සුන්දර රාජාංගනේ චාරිකාව❤ Traveling around Rajanganaya Village 😍

අපි නිදහසේ ඇවිද්දා සුන්දර රාජාංගනය වැව අද්දර හරිම සුන්දර චාරිකාවක් ගමේ මිනිසුන් සමග කතා කරා අමතක නොවෙන හැන්දෑවක්😍‪@travelwithlahiru‬
#travel #food #visitsrilanka
මේ සුන්දර ගමේ එහෙ මෙහෙ ඇවිදිද්දි දකින දේවල් විඳින දේවල් ඉතින් මේ විදිහට බෙදාගන්නවා පුදුම ලස්සනක් පුදුම සතුටක් හරිම ලස්සන රාජාංගනයට හරි ආදරෙයි
Arana Grand Resort-072 233 2034
Arana - web. profile.php?...

Пікірлер: 109

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m Жыл бұрын

    සුපිරි ම තැනක් ජය වේවා ලහිරු අයියේ 🤗✌️😁🇶🇦🇶🇦

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤👍

  • @dsvlog6100
    @dsvlog6100 Жыл бұрын

    උත්සාහයෙන් තමන් ගේ අරමුණු ඉටු කරගන්න වෙර දරන ලහිරු මල්ලි ට ජය

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤🙏

  • @janaaisrael1058
    @janaaisrael1058 Жыл бұрын

    ලස්සනයි bro ගොඩාක් අසාවෙන් රස වින්දා 👏👏👏👏👏👍👍👍👍🌹🌹🍺🍺🍺🍺 ජයම වේවා

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ස්තුතියි හැම දාම දිරිගන්නනවාට ❤

  • @danushkadanu217
    @danushkadanu217 Жыл бұрын

    එළ සුපිරි සුපිරි ජය වේවා👍👍❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @buddhikajayanayaka.7869
    @buddhikajayanayaka.7869 Жыл бұрын

    Supiri lahiru aiya

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤😍

  • @BMKtravelSL
    @BMKtravelSL Жыл бұрын

    එන්න එන්නම රසවත් කතාබහක්.. ඒක වෙනම ආතල් එකක් 😻😻😻🇱🇰

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    වාව් සුපිරි අයියා ස්තුතියි

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    👍❤

  • @namalherath6247
    @namalherath62476 ай бұрын

    ලහිරු කියන්නේ වෙනම ලෙවල් එකක් ❤වැඩත් එක්ක විඩීයෝ ටික තාම බලලා ඉවරයක් කරන්න බැරී උනා🤟🤝

  • @travelwithlahiru

    @travelwithlahiru

    6 ай бұрын

    ආදරෙයි ❤❤

  • @chamaramadusanka4042
    @chamaramadusanka4042 Жыл бұрын

    Godak pin aiye ape duppath gama ratata pennuwata❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඒ ගම හරිම ලස්සනයි ආයේ එන්නම්

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 Жыл бұрын

    ලස්සන පැත්තක් 👍👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 Жыл бұрын

    Thavath supiriyak👍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @chandula1234
    @chandula1234 Жыл бұрын

    Sundarai, adarei ❤❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @kiki6037
    @kiki6037 Жыл бұрын

    What an endearing story. Lovely senior citizens much love to the residents of Rajanganya and loved the quaint Church ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍❤❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Жыл бұрын

    නියමයි . හරිම ලස්සන පලාතක් ස්තුති 🙏♥️♥️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @kukw9303
    @kukw93037 ай бұрын

    cute akka plamena akka jesu phetai budusaranai ape gama

  • @travelwithlahiru

    @travelwithlahiru

    7 ай бұрын

    ❤❤

  • @Rathnayake601
    @Rathnayake601 Жыл бұрын

    Jayavewa

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    ජයවේවා!

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤👍

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 Жыл бұрын

    Lassanaye Lahiru aiya ❤❤❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 Жыл бұрын

    සුපිරි ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @niroshankwt7679
    @niroshankwt7679 Жыл бұрын

    Nimtera gest eka supiri

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤ දැන් නම අරන ග්‍රැන්ඩ් රෙසොට් ❤

  • @niroshankwt7679

    @niroshankwt7679

    Жыл бұрын

    Sumith aiyada tawama karanne

  • @bashithanethmina6769
    @bashithanethmina6769 Жыл бұрын

    Ammo ayye oyage virya agaya karanna wa . marama lasanai ape rate lasana then pennana oya kisima badawak nethuwa . kakule wedanawa daragena me pennana lasana amathaka wenne ne ayye ❤️❤️ ape rate thiyena oya sundara then deka ganna wenne oya wage vlog walin thamai ayye . Patta lasanai 👍👍❤️ good luck lahiru ayye 👍👍❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ස්තුතියි ❤❤

  • @madusankaamnp9664
    @madusankaamnp9664 Жыл бұрын

    ගම ❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ලස්සන ගමක් ❤

  • @sandarusandaru434
    @sandarusandaru434 Жыл бұрын

    Aiya adarey

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @user-sc4ki9pb6c
    @user-sc4ki9pb6c Жыл бұрын

    සුන්දරයි අදරෙයි ❤❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤❤👍

  • @kumarisitha5161
    @kumarisitha5161 Жыл бұрын

    Den kakula hodayida puthee.oyawage palathwala minissu Hari hodayi.oyata godak adaree weyi.jayen Jaya weewa puthe .duwath mathak Kala kiyanna.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඔව් දැන් සෑහෙන්න හොදින් ❤

  • @sanjayaruppage960
    @sanjayaruppage960 Жыл бұрын

    ලස්සන vedio එක 👍🤝🤜🏃🏃🏃✈✈🥲🥲

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @Dinroo_Rathnayaka
    @Dinroo_Rathnayaka Жыл бұрын

    Rajanganaya is my village

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @disnamadumalipriyannda5158
    @disnamadumalipriyannda5158 Жыл бұрын

    අනේ ඔයා අපේ ගෙවල් ලගටම ඇවිත් ගිහින් ..දන්නවා නම් බලන්න එනවා❤️❤️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ආයේ එනවා දෙසැම්බර් හම්බෙමු ❤

  • @Winsome176
    @Winsome176 Жыл бұрын

    Trawal kiyanne idi appayak nam😋 lahiru ayya kiyanne Kiri hoddak 😋 Ithin oya dekama ekathu unama ,,,,,,,, kiyanna one naane ithin eke rase 😋😋😋😋😋

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ස්තුතියි ❤😍 ආදරෙයි

  • @ameeshaudan8552
    @ameeshaudan8552 Жыл бұрын

    Sahodaraya ♥️

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m Жыл бұрын

    🤗❤️🇶🇦එල

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    👍❤❤

  • @dgdhanukachameera2398
    @dgdhanukachameera2398 Жыл бұрын

    6.28...ape ge issarahin yanne...nil paata thappe ape ge...

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    දැන් දන්නවා නේ අයේ අපුහම එන්නම්

  • @macmac5170
    @macmac5170 Жыл бұрын

    ❤️❤️❤️♥️♥️😍😍😍💪💪👊👊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @kavindakanushka3220
    @kavindakanushka3220 Жыл бұрын

    1st comment😍😍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Жыл бұрын

    රාජාංගනය මගේ ගම

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    සුපිරි ගමක් ❤

  • @RajaRaja-jf1re

    @RajaRaja-jf1re

    Жыл бұрын

    @@travelwithlahiru ගොඩාක් ලස්සනයි කුඹුරු යාය වැවේ ලස්සන වාන් දොර වල් විවෘත කරාම

  • @lakshithaadikari1019
    @lakshithaadikari1019 Жыл бұрын

    👍👍👍👍👍👍💖💖💖

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @creation8164
    @creation8164 Жыл бұрын

    මතුගම පැත්තේ වටයක් දාල යන්න එන්න

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    අනිවා එන්නම් ❤

  • @prasannamotorskurana6420
    @prasannamotorskurana6420 Жыл бұрын

    Trawall yanna suparr bike garaziya

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @nishanthakarunarathna343
    @nishanthakarunarathna343 Жыл бұрын

    👍👍👍❤️🇺🇸🇱🇰

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤👍

  • @mpmagic5519
    @mpmagic5519 Жыл бұрын

    👊👌👌👌👌👌👌👌👌👌👊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @kaviyakkakakkksk
    @kaviyakkakakkksk Жыл бұрын

    A lahiru aiye

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍❤👍

  • @delumimanjula5242
    @delumimanjula5242 Жыл бұрын

    💕💕💕💕🤔🤔🤔

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ❤❤

  • @prasanperera7110
    @prasanperera7110 Жыл бұрын

    ඔයාගේ ඔය Concept එක ෆැමිලි එකත් එක්කම කලා නම් මීට වඩා හොඳයි නේද ?? ඔයාගේ Vlog වලින් මන් ආසම ෆැමිලි එකත් එක්ක කරන ව්ලොග් වලට....❤❤

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    දුවගෙ ස්කොලේ හින්දා සමහර ඒවා යන්න බැරි වෙනවා පුළුවන් උනාම කට්ටියම යන්නම් ❤

  • @weerasinghadumindu-qg4op
    @weerasinghadumindu-qg4op Жыл бұрын

    Oyaa oya den inne ape game😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    සුපිරි ගම ❤

  • @weerasinghadumindu-qg4op

    @weerasinghadumindu-qg4op

    Жыл бұрын

    👍😍❤️😘

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 Жыл бұрын

    රාජාoගනේ හාමුදුරුවෝ බලන්න ගියේ නැද්ද ?😊

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍

  • @ranisameer2954
    @ranisameer2954 Жыл бұрын

    එහෙම නම් කකුල හොඳ වුණා නේද දෙවි පිහිටෙන්.. ආ.... ලහිරු අයියා අලුත් ඇදුම් කට්ටලය අරගෙන නේද.සතුටුයි.නැත්නමි හැමදාම වගේ අදින්නේ අර නිල් පාට කිට් ඒකනේ.🙄

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඔව් දැන් හොදින් අනේ මේවාත් පරන් ඇදුම් ඔයා එද්දි ගෙනවනේ මට ඇදුම් ටිකක් ❤❤😍

  • @yanagaman
    @yanagaman Жыл бұрын

    අයියේ බොතලයක් එහෙම ගෙනවේ නැද්ද

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    😍

  • @rukmankumara4268
    @rukmankumara4268 Жыл бұрын

    කොහොමද ළහිරු

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    හොදින් ඉන්නවා

  • @dhasunmenaka7920
    @dhasunmenaka7920 Жыл бұрын

    😻❤️‍🩹

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

  • @welgamageirangani417
    @welgamageirangani417 Жыл бұрын

    නැවත එනකොට ගෙදර අයව එක්කන් එන්න .නැතිනම් පවු.

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    ඔව් ඒත් ස්කෝලේ හින්දා දුවට එන්න අමරුයි සමහර ගමන් ❤

  • @thushansaparamadu7909
    @thushansaparamadu7909 Жыл бұрын

    apee minissunge heti. ibba paara panikan balan hitiyalu. ibbawa allala anith pethen thiyala yanna tharam kawuruth ethana idala nehe wagee.samahara eewa lahirugeth mooda chuun.lahiru over acting kiyala mata vitharada hithenne.mooda chuun ape chuun wagee meewa balanakota🤔😷😷

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    දිගටම බලන්න 😍

  • @lokatharanaya7744
    @lokatharanaya7744 Жыл бұрын

    ලංකාවෙ ගනගෙඩියො තමයි ආගම් බෙදාගෙන දගලන්නෙ හැමෝම නෙමෙයි සමහරක් මොකද උන් දන්නව උන්ගෙ පැවැත්ම තියෙන්නෙ අපි ජාති ආගම්වලට බෙදිල ඉන්නකන් විතරයි කියල අපි ඔක්කොම ලංකාව කියන ආගම අදහන මිනිස්සු උනදාට ලංකාව මීට වඩා හොද තැනක තියෙයි 😍😍

  • @travelwithlahiru

    @travelwithlahiru

    Жыл бұрын

    මමත් අකැමැති එකක් තමා ආගම් බෙදිම් ජාති බෙදිම් වලට අපි සේරම මිනිස්සු ❤

  • @lokatharanaya7744

    @lokatharanaya7744

    Жыл бұрын

    @@travelwithlahiru එකතමයි😍😍🙂

Келесі