සුහුරු තාක්ෂණය බටු වගාවට | batu wagawa | wambatu wagawa | Brinjal Cultivation | suhuru Batu wagawa

Ойын-сауық

සාර්ථක බටු වගාවක් සිදුකරගෙන යාමට අවශ්‍ය උපදෙස්
සුහුරු තාක්ෂණය බටු වගාවට
suhuru thakshanika batu wagawa
batu wagawa
wambatu wagawa
Brinjal Cultivation
Rajangane kollo
වැස්සෙන් හානි වන පිපිඤ්ඤා වගාව - • වැස්සෙන් හානි වන පිපිඤ...

Пікірлер: 30

  • @chanuherath8897
    @chanuherath8897Ай бұрын

    හොඳින් සාර්ථක වේවා ජයවේවා 😊

  • @ESongslk
    @ESongslkАй бұрын

    ජයෙන් ජයමවේවා

  • @sureshkumara2774
    @sureshkumara2774Ай бұрын

    සුපිරි වැඩක් අයියෙ සාර්ථක වේවා ... ඇත්තටම වෙනසක් කරන්ඩ පට්ටම ගේමක් දෙන තරුනයෙක් වීඩියෝ මාලාවම බලන අයට මේ පුද්ගලයන් කන කට්ට හිතාගන්න පුලුවන් මහන්සියේ තරමටම ප්‍රතිපල ලැබේවා බුදුසරණයි ❤❤❤❤

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    godak sthuthee

  • @UdayaKumara-hh6vz
    @UdayaKumara-hh6vzАй бұрын

    ජයෙන් ජයමවේවා🙏🙏🙏

  • @user-zk5il7jx1t
    @user-zk5il7jx1t28 күн бұрын

    ජය වේවා...

  • @jagath3606
    @jagath3606Ай бұрын

    Good video 👌 🎉❤

  • @reddotgaming8706
    @reddotgaming870616 күн бұрын

    මල්ලි වගා කරන්න අක්කර 2-3ක බදු ගන්න ඉඩමක් හොයාගන්න පුළුවන්ද?

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmalАй бұрын

    ❤❤❤❤

  • @KAVISHACHAMUPATE
    @KAVISHACHAMUPATEАй бұрын

    Me net eka 40*25 100m da kiyak wenawada, mona ratin genapu ekadda, dalata pitin monada use kranna oni kruminashaka 🤔🤔

  • @DineshMadhusanka-rf1eu
    @DineshMadhusanka-rf1euАй бұрын

    Mulch polithin roll eka kiyakda

  • @miltonbalasooriya9833
    @miltonbalasooriya9833Ай бұрын

    මන් බටු හැදුව ඔය විදිහට අක්කරයකට කිට්ටුව.බන්ගලාදේසේට යන්ඩ ඕනේ නැහ මෙහේ ඔනත්‍රම් හදන අය ඉන්නව. ඔකේ පොඩි ගැටලු ටිකක් එඅන්ව.ඒක හදා ගත්තම හරි.කානු වල ගැබුරනම් මදි වගේ .නමුත් මේක හොද උත්සහයක් ජය වේවා

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    මේ වගේ වගා ක්‍රමයක වීඩියෝ එකක් ලංකාවේ හොයාගන්න නෑ... ඒකයි ලංකාවේ වීඩියෝ එකක් නෑ කියලා කිව්වේ.. අපි උත්සාහ කරන්නේ ලංකාවේ අයට මේ වගා ක්‍රමය ගැන දැනුවත් කරන්න. ඔයාලගේ අත්දැකීමුත් අපිට වටිනවා.. මේ වගේ අඩුපාඩු කියලා පුලුවන්නම් මැසේජ් එකක් දාන්න...බුදු සරණයි...

  • @jagath3606

    @jagath3606

    Ай бұрын

    Very good video 👌 🎉❤

  • @isharijeewanthi8081

    @isharijeewanthi8081

    Ай бұрын

  • @user-es2ev3ns4v
    @user-es2ev3ns4v28 күн бұрын

    Ara net eka udin enna barida krumi sathunta

  • @rajanganekollo

    @rajanganekollo

    28 күн бұрын

    සාමාන්‍යයෙන් අඩි දහයකට වඩා උඩින් ගොඩක් සත්තු වෙනවා අඩුයි... එන්න බැරිකමක්ම නෑ නමුත් හානිය ගොඩක් අඩුයි

  • @AjanthaBandara-yu8nt
    @AjanthaBandara-yu8ntАй бұрын

    සියලු දේවල මිල ස්දහන් කරන්ඩ බැරිද අපි ටත් කරන්ඩ පොඩි අදහසක් ගන්ඩ

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    Video akedi kiyanawa. Ganna than akkama....

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1rАй бұрын

    මෙ යන ජල පද්ධතිය යන්නෙ ප්ලාස්ටික් බටයක්ද පොලිතින් බටයක්ද

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    අඟල් 2 ඇල්කටින් බටෙන් ඇවිල්ලා.. අඟල් බාගේ ඩ්‍රිපිරිකේෂන් බටයකින් යන්නේ . පොලිතීන් බටයක් ඒක...

  • @paprasadpriyadarsana3652
    @paprasadpriyadarsana3652Ай бұрын

    මෙම ක්‍රමය යටතේ පොහොර යොදන විදිහ ගැන විස්තරයක් කරන්න බැරිද

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    idiriyedi okkoma kiyannam

  • @Amazing_5Min

    @Amazing_5Min

    Ай бұрын

    මේ ක්‍රමෙ අඩු පාඩු ගොඩක් තියනව මෙතන නම්..වතුර නම් දාන්නෙ පොහොර වතුර එන ටැංකියට කවලම් කරනවා..😊

  • @nimeshgamage5338
    @nimeshgamage5338Ай бұрын

    Mata ruwan mahattayage contact number 1a dannako?

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    oyage no danna akata awannam....

  • @slvillageboy8622
    @slvillageboy8622Ай бұрын

    ඉදිරියට කරන වීඩියෝ එකට භුමියේ ප්‍රමාණය drip රෝලක දිග සහ මිල ( ආයු කාලයත් දෙන්න ) පොලිමල්ච් එකේ දිග සහ මිල ( ආයු කාලයත් දෙන්න ) ෆිල්ටර් එකේ මිල වෙන්චුරි එකේ මිල සහ ක්‍රියාකාරිත්වය වගා භුමිය අනුව ජලය ලබාදිය යුතු කාලය , පොහොර යෙදිය යුතු ප්‍රමාණය කාලය ඉන්සෙක්ට් නෙට් එකේ දිග මිල වැනි දේවල් ගෙනෙන්න , මේවා තමයි බලන අයට ප්‍රශ්න වෙන්නේ .. මට මේ ටිකට උත්තර දෙන්න පුළුවන් උනත් මේ කමෙන්ට් ඒක දකින්නේ කිහිප දෙනෙක් නිසා ඔබ වීඩියෝ එකකින්ම ගෙන එන්න . ඔබට ජය සහෝදරයා

  • @rajanganekollo

    @rajanganekollo

    Ай бұрын

    අනිවාර්යයෙන් මේ සේරටම උත්තර ඒ වීඩියෝ එකේ මම ගේන්නම්...ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට...

  • @user-ho4tc4mr1r
    @user-ho4tc4mr1rАй бұрын

    ❤❤❤❤

  • @samindikamadushan5071
    @samindikamadushan5071Ай бұрын

    ❤❤❤❤

Келесі