Planet 361 Stories

Planet 361 Stories

A Medical Doctor, Video Game Enthusiast, Car Lover, Aqua scaping Enthusiast, Traveler, Vlogger and a Human Being trying to MOTIVATE you to improve the Quality of Your Life

Пікірлер

  • @tachwithbaalee4494
    @tachwithbaalee449452 минут бұрын

    අපේ ගම❤️❤️

  • @hiransanjaya2177
    @hiransanjaya2177Сағат бұрын

    අයිය ගේ වීඩියෝ මට ගොඩ කාලෙකින් බලන්න බැරි වුණා ඒත් මම පුලුවන් හැම වෙලාවෙ ම බලනවා අයියා වැඩේ හොද ට කරනවා ජය් ❤❤❤❤👍👍💪💪

  • @user-yu5jb5nl4c
    @user-yu5jb5nl4c4 сағат бұрын

    Dokta malu godadana vidiyo aka thama nena ane ikmanata oni

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr86066 сағат бұрын

    වෙන රටවල් වල නිදහස් අධ්‍යාපනය නැහැ...ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයත් නොමිලේම ලබා දෙනවා....ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමටත් වෛද්‍ය ශිෂ්‍යයෝ සහ වෛද්‍ය ප්‍රජාව ඉඩ දෙන්නේ නැහැ...මේක අද ඒකාධිකාරියක් කරගෙන ජනතාව සූරාකමින් හම්බ කරන රැකියාවක් වෙලා තියෙනවා... වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට කලින් වෛද්‍යවරුන්ට ඉගැන්වූ හා උගන්වන ගුරුවරුන්ටත් මාසෙකට ලක්ෂ දෙකක පඩියක් නැහැ....සියලුම ගුරුවරු වෛද්‍යවරු වගේම උපාධිධාරින්...වෙනසකට ඇත්තේ ඔවුන්ට වෛද්‍ය උපාධියක් නොමැතිවීමයි.....

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr860617 сағат бұрын

    සාමාන්‍ය රජයේ සේවකයෙක් දවසකට පැයක් අටක් වැඩ කරන්න ඕන. වෛද්‍යවරු පැය හයයි... වෛද්‍යවරයෙකුට පැය හතරක අතිකාර දීමනාවක් දවසකට ගෙවනවා...රජයේ බොහෝ නිලධාරීන්ට ඇති කාල නෑ...වෛද්‍යවරයාට පාසැල් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ටත් අතිකාල දීමනා නෑ... වෛද්‍යවරු මෙන්ම ගුරුවරු සියලු දෙනා උපාධිධාරින්, ඔවුනුත් පැය හයක් දිනකට වැඩ කරන්න ඕන...හැබැයි පාසැල් වාර නිවාඩු ලැබෙනවා...එවැනි අවස්ථාවල ජාතික විභාග අධීක්ෂකවරු විදියටත් උත්තර පත්‍ර සමීක්ෂකවරු විදියටත් වැඩ කරන්න සිදුවෙනවා...ඉතා සුළු දීමනාවක් ඒ සඳහා ගෙවනවා... 11/11 ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ දීමනා සහිත මාසික වැටුප රුපියල් 60000 ඉක්මවන්නේ නැහැ... වෛද්‍යවරු වාසනාවන්තයි...වෛද්‍යවරුන්ට මසකට රුපියල් 35000ක DAT දීමනාවකුත් ගෙවනවා...අවදානම් දීමනාවද බාධා කිරීමේ දීමනාද වෙනත් දීමනාද වෛද්‍යවරුන්ට ගෙවනවා...තවදුරටත් පොදු ජනතාව පෙලන්න එපා...එහෙම වුනොත් ඉන්දියාවෙන් වෛද්‍යවරු ආනයනය කරන්න සිදුවෙයි...වෛද්‍ය වෘත්තීය හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි...තරඟකාරී විභාගයකින් පසු, දිස්ත්‍රික් මට්ටම් ක්‍රමයට වාසනාවට ලැබෙන අවස්ථාවක්...වෛද්‍යවරයෙක් බිහි කිරීමට ජනතාව විශාල වශයෙන් මුදලක් වැය කරනවා...පිට රටවල අධ්‍යාපනයට මුදල් ගෙවන්න ඕන...ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය නොමිලේ ලබා දෙනවා... රජයේ වෛද්‍ය විද්‍යාල වලින් පිටවන සෑම වෛද්‍යවරයකුම පොදු ජනතාවට විශාල වශයෙන් ණය ගැතියි....ඒ බව රජයේ වෛද්‍ය විද්‍යාල වලින් පිටවන සෑම වෛද්‍යවරයෙකුම සිහි තබාගත යුතුයි....ඔවුන් පොදු ජනතාව පෙරට තබා තම සේවා කටයුතු සිදුකළ යුතුයි...

  • @Anu.Livera
    @Anu.Livera18 сағат бұрын

    Business gana loku idia ekak na wage

  • @hashipgamage
    @hashipgamageКүн бұрын

    ග්ලො ලයිට් ටෙට්‍රා මඩ පොකුනුවලට වඩා සිමෙන්ති ටැංකි වලට සුදුසු . බැලුම් මොලිත් මඩ පොකුනු වලට සුදුසු නෑ බොඩී ශෙප් එන්නෙ නෑ . ඔයා naqda රෙජිස්ටර් නම් අහලා බලන්න කාෆ් ගොල්ඩ් ෆිෂ් එන්ජල් මොලි ස්වොඩ්ටෙල් පැටව් ගන්න පුළුවන් වේවී. ලිස්ට් එකෙ ඉන්න වෙන නිසා කලින් ඕඩර් කරන්න .

  • @dinujaya_isuru
    @dinujaya_isuruКүн бұрын

  • @kaligumalaka8571
    @kaligumalaka8571Күн бұрын

    වටේට තහඩු ගැහුවනම් පට්ට..

  • @niroshantharanga5070
    @niroshantharanga5070Күн бұрын

    👍👍👍

  • @hwmmadumantha465
    @hwmmadumantha465Күн бұрын

    Grow tetra mila dan enna enna aduwegena yanawa ne man dakka godak than wala patta widiyata mila adukarala poddak hoyala balala thirane karanna

  • @tharakagimhan4909
    @tharakagimhan4909Күн бұрын

    ND ෆිල්ටර් එකක් යූස් කරන්න.. දවල් ශූට් වලට

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934Күн бұрын

    ජපන් මිනිස්සු කිව්වලු ..අපිට ලංකාවේ චන්ද බලය නැහැ තමුසේ මෙහෙ ආවේ බම්බුවටද කියලා

  • @tpriyankara
    @tpriyankara19 сағат бұрын

    😂😂😂

  • @JanithaKumara-x5n
    @JanithaKumara-x5nКүн бұрын

    😘😘

  • @KAIZER48499
    @KAIZER48499Күн бұрын

    ලන්කවට අවෙ කවද්ද ❤

  • @sandunjayasekara131
    @sandunjayasekara131Күн бұрын

    Mic eken husma gnna sadde ahenwa poddk aul eka

  • @AshenMihiranga-sq1yu
    @AshenMihiranga-sq1yuКүн бұрын

    අය්යේ..කොරියාවේ වැඩ කරන්න යන්න පුලුවන් ද ලංකාවේ doctors ලට

  • @NosinduYehan
    @NosinduYehanКүн бұрын

    Nd filter ekk gamu shots overexposed wage

  • @Ghostmalli1
    @Ghostmalli12 күн бұрын

    ND filter ekka ganna anivaren

  • @PERFECTSCENE.COM1
    @PERFECTSCENE.COM12 күн бұрын

    ඔව පවුකාර වැඩ සත්තුන්ට නිදහස දෙන්න ඔනෙ

  • @hashipgamage
    @hashipgamageКүн бұрын

    මෙමෙ විසිතුරු මසුන් සමාන්‍ය පරිසරයට මුදා හැරිම නොකර යුතුයි. (නිදහස දෙන්න කියලා )

  • @user-se2xf3xd1q
    @user-se2xf3xd1q2 күн бұрын

    Marble one kiyada delivery thiyeida beliatta

  • @nilminirajapaksha2335
    @nilminirajapaksha23352 күн бұрын

    Happy birthday nanga🎉❤. Sorry for late

  • @kemikathejan5807
    @kemikathejan58072 күн бұрын

    nice video doc😍😍

  • @namindugunawardana8205
    @namindugunawardana82052 күн бұрын

    Nice video bro..🤩❤️‍🔥👌

  • @gjei1234
    @gjei12342 күн бұрын

    වීඩීයෝ බලන අපි වෙනුවෙන් නේද 🥺❤

  • @gjei1234
    @gjei12342 күн бұрын

    Doctorගෙ video දිගටම බලපු එක කැඩුනා අර cable car video එකෙන්. තැනින් තැන බැලුවා ආයෙ බලන්න ඕන miss උන ඒවා.❤

  • @kuvinduindusara611
    @kuvinduindusara6112 күн бұрын

    ගෙම්බො මාලුන්ව කවේ නැතත්, ගෙම්බො බිත්තර දැවොත් මාලුන්ට විශ වෙන්න පුලුවන් නේද ගෙබි බිත්තර කාල?..

  • @GIGA-CHEEM
    @GIGA-CHEEM2 күн бұрын

    Mic එකෙන් හුස්මගන්න සද්දෙ ඇහෙනවා.බලද්දි අවුල් නහය වහන් කරන්න

  • @runnerlk97
    @runnerlk972 күн бұрын

    😍😍

  • @dinkluter5824
    @dinkluter58242 күн бұрын

    wate net aluth karaddi net ekath ekkama eliyen podi siduru thiyena haiya 2ft wage usa yakada dalak danda,

  • @fav6416
    @fav64162 күн бұрын

    Niyami aiye ❤️

  • @DilanHasitha-yc7xf
    @DilanHasitha-yc7xf2 күн бұрын

    මාළු පැටව් ඉන්නවා මෝලි ඕනි නම් කියන්න

  • @himathperera
    @himathperera2 күн бұрын

    Epa thanks

  • @Priyashan1111
    @Priyashan1111Күн бұрын

    Koheda..

  • @SerendibAquatics
    @SerendibAquatics2 күн бұрын

    Superb.

  • @chamikajayalath-mm5gj
    @chamikajayalath-mm5gj2 күн бұрын

    අල්ලන දවසෙත් තව එකක් ඕනෙ.Q&A ඒකකුත් ඕනෙ. ❤

  • @DilanHasitha-yc7xf
    @DilanHasitha-yc7xf2 күн бұрын

    Ikmnata video danne farm ekka

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess47432 күн бұрын

    අයියා Buyers ලා හොයාගන්නෙ කොහොමද විකුණද්දී?

  • @user-gf8lu2sz4l
    @user-gf8lu2sz4l2 күн бұрын

    Digatama video ona🎉🎉🎉

  • @user-to3jx1qy4k
    @user-to3jx1qy4k2 күн бұрын

    ❤😍

  • @supun2960
    @supun29602 күн бұрын

    ජය වේවා !

  • @isiraadhithya8105
    @isiraadhithya81052 күн бұрын

    ❤❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha55322 күн бұрын

    👍😢😢Q&A

  • @amasri2214
    @amasri22142 күн бұрын

    ඩොක්ටර් ,අපි ඉන්නේ පානදුර කෙසෙල්වත්තේ ,ඉක්මනට වීඩියෝ එක දාන්න ,සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @senitha_04
    @senitha_042 күн бұрын

    පානදුර කෙහෙල්වත්ත නෙමේ මේ බොසා කියන්නෙ කෑගල්ලෙ දිහාවෙ පැත්තක් ගැන

  • @amasri2214
    @amasri22142 күн бұрын

    @@senitha_04 මම ඒක දන්නවා මම කිව්වේ අපේ ගමේ නමත් කෙසෙල් වත්ත කියලා .

  • @Planet361Stories
    @Planet361Stories2 күн бұрын

    +94 76 030 2190 මහින්ද අයියා

  • @nimalsomarathna3306
    @nimalsomarathna33062 күн бұрын

    Malli ELA supiri so happy

  • @hansaraperera744
    @hansaraperera7442 күн бұрын

    🔥🔥🔥

  • @kinsukaweerasooriya2933
    @kinsukaweerasooriya29332 күн бұрын

    Happy Birthday ❤

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake13773 күн бұрын

    Ane lankawe zoo eka kochchara hodada

  • @Planet361Stories
    @Planet361Stories3 күн бұрын

    ලංකාවෙ zoo එක හොඳයි වෙන zoo එකක් දැකල නැති අයට. සත්තු අර පුංචිම පුංචි කූඩුවල දාගෙන උන්ට වද දෙන්න විතරයි ලංකාවෙ දන්නෙ. මම කොහොමත් zoo කියන concept එකට කැමති නෑ. හැබැයි තියෙන්නම ඕනනම් අඩුමගානෙ මේ වගේ සත්තුන්ට අවම නිදහසක්වත් දෙන්න ඕන

  • @priyanthapriyantha6856
    @priyanthapriyantha68563 күн бұрын

    Happy Birthday little princess 😍😘🤗

  • @Planet361Stories
    @Planet361Stories3 күн бұрын

    Thank you ❤

  • @chalithagamage1014
    @chalithagamage10143 күн бұрын

    Happy birthday ❤❤❤❤

  • @Planet361Stories
    @Planet361Stories3 күн бұрын

    Thank you

  • @user-ou5uv4nw5g
    @user-ou5uv4nw5g3 күн бұрын

    Happy birthday dhoni

  • @Planet361Stories
    @Planet361Stories3 күн бұрын

    Thank you ayye ❤