කලාතුරකින් වාන් දමන නිවුන් රත්කිද සහ උල්හිටිය ජලාශ | Rathkinda & Ulhitiya Reservoirs (2023)

දෙහිඅත්තකණ්ඩිය සහ මහියන්ගනය අතර පිහිටා තිබෙන, එකිනෙකට සම්බන්ධ ජලාශයන් දෙකක් විදියට රත්කිද සහ උල්හිටිය හදුන්වන්න පුළුවන්. ඒ වගේම මේක මාදුරුඔය ජලාශය සමගත් එකතු වෙමින් ජලාශ පද්ධතියක් නිර්මාණය කරනවා. ඒ හැමදේටමත් වඩා මේ ජලාශ දෙකම හරිම සුන්දරයි. මේක වාන් දානවා බලන එකනම් කලාතුරකින් සිදුවෙන්නෙ. අද එහෙම දවසක්
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 73

  • @i.mperera352
    @i.mperera352 Жыл бұрын

    බදුල්ල දිස්ත්‍රික්කට අයිතී මොනරාගලට නෙවෙයි

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඔව්. හරියටම ඒක දැනගත්තෙ පස්සේ

  • @upekhanppd
    @upekhanppd4 ай бұрын

    What a beautiful country my Mother land SRILANKAN Problem is majority don't have sufficient wealth to maintain a joyful life.

  • @Planet361Stories

    @Planet361Stories

    4 ай бұрын

    Exactly. The country is one of the bests in the world. But the attitudes of new normal community is unbearable

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 Жыл бұрын

    Aiyee videos ekaka supirii ❤️❤️🤩😍🇱🇰

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 Жыл бұрын

    ❤ මගේ කැමතිම youtube chanal එක ගොඩක්ම කැමැත්තෙන් බලනවා ❤❤ gaming chanal එකට වඩා මේ chanal එක ලොකු දුරක් යයි වගේ , කොහොම උනත් chanel දෙකම මම බලනවා ❤❤ ජයවේවා අයියේ ❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා. මේකෙ ප්‍රේක්ෂක වපසරිය වැඩීනේ. ඒ නිසා ඉක්මනටම grow වෙයි. බලමුකෝ

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

    ❤🌿

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks brother

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf Жыл бұрын

    බුදු සරනයි ඩොක්ට

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ස්තූතියි 🧡

  • @sithumininisansala
    @sithumininisansala Жыл бұрын

    😍😍

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks sister

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 Жыл бұрын

    ❤❤❤❤❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks brother

  • @thisaramedagoda9624
    @thisaramedagoda9624 Жыл бұрын

    අම්මොහ් සුබිය. 🥺😍❤❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks brother

  • @sanaappuhami9255
    @sanaappuhami9255 Жыл бұрын

    Man oka video ekak goda kalekata kalin dakka eka henata viral giya pare eddi thiyana lassana hinda 🥰❤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මේක ගොඩක්ම ලස්සන උදේට

  • @tharunsandeepa189
    @tharunsandeepa189 Жыл бұрын

    👍👍👍👍

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks buddy

  • @tharangalakmal7623
    @tharangalakmal7623 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks brother

  • @gg_anuwa
    @gg_anuwa Жыл бұрын

    ❤️‍🔥🖤

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks brother

  • @NimeshEranda
    @NimeshEranda Жыл бұрын

    මන් අයියගේ subie එක දැක්කා යටවත්ත police station එක හරියෙදි..දැන් ගොඩක් දවස්... මන් ඒ වෙනකොට KZread channel එක ගැනවත් ඔයා ද drive කරේ කියලවවත් දන්නේ නෑ 😁🤍

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මම සාමාන්‍යයෙන් ඒ පාරෙන් යනව එනවා. ඒ මමම තමයි. දැන්නම් එවෙන එකක් නෑ ඔහෙන් ආයෙ

  • @fernandosarath4694
    @fernandosarath46945 ай бұрын

    ❤❤❤❤❤❤ From Itali

  • @Planet361Stories

    @Planet361Stories

    5 ай бұрын

    Thanks buddy

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 Жыл бұрын

    Aiyee dan oyage car ekak සුපිරි aiyee mama asama car ekak thamaii oyahee car ekak

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks brother

  • @thushann
    @thushann Жыл бұрын

    වාහනේ රයිඩ් එකක් ඕනි 👀

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    යමු වෙලාවක

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 Жыл бұрын

    Fish tank ake ගැන update akak one

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    දෙන්නම්කො ඉස්සරහට

  • @Nisalisanuliya
    @Nisalisanuliya Жыл бұрын

    Diyawiddagamin gihilla ...💪🍃 aiya enawa kiyala dannawa nam paarata wela innawa photo ekak ganna 📸

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    අයියෝ.. ඒකනේ. ආයෙ දවසක ආවොත් කියන්නම්

  • @simabromt
    @simabromt Жыл бұрын

    Aiyo aiya api december wala sathiyk ma ohe hitiye dnnw nm car ek blnna aniwa enawa api ehe awama town eke inne electricity board eke oya koheda inne

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    අයියෝ... electricity board එකේ ඉදල අපේ ගෙදරට මීටර් 400ක් වගේ තිබ්බේ

  • @simabromt

    @simabromt

    Жыл бұрын

    @@Planet361Stories ehema aparade aye ennm man puluwn unoth subie blnnama thama enne ❤️🥺💖

  • @pathummalith372
    @pathummalith372 Жыл бұрын

    Aiye ei මෙහෙන්‍ යන්නෙ 😔 අපි දෙහියත්ත කන්ඩියෙ ❤

  • @malithnimsara8106

    @malithnimsara8106

    Жыл бұрын

    Ado math dehiaththakandiye

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Update එකක් දෙන්නම්කො ඉස්සරහට

  • @mihiranrandika007
    @mihiranrandika007 Жыл бұрын

    අයියේ ඔයා දෙහිඅත්තකණ්ඩියට යන්නේ මහනුවර , දිගන , මහියංගනය හරහාද?

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඒ පාර තමයි ළගම. සමහර දවස්වලට නාඋල, මොරගහකන්ද හරහාත් එනවා

  • @gihanweerasinghe8254
    @gihanweerasinghe8254 Жыл бұрын

    wahane athule criribiri sadda tika hadamuuu

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඒවා හදන්න අමාරු දේවල් නෙමේ. ඒ නිසාම හැදෙන්නෙ නෑ

  • @chamodwelaratne8199
    @chamodwelaratne8199 Жыл бұрын

    Yanna kalin qwe? Koheda yanne?

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඉස්සරහට කියන්නම්

  • @lpcookingshow1703
    @lpcookingshow1703 Жыл бұрын

    Ambooo maru ayye,ayyage name eka mokadda

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි. මම කසුන්

  • @user-xn9ze9jk2o
    @user-xn9ze9jk2o7 ай бұрын

    ඔහේ වලස්සු නෑ.දිවියොත් නෑ😁.මාත් දියවිද්දාගම😁

  • @Planet361Stories

    @Planet361Stories

    6 ай бұрын

    වලස්සු නම් දෙහිඅත්තකණ්ඩිය පැත්තට වෙන්න ඉන්නවා

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 Жыл бұрын

    Man inneth dehiaththakandiye

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    දෙහිඅත්තකණ්ඩියේ කොහෙද? දැන් මම දෙහිඅත්තකණ්ඩියේ නෑ brother

  • @jayaviveenath9862
    @jayaviveenath9862 Жыл бұрын

    Jalasha deka Monaragala newei. Badullata aythi wenne. Meka eha paththe thiyenne Maduruoya kale. e nisa mechchara ali inne.

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    එක ජලාශයක් මැද්දෙන් පළාත් මායිමක් යනවා. හරියටම මතක තිබ්බෙ නෑ කෝකද කියලා

  • @dreamslk1022
    @dreamslk1022 Жыл бұрын

    සර් ඔයා දැන් මොන hospital එකේද ඉන්නෙ?

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    දැන්නම් නාරාහේන්පිට national blood transfusion service එකේ

  • @dreamslk1022

    @dreamslk1022

    Жыл бұрын

    @@Planet361Stories ela සර් ...ජයවේවා 💜️💜️💜️

  • @Y.M.W....
    @Y.M.W.... Жыл бұрын

    බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික් ක වලට අයිති වෙන්නෙ නේද

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඔව්. එක පළාත් මායිමක් වැටිලා තියෙන්නෙත් රත්කිද හරහා

  • @Y.M.W....

    @Y.M.W....

    Жыл бұрын

    @@Planet361Stories ඔව් ඌව සහ නැගෙනහිර පලාත් මායිම ......

  • @Y.M.W....

    @Y.M.W....

    Жыл бұрын

    @@Planet361Stories අයියා කොහෙද ඉන්නෙ ........🙂🙂 වීඩියෝ එක නම් ලස්සනයි

  • @srilankanheartbeat497
    @srilankanheartbeat497 Жыл бұрын

    ඔය cute monster sticker එක පොඩ්ඩක් ලස්සන font එකක් දාලා ගහන්න, නම ලස්සනයි, font එක කැතයි😁

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    මටනම් ලස්සනයි

  • @Nihara_Bandara
    @Nihara_Bandara Жыл бұрын

    🖤😈

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    Thanks buddy

  • @virajlakshan2305
    @virajlakshan2305 Жыл бұрын

    යන එකනම් අවුල් 😑

  • @Planet361Stories

    @Planet361Stories

    Жыл бұрын

    ඒත් හැමදාම ඉන්නත් බෑනෙ ඉතින්

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake74613 ай бұрын

    70 වසරක සාපේ

  • @Planet361Stories

    @Planet361Stories

    2 ай бұрын

    අනේ මන්දා

Келесі