22. සීගිරිය ගල උඩ පොකුනේ උමගක් මතු වෙයි

Пікірлер: 712

  • @gaminigunatilake8709
    @gaminigunatilake870911 ай бұрын

    ඔබ පවසන දේ නිවරැදී වෙන්න පුළුවන්.රටට ජාතියට ආගමට ඉතිහාසයට ආදරය කරන නායකයකු බිහිවූ දිනක ඇත්ත සොයාගනු ඇත.ඔබට ජය.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏🙏🙏

  • @dilukarosha7297

    @dilukarosha7297

    11 ай бұрын

    ඇයි මහින්දව එලෝ ගත්තෙ 😁

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    @@dilukarosha7297 😃

  • @nambugesupun7639

    @nambugesupun7639

    11 ай бұрын

    අනුර කුමාර දිසානායක 🤟

  • @BestUSPresidentever

    @BestUSPresidentever

    10 ай бұрын

    @@nambugesupun7639 😂

  • @dhammikathushara7641
    @dhammikathushara764111 ай бұрын

    ඔබ තුමා මේ දරන උත්සහයට අපගේ උත්තමාචාරය. මම ගොඩක් අගය කරනවා ඔබ මේ කරන මහන්සිය අපේ හෙලයන්ගේ විශිෂ්ට නිර්මානයක් වන සීගිරියේ සැගවුනු අතීතය සගවපු අතීතය නැවත ලෝකයාට නිරාවරනය කරන්න දරන උත්සහයට. ඔබට ජය

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @prageethchinthana2753
    @prageethchinthana275311 ай бұрын

    ඔබගෙ සියලු ක්‍රියාවන් සහ බලාපොරොත්තු ඉටුවේවා.අපෙත් පැතුම ඉක්මනට මේ වහපු හංගපු අපෙ නියම ඉතිහාසය මතුවෙවා කියලමයි.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl11 ай бұрын

    කොන් ද පන තියන පුරාවිද්‍යා කොමසාරිස් කෙනෙක් මේ රටට ඕනි ආචාර්ය මහාචාර්ය පට්ටම නැති උන් ඉන්නකන් මේ රටේ නියම ඉතිහාසය පෙන්නන්න බැහැ උන්ගෙ පට්ටම නැති වෙනව හරි ඉතිහාසය පෙන්නුවොත් උන්ට බැරිනම් අපි පෙන්නමු මහාවංසය විකුර්ති කර පිටු අතුරුදහන් කරල ඒක හරි කියල ලෝක උරුමයක් කරල මුන් මොකක්ද කරන්නෙ හදන්නෙ නියම හෙලයන් එකතුවී පරයන් පරදවා අපේ අබිමානය ලෝකයට පෙන්නමු සහෝදරයා ඔබ කරන මේ උත්සහය මනා ලෙස අගය කරන ගමන් අපි එකතුවී මේ සියල්ලම නිවැරැදි කරමු ඔබට ජය හෙලයන්ට ජය

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @chandrikabandara2142

    @chandrikabandara2142

    11 ай бұрын

    Exçellent

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    @@chandrikabandara2142 💐

  • @k.n6067

    @k.n6067

    11 ай бұрын

    චතුරන්ග ඔබගේ මේ දැනුවත් වීම ඇත්ත තේරුම් ගෙන ඇති එක ගැන ආඩම්බරයි ..බොරුව ඔලුව උඩ තියාගෙන ඉන්න අය අතර එකෙක් හරි ඉන්නවා සතුටුයි .

  • @nilminisenevirathna4049

    @nilminisenevirathna4049

    11 ай бұрын

    කොන්ද පණ තියෙන පුරා විද්‍යා කො මසාරිස් කෙනෙක් වැඩි දවසක් ඉන්න දෙන්නෙ නැහැ. අපි තවමත් යටත් විජිත වාදීන්. නිදහස කියන්නෙ පට්ටපල් බොරුවක්. පාලකයන් හරහා ඔවුන් අපිව පාලනය කරනවා

  • @user-gi1gd9qw3w
    @user-gi1gd9qw3w10 ай бұрын

    ඇත්තම කථාව තමා සීගිරි සහ රුවන්වැලි සෑයේ ඇත්‍තම ඉතිහාස කථාව එළියට ආවොත් මුළු ලෝක ඉතිහාසයම වෙනස් වෙනවා , ඒක අපේ පාළකයො සහ වගකිවයුත්තෝ දන්නවා, නමුත් ජාත්‍යන්තර බලපෑම් වලට යට වෙලා ඒ හැමදේම හන්ගගෙන ඉන්නවා , ඒක තමා තිත්ත ඇත්ත

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    ඔයා හරි 💐

  • @Jayakodyj.a.h.i

    @Jayakodyj.a.h.i

    10 ай бұрын

    මොකක්ද රුවන්වැ ලි සෑයෙ අැත්ත කථාව.

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri113711 ай бұрын

    ඔතන ගොඩක් දේවල් වසන් කරලා තියෙන්නේ සහෝදරයා ඉතිහාසය වළලා තියෙන්නේ අපේ කට්ටිය කැමති නැහැ ..හෙළ ඉතිහාසය දිගහැරෙනවට ..ස්තුතිය ඔබට ❤❤❤❤🌹🌹🌹

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐🙏

  • @lionsodit20matchhighlights4
    @lionsodit20matchhighlights43 ай бұрын

    කවද හරි කැනීම කරනව නම් කිසිම මුදලක් අය නොකර ස්වේච්ඡාවෙන්ම දායක වෙන්න ආසාවෙන් ඉන්නව.මම සීගිරියට තාම එක පාරක්වත් ගිහින් නෑ.ඒත් සීගිරිය ගැන හොද අවබෝදයකින් ඉන්නව..ඔබතුමා කරන මේ වීඩියෝ කිරීම අගය කරනව.ඒත් පෙලක් අවස්තා වල ඔබ තුමාගෙ අදහස් වලට එහෙම නෙවේ මෙහෙමයි කියන තැන් බොහෝමයක මම ඉන්නව.ජය වේවා..අපේ හෙල ඉතිහාසය අපිම ගොඩගමු

  • @k.n6067
    @k.n606711 ай бұрын

    අපේ රටට සුද්දා දුන්න ඉතිහාස පාඩමක් ..පුරා විද්‍යා පාඩමක් අදටත් පුරා විද්‍යාව ඉගැන්වෙන්නෙ සහ පාසැල් ඉතිහාස පාඩම් ඉගැන් වෙන්නෙ ඒ අනුවයි ...වසර 2500 එහා ඉතිහාසයක් අපිට තිබුනට ..කතා කරන්න තහනම් ..මහා වංශයට එහා පැරනි ග්‍රන්ත තිබුනට ඒවා පැත්තක ...කාටද මේ තාමත් කොන්ද නවන් වහල්කම් කරන්නෙ ...සීගිරිය නිර්මාතෲ කාශ්‍යප රජුලූ ...මෙතන යුග කිහිපයක නිර්මාන තියෙනවා ..මෙහි නිර්මාතෲ මයදානවයන් .(.ජනවහරෙ විශ්මකර්මයා ) රාවනා රජුන්ගෙ බිරිඳගෙ පියා . මේ සීගිරියේ සොහේලි නමින් සෙල්ලිපියක් තියෙනව යක්ක ජනයාගෙ යුගයේ ඒ අක්ශරින් ලියැවුනු ... ඇට සැකිලි කැනීම් වලින් මතු උනා වැස්සකට හසු උනා කියලා නැවත ඒවා යට කලා ..ඒවායේ කාල නිර්නය හොයා ගන්න බැහැ ....අපි 2500 ඉතිහාසෙ ..අපි ආවේ විජය කියන පල්හොරෙක්ගෙන් ...ඒත් විජයෙක් ආ බවට සාක්ශී නැහැ ..මේ විජයම අවට තව රටවලටත් ගොඩ බැහැල ජනාවාස කරල ...යක්ක වන්ශය ..දීප වන්ශය ...රාජාවලිය..වරිග පූර්නිකාව වගේ ග්‍රන්ත අත හැරල මහා වන්ශයක් ලිය උනා ..ඒ මහා වංශය ..නැවත සුන්දන්ගෙ යුගයේ සන්ස්කරනය කර ලිය උනා ..ඔබ හරි සීගිරිය වෙනස් කරලා ...ඒ නිසයි මහා වංශයේ 40 සහ 41 පරිචේදයන් නැත්තෙ . අනාගතේටත් මේ බොරුව මෙහෙමම ගෙනියයි ..

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏🙏🙏

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏🙏🙏

  • @lilanthidesilva8347

    @lilanthidesilva8347

    11 ай бұрын

    ලේ කකියනවා දරුවෝ. මේවා අහනකොට දකිනකොට. ඉදිරියේදී සිව් හෙලය පිබිදෙනවා සත්‍යක්මයි .☀️☀️☀️☀️☀️☀️☀️☀️

  • @Thisisme918

    @Thisisme918

    11 ай бұрын

    Kalakanni ratak! Ithihase wath hoyanne naha.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    @@Thisisme918 💐

  • @MalindaG
    @MalindaG8 ай бұрын

    හෙළයේ යටගියාව අවධාරණය කරන්නට ඔයා මේ කරන කර්තව්‍යය මාහැඟි කාර්යයක් අයියේ. හෙළයේ සැඟවුණු මෙවන් වටිනාකම්, සොයා යාමට සියළු ශක්තිය ධෛර්යය, ආශීර්වාදය ලැබේවා. විග්‍රයාගි! 🙏🏻♥️

  • @helamansoya674

    @helamansoya674

    8 ай бұрын

    💐

  • @yamuna9775
    @yamuna977510 ай бұрын

    මෙවන් සැඟවුණු ඉතිහාසය සොයා දෙන්නට වෙර දරන ඔබතුමාට ශක්තිය දහිරිය මෙන්ම සියලුම දෙවි දේවතාවන්ගෙ අාශිර්වාදය,ආරක්ෂාව ලැබෙිවා කියා මා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබතුමාට .🙏🙏🙏

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐

  • @Gna770
    @Gna770Ай бұрын

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj11 ай бұрын

    අපේ දේ සොයාගෙන යන මේ ගමනට සුභ පැතුම් අයියේ💚

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @bhadrakanthi8223
    @bhadrakanthi822311 ай бұрын

    ඔබතුමාට යෝධ බල ශක්තිය ලැබෙන්න ඕන ඉතිහාසය උඩට ගන්න දරන ඒවා අපට පැහැදිලි කර දීම ගැන තෙරැවන් සරනයි

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍😍😍

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya935111 ай бұрын

    මේවා ලෝක උරුම කියන වචනයට යට කරලා නියම ඇත්ත හැංගුවා කවදාහරි දවසක රටට ආගමට ජාතියට අවංකවම ආදරය කරන කොන්දක් තියන නායකයේක් අපිටත් හිටියෝත් අන්න එදාට අපේරටින් අරංගිය පුරාවස්තු අපිට ලැබේයි ඒදවස කවද්ද...?

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @sampathsujeewa798
    @sampathsujeewa7985 ай бұрын

    ඔබට දිර්ග ගමනාක්‍ යමට යෝධ බල සක්නිය ලැබේවා නෙරුවන් සරණයි 🙏🙏

  • @user-um5hg3db3z
    @user-um5hg3db3z4 ай бұрын

    ඔබ තුමාගේ උත්සාහය නම් ගොඩක් වටිනවා. ඒත් ඔබතුමා කියන දේවල් හා අපි ඉගෙන ගෙන තියෙන දේවල් අනුව නම් ඒ විස්තර හරිම පරස්පරයි.

  • @anuruddakumara2181
    @anuruddakumara218111 ай бұрын

    ඔබතුමාට ඡයවෙිිවා❤❤❤

  • @srilankaelle
    @srilankaelle6 ай бұрын

    අනිවාර්යයෙන්ම හෙළ ඉතිහාසයේ ඇත්ත හෙලි කරමු ඉතිහාසය ගොඩ ගමු ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! ජයවේවා❤

  • @tharindusachithra7801
    @tharindusachithra78014 ай бұрын

    මාත් මාර ආසයි මේ වගේ දේවල් අධ්‍යනය කරන්න..

  • @mykitchenlife5122
    @mykitchenlife512211 ай бұрын

    ඇත්තටම ඉතාමත් වැදගත් විඩියෝ එකක් බොහොම ස්තුතියි දැනුවත් කිරීම

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n11 ай бұрын

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍😍

  • @shara4036
    @shara403611 ай бұрын

    THANK YOU for giving the True story. Please continue to do so. Hope that the Truth will come out. 😊

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @arachchidilshan8787
    @arachchidilshan878710 ай бұрын

    දැං ඉන්න ජාරා පරමිපරාවට ඔය වගේ ලස්සන තැනක් ගැන හෙලි නොකරන එක තමයි හොදම දේ ජරා යක්කු ඔීකත් විනාස කරයි...ආය දෙකක් නෑ...ඒකෙ වහල තියන ඇත්ත ලෝකෙට පෙන්නන්නෙ නැති එකමයි හොද...එහෙම දෙයක් හොයාගනනමි ඒක රහසක් නමි හොයා ගත්තු අය ඒ රහස හංගපු අය කරලා තියන හොදම වැඩක් තමා ඒක...😎

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐

  • @mrthihariya9764
    @mrthihariya976411 ай бұрын

    Sooooo lovely story' . Thanks for explaining us ..🙏✌️🙅

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @FRXDANGER
    @FRXDANGER2 ай бұрын

    අපි එකම දවසෙ පිදුරන්ගලයි සීගිරියයි දෙකම නැග්ගා කකුල් නෑ වගෙ ❤

  • @user-ss1bk6nm8q
    @user-ss1bk6nm8q11 ай бұрын

    අපේ උරැමය පසුව ඉදිකිරිම් කරල ලොකෙට වැහුවෙ රජකලෙද ? යටත් විජිත කලෙද්? කවද හරි හෙලයේ ප්‍රව්ඪත්වය ලොකෙට හෙලිවේවා❤❤❤

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    යටත් විජිත යුගයේ

  • @k.n6067

    @k.n6067

    11 ай бұрын

    යටත් විජිත යුගයේ ...එදා ඉඳන් තාමත් වහනවා ..අපේ ඉතිහාසය විතරක් නෙවේ බුදුන්ගෙ ඉතිහාසයත් වහල ..තාමත් වහනවා .

  • @shara4036

    @shara4036

    11 ай бұрын

    ​@@helamansoya674They say it is easy to brainwash people , when they are made to forget their true origins & history. This is what they did when they conquored SriLanka India. I am Thankful for people like you, who expose yhe Truth. 😊

  • @shineprinters5820
    @shineprinters582011 ай бұрын

    ඇත්තම තමා ඒඅපේ හෙලයේ උරුමයයි ඒ මහා රාවන රඡුයි බුද්දිමත්ව හිතමි. ❤❤❤❤❤❤❤❤❤

  • @thusharahewae1502

    @thusharahewae1502

    11 ай бұрын

    රාවණාගෙ පම්ක තමයි හුම්තො

  • @thusithacosta9300

    @thusithacosta9300

    11 ай бұрын

    ​@@thusharahewae1502pala narakadiyo yanna tho indiayawata jathaka wenu ekek ekane lankawe rawana wiswada karNne naththe

  • @thusharahewae1502

    @thusharahewae1502

    11 ай бұрын

    @@thusithacosta9300 ඉන්දියාවට තමයි හුත්තිගෙ පුතො තෝත් ජාතක වුණේ . ඇයි ඔබෙ අම්මා මොංගෝලියාවෙද. නූගත් ගොනා

  • @thusharahewae1502

    @thusharahewae1502

    11 ай бұрын

    @@thusithacosta9300 රාවණා ද ඔබෙ අම්මට ගැහුවෙ. රාවණා කියලා පකෙක් ඉඳලා නෑ ගොනෝ

  • @user-xk1wo3uz4m
    @user-xk1wo3uz4m6 ай бұрын

    මම අහල තියෙනවා සෙනරත් පරණවිතාන මහත්තයා පවා සුද්දන්ගේ උවමනාවට සමහර ශිලා ලේඛන වල තේරුම් වෙනස් කලා කියලා.. එක අකුරක් වෙනස් කල ගමන් සම්පූර්ණ වාක්‍යයේම තේරුම වෙනස් කරන්න පුළුවන් සහ එතුමා එහෙම වෙනස් කරපු සෙල්ලිපියක් ප්‍රසිද්ධ මාධ්‍යයේ ඔප්පු කරලා පෙන්නුවා මීට අවුරුදු කීපයකට කලින්.. කෝම්පිට්ටු තියෙන්නේ යමක් පුරුද්දන්න ගල් වඩුවෝ විසින් කපපු කුඩුම්බියක් බව ඉදිකිරීම් තාක්ෂණය ඉගෙන ගත්තු මනුස්සයා දන්නවා..

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana23599 ай бұрын

    ඔබගේ පැහැදිලි කිරීම .හරිම tharkaanukoolay

  • @helamansoya674

    @helamansoya674

    9 ай бұрын

    💐

  • @Denumamawatha
    @Denumamawatha5 ай бұрын

    jaya weewa digatama karagena yanna...

  • @jayaranganamadusanka-ho5sg
    @jayaranganamadusanka-ho5sg11 ай бұрын

    අනිවාර්යයෙන් ගොඩක් වටින කතාවක් .අපිටත් මාලිගාවට ගියොත් පෙන්නන්න.දවසක යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට .❤❤❤

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka214011 ай бұрын

    කවදා හරි දවසක ඔය ගල ඇතුලට යන්න වාසනාව ලැබෙන්න ඔබට එදාට මේ හෙළයේ විශ්මය ලෝකයටම පෙන්වන්න පුලුවන් වෙයි

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    අනිවාර්යයෙන්

  • @sudeepprabath5758

    @sudeepprabath5758

    9 ай бұрын

    Aniwaren❤

  • @user-nb4en1jd3o
    @user-nb4en1jd3o6 ай бұрын

    සුපිරි අයියේ ❤❤❤

  • @RAVANA724
    @RAVANA7244 ай бұрын

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔයා කරන මේ වැඩේ ඉතාමත් ඉහලින් අගයනවා

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri524711 ай бұрын

    හෙළ ඉතිහාසය වෙනුවෙන් කැපවෙන ඔබට ජය බුදුසරණයි

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara70499 ай бұрын

    ඔබට ස්තූතියි අපි නොදන්නා ඒ කතාව කියාදීම පිළිබඳව

  • @helamansoya674

    @helamansoya674

    9 ай бұрын

    💐

  • @cs6536
    @cs653611 ай бұрын

    ඔයා නම් නියම පොරක්.ඔයාට මොන බාධක ආවත් ,කකුල් වලින් අදින අය ඉදී.අපට උනත් හරි ආසාවෙන් උනන්දුවෙන් අහං ඉන්නෙ.ඒ නිසා ගල ඇතුලට යන seen ඒකත් video එකකින් දායි කියලා අපි බලන් ඉන්නවා.කොයි වෙලෙක හරි දායිනි....... උත්සහය අත්හරින්න එපා.අපි ඉන්නවා හිතේ හය්යට

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏♥️

  • @s.s.3584
    @s.s.358411 ай бұрын

    දන්නේ නැති නිසයි අහන්නේ. දන්න කෙනෙක් පිළිතුරක් දෙන්න. මෙච්චර ලෝකේ දියුණු වෙලා තියෙද්දී,ගලක්‌ ඇතුලත ස්කෑන් කරලා බලන්න ක්‍රමයක් තාම හොයාගෙන නැද්ද

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    ලෝක උරුමයක් පිළිබඳව තීරණ ගන්න රජයකට බැහැ

  • @user-se6nu6bq9z

    @user-se6nu6bq9z

    11 ай бұрын

    අනික එහෙම කලොත් අපේ රටේ ඉතිහාසය තවත් ලෝකෙට ප්‍රස්නයක් වෙනවා ඒ නිසා ඒවා කරන්නෙ නෑ හැමදේම හංගනවා

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    @@user-se6nu6bq9z ඒක තමයි එකම හේතුව

  • @dilshanweerarathna3857

    @dilshanweerarathna3857

    11 ай бұрын

    පිරමීඩ scan කරන්නත් අමාරුයි.. ඒවගේ මොනව හරි බාධාවක් ඇති

  • @chutidoni9883

    @chutidoni9883

    11 ай бұрын

    පාලකයන් තවමත් ජිවත් වන්නේ යටත් විජිත වාදින්ය.. සියලු දේ සගවා ඇත

  • @chandrapalakudavithanage1735
    @chandrapalakudavithanage173511 ай бұрын

    ඇත්ත බොරු හගිස්සවන්න උවමනාවක් නෑ ...ඇත්ත නං මේවැඩේ මෙච්චර කාලයක් ගන්නෑ ..නිල්දිය පොකුණේ කතාවත් කාලයක ඉඳන්ම එකතැන කැරකෙනවා ..අර පොතේ මේ පොතේ තියෙනවලු ..රාවණාට සිහිය එන දවසක් තියෙනවලු .. මේ ඔක්කෝම හීතලු ..හොයන්න විරුද්ද වෙන කෙනෙක් අපිටනං පෙනිල නෑ .. හුඟාක් සුරංඟනා කතා බොහෝ කාලයක් පටලව පටලව ඇදගන්න පුලුවන් .

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    විරුද්ධ වෙන හැටි බලන්න ,ඕනෙ නම් සීගිරිය ට ගිහිං වීඩියෝ එකක් කරන්න , එතකොට තේරෙයි..වෙන දෙයක් කලොත් කොහොමද කියලා 😂

  • @tharangakaushalyagunasekar4217

    @tharangakaushalyagunasekar4217

    11 ай бұрын

    Nodanna deywal kiyanna epaa. Sathyaya wahala thiyenne.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    @@tharangakaushalyagunasekar4217 😍

  • @tbandaradisanayaka6341

    @tbandaradisanayaka6341

    11 ай бұрын

    පෙනුනත් මිනිස්සුන්ගෙ සිත් අංදයි.. නුවණයි වැදගත්

  • @gaminirajapaksha4766

    @gaminirajapaksha4766

    11 ай бұрын

    සීගිරිය ලෝක උරුමයක් කලේ ඇයි......එහි අපට අවශ්‍ය කැනීම්...පර්යේෂණ කිරීම් නවතා සත්‍ය සඟවාලීමේ අදහසින් යැයි මගේ අදහස ..........

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya864411 ай бұрын

    Excellent...pudume kiyanne waw hideddi me galauda pokuna hiden neththe ai kiyana eka

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    ඒක හොයන්න ගල ඇතුලට යන්න ඕනෙ

  • @chamarasadakalum760
    @chamarasadakalum76011 ай бұрын

    ජයවෙිවා

  • @hartwoodservices2842
    @hartwoodservices28429 ай бұрын

    මං මේ පොකුණට බැහැලා ඇතුලට ගිහින් තියෙනවා. ඇතුලේ විශාල මාළිගයක් තියෙනවා. ඇතුලේ තාමත් පහන් පත්තු වෙනවා. ඇතුල හරිම ලස්සනයි. හැම දෙයක්ම රත්තරං වලින් කරලා තියෙන්නේ. ඊට පස්සේ එකපාරටම කවුද මාව එළියට තල්ලු කලා. තවත් විස්තර ගොඩක් තියෙනවා මට හෙළිදරව් කරන්න පුළුවන්..😮

  • @helamansoya674

    @helamansoya674

    9 ай бұрын

    ඇට අයින් කරල ඔතන්න 🙏

  • @hartwoodservices2842

    @hartwoodservices2842

    9 ай бұрын

    මේ වීඩියෝව දාපු පිංවත් මහත්තෙයා ඇට පිටින් ම තමයි මස්කට් කකා ගහලා තියෙන්නේ කිරි කෝපි බිබී...😁😁

  • @lakshantharusha1433
    @lakshantharusha1433Ай бұрын

    සුපිරි ❤

  • @samanthafernando5402
    @samanthafernando540211 ай бұрын

    ❤❤❤❤❤ jathiyata adare nayakathwayak pahala wewa kiyala pathanawa 🙏🙏🙏hela ethihasaya wala danna den enna nayakayo balan enne

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐😍

  • @chamara_99
    @chamara_9911 ай бұрын

    ආදරෙයි හොදේ දිගටම හොයමු මේ ගැන💪❤

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @birthmarksl6903
    @birthmarksl69036 ай бұрын

    එල්ලාවල මේධානන්ද හිමි මේ බව දැනන් හිටියේ නැද්ද පුරා විද්‍යා චක්‍රවර්ති නමට විතරයි ඒගොල්ලො කවදාවත් ඒගොල්ලො සත්‍ය එළි කිරීමට බයයි ඒගොල්ලන්ට පට්ටම නැති වෙලා යයි කියලා. ඔබ තුමා ට ගොඩක් පින් සාදු සාදු සාදු.

  • @chamarasadakalum760
    @chamarasadakalum76011 ай бұрын

    නියම හෙලයා

  • @sarathakumara2778
    @sarathakumara277811 ай бұрын

    අරිම වටිනා වැඩසටහනක් ❤❤

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏🙏🙏

  • @surangigunashinha2873
    @surangigunashinha287311 ай бұрын

    අලුත් අදහසක් ..එහෙම වෙන්නත් පුලුවන්..ඒත් ඇයි අතුලට යන්න තිබුන හැම තැනම වහල දාලා මොකද්ද අපෙන් හැන්ගුවේ කියල ලොකු සැකයන් එනවා.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @oneejherath5326

    @oneejherath5326

    11 ай бұрын

    ලංකාවෙත් ඊජිප්තුවේ පිරමීඩ හදපු පාරා රජ දරුවන්ගේත් ගෘහ නිර්මාණ ශිල්පයට සහ තාක්ෂණයට යුරෝපීයයන්ගේ ඊර්ෂ්‍යාව පේනවා නේද ?

  • @nilminisenevirathna4049

    @nilminisenevirathna4049

    11 ай бұрын

    සුද්දො කැමති වුණේ නැහැ හෙළයා විශිෂ්ඨ බව අනාගතයෙ ඉන්න අය දැන ගන්නවට. එතකොට එයාලට අද ඉන්න අපිව පාලනය කරගන්න බැරි වෙනවා. ඒ නිසා පුස්කොල පොත් විනාශ කලා වටිනා ගොඩක් දේ නැව් පිටින් ඒ රටවල්වලට අරන්ගියා. නිදහස දීලා ගියා කිව්වට අපි අදටත් එයාලගෙ පාර්ලිමේන්තු ක්‍රමයටම යටත්. ඔවුන්ට තාමත් අපි යටත් ඒකටයි ඉතිහාසය මැකුවෙ. බුදුහාමුදුරුවො ඉන්දියාවට අයිති කලේ

  • @chandanawasantha9786

    @chandanawasantha9786

    11 ай бұрын

    Maligawe thibunu muthu manik ran ridi aragena suddo oka wahala damma bell thamai oka kale ingrisi anduae uwamanawata

  • @yamuna9775

    @yamuna9775

    10 ай бұрын

    ඔයා ඉතිහාසය දන්නැද්ද මෙි රට ආක්‍රමණය කරපු පර සුද්දො මෙි පිලිබඳව හොදි දන්නා අයෙකු බලෙන් අල්ලාගෙන මෙි ඇතුලට යන මඟ ඔහුට දසවද දී අසාගෙන එතුලට ගොස් එහි තුල සියලුම වටිනාකම ඇති දේ රැගෙනයාමෙන් පසු ඇතුලු සියලුම දොරටු කොන්ක්‍රිට් දමා වසා දමා තිබෙන බව ඉතිහාසය සොයා කියවා බලන් තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @ismaththee6674
    @ismaththee667411 ай бұрын

    Good luck to you.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏🙏🙏

  • @nadeeshaperera2589
    @nadeeshaperera258910 ай бұрын

    කොග්ගල නිලමේ පොත කියවපු දවසේ ඉදන් සීගිරිය ගැන ඔබ මේ පවසන සියලූ දේ ඇත්ත බව මමත් දැඩිව පිලිගන්නවා,

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐

  • @samidhisanulya5345
    @samidhisanulya534511 ай бұрын

    අපෙ උරැමයන් ගැන පැහැදිලි කිරිමට...ස්තුතියි . ඔබට?????යටත් විජිත සමයෙ .බෙිල් ....කියන සිගිරි පුරාවස්තු .හොරා. ..රටෙිම..පුරාවස්තු ටික.එංගලන්තයට නැවු පිටින් පැටෙවිවෙ...සිංහල අන්තවාදීන්ගෙ..සහයොගයෙන් ..උන් අදත් එහෙමයි සහොදරයා ..

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @samudraliyanage4486

    @samudraliyanage4486

    11 ай бұрын

    Ou belaya thamai okkoma hora kaka konkrwet dala wahuwa

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    @@samudraliyanage4486 😔

  • @lilanthidesilva8347

    @lilanthidesilva8347

    11 ай бұрын

    ඔවුන් නිරයේ දුක් විදිනව.

  • @user-gb9kb6gp2y
    @user-gb9kb6gp2y5 ай бұрын

    ඔයා හිතින් මවාගෙන පොකුන ඇතුලෙන් පාරක් 😂

  • @sLVibesWalker3780
    @sLVibesWalker37803 ай бұрын

    රහස් උමගක් තියෙන්නම ඕනේ මොකද කාශප රජතුමා පිටින් ගල මුදුනට යන්න තියෙන සම්භාවිතාවය අඩුයි මොකද සතුරු උපක්‍රම නිසා එක නිසා ගල ඇතුලතින් ගමන් කිරිමට හැකිවන පරිදි මාර්ගයක් ඇති බවයි මගේ මතය 😐

  • @seeta164
    @seeta16411 ай бұрын

    Stute obatumata 🙏🙏🙏🙏🙏❤❤❤❤🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘apa purana wastu rakagamu

  • @rohanajayasundara9811
    @rohanajayasundara981110 ай бұрын

    ඔබ මේ දරන උත්සහයට අපගේ උත්තමාචාරය

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐🙏

  • @leelaperera1700
    @leelaperera170011 ай бұрын

    සමහර විට කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසුව මෙහි තිබුනු වටිනා වස්තූන් සොරාගෙන අන්‍යයන්ගෙන් වසන් කිරීමට වසා දැමුවා වෙන්න නොහැකිද? සීගිරි ගලෙහි ඇතුලාන්තයේ මාලිගාවක් පවතින බව මා කුඩා කල අසා තිබෙනවා.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @Earthmy4195
    @Earthmy41955 ай бұрын

    ඉතිහාසය හාරාවුස්සමු,‍රසතැන් සොයා ඒව සුරකිමු!

  • @Imrpanda649
    @Imrpanda64911 ай бұрын

    Me gana hoyala balanna baladarayani

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍💐

  • @cakeshoppelmadulla
    @cakeshoppelmadulla5 ай бұрын

    pokuna his karanna rajya anugrahaya onada?

  • @PuranegedaraSandamalidas-fk2bj
    @PuranegedaraSandamalidas-fk2bjАй бұрын

    කොත්මලේ ට සම්බන්ධව පවතින්න උමග නිසා ඒක රහසක් කරල ජලාශය හැදුව කියල අපේ කොත්මලේ සීයා කීව😊

  • @kandymahanama7796
    @kandymahanama779610 ай бұрын

    ❤❤❤ seth weva!!!

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐

  • @jeewanmirihana1051
    @jeewanmirihana10514 ай бұрын

    ස්තූතියි 👍❤

  • @Alpha.sd10286
    @Alpha.sd1028611 ай бұрын

    ඔකෙ aththa කතාව මෙකයි එදා තිබ්බ තාක්ෂණය අදට වඩා ගොඩක් දියුණුයි අද ඉන්න ගොඩක් මිනිස්සුන්ට එව තෙරුම් ගන්න අමාරුයි තෙරුම් ගන්න පුලුවන් අය එව මෙ ලොකෙ මිනිස්සුන්ට danaganna thiyanna godak durata මොකද එවගෙ පරික්ෂණ කරන්න ගියාම එවගෙන් එන අතුරු ප්‍රතිඵල නවත්වන්න පුලුවන් කෙනෙක් na එදා තිබ්බ තාක්ෂණය gana හිතන්නවත් ba dan ඉන්න උන්ට් ලන්කාවෙ තිබ්බ තාක්ෂණයෙන් තෙරුන දෙවල් අරන් තමයි ගොඩක් රටවල් නව්න අවි අයුද පවා හදල තියෙන්නේ 😢😢අපෙ මි හරක්ට තෙරුන් nathi උනාට එ උනාට් අපෙ වටිනා රහස් ගොඩක් තාමත් සුරක්ෂිතව sagavi තිබෙ අදටත් එවගෙන් vada ganna puluvan කෙනෙක් අනාගතයේ බිහි උනොත් මෙ රට ලොකයෙ බලවත්ම රාජ්ජය වෙනව එසෙ nathi උනොත් මෙව ඔක්කොම ලොක විනාශයත් එක්කම nathi vela යයි එතකන් එවට මිනිස්සුන්ට ලන් ව්මට නොහැකියි මොකද එය ලොකු විනාශයක් විය hakiyi අපෙ හෙලයන් විසින් රාජකාරිය අකුරටම ඉටු කරාවි හෙලයන්ට ජය!👿👿☠️☠️☠️☠️☠️🙏🙏🙏👊❤️❤️

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @chamodachathumini2679
    @chamodachathumini267910 ай бұрын

    ඇත්තම කතාවක්.මේක තමයා ඇත්තම කතාව.නියගය නිසා හරි මේක ගොඩ ආවොත් ලොකු දෙයක්….😢😢😢

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐

  • @antanpiries3650
    @antanpiries36505 ай бұрын

    ගොඩාක් දුකයි හැමදෙම විනාස කරලා.අපෙ රටට ජාතියට කරපු දෙයක්

  • @radikajeewanthi2093
    @radikajeewanthi209311 ай бұрын

    ඇත්ත . නොපෙනෙන දේවල් ගැන විස්වාසය පැත්තකින් තිබ්බත් හොඳට ඇස් දෙක ඇරලා බැලුවම පේනවා ඔතන පඩිපෙළ වලින්ම ගොඩක් තොරතුරු . සීගිරිය අවට තියෙන තව ලෙනක මම දැක්ක පඩිපෙල තියෙන්නේ ඇතුලේ ඉදලා එලියට එන විදිහට . ඒත් සිංහලයෝ අන්ධයෝ වගේ මේවා පෙනි පෙනිත් ඒ දේවල් තේරුම් නොගන්නේ නම් එක්කෝ මේ රටේ පවක්. නැති නම් මේ දේවල් හෙළි දරව් වෙන්න සුදුසු කාලය නෙවෙයි මේ..

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha839410 ай бұрын

    ඇත්තටම ඔබ පවසන දේ හරි..

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐

  • @chutidoni9883
    @chutidoni988311 ай бұрын

    ඔබ කියන්න දේ ඇත්ත අපි තවමත් අපේ දේ ගැන දන්නේ නැත. මහා වංශය සම්පුර්ණයෙන් වේනස් කිරිමට සිදු වේනවා මේවා ඉලියට අවොත්. කවදා හරි මේ සියලු දේ සේවිමට හරි නායකත්වයක් අවශ්‍යයි ඒකයි සත්‍ය..

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @manusathtv2362
    @manusathtv236211 ай бұрын

    Mahinada mahaththays okatagihin ethi eyavenna ethi konkirit demme❤ .

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐😍

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk2 ай бұрын

    ඔය අපේම උන් හොර රහසේ ම වසා දමන ලදි ඒවා තමයි ඔය මතු වෙන්නේ .... හෙළ ඉතිහාසය වල දමන්න උදව් කල සියලු දෙනාම රටට කල අපරාධයට ජීවිතවලින් නය ගෙවන්න ඕන .

  • @ceylonbucketlist
    @ceylonbucketlist2 ай бұрын

    ලංකාවේ ඉන්න මෝඩයෝ ගැන මේ කමෙන්ට්ස් දැක්කම දුක හිතෙනවා . මේ වගේ තවත් බොරු කියන පොරක් හිටිය මේකේ .උ දැන් කොහෙද දන්නේ නෑ .පුරවිද්ද්යව ගැන තියෙන දැනුම බින්දුවයි අපේ

  • @thushankamaduwanka2664
    @thushankamaduwanka26649 ай бұрын

    සීගිරිය ගල ඇතුලේ ගොඩක් දෙවල් තියෙනවා .රාවණා රජුගේ සිරුර තියෙන්නේත් සිගිරි ගල ඇතුලේ .

  • @helamansoya674

    @helamansoya674

    9 ай бұрын

    💐

  • @Madurangawarnakulasuriya0
    @Madurangawarnakulasuriya04 ай бұрын

    ❤❤❤

  • @nipunidewmini9772
    @nipunidewmini977211 ай бұрын

    Hoda awaboda kirimak nice

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    ♥️

  • @luxmanfernando6430
    @luxmanfernando643011 ай бұрын

    Thank you very much my

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @gsmicro1665
    @gsmicro16654 ай бұрын

    උමගක් නම් අනිවාර්යයෙන් ඇති නමුත් පඩි පෙල නම් උමගට යන පඩිපෙල නෙමේ.උමගක් කියන්නෙ රහසිගත දෙයක්.ඒකට වෙනම පඩි පෙලක්දාලා ලෝකෙට පෙන්නන්න ඕන නෑ.

  • @jayashansaranga9525
    @jayashansaranga952511 ай бұрын

    මාත් බලන් ඉන්නෙ කවදද මේ සීගිරි ගල ඇතුලෙ තියෙන මාලිගාව බලන්න ලැබෙන්නෙ කියල. ! ඒ වගෙම සිගිරියට යද්දි එක පැත්තක් අනාගතෙට කියල ඉතුරු කරල තියෙනව නෙද කැනීක් නොකර. අන්න ඒ පැත්තෙත් කැනීම් පටන් ගත්තොත් තවත් ගොඩක් තොරතුරු අපිට රාවණ ඉතිහාස්‍ය ගැන දැනගන්න පුලුවන් වෙය් ❤️

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    වීඩියෝ අංක පිලිවෙලට බලන්න

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka634111 ай бұрын

    නියමයි..❤️*කැමරාවට වතුර නොයන ආවරණය waterproof සවිකොට නූලක ආධාරයෙන් වතුරේ එම කුහරයට යව මින් වීඩියෝවක් ගන්න ..🙏

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    හා හා 😂

  • @somasiridashapriya887

    @somasiridashapriya887

    11 ай бұрын

    ඔබ දෙදෙන එකතුවූවානම් ! අමරා රත්නායක

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara11 ай бұрын

    Lords of the king on segiriya

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐

  • @sriyaninimalka5684
    @sriyaninimalka56845 ай бұрын

    mamat Anuradhapura at meaccara vesstarayak dannea na obatumata bhoma pin

  • @user-tk8xm6zw6b
    @user-tk8xm6zw6b5 ай бұрын

    ❤❤❤❤

  • @rathy_v
    @rathy_v11 ай бұрын

    Sigiriya palace belongs to great king Ravanan it is over 5000years old prehistoric landmark.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐🙏

  • @samshrmla4745

    @samshrmla4745

    10 ай бұрын

    Absolutely true this lion rock belongs to ravanan only

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    @@samshrmla4745 💐

  • @pkbkumara8824
    @pkbkumara882411 ай бұрын

    අදහස ඉතා අගනේය. උත්සාහය සත්‍ය සොයා ගැනීම සඳහාම වේවා.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏🙏🙏

  • @user-mt5wz1tp8q
    @user-mt5wz1tp8q6 ай бұрын

    Baru kayana apa ban

  • @dilanashoka3282
    @dilanashoka32827 ай бұрын

    කතාව ඇත්තම ඇත්තයි. දෙකක් නෑ. රාවණා රජතුමා මේ රට හැදුවා. විශ්වයේ සිට මහා බලයක් සහිතව ලොව ගුරුතවාකර්ෂණය අඩුම තැනින් මහා ඝනව වැඩුන රැවුලක් ඇතුව මේ ලොවට සැපත්වුනා. අපේ දකුණු මුහුදේ අදටත් මහා රාවනා රැවුල කියන නමින් තමයි ස්ථානය ගඳුන්වන්නේ. එතුමාගේ සහෝදර පිරිස ඇතුළු සියළු ඥාතීන් ගොඩ බැස්සේ කුඩා රාවණා රැවුල කියන තැනට. අම්මපා, අදටත් ඒ දෙක එතනම තියෙනවනේ. එතුමා එද්දී තනිවම ආවේ නෑ. එතුමා එද්දී මේ රටේ තිබුණේ මාර්ග හයකින් යුතු මාර්ග පද්ධතියක්. ඒක දකුණේ සිට වෙල්ලස්ස හරහා අනුරාධපුර දෙසටත්, එතනින් මාර්ගය තුනට බෙදී, එකක් ගෝකණ්න දෙසටත්, තවේකක් යාපාපටුනටත්, අනික මහාතිතටත් ගියා තව දෙකක් වෙනම කල්‍යාණි නදිය අසබඩ තිබූ නාග ගෝත්‍රික වෙළඳ නගරයේ සිට අනුරාධපුර දෙසටත්, මළය දෙසටත් ගියා. මේ මාර්ක එකිනෙකට යා කරලා පාරවල් රැසක්ම රාවණා රජතුමා නිර්මාණය කෙරෙව්වා. ඒ මාර්ග පද්ධති සේරම පහුකාලෙදී සුද්දා අල්ලගෙන උන් හැදුවා වගේ ඉතිහාස ගත කලා. සෙල්ලිපි ගණනාවක්ම කරවා තියෙනවා. ඒ එකක්වත් කියවා තේරුම් ගැනීමට දක්ෂ කිසිවෙක් තවම නෑ. පණ්ඩුකාභය රජතුමා හැදෙව්වා කියන ජය වැව කලින් තිබුණ එකක්. කලින් තිබුණු වැව් නොවේ විල්ලු. එව්වා මත පිහිටා පසු කාලෙක වැව් හැදුවේ. සීගිරිය ස්ථානය එතුමා කල නිර්මාණයක්. ඒකට අවශ්‍ය පාෂාණ ගෙනාවෙත් පිට සක්වලින්. විශ්වයේ පාවෙන පාෂාණ විටින් විට ගෙනාවා. ඒ ගෙනත් ලොකු මාලිගයක් නිමවා ඒ වටේටෙ ගල් ආවරණයක් හැදුවා. එදා එතන වැඩබිමේ පාෂාණ හා යපස් කැබලි පුරාවිද්‍යාත්මක ඩවේශන මගිනුත් පහු කාලෙදී සොයාගත්තා. අනුරාධ සෙනවියා එද්විත් එතන දියුණු නගරයක් තිබුණා. රාවණා රජුගේ අහස් යාත්‍රා නැවතූ තැන වාරියපොළ වුනා. අනුරාධපුර සිට සෑහෙන දුර. කුරුණෑගල පැත්තේ. ඒත් ඒක එහෙම තමයි. ඒක අරන් ඉහළට ගියතැන පාර අදටත් දකින්ඩ තියෙනවා එන ඕනම කෙනෙකුට දැකීමට පුළුවන්. පුංචි සිරීපාදය කන්දේ කුහරයක එතුමගේ තව මාලිගයක් තිබූ බව සොයාගෙන තිබුනා. එතනින් තමයි අහස් යාත්‍රාව ගොඩ බෑවේ. එතනින් ගොඩබාලා වාරියපොට බිම දිගේ කොට උඩ තියලා පිරිවර ඇද්දා. ඒ කොට උඩ බර යමක් ගෙනයන සංකීර්ණ තාක්ෂණය එතුමාගෙ. එතකොට, කුඩා සිරීපාදෙන් බැහැපු රාවණා රජු නෑවේ බදුල්ලේ රාවණා ඇල්ලෙන්. නොපෙනී සිටියේ මහ එළියේ. සීතා තියාගෙන හිටියේ සීතා එළියේ. කොහොමද එතුමාගේ ආශ්චර්යජනක වැඩ. සීගිරි ගලේ උමග තියලා ඒක ඇතුලට ජලය නොයන ලෙස මන්තරයක් ජපකළා . ඒ මන්තරේ නිසා තමයි අදටත් ජලය නොසිඳී තියෙන්නේ. එතුමා ලෝක ගෝලය තනි සුලැඟිල්ලේ තබා දෙවරක් කරකවා අතහැරිය දින සිට මේ ලෝක ගෝලය තවම කැරකෙනවා. එතුමාගේ නොදන්නා ආශ්චර්යජනක ත්‍රියාවන් ගොඩක් තියෙනවා. ඉදිරියෙදී මේ රට පාලනය එතුමා ගන්නවා එතුමා පැමිණෙන්නෙත් අනුරාධපුර පැත්තෙ සිටයි. මහා බලය එතුමා වටා රොක්වෙනවා

  • @helamansoya674

    @helamansoya674

    7 ай бұрын

    💐

  • @SUNILSOMARATHNE3140
    @SUNILSOMARATHNE31403 ай бұрын

  • @Sayanishehana232
    @Sayanishehana23211 ай бұрын

    Puluwannam ekatu wenna matumage me katawa attatama maligawak tibunot ape rata nawata nayen tora mutu atayak karanna me de ati adaraya karana hamoma eka dawasak daganna watura botalayakin ekkanak ekak ain karot meke etihasaya lokayatama penwanna puluwan jayen jaya

  • @isurusajith499
    @isurusajith49911 ай бұрын

    Obathuma taaama giye nattn oka athulata kohomada dnne ehema ekak tiyenawa kyala..

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏😍

  • @thilinamadishanka1791
    @thilinamadishanka179111 ай бұрын

    Niyamai

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍

  • @chathurangakumara5853
    @chathurangakumara585310 ай бұрын

    ඇත්තට අපි පොඩිකාලෙ ඉගන ගත්තු ඉතිහාසයත් බොරු නෙ සීගිරිය හැදුවෙ කාශ්‍යප ‍රජතුමා කියල් ඒත් ඇත්තටම රාවණා රජතුමා ගෙ කාලයේ සිට තියන නිර්මානයක් නේ

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐

  • @user-bj1ne6lj2e
    @user-bj1ne6lj2e11 ай бұрын

    මේ පොකුණ තුළින් උමංග වාරයක් තියෙනවා කියලා මුලින්ම හෙළිදරව් කළේ ගයාන් සඳකැලුම් මහත්මයා විසින්....එතුමා ITN නාලිකාවේ වෙනස වැඩසටහන තුළින්,ඒ වගේම ඔහුගේ සහස්‍රමුඛ රාවණා ග්‍රන්ථය තුළ ,වගේම විවිධ අදහස් දක්වන අවස්ථා තුළ දී එතුමා මේ පිළිබඳව ඉදිරිපත් කර තියනවා......හිතාමතා වලදා ඇති වසර පන් දහසකට එහා ගිය ප්‍රෞඩ ඉතිහාසය ගොඩ ගැනීම වස් ගයාන් සඳකැලුම් මහතා දරන වෙහෙස ට අප සියලු දෙනා එතුමාට හදක් පිරි නමක් තුති පුද කළ යුතුයි......

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐😍 අනිවාර්යයෙන් , එතුමාට රාවණ ඉතිහාසය පිළිබඳව ලොකු දැනුමක් තිබෙනවා , 🙏

  • @j.pprasanna
    @j.pprasanna4 ай бұрын

    👍👍👍👍🙏🙏🙏🙏

  • @chathurangajems7930
    @chathurangajems793011 ай бұрын

    පොකුණ ඉක්මනින්ම සිදේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐 වහිනව

  • @champikamathes-qt2zy
    @champikamathes-qt2zy11 ай бұрын

    Attatama dan me serama dewal rajaye anugrahayen hoyala balala janathawata pennanna ona.. Atta dhantha dathuwa, sri padaye athula tagihin e salakuna, ruwan wali saya athule tiyena dewal..ewa attama pennanna.onainissunta

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    🙏💐

  • @surangadonviraj17
    @surangadonviraj1711 ай бұрын

    Me thamay kalakanni palakayan visin apen hangana ape urumaya...

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    😍💐

  • @jayvidanage415
    @jayvidanage41511 ай бұрын

    ඇත්ත මොකක්ද බොරැ මොකක්ද ඇත්තටම දන්නේ නැහැ අපි හරියටම.ඔය.කියන විදිහට සීගිරිය ලෝක උරැමයක් කරන්න ඇත්තෙත් හේතු ගොඩක් සහිතව වෙන්න ඇති .මොකද හිතුමනාපෙටඔීව හොයන්න හාරන්න යන්න බැහැනේ එතකොට

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    ඔබ හරි

  • @ruchirayasas6694
    @ruchirayasas669410 ай бұрын

    අනිවාර්යයෙන් සහෝ ගේමක් ගහල ඕක හාරමු ❤

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    හපොයි

  • @kasunegodawela9203
    @kasunegodawela920311 ай бұрын

    අනිවාර්යයෙන්ම ඇතුලෙ තිබ්බ වටිනා හැම දේම කට්ටිය අරන් ඇති.ඒක ෂුවර්

  • @helamansoya674

    @helamansoya674

    11 ай бұрын

    💐😍

  • @kingalexandr
    @kingalexandr10 ай бұрын

    😍❤️❤️

  • @helamansoya674

    @helamansoya674

    10 ай бұрын

    💐

Келесі