි ඕනැම වෙිලාවක දියවර අමතයංසාදට හෝ පොලිසියට අත්ඩංගුවට ගත හැක .මසුන් බිය වද්දා මසුන් මැරිම තහනමිය

  • @rajanganekollo
    @rajanganekolloКүн бұрын

    Monawa hari adayak hoyannada inne.. me minissu badaginne innawa danenne nadda. Wawe 4n3k japan jabara wahila. Awa asse maluinne. wawe maluwek behethatawath na. Awa ganath katha karannako...

  • @SisiraSenadira-wc2ue
    @SisiraSenadira-wc2ue2 күн бұрын

    Gana kiyada

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n2 күн бұрын

    සබන් ආවර්නය හ සබන් කැටෙ නම ගහන්නේ කොහොම ද ඔබට ස්තුතිය

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n2 күн бұрын

    අවශ්‍යය උනත් කථා කරන්න නමිබර් එකක් දෙන්න පුලුවන්ද

  • @DilrukshiAluthwela
    @DilrukshiAluthwela2 күн бұрын

    මම නම් අල ගලවන්න යකඩ බටේකට පොඩි ට්‍රැක්ටර් නගුලක් ගහලා හදලා තියෙන්නේ වෙලුන පොලොවක උනත් විනඩියකින් වගේ අල කැඩෙන්නේ නැතුව ගලවන්න පුළුවන්

  • @SampathMadushanka-dx6bo
    @SampathMadushanka-dx6bo2 күн бұрын

    Aiya oyage contact num ekak danawada

  • @rajanganekollo
    @rajanganekolloКүн бұрын

    0705795050

  • @user-kl7on7tk6j
    @user-kl7on7tk6j2 күн бұрын

    කොහේද තියෙන්නේ අපටත් ගන්න

  • @ClineBrats
    @ClineBrats2 күн бұрын

    kuliyapitiyta deliver ynwd

  • @rajanganekollo
    @rajanganekolloКүн бұрын

    Call akak denna

  • @ClineBrats
    @ClineBrats2 күн бұрын

    kohed me kurunagala d ?

  • @rajanganekollo
    @rajanganekolloКүн бұрын

    Galgamuwa kittuwa

  • @asankabuddika9843
    @asankabuddika98433 күн бұрын

    Rilaugen hani wenawada

  • @K.GMalani-yt7pk
    @K.GMalani-yt7pk3 күн бұрын

    ලණු පැදුරු උයන්නැද්ද

  • @JeewaniSamanthi-ju5by
    @JeewaniSamanthi-ju5by5 күн бұрын

    වටිනා vedio එකක්..

  • @dolanimadushika97
    @dolanimadushika975 күн бұрын

    Me iti redi kohenda ganna puluwn?

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v5 күн бұрын

    මල්ලී පොල් පැල ගන්න පුළුවන්ද.

  • @rajanganekollo
    @rajanganekollo5 күн бұрын

    Ow thiyanawa. Call akak denna

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v5 күн бұрын

    @@rajanganekollo mata oyage numba eka dannako malli. Poll pela ganna thenak oya danna than athi neda

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v5 күн бұрын

    @@rajanganekollo malli oyage pone numba eka dannako

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v5 күн бұрын

    Malli oyage pone numbare dennakoo

  • @rajanganekollo
    @rajanganekollo5 күн бұрын

    0705795050

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v5 күн бұрын

    @@rajanganekollo malli oyata whatsap nedda. Mata podi help ekak one. Man lankawe newey inne watsap katha karanna nerida. Me numbareta watsap penanne mane..?

  • @Sanjeewakuma
    @Sanjeewakuma5 күн бұрын

    ❤❤❤ නියමයි මාත් මෑ දාල දැන් තවන් දාල මසයි

  • @user-qe2uw7wf8o
    @user-qe2uw7wf8o6 күн бұрын

    4:57

  • @Lankan_world
    @Lankan_world6 күн бұрын

    මේවැනි වගාවකට යොමුවීමෙන් අමතර ආදායමක් වෙනම උපයාගැනීමට පුලුවන්..උද්ඝෝෂණ කර කර පාලකයන්ගෙන් එක එක දේවල් ඉල්ලන් නැතුව තමන්ට යහපත් දෙයක් කරගන්ඩ පුලුවන්නම් ඒක වටිනවා. මාත් ඒ ලෙවල් ඉවර කරලා ජොබ් එක්කට යනකන් නෝකෝල් වගාවක් කරනවා.මන් දඹුල්ලේ..ඉතින්..හැමදෙනාම හුරුවෙන්න තමන්ගෙම කියලා දෙයක් කරන්න..මානසික නිදහස උපරිමේටම ලැබෙනවා මේවගෙන්.❤ගොවියා කියන්නේ නිකමෙක් නෙමේ කියලා මුළු රටටම ඔප්පු කරන්න මේක තමා වෙලාව.කෙල්ලො කොල්ලො කියලා නෑ..දෙගොල්ලොන්ටම හොදට වැඩ කරන්න පුලුවන්...මගෙ ජීවිතේ මගෙ ආසම දේවල් අතරේ ජීවිතේ උඩින්ම තියෙන දෙයක් තමා ගොවිතැන .ඉතින් අයියේ මේ වගේ වීඩියෝ ගේන ඔයාට ජයවේවා...

  • @rajanganekollo
    @rajanganekollo6 күн бұрын

    අනේ ගොඩක් සතුටුයි. ඔයාල වගේ තරුණය තමයි අපේ රටට ඕන. ඒ වගේ අයට උනන්දුවක් ඇති කරන්න තමයි මම මේ වීඩියෝ අරන් ඉන්නේ.. ඔයා වගේ හිතන තරුණයෝ තව දෙතුන් සීයක් ලංකාවේ හිටියා නම් අපේ රට වෙනස් කරන්න පුළුවන්.... බුදුසරණයි! දිගටම වැඩේ කරගෙන යන්න

  • @Lankan_world
    @Lankan_world5 күн бұрын

    @@rajanganekollo ගොඩක් ස්තූතියි.ආදරණීය වචන ටිකක්..✨❤️

  • @Tomandjerry02492
    @Tomandjerry024926 күн бұрын

    දැන් පේර පැලයක මිල කොහම ද

  • @madushaniayesha4181
    @madushaniayesha41816 күн бұрын

    ආදායම වගේ නෙවෙයි, අපේ පැත්තේ ඔහොම වගා කරොත් නම් පොලොංගු කාලා මැරෙන්න වෙන්නේ

  • @samindasandaruwan1174
    @samindasandaruwan11746 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @aasiyanippanikar6236
    @aasiyanippanikar62367 күн бұрын

    Hindi may bataya

  • @user-bb2oy6cb2o
    @user-bb2oy6cb2o7 күн бұрын

    ❤❤❤❤

  • @akilamadhumali8617
    @akilamadhumali86177 күн бұрын

    Hoda pehedili kirimak

  • @victorpremachandra8031
    @victorpremachandra80317 күн бұрын

    අවසානයේ සමාලෝචනයක් කලානම් තමයි හොඳ .

  • @rajanganekollo
    @rajanganekollo7 күн бұрын

    Ok

  • @PriyanthiWickamanayaka
    @PriyanthiWickamanayaka7 күн бұрын

    Yoda bala yoda shakthiya labewa siyalu devi pihiten nirogi wewa mame budu sarañai

  • @rajanganekollo
    @rajanganekollo7 күн бұрын

    Godak ස්තුතිය

  • @ayeshdarshana3534
    @ayeshdarshana35347 күн бұрын

    මේ මැෂින් වල වර්ගය මොකක්ද. හදන ආයතනය

  • @rajanganekollo
    @rajanganekollo7 күн бұрын

    ලඟදීම මේ ආයතනය අලුත් වීඩියෝ එකක් ගහනවා... ඒකෙදි මම සම්පූර්ණ විස්තර අහල කියන්නම්

  • @ShashiniNisalya-k4g
    @ShashiniNisalya-k4g7 күн бұрын

    සම්බන්ද කර ගන්නේ කොහොමද?

  • @rajanganekollo
    @rajanganekollo7 күн бұрын

    Ranathunga mahatha - 072 2537327 / 076 9127327

  • @VijenayakaSiridamma
    @VijenayakaSiridamma8 күн бұрын

    Niyamai

  • @VijenayakaSiridamma
    @VijenayakaSiridamma8 күн бұрын

    ❤❤❤❤❤

  • @expellerexpert
    @expellerexpert8 күн бұрын

    Very nice

  • @user-dk1jm7oq1y
    @user-dk1jm7oq1y8 күн бұрын

    Oyata budu saranai

  • @malagunasekara6998
    @malagunasekara69988 күн бұрын

    මේ කාලයේ ඉඟුරු ගොඩක් මිලයි නේ. මටත් බීජ ඉගුරු k2 විතර ගන්න පුලුවන්ද . දැන් මිලට.

  • @user-zk5il7jx1t
    @user-zk5il7jx1t9 күн бұрын

    ජය වේවා...

  • @user-es2ev3ns4v
    @user-es2ev3ns4v9 күн бұрын

    Ara net eka udin enna barida krumi sathunta

  • @rajanganekollo
    @rajanganekollo8 күн бұрын

    සාමාන්‍යයෙන් අඩි දහයකට වඩා උඩින් ගොඩක් සත්තු වෙනවා අඩුයි... එන්න බැරිකමක්ම නෑ නමුත් හානිය ගොඩක් අඩුයි

  • @DimuthuNanayakkara-i1e
    @DimuthuNanayakkara-i1e9 күн бұрын

    Thanks brother

  • @user-in1rn6yk3b
    @user-in1rn6yk3b9 күн бұрын

    හොද පැහැදිලි කිරීමක්.ඩ්‍රිපස් එක පැයට ලීටර් කීයක් රිලීස් වනවද වතුර

  • @damindasadaruwan6468
    @damindasadaruwan64689 күн бұрын

    Mr dilange phone no eka denna

  • @rajanganekollo
    @rajanganekollo9 күн бұрын

    Discription ake thiyanawa

  • @damindasadaruwan6468
    @damindasadaruwan64689 күн бұрын

    Tunnel eka clean madi hodata pirisidu karanna

  • @damindasadaruwan6468
    @damindasadaruwan64689 күн бұрын

    Albat. Calcium hodata spray karanna karal hadila madi

  • @AnnoyedCrow-br6wq
    @AnnoyedCrow-br6wq9 күн бұрын

    😊🎉

  • @sankamadushanka9685
    @sankamadushanka96859 күн бұрын

    Aiya rajangaye video ekak ahamben dakke..ape thathath aurudu gank tisse btala waga karanawa..api dakunu iwara rajanganaya

  • @rajanganekollo
    @rajanganekollo9 күн бұрын

    aththada malli... api lassana cideo akan karamu thathagenuth ahala... awage ayage danuma godak watinawa...

  • @chandanachandana3820
    @chandanachandana38209 күн бұрын

    පරාගනයක් අවශ්‍ය නැද්ද

  • @DBM312
    @DBM3129 күн бұрын

    අමු මිරිස් ගැන අලුත් එකක් දාන්න. පරන එකේ details අඩුයි

  • @rajanganekollo
    @rajanganekollo9 күн бұрын

    Ok

  • @erandamudalige139
    @erandamudalige1399 күн бұрын

    බැරිම තැන සව්ඩ් ඔෆ් කරල බැලුව.. මුගේ රට බයිල එකට කන රිදෙනව.....