මොරගහකන්ද ජලාශයේ සිදීයාම නිසා නැවත මතුවුනු පරන ඇලගමුව විද්‍යාලය 🌤️ | Moragahakanda Dam | SG Vlogs

Ойын-сауық

#Moragahakandadam #ElagamuwaSchool #SriLanka #SgVlogs
Drone operator : - pulathisimad...
___________________
Thank you so much for watching.
Make sure you share the video with your friends and don't forget to subscribe .
😊👇👇
For Business Inquiries , official Purpose, Sponsorship & Offers contact 0768383521 / 0762865421 or sgvlogs234@gmail.com
Facebook :- / sg-vlogs-106291144779349
Instagram :- pCKb0aPgFT...
Tiktok -: www.tiktok.com/@sgvlogs40?_t=...

Пікірлер: 40

  • @hashinimaneesha7160
    @hashinimaneesha716010 ай бұрын

    මේ ඉස්කෝලේ නම මානා / ඇලගමුව මහා විද්‍යාලය ඔය ඉස්කෝලේ තියෙන හරියට කියන්නේ කඩවත කියලා මමත් ඉගෙන ගත්තෙ මේ scl එකෙ මන් එකේ පංතියේ ඉදන් හයේ පංතියට යනකන් එකේ හිටියේ මට ඒ අපි හිටපු විදිහ මතක් වෙද්දි මං හරි පුංචි උනත් ඒ හැමදේම මතක් වෙද්දි යාලුවෝ එක්ක හිටපු ඒ කාලේ මතක් වෙද්දි ගොඩක් දුකයි 🥺 දකිද්දි ඇස් වලට කදුලු එනවා ඒ කාලේ ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ඉතින් මං ප්‍රාර්ථනා කරන්නෙ අපිට උනා වගේ කාටවත් මෙහෙම වෙන්න එපා කියලා ඒ මං හිටියේ තලාගොඩ ඉස්කෝලේට ටිකක් එහා තියෙන්නෙ ආයේත් එහෙට එන්න තිබුනනම් ඒ ඉස්කෝලෙට ආයෙත් යන්න තිබුනන්ම් කියල්ල හිතෙන්නවා හැමවෙලෙම ගොඩක් මතක් වෙනවා අපි එහෙම හිටපු විදිහ ගොඩක් සතුටින් හිටියා දැන් ඉන්න ගමට වඩා තලාගොඩ ගොඩක් හොදයි අපි ගොඩක් අවාසනවන්තයි මෙහෙම ඉරනමක් අපිට ලැබුනට ඉස්කෝලේ ගමේ ඒ හැමතනකම ලස්සන මතක ගොඩක් තිබුනා තවටත් ඒ මතකයන් එක්ක ජීවත් වෙනව මතක් වෙද්දි ඇස් වලට කදුලු එනවා 😔 ආයෙත් කියන්නෙ අපිට වගේ නම් කාටවත් වෙන්න එප මගේ අම්ම සීයා මං අපි හැමෝම ගියේ මේ ඉස්කෝලෙට අනේ ආයෙත් යන්න තිබුනනම්

  • @a-jay5628

    @a-jay5628

    10 ай бұрын

    kzread.info/dash/bejne/gHikzZayZcTOnqw.htmlsi=DPo1Gko2oSrWABnN

  • @sgvlogs123

    @sgvlogs123

    10 ай бұрын

    ❤️❤️

  • @yamunaliyanage5378

    @yamunaliyanage5378

    7 ай бұрын

    Duki oyage katawata ❤❤❤

  • @user-ub9re3ge5q
    @user-ub9re3ge5q10 ай бұрын

    මම medirigiye ඉඳලා elagamuwa විදුහලේ ඉගෙන ගත්ත කෙනෙක්. මේ පුංචි ඉස්කෝලේ හරිම ආදරණිය ගුරුවරු සහ යාලුවෝ ගොඩක් එක්ක ගත කරපු ලස්සනම ලස්සන මතක ගොඩක් එක්ක අපි ජිවත් උනා. මෙහෙම ආයේ දකිද්දී ඇස් වලට එන කඳුළු නවත්තන්න be. මගේ දුවටත් මම මේ මගේ ඉස්කෝලේ කියලා පෙන්නුවා.

  • @sgvlogs123

    @sgvlogs123

    10 ай бұрын

    😊❤️❤️

  • @prasanga58ithushan9
    @prasanga58ithushan911 ай бұрын

    පාසලක් යට කරලා මොනවා හැදුවත් වැඩක් නැහැ . අපේ රටේ අද්‍යාපනයට තියෙන තැන හරියට මේ යට වෙච්ච ඉස්කෝලෙ වගේ

  • @sgvlogs123

    @sgvlogs123

    11 ай бұрын

    💯

  • @sugandikakumari1200
    @sugandikakumari12009 ай бұрын

    මේ මගේ ඉස්කෝලේ .දකිනකොට හරි දුක ය්.

  • @sgvlogs123

    @sgvlogs123

    9 ай бұрын

    ❤️

  • @Sadewmenuka
    @Sadewmenuka11 ай бұрын

    ඔය පොකුණ හදල තියෙන්නෙ අපේ සීයා 🥲🥲

  • @sgvlogs123

    @sgvlogs123

    11 ай бұрын

    ❤️❤️

  • @hasanthalakshan958
    @hasanthalakshan95810 ай бұрын

    Mae than wala Kalinga thibuna widiha photos or vedio danawanam hodai

  • @TP-ng1lg
    @TP-ng1lg11 ай бұрын

    Supiri kollah..❤

  • @sgvlogs123

    @sgvlogs123

    11 ай бұрын

    ❤️❤️

  • @sumalipramudika6258
    @sumalipramudika625811 ай бұрын

  • @yehaniwijekoon3212
    @yehaniwijekoon32123 ай бұрын

    Ape thaththa (gayantha malli ge loku thaththa) anthimata principal widihata hitapu iskole thamai me. Podi kale indan mama thaththa ekka me iskoleta awith thiyanawa. Usa padipelak mula araliya gahak thiyenne ethana padi pelen pahala thamai iskole pittaniya. Ethanin uda 12,13 panthi. E pittwniye thamai ude රැස්වීම thiyenne. Padi pela uda indala thamai principal katha karanne. Pokuna, kodi kanu walata muhuna daala thaththage office eka, staff room eka thibuna. Udahama thibune primary panthi. Principal ge office eka thiyana building ekata pitipasse pahalin library eka, teacher's quaters, ළිඳ. Computer lab ekak pawa me iskoleta thibuna. Thamange mudalin toilets pawa ape thaththa hadala thibuna. Me iskoleth ekkama බැඳුණු duka hithena siddi godakin passe thaththath apita nathi una, iskoleth nathi una. Mewa dakiddith harima dukai es walata kandulu enawa.

  • @sgvlogs123

    @sgvlogs123

    3 ай бұрын

    ☹️❤️❤️

  • @sumalipramudika6258
    @sumalipramudika625811 ай бұрын

    රට සංවර්ධන වෙන එක කොහොම වෙතත් මගේ පාසල දවසක මෙහෙම දකින්න උනොත් ඒක ලොකු වේදනාවක් වෙයි. මන් එතරම් අවාසනාවන්ත නොවේවා 😔

  • @sgvlogs123

    @sgvlogs123

    11 ай бұрын

    ❤️❤️

  • @kaushalyasameera9514
    @kaushalyasameera95146 ай бұрын

    Ali පැටියා kohenda hoyagatte😂

  • @sgvlogs123

    @sgvlogs123

    6 ай бұрын

    Ena gamn alla gatte 😁☘️🌚

  • @prasannapushpakumara2789
    @prasannapushpakumara278911 ай бұрын

    ❤️😢

  • @sgvlogs123

    @sgvlogs123

    11 ай бұрын

    ❤️

  • @thusharamendis9808
    @thusharamendis980810 ай бұрын

    😢😢

  • @sgvlogs123

    @sgvlogs123

    10 ай бұрын

    😪💔

  • @DilithaKarunanayake-kf7wz
    @DilithaKarunanayake-kf7wz10 ай бұрын

    Parana images hoygnna blpn Sameera✌️

  • @sgvlogs123

    @sgvlogs123

    10 ай бұрын

    Aniwa Mn try krnnm ❤️

  • @susanthikumari-bu7do
    @susanthikumari-bu7do11 ай бұрын

    😢😢😢😢😢

  • @sgvlogs123

    @sgvlogs123

    11 ай бұрын

    💔😪

  • @jayanthasampath4007
    @jayanthasampath400710 ай бұрын

    සන්වර්දනය උනාට සුන්දර ගම්මාන විනාශ වෙන එක දුකයි

  • @sgvlogs123

    @sgvlogs123

    10 ай бұрын

    😪

  • @jayanthasampath4007
    @jayanthasampath400710 ай бұрын

    මෙයාලට කොහෙද ඉඩම් දීල තියෙන්නෙ

  • @sgvlogs123

    @sgvlogs123

    10 ай бұрын

    කළුගග , නාඋල, බකමූණ ප්‍රදේශ වල

  • @user-rv2go2el7c
    @user-rv2go2el7c6 ай бұрын

    මහින්ද 2007 පටන් ගතපු ඒව තමයි ❤❤❤ එකෙක්වත් කටක් ඇරල කියන්නෙ නෑනෙ ❤❤

  • @user-qe3wk5eq5y
    @user-qe3wk5eq5y11 ай бұрын

  • @sgvlogs123

    @sgvlogs123

    11 ай бұрын

    ❤️

  • @kaveeshagihan7863
    @kaveeshagihan786311 ай бұрын

    ❤️

  • @sgvlogs123

    @sgvlogs123

    11 ай бұрын

    ❤️

Келесі